Manussayo Jackson Anthony mahathmaya dannawada aliya eka parata ei kiyala a mahathmayatath pissuda wihin maranna. maha harak samaharu minissu moda Katha Katha karanna epa
Muge boru ban . Mm danna wa oya kiyana thana .meya kiyana thana Ali happuna nam Aliya marenna ona . Me yaka sudda karanna awa ekek light nathiwa kohomada meya Aliya watenawa dakke . Boru kiyanna ona ahu nowenna
විස්තර ලබා දුන් මහත්මයා ඉතාමත් ප්‍රියමනාප අයුරින් එය සිදු කලා.ඔහු උසස් මනුශ්‍ය ගති ගුණයන් ගෙන් හෙබි අයෙක් බව ඒ කතා බහ සිදු කල ආකාරයෙන් පෙනුණා.බොහොම ස්තූතියි ඔබ දෙපලට මේ මිතයාව සමාජයෙන් තුරන් කිරීමට කටයුතු කලාට.
නිලමේ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ඒ වගේම ඒ ප්‍රදේශ වාසී සියලු දෙනාටම බෙහෙවින්ම ස්තූතියි ජැක්සන් ඇන්තනි මහත්මයාට උතුම් බුදුගුණ බලය ශක්තිය සරණයි ඉක්මන් සුවය ලැබේවා
නියමයි නිලමේ මල්ලි ඔයාගේ සොයාගැනීම්. මම හැමදාම බලනව ඔයාගේ වැඩසටහන් .
අලියා ටත් ජැක්සන් මහත්තයා ටත් ඉක්මනින් සුවය ලැබේවා ! දීර්ඝආයු ලැබේවා ! විස්තර කරපු මහත්තයා හරියට පැහැදිලි කළා නිලමේ ස්තුතිය් තෙරුවන් සරණය් !
ඒ මහත්මයා හරි බුද්ධිමත් කෙනෙක්...ඒවගේම ඇත්ත ඇති සැටියෙන් පෙන්වන එකට නිළමෙට ස්තූතී...❤✌️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැදගත් මහත්මයෙක්.
මයිනා ගැනත් ඇත්තම කීවනේ🗡🗡🗡
මෙතෙක් කාලයක්, මේ
අලියෙකුගෙන් සිදුවූ අනතුරක්ය,
අලියෙක් පැමිනි සලකුණක් වත් නැතිය,
මෙය පිල්ලියක් එවීමක්ය,
යනුවෙන් වෙන් කරුණු රාශියක්
ප්‍රචාරය උනා.
ඒත් අද නිළමේගේ ඉදිරිපත් වීමෙන්
සිදුවී ඇති දෙය ඇත්ත ඇති සැටියෙන් රටටම අසාගැනීමට
හැකිවුනා. නිළමේගේ දක්ශතාවය ගැන සතුටුවියයුතු අතර ඔහුට සැමගේ ස්තුතිය හිමිවිය යුතුයි.
සියැසින් දුටු දේ එලෙසින්ම
රටට හඬනගා පැවසූ ඒ මහත්මයාටද අපගේ ස්තුති
පූර්වක ගෞරවය මේ සමගයි.කෙසේ වුවත්
අපගේ ප්‍රවීන කලාශූරී
ජැක්සන් මහතාට ඉක්මන්
සුවය ලැබී ප්‍රේක්ශකයන් අතරට
ඉක්මනට පැමිනීමට ලැබේවා 'යි
සුහද. සිතින් පතමු.
තිරිසන් සතා උවද හස්තියාටද
සුවය පතමු.
ජැක්සන් ඇන්තනි මහතාට සහ එම අලියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා ❤❤
එනළුට්ය
කොල්ල කියල හිතන් හිටිය පනා පුත්‍ර කූඹි පැණි නාකියාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා
GOODBYE
ස්තුතියි නිලමේ ඇත්ත ඇති සැට්යෙන්....ඉක්මන් සුවය ලැබේවා ජැක්සන් ඇන්තනී මහතාට තෙරුවන් සරණයී ...අලීයාට ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන් සරණයී ...ඒ
අලීයා නෙත ගැටේවා...🙏
හැමෝම බොරු වීඩියෝ දාලා වීව්ස් වැඩි කරගන්න දගලනකොට,ඇත්ත ඇති සැටියෙන් පෙන්නන නිලමේ ඔයා මරු 🙏🙏🙏
Nice job brother god bless you amen 🙏 ❤😭😭
But where is the injured sathwaya?
❤❤😊😊😊🎉 ni😢bm ni ni ni ni. ❤@@susilayupala2959
උපකාරකල එ් ගමෙි මහතාටත් අනතුරු වලදී උපකාරකල හැම දෙනාටත් ,නිලමෙ ඔබටත් ස්තුතියි. අනතුරට පත් සියලු දෙනාටම තෙරුවන් සරනින් සියලුදෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙිවා.
but this man told house that box that not box its house same may he couid not see elepent 3 rd time felt houses box elepent i did undestant it
@@pushpikabradley88 7
ජැක්සන් මහත්තයා වගේම ඒ අහිංසක සත්වයාත් නිදුක් නීරෝගි වේවා! සුවපත් වේවා! 🙏🙏🙏😢😢😢😢😢😢
කොල්ල කියල හිතන් හිටිය පනා පුත්‍ර කූඹි පැණි නාකියාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා
GOODBYE
@@sahasdulmina4783 පව්කාරයෙක් වෙන්න එපා..😡😡😡
@@chandrikadecosta3772
🐕🐃🐕🐃🐕🐃🐕🐃💯👍👍😜😜😜
@@sahasdulmina4783 උබලා වගේ දරුවන් ගැන දුකායි .. මෙච්චර තිරිසන් වෙන්න වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් තියෙනවාද ගැන සැකයි..😢😢
@@chandrikadecosta3772 අපිද , තිරිසන්
ගොන් ගෑණියේ❓
අවස්ථාවාදී කලාකාරයන් කියන උන් වැඩි දෙනෙක්...
කපටි දේශපාලුවන් එක්ක එකතුවෙලා
කරන්නෙම තිරිසන් වැඩනේ , බොල ❗
මී....හරකි . 💯👍😜
GOODBYE FOREVER
දැන් එතින් වැඩක් නැ ඔබ අපිට අහිමි වෙලා ඉවරයි සුබ ගමන් ජැක්ශන් මමෙ 💓💓😢🥺
8
ඇති යන්තම් අයියේ ඔයාවත් මේ වගේ හොද වැඩසටහනක් ගෙන ඒම පිළිබදව බොහොමත් පින් වගේම 🙏🙏🙏🙏
බොහෝමත්ම ස්තූතියි🙏🙏🙏
පව් අලිය ගැන බලන්න කවුරුත් නෑ. අහිංසක සත්තු මිනිස්සු නිසා විඳවනව හැම අතින්ම. අලියටත් ඉක්මන් සුවය ලැබේවා🙏
අනේ ඔවි මිනිස්සුන්ව බලන්න ඔනතරමි අය ඉන්නව මෙි සතාට මොකක්ද උනේ කියලා බලනවනමි තමයි හොද
දුටුගැමුණු රජු වගේ ශ්‍රේෂ්ඨ කෙනෙක්ට ලංකාවේ ලොකුම හොරාගේ නෑදෑකම් හදපු එකේ පල විපාක පස්සෙන් එනවා
ඔව් අනේ පව් අසරණ සතා
ow eka nam aththa.. pawu me asarana saththu..
Eknma aththa
ඒ මහත්මයා හරිම පැහැදිලිව කතා කරනවා.අහගෙන ඉන්න ආස හිතෙනවා❤
Hm...eya boru kiynna hari hapanek..
ජැක්සන් ඇන්තනි කලාකරැවාට සහ අනතුරට මුහුණ දීපු ඒසත්වයාට ඉක්මන් සුවය පතන ගමන්...මිලියනයට හදවතින්ම සුභ පැතුමි ❤❤💪
අනේ පව් අලියා කොච්චර අමාරැවක් තියෙන්න ඇතිද? 😢 තාම විදවනවද දන්නෙ නැහැ.😢 ඒ තරම් අමාරැවක් තිබිල කොහොමද ඈතට යන්නෙ. කකුලක් එහෙම කැඩිලා එක තැන ඉන්නවද දන්නෙත් නැහැ. කාට කියන්නද අපි මේවා. 😢😢
@@kalyanikanaththage1229 iz1ez1
වනජීව් එකෙන් අලිය ගැන හෙව්වෙ බලුවෙ නැද්ද
@@kalyanikanaththage1229🤛❤❤🤛ද්1ද්1ද්1ද්ද්ද්❤❤❤❤🤛ys
@@kalyanikanaththage1229fex❤fx❤❤ cool❤ mncffc
ජැක්සන් ඇන්තිනි මහතටත් ඒ අලියාටත් ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
නෙට්ට කොට කියල කොහොමද කරුවලේ දෙක්කෙ.
@@sampathperera9860 ඇයි ඇහුනෙ නැද්ද ඒ මනුස්සය කියනවා phone එකේ ටෝච් එක ගහන් ආවෙ කියල. කාළකන්නි ඇද හොයනවා.
තෙරුවන් සරනීන් ජැක්සන් මහතාටත් අනතුරින් තුවාල ලැබු සියලු දෙනාටත් 🙏🙏🙏🙏 ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏
දැනට සුළු මොහොතකට පෙර දැයෙන් සමුගත් හෙළයේ අසහය රංගධරයාණනි ඔබට නිවන් සුවය ලැබේවා! 😢🙏 (ජැක්සන් ඇන්තනී)
තෙරුවන් සරණයි ..!!!☸️☸️🙏
W
🙏🙏🙏🙏🙏🙏🙏
ජැක්සන් මහත්මයාට සහ අසරන සත්වයාට ඉක්මන්සුව ලැබේවා...🙏
නිළමේ කියන්නෙම හදවතක්..
ආදරෙයි බන්..❤❤❤❤
පිල්ලියක් ඇරියා කියන කපු මහත්තුරුන්ට වඩාත් මේ වීඩියෝ එක විශේෂයෙන්ම වැදගත් ....
ඒ වගේම අපේ ආදරණීය කලාකරුවාණන් ඇතුළු ඒ අනතුරට පත්වූ සැමටත් ඒ අහිංසක සතාටත් ඉතා ඉක්මන් නිදුක් නීරෝගි සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනය කරනවා !
බොහොම ස්තුති නිලමේ චැනල් එකට ..
ඔබ තුමන්ටත් තුණුරුවන්ගේ සරණයි !
Q
අලියාට ඉක්මන් සුවය ලැබේවා 💕🙏
අහිංසක සත්වයාටත් ,ජැක්සන් ඇන්තනී මහතාටත් ඉක්මන් සුවය වේවා🙏♥️
අනේ පව් ඒ අලියා උට ඉක්මනින් සුව ලැබේවා
අනේ පව් ඒ අලියටත් ඉක්මන් සුවත ලැබේවා🙏🙏🙏🙏🙏
දැන් jackson සර් මිය ගිහින් ඉවරයි 🥺❤️ නිවන් සුව සර් 🙏🥺
1M වලට congratulations nilame ❤️🔥
අලිය ගැන මාර දුකක් ඇති වුනේ සිද්ධිය අහද්දි සතුන් මිනිසුන් හැමෝම ආරක්ෂා වේවා
ඔව් ,අපි සතුන්ට ආදරෙයි .
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
😥😣😭
B
පව් අලියා. ජැක්සන් ඇන්තනී මහතාටත් ඒ අලියාටත් නිරෝගිසුව දීර්ඝ ආයුෂම ලැබේවා !
N nO
අම්මෝහ් අම්මෝහ්😁
පව් අලියාට අහින්ශක සතාට ඉක්මන් සුවය ලැබේවා..!!
අලියා අපරදේ..මේ ජැකා මේතරම් වෙගෙන් ගියේ මාටයා ලහට😂
උබල වගේ උන් රටටම ශාපයක්
eththak
@@dilankawinda6469
tho maha ponna pakek naginne nethi ponnaya
@@jmckarunarathne
@@dilankawinda6469 තිරිසනෝ සතාත් පව් යකෝ උ දැනං හැප්පුවේ නැනේ😒තොපි වගේ අහිංසක සත්තු ගැන හිතන් නැති එව්න් තමා රටට සාප😂💔
ජැක්ශන් ගෙනේ වරද වේගයෙන් ඇවිත්නේ ඒක හරියටම හරි..🩸
කරන්න දෙයක් නෑ.මරුව තමයි ජැක්සන් මයාගෙ වේගය වැඩි කරලා තියෙන්නේ.බුදුදහම අනුව සිතන්න වෙන්නේ එහෙමයි.ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි.නිළමේ ඔයාගෙ පැතුම ඉටු වේවා! තෙරුවන් සරණයි! දෙවි පිහිටයි.
Tj
Manussayo Jackson Anthony mahathmaya dannawada aliya eka parata ei kiyala a mahathmayatath pissuda wihin maranna. maha harak samaharu minissu moda Katha Katha karanna epa
ඒකනම් ඇත්ත
@@hemaranawaka9032 😂බුදුදහමෙ කියල නෑ මරුව වේගෙ වැඩි කරනව කියල
තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා කලාකරුවාණෙනි🙏 ❤️
ජැක්සන් ඇන්තනි මාහාතාට හැකි ඉක්මනට යථා ත්ත්වයට .පැමිණිමට සියලුම දේවිදේවතාඋන් වහන්සේලාගේ පිහිට ලැබේවා. මම ගෝඩාක් අදරය කරන කාලා කරැවෙක් ඔබ තුමන් තෙරැවන් සරණයි !!!!.
කොල්ල කියල හිතන් හිටිය පනා පුත්‍ර කූඹි පැණි නාකියාට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්නා , බොල
GOODBYE
ඇත්තටම සිද්දිය ඇසින් දුටු පුද්ගලයා ඒ කතාව ගොඩක් පැහැදිලී විදිහට කරනවා නිලමේ වගේම දක්ශ විදිහට කතා කරනවා ❤ජැක්ශන් මහාත්තයට ඉක්මන් සුව
සුබ පැතුම් nilame ayiyee❤️❤️❤️1M ගැහුවට....අදරෙයි හදවතිම්ම❤️
වනජීවි දෙපාර්තමේන්තුවට අලියා හොයාගන්න බැරිවීම හරිම දුර්වල කමක්නෙ. ඒගොල්ලොන්ගෙ යුතුකම නේද ඒ සතාව හොයාගන්න කොහොම හරි මහන්සි වෙන එක . අපි සතුන්ට ආදරෙයි .ඒකයි කියන්නෙ .
Ekanee Hithaganna Behe🤔 Echchara Amaruwen Hitiya 🐘 Ahinsakayata Mona unada kiyala Affa
Ethula yanna baya ethi ban Ali inna nisaa
වැල් බයිලා අලියෙක් වැටි වැටි යන්නෑ. අනික තුවාල වෙච්ච අලියෙක් නැ.
Muge boru ban . Mm danna wa oya kiyana thana .meya kiyana thana Ali happuna nam Aliya marenna ona . Me yaka sudda karanna awa ekek light nathiwa kohomada meya Aliya watenawa dakke . Boru kiyanna ona ahu nowenna
@@amilairoshan5055 ithin Aliya waduna para u ehema patha bawenna athi passe nagittumnamwatena uta abyanatra damage
කෝම උනත් අපිට අහිමි උනේ කලාගාරයක් ඇවිදින විශ්වවිද්‍යාලයක් හරිම 😭
😢😅😊😊
ඒ අහිංසක සතාට මොනව වෙන්න ඇතිද? 😢😢 ජීවතුන් අතර නම් ඉක්මණින් සුව වේවා
😪😪
ඔහුට නිදුක් නිරෝගි ඉක්මන් සුව ලැබේවා !!තෙරුවන් සරණයි !!
එතුමා ට ජයශ්‍රී මා බෝහාමුදුරුවන්ගේ පිහිටෙන් සුව වේවා
Mamath ehema parthana karanawa
ඇත්තදේ පෙන්නුවට ඔබටත් ඒ මහතාට ස්තුතී ජැක්සන් මහතාටත් ඒඅලියටත් ඉක්මනින් සුවවේවා
W
ඉක්මන් සුවය ලැබේවා අපේ කළාකරුවාණන්ට ජෙසු පිහිටයි ..
Mamath esema parthana karami
පව් ඒ අලියා. තුන් පාරක්ම වැටි වැටි ගියා කිවුවාම පපුව පිච්චිලා ගියා. එයා ගැන බලන්න කවුරුත් හිටියේ නෑ. දෙන්නටම තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏
why u sorry to elepent every one its ok but some one kill elepent hey can boren again
ඔව් බං අලියා ගැනත් ගොඩක් දුකයි❤😢
@anuk ehema magulak na. Jackson Anthony ganath dukai a wgema samana dukak aliya ganath thiyenawa kiyla kiynne api
matanam jackson kenek gana wadak na mata dula aliya gana witharai aththatama
@@nela4201 WHY ELIPENT MAKE A MOIVE STORY
වැදගත් සාකච්ඡාවක්...
මහත්තුරු දෙන්නෙක්.... ☝️
අනේ අලියාට ඉක්මන් සුව ලැබේවා 🙏🙏🙏😪😪😪
Ane ow ane. Paw eyath 🥺🥺
@@Amendafernando 😪😪🙏🙏කතාව අහලා ගොඩක් දුක හිතුණා 😭😭😭😭
@@Amendafernando
Llll0
L
😂
@@gaming..dilhara7050 🙄🙄🙄🙄
ජැක්සන් ඇන්තනි මහත්තාටත් හැප්පුන අලියාටත් ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා 🙏😊
ජැක්සන් ඇන්තනී මහතාට ඉක්මන් සුවය ලැබෙිවා කියා ප්‍රාර්ථනා කරනවා ,
අනේ අලියාවත් හොයලා බලලා බෙහෙත් කරන්න. ජැක්සන්ටත් ඉක්මන් සුවය
දෙන්නාටම ඉක්මනින් සුවය ලැබේවා ...❤️
මේ කතාව ගොඩක් වටින දෙයක් ස්තුතියි නිලමේ
ඒ මනුස්සයා හරිම.හොද කෙනෙක්..පව් අනේ..එකම කතාව කියල එපා වෙලා ඇති ❤❤
මොන මනුෂ්යද 😮
මේ වීඩියෝ එකේ ඉන්න මිනිහ ගැන කියන්නේ
@@සිහිනDilz
මිනිහෙක් හැපුනොත් ඕනතරම් අය ඉන්නවා උදව් කරන්න.නමුත් අර සතා තුන් පාරක් වැටිලත් ඒ පිලිබද කිසිම සෙවීමක් නෑ.ඒ සතාට උදව් කරන්න කැලේ සතුන්ට බෑ. ගොඩක් දුක් විදල මැරෙන්නත් ඇති . මෙච්චර පුන්චි රටේ මේ වන ජීවී දෙපාර්තමේන්තුවක් තිබියදී මේ පුන්චි කැලේ දුකට පත් සතෙකුට උපකාරයක් කරන්න බැරි ජාතිය මොක්කුද. වන ජීවි එකට කිසිම දෙයක් කරගන්න බෑ. අලියා කියන්නෙ හැමෝම ආදරේ සතෙක්. ඩොලර් ලබාදෙන සතෙක්. ඒ සතා මෙතරම් අමාරු වෙන්න මේ අය මොන තරම් වේගයකින් එන්න ඇද්ද කියල හිතෙනවා. මොනතරම් අසරණ වෙන්න ඇද්ද ඒ සතා. 😣
අනෙ පව්.. දෙදෙනාටම බුදු සරණයි.ඉක්මණින් සුවපත් වෙත්වා
Qqq0l
I've hariytatama hari 100% correct. Paw eliyata.
ඇත්තටම කතාව. පව් ඒ සතා.
😥❤️
මිලියනයේ ගමනට උණුසුම් සුභ පැතුම් නිළමේ අයියා ❤
පනාපුත්රයාණෙනි ඔබට මොක් සුව..!
ජැක්සන් ඇන්තනී මහත්තයා වගේම අලියත් ගොඩක් පවු 🥺 ඉක්මන් සුවය ලැබේවා.......🙏
ජැක්සන් සර්ට ඉක්මන් සුවය පතන අතර ඒ අලිරජුටත් ඉක්මන් සුවය ලැබේවා. අනේ ඒ සතා ගැන ටිකක් හොයා බලන්න පව් වේදනාවෙන් විදනවද දන්නේ නැහැ බුදු සරණයි
ජැක්සන් මහතා අපේ ගෙවල් කිටිටුව ඉන්නෙඑකලග එතැමාට ඉක්මන් සුවය පතමි.
ඉක්මනින් සුවය පතමි බුදුන්ගේ සරණයි
පුදුමාකාර හිතේ අමාරුවක් ආවා අලියා ගැන 😔😔😥😥
ඇයි..ජැක්සන්ගෙ ෆිල්ම්ස් යද්දි ඇස් වහගන්නවද...🤣🤣🤣🤣
Eka aththamai ane
Ai huththo aliya vitharak
1M soon congratulations nilame ❤️🌚✨️
නිලමේ ඔයාට ජේසුපිහිටයි ඇත්ත ඇතිසැටියෙන් කිව්ව හොද වීඩියෝව ස්තූති ඔබට ❤️❤️🙏👍
කොටු පැනලා , බඩු ගහලා , සාටකයන්ගේ පුක හෝදලා චාටර් වෙලා ගෑනිගෙ කටට බයේ වෙරිමරගාතෙන් පිඹලා එනකොට ඒ අහිංසක සතගේ ඇගේ හප්පලා ..
ඕක තමයි ඇත්ත.
ඒ අහිංසක සතා ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් සුවපත් වේවා ...
😖😖😖
මනුස්සයෙක් වෙයන් commet කරන්න කලින්.
Atta
සහතික ඇත්ත,දෙයක් උනාම රැල්ලට සුව පතලා වැඩක් නෑ,මිත්‍යාවෙන් ලෝකය රවට්ටපු මිනිස්සු ,මයිනා වගේම මිත්‍යාවෙ ඉන්නේ ,
තො මොනවගෙ බල්ලෙක්ද කියලා අපි කොහොමද දන්නෙ
දෙදෙනාටම ඉක්මන් සුවය ලැබේවා ! 🙏
අනේ අලියා ඉක්මනින් සුවපත් වේවා
ඔවි අප්පා එයත් පවි ඉක්මනින් සුවය ලැබෙයි එයාට
ජැක්සන් ඇන්තනී මහතා ඉක්මනින් සුවපත් වේවා දෙවියනේ..................!!!
🐘සහ ඇන්තනී මහතාට ඉක්මනින් සුවය ලැබේවා 🙏🏻
1M ගහලා නේද අයියෙ congratulationS ❤️😋
අලියා ගැනත් හොයලා බලන්න අලියත් පවි.අලියා ඇවිත් හිතලා හැප්පිලා නෙමෙයිනෙ නේද. ඒ දෙන්නම ඉක්මනින් සුවපත් වේවා.
අනෙ එ සතාවත් හොයලා සාත්තු කරන්න පවි අනෙ අමාරැ ඇති ඉක්මනින් සුවය ලැබෙිවා බුදුසරණයි 🥲🥲😭
දෙදෙනා ටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏බුදු සරණයි
සියලු දෙනාටම නිවන් සුව ලැබේවා !🙏🙏🙏🙏🙏🙏🙏
Kumari
Kohomada oyata Yalu wa eten
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා🙏🙏🙏🤲🤲🤲👂👂👂🗣️🗣️🗣️
මාර්ග සංඥා නොතකා වන අලියා ගාතනය කිරීමට විරුද්දව නීතිමගින් කටුතු කරන්ඩ
සුභපැතුම් 1M Subscribers 💗💗
1M❤️ දිගටම කරන් යමු ඔබට ජය නිළමේ✊
දෙන්නටම ඉක්මන් සුවය ලැබේ වා 🙏🙏🙏
congratulations 1M නිලමේ 🤝
එතුමට ඉක්මනින් සුවය ලැබේවා...බුදුසරණයි ජේසු පිහිටයි ..🙏
ස්තුතියී ඔබට 👍👍👍👍
ජැකාට නිවන් සුව! අලියට ඉක්මන් සුවය ලැබේවා!
අපතයා
1M subscribe
Congratulation නිලමේ ❤️
පුදුම වේගෙන්නෙ ඇවිත් තියෙන්නෙ. පව් අලියා.
ඉක්මනින්ම සුවය ලැබේවා. තෙරුවන් සරණයි!
නිලමේ ..අපි අලියා ගැ න තව හොයමු...ඔබට පින් ...සියල්ලෝ..නිදුක් වේවා
අලියා නම් පව් අප්පා 🥺
Ow
ඔව්
මමත් ඕනෑකමින් බලන ඔබගේ නිලමේ chenal එකෙ රටෙවෙන අඇත්ත සිදුවන සිද්ධින් සත්තය ලෙස ඉදිරිපත් කරන ඔබගේ chenal එක ලබපු ජයග්‍රහණයට අපගෙ සුබම සුබපැතුම් මුලුහදවතින්ම පුදමු තව තවත් සත්තය තොරතුරු ඉදිරිපත් කරමින් ඔබගේ නිලමේ chenal එක හොඳම chenal එක බවට පත්වෙවා කියා ආසිර්වාද කරනවා 🙏🙏🙏🙏
එතුමාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏
අලියට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා
ස්තුතියි! දෙව්සුව-දේශය පිහිටයි!
1 Million Nilame Congratulations ❤️
ජැක්සන් ඇන්තනි මහත්මයාට ඉක්මන් සුව පතන අතර අලියා ගැන තව ටිකක් හොයලා බලන්න කියලා ඉල්ලා සිටිනවා. පව් ඒ අසරණ අලියත්❤🙏🏻
නිලමේ ඔයා නම් නිලමේ කෙනෙක්ම තමයි ❤️
අලියාට ඉක්මන් සුවය ලැබේවා .🙏
Oyage parthanaya ituwewa oya hodakenek
😥😥
නිලමේ ආව ගමන් බැලුනා
ජැක්සන්"මහාතා"වගේම අලියාත්"දෙදෙනාන"ජිවිත්"විය යුතුයි" කළාකරුවාණනි"ඔබතුමා"සුවපත්"වේවා වගේම අලියාත්"සුවපත්"වේවා" තෙරුවන්"සරණයි"❤❤
Kurunegala
jakshan මහත්තයා හරි මනුස්සයෙක් නම් සුව උනාට පස්සේ මේ මිනිස්සුන්ට ස්තුති කරලා යන්න එන්න ඕනි.මොකද මේ මිනිස්සු හින්දා තමයි අද jakshan මහත්තයා ජීවත් වෙලා ඉන්නේ👍
මලවරආරච්චි මහත්තයා ට බොහොමත්ම ස්තුති .ඔහුව ගෙනාපු "U" ටියුබ් නිලමෙ චැනල් එකටත් ස්තුති .ජක්සන් ඇන්තනී මහතට ඉක්මන් සුව ලැබේවා .එයාට නම් පිරිස් බලය තියෙනවා .අලියට කවුරුත් නෑ.එයා ගැන බලන්න කොහෙද කියලා
ජැක්සන් ඇන්තනී ආයෙ එන්නෙ නෑ😂
අලියෙක් පේන්නෙ නැති මිනිස්සු අලියව හොයන් ගිහින් හප්පල
අලියට ඉක්මනින් සුව ලැබේවා බුදුසරණයි
එකනම් ඇත්ත
ජැක්සන් ඇන්තනී මහත්මයාට ඉක්මන් සුවය ලැබේවයි අපි හැමෝම පතමු ❤
ජැකා පාරෙ හෙමින් අවදානෙන් ගියානම්, ඒ අහින්සක සතාත් බේරෙනවා,මාගම අප්පච්චිගෙ ඌෂ්නෙ අරන් එලවන්නැති පිබගෙන. පව් අහිංසකයා, ඉක්මනින් සුව වේවා, ඇත් රජුනි💗☸️
ජැක්සන් ඇන්තනී මැරෙනකම් බලන් ඉන්න සෙට් එක මේ පැත්තට
👍
1 million subscribers congratulations nilame