Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මල්ලි අපි උබෙන් තාත්තාගේ තරුන කාලය දකිනවා ..තාත්තගෙන් උබේ වැඩිහිට් කාලය දකිනවා .දෙන්නම දක්ශයෝ ..තෙරුවන් සරනයි ..හරේන්ද්‍ර අයියා ඔයත් නියමයි ❤❤❤❤
සජිත හරි නිහතමානී පුද්ගලයෙක් .කාලය යනවා තේරෙන්නේ නෑ ඔහු කතා කරන විදිහට .සැබෑ ම දක්ෂයෙක් ❤️✌
තාත්තමයි😍
❤️❤️
ජැක්සන් සර් නැතිඋනාට පස්සේ මේක ආයෙත් බලන්න ආවා...අනේ එයා නාඩගම්කාරයෝ බලන විදිය සජිත කියන කොට මට ඇඩුණා...😥😥😥 සාමදානයේ සැතපෙන්න සර්..ඔබට සුබ ගමන්...🙏
Math ehemai dn aya balanwa
දවසක ජැක්සන් ඇන්තනි මහත්තයාගේ අඩුව පුරවන්නේ සජිත ඇන්‍තනි.. අනේ ඒ හිනාව.. භාවනාවක් වගේ 😍❤
❤❤❤
අනේ මේ ඔයාගේ කතාව💖💖💖💖💖💖
Aknm atta
ඒක මේ තරම් ඉක්මනින් සිද්ද වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.. ඒ අසමසම යුග පුරුෂයා ජැක්සන් ඇන්තනී මහත්තයානනී නිවන් සුව ලැබේවා
Aniwarenma❤
අභාවයට යන ලංකාවේ ටෙලිනාට්‍ය කළාවට පණ පෙවුවාට පිං ♥️
ane🙏🙏🙏💕💕🏵🏵sok🙏🙏⚘🌸🌸🌸🌸budusaranai🙏🙏obata💕nayana❤👌paddmini⚘Doha❤Qatar
සජිතලා ගාවින්වත් තියන්න බෑ අනුහස්ලා.. සජිතලනේ නලුවෝ ඇත්තටම. සුපිරී
Sirawatama bro
Sara malliyo api oyata godak adarei oya hari ahinsakai jays wewa malliyoo
අනුහස් ලා නළුවෝද 😄😄
අනුහස් කියන්නේ නලුවෙක්ද ඊයා. හැබැයි රවීන් කනිෂ්ක කියන්නෙ සුපිරි ගායකයෙක්.
Anuhasla naluwoda ban.eluwone
දිය කිදුරිය සේ.. එක නම් පිස්සුවක් බන් ❤️👌 මනමාලන්ව ගෙන්න කියන උන් මේ කොණට 👉
එයාට සව්දමුත් පුළුවන් 😂😂😂
ඔිනි
@@pawanbroproductions8545 😂😂😂
ලස්සනයි
Malanwa genna
දරුවන් නම් මෙන්න දරුවො, දෙමව්පියන්ට ලැබුණු දායාද.දෙවියන්ට ස්තුති වෙවා ආදරෙයි පුතා ඔබ පවුලේ සැමටම
Aniwaren me wage daksa rate loke minissunge adare dinaganna daruwek labanna demawpiyo pinwanthay. Wasanawanthay. A wagema me wage kenekge birida wimath genu lamayekta wasanawak.❤️❤️
Aththama thamai. E demawpiyoth harima lucky
ඒ කියන්නෙ ඔයාට එහෙම නෑ දරුවෙක්?
ua-cam.com/video/L0IeQ9mE5Fk/v-deo.html
තාත්තා වගේම පුතත් දක්ෂයි ඇත්තටම මිනිස්සු ආදරෙයි ජැක්සන් ඇන්තනි සජිත ඇන්තනි ❤️❤️❤️❤️
මේ සේරම කරලියට ගෙනාපු සද්ධා අයියට පිං වේලි වේලි ඉදපු අපිට බලන්න සුපිරියක් දුන්නට....😘😘😘❤️
ජැක්සන් ඇන්තනී පවුල හරි ප්‍රාතිහාර්යයක්... අපේ කමේ සලකුණක්... ආදරෙයි සරාට... ඊටත් වඩා සජිතට... හරි ආදරණීය යි ඔය මුළු පවුලම... තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි....
ඒ තාත්තා නැති උනත් ඒ ලමයින්ට පසු තැවිමක් නැතුව ඇති.මොකද එයලා තමගෙ තාත්තා ඉන්න කාලෙ සතුටින් තියපු නිසා ❤❤❤
ඵ්ක ඇත්ත ❤💯🥺
කවුරු මොනවා කීවත් ඇන්තනී පවුලේ හැමෝම දක්ශයෝ ♥️ ජයවේවා සරා
පියා වගේම තමයි පුතත් සුපිරිම සුපිරි නිහතමානී චරිතයක්,,යම් දිනක පියාගේ මට්ටමටම පැමිණෙයි,,,ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පැතුම් ,,💐💐🇱🇰🙏🙏
upload
මට කියපන්කෝ මන් උබේ අම්මනේ🤭😂😂 අනේ අපි හරිම ආසයි ඔයාගේ මුලු පව්ලටම ආදරෙයි 😍
ඇන්තනි පවුලෙ රගපැම් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ මම ගොඩක්ම ආදරය කරන කලා පවුලක් තමයි ඇන්තනි පවුල ❤️😍😍 සරා යමු ඔහොම නාඩගම්කාරයොත් එක්ක දිගටම ❤️💐💐
Sebewatm hithat denen chrithayak bs puthe
තාත්තා කතාව බැලුවේ මෙහෙමයි කියලා පෙන්නනකොට එතන හිටියේ සජිත් ද jackson anthony මහත්මයද කියලා හිතා ගන්න බැරි උනා... ඒ කොටසත් ලස්සනටම.කලා..
Ekenma
Wedak ne kiyala..
Hi
Hii
Matath ♥️♥️♥️
මම බලපු සුපිරිම ටෙලිනාට්‍යය නාඩගම්කාරයෝ විතරමයි 👍👍👍👍👍👍👍👍👍
තාත්තා වගේම ඉතාමත් දක්ෂ,නිහතමානී තරුණ කලාකරුවා 😍😍👌👌
E wagemai
නියමයි සරා
මුළු කතාවටම තියෙන එකම මාතෘකාව "අප්පච්චි"... හරිම ශෝක් අප්පා.. තාත්තගෙම පුතා.. ජැක්සන්ම තමයි...
සාරා ජනප්‍රියම නලුවා වුණාට පස්සෙ බලන අය කෝ❤️ 👇👇
Obata suba anagathayak wewa
kiyanna wachana na sujitha gananam
මේ මේ මේ හරින්ද්‍ර ගොඩාක් පින්, සරා ගෙනාවට 🙏💓💖💝💖❣️ආයේ පින් කියන්නේ පින් ආ 😅
කතා කරන වචන වලත් හරි තේරුමක් තියනවා. හොද තරුණ කලාකරුවෙක්.
පිනට උපන් පුතෙක් .හරිම දක්ෂයෙක් පුතේ ඔයා .බුදුසරණයි !!! දෙවි පිහිටයි පුතාට
සරා තමා ..මගේ වීරයා 😍 ඇන්තනී පවුලේ ඔක්කෝටම සියලු දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි ..ආදරෙයි ❤
දිනයෙන් දෙකෙන් ජනප්‍රිය වන නලුවන්ට වඩා....නුබ පුරාවුර්තයක් වනු ඇත..❤️
Aiya😍
Aa aiyee ❤️😍✌️
yoo tharux aiye kohomada
🤩
Sarata idiriyata saktiya dahirrya wasanawa labewa 👍💗😍💗💗💗👍💗👍💗💗
සජිත අයියා ඇතුලෙ ජැක්සන් සර්ගෙ හැකියාවන් සේරම තියනවා ආදරෙයි දෙන්නටම ❤❤❤
චුටිපුතා ඔයාට මම කියන්නේ අරුණෝදය කියලා. ඉර පායන්න පෙර ලකුණ තමයි අරුණෝදය. ඔයා තමයි ලංකා කළා කෙතේ අරුණෝදය . මේ ඒ පෙර ලකුණු. තෙරුවන් සරණයි පුතාට. ජේසු පිහිටයි.
Posh කට්ටිය මේවට ඇවිල්ල කිවුවොත් කියන්නෙ උදා:-⬇️"සද්දා UNCLE"..ඒත් මෙයා කටපුරා ''මාම''.ඒවට ආදරෙයි බං.
Aththa
තෙරුවන් සරණයි ..!!!මොනවා කිව්වත් මදි..😃 සිනහවකතාව ,ඇස් දෙක,හිනාව,හැසිරීම,දැනුම,ගෞරවය ,,මේ හැමදේම ඔහුට ම ආවේණික යි..
කෝ බලන්න සරා ජනප්‍රිය නලුවා කරන්න ඡන්දෙ දෙන අය. සුබ පැතුම් සරා🌷
Sara, wagema kawadiyayath godak dakshai aeth aeya sumathi awrod 10 atharatawath ne neda
❤️
අනිවාර්යයෙන් 👍👍
ua-cam.com/video/vQcrVa9IH2g/v-deo.html
Api
ජැක්සන් ඇන්තනි සර්ව සරාගෙන් දැකපු අය කෝ... මුණ ඉරියව් හැමදේම ඒ විදිහටම දැක්ක🔥❤💯
තනිකරම Jackson Anthony කොපියක්
Ou
Ovu Aya❤️❤️❤️❤️
සිරා
පොශ් කෑලි නෑ අපේ සරාගෙ...මාමා නැන්ද නෝනා....නියමයි..පොලොවෙ පය ගහල ඉන්නව
නැත්නම් ✔️
ගමේ කම
ආදරේම කලා පවුලක්...දෙමාපියො දරුවන්නට ,දරුවො දෙමාපියොන්ට ආදරේකරන ලස්සන පවුලක්...රටට ආදර්ශයක් ..ආදරෙයි හැමදාමත් ❤.තෙරුවන් සරණයි
මුලු පවුලම එක වගේ දක්ශයි, ලස්සනයි . පවුලට සම්බන්ධ වුන අයත් එහෙමයි .😊
Niyamiiiii
අනේ...තාත්තට දෙව් මිනිස් සැප පතමින් ,සුභ පතනවා සරා.❤
ගලපන්න වචන මදී සරා ගැන.හරිම ලස්සන චරිතයක් ...ඒ වගේ මහා කලා පවුලකින් එන සජිත ඇන්තනී තවත් ලස්සනයි ...සුභම සුභ අනාගතයක් ....ඇහිපිල්ලමක් වත් ගහන්න ඉඩක් ගන්නෙ නැතුව මේ සංවාදෙ බැලුව.බොහොමත්ම ස්තූතියි හරේන්ද්‍ර මහත්මය ඔබට...
හපන් පැදුර බලන කාලේ ඉදලම ,මම කැමතිම චරිතයක් .සජිත අනුත්තර....💐💐💐
මමනම් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ..ඒත් මේතුමාගේ සාකච්ඡා බලනවා...ලස්සනයි වැඩේ දෙන්නගෙම...ජයවේවා සුභ වේවා
ජීවිතේ බලපු පලවෙනි චිත්‍රපටය සූරිය අරණ අපේ ළමා ලෝකය ලස්සන කරා.අපේ පුංචි කාලේ සුන්දර කරපු සජිත අයියා, කෝකිල පවන් දැන් අපේ තරැණ කාලේත් ලස්සන කරනවට ගොඩක් පිං.ආදරෙයි හැමදාමත් 😘😘😘
නාඩගම්කාරයෝ අපිව ඇබ්බැහිවෙලා ඉන්නේ මේ කතාවට. මොකද සරා මනමාලං කවඩියා සියළුම දෙනාටම ආදරෙයි.ජැක්සන් මහත්තයා රාගම අපේ ගමේ හරිම ආඩම්බරයි
සම්මාන දහසකින් වුවද පිදුම් ලැබීමට සුදුසු අපේ සුපිරි වීරයා😍😍 ජය බෝ සජිත අයියා♥♥
මෙතෙක් කල් නරබපු ලස්සනම නාට්‍යයක්..සජිත ඇන්තනී "සරා" ට උපරිමයටත් වඩා දෙයක් කරනවා.ඒ වගේමයි මාලන්,කවඩියා සහ අනෙකුන් සියලුම අයත් එලෙසමයි.සුබ පැතුම් සියලුම දෙන්නාට.❤️
මේ ටෙලි නාට්‍යය,සද්ධාමංගල ට සම්මාන පිට සම්මාන දෙන්න ඕන.ගැමි පරිසරයේ,දුප්පත්කම,හොඳට විදහාපාන සුපිරිම ටෙලි නාට්‍ය..මේවාගේ තිර රචනා පුංච් තිරයට ගෙන්ඩ ඕන,ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය ඕන වාඩා ඇබ්බැහිවීමක් මේ ටෙලි නාට්‍යයන් පේනවා..
රගපෑම්, ගායනය, නර්තනය මේ ඔක්කොමත් එක්ක බැලුවම ලංකාවේ සුපිරීම නළුවා සජිත ❤😍❤ අනිවා ආයේ තත්තා වගේමයි 😍😍❤❤
මේ දරුවගේ කතාවේ අප්පච්චිට තිබුන තැන..... ඔයාගේ ජීවිතේ වීරයා .ඔයාල වගේ දරුවෝ දෙමාපියන්ට වාසනාවක්....ජේසු පිහිටයි ...පුතේ .
මෑත යුගයේ ටෙලිනාට්‍යය චරිතයකට සැබෑ පනක් දුන් ඔබට ,හොදම නලුවාට හිමි සම්මානය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු .....
Yes matath eka hithuna. Boring gathiya nethi una den re 12.39.SARATA KEMATHI NISAMA ME WELAWE ME PROGRAM EKA BELUWA
@@tharangaprasad2512 good 👍👍
අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි
@@dayaamarasinghe3166 👍👍
"නුඹද උඹ නැත්තන් ඔබද උඹ දෙනවා තොට ඔබ ඔබ ඉන්න පරයා" මේකට තමයි මම ගොඩක් ආස ❤❤❤❤❤
අපෙ සාරා කොල්ලා ❤️❤️❤️ දවසක හොදම නලුවාට සම්මානය ගන්න ඔනෙ....ඉලග සෑරෙ මානමාලන් ව ගෙන්න
All rounder කෙනෙක් තමයි😍❤️නළුවෙක්,ගායකයෙක්,නිවේදකයෙක්,නර්තන ශිල්පියෙක්❤️ඒ විතරක් නෙමෙයි රංගනය පිළිබඳ හොඳින් හැදෑරුව උපාධිදාරී දක්ශයෙක්❤️නිරහංකාර තරුණයෙක්❤️මෙගා පැක් එකක් තමයි අපේ සජිත❤️
ගොඩක් නිහතමානී ආදරනීය කලාකරැවෙක්💖මේ වගේ කලාකරුවන් ඉන්න එක අපේ රටට ලොකු ආඩම්බරයක් 💖බුදු සරනින් සජිත අයියගේ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰💜😘
දෙවියන්වහන්සේට ස්තුති වේවා ....මේ වගේ දරුවන් ලාංකාවට දුන්නාට..ජේසු පිහිටයි දරුවෝ...ඔබට ජේසු ගොඩාක් ආශිර්වාද කරලා තියෙනවා ..
මනමාලන් ,සරා,කවඩියා ,කුකුල මුදලාලි ,පන්සලේ ලොකු හාමුදුරුවෝ ..අපිට හීනෙනුත් පේනව අප්ප ..ඒතරම් අපි මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ..😄😄❤❤❤
සරාට ගොඩක් ආදරෙයි සරානිසා බලන්න ආසයි
Ayi diyogabadu
ඇයි මාස්ටර් මතක් වෙන්නැද්ද???
🙋🙋🙋🙋🙋🙋
ඒක නම් සහතික ඇත්ත
දැන් ඉන්න උන්ට වැඩිය.අන්කල් ආන්ටි කියනවට වඩා මාමා නෑන්ද කියනව.කියන්න වචන නැති පවුලක්.මට නම් කියා ගන්න වචන නැති උතුම් පවුලක්.❤️❤️❤️
ඇත්තටම කැමතිම චරිත තාත්තා පුතා දෙන්නගෙ හැකියාව පටිටයි පිට රට ඉන්න අපිට මෙ කතාව පිස්සුවක් වෙලා ඉන්නෙ එ තරමි ආශායි ❤️❤️❤️
ආසම කෙනෙක් සජිත අයියා නාඩගම්කරයෝ නියමයි අයියේ All the best 😍😍😍😍
සජිත පුතා, පුතාගේ රගපෑම්. බලන්න තාත්තාට. තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ! ඔස්ට්‍රේලියා -
සරා ඔයා ජනපිුය නළුවාට හිමි සම්මානය ගන්නවාමයි. ජැක්සන් පවුලට අපි හරිම ❤ ආදරෙයි.👍 ගුඩ් ලක් සරා
සරාට ආදරේ සෙට් එක ලෝභ නැතුව like එකක් දාගෙන යමුසියලුම දෙනාට ජය වේවා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න රට වාසීන් සියලුම දෙනා
ආසම Actor වුනේ ජැක්සන් ඇන්තනි සර්♥ දැන් සජිත ඇන්තනී ඒ ලිස්ට් එකේ😍😍
කෝකිල පවන් වත් ගෙන්නකෝ ...ආදරේයි සජිත් මල්ලියේ ..නාඩගම්කාරයෝ..තමයි සුපිරිම ...ආදරේයි හැමෝටම ...සූරිය අරන තමරි මන් බලපු .පලමු ..fillm එක ...බුදු සරණයි
පුතා ඇත්තටම කියන්න වචන නෑ අපිත් ඇබ්බැහි වෙලා ඉන්නේ නාඩගම් කාරයන්ට 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
ua-cam.com/video/LYCYsjcrbdU/v-deo.html
🤩🤩🤩🤩🤩🤩🤩🤩💗💗💗💗💗💗💗
ඉන්දීය ටෙලිකථා ආධිපත්‍යය බිද හෙලූ නාඩගම්කාරයින්ට like එකක් දාගෙන යමු෴,,,😊😊😊👍👍👍####
ඔයා මරු මල්ලි .අපි ගොඩක් සතුටින් බලනවා .
Aththamai sara puduma talent men naluwo
Sajitha puthe oyage rangapam athi wishishtai mage unusum subapathum
පිටරට ක ඉන්න අපිට වැඩ කරලා පාන්දර 1හරි ඔය කතාව බලලා තමයි නිදාගන්නේ පුදුමාකාර මානසික සතුටක් ලබන්නේ සත්තයි හැමෝටම බුදුසරණයි
Respect ❤️
ඇත්තටම sajitha පුතා නුඹගේ රඟපෑම නම් ඉතාමත් අද්විතීයයි අපට නම් දැනෙන්නේ තාත්තටත් එහා ගිය හැකියාවක් ඇති බවයි මෙය trending වෙනවා වසරේ ජනප්‍රියම සහ සම්මානනීය විදිහට ඔබට අනාගතය ජය වේවා සරා
සරා තුලින් එන සජිතට හැමදාම .❤ ආදරෙයි සියලු සිතුම් පෙතුම් ඉටුවේවා ජයෙන් ජය සරා.....❤❤❤❤❤❤
නාඩගම්කාරයෝ එකේ සරා අපේ හිතට මෙච්චර දැනුනේ සජිත අයියාගේ රංගනය නිසාම තමා😍
අහන් ඉන්න ආසයි කතාකරන විදිය ගොන් ආතල් නෑ පට්ට පොරක්ගෙ පට්ට පුතෙක්...බුදු සරණයි ❤💪😊
අවංකම අදහස කිව්වොත් ඇන්තනී පවුලෙ තාත්තාට පස්සෙ දක්ෂම කෙනා සජිත ....ඉහළටම යන්න සුභ පැතුම් හදවතින්...❤
තාත්තාගේ...පුතා ගැන කියන්න දෙයක් නැ .අතිවිශ්ස්ටයි සජිත මල්ලිගෙ රංගය .හොදම නළුවා සම්මානය හිමිවේ .
යහපත් දෙමවුපියන්ගේ යහපත් දරුවො ලංකාවට ලැබුණු ඔපදැමු මැනිකක් ... සරා අපේ හදවත් වල හැමදාම ඉදියි..
aththa
පෙර ආත්මවල හොදට පිං කරල තියෙනව පුතෙ ඒකයි ඔයාට හොද ලස්සන කටහඩ ලස්සන රූපය හොදටම රගපෑම මේ හැමදේම ඔයාට ලැබිලා තියෙන්නෙ
අපිත් ඇබ්බැහි වෙලා සරා නාඩගම් කාරයන්ට අනේ හරේන්ද්‍ර සර් මනමාලන් වත් ගෙන්නකෝ ❤❤❤❤❤
ජැක්සන් මහත්තයා ආයේ ඒ විදියටම දකින්න ලැබිලා තිනවා ඒක තමයි හොදම.ඔය පවුලටම පුදුම ආදරෙයි හැමදාම සතුටින් සමගියෙන් ඉන්න තෙරුවන් සරණයි ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා
මං මේක බලන දෙවෙනි පාර. පලවෙනි වතාවෙ ජැක්සන් ඇන්තනී මහතා සරා දිහා බලමින් සතුටු වෙන විදිය කියනකොට පුදුම සතුටක් දැනුනා..ඒත් අද ඔබ දිහා බලන් සතුටු වෙන්න එතුමා අප අතර නෑ කියලා දැනෙනකොට එදා සතුටු උනාටත් වඩා දුකක් දැනෙනවා😢 ජැක්සන් ඇන්තනී මහතා හැමෝගෙම අප්පච්චි එතුමා කවදත් තමන්ගෙ දරුවන්ට දීල තියෙන්නෙ හරිම නිහතමානී උපදෙස්❤❤❤ අප්පච්චි ඔබට සුබ ගමන්😢❤
සරාට ආදරේ කට්ටිය කෝ😍 👍👇
👍👍👍
Keep voting for Sajitha... Raween still in lead for Sumathi awards...
Super acting
සරා මාලන් කවඩියා කිරිපුතා හැමෝම නිසා මේක ආගමක් උනා😍❤️
අනිවාර්යෙන්ම.. හැම චරිතයක්ම කාතාවේ.
ඇයි සුද්දා
සමගිව හිටිය පවුලක්😭
මනමාලන්වත් ගෙමුකෝ, සරා ට වගේම මාලන්ටත් අපි ගොඩක්ම ආසයි ඒ වගේම මාලන්ගේ අදහස කොහොමද කියලා දැනගන්න අපි ගොඩක් ආසයි😘 ඒ වීඩියෝ එකත් දනකන් අපි බලන් ඉන්නවා❤️
ස්තුතියි සහ ගොඩක් පින් ...මෙවැනි නාට්‍ය තුලින් හා රංගනය තුලින් අපේ රසවින්දනය නැවත උසස් තත්වයට පත් කරාට ..ආදරෙයි හැමොටම 💙💙💙💙💙💙එත් සරාට ටිකක් වැඩියෙන් ආදරෙයි ❤️❤️❤️❤️
කලා ලොව බඹලවන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ජය ශ්‍රී!
ජීවිතේ පළවෙනි වතාවට skip කර න්නේ නැතුව you tube වීඩියෝ එකක් බැලුවා❤️😘
අමිමප ..ඔවි
කිසිම කොල්ලෙක් ඊර්ශ්‍යා නොකරන පට්ටම කොළුකමක් තියන කොල්ලෙක්. නිහතමානීව හදවතින් කතාකරද්දි පට්ට ආදරේ හිතෙනවා බං 💪❤️
Ettatama awanka lassana kollek
Subapetum
සජිත අයියා නම් ලන්කවෙ බිහිවූ සුපිරි තරුවක්. Good Luck Aiye
මූ patta පොරක් කියන එවුන් like එකක් Dando.....
නිහතමානී දරුවා.බුදු සරණයි
Budu saranayi
ok
ෂා....මරු සජිත මේ මේමේ.... උබ එළ කොල්ලෙක් ආ...
නූතන ජැක්සන් ඇන්තනී සජිත තුලින් දුටිමි. ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා පුතේ.
චුට්ටක්වත් skip නොකර බලපු සහ හිනා මුහුණින්ම බලපු, ආසම එකක්. සමහර තැන් වල ජැක්සන් ඇන්තනී සර් ද මේ ඉන්නෙ කියලත් දැනිච්ච තැන් ගොඩයි. මට දැනෙන විදියට හදවතින්ම එන මේ නිහතමානීකම නිසයි සරාට මිනිස්සු ගොඩක් ආදරේ කරන්නෙ.. සරා කියන්නෙ රස්තියාදු චරිතයක් වුනත්, අවංක හදවතක් තියෙන මනුස්සයෙක්... මිනිස්සු ආදරේ ඒ මනුස්සකමට... සුබ පැතුම් සජිත් අයියේ ඔයාට!!! 💐
තරුණයන්ට ආදර්ශයට ගත හැකි මෙවන් චරිත වැඩසටහනට ගෙන්වාගැනීම ඉතා වටිනව. ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුෂ ලැබේවා
සඡිතට ආදරේ කට්ටිය කෝ බලන්න🤔😘🤣😀👇👇👇
Hdgg
Aniwa
@@vishminimya9111 අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ
ආදරෙයි ඒ ෆැමිලි එකට ❤️❤️❤️
💕💕💕💕💕💕💕💕💕💕
සජිත අයියා කතා හරිම ලස්සනයි නාඩගම්කාරයො talidama මාරම ලස්සනයි ❤❤❤❤❤❤
සජිතව ගෙනාවා වගේම මාලන්වත් ගෙන්න කියන අය මේ කොනට. 😍 👇👇
Hari hodai
කොකිලව ගෙමු😍
Aniwa gennama ona set ekama eka dawasaka genna thibbe machan
අපිත් එනව එ කොනට ❤️
Sajita supiri bs
අප්පච්චි ගෙ ම පුතා තාත්තා වගේම පුතත් ගොඩක් දක්ෂයි ජෙසු පිහිටයි 🌹🙏♥️
Sara lassanai ikmanin apahu enna adarei oya ethulu nadagamkarayo set ekatama,,💪💪💪💪💪
ඇත්තටම කාලය යනව තේරෙන්නෙ නෑ සරාගෙ කතාව අහන්න ගිහින්...ඇත්තටම ආදරෙයි සරා....
Mama asama naluwek tamai sajita dawasaka sebewatama dakkinna puluwannam
සජිත පුතා ඔයා මගේ වෙඩින් එකට එනකොට ඔයාට අවුරුදු හතක් විතර ඇති..ජැක්සන් අයියයි කුමාරි අක්කත් එක්ක ආවෙ..පොටෝ එක තියෙනවා...අද ඔයා ඉන්න තැන දැක්කාම හරිම සතුටුයි..වසරේ ජනප්‍රියම.නලුවා වෙන්න ඕනෑ...පුතාට දීර්ඝායුෂ
අම්මෝ සරා ...කොහොමද කතා කරන්නෙ අප්පොච්චයි පුතයි දෙන්නව අදුනගන්න බැරි තරමට අම්මෝ සුපරි පරි ඉතිරෙනවා ❤️❤️❤️❤️❤️❤️
තාත්තා වගේම තමයි පුතාගේ හැකියාවත් ආයේ අහන්න දෙයක් නෑ❤️❤️
සරා අපි ආදරෙයි. තාත්තා වගේම පුතා අති දක්ෂ නළුවෙක් අපි ආදරෙයි සතුටින් ඉන්න සැමදා අපේ මනමාලන්ව හා කුකුලා මුදලාලිත් අමතක නොවන රසාස්වාදයක් ලබා දෙනවා ඒ දෙන්නා නිසා සරා ගේ චරිතය ඉහලට යනවා ඒ වගේම මාස්ටර්. ලොකු හාමුදුරුවෝ හා පාඨලී අමතක කරන්න බෑ හැමදෙනාටම ස්තූතියි. සතුටින් ඉන්න සියලු දෙනාම බුදුසරණ යි 💕💕💕💕💕💕💕💕
අති දක්ෂයෙක් 👍👍👍
අහගෙනම ඉන්න හිතෙනවා ඒ කතා ටික.. සුපිරිම නලුවෙක්...🤔😘
මේ වසරේ ජනප්‍රිය නලුවා අපේ සරාව කරමු 💪💪
ඒක ඇත්ත 🤔💞
Ou eka labennama one sajithata thamai
ඔව්😍
Anewaryen hamoma wote karanna
@@kanthikankanamgamage7921 kohomada vote karanne?
සජිත අයියගෙ හැකියාව නම් සුපිරී ආ..❤ජැක්සන් ඇත්තනී මාමගෙ මුලු family එකටම ආදරෙයි ❤❤
මල්ලි අපි උබෙන් තාත්තාගේ තරුන කාලය දකිනවා ..තාත්තගෙන් උබේ වැඩිහිට් කාලය දකිනවා .දෙන්නම දක්ශයෝ ..තෙරුවන් සරනයි ..හරේන්ද්‍ර අයියා ඔයත් නියමයි ❤❤❤❤
සජිත හරි නිහතමානී පුද්ගලයෙක් .කාලය යනවා තේරෙන්නේ නෑ ඔහු කතා කරන විදිහට .සැබෑ ම දක්ෂයෙක් ❤️✌
තාත්තමයි😍
❤️❤️
ජැක්සන් සර් නැතිඋනාට පස්සේ මේක ආයෙත් බලන්න ආවා...අනේ එයා නාඩගම්කාරයෝ බලන විදිය සජිත කියන කොට මට ඇඩුණා...😥😥😥 සාමදානයේ සැතපෙන්න සර්..ඔබට සුබ ගමන්...🙏
Math ehemai dn aya balanwa
දවසක ජැක්සන් ඇන්තනි මහත්තයාගේ අඩුව පුරවන්නේ සජිත ඇන්‍තනි..
අනේ ඒ හිනාව.. භාවනාවක් වගේ 😍❤
❤❤❤
අනේ මේ ඔයාගේ කතාව💖💖💖💖💖💖
Aknm atta
ඒක මේ තරම් ඉක්මනින් සිද්ද වෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ.. ඒ අසමසම යුග පුරුෂයා ජැක්සන් ඇන්තනී මහත්තයානනී නිවන් සුව ලැබේවා
Aniwarenma❤
අභාවයට යන ලංකාවේ ටෙලිනාට්‍ය කළාවට පණ පෙවුවාට පිං ♥️
ane🙏🙏🙏💕💕🏵🏵sok🙏🙏⚘🌸🌸🌸🌸budusaranai🙏🙏obata💕nayana❤👌paddmini⚘Doha❤Qatar
සජිතලා ගාවින්වත් තියන්න බෑ අනුහස්ලා.. සජිතලනේ නලුවෝ ඇත්තටම. සුපිරී
Sirawatama bro
Sara malliyo api oyata godak adarei oya hari ahinsakai jays wewa malliyoo
අනුහස් ලා නළුවෝද 😄😄
අනුහස් කියන්නේ නලුවෙක්ද ඊයා. හැබැයි රවීන් කනිෂ්ක කියන්නෙ සුපිරි ගායකයෙක්.
Anuhasla naluwoda ban.eluwone
දිය කිදුරිය සේ.. එක නම් පිස්සුවක් බන් ❤️👌 මනමාලන්ව ගෙන්න කියන උන් මේ කොණට 👉
එයාට සව්දමුත් පුළුවන් 😂😂😂
ඔිනි
@@pawanbroproductions8545 😂😂😂
ලස්සනයි
Malanwa genna
දරුවන් නම් මෙන්න දරුවො, දෙමව්පියන්ට ලැබුණු දායාද.දෙවියන්ට ස්තුති වෙවා ආදරෙයි පුතා ඔබ පවුලේ සැමටම
Aniwaren me wage daksa rate loke minissunge adare dinaganna daruwek labanna demawpiyo pinwanthay. Wasanawanthay. A wagema me wage kenekge birida wimath genu lamayekta wasanawak.❤️❤️
Aththama thamai. E demawpiyoth harima lucky
ඒ කියන්නෙ ඔයාට එහෙම නෑ දරුවෙක්?
ua-cam.com/video/L0IeQ9mE5Fk/v-deo.html
තාත්තා වගේම පුතත් දක්ෂයි ඇත්තටම මිනිස්සු ආදරෙයි ජැක්සන් ඇන්තනි සජිත ඇන්තනි ❤️❤️❤️❤️
මේ සේරම කරලියට ගෙනාපු සද්ධා අයියට පිං වේලි වේලි ඉදපු අපිට බලන්න සුපිරියක් දුන්නට....😘😘😘❤️
ජැක්සන් ඇන්තනී පවුල හරි ප්‍රාතිහාර්යයක්... අපේ කමේ සලකුණක්... ආදරෙයි සරාට... ඊටත් වඩා සජිතට... හරි ආදරණීය යි ඔය මුළු පවුලම... තව තවත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා... ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි....
ඒ තාත්තා නැති උනත් ඒ ලමයින්ට පසු තැවිමක් නැතුව ඇති.මොකද එයලා තමගෙ තාත්තා ඉන්න කාලෙ සතුටින් තියපු නිසා ❤❤❤
ඵ්ක ඇත්ත ❤💯🥺
කවුරු මොනවා කීවත් ඇන්තනී පවුලේ හැමෝම දක්ශයෝ ♥️ ජයවේවා සරා
පියා වගේම තමයි පුතත් සුපිරිම සුපිරි නිහතමානී චරිතයක්,,
යම් දිනක පියාගේ මට්ටමටම පැමිණෙයි,,,ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පැතුම් ,,💐💐🇱🇰🙏🙏
upload
මට කියපන්කෝ මන් උබේ අම්මනේ🤭😂😂 අනේ අපි හරිම ආසයි ඔයාගේ මුලු පව්ලටම ආදරෙයි 😍
ඇන්තනි පවුලෙ රගපැම් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ මම ගොඩක්ම ආදරය කරන කලා පවුලක් තමයි ඇන්තනි පවුල ❤️😍😍 සරා යමු ඔහොම නාඩගම්කාරයොත් එක්ක දිගටම ❤️💐💐
Sebewatm hithat denen chrithayak bs puthe
තාත්තා කතාව බැලුවේ මෙහෙමයි කියලා පෙන්නනකොට එතන හිටියේ සජිත් ද jackson anthony මහත්මයද කියලා හිතා ගන්න බැරි උනා... ඒ කොටසත් ලස්සනටම.කලා..
Ekenma
Wedak ne kiyala..
Hi
Hii
Matath ♥️♥️♥️
මම බලපු සුපිරිම ටෙලිනාට්‍යය නාඩගම්කාරයෝ විතරමයි 👍👍👍👍👍👍👍👍👍
තාත්තා වගේම ඉතාමත් දක්ෂ,නිහතමානී තරුණ කලාකරුවා 😍😍👌👌
E wagemai
නියමයි සරා
❤❤❤
මුළු කතාවටම තියෙන එකම මාතෘකාව "අප්පච්චි"... හරිම ශෝක් අප්පා.. තාත්තගෙම පුතා.. ජැක්සන්ම තමයි...
Hi
සාරා ජනප්‍රියම නලුවා වුණාට පස්සෙ බලන අය කෝ❤️
👇👇
Obata suba anagathayak wewa
kiyanna wachana na sujitha gananam
මේ මේ මේ හරින්ද්‍ර ගොඩාක් පින්, සරා ගෙනාවට 🙏💓💖💝💖❣️ආයේ පින් කියන්නේ පින් ආ 😅
කතා කරන වචන වලත් හරි තේරුමක් තියනවා. හොද තරුණ කලාකරුවෙක්.
ua-cam.com/video/L0IeQ9mE5Fk/v-deo.html
පිනට උපන් පුතෙක් .
හරිම දක්ෂයෙක් පුතේ ඔයා .
බුදුසරණයි !!! දෙවි පිහිටයි පුතාට
සරා තමා ..මගේ වීරයා 😍 ඇන්තනී පවුලේ ඔක්කෝටම සියලු දෙවියන්ගේම පිහිටයි ආරක්ෂාවයි ..ආදරෙයි ❤
දිනයෙන් දෙකෙන් ජනප්‍රිය වන නලුවන්ට වඩා....
නුබ පුරාවුර්තයක් වනු ඇත..❤️
Aiya😍
Aa aiyee ❤️😍✌️
yoo tharux aiye kohomada
🤩
Sarata idiriyata saktiya dahirrya wasanawa labewa 👍💗😍💗💗💗👍💗👍💗💗
සජිත අයියා ඇතුලෙ ජැක්සන් සර්ගෙ හැකියාවන් සේරම තියනවා ආදරෙයි දෙන්නටම ❤❤❤
චුටිපුතා ඔයාට මම කියන්නේ අරුණෝදය කියලා. ඉර පායන්න පෙර ලකුණ තමයි අරුණෝදය. ඔයා තමයි ලංකා කළා කෙතේ අරුණෝදය . මේ ඒ පෙර ලකුණු. තෙරුවන් සරණයි පුතාට. ජේසු පිහිටයි.
Posh කට්ටිය මේවට ඇවිල්ල කිවුවොත් කියන්නෙ උදා:-⬇️
"සද්දා UNCLE"..
ඒත් මෙයා කටපුරා ''මාම''.ඒවට ආදරෙයි බං.
Aththa
තෙරුවන් සරණයි ..!!!
මොනවා කිව්වත් මදි..
😃 සිනහව
කතාව ,ඇස් දෙක,හිනාව,
හැසිරීම,දැනුම,ගෞරවය ,,
මේ හැමදේම ඔහුට ම ආවේණික යි..
කෝ බලන්න සරා ජනප්‍රිය නලුවා කරන්න ඡන්දෙ දෙන අය. සුබ පැතුම් සරා🌷
Sara, wagema kawadiyayath godak dakshai aeth aeya sumathi awrod 10 atharatawath ne neda
❤️
අනිවාර්යයෙන් 👍👍
ua-cam.com/video/vQcrVa9IH2g/v-deo.html
Api
ජැක්සන් ඇන්තනි සර්ව සරාගෙන් දැකපු අය කෝ... මුණ ඉරියව් හැමදේම ඒ විදිහටම දැක්ක🔥❤💯
තනිකරම Jackson Anthony කොපියක්
Ou
Ovu Aya❤️❤️❤️❤️
සිරා
ua-cam.com/video/L0IeQ9mE5Fk/v-deo.html
පොශ් කෑලි නෑ අපේ සරාගෙ...මාමා නැන්ද නෝනා....නියමයි..පොලොවෙ පය ගහල ඉන්නව
නැත්නම් ✔️
ගමේ කම
ආදරේම කලා පවුලක්...දෙමාපියො දරුවන්නට ,දරුවො දෙමාපියොන්ට ආදරේකරන ලස්සන පවුලක්...රටට ආදර්ශයක් ..ආදරෙයි හැමදාමත් ❤.තෙරුවන් සරණයි
මුලු පවුලම එක වගේ දක්ශයි, ලස්සනයි . පවුලට සම්බන්ධ වුන අයත් එහෙමයි .😊
Niyamiiiii
අනේ...තාත්තට දෙව් මිනිස් සැප පතමින් ,
සුභ පතනවා සරා.❤
ගලපන්න වචන මදී සරා ගැන.හරිම ලස්සන චරිතයක් ...ඒ වගේ මහා කලා පවුලකින් එන සජිත ඇන්තනී තවත් ලස්සනයි ...සුභම සුභ අනාගතයක් ....ඇහිපිල්ලමක් වත් ගහන්න ඉඩක් ගන්නෙ නැතුව මේ සංවාදෙ බැලුව.බොහොමත්ම ස්තූතියි හරේන්ද්‍ර මහත්මය ඔබට...
හපන් පැදුර බලන කාලේ ඉදලම ,මම කැමතිම චරිතයක් .සජිත අනුත්තර....💐💐💐
මමනම් ටෙලිනාට්‍ය බලන්නෙ නෑ..ඒත් මේතුමාගේ සාකච්ඡා බලනවා...ලස්සනයි වැඩේ දෙන්නගෙම...ජයවේවා සුභ වේවා
ජීවිතේ බලපු පලවෙනි චිත්‍රපටය සූරිය අරණ අපේ ළමා ලෝකය ලස්සන කරා.අපේ පුංචි කාලේ සුන්දර කරපු සජිත අයියා, කෝකිල පවන් දැන් අපේ තරැණ කාලේත් ලස්සන කරනවට ගොඩක් පිං.ආදරෙයි හැමදාමත් 😘😘😘
නාඩගම්කාරයෝ අපිව ඇබ්බැහිවෙලා ඉන්නේ මේ කතාවට. මොකද සරා මනමාලං කවඩියා සියළුම දෙනාටම ආදරෙයි.ජැක්සන් මහත්තයා රාගම අපේ ගමේ හරිම ආඩම්බරයි
සම්මාන දහසකින් වුවද පිදුම් ලැබීමට සුදුසු අපේ සුපිරි වීරයා😍😍 ජය බෝ සජිත අයියා♥♥
මෙතෙක් කල් නරබපු ලස්සනම නාට්‍යයක්..සජිත ඇන්තනී "සරා" ට උපරිමයටත් වඩා දෙයක් කරනවා.ඒ වගේමයි මාලන්,කවඩියා සහ අනෙකුන් සියලුම අයත් එලෙසමයි.සුබ පැතුම් සියලුම දෙන්නාට.❤️
මේ ටෙලි නාට්‍යය,සද්ධාමංගල ට සම්මාන පිට සම්මාන දෙන්න ඕන.ගැමි පරිසරයේ,දුප්පත්කම,හොඳට විදහාපාන සුපිරිම ටෙලි නාට්‍ය..මේවාගේ තිර රචනා පුංච් තිරයට ගෙන්ඩ ඕන,ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනය ඕන වාඩා ඇබ්බැහිවීමක් මේ ටෙලි නාට්‍යයන් පේනවා..
රගපෑම්, ගායනය, නර්තනය මේ ඔක්කොමත් එක්ක බැලුවම ලංකාවේ සුපිරීම නළුවා සජිත ❤😍❤ අනිවා ආයේ තත්තා වගේමයි 😍😍❤❤
මේ දරුවගේ කතාවේ අප්පච්චිට තිබුන තැන..... ඔයාගේ ජීවිතේ වීරයා .ඔයාල වගේ දරුවෝ දෙමාපියන්ට වාසනාවක්....ජේසු පිහිටයි ...පුතේ .
මෑත යුගයේ ටෙලිනාට්‍යය චරිතයකට සැබෑ පනක් දුන් ඔබට ,හොදම නලුවාට හිමි සම්මානය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු .....
Yes matath eka hithuna. Boring gathiya nethi una den re 12.39.SARATA KEMATHI NISAMA ME WELAWE ME PROGRAM EKA BELUWA
@@tharangaprasad2512 good 👍👍
අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි
@@dayaamarasinghe3166 👍👍
"නුඹද උඹ නැත්තන් ඔබද උඹ දෙනවා තොට ඔබ ඔබ ඉන්න පරයා" මේකට තමයි මම ගොඩක් ආස ❤❤❤❤❤
අපෙ සාරා කොල්ලා ❤️❤️❤️ දවසක හොදම නලුවාට සම්මානය ගන්න ඔනෙ....ඉලග සෑරෙ මානමාලන් ව ගෙන්න
All rounder කෙනෙක් තමයි😍❤️
නළුවෙක්,ගායකයෙක්,නිවේදකයෙක්,නර්තන ශිල්පියෙක්❤️
ඒ විතරක් නෙමෙයි රංගනය පිළිබඳ හොඳින් හැදෑරුව උපාධිදාරී දක්ශයෙක්❤️
නිරහංකාර තරුණයෙක්❤️
මෙගා පැක් එකක් තමයි අපේ සජිත❤️
ගොඩක් නිහතමානී ආදරනීය කලාකරැවෙක්💖මේ වගේ කලාකරුවන් ඉන්න එක අපේ රටට ලොකු ආඩම්බරයක් 💖බුදු සරනින් සජිත අයියගේ හැම වැඩකටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🥰💜😘
දෙවියන්වහන්සේට ස්තුති වේවා ....මේ වගේ දරුවන් ලාංකාවට දුන්නාට..ජේසු පිහිටයි දරුවෝ...ඔබට ජේසු ගොඩාක් ආශිර්වාද කරලා තියෙනවා ..
මනමාලන් ,සරා,කවඩියා ,කුකුල මුදලාලි ,පන්සලේ ලොකු හාමුදුරුවෝ ..අපිට හීනෙනුත් පේනව අප්ප ..ඒතරම් අපි මේ කතාවට ඇබ්බැහි වෙලා ඉන්නෙ..😄😄❤❤❤
සරාට ගොඩක් ආදරෙයි සරානිසා බලන්න ආසයි
Ayi diyogabadu
ඇයි මාස්ටර් මතක් වෙන්නැද්ද???
🙋🙋🙋🙋🙋🙋
ඒක නම් සහතික ඇත්ත
දැන් ඉන්න උන්ට වැඩිය.අන්කල් ආන්ටි කියනවට වඩා මාමා නෑන්ද කියනව.කියන්න වචන නැති පවුලක්.මට නම් කියා ගන්න වචන නැති උතුම් පවුලක්.❤️❤️❤️
ඇත්තටම කැමතිම චරිත තාත්තා පුතා දෙන්නගෙ හැකියාව පටිටයි පිට රට ඉන්න අපිට මෙ කතාව පිස්සුවක් වෙලා ඉන්නෙ එ තරමි ආශායි ❤️❤️❤️
ආසම කෙනෙක් සජිත අයියා නාඩගම්කරයෝ නියමයි අයියේ
All the best 😍😍😍😍
සජිත පුතා, පුතාගේ රගපෑම්. බලන්න තාත්තාට. තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා ! ඔස්ට්‍රේලියා -
සරා ඔයා ජනපිුය නළුවාට හිමි සම්මානය ගන්නවාමයි. ජැක්සන් පවුලට අපි හරිම ❤ ආදරෙයි.👍 ගුඩ් ලක් සරා
සරාට ආදරේ සෙට් එක ලෝභ නැතුව like එකක් දාගෙන යමු
සියලුම දෙනාට ජය වේවා බුදු සරණයි දෙවි පිහිටයි ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න රට වාසීන් සියලුම දෙනා
ආසම Actor වුනේ ජැක්සන් ඇන්තනි සර්♥ දැන් සජිත ඇන්තනී ඒ ලිස්ට් එකේ😍😍
කෝකිල පවන් වත් ගෙන්නකෝ ...ආදරේයි සජිත් මල්ලියේ ..නාඩගම්කාරයෝ..තමයි සුපිරිම ...ආදරේයි හැමෝටම ...සූරිය අරන තමරි මන් බලපු .පලමු ..fillm එක ...බුදු සරණයි
පුතා ඇත්තටම කියන්න වචන නෑ අපිත් ඇබ්බැහි වෙලා ඉන්නේ නාඩගම් කාරයන්ට 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️
ua-cam.com/video/LYCYsjcrbdU/v-deo.html
🤩🤩🤩🤩🤩🤩🤩🤩💗💗💗💗💗💗💗
ඉන්දීය ටෙලිකථා ආධිපත්‍යය බිද හෙලූ නාඩගම්කාරයින්ට like එකක් දාගෙන යමු෴,,,😊😊😊👍👍👍####
ඔයා මරු මල්ලි .අපි ගොඩක් සතුටින් බලනවා .
ua-cam.com/video/L0IeQ9mE5Fk/v-deo.html
ua-cam.com/video/L0IeQ9mE5Fk/v-deo.html
Aththamai sara puduma talent men naluwo
Sajitha puthe oyage rangapam athi wishishtai mage unusum subapathum
පිටරට ක ඉන්න අපිට වැඩ කරලා පාන්දර 1හරි ඔය කතාව බලලා තමයි නිදාගන්නේ පුදුමාකාර මානසික සතුටක් ලබන්නේ සත්තයි හැමෝටම බුදුසරණයි
Respect ❤️
ඇත්තටම sajitha පුතා නුඹගේ රඟපෑම නම් ඉතාමත් අද්විතීයයි අපට නම් දැනෙන්නේ තාත්තටත් එහා ගිය හැකියාවක් ඇති බවයි මෙය trending වෙනවා වසරේ ජනප්‍රියම සහ සම්මානනීය විදිහට ඔබට අනාගතය ජය වේවා සරා
සරා තුලින් එන සජිතට හැමදාම .❤ ආදරෙයි සියලු සිතුම් පෙතුම් ඉටුවේවා ජයෙන් ජය සරා.....
❤❤❤❤❤❤
නාඩගම්කාරයෝ එකේ සරා අපේ හිතට මෙච්චර දැනුනේ සජිත අයියාගේ රංගනය නිසාම තමා😍
අහන් ඉන්න ආසයි කතාකරන විදිය ගොන් ආතල් නෑ පට්ට පොරක්ගෙ පට්ට පුතෙක්...බුදු සරණයි ❤💪😊
අවංකම අදහස කිව්වොත් ඇන්තනී පවුලෙ තාත්තාට පස්සෙ දක්ෂම කෙනා සජිත ....ඉහළටම යන්න සුභ පැතුම් හදවතින්...❤
තාත්තාගේ...පුතා ගැන කියන්න දෙයක් නැ .
අතිවිශ්ස්ටයි සජිත මල්ලිගෙ රංගය .
හොදම නළුවා සම්මානය හිමිවේ .
යහපත් දෙමවුපියන්ගේ යහපත් දරුවො ලංකාවට ලැබුණු ඔපදැමු මැනිකක් ... සරා අපේ හදවත් වල හැමදාම ඉදියි..
aththa
පෙර ආත්මවල හොදට පිං කරල තියෙනව පුතෙ ඒකයි ඔයාට හොද ලස්සන කටහඩ ලස්සන රූපය හොදටම රගපෑම මේ හැමදේම ඔයාට ලැබිලා තියෙන්නෙ
අපිත් ඇබ්බැහි වෙලා සරා නාඩගම් කාරයන්ට අනේ හරේන්ද්‍ර සර් මනමාලන් වත් ගෙන්නකෝ ❤❤❤❤❤
ජැක්සන් මහත්තයා ආයේ ඒ විදියටම දකින්න ලැබිලා තිනවා ඒක තමයි හොදම.ඔය පවුලටම පුදුම ආදරෙයි හැමදාම සතුටින් සමගියෙන් ඉන්න තෙරුවන් සරණයි ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා
මං මේක බලන දෙවෙනි පාර. පලවෙනි වතාවෙ ජැක්සන් ඇන්තනී මහතා සරා දිහා බලමින් සතුටු වෙන විදිය කියනකොට පුදුම සතුටක් දැනුනා..ඒත් අද ඔබ දිහා බලන් සතුටු වෙන්න එතුමා අප අතර නෑ කියලා දැනෙනකොට එදා සතුටු උනාටත් වඩා දුකක් දැනෙනවා😢 ජැක්සන් ඇන්තනී මහතා හැමෝගෙම අප්පච්චි එතුමා කවදත් තමන්ගෙ දරුවන්ට දීල තියෙන්නෙ හරිම නිහතමානී උපදෙස්❤❤❤ අප්පච්චි ඔබට සුබ ගමන්😢❤
සරාට ආදරේ කට්ටිය කෝ😍 👍👇
👍👍👍
Api
Keep voting for Sajitha... Raween still in lead for Sumathi awards...
Super acting
ua-cam.com/video/L0IeQ9mE5Fk/v-deo.html
සරා මාලන් කවඩියා කිරිපුතා හැමෝම නිසා මේක ආගමක් උනා😍❤️
අනිවාර්යෙන්ම.. හැම චරිතයක්ම කාතාවේ.
ඇයි සුද්දා
සමගිව හිටිය පවුලක්😭
මනමාලන්වත් ගෙමුකෝ, සරා ට වගේම මාලන්ටත් අපි ගොඩක්ම ආසයි ඒ වගේම මාලන්ගේ අදහස කොහොමද කියලා දැනගන්න අපි ගොඩක් ආසයි😘 ඒ වීඩියෝ එකත් දනකන් අපි බලන් ඉන්නවා❤️
ස්තුතියි සහ ගොඩක් පින් ...මෙවැනි නාට්‍ය තුලින් හා රංගනය තුලින් අපේ රසවින්දනය නැවත උසස් තත්වයට පත් කරාට ..ආදරෙයි හැමොටම 💙💙💙💙💙💙එත් සරාට ටිකක් වැඩියෙන් ආදරෙයි ❤️❤️❤️❤️
කලා ලොව බඹලවන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා ජය ශ්‍රී!
ජීවිතේ පළවෙනි වතාවට skip කර න්නේ නැතුව you tube වීඩියෝ එකක් බැලුවා❤️😘
අමිමප ..ඔවි
කිසිම කොල්ලෙක් ඊර්ශ්‍යා නොකරන පට්ටම කොළුකමක් තියන කොල්ලෙක්. නිහතමානීව හදවතින් කතාකරද්දි පට්ට ආදරේ හිතෙනවා බං 💪❤️
Ettatama awanka lassana kollek
Subapetum
ua-cam.com/video/L0IeQ9mE5Fk/v-deo.html
සජිත අයියා නම් ලන්කවෙ බිහිවූ සුපිරි තරුවක්. Good Luck Aiye
මූ patta පොරක් කියන එවුන් like එකක් Dando.....
නිහතමානී දරුවා.බුදු සරණයි
Budu saranayi
ok
ෂා....මරු සජිත මේ මේමේ.... උබ එළ කොල්ලෙක් ආ...
නූතන ජැක්සන් ඇන්තනී සජිත තුලින් දුටිමි. ඉදිරියටම යන්න ආශිර්වාද කරනවා පුතේ.
චුට්ටක්වත් skip නොකර බලපු සහ හිනා මුහුණින්ම බලපු, ආසම එකක්. සමහර තැන් වල ජැක්සන් ඇන්තනී සර් ද මේ ඉන්නෙ කියලත් දැනිච්ච තැන් ගොඩයි. මට දැනෙන විදියට හදවතින්ම එන මේ නිහතමානීකම නිසයි සරාට මිනිස්සු ගොඩක් ආදරේ කරන්නෙ.. සරා කියන්නෙ රස්තියාදු චරිතයක් වුනත්, අවංක හදවතක් තියෙන මනුස්සයෙක්... මිනිස්සු ආදරේ ඒ මනුස්සකමට... සුබ පැතුම් සජිත් අයියේ ඔයාට!!! 💐
තරුණයන්ට ආදර්ශයට ගත හැකි මෙවන් චරිත වැඩසටහනට ගෙන්වාගැනීම ඉතා වටිනව. ඔයාටත් පවුලේ හැමෝටමත් දීර්ඝායුෂ ලැබේවා
සඡිතට ආදරේ කට්ටිය කෝ බලන්න🤔😘🤣😀
👇👇👇
Hdgg
Aniwa
@@vishminimya9111 අපිට සපෝට් එක්ක දෙන්න යලුවෝ
ආදරෙයි ඒ ෆැමිලි එකට ❤️❤️❤️
💕💕💕💕💕💕💕💕💕💕
සජිත අයියා කතා හරිම ලස්සනයි නාඩගම්කාරයො talidama මාරම ලස්සනයි ❤❤❤❤❤❤
සජිතව ගෙනාවා වගේම මාලන්වත් ගෙන්න කියන අය මේ කොනට. 😍 👇👇
Hari hodai
කොකිලව ගෙමු😍
Aniwa gennama ona set ekama eka dawasaka genna thibbe machan
අපිත් එනව එ කොනට ❤️
Sajita supiri bs
අප්පච්චි ගෙ ම පුතා තාත්තා වගේම පුතත් ගොඩක් දක්ෂයි ජෙසු පිහිටයි 🌹🙏♥️
Sara lassanai ikmanin apahu enna adarei oya ethulu nadagamkarayo set ekatama,,💪💪💪💪💪
ඇත්තටම කාලය යනව තේරෙන්නෙ නෑ සරාගෙ කතාව අහන්න ගිහින්...ඇත්තටම ආදරෙයි සරා....
Mama asama naluwek tamai sajita dawasaka sebewatama dakkinna puluwannam
සජිත පුතා ඔයා මගේ වෙඩින් එකට එනකොට ඔයාට අවුරුදු හතක් විතර ඇති..ජැක්සන් අයියයි කුමාරි අක්කත් එක්ක ආවෙ..පොටෝ එක තියෙනවා...අද ඔයා ඉන්න තැන දැක්කාම හරිම සතුටුයි..වසරේ ජනප්‍රියම.නලුවා වෙන්න ඕනෑ...පුතාට දීර්ඝායුෂ
අම්මෝ සරා ...
කොහොමද කතා කරන්නෙ අප්පොච්චයි පුතයි දෙන්නව අදුනගන්න බැරි තරමට
අම්මෝ සුපරි පරි ඉතිරෙනවා ❤️❤️❤️❤️❤️❤️