What a brave lady, you are, Mrs. Anoja Weerasinghe. The quotation you presented at the end is so apt for what is happening in our country now. May the triple gem bless you!
API punchi kale ape ammalata anoja malani Vijaya parade kiyanne ayalage givitaya aka ape punchi hith walatah denuna oba adaraniya charitayak dirgau weva teruvan saranai❤❤❤
Oba thumiyage kathawata harima dukai, ema rajaye mama goda nagagath siyalla sunu wisunu karala demma, hemadema vinasha karala demma, ada mama inne kolamba bodimaka, mage katha Wath liyann a puluwan thirarachanayak wage, mama kala ekama warada aadaraya kireema. Jayawewa! Budu saranai oba thumiyata,
ataharima oba utum gahiniyki vejaya kuamrantungata mama tahmt garu karami ohu daveyki ma dutu lassanma habawta gina garuka mama mama kiyu beta ma adren wadgth nirahan mnussaykei obta budu sarni
Thank you for sharing this.Its important that the younger generation hears the past. Those last lines,the quote is so relevant to today’s situation in our country.
Yes. Its in trojan women. Written by Euripides about 3000 years back. Cant beleive the way politicians were using their powers and harras people to stay in power.
ඒ වගේ අත්හැරීමක්.. ඔබ නම් පුදුමයි .. එතරම් දෙයක් වෙලත් ඔබ හරිම නිවීමෙන් කතා කරන්නේ. නිදුක් නිරෝගීව ඉන්න අනෝජා මහත්මිය ❤️
🙏🙏🙏
Kalakani hetter. Harima kanagatui
Obatumiyata jayenjayama lebewa. 👍💪🏻🙏👏👏❤️❤️❤️🌹🌹🌹
භාවනාවකට සම වැඩුනාක් මෙන් ඔබතුමියගේ කතාවට එක හුස්මට සවන් දුන්නා . මුලදී දුක , වේදනාව , සන්තාපය ඇති උනා , ඒත් අවසානයේ ඒහැම පශ්චාත්තාපයම නැති වි ගියා . ඒ බුදු හිමිගේ පින්තූරයේ කතාව ඇසීමෙන්. බුදු දහමේ හරය වටහා ගන්නා ඕනෑම දැවෙන සිතකට දැනෙන්නේ නිරාමිස සුවයක්. ඔබට බුදු සමිදු සරණයි !!! 🙏🙏🙏🌸🌸🌸🌸❤️❤️❤️
🙏🙏🙏
ඔබතුමිය මම ආසම නිලිය..අරලිය මල්, සුරබි දෙන මම ආසම චිත්‍රපටි ඔබගේ..චන්ද්‍රිකා වැනි අමන ගැහැනියක් හා එකී රජයෙන් වූ අසාධාරණය වෙනුවෙන් උන්ට හැමදාම පල දේවා..ඔබතුමිය සදා මෙරට නිලි රැජිනයි.
❤
මේ කියන කාලේ මම පොඩි ළමයෙක්. ඒත් මේ රටේ මේ කරපු අසාධාරණය ගැන සම්පූර්ණ දැනුම්වත්වීමක් උනා ඔබතුමියගේ පැහැදිලි කිරීමෙන්. හැමදාමත් මම ගෞරවය කරපු ප්‍රවීණ රංගන ශිල්පිනියක් ඔබතුමිය .ඒ ආදරය නිසයි මේ comment එක දාන්නෙත්.
තෙරුවන් සරණයි !
❤😍
@@anojaweerasinghe5764 ❤️❤️🙏🙏
මමත්.. මෙතුමිය කිව්වම තමයි දැනගත්තෙත්
Tabata jesu phity God bless you dear thank you very much for
Masejj 🙏🌺🌷💞
අපි ඔයාට හැමදාමත් අදරෙයි
ඔබගේ කතාව අහල මා සංවෙීදි වුනා .
අපේ ගෙදර තිබුණේ පාර අයිනෙ.
තාප්පය කඩා ගෙන ලොකු ලොරියක්
අපේ ගේ ඇතැලට ආවා .ගේ ඉස්සරහා
කොටස කඩා වැටුනා .පිටිපස කාමර
වල සිටි නිසා අපි බෙිරැනා.....
ඔබ කියනවා වගේ පුදුම දෙයක් වුනා
බුදුුපහන ,බුද්ධ රෑපය කිසිම හානියක්
නැහැ ..ඉස්සරහා කොටස බිත්ති
බිමට සමතලා වෙලා තිබුනත් එක
කොන්ක්‍රීට් කණුවක.බුද්ධ රෑපය ,
බුදු පහනත්.සමග. රැදිල.ලස්සනට
තිබුන ..සාදු සාදු සාදු !!!
ඔබලා ට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි. .
සුනාමි රළ පහරේ ක් බුදු පිළිම වලට පමණක් අලාභ හානි සිද්ධ වුයේ නෑ ගාල්ලේ දකින්න ඇති නේද සමහරක් විට
ඔයා අද ඔතැන ඉන්නේ එදා ඔයාට ලැබුන දුක. එ දුක ඔයාව දිනුමි කණුව ලගට ගෙනිචිචා.🙏🌷🌷🌷🌷
🤗❤
චන්ද්‍රිකා විතරක් නෙවේ දැන් ඉන්න අයටත් ඉස්සරහට එන අයටත් ඕවා හොද පාඩම්
🤗❤🙏
මේක තමයි චන්ද්‍රිකාගෙ ඇත්ත ඉතිහාසය.
ඒත් තවමත් එයා එන්නෙ රට හදන්ඩ.
Yes 😍🤗
@@anojaweerasinghe5764 අපි එදා වගේම අක්කට තවමත් මුළු හදවතින්ම ආදරෙයි.
සැමවිටම අක්කට සියලු ආරක්ෂාව ලැබේවා.
@@anojaweerasinghe5764 Aththa thamai
එහෙමද
that experience ARAGALAYATA MAY TOLD FIRE EVERY HOUSES MINISTERS
සොහොයුරියක් සමාන ඔබතුමියට උන අසාදාරනයට හරිම සිත් වේදනයි.නමුත් ඔබතුමිය කිව් පරිදි අදටත් ඔබලස්සනට නිරෝගිව සිත්තැව්ලකින් තොරව වැජබෙනවෙ.නමුත් අැයටඑ්වා පඩිසන්දීලා අැසකුත් අහිමිව මත්පැනින් ජීවත් වෙනවා.අපේ අාදර ණීය විජය කුමාරතුංග ඔය මූසල පව්ලට බැදුනේ නැතිනම් අදටත් ජීවතුන් අතරඉන්නවා.ඔබතුමියට බුදුසරණයි.දෙවි පිහිටයි.එදාවගේම අදත් ලෙන්ගතුයි ඔබට.
ඔව් ඒක ඇත්ත. ඇය මුලු රටටම අවාසනවක්. 🙏😍🤗
අනෝජා අක්කේ, ඔයාගෙ ජීවිතේ සිදුවූ දේවලින් අප ඉගෙන ගතයුත්තේ ජීවිතේ අනියත බවයි. ඔයාට සිදු කළ හිංසාවන්ට එයාලා මරණ මංචකයේ දී හෝ විඳවයි. ඔයාට තෙරුවන් සරණයි .
❤🤗
අනෝජා අක්කා,ඔයා හෙලුව, කදුළු වලට,ඔයාට, අද ජයග්‍රහණය, ලැබිලා තියෙනවා.ඒ ගැන මට හරිම සතුටුයි.ඔයාට, ජේසු සමිඳුන්, පිහිට ලැබේවා!
දුකයි..... බාවනා වකට වගේ සවන් දුන්නෙ .... ඇත්තටම අවසානයේ ඔබ දෙසුවේ බනක්.🙏🙏
🙏🙏🙏😍🤗
A kiyanne kattiya hodata beela tama rata palanaya karala tiyenne.karapu deekut ne itin ratata Bebe idala.
What a brave lady, you are, Mrs. Anoja Weerasinghe. The quotation you presented at the end is so apt for what is happening in our country now. May the triple gem bless you!
❤
සුනාමියට අහුවෙලා බුදු පිළිම කැඩුණු නෑ.
ඒක අපේ හිත් වල හැමදාම තිබුණා.
මගේ ගම ගාල්ලෙ.
ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එකේ බුදුපිළිම වහන්සේ ඒකට හොඳම උදාහරණයයි. ඔබතුමිය ගේ මෙම සිදුවීමෙන් අපිට තවත් බුදු දහම, බුදුගුණ ගැන අත්දැකීමක් හමුවුණා.
බුදු ගුණ තවත් තීව්‍ර වුණා.
ඒ තමයි ඔබතුමිය කියන ඔබතුමියගේ ගෙදර වැඩ සිටි බුදු පිළිම වහන්සේ.
ධාර්මිකව ජීවත් වුණු නිසා තමයි ඔබතුමියගේ ජීවිතයට හානියක් වුනේ නැත්තෙ සහ දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදෙන ආකාරය බල බලා මේ විදිහට කතා කරන්නට ඔබතුමියට අවස්ථාව ලැබුණේ.
අවසන ඔබතුමිය කියූ පරිදි අද රජ වී ඉන්නා රජවරුන් ද දැනගත යුතුයි තමන් තමන් වටා ම කාන්තාර සකසා ගනිමින් සිටින වග.
ඔබතුමියට දීර්ඝායු වේවා!!! තෙරුවන් සරණින් තවත් විශිෂ්ට නිර්මාණ ශ්‍රී ලාංකේය ජනතාවට හා ලෝකයට ගෙන යන්නටඔබ තුමිය ට අවස්ථාව වරම වාසනාව ලැබේවා !!!!!
අනන්ත බුදු ගුණ බලයෙන් ඔබතුමියගේ හදවතේ බුර බුරා නැගෙන්නා වූ ඒ අතීත සිදුවීම්,
ඒ ගිනිදැල් නිවී සැනහී සුවපත් වෙත්වා!!!
හැකි නම් ගෙදර තිබූ බුදු පිළිම වහන්සේ අද වැඩ ඉන්නේ කොහිද යන්න කරුණාකර ලියන්න.
හැකිනම් එහි රූපයක් ඉන්බොක්ස් පල කරන්න.
මම කැමතිම නිළියක් වන ඔබතුමිය ට දීර්ඝායු ලැබේවා!!!!
තෙරුවන් සරණයි!!!!!
මම
ඇම්.ජී.එල්.කමල් තිස්ස .
ඒ පිලිමේ දැක්කේ නැද්ද මහා ජලකඳක් බාල මහළු කොයිකවුරුත් ගිලගන්න හැටි.මිනිසුන්ට වෙච්චි විපත ඔය විනාශ නොවූ පිලිමේ දැක්කේ නැද්ද එදා
අල්ලගත්ත පැත්ත හරිද මංදා.
බෝම්බ පිපිරුණු දේවස්ථාන වල දෙවියෝ?
🙏🙏🙏❤
@@slneelamahamama449 අපි ඒවා කතා කලේ නෑ 😃
තෙරුවනේ ආශීර්වාදය ඔබතුමියට ලැබේවා. කඳුලු අතරින් ඔබතුමියගේ කතාව ඇසුවා.
ඔබතුමියගේ කාරුණික හදවත විශ්වය විසින් රකිනවා. බුදුරජාණන් වහන්සේගේ රුව රැගත් පින්තූරය රැකුනේද එම විශ්ව බලයේ ක්‍රියාත්මක වීමෙන්. මෛත්‍රිය යනු මහා විශ්ව බලයක්. එය වඩන්න. හදවත පුරවන්න.එවිට එය ගින්නකටවත් දවා අලු කරන්නට නොහැකි. එදා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නාලාගිරි ඇතු දනින් වැටුනා සේ දයාව කරුණාව ඔබතුමියව රකිනු ඇති. එය මහා ආරක්ෂක බැම්මක් වනු ඇත. රටක් ඔබතුමියට ආදරය කරනවා.ඒ ආදරය කරුණාව ඔබතුමියගේ ගෙවල් ගිනිතැබූවන් කෙරෙහිත් පතුරුවා හරින්න.එවිට සසරේ මෙවන් විනාශයන් නැවත ඇති නොවන්නට හේතුවේවි.
නැවත තෙරුවනේ ආශීර්වාදයත් යහපතත් ප්‍රාර්ථනා කරමි.
මම ආසම චරිතයක් ඔබ තුමියට ඡේසු පිහිටයි ධෛර්යවන්ත කාන්තාවක් i am from Batticaloa GOD BLESS YOU
God bless you 🙏🙏🙏
අති උතුම් වූ නිර්මල බුදු දහම සත්‍යයක් බව ඔප්පු කල තවත් එක් අවස්ථාක්☸️☸️🙏☸️🙏☸️🙏සුනාමි අවස්තාවෙත් ,තව බොහෝ අවස්ථාවල අපි අත්දුටු දේ..ඔබතුමිය තවත් හොදින් පැහැදිලි කලාට බොහොම පිං !!! මේ බියකරු සසර ගමනේ,, බුදුන් වහන්සේ අවබෝධ කරගත් පරම සත්‍ය අවබෝධ කරගන්නවා හැර අපට වෙන සරණක් නැත.
අහන්න දුක කතාවක්.රටට සුවිශාල මෙහෙයක් කරමින් ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ හදවත දිනු ඔබ අදත් එතනමයි වැරදි කලවුන් සදාකල් දැවෙනව.පිච්චෙනව. වැටෙනව.අපහාසම ලබනව. බුදුදම වෙනස් වෙන්නෙ නැහැ.අපට සදා පිහිට එපමනමයි. ඔබ සදා සුන්දරයි
🤗😍
🤗❤🙏🙏🙏
ඔබතුමිය අතීතය යළි සිහි කළාට මාගේ ගෞරවය!!!❤️🙏ආදරෙයි මිස්
❤
What a good lesson...U...are the great....woman.....👍
😍❤
නියමයි අනෝජා අක්කා👌 මුළු සමාජයටම හොද ආදර්ශමත් පණිවිඩයක් ඔබ දුන්නේ. යමෙක් තව කෙනෙකු විනාශ කිරීමට දායක වීම තුලින් ඔවුන්ද ජීවිත්ව සිටින තාක් කල් දැවෙමින්,ඇවිළෙමින්,පිච්චෙමින් අලුවී විනාශ වී යයි.🙏 විශේෂයෙන් දේශපාලකයින්👍
Thunsoothrays oothrays
❤🙏
අර්ථවත් කතාවක්. ඔබතුමියට නිරෝගීව වැඩි කාලයක් ජීවත් වෙන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
🙏🙏🙏
ඔබතුමියගේ වැඩමුළුවලට සහභාගී වීමට ලැබීම මගේ ජීවිතයේ භාග්‍යයක් .ඒ ගුරුහරුකම්වල වටිනාකම කියා නිම කළ නොහැකියි.ඔබතුමියට දීර්ඝායුෂ ,චිත්ත ප්‍රීතිය හා නිරොගී සුවය ලැබේවා යි ප්‍රාර්ථනා කරමි.
අනෝජා obanmi direya කාන්තාව ki niribithyi editharyi.ඔබ denuwa .ඔබට ජය .🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
ඔබතුමියගේ Breath with Anoja මුල්ම වැඩසටහනේ සිට බැලුවා. කදුලුඑනවා මෙිවා ඇහුවම. ඒත් ඔබ කිවිවා වගේ බුදු පිලිමය ගොඩක් පාඩමි කියාදෙනවා.
අපරාධ කරන හැම දේශපාලුවෙකුටම ආදර්ශමත් දේශනාවක්.
අනෝජා අක්කේ ඔයාට බුදු සරනයි 💐💐
🤗❤🙏🙏🙏
ජිවිතේ අවබෝධ කරගත් ගැහැණියක්... කිසිවක් හමුවේ නොසැලිය යුතුයි යන පාඩම ඉගැන්නුවේ ඔබ...
ඔබ තුමිය ට දීර්ඝායුෂ ලැබේවා අවි ගත්තො අවියෙන්ම නසිති එපමණක් මට කිව හැකියි තෙරුවන් සරණයි ඔබ තුමිය ට
🤗❤🙏🙏🙏
ඔබ තුමියගේ ගුරු ඇසුර ලද මා..සැබැවින්ම එයට කුමක් හෝ පිනක් ඵල දීමක් යැයි සිතමි...දීර්ඝ ආයුෂ ලැබී සතුටින් සිටීවා. ඔබ.....🤗🙏👍
❤😍
@@anojaweerasinghe5764 .අසාසිටියා බනක් ලෙස ඔබ කිවූ ඒ .නීරස මතකයන් ඔබට දිගායු වේවා!"
දීර්ගායු වේවා බුදුසරණයි 😍😍
අනෝජා නැන්දෙ මං ඔයාගෙ චිත්‍රපටි බලන්ඩ ගොඩක් කැමති. ඒවගෙනුත් වැඩිපුරම නැන්දා රගපාපු තත්ත්කාලීන සමාජ දේශපාලන අර්බුද මූලික කරගත් චිත්‍රපටි බලන්ඩ මං ගොඩක් කැමති. අද කතාව අහපුවහම මට තේරුණ දෙයක් තමයි නැන්දට සිනමාව තුළත් සැබෑ ජීවිතෙත් දෙකේදීම වෙනසක් නැතිව එකම සිද්ධි දාමයකට මුහුණ දෙන්ඩ වෙලා තියෙන්නෙ. මට හරියටම චිත්‍රපටයෙ නම මතක නැති වුනත් දේශපාලකයකු අතින් අනාථ වෙලා දුවෙක් එක්ක අනියම් බිරිඳකගෙ චරිතයක් කරල තිබ්බ චිත්‍රපටිය මට අද මේ කතාව අහද්දි මතක් වුනා. එදා චිත්‍රපටියෙ ඔබ තුමිය ජරා දේශපාලනයේ ගොදුරක් වෙලා වෙඩිවැදිලා මැරුණා. නමුත් සැබෑ ජීවිතේ ඔබ තුමිය ජීවිතය ජයගත්තා❤️
කෙලිමඩල 😍❤
තෙරුවන් සරණයි
ඔබතුමියට බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
🙏🙏🙏🤗❤
තෙරුවන් සරණයි ඔබතුම්යට,කිසිම දෙයක් ලියන්න හිතට එන්නේ නෑ,වචන හිරවෙලා.❤
හරිම අපූරු පාඩමක් අපි හැමෝටම ආදරනීය සොඳුරු රංඟන ශිල්පිනිය ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
❤😍🤗
චන්දිරිකාගේ කාලේ තමා ලංකාවේ කඩා වැටිම ආරමිභ උනේ
ඔව්😊❤
ඔබට බුදු සරණ යි ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
අපේ රට ජාතිය ආගම වෙනුවෙන් කැපවුනු නිහතමානි අනෝජා වීරසිංහ මගේ ප්‍රියතම නිළි මහත්මියට ජයවේවා.👌🏾🇱🇰👍🏾 දිට්ට ධම්ම වේදනීයව චන්ද්‍රිකා කුමාරතුංගට පඩිසන් දීල තියෙනවා.
බූද්ධාගම ඇත්තටම ඇත්ත සත්‍යයක් බව පෙන්නුම් කර තිබෙනවා.👍🏾🇱🇰👌🏾 බූදූ සසූණ ඛැබලේවා.සදාතනිකයි.
මේ කියන දේවල් වෙනකොට අපි ගොඩක් දේවල් තේරුම් ගන්න හැකියාව නෑ මට නම් කියන්න තියෙන්නේ ඔබ උතුම් මවක් දිරිය මවක් ඔබ සසරේ කල අකුසලයක් ගෙවා දැම්ම අපරාද කරපු අය අකුසල් රැස් කරගත්ත සසර ගොඩක් දීර්ග බව තේරුම් ගන්න ඕනේ ඔබ තුමිය ගොඩක් නිව් සිටින බව මම දකිනවා වෛර කරන සමාජේ ඔබ හැමෝටම ආදර්ශයක් ගොඩක් ආදරෙයි ඔබට මගේ මවට වගේ බුදුසරණයි ඔබට දීර්ගායු ලැබේවා 😘😘
ආදරනීය අනෝජා අක්කේ එදාවගෙම අදත් ආදරෙයි ඔයාට,❤️තමන්ගේ සුක විහරනය උදෙසා මෙවන් අපරාද කරන කාලකන්නි දේසපාලුවන්ට අවීචිමහා නරකයේම පzසෙන්න වෙයි...!
😍❤
මම දකින්න අකමැති කාන්තාවක් චන්ද්‍රිකා මෙම රටේ තමයි
අපි ඉපදිලා තියෙන්නේ ඔබට තෙරැවන් සරනයි
මම ජෝර්දාන් වලින්❤❤❤🎉🎉
🙏🙏🙏
Harima dukai dukai oyage kathava harima mlejja minissu sansare kalakiruna anoja mis oyage kathava ahala
ඔබතුමියගෙ කතාව හරිම ලස්සනයි ඔබ තුමියට දෙවි පිහිටයි
🤗😍
අනෝජා මයත්මියට සිදුවු මෙ අසාධාරනයට කවදාහරි ඔවුන්ට වන්දි ගෙවන්න සිදුවෙනවා එකාන්තයි මෙ ලෝකේ සියලු දේවල් නැසෙන සුලුයි ඇය ගොඩාක් හිත හයිය ගැහැනියක් ❤ ආඩමිබරයි ඇයට දිර්ග ආයුෂ පතමි💐💐💐💐
🙏🙏🙏
අද ජැක්සන් ඇන්තනී sir ගෙ funeral එක.. මං මේක බලන්නෙ දැං අහම්බෙන්.. 😢😢😢
අනේ චන්ද්‍රිකා මැඩම් ඔයා හරි දුෂ්ටයි. අනෝජා මැතිනිය ඔයාට බුදු සරණයි ....💖💖💖💖
😊❤❤❤
ඔබතුමිය ,ප්‍රශ්න ආවහම ජීවිතයට මූන දෙන විදිය ගැන කියල දෙන විශිෂ්ට ගුරුවරියක්
🙏🙏🙏🤗❤
👌සහතික ඇත්ත ඔබට නිරෝගී සුවයම ලැබේවා🙏 තෙරුවන් සරණයි
ස්තූතියි 😊❤❤❤
චන්ද්‍දිකා අපි හිතුවේ ඉතා උගත් (විදෙස් රටවලදී ගත් උපාධි නිසා- ප්‍රංශය) කාන්තාවත් කියලා .නමුත් සැබෑ චරිතය තමා අනෝඡා මහත්මිය කියු සහ වික්ටර් අයිවන් මහතා ලියු එවායි . චන්ද්‍රිකා ගේ හරිම ,නියම: තතු අපිට දැන් එයාගේ ඇස් දෙක සහ දැන් ඡිවත්වෙන තත්වය සමාඡය ට පැහැදිලිව පෙනෙන්නේ කල කම් පලදේ අනික් දේශ පාලුවන්ටත් මේකම වන බව නියතයි🙏👍 ආරදනී අනොඡා මැතිනියට බුදු සරන සහ දෙවි පිහිට පතමි 💕🙏
චන්ද්‍රිකාට මක් වෙලා ද? 🤔
I'm lost for words! Wow! Thank You Anoja, Namaste🙏🙏
🤗❤
මම ඔබ තුමියව පිලිගත්තෙ හරිම ලස්සන නිලියක් විදියට ඒත් අද මම මේ කතාව ඇහුවම මාර දුකක් දැනුුනා ඇත්තටම දුකයි ඒ වගේම ඔබ තුමිය දැන් හරිම නිහතමානි දාර්ශනික අදහස් තියන කෙනෙක් අපේ ජීවිතවලට ලබාගන්න හදාගන්න බෝහෝ දේ ඔබ තුමියගෙ අදහස් තුල ගැබ්වෙලා තියනවා
😍❤
API punchi kale ape ammalata anoja malani Vijaya parade kiyanne ayalage givitaya aka ape punchi hith walatah denuna oba adaraniya charitayak dirgau weva teruvan saranai❤❤❤
කාටත් බැන්නේත් නැහ හරිම ලස්සනට .කතාව .කෙරුවා
මට අවුරුදු විස්සයි..අපේ අම්මලා මේ කතාව අතරින් පතර කතා කරනවා ඇහිලා තිබුනා..අද තමා මැඩම් හරියටම මේ විස්තරය දැනගත්තේ... හරිම සංවේදී උනා ..
බුදුධහමේ තියන දේ සත්‍යව පිළිගත්ත ඔබ තුමියගේ හදවත ගොඩක් ගැඹූරු තැණක ඒ ❤💘 හදවතක් ගලක් මොණ බාදක ආවත් කෙලින් රිඡුව මූණ දෙන්න බුද්ද ධර්ම ඒවදණ් ලේ වලටම දැනේනවා.☆*☆*☆*☆
නිළියන්ට විවාහයේ නලුවෙක් මිස වැදිරියෙක් නොවේ
ඒකනේ ලස්සන නලුවාට උන විනාශය අදත් රටම අඬනවා සිහි කලෝත් ඔය චන්ද්‍රිකා ලෝකෙන්ම සාපයක්
🤗❤🙏🙏🙏
මම බලා සිටියා මේ කතාව ඔබගේ මුවින් අසා දැනගන්න සහ කව්ද මේ දෙය සිදු කළේ කියා දැනගන්න. තමන් වැරදි කළොත් ඒවා තමා පසු පස හඹා එන බව සමහරු දන්නේ නැහැ. ඔබට තෙරුවන් සරණයි !
චන්දිුකා කැතම කැත කාන්තාවක් මෙයට සනත් ගුණතිලකත් කළා කරයෙක් විදියට වග කිව යුතුයි
👍🏾🇱🇰👌🏾
ඔබ thumiya ගැන මට
මොනවා liyannada කියලා mata hithaganna
බැහැ mage දෙනෙත් වලින් කඳුළු galuwa.
බුදු දහමට අනුව වර්තමානයේ සියල්ල සිදු වෙමින් පවතියි obathumiyata ජයවේවා
Ayoubohowewa.❤
මෙ රටෙ මිනිසුන් ගැන හරිම කනගාටුයි හේතුව අවස්තාවාදි කම කවදාවත් නැතිවෙන්නැ .ඔබ ගැන සතුටුයි දරාගැනිම ගැන
🤗😍
Thank you for sharing your experience. I can remember those days. Now chandrika tries to show she is an angel.
🙏🙏🙏
ඔබ කිවුව අන්තිම වැකිය විදියට චන්ද්‍රිකා අද පත් වෙලා. සෑම දේශ පාලුවන්ටම ආදර්ශයක්...
මුලු හිතින් ම ඔයාගෙ කතා ව ගැන දුක් වෙනව.ඔව උන කාලෙ මන් පුන්ච් කෙනෙක් ..හදවතින්ම ඔයාට ගරු කරනව❤️❤️❤️❤️🙏🙏🙏🙏
😊❤
This is a good lesson for Sri Lankan artists who go behind politicians. If Anoja was treated well by politicians, she would not talk like this today.
ඔබ තුමියගේ කතාව සත්තයි.
ඔබට ජය වේවා
🤗❤🙏🙏🙏
හරිම අපූරුයි අවසන් වචන ටික 🙏 ස්තුතිය ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹 ජයවේවා ජයවේවා 🌹
🤗🙏🙏🙏
Mata mathakai eka kalayakadi sinhala sinamawa kada watuna.chandrikata mama kamathi na.anoja akke oya maqe asama niliya.obata diwra kiyannam lassanai .
ලංකාවේ ජරා දේශපාලනයේ ස්වරූපය පෙන්වන කැඩපතක් ඔබේ කතාව.
😍❤
Beautiful words 🥰🙏🏽♥️well done you 👏🏼👏🏼👏🏼
❤😍🤗
මම බොහොම ආදරය කරන නිළි දේවතාවියක් ඔබ තෙරුවන් සරණයි ඔබ තුමියට 🙏
🤗😍
@@anojaweerasinghe5764 🌹❤🌹 ආයුෂ බොහෝ වේවා🙏
Oba thumiyage kathawata harima dukai, ema rajaye mama goda nagagath siyalla sunu wisunu karala demma, hemadema vinasha karala demma, ada mama inne kolamba bodimaka, mage katha Wath liyann a puluwan thirarachanayak wage, mama kala ekama warada aadaraya kireema. Jayawewa! Budu saranai oba thumiyata,
😍❤
මගේ ආසම නිලිය ඔබ තුමිය අපේ අම්මාගෙත්....සුරබි දෙන , අරලිය මල් ආසම චිත්‍රපටි
😍🤗❤
ඔබගේ දරාගැනීම ඒ අභිප්‍රේරණය විශිෂ්ඨයි ගුරුතුමියණි....🥺✊❤️
🤗😍
I adore your personality ❤️
🤗❤
Budu saranai niduk neurogenic suwaya sathuta lebewa aaaadareai oyata budu saranai
ඔබතුමිය අති ශ්‍රේෂ්ඨ කාන්තාවක් 🙏🙏❤
Kawadat Hari de hariyatama karpu yakada geheniya.respect Anoja weerasingha
නොනැසෙන එකම ධර්මතාවය අනිත්‍ය ධර්මතාවය බව ඔබට වැටහෙන්නට ඉඩ දී,,බුදු රුව ඔබ තුමිය ඉදිරිපිට ජීවමානව,,වැඩ හිටියා,,,,,ඔබද,මමද,ඇයද, දිනෙක මෙලොව හැරදා,කය බිඳී මරණයට පත්වනු, නිසැකය.,,,,නමුදු,,දිබ්බ චක්ඛු, ලබාගත් හෙතෙමේ,,කෙදිනක වත් මරදැමිය නොහේ,,෴තෙරුවන් සරණයි,,෴
ඔබ තුමියගේ අවසන් වචන ස්වභාව දර්මයේ සත්‍යය.. එය තෙරුවන් සරණයි....
🙏🙏🙏🤗❤
අනොජා "තෙරුවන් සරණයි 🙏"මහත්මිය ඔබට
🙏😍🤗
ataharima oba utum gahiniyki vejaya kuamrantungata mama tahmt garu karami ohu daveyki ma dutu lassanma habawta gina garuka mama mama kiyu beta ma adren wadgth nirahan mnussaykei obta budu sarni
Excellent speech ❤❤❤
🙏🙏🙏🤗❤
Wow what a ending! Hats off!😍😍😍
🤗❤
රංගන ශිල්පිනියක් විදිහට එදත් ආදරය කළා අදත් එහෙමයි හෙටත් එහෙමයි ඔබ වගේ අය අන් අයට ආදර්ශයක්
Oba Thumiyata VISHWA Asheervaadayama athi
theruwan Saranain deergayusha Labewa obathumiyata 🙏🙏🙏❤️♥️
😊❤
Thank you so much for all of your unconditional love and support. Planning to make couple of good vedios for you. Loads of love. ❤🤗😍
හරිම දුකයි පව්
Oba thumiyata mage pranamaya hamadama adarei jesu pihitai
obathumiyata godak pin niduk nirogi dirgayusha wewa!
Attatama me kathava ahanne asvala kadulu purogana harima vedanai anoja mis me lankave minissu gena
Chandrikath neyama anadiyek.
Rajapakshala thalata ahuwenakoa.
Chandri beya wela.than ahensaka vijeagea tharuwoth bellatatganna tri eka.chantheri kalath maru badu.anoja mhathmeyata api garu karanawaa.methumeya ageai api athareai kecema lokukamak nethe mhathmeyak.athareai jabs
Was thinking of you yesterday as haven't seen a video for a while, loads of love Anoja ❤️ 💕
😍❤🤗
Thamun karana deval thamun geniyanawa. Hemogema athithaya gena hithuwoth mewata denna uththara nehe.....
Thank you.anthimata as dekata kadulu awa .
Wartamanaye oba sitina thana pilibada sathutui wagema wishistai thunuruwan saranai
චන්ද්‍රිකා බණ්ඩාරනායක දැන් කරපූ තුප්පහි නොසන්ඩාල පාදඩ වැඩවලට විඳවනවා ඔබ ජීවිතය විඳිනවා
Ma’am you are a very strong lady and also I salute you. God bless you and be safe.
🙏
🤗❤
Great speech akka dukay oyage mathakayan vinasa una eka gana budusaranay
😍❤
😍❤
😮siyaluma daysapalakayan tithhai ratata jathiyata adaraya nathi jahiyak hamai me desapaluwo budhamen prathipala labei adari akke❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අන්තිම ටික තදින් හිතට වැදුනා ❤️
🤗😍
Brave woman, one day I'll come and see you personally with my kids when I come to Sri Lanka
❤
Theruwan saranai !!!
අළු මතින් නැගිටිනවා කියන්නේ, රට කාලා, මිනිස්සුන්ට දුක් ගිනි දීලා නැගිටින එක නෙවේ. මෙන්න මේ වගේ ආදරනීය මිනිසුන් අතීතයේ අමිහිරි මතක තුලින් යලි හිස ඔසවන එකට. චිරන් ජයතු.... අනෝජා මහත්මිය.
🙏🙏🙏
😊❤❤❤
Thank you for sharing this.Its important that the younger generation hears the past.
Those last lines,the quote is so relevant to today’s situation in our country.
❤
Yes. Its in trojan women. Written by Euripides about 3000 years back. Cant beleive the way politicians were using their powers and harras people to stay in power.
❤😍
❤😍
අපි අාදරෙයි ඔබ තුමියට
හඬක් නගන්න .....දිරිය දෙන්න.....කටහඬ ඇසීමෙන් ජීවිතය ජීවත් වෙනවා .ඔබටත් නිරෝගී සුවය ලැබේවා