Sir maru sir ada thmy piliwelata rachanawak liynna igena gththe 😊mn o/l sir sirge video godak baluwa issarahatth sir me wage video danna shakthiya dayrya labewa
Mta rachana kiyana prashnem epa wela thibbe eth sir kiyl dunna wage mn liwa aththtama den asai rachana liyanna.godak pehedilaw liynn puluwn den .wachna 300 350 ynwa hoya gnnwath ne godak pin sir 😍😍🙏🙏
කියන්ඩ වචන නෑ මෙන්නෙ සර්ලා💖 සුපිරි සර්
අනිවාර්යයෙන්ම 🙏
සර්ගේ පන්ති වලට සහභාගි නොවුනත් මම සර්ගේ හැම පාඩමක්ම බලනවා.💓💓
බොහොම ස්තූතියී සර් අද සිංහල.. සර්ගේ සාරාංශකරනයයි,මේ රචනා video එකයි බලල.. යන්නේ.. බොහොම පින් සර්ට...🥺🙏🙏
සර් ❤️
අද විබාගෙ තියලා පාන්දර මේ වීඩියෝ එක බලන අය කෝ😂
8.30 ta thiyena vibahageta 6.15 balana mama
7. 30 😂
🙂😂
ගොඩක්ම පින් සර්ට යූ ටියුබ් එකේ උඩ පහල යද්දි හම්බෞන ගොඩක් වටින වීඩියෝ එකක් සර් 🙏 ඕලෙවල් වලින් පස්සේ රචනා ලියනඑක අමතක වෙලා ගිහින් තිබ්බේ සර් ඒ ගිලිහිලා ගිය මතකය මෝටිවේශන් කරලා ගත්තට ගොඩක්ම පින් සර් සර්ට🙏❤️
හිතට ඇල්ලුව .. සුපිරිම සර් එකෙනෙක්..💗
තැන්ක්ස් සර්
සර්ගේ විඩියෝ එක අහම්බෙන් හම්බුනේ ගොඩක් වටිනවා..❤😊
දීර්ඝායුශ ලැබේවා සර් 🙏
මෙච්චර දවසක් කිසි පිලිවෙලක් නැතුව රචනා ලිව්වේ.සර්ගේ වීඩීයෝ ගැන දැනගෙන දැනට මාසයක් විතර අමාරු හැමදේම සර්ගේ වීඩීයෝ වලින් ඉගෙනගත්තා.මේ කරන සේවාවට ගොඩාක් ස්තුතියි සර්❤
මෙලෝ පිලිවෙලක් නැතුව රචනා ලියපු මට සෑහෙන්න මේ වීඩියෝ එක වටිනවා ♥️🙏🥺
අද ol sir රචනාව අවසාන මොහොතෙ ගොඩ .....ස්තුති සර් .හොදටම තෙරුනා
සර්❤️..නිහතමානී ගුරුවරයෙක්..❤️❤️❤️❤️❤️.සිංහලනම් දලුවත්ත 🥰❤️❤️❤️❤️.
❤️
හෙට විභාගෙට ගොඩාක් වැදගත් ❤
හැම පාඩමක්ම සරලව කියා දෙනවට ගොඩක් ස්තුති සර් . ගොඩක් පින් .❤️🙏
ඇත්තටම නියමයි හොදට තේරෙනවා❤️සර්ට ගොඩක් පින්
ඇත්තමයි සර් දල සටහන ලියන්න මටත් බැ 🥺😒එත් දැන් තමයි හරියටම ඔලුවට ගියේ ගොඩක් පින් සර් 🥺❤️
සර් නං සුපිරී හොදටම තේරෙන්න කියල දෙනව මේක ගොඩක් අයට ඇත්තටම වැදගත් සුපිරියක්ම තමයි ❤❤❤❤❤
ගොඩක් පින් සර් මේ වගේ හොද ට කියලා දෙනවාට 🙏
නියමයි සර්. සර්ට ගඩාක් ස්තූතියි. 👍👌👌
OL Heta Sir❤
Thankyou💗✨
Mage Datha❤welaawata Sir va pennuveh💗
කියන්න කිසිම දෙයක් නෑ හැමදේටම තෑන්ක් සර්❤️💛🙏
ලස්ස්නට කියලා දුන්නා සර් .හොදට තේරුනා..ස්තූතියි 🙏🥰❤️
හොදට තෙරුනා සර්.ලස්සනට කියලා දෙනවා❤️
ගෝඩක් පින් සර් 🙏🙏🙏
Meh thiyena corona thathwedi hama lamayekutam sirge okkoma vedio baluwth loku danumak gann pulwn exam ek pass karann.godak pin sir🙏🙏
A/L සින්හල ව්‍යාකරණ පේපර් එක හෙට ඉතින් රචනාවක් දැන් බලන යාලුවෝ කොයි බලන්න 😮😮
ගොඩක් ශොයි ..මාරම සතුටක් දැනෙනවා 😍
ගොඩාක් වටින පාඩම් කොටසක් සර්ට ගොඩක් ස්තුතියි 😍🙂
සර් නියමට තේරුනා සුපිරි 😊😊😊
නියමයි සර්. මෙන්න සුපිරි සර්ලා. 😌
කිසිදු ලෝභ කමකින් තොරව හරි අපූර්වට සර් කියල දෙනවා... කම්මැලි කමක් නැතුව හොදින් අවබෝධ වෙනවා.. 2022 a/l දරුවන් වෙනුවෙන් පුනරීක්ෂන පන්ති හැකිනම් කරන්න සර්..බොහොම ස්තුතියි ❤️
සර්ට පින් සර් ❤
සර් උගන්වන විදිය සූපිරි ❤
හොදට තේරුනා ❤️❤️❤️❤️❤️
ගොඩක් වටිනවා සර් ❤️ 👌
මන් මේ පාර එලෙවල් ලියනවා.මට මේ ටික ගොඩක් වැදගත් වෙයි 31 🤗😍
ස්තූතියි සර් කරන සේවයට රචකයකු තුල තිබිය යුතු ලක්ෂන ගැන දීර්ග වීඩියෝ එකක් කරන්න
ගොඩක් පින් සර් 🙏
ගොඩාක් ස්තූතියි සර් 🥺❤️🙏
Thank you sir😊.රචනාවක් ලියන හැටි හරියටම ඉගෙනගත්තා.
සුපිරියක් සර් ❤️🌸
🥰🥰🥰😍හරිම හොද සර් කෙනෙක් 🥰🥰😍
අපේ සර් ❤
🙏🙏🙏🙏මේ න්න සර්ලා
🙏ස්තූති සර්🙏💖💖
ගැම්මක් තමා සර් 👍💖
Hodata therenava sir kiyl dena ewa...
God Bless You Sir🌝
කුපිරියක් ඒක🥰🥰🥰🥰
අපේ අක්කා සර්ගේ පන්ති අවේ ඒ දවස්වල සර් ඔන්ලයින් කරා එ දවස්වල ඉදන් මාත් සර්ගේ පන්ති එන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ 😊😊😊
Godaak sthuthi sir.🙏🙏.apit godaak watinawa👍🙂
ගොඩක් ස්තුතියි සර් ❤සර්ගෙ වීඩියෝ වලින් මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා
Sir attatama me wage therum kirimak sir kenekgen hambunamai....Supiri sir🌎❤
Sir godk dhaksh guruwarayek ...me karana sewawat godk pin.....🙏🙏
නියමයි සර් 🙏🏻🔥
❤️පට්ට සර්❤️නියමයි ☘️👌🦋
සර්ට ගොඩාක් පින්
thank you sir mama A/L newei thama 9 wasara eth sir kiyapu dewal hodata theruna
😍😍😍
supiri sir
sirge class eka koheda thyenne
Supiri sir kenek💯
සර් මට රචනා ලකුනු තිබුනේ නැ එත් සර් කියලා දුන්න විදිහට ලිව්වා දැන් ලකුනු තියෙනවා ගොඩක් පින් සර්❤❤
සුපිරියක් sir ❤️
ඇත්තටම වටිනවා සර් ❤️❤️❤️❤️🙂
අද තමා හරියටම වැඩේ තේරුනේ සර් ❤
ගොඩක් ස්තුති සර්❤️🥰
බොහොම ස්තූතියි සර් 🙏❤️🥺
Niyamai sar 👍
හොදටම තේරුණා sir
Sir hodata kiyala denava sirta godak sthuthi 🙏
සුපිරි සර් 💓
godak pin sir apit mehema udaw karanawata ...kiynn wachana na sir..👍👍👍 supiri
ape sirta budu saranai..thank u sir
Thank you sr 😊❤️
සර් මම 7 වසරේ මට රචනා ලියන්න පුලුවන් දැන් ගොඩක් හොදට ඉස්සරට වැඩිය
සුපිරියක් 😊♥️
o/l වලට දවස් 10 තියන් මෙක බලපු මම වගේ උන් ඉන්නවද..Thanks Sir..🙂
Heta😂❤
හෙට බන්❤
heta thiyan balana mama 😂💔
හෙට o/l sinhla ada balnne
Ado
🥰සර්ට පින්🥰
ගොඩක් පිං සර් 🙏🙏🙏🙏
බොහොම ස්තුතියි සර්❤❤
ගොඩාක් ස්තූතියි සර්...❤🙏
හොදට තේරුනා සර්
Ammo ammo sir sinhalanam daluwaththa , daluwaththa nam Sinhala bs sir thank sir
Sir maru sir ada thmy piliwelata rachanawak liynna igena gththe 😊mn o/l sir sirge video godak baluwa issarahatth sir me wage video danna shakthiya dayrya labewa
මරු සර්🙏❤️❤️
Teruna sir .❤️🔥
ගොඩක් පින් සර්
හෙට සිංහල 🥲
Mta rachana kiyana prashnem epa wela thibbe eth sir kiyl dunna wage mn liwa aththtama den asai rachana liyanna.godak pehedilaw liynn puluwn den .wachna 300 350 ynwa hoya gnnwath ne godak pin sir 😍😍🙏🙏
Godak pin sir❤❤❤
සුපිරි sir
Thnk you sir supiri . Maru👌👌
Sir wage kawruth me wage kiyala deela ne sir godak thanks sir💖
හොඳටම තේරුණා🗿🔥
Hodata theruna . thank you Sir 🙏
Godak pinsri kiyanna vachan na ❤
Supiriyat kiyala deno
ගොඩක් ස්තූතී සර්
ගොඩක් පිං සර් ❤️
සර් සුපිරි යක්😊
Sir ge sinhala wala teqnic maru👍😊