Sankara Sithak (සංකර සිතක්) | Poya Drama | 26th December 2023

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024
  • Sankara Sithak (සංකර සිතක්) | Poya Drama | 26th December 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #poyaday #poyadrama

КОМЕНТАРІ • 56

  • @Renuka-n3k
    @Renuka-n3k 10 місяців тому +34

    කථාව බැලුවා ....
    මෙවැනි පැරණි නිවෙස්වලට මා හරිම කැමතියි .....
    මේ නිවෙස්වල කියන්ඩ බෑරි කුමක් දෝ සුන්දර කමක් මට හැමදාමත් දැනෙනවා ...
    මැද මිදුලින් සමන්විත වාතාශ්‍රය හොදින් ඇති සොල්දර තිබෙන මෙ වැනි නිවහන් වල ඇත්තේ මහා ගාම්භීර බවක් , පැරණි ලාන්කික ඌරුවක් .....
    මට නම් හැගෙන්නේ මෙවැනි නිවාස එම පරපුරෙහි උරුමකරුවන් විසින් මනා කොට රැක ගත යුතු බවයි ....
    මෙවැනි ගෘහ නිර්මාණ අප අතරින් බැහැර වී ගෙන යමින් තිබේ .
    මේ නිවහන කොහේද ?
    සිත් සනහන දසුනක් මේ මට නම් !!!!!

    • @anushaanusha2723
      @anushaanusha2723 5 місяців тому

      Ape maha gedart ehemai.ammge tattagen uruma deyak..

    • @Renuka-n3k
      @Renuka-n3k 5 місяців тому

      එය රැක ගන්න ...
      පසු පරම්පරාවල වගකීම සහ යුතුකම වන්නේ එයයි කියා මට සිතෙනවා ...
      බොහෝ අවස්ථාවල එසේ සිදුවෙනවා අඩුයි නූතන සමාජයේ නම් ...
      ඒවා ගොඩනැගූ අයට ත් පින් පෙත් පමුණුවා ඒ සියල්ල රැක ගත යුතුයි ....

  • @slclassicmusic
    @slclassicmusic 11 місяців тому +75

    අනිත් කතා මෙලෝ රහක් නැති උනාට දෙරණෙන් ගහන ටෙලි ෆිල්ම්,පෝය ඩ්‍රාමා එහෙම සුපිරියයම කොලිටියට දෙනෝ❤❤❤❤❤❤

    • @indranirathnayaka-xp9ws
      @indranirathnayaka-xp9ws 10 місяців тому +2

      ❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰👌👌👌👌👌👌

    • @Shihani-y1e
      @Shihani-y1e 10 місяців тому +2

      Ai kathawanam sahathika aiththa

    • @KusumDeniyegedara
      @KusumDeniyegedara 17 днів тому

      ​@@indranirathnayaka-xp9ws🙄🙄🙄

  • @renukagunawardana8335
    @renukagunawardana8335 6 місяців тому +12

    හිත පිරෙන්නෙ නැති ලොකු දරුවා😮😮 බලනකොට පොඩි දරුවා හොඳයි❤❤❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 місяців тому +12

    දෙමාපියන්ට සලකන්නේ නැති කාලකන්නි දරුවෝ මිනිසුන්ට පේන්න පන්සලට පල්ලියට පිට මිනිසුන්ට වියදම් කරනවා දෙමාපියන්ට සලකන්නේ නැතිව පිට මිනිසුන්ට පේන්න රංගනයන් ඉදිරිපත් කරනවා 😢😢😢😢😢😢😢

  • @Lath-q2t
    @Lath-q2t 11 місяців тому +13

    හරිම දුකයි ලස්සන කතාවක් බුදු සරණයි හැම කතාවකම මනොහරිගෙ චරිතය චන්ඩි කුමාරිහාමි කතාවෙත් එහෙමයි මනොහරයි

  • @gimhaniuthpala7411
    @gimhaniuthpala7411 10 місяців тому +18

    අරුන් දෙන්නට අවසානෙට වෙන දේත් දැම්මනම් මරු..

  • @maheeshasandamini8666
    @maheeshasandamini8666 11 місяців тому +12

    හරිම ලස්සන ආදර්ශමත් කතාවක් හැම කෙනාම චරිතයට සාධාරණයක් කරනවා.දැනෙන්න රඟපානවා.දෙරණ වැඩක් කරොත් හරිම ලස්සනයි.❤️

  • @motherandson3230
    @motherandson3230 9 місяців тому +2

    හරිම දුකයි තෙරුවන් සරණයි.

  • @maheeshasandamini8666
    @maheeshasandamini8666 11 місяців тому +34

    පිටතින් මිනිස්සු මනින්න බැරි බව මේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන්.

  • @maalimaali1991
    @maalimaali1991 10 місяців тому +4

    අැත්තටම අද ටිිචර් ලස්සනයි සියලුදෙනටම බුදුසරණයි මම කතාව හැම පරම බලනවා ලස්සනයි❤❤❤❤❤❤❤❤

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc 10 місяців тому +15

    කතාවෙ නියම අර්ථය පෙන්වන්න නම්...ලොකූට මේ තන්හාවට ලැබෙන දඩුවමක් පෙන්වමින් අවසන් කරන්න තිබ්බා....

  • @nethalisewmini3669
    @nethalisewmini3669 2 місяці тому

    ලස්සනයි මේ කතාව❤

  • @manelhenake9522
    @manelhenake9522 11 місяців тому +9

    අනේ මේවගේ කාලකන්නි දරැවො 😢😢තන්හාන්.භික්කවේකම්මන්.වදාම්

    • @heratht3098
      @heratht3098 10 місяців тому

      """දාිව්‍ය සම්පත් පතාගෙන පිං කරාම තෘෂ්නාව වැඩෙනව""""
      මේ අදහස ජනගත කල කතා රචකයාට ස්තුතියි.

  • @T.A.SandeepaniMaleesha-vv5wy
    @T.A.SandeepaniMaleesha-vv5wy 10 місяців тому +2

    හරිම තාත්වික රංගනයන් තියෙන්නේ ❤

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 9 місяців тому +5

    මමනම් අවසන් මොහොත දක්‌වා දේපළ නම් ලියන්නෙ නැහැ දරුවන්ට
    ඔයවගේ ලේලි යේක් ආවොත් අපිටත් මහපාර තමයි
    නොලියා සිටියොත් දේපළ නිසාම සලකයි
    ඊටත‍් දරුවන් දෙන්නෙක් ඉද්දි මොන එහෙකට ද එක් අයකුට සේරම දේපළ ලියන්නේ
    අම්මට බෙහෙත් ටිකවත් අම්මගෙ මුදල්වලින් වත් ගෙනත් දෙන්න වෙලාවක් නැති පුතෙක්
    පොඩියට හරි දෙයක් තමන්ට කියලා තියාග ත්තම බැරි කාලෙක අසරණ කෙනෙක්ට ලියලා දීලා හරී
    ජීවත් වෙන්න අත් උදවුවක් හරි ලබාගන්න පුළුවන් තමන්ටම කියලා දෙයක් තියෙන්නම ඕනා අද කාලේ හැටියට
    හැම තැන කම ඔවැනිය දේවල්ම තමයි අහන්න දකින්න ලැබේන්නේ

  • @sriyaniperera8061
    @sriyaniperera8061 2 місяці тому

    ❤lassena kathawak

  • @Renuka-n3k
    @Renuka-n3k 5 місяців тому +4

    මනෝහාරී විමලතුන්ග ර0ගන ශිල්පිණිය අපට සිටින ඉතාම දක්ශ නිළියකි .....
    ඇයට සම්මාන , උපහාර නොලැබෙන්නේ ඇයි ?
    කලාවෙ හැටි එහෙම වෙන්නැති ..
    වසර කීයක් තිස්සේ ද ඇයගේ මේ දක්ශ රගපෑම ?
    වතුර කරත්තයේ සිට ඈ අද දක්වා රගපානවා ...
    මිළ මුදල් යහමින් තිබේ නම් , ඉහළ පන්නයේ ජීවන රටාවක් තිබුණා නම් ඒ නලු , නිළියන්ට සැමදා සම්මාන !!!
    තිරයේ පෙනී සිටියත් සම්මාන !!!
    කලා ලොව විශමයි ...

  • @LaksithAndAshek
    @LaksithAndAshek 11 місяців тому +7

    ❤❤❤🎬🎬🎬

  • @GeethanjUdage
    @GeethanjUdage 10 місяців тому +3

    අන්තිම තික කියව ගන්න අහන්න තියන්න නැති ඒක තමා වැරැද්ද ඒ වුනාට ඇඩි නමි තියනවා ලස්සන

  • @kumarawanninayaka4996
    @kumarawanninayaka4996 11 місяців тому +11

    ඔයවගෙ දරුවො කිසිම අම්ම කෙනෙකුට ලැබෙන එපා

  • @bagyaseuwandi9449
    @bagyaseuwandi9449 11 місяців тому +4

    Manussayage pitata pena penumen manussayata weradi kiyana ayata hoda padamak ❤️❤️❤️

  • @dilinikavushalya4384
    @dilinikavushalya4384 11 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 місяців тому +3

    මම දන්න තැනක අයියා මලෝ දෙන්නෙක් ගැහැණු දෙන්නෙක් ගේනවා අන්තිමට සියලු දේපලත් නැතිව ගියා අයියා මලෝ රන්ඩු වුණා දෙගොල්ලෝ හිගන්නෝ බවට පත් වුණා ගැහැණු කියන දේවල් කරන්න ගිහිල්ලා

  • @SamanDias-j2m
    @SamanDias-j2m 11 місяців тому +13

    කුහක මානසිකත්වයෙන් පිරි දඩබ්බර ගැහැණු.

  • @anojad7275
    @anojad7275 10 місяців тому +8

    කතාව හොඳයි. ඒත් අර නිලියො ටික ගෙදරටත් ගමනට යන සෙරෙප්පු දාගෙන ඉන්න එක තමා අවුල..

  • @renukauduwana
    @renukauduwana 9 місяців тому +4

    බෙහෙත් ටිකවත් සල්ලිදීලා ත් ගෙනත් දෙන්න බැරි මුංට ගෙවල්ම ලියල දෙන්නම තමා වටින්නෙ

  • @jandrajandra5712
    @jandrajandra5712 11 місяців тому +4

    හරිම දුකයි ලස්සනයි👍🌷🙏

  • @peshalapela8136
    @peshalapela8136 10 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasanapiyusandaruPiyu
    @wasanapiyusandaruPiyu 8 місяців тому +3

    Mallige wife ta inn ekkena mn aduranawa anee අවුරුදු ganakin dekke අහම්බෙන් වගේ

  • @DamayanthiThenali
    @DamayanthiThenali 11 місяців тому +2

    😢😢😢😢😢

  • @rakasadamali7054
    @rakasadamali7054 10 місяців тому +1

    Mara daruwoooo

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 10 місяців тому +6

    උඹේ දරුවන්ගේ උඹට හම්බේ ඔය වගේ ම දරුවො පොඩි කාලේ උගන්නලා හදලා ලොකු කරලා මුන් තවත් දෙමව්පියන්ගේ දේපොළ ඉල්ලනවා

  • @renukauduwana
    @renukauduwana 9 місяців тому +3

    මල්ලිට ඉන්න නලුවා දෙබස් කියන්නෙ ටිකක් නුපුරුදු විදිහට වගේ පේන්නෙ

  • @hansanasadaruwan139
    @hansanasadaruwan139 10 місяців тому +1

    Piumi akki mn oyeta godek asei...oye jivath vena vidiyeta daru senahaseta mn godak asei..all the best akki❤

  • @sherensheren7670
    @sherensheren7670 11 місяців тому +1

    😊😊😊😊😊

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 5 місяців тому +1

    කතාවෙ උනත් හොද වැඩෙ අම්මට එ කාලෙ ඕව කලාට දැන් කාලෙ ංඔවා මෝඩ වැඩ දැන් පන්සලට යන්නද පන්සලෙ බාර ගනිනවද අඩු ගානෙ පොකත සල්ලි තිබුන නම් කොතන හරි ඉන්න තිබුනා

  • @GeethanjUdage
    @GeethanjUdage 10 місяців тому +5

    ඉයේ බෙහෙත ගන්න බැරුව පේසේර් වැඩි වුනා ඒවා ඇහුවේ දිවය විමන යන්න මල් පහනවුතියලා

  • @NilminiVishaka
    @NilminiVishaka 5 місяців тому +2

    Maru putha lajjai

  • @PubuduTharanga-p9d
    @PubuduTharanga-p9d 9 днів тому

    වැඩක් නෑ කතාව .වැඩි තන්හාවට ලැබෙන දඩුවමක් නැද්ද..?අවසානය වැඩක් නෑ හැම කතාවකම

  • @senarathweeraratna8106
    @senarathweeraratna8106 6 місяців тому +1

    @@

  • @dilinikavushalya4384
    @dilinikavushalya4384 11 місяців тому +1

    😂😂😂

  • @rakasadamali7054
    @rakasadamali7054 10 місяців тому +1

    Gadara inna ammata Behath ganath denna ba yanawa pahqn paththu karanna moda geni

  • @hatharabageSugathalankara
    @hatharabageSugathalankara 10 місяців тому +3

    Gatha Arthaya niwardi Athara. Gatha Elidakma niwaradi nowe, telidasuna etha ehalay.

  • @dhanushkabandaranayaka6207
    @dhanushkabandaranayaka6207 10 місяців тому +3

    Awasane hri ne

  • @ranialgiyanna953
    @ranialgiyanna953 11 місяців тому +3

    Nodakin.mewage.daruwanta.apauawal wenama.hadannna.onimechratama.thanhawada

  • @rakasadamali7054
    @rakasadamali7054 10 місяців тому +2

    Okkama mallita liyanna ona

  • @SanduniMalshani-c8h
    @SanduniMalshani-c8h 11 місяців тому +3

    ❤❤❤❤❤

  • @malimali4037
    @malimali4037 10 місяців тому +1

  • @Kaushalya-x3h
    @Kaushalya-x3h 2 місяці тому

    ❤❤❤❤