Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මම මේ පාර a/l කරන්නෙ.online class නිසා මට ගොඩක් පාඩම් කරගන්න බැරි වුනා.මම විභහගෙ අතඇරල දාල තිබුනෙ.අහම්බෙන් තමයි සර්ගෙ වීඩියෝ එකක් දැක්කෙ දැන් දිගටම ඒව බලනව මට විශ්වාසයි මට වගේම තව ගොඩක් ළමයින්ට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙනව ඇති කියල.සර්ට ගොඩක් පින් ❤️
අනිවාර්යයෙන්ම යාලුවේ
🥰✌️
❤
Aniwaryen ouu.
බොරුවනේ බන් ඉතිම් 😂
ස්වර්ණතිලකා කතා වස්තුවේ රසවත් කතාව සර්ගෙම වචන වලින් අහන්න සර්වම හොයාගෙන ආවා ♥️♥️
හොදම ගුරුතුමා ගොඩක් පින් සර්ට, 👍👍👍👍👍👍👍👍
මන් පින් කරල තියෙනවා🙏 .මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න.❤️බුදු සරනයි සර් ජයවේවා ...🙏🙏🙏🙏🙏.
සර් ඔයානම් මරු.... අදමයි සර් මන් මේ වීඩීයෝ බලන්නේ.... සර් මට මේ පාඩම් ඉගෙන ගන්න.. මේ සර්ගේ වීඩියෝ බලපුවාම ඇති.... මේ වෙනකල් කිසිම දෙයක් තේරිලා නෑ..... සර් ට ගොඩාක් පින්....... 🙏
සර් කියා දෙන විදියට ගොඩක් අමාරු පාඩමක් උනත් හොදට තේරුම් ගන්න පුලුවන් ..බොහොම ස්තූති සර්..
හෙට එක්සෑම් අද දවසෙම බැලුවේ සර්ගෙ විඩියෝ❤️ ගොඩාක් පින් සර්😍
මම මේ පාර A/l.....එක්සෑම් එප වෙල් හිටියෙ....වෙන දෙයක් නෙවෙයි හේතුව ඔන්ලයින් කාලෙ මග ඇරුන සිංහල විශය නිසා...ඒකත් ලියා ගන්න දන්නෙ නැති විචාර නිසා.....විභාගෙ පිපාසෙන් වගේ මම හමතැනම හෙව්වා ඒකට පිලිතුරක්....කතාව මතක නැති එක තමයි මගෙ ප්‍රශ්නෙ....🥺🥺.....සර්ට පින් සිද්ද වෙන්න ඒ ප්‍රශ්නෙ ගොඩක් දුරට විසදුනා 🙏🙏🙏 සර්ට.බුදු සරණයී ..මන් වගෙ මොකුත්ම කර කියා ගන්න බැරි දරුවන්ගෙ නෙත් පාදන්න ශක්තිය ධයිර්ය ලැබෙන්න කියලා හදවතින් සුභ පතනව සර් 🙏🥺
හොදට පාඩම තේරුනා සර් අපේ සර්ට ජය ....❤🙏✍️
සර්ගේ පාඩම්...❤️🔥ආසම නැති පාඩම්... කම්මැලී හිතෙන පාඩම්.. සර් කියලා දුන්නේ අවසානයේ ඒ තමයි ආසම පාඩම කියලා කියන්න පුලුවන් විදිහට ... හැම පාඩමක්ම එහෙම යි... ස්තූති සර් 🙏🙏🙏
අනේ ගොඩාක් පිං සර්...❤️😍 ලොකු පිනක් සර්ට...
සර්.. ඇත්තටම අමාරු පාඩම් සර් මේවා. එත් සර් උගන්නන විදිහට ගොඩක් හොදටම තේරෙනවා... සර් ට ගොඩක් ස්තුතියි 🙏 යාලුවනේ.. දළුවත්ත සර් හොද ගුරුවරයෙක්.. සර් ගේ class ඔයාලත් එන්න.. මාත් යනවා... ඇත්තටම හරි ම ෂෝයි 😍😍❤🙏🙏 සර් ලොකු පිනක් කරන්නේ මේ 🙏
Thank you sir....🙏🙏 සර් කියලා දෙන ඒවා හොදටම තේරෙනවා....♥️
දැනුමක් ලැබුනද කියලත් අහනවා සර්... නැත්තේ මොකද සර්....... ඔයාට ගොඩාක් පින්.........🙏🙏🙏
සර් ගොඩාක් වටිනවා මේ කරන වැඩේ.බුදු සරනයි.ඉදිරියටත් මේ වගේම හොදට කරන්න සර්
සර් හොදට තේරෙනවා කියන දේවල්.සර්ගෙ video විතරයි බලන්නෙ මං.thanks සර්...😊
අහම්බෙන් සර් වීඩියො දැක්කෙ..ඇත්තටම ගොඩක් හොදට තේරෙනව ❤️..තැන්කු සර් ............ දැන් සර්ගෙ වීඩියො බලල ශෝට් නෝට් හදන් පාඩම් කරන්නෙ .තෙරුවන් සරනයි සර්.
මමත් 🤗🙂
සර්කතා හරියට ම තෙරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා බොහොම ස්තූතියි සර්
සර් නම් මාරයි සර් , ගොඩක් අමාරු කතා අපිට දැනෙන්න , තෙරෙන්න උගන්වනව සර්..තැන්ක්ස් සර්...අලුත් විඩියො එකක් ඕන සර් , ජය වෙවා 😍🙏🙏
Thanks sr.me vage thawa videos karanna.shoi sr
ගොඩක් ස්තූතියි සර් වෙනදා වගේම අද පාඩමත් හොදට තේරුනා ❤️
ශබ්දය පැහැදිලි නැත.. අපරාදේ වටිනා දේශනාවක් නාස්ති වුනා.. මම විනාඩි කීපයයි ඇහුවේ..
මම බලන්නෙම සර්ගේ video හරිම ප්‍රයෝජනවත් හරි අසාවෙන් අහන් ඉන්න හිතෙනවා. Thank you sir❤️
මට තව මාස 2යි තියෙන්නෙ මට බැරිම අමාරුම සින්හල එත් මන් සර්ගෙ චැනල් එක අද බැලුවෙ මට පුරාතන ගද්‍ය මාර විදිහට අමාරුයි කතාව ගැනවත් දැනම් හිටියෙ නැ 😥😥😥එත් සර්ගෙ විඩියොව දැකලා ම්න් කතා ගැන ඉගෙන ගත්තා❤️සර්ට තව ද්‍යිරය ලැබෙන්න ඔනෙ❤️❤️
මරැ සර් පාඩම හොදට තේරැනා සර් ගොඩක් පින් සර්ට 🙏🙏
අමාරු පාඩම් හරි ම රසවත් විදිහට උගන්නනවා සර්. පාඩම හරි ම ආසාවෙන් අහගෙන හිටියේ. ගොඩක් ස්තූතියි සර් 🙏
සර් කියන දෙවල් හොදට තෙරෙනවා 🙏🙏
Ape sar 🥰
දොන්කාර දෙනවා වගේ සද්දේ. 🥺. ඒත් සුපිරි යට තෙරෙනවා කතාව.
මරු සර් හොදට තෙරුනා ❤😍👍
අම්මෝ සර් ලස්සනට පාඩම කියලා දෙනවා හොදට තේරෙනවා ගොඩාක් පින් සර්ට ❤❤
සර්වම හොයායෙන ආවා මේ කතාව අහන්න ❤️❤️
Niyamai sir gdk pin.. sirge vishaya thawa thawath diyunu wewa sir ❤
ජය වේවා සර් 🙏❤️
සර්ගෙ වීඩියෝ අහම්බෙන් දැක්කෙ සර්ගෙ වීඩියෝ හොය හොයා බැලුව ඇත්තටම අහන් ඉන්න ආසයි අමාරු දේවල් ගොඩක් තේරුම ගත්තෙ සර් හන්දා. තව දවසයි උසස් පෙල විභාගයට අපිට උදව් කරා වගේ අනිත් මල්ලිල නංගිලටත් මේ වගේ පාඩම් දාන්න සර් නවත්තන්න එපා ගොඩක් පින් සර් අපි වෙනුවෙන් කරන් දේවල් වලට බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇 ඔබතුමාට❤️❤️🙏🙏💗💗...
ගොඩක් හොදට තේරුනා සර් ❤
දන්නෙ නැති දෙයක් පාඩමක් හම්බුන ගමන් සර්ගෙ වීඩියො බලන්නෙ ඇත්තටම සර් මන් වාසනාවන්තයි සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් ගොඩක් පිං සර් 🙏🙏🙏
ගොඩක් ප්‍රයෝජන වීඩියො එකක්..සර්ට ගොඩක් පින්🙏😊
බොහොම ස්තූති සර් A/l සිංහල වලට දවස් 2 යි .ගොඩක් වටිනව 🧡
Aeththatama gdk therun ganna puluwn una sir.godak pin sirta
Mn ada thami sirg vidio balnna gaththe.aththam godak saral vidiyt apit therum gnna puluwn vidiyt kiyl denawa.thanks sir.sirt hodak pin🙏🙏.
ගොඩක් පිං සර් 🙏🙏🙏. හොට තේරුනා සර් ✌️👌❤️
බොහොම පින් සර් ❤❤❤❤
සර්ට මෙ වගෙ වීඩියො කරන්න ශක්තිය ලැබේවා.. තෙරුවන් සරනය් සර් 🙏
සුපිරි සර් 🎉❤
සරලව පැහැදිලි උනා සර් ❤
Maru sar 😊vidio eka
සර් කතාව බලන් හිටියා වගේ දැනුනා හොදට තේරුනා සර් ස්තූති සර්
නියමයි සර් 👍
ජය වේවා සර්
Thank you sir.....😍😍😍👍👍👍😍😍😍
අනේ මරු සර් ගොඩක් හොදට තේරුනා ගොඩක් පින් සර් 🙏🙏❤️
කතාව හොදට තේරුනා සර් Thank you සර්🥰🙏📚
ස්තූතියි සර්...🙏
සුපිරි සර් , සිංහල මෙච්චර ලේසී කියලා හිතුවෙ නෑ මං
සර්ගේ පංතියක වාඩි වෙලා ඉගෙන ගන්න ලමයි පිං කරන්න ඔනේ අපිත් ටිකක් හරි පිං කරලා තියෙනවා මෙහෙම හරි ඉගෙන ගන්න ගොඩාක් පිං සර් අපි වෙනුවෙන් කරන මේ කාර්‍යයට
Godak hoda sir kenek hodata ugannwa
හොදට තේරෙනවා සර් .. ස්තුතියි
ගොඩක් ඉස්තුතියි සර්
සර්ට පින් ♥️🙏
Thank you sir godak hodt padm therun 🙂🧡
Godak hodata therenw sir 🙏🥺❤️godak pin
කතාව හරියටම තේරුනා සර් .
තැන්ක්ස් සර්❤හොදට තේරුනා
නියමයි
Hodata therenawa sir bohom pin sir🙏🙏
සුපිරි සර් 😊🙏
Niyamai sir❤
ස්තුතියි ගුරුතුමනි 🙏
සර්ට පින් 🙏🙏🙏🥺
හොදට තේරුනා සර්...
හොදට තෙරේනවා සර්
Maru sar vidio eka
හොදට තේරුනා සර් ❤
Maru sir 💓
මරු❤
කථා දෙකක් නෑ ආයේ සුපිරිම ගුරා 🖤
Nyamayi sir, anith katha tikath oni 😍
අනිවාර්යයෙන් 😍
Godak pin sir
මරු සර්.😊
සුපිරී සර් 🙂
Niyamai
Godaak hodai sir ❤❤
Sir kiyala dena dewal hodata therenawa sir thank you 🙏
අපේ sir 🙏🙏🙏
Thank you sir hodhta thwruna ❤️🙏
Sir niyamai hodata terenawa
ගොඩක් පින් සර් සද්දර්මාලංකාරේ තීන කතා දෙකවත් දන්නෙ නැතුව හිටියෙ මම දැන් නම් ඉතින් ගොඩ 🙃🤭
Hodata Theruna Sir 😊
Godak sthuthi sir ❤️❤️❤️❤️
ගොඩාක් පින් සර්
Maru sir👍
Sir kiyana eva therenawa hodata sir........budu saranai sir...🙏
Godak pin sir 🙏🙏🙏
සුපිරි සර්
Thank you sir.....!👍👍👍
Thank you sir
Super👏
Thank you very much sir 💜
supiri.....
2023 බලන මම❤️
මම මේ පාර a/l කරන්නෙ.online class නිසා මට ගොඩක් පාඩම් කරගන්න බැරි වුනා.මම විභහගෙ අතඇරල දාල තිබුනෙ.අහම්බෙන් තමයි සර්ගෙ වීඩියෝ එකක් දැක්කෙ දැන් දිගටම ඒව බලනව මට විශ්වාසයි මට වගේම තව ගොඩක් ළමයින්ට මේ වීඩියෝ ප්‍රයෝජනවත් වෙනව ඇති කියල.සර්ට ගොඩක් පින් ❤️
අනිවාර්යයෙන්ම යාලුවේ
🥰✌️
❤
Aniwaryen ouu.
බොරුවනේ බන් ඉතිම් 😂
ස්වර්ණතිලකා කතා වස්තුවේ රසවත් කතාව සර්ගෙම වචන වලින් අහන්න සර්වම හොයාගෙන ආවා ♥️♥️
හොදම ගුරුතුමා ගොඩක් පින් සර්ට, 👍👍👍👍👍👍👍👍
මන් පින් කරල තියෙනවා🙏 .මේ වගේ ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න.❤️
බුදු සරනයි සර්
ජයවේවා ...🙏🙏🙏🙏🙏.
සර් ඔයානම් මරු.... අදමයි සර් මන් මේ වීඩීයෝ බලන්නේ.... සර් මට මේ පාඩම් ඉගෙන ගන්න.. මේ සර්ගේ වීඩියෝ බලපුවාම ඇති.... මේ වෙනකල් කිසිම දෙයක් තේරිලා නෑ..... සර් ට ගොඩාක් පින්....... 🙏
සර් කියා දෙන විදියට ගොඩක් අමාරු පාඩමක් උනත් හොදට තේරුම් ගන්න පුලුවන් ..බොහොම ස්තූති සර්..
හෙට එක්සෑම් අද දවසෙම බැලුවේ සර්ගෙ විඩියෝ❤️ ගොඩාක් පින් සර්😍
මම මේ පාර A/l.....එක්සෑම් එප වෙල් හිටියෙ....වෙන දෙයක් නෙවෙයි හේතුව ඔන්ලයින් කාලෙ මග ඇරුන සිංහල විශය නිසා...ඒකත් ලියා ගන්න දන්නෙ නැති විචාර නිසා.....විභාගෙ පිපාසෙන් වගේ මම හමතැනම හෙව්වා ඒකට පිලිතුරක්....කතාව මතක නැති එක තමයි මගෙ ප්‍රශ්නෙ....🥺🥺.....සර්ට පින් සිද්ද වෙන්න ඒ ප්‍රශ්නෙ ගොඩක් දුරට විසදුනා 🙏🙏🙏 සර්ට.බුදු සරණයී ..මන් වගෙ මොකුත්ම කර කියා ගන්න බැරි දරුවන්ගෙ නෙත් පාදන්න ශක්තිය ධයිර්ය ලැබෙන්න කියලා හදවතින් සුභ පතනව සර් 🙏🥺
හොදට පාඩම තේරුනා සර්
අපේ සර්ට ජය ....❤🙏✍️
සර්ගේ පාඩම්...❤️🔥
ආසම නැති පාඩම්... කම්මැලී හිතෙන පාඩම්.. සර් කියලා දුන්නේ අවසානයේ ඒ තමයි ආසම පාඩම කියලා කියන්න පුලුවන් විදිහට ... හැම පාඩමක්ම එහෙම යි... ස්තූති සර් 🙏🙏🙏
අනේ ගොඩාක් පිං සර්...❤️😍 ලොකු පිනක් සර්ට...
සර්.. ඇත්තටම අමාරු පාඩම් සර් මේවා. එත් සර් උගන්නන විදිහට ගොඩක් හොදටම තේරෙනවා... සර් ට ගොඩක් ස්තුතියි 🙏 යාලුවනේ.. දළුවත්ත සර් හොද ගුරුවරයෙක්.. සර් ගේ class ඔයාලත් එන්න.. මාත් යනවා... ඇත්තටම හරි ම ෂෝයි 😍😍❤🙏🙏 සර් ලොකු පිනක් කරන්නේ මේ 🙏
Thank you sir....🙏🙏 සර් කියලා දෙන ඒවා හොදටම තේරෙනවා....♥️
දැනුමක් ලැබුනද කියලත් අහනවා සර්... නැත්තේ මොකද සර්....... ඔයාට ගොඩාක් පින්.........🙏🙏🙏
සර් ගොඩාක් වටිනවා මේ කරන වැඩේ.බුදු සරනයි.ඉදිරියටත් මේ වගේම හොදට කරන්න සර්
සර් හොදට තේරෙනවා කියන දේවල්.සර්ගෙ video විතරයි බලන්නෙ මං.thanks සර්...😊
අහම්බෙන් සර් වීඩියො දැක්කෙ..ඇත්තටම ගොඩක් හොදට තේරෙනව ❤️..තැන්කු සර් ............ දැන් සර්ගෙ වීඩියො බලල ශෝට් නෝට් හදන් පාඩම් කරන්නෙ .තෙරුවන් සරනයි සර්.
මමත් 🤗🙂
සර්කතා හරියට ම තෙරුම් ගන්න පුලුවන් විදිහට කියලා දෙනවා බොහොම ස්තූතියි සර්
සර් නම් මාරයි සර් , ගොඩක් අමාරු කතා අපිට දැනෙන්න , තෙරෙන්න උගන්වනව සර්..තැන්ක්ස් සර්...අලුත් විඩියො එකක් ඕන සර් , ජය වෙවා 😍🙏🙏
Thanks sr.me vage thawa videos karanna.shoi sr
ගොඩක් ස්තූතියි සර් වෙනදා වගේම අද පාඩමත් හොදට තේරුනා ❤️
ශබ්දය පැහැදිලි නැත.. අපරාදේ වටිනා දේශනාවක් නාස්ති වුනා.. මම විනාඩි කීපයයි ඇහුවේ..
මම බලන්නෙම සර්ගේ video හරිම ප්‍රයෝජනවත් හරි අසාවෙන් අහන් ඉන්න හිතෙනවා. Thank you sir❤️
මට තව මාස 2යි තියෙන්නෙ මට බැරිම අමාරුම සින්හල එත් මන් සර්ගෙ චැනල් එක අද බැලුවෙ මට පුරාතන ගද්‍ය මාර විදිහට අමාරුයි කතාව ගැනවත් දැනම් හිටියෙ නැ 😥😥😥එත් සර්ගෙ විඩියොව දැකලා ම්න් කතා ගැන ඉගෙන ගත්තා❤️සර්ට තව ද්‍යිරය ලැබෙන්න ඔනෙ❤️❤️
මරැ සර් පාඩම හොදට තේරැනා සර් ගොඩක් පින් සර්ට 🙏🙏
අමාරු පාඩම් හරි ම රසවත් විදිහට උගන්නනවා සර්. පාඩම හරි ම ආසාවෙන් අහගෙන හිටියේ. ගොඩක් ස්තූතියි සර් 🙏
සර් කියන දෙවල් හොදට තෙරෙනවා 🙏🙏
Ape sar 🥰
දොන්කාර දෙනවා වගේ සද්දේ. 🥺. ඒත් සුපිරි යට තෙරෙනවා කතාව.
මරු සර් හොදට තෙරුනා ❤😍👍
අම්මෝ සර් ලස්සනට පාඩම කියලා දෙනවා හොදට තේරෙනවා ගොඩාක් පින් සර්ට ❤❤
සර්වම හොයායෙන ආවා මේ කතාව අහන්න ❤️❤️
Niyamai sir gdk pin.. sirge vishaya thawa thawath diyunu wewa sir ❤
ජය වේවා සර් 🙏❤️
සර්ගෙ වීඩියෝ අහම්බෙන් දැක්කෙ සර්ගෙ වීඩියෝ හොය හොයා බැලුව ඇත්තටම අහන් ඉන්න ආසයි අමාරු දේවල් ගොඩක් තේරුම ගත්තෙ සර් හන්දා. තව දවසයි උසස් පෙල විභාගයට අපිට උදව් කරා වගේ අනිත් මල්ලිල නංගිලටත් මේ වගේ පාඩම් දාන්න සර් නවත්තන්න එපා ගොඩක් පින් සර් අපි වෙනුවෙන් කරන් දේවල් වලට බුදු සරණයි❤️❤️🙏🙏❤️❤️😇😇 ඔබතුමාට❤️❤️🙏🙏💗💗...
ගොඩක් හොදට තේරුනා සර් ❤
දන්නෙ නැති දෙයක් පාඩමක් හම්බුන ගමන් සර්ගෙ වීඩියො බලන්නෙ ඇත්තටම සර් මන් වාසනාවන්තයි සර්ගෙන් ඉගෙන ගන්න ගොඩක් ගොඩක් පිං සර් 🙏🙏🙏
ගොඩක් ප්‍රයෝජන වීඩියො එකක්..සර්ට ගොඩක් පින්🙏😊
බොහොම ස්තූති සර් A/l සිංහල වලට දවස් 2 යි .ගොඩක් වටිනව 🧡
Aeththatama gdk therun ganna puluwn una sir.godak pin sirta
Mn ada thami sirg vidio balnna gaththe.aththam godak saral vidiyt apit therum gnna puluwn vidiyt kiyl denawa.thanks sir.sirt hodak pin🙏🙏.
ගොඩක් පිං සර් 🙏🙏🙏. හොට තේරුනා සර් ✌️👌❤️
බොහොම පින් සර් ❤❤❤❤
සර්ට මෙ වගෙ වීඩියො කරන්න ශක්තිය ලැබේවා.. තෙරුවන් සරනය් සර් 🙏
සුපිරි සර් 🎉❤
සරලව පැහැදිලි උනා සර් ❤
Maru sar 😊vidio eka
සර් කතාව බලන් හිටියා වගේ දැනුනා හොදට තේරුනා සර් ස්තූති සර්
නියමයි සර් 👍
ජය වේවා සර්
Thank you sir.....😍😍😍👍👍👍😍😍😍
අනේ මරු සර් ගොඩක් හොදට තේරුනා ගොඩක් පින් සර් 🙏🙏❤️
කතාව හොදට තේරුනා සර්
Thank you සර්🥰🙏📚
ස්තූතියි සර්...🙏
සුපිරි සර් , සිංහල මෙච්චර ලේසී කියලා හිතුවෙ නෑ මං
සර්ගේ පංතියක වාඩි වෙලා ඉගෙන ගන්න ලමයි පිං කරන්න ඔනේ අපිත් ටිකක් හරි පිං කරලා තියෙනවා මෙහෙම හරි ඉගෙන ගන්න ගොඩාක් පිං සර් අපි වෙනුවෙන් කරන මේ කාර්‍යයට
Godak hoda sir kenek hodata ugannwa
හොදට තේරෙනවා සර් .. ස්තුතියි
ගොඩක් ඉස්තුතියි සර්
සර්ට පින් ♥️🙏
Thank you sir godak hodt padm therun 🙂🧡
Godak hodata therenw sir 🙏🥺❤️godak pin
කතාව හරියටම තේරුනා සර් .
තැන්ක්ස් සර්❤
හොදට තේරුනා