What a revelation of childhood history. He has had strong bonds with his parents especially his father and siblings. Having listened to this inspirational and emotional life story I personally feel he has rose from nothing to everything. His inborn talents education and family support has had a great impact on making him the wholesome personality he turned out to be. I respect him for all the good deeds he did. Rest in peace Mr Jackson Anthony
ජැක්ශන් ඇන්ටනී අයියව එවලෙම පිටරටක hospital එහෙක ඇඩ්මිට් කරානම් සුවකරගන්න තිබුණා
ඒ කෙසේ වෙතත් අද අප අතරින් වෙන් වූ මේ අසහාය කලාකරුවා නැති පාඩුව මුලු ලංකාවටම දැනේවි
ආදරණීය කලාකරුවන් ඔබට නිවන් සුව ලැබේවා
ප්‍රාර්ථනා කරනවා ඉක්මන් මනුස්ස භවයක් ම ලැබේවා කියා 😢😢❤
What a revelation of childhood history. He has had strong bonds with his parents especially his father and siblings. Having listened to this inspirational and emotional life story I personally feel he has rose from nothing to everything. His inborn talents education and family support has had a great impact on making him the wholesome personality he turned out to be. I respect him for all the good deeds he did.
Rest in peace Mr Jackson Anthony
කලා ලොව එලිය කල
රසික හදවත් තුල
නොමැකෙන
ලෙස ලිය උන නාමය
ජැක්සන් ඇන්තනි
නිහතමානි කලා කරුවානනි
ඔබට අමාමහ නිවන් සුව ලැබේවා😢😢
ඔබතුමා අපේ හදවතේ gamburuma thana araggath kala karuwa කීවොත් api නිවැරැදි uthumanani ඔබට නිවන් suwa athweewa..😪😪😪😪🙏
නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
Niwan සුව ලැබේවා
කලා ලොව එලියකල කලාකරුවානනි ඔබට අමා මහා නිවන්සුව ලැබේවා .
😓😥😥😢😔🙏🙏
ඔබ අපේ රටේ උත්තරීතර ම මිනිසා නිසා තමයි දින 500 ICU එකක තියාගෙන ජීවත් කරන්න හ
RIP
සුන්දර මිනිසෙක්,අතිදක්ෂ යෙක් ,දුර්ලභයි ,නිවන්සුව ලැබෙිවා!!!පොඩි පුතණුවනි,අප්පච්චි අනුව යන්න
😢😢😢😢
🤍❤️💞🌹