Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වෙලාව ගියා දැනුනෙවත් නැහැ. ඔබ තුමියගේ කටහඬ බාවනාවක් වගේ. ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤
Me mehimadale Obama vani gaikawak thawath nha Obama neuroma sampaththiya labewa
❤❤❤❤❤තෙරුවන් සරණයි 😍
❤❤❤❤❤❤❤❤❤❤❤
@@SunilaCosthaphn l😊uUhuru 😅😢
Mawbime geetha kokilawiya .
ඔබතුමිය වැනි ව්ප්ලවකාරී නිහතමානී ගායිකාවක් මිහි මඩලේ පහල වීම අපේ වාසනාවක්... ❤️ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට! 💐
Ahanakota kandulu enawa.😥😥🌹🌹🌹💜♥️
මගේ හදවතේ ගායිකාව .ඔයාගේ චරිතෙට මම ගොඩාක් ආදරෙයි.👍👍💪💪🌷🌷💗💗
ගීතයෙන් රටක් නැලවූ.. සැනසූ.. ඔබ තුමිය අපේ ආයුෂත් ගෙන රැජිනක් සේ නිදුක් නිරෝගිව දීර්ග කාලයක් සුවසේ යෙහෙන් වෙසේවා..❤...🙏🙏🙏
ඇත්තටම ඔබේ ජීවිත කතාව හරිම දුකයි ඒ වගේම හරිම ශ්‍රේස්ටයි කොළඹ ජාති ආගම් බේද නැහැ හරිම සමගියි මගේ ගමත් එහේ නිසා මන් දන්නව,ගම්වල ඒ සමගිය නැහැ සිංහලයට සිංහලයත් නැහැ වෙන ජාතිවල අයට කෙසේ වෙතත්.ඔබට බුදු සරණයි දීර්ඝායු වේවා
රටකට, සියලු කලාකරුවනට එකම පරමාදර්ශී චරිතය නනදාමාලිනියන්, ඹබතුමිය සුවපත් වේවා..!
Mechchara honda vatina kathavak athare meka upload karapu gona ekama sinduvaka vadanayak dala mood eka kanava. Ape rate rasikathvaya oka thamai.
ලක්මව බිහි කල නිහතමානී ගායිකාවනී ඔබ ගීත ගැයුවේ අප වෙනුවෙනි.ඒහැම ගීයකම ඇත්තේ අපේ ජීවිතයයී.❤💐🇱🇰
ඔබතුමියට මම දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.
ඔබ තුමියට සමිමා සමිබුදු සරණයි නිරෝගි සුව ලැබෙවා🙏🙏🙏💘💘💘💘
ඔබතුමියට උපහාර කරන්න ප්‍රණාමය කරන්න ලියන්න වචන මදි මට, ඔබතුමියට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා
❤❤❤❤❤
Hy
@@meritafernando3192z
L😊
නිහතමානී ඔබ තුමිය චිරාත් කාලයක් දෙවියෝ රැක දේවා....තෙරුවන් සරණයි ...🇱🇰🇱🇰🇱🇰🇱🇰💛💛💛💛💖💖💖💖🌹🌹🌹🌹🍒🍒🍒👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම ඇහැට කදුලු එනවා ඔබතුමියගේ කතාව අහනකොට. මම පලමු වරටයි ඔබගේ මෙවන් කතාවක් ඇසුවේ. ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරමි. මෙය විකාශනය කල අයටත් බොහොම ස්තුතියි.
නන්දා මාලිනි මහත්මිය ගැන කියන්නට දේ අපමණයි ඔබතුමියගේ ගීත හරිම ලස්සනයි මම අදටත් ඔබේ ගීත මුමුනනවා නිතරම සැදෑකලුවර ගීතයට හරිම ආදරෙයි ඔබතුමියට දීර්ඝආයුශ ලැබේවා බුදු සරණයි
මේ විශ්වයේ මා දකින්නේ......ඔබම පමණයි . ඔබ අනන්තයි...................... නන්දා මාලිනීයේ ඔබට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏
🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰
Lq
ඇත්තටම උපන් බිමට වඩා තැනක් නෑ.විදේශීය රටක ජීවත් වෙද්දී ඒක ගොඩක් දැනෙනවා.ඔබ තුමිය ගැන කියන්න වචන නෑ,දීර්ඝායුස ලැබේවා !!!❤❤❤
නිහතමානී ගායිකාවනි, ආදරෙයි ගොඩක්. සරුංගලේ ගීතය මම ආසම ගීතයක්, ඒ දවස් වල පවන කැසට්පටය ආපු දවසෙම මිලදී ගත්තා. නිරෝගී මත් අනාගතයක් පතමි ඔබට.
Bnuduginahit
Gg
ඔබේ ගීත අප හදවත්වල වේදනා නිව්වා. ඒ හඩ. ❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐 ඔබ ඉක්මනින් සුවපත් වේවා. තෙරුවන් සරණයි . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔබ තුමියට තෙරුවන් සරණයි මෙ කතා ව සියලු දරුවන්ට අසන්න ලැබේ වා
ඔබ තුමියට සියලු දෙවියන්ගේ පිහිටෙන් දිර්ගායුස පතමි 🙏🙏🙏🙏
ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
ලංකාවේ ඉන්න ශේෂ්ඨතම කාන්තාව ඔබයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා.
Viplawaye Githa Kokilawiya - If we won in 1988, She would have get this tribute (DJV - Deshappremi Janatha viyaparaya)
❤❤❤
😊❤😊
💟💓May you be happy
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@prasadamarasiri220
ඔබ සමාජ මෙහෙවරක යෙදුණු..ගීතය තුළින්.නිහතමානිකම තුළින් සැබෑ වීර මාතාවකි, බුදු සරණයි!
😮 21:19
ලාංකික හදවත් අවදිකල,යුක්තිය වෙනුවෙන් ගී ගැයු ගීත කෝකිලාවිය ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ලැබේවා. තෙරුවන් සරනයි.
ආගමි බේදයක් නැතිව ,ගායනා කරන හැම ගීතයක්ම ඉතාමත්ම ලස්සනයි.ඉක්මන් සුවය පතමු.
ඔබ හැමදාම අපිට කනට පමණක් නොවේ හදවතටත් දැනුමක් දුන්නා ඔබතුමීට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ❤❤❤❤❤
ඔබ තුමිය ඉතාම නීහතමානී චරිතයක් .ගීත කෝකිලාවියනි,ඔබතුමියට දීර්ගායුස ලැබීමට හේතු වේවා !!❤🎉🎉🎉🎉🎉
මුල අමතක නැති ,නිර්වියාජ කෙනෙක් ඔබ,ඔබගේ ගායනයන් අපි අදත් ආසවෙන් අහනවා.අසනීපයෙන් කියලා ඇසුනාම හදවතින් දුකක් දැනුනා . උනා.ඔබතුමීට ඉක්මනින් සුවය ලැබේවා !!!
Mata adenwa harima dukaiOba thumiyata deergayusha labewaOyatath oyage sindu walatath godak asaiMama iskole yanakale oyage sidu mai kiyanneMata dan wayasa 62k.
@@nandanikalansooriya9020fg
වර්තමානයේ අසන්න ලැබෙන අමිහිරි ගීතත් එක්ක ඔබතුමියගේ ගීතවල මිහිරිබව පහදන්න වචන නැතිතරම්....ළමා මනස අවුල් කරන උදේ හවා ඇසෙන ගීත එක්ක ඔබ තුමියගේ ගීත දිව ඔසුවක්.බුදු සරණයි .
🎉🎉🎉 මිස්ගෙ කතාව ගොඩක් වටිනා කතාවක් 🎉🎉🎉 ගොඩක් දෙනාට දේ තේරෙන්නෑති එකයි තියන ලොකුම ගැටළුව 🎉🎉🎉
මම අඬ අඬා බැලුවේ. මට මතක ඇති දා ඉඳන් මම මෙතුමියට හරිම ආදරේ. ගායනාලොවේ අංක 1. පවන බලන්න ගියේ පාසල් යද්දී අදටත් මට මතක එම සින්දු පමණම රටට සම්පතක් ඔබ. නිරෝගී සුව දීර්ගායු කියල හදවතින්ම ආශීර්වාද කරනවා සුවපත්වෙවා!!!❤❤
😊
නීරෝගී සුවය ඔබතුමීයට.❤
නිදුක් නීරෝගී වේවා...ජීවිත කතාව කෙටියෙන් නේව කීවේ අනේ බාවනාවක් වගේ මම අහන් හිටියේ ඉහලට ගිය ගොඩාක් අය ඔතන ඉන්නේ දුප්පත් කම හිනිමග කරගත් නිසා..බොහොම සතුටුයි..
හදවතට දැනෙන දෙයක් හැමදාමත් අපිට දුන්න ඔබතුමියට දීර්ඝායුෂ පුාර්ථනා කරනවා හදවතින්ම !නිදුක් නිරෝගී සුව ලැබේවා !
Thunuruwan sarane ik man suwaya pathami.
ඔබතුමියට දීර්ඝායුශ ලබේවා....🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගෙ අම්මෝ ඒ සරලබව. අතිශය නිහතමානීකම.හිත හොඳටම රිදුනා.කඳුළු අතරින් තමයි මේ කතාව බැලුවෙ.ඉහල ඉඳන් මාව බිමට කඩන් වැටුණා.අත්දැකීම් තුලින් මහා දැනුම් සම්භාරයක් ලබාගත් භාණ්ඩාගාරයක්.උත්තමාවියනි මම ඔබේ දෙපා සිප වන්දනා කරමි. දසත සුවඳ පතුරවමින්,ආලෝකය විහිදුවමින්,බැබලෙන ඔබ තුමිය නිදුක් වේවා ! නිරෝගි වේවා !! දීර්ඝායුෂ පතන්නෙමි !!! ❤
මැතිනිය....., ඔබ තුමියට තෙරුවන් සරණයි ! මට හරි ආඩම්බරයි ඔයාට තවම මතකයි උගන්නපු ගුරු උතුමන් ගේ නම්. -මම ජීවිතයේ සැදෑ සමය ගතකරන ගුරුවරයෙක් - -. - -ඔස්ට්‍රේලියා -
ඔබ තුමිය ඔය වගෙ කතා කරනවා දැක්කමයි හරිම සතුටු යි මෙ වගෙ ආදර්ශමත් චරිත ගෙනත් ඔය වගෙ වැඩ සටහන් කරන එක ඔබලා ගෙ යුතු කම එචරිත වලින් හැදෙන දරුවන්ට ගන්න බොහොදෙ ඇත නලු නිලියෝ ගෙනත් ඔපදුප කියනවට වඩා උන්ට තියෙන්නෙ ගැනු මිනිස්සු මාරු කරන එක ගැන කියන්න නේ ඔබට ගොඩක් පින් තවත් මෙ වගෙ චරිතයක් ගෙනත් දරුවන්ට යමක් දෙන්න ඔබලාත් සැන සිල්ලෙ නිදා ගන්න පුලුවන්
අක්කේ මෙ කියන්නෙ මම ඒ කාලෙ අක්කාගයන සිංන්දු අහන්න හරිම ආසයි සම වැදුනා වගේ අහන්ඉන්නවා තාමත්එහෙමයි....ලක්් මවගේදියනියක් දෙවි පිහිටයි
හදවත ට කතා කල ඔබේ ගීත ! නිදුක් නිරෝගීව වැජඹීමට ප්‍රාර්ථනාව!❤
ඇහැලේපොල කුමාරිහාමිට පස්සේ මම අදහන පතිවතේ දෙව්දුව ඔබතුමිය 🙏🙏🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤❤❤❤
ශ්‍රී ලාංකික ජන හද සාධාරණත්වය, යුක්තිය වෙනුවෙන් අවදි කල ගීත කෝකිලාවියනි, ඔබට දීර්ඝායු වේවා! මගේ එකම පැතුම අනෙකුත් සමහර විශිෂ්ඨයින් වියපත් වී, තම ජීවිතයේ කළ හොඳ සියල්ලට කැළලක් කර අවසාන කාලයේ යම් වෙනස් මගක් ගෙන අපේ ආදරය ගෞරවය පළුදු කර ගත්තා සේ නොකර හැමදාමත් ආදරයෙන් භක්තියෙන් සිහිපත් කරන්නට ඉඩ දෙනු ඇතැයි කියායි.
😮😮😮
@@piyaseelawathigalgamuwakan7112oda.tumiuata.jay
❤
Theruwansaranen ObatumiyathaEkmansuwayaLabewa 🌹🙏🙏🙏
Obatumiya kantawan wana apata aadarshayaki ❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමියට දළදා සමිඳු පිහිටයි දිර්ඝ ආයුෂ පතමි......❤❤❤❤
"ඔබයි රම්ය සඳ කිරණ ඝන අන්ධකාරේ" ඔබතුමියට දීර්ඝායුෂ වේවා . යෙහෙන් වැජඹෙවා. ❤💐💐💐💐💐💐💐💐💐💐🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමිය අපිට ආඩම්බරයක්
මේ රටට ආසිර්වාද ක් ඔබතුමිය .එන්න තවත් අප වෙනුවෙන් පීඩිත ජනතාව වෙනුවෙන්.ගයන්න ඔබතුමිය ට දීර්ඝ ආයුස .බුදු සරනයි
ඔබ තුම්යට දීර්ගායූෂ වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. ජවසම්පන්න බලසක්තිය ලැබේවා. ඔබ (තුමියට. අපි පුංචි කාලේ ඉදන් ගොඩක් ආසයි ඔබ තුමිය ගේ ගීත වලට. ජෙසුපිහිටයි. ගීත කෝකිලාව්යණි.).
ඇත්තටම වචන එන්නෙ නැහැ කියන්න.බුදුසරණයි💝💝💝
😂❤j
QqqqQq1
⚠️හදවතට දැනෙන හැගීම් වචන කරගන්න පවා නොහැකි තරමටම ප්‍රබලව දැනුනා..!!! දීර්ඝායුශ වේවා අම්මේ..! 🙏🙏🙏
Thamai magath hitha riduuuunaa ath. Adambarakuth danuna athumi gana
ඔබ තුමිය ගේ කතාව අසා සිටින විට හදවත ඛර වෙන බව දැනුනා.ඇසට කදුලක් ඉනුවා. ඔබගේ අව්‍යාජ බවට හිස නමා ආචාර කරමි.ඔබතුමිය ලක් මවට ලැබුණ අගනා මැණිකක්.දීර්ඝායුෂ ලැබේවායි පතනව.
ඔබ තුමිය ආපසු පවන වගේ කාලින සිද්ධි අලලා සිංදු කරන්න අපි බලාගෙන ඉන්නවා නිරොගි දිර්ගායු ෂ ලැබෙිවා ලෝකයක් වටිනා මිනිසුන්
ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා බුදුසරනයි
අනේ ඔබ තුමිය ගැන මෙහෙම කෙටියෙන් කියන්න බෑ .ඔබ මේ රටට සම්පත් . තවත් දිගු කලක් නිදුක් නිරෝගිව අපි අතර හිඳිමින් හදවත් සනහන්නට වරම් ලැබේවා !!
සැමට අාදර්ශයක් ගත හැකි කතාවක් ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා
Jathiyata deshayata upan adaraneeya kokilaviyani obata ayou boho wewa
Thank you very much and budu sarana lebewa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂Thanks ❤❤❤❤❤❤❤❤
Ayyo oya gama kava rnil rajapaksa langata giya oya bisnas kalakariak wedak ahe. 😭😭🤮🤮
😢
ඔබතුමියට තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි .❤
ඔබ තුමියට නිදුක් නිරෝගි සුවපත් දිනයක් වේවා
අපේ කමින් පිරැණු ඔබතුමියට ❤ ආදරෙයි
තෙරුවන් සරනයි ඔබ තුමියට ....දීර්ඝායුශ ලැබේවා ...
විශ්වයේ සියලුම යහපත් ශක්තියේ බෙලෙන් ඔබ තුමියට සුවපත්වූ දීර්ඝායුෂැති දිවියක් ලැබේවා!!!
ඔබ තුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා! තෙරුවන් සරණයි !නමෝ බුද්ධාය !
ඔබතුමිය ගැන කියන්න වචන නෑ,අදහන්න වටින චරිතයක්, ඔබතුමිය ට දීර්ඝ ආයුෂ ලැබේවා!🙏
stretched theruwansaranai 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10
දීර්ඝායුෂ වේවා මෑණියන්ට ❤
ඔබ තුමියට නිදුක් නිරෝගී දිර්ගෞෂ ලැබේවා
මගේ රත්තරං අම්මා මතක් වෙනවා ඔබතුමිය දැක්කම.මොකද රූපෙන් බොහෝදුරට සමානයි.වයසත් ඔබේ වයසෙ .ඇය අවුරුදු 46න් පිලිකා රෝගයෙන් මියගියා.ඔබතුමිය දකින දකින වාරයක් පසා මගේ අම්මා මතක් වෙලා ඇස්දෙකට කදුළු උනනවා.
❤❤❤❤ කියන්න දෙයක් අපිට නැහැ එ තරම් ම ව්ශිස්ටයි 🙏🙏
දෙර්ගයුෂ ලැබේවා ඔබ තුමියට බුදුසරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏😊
ඔබ තුමියට දළදා සමිදු පිහිටයි හදවතින්❤ ම🌷🌷🌷🌷
Aurudu ganakin ahapu watina katawak
හදවත පතුලට කිදාබහින දෙයක්. ඔබගේ සේවය අතිමත්. අසම සම සෙවයක්. ඔබ තුමියට තෙරුවන් සරනයි .
Nanda Malini you are a great lady of this country. Wish you good health and a long life.lovely video.
ඔබ තුමියට නිරෝගී සුව පිරුණු සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරන්නම් .දීර්ඝායුෂ ලැබේවා !!! ආශිර්වාද වේවා !!!
ඔබ තුමියට තෙරැවන් සරණයි ,දීර්ඝායුවෙිවා ,සුවපත්වෙචා , අවසන ඔබතමිය සිදුකරන සියළු පින් කුසල් බලයෙන් කල්‍යානමිතුු ඇසුර ලැබී, ධර්මාවබෝදයට ලැබී මෙිබවයෙදී, හෝ ඉක්මන්බවයකදීම නිර්වාණ සුවයට ම, හේතුවසනවෙවා, මතුගම පුදේෂයේ උපන්හිමි නමක්,සුවපත්වෙවා,
Obathumiya harima නිහතමානීව අතීතය සිහිපත් කරනවා . ගොඩක් වටිනා වස්තුවක් obathumiya. Budu sarani obathumiyata
නීරෝගී සම්පතම ලැබේවා
අපේ රටේ ගිත කෝකිලාව් ය..නිදුක් නිරොගි වසනාවන්ත හෙට දවස ක් ම උදාවේවා..❤🎉🎉🎉
ඔබ තුමියට අපගෙ ප්‍රණාමය කථා නම් අහගෙන හිටියා එක හුස්මට ඔබ තූමිය ලෝක යක් වටිනව
@@anushadisanayaka9531 bubu sarsnawewa
තුනුරුවන්ගේම සරනයි
ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඉතාම නිහතමානී ගායිකාවක්, ලංකාවේ මං දකින චාම් විදියට ඉන්න එකම ගායිකාව ඔබතුම්යයි, මැතිනියණි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරණයි,
උපන් රටට නයත් නැති බරත් නැති ඔබතුමිය අපේ රටේ වාසනා වට උපන් දියනියක් ඔබතුමිය වැනි වස්තුවක් අපි ට ලබාදුන් ඔබතුමිය ගේ දේමා පියන් ට සසර වසනා තූරාවට කිසිම දුකක් වේදනාවක් නොවෙවා
NidukwawA
මාලිනිය ගේ හඩ මට පොඩි සංදියේ ඉදන්ම මතකයි අමතක වෙන්නේ නෑ
අපූරැයි හරිම වැදගත් අපිට ඹබේ වදන්
නන්දා මාලනිය ඔබට දීර්ඝ කාලයක් නීරෝගීව ගයන්න ලැබේවා...! රටක් ආදරය කරන ඔබ රටට ආඩම්බරයක්!❤❤
Obata dirgayusa labewa
හරිම ආසාවෙන් ඇහුවා... ඔබ තුමිය ගේ ජීවිත කතාව ❤❤❤❤ දිගාසිරි වේවා!!!!... මගේ ආයුෂත් අරගෙන ඔබ ජීවත් වේවා!!!!
ඔබයි ලක් මවගේ අම්මා !!! 🙏🙏🙏
මගේ පුංචිම කාලෙ ඔබ තුමියගේ 'හඳහාමී' ගී පෙලින් අපි ගොඩක් පෝශනය වුනා, ස්වභාව ධර්මයට ,රටට,තමන්ට ආදරය කරන්න පටන් ගත්තා,සිරිමත් වගේ හොඳ දරුවෙක් වෙන්න උපරිමයෙන් උත්සාහ කලා,මගේ විවාහයට සිංහලෙන් ගැයූ ජයමංගල ගාථා ලබාගන්න අවස්ථාව මට ලැබුනෙත් ඔබ තුමියගේ මග පෙන්වීමෙනුයි , ඔබ තුමියට බොහොම පිං, ඒ විතරක් නෙමෙයි මගේ දරුවො දෙන්නත් එයාලගේ කුඩා කාලයේදී මම වගේම 'හඳහාමී' ගීත එකතුව රසවින්දා උපරිමයෙන්ම, අපේ හිත් ලස්සන කලාට නැවතත් ඔබ තුමියට බොහෝම පිං..... පතනවා.
ඔබ තුමියගේ ගී හඩ. ගී පදවල් අපේ දුක ගින්දර සුවපත් කලා.. ඔබතුමියව මග තොටේ මුණ ගැසුනත් නිරහංකාරව අපි සමග කතා කරනවා. ඔබතුමියගේ ගුණ වරුනා කියන්න වචන මදි මට... ඒ තරම් ආදර්ශමත් කාන්තාවක් ❤️❤️.. ඔබ තුමියට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
ඉතාමත් නිහතමානි ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ..දීර්ඝායුෂ ලැබි නිර්වානාබෝදය ලැබේවා .....
ආදරෙයි අම්මේ ඔබ වන් රටක් ලෝකයක් වටින කාන්තාවක් අපට ශක්තියක් . පොඩිකාලේ ඉදලා ඔබේ භාවනාවක් වන් කටහඩට පෙම් කලා . අම්මේ ඔබට නිරෝගි සුවය ,සතුට ලැබී තව නිර්මාණ තුලින් අපට ලන්වී කතා කරන්නට වාසනාව ලැබේවා . දීර්ගායුශ පතමි
ඔබට දිර්ඝායුෂ ලැබේවා .
ඔබ තුමියට තෙරුවන් සරණයි දෙවිරැක වරණයි!!!
ඉතා නිහතමානි කතාවක්🙏
ආදරණීය අසහාය ගායිකාව ඔබතුමිය නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ,,සමගින් වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි.ජාතියේ ප්‍රණාමය
මට හිතේනවා ඔබතුමියගේ ජීවිතයේ සාර්ථකත්වය ඔබතුමිය ලැබු දුෂ්කර ජීවිතයයි. ඔබතුමිය සංගීත ශ්‍රේෂ්ඨයට කල මෙහෙය සදා අමරණීයයි..දීර්ඝායුෂ ලැබේවා කලා රැඡීයණී 🙏🙏🙏
මිහි කතගේ අදරය ලැබූ ආදර්ශමත්,දිරිමත්,ලොවම දිනූ,කතකි ඔබ. හෙළයන්ගේ අභිමානයකි.මෑණියනි ඔබතුමියට ජයෙන් ජයග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව
පසු පසින් ඇහෙන වාදනය නැත්නම්....මේ වටිනා කතාව මොන තරම් හොඳට රසවිදින්න තිබුනද....😔 එම බසුබිම් වාදනය නැතිව අනික් අයගේ කතා අපට අහන්න සලස්වන්න කියා ආදරෙන් ඉල්ලමි....ඒ වගේම මේ වටිනා කතාව මේ අපහසුතාවය ඔස්සෙ හෝ මම සවන් දුන්නේ ගොඩාක් ආදරෙන් ....ස්තුති ඔබ ආයතනයට 🙏
Such a wonderful person you are. Thanks for sharing your life with us. Theruwan saranai
තෙරුවන් සරන වෙවා ඔබට දිර්ගායු.වෙවා නිදුක් නිරෝගී වෙවා ❤❤❤❤❤❤
ඔබ තුමිය ගෙ ,අද පමණක් නොවේ අපට හෙටක් තියනවා ගීතය ඇතුළු සෑම ගීතයක්ම මා කැමතියි. රටට ආදර්ශවත් කාන්තාවක්. කාන්තාවන් වෙනුවෙන් ද හඩක් නගන්න. අප ඔබ තුමිය සමග අත්වැල් බැඳ ගන්නවා. දීර්ගායුෂ පතමි. මෙම කතාව දරුවන්ට ද ආදර්ශයකි. ☸️☪️✝️🕉️🇱🇰🇱🇰🇱🇰🙏
හරිම අනුවේදනීයයි , ඒ ජීවිත කතාව නව පරපුරට හරි ම ආදර්ශයක් වේවා !රටක් වටිනා ඔබ තුමියට තුණුරුවන්ගේ ආශිර්වාදයත් , නිඳුක් නිරෝගී බවත් , දීර්ඝායුෂ ලැබේවා ! ❤
ඔබ තුමියගේ ජීවිත කතාව මම ඇහූවා හරිම වේදනාවයි ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා "
බුදුසරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා..!❤
🎉🎉🎉 මටත් එහෙම කාලයක් තිබුණ 🎉🎉🎉 ගොඩක් දුක්වින්ද 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 🎉🎉🎉
ඔබ තුමියට බුදුන්ගෙ සරණයි
ඔබ තුමිය ට නිරෝගී සුව දීර්ඝ ආයුෂ වේවා 🙏❤
හදවතට දැනුනු කාතාව ඇස් දෙකෙන් කදුලුත් අවා🙏🙏🙏
අදටත් මේ කතාව අහනවා..
නන්දාමාලිනී මව්තුමිය සියලු දෙනාටම ආදර්ශයක්. පාසල් කාලෙ මමයි, අක්ක යි, අයියල දෙන්නයි, අම්ම ,තාත්තා ගෙදර හැමදෙනාම ගාල්ලට සත්‍යයේ ගීතය, පවන ආවම ඒවා අහන්න ගියේ මහා ජනකාය මැදින් බොහොම අමාරුවෙන්. ත්‍රිපුද්ගල එකතුවෙන් ගීතය ගොඩනැගුණත් හැම දෙනාම පැවසුවේ අපි නන්දාමාලිනීගෙ ගීත අහන්න යනව කියල . දෙස් විදෙස් සියලු ජනතාවටම ඇය ආදර්ශවත් මාතාවකි. ඇයට තෙරුවන් සරනයි 🙏
ආදරෙයි ඔබතුමියට..ඉක්මනින් නිරෝගී සුව ලැබේවා .🙏🙏🙏
ග්‍රීලංකාවේ සියලු කාන්තාවන්ට පරමාදර්ශයක් ඹබ .. නිරෝගී සුව පතමි බුදු සරණයි...
ඔබ තුමිය ගැන කියන්නවචන නෑ මට. එ තරම්ම නිහතමනි ,සරල ජීවිතයක්. ඔබට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!!
ඔබ ඇත්තටම අපේ සැබෑම අම්මාමයි..♥️ අම්මේ ඔබට දීර්ඝායුෂ ..♥️♥️♥️
වෙලාව ගියා දැනුනෙවත් නැහැ. ඔබ තුමියගේ කටහඬ බාවනාවක් වගේ. ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤
Me mehimadale Obama vani gaikawak thawath nha Obama neuroma sampaththiya labewa
❤❤❤❤❤තෙරුවන් සරණයි 😍
❤❤❤❤❤❤❤❤❤❤❤
@@SunilaCosthaphn l😊u
Uhuru 😅😢
Mawbime geetha kokilawiya .
ඔබතුමිය වැනි ව්ප්ලවකාරී නිහතමානී ගායිකාවක් මිහි මඩලේ පහල වීම අපේ වාසනාවක්... ❤️ දීර්ඝායුෂ ලැබේවා ඔබතුමියට! 💐
Ahanakota kandulu enawa.😥😥🌹🌹🌹💜♥️
මගේ හදවතේ ගායිකාව .ඔයාගේ චරිතෙට මම ගොඩාක් ආදරෙයි.👍👍💪💪🌷🌷💗💗
ගීතයෙන් රටක් නැලවූ.. සැනසූ.. ඔබ තුමිය අපේ ආයුෂත් ගෙන රැජිනක් සේ නිදුක් නිරෝගිව දීර්ග කාලයක් සුවසේ යෙහෙන් වෙසේවා..❤...🙏🙏🙏
ඇත්තටම ඔබේ ජීවිත කතාව හරිම දුකයි ඒ වගේම හරිම ශ්‍රේස්ටයි කොළඹ ජාති ආගම් බේද නැහැ හරිම සමගියි මගේ ගමත් එහේ නිසා මන් දන්නව,ගම්වල ඒ සමගිය නැහැ සිංහලයට සිංහලයත් නැහැ වෙන ජාතිවල අයට කෙසේ වෙතත්.ඔබට බුදු සරණයි දීර්ඝායු වේවා
රටකට, සියලු කලාකරුවනට එකම පරමාදර්ශී චරිතය නනදාමාලිනියන්, ඹබතුමිය සුවපත් වේවා..!
Mechchara honda vatina kathavak athare meka upload karapu gona ekama sinduvaka vadanayak dala mood eka kanava. Ape rate rasikathvaya oka thamai.
ලක්මව බිහි කල නිහතමානී ගායිකාවනී ඔබ ගීත ගැයුවේ අප වෙනුවෙනි.ඒහැම ගීයකම ඇත්තේ අපේ ජීවිතයයී.❤💐🇱🇰
ඔබතුමියට මම දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරනවා.
ඔබ තුමියට සමිමා සමිබුදු සරණයි නිරෝගි සුව ලැබෙවා🙏🙏🙏💘💘💘💘
ඔබතුමියට උපහාර කරන්න ප්‍රණාමය කරන්න ලියන්න වචන මදි මට, ඔබතුමියට දීර්ගායුෂ ප්‍රාර්ථනා කරනවා
❤❤❤❤❤
Hy
@@meritafernando3192z
L😊
නිහතමානී ඔබ තුමිය චිරාත් කාලයක් දෙවියෝ රැක දේවා....
තෙරුවන් සරණයි ...
🇱🇰🇱🇰🇱🇰🇱🇰💛💛💛💛💖💖💖💖🌹🌹🌹🌹🍒🍒🍒👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඇත්තටම ඇහැට කදුලු එනවා ඔබතුමියගේ කතාව අහනකොට. මම පලමු වරටයි ඔබගේ මෙවන් කතාවක් ඇසුවේ. ඔබතුමියට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනය කරමි. මෙය විකාශනය කල අයටත් බොහොම ස්තුතියි.
නන්දා මාලිනි මහත්මිය ගැන කියන්නට දේ අපමණයි ඔබතුමියගේ ගීත හරිම ලස්සනයි මම අදටත් ඔබේ ගීත මුමුනනවා නිතරම සැදෑකලුවර ගීතයට හරිම ආදරෙයි ඔබතුමියට දීර්ඝආයුශ ලැබේවා බුදු සරණයි
මේ විශ්වයේ මා දකින්නේ......ඔබම පමණයි . ඔබ අනන්තයි...................... නන්දා මාලිනීයේ ඔබට දීර්ඝායුෂ ලැබේවා.🙏🙏🙏🙏
🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰🌹🥰
Lq
ඇත්තටම උපන් බිමට වඩා තැනක් නෑ.විදේශීය රටක ජීවත් වෙද්දී ඒක ගොඩක් දැනෙනවා.ඔබ තුමිය ගැන කියන්න වචන නෑ,දීර්ඝායුස ලැබේවා !!!❤❤❤
නිහතමානී ගායිකාවනි, ආදරෙයි ගොඩක්. සරුංගලේ ගීතය මම ආසම ගීතයක්, ඒ දවස් වල පවන කැසට්පටය ආපු දවසෙම මිලදී ගත්තා. නිරෝගී මත් අනාගතයක් පතමි ඔබට.
Bnuduginahit
Gg
ඔබේ ගීත අප හදවත්වල වේදනා නිව්වා. ඒ හඩ. ❤️❤️❤️🙏🙏🙏🙏💐💐💐 ඔබ ඉක්මනින් සුවපත් වේවා. තෙරුවන් සරණයි . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමියට තෙරුවන් සරණයි මෙ කතා ව සියලු දරුවන්ට අසන්න ලැබේ වා
ඔබ තුමියට සියලු දෙවියන්ගේ පිහිටෙන් දිර්ගායුස පතමි 🙏🙏🙏🙏
ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි
ලංකාවේ ඉන්න ශේෂ්ඨතම කාන්තාව ඔබයි. ඔබට දීර්ඝායුෂ ලැබේවා.
Viplawaye Githa Kokilawiya - If we won in 1988, She would have get this tribute (DJV - Deshappremi Janatha viyaparaya)
❤❤❤
😊❤😊
💟💓May you be happy
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊@@prasadamarasiri220
ඔබ සමාජ මෙහෙවරක යෙදුණු..ගීතය තුළින්.නිහතමානිකම තුළින් සැබෑ වීර මාතාවකි, බුදු සරණයි!
😮 21:19
ලාංකික හදවත් අවදිකල,යුක්තිය වෙනුවෙන් ගී ගැයු ගීත කෝකිලාවිය ඔබට නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ලැබේවා. තෙරුවන් සරනයි.
ආගමි බේදයක් නැතිව ,ගායනා කරන හැම ගීතයක්ම ඉතාමත්ම ලස්සනයි.ඉක්මන් සුවය පතමු.
ඔබ හැමදාම අපිට කනට පමණක් නොවේ හදවතටත් දැනුමක් දුන්නා ඔබතුමීට නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා ❤❤❤❤❤
ඔබ තුමිය ඉතාම නීහතමානී චරිතයක් .ගීත කෝකිලාවියනි,ඔබතුමියට දීර්ගායුස ලැබීමට හේතු වේවා !!❤🎉🎉🎉🎉🎉
මුල අමතක නැති ,නිර්වියාජ කෙනෙක් ඔබ,ඔබගේ ගායනයන් අපි අදත් ආසවෙන් අහනවා.අසනීපයෙන් කියලා ඇසුනාම හදවතින් දුකක් දැනුනා . උනා.ඔබතුමීට ඉක්මනින් සුවය ලැබේවා !!!
Mata adenwa harima dukai
Oba thumiyata deergayusha labewa
Oyatath oyage sindu walatath godak asai
Mama iskole yanakale oyage sidu mai kiyanne
Mata dan wayasa 62k.
@@nandanikalansooriya9020fg
වර්තමානයේ අසන්න ලැබෙන අමිහිරි ගීතත් එක්ක ඔබතුමියගේ ගීතවල මිහිරිබව පහදන්න වචන නැතිතරම්....ළමා මනස අවුල් කරන උදේ හවා ඇසෙන ගීත එක්ක ඔබ තුමියගේ ගීත දිව ඔසුවක්.බුදු සරණයි .
🎉🎉🎉 මිස්ගෙ කතාව ගොඩක් වටිනා කතාවක් 🎉🎉🎉 ගොඩක් දෙනාට දේ තේරෙන්නෑති එකයි තියන ලොකුම ගැටළුව 🎉🎉🎉
මම අඬ අඬා බැලුවේ. මට මතක ඇති දා ඉඳන් මම මෙතුමියට හරිම ආදරේ. ගායනාලොවේ අංක 1. පවන බලන්න ගියේ පාසල් යද්දී අදටත් මට මතක එම සින්දු පමණම රටට සම්පතක් ඔබ. නිරෝගී සුව දීර්ගායු කියල හදවතින්ම ආශීර්වාද කරනවා සුවපත්වෙවා!!!❤❤
😊
නීරෝගී සුවය ඔබතුමීයට.❤
නිදුක් නීරෝගී වේවා...ජීවිත කතාව කෙටියෙන් නේව කීවේ අනේ බාවනාවක් වගේ මම අහන් හිටියේ ඉහලට ගිය ගොඩාක් අය ඔතන ඉන්නේ දුප්පත් කම හිනිමග කරගත් නිසා..බොහොම සතුටුයි..
හදවතට දැනෙන දෙයක් හැමදාමත් අපිට දුන්න ඔබතුමියට දීර්ඝායුෂ පුාර්ථනා කරනවා හදවතින්ම !නිදුක් නිරෝගී සුව ලැබේවා !
Thunuruwan sarane ik man suwaya pathami.
ඔබතුමියට දීර්ඝායුශ ලබේවා....🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගෙ අම්මෝ ඒ සරලබව. අතිශය නිහතමානීකම.හිත හොඳටම රිදුනා.කඳුළු අතරින් තමයි මේ කතාව බැලුවෙ.ඉහල ඉඳන් මාව බිමට කඩන් වැටුණා.අත්දැකීම් තුලින් මහා දැනුම් සම්භාරයක් ලබාගත් භාණ්ඩාගාරයක්.උත්තමාවියනි මම ඔබේ දෙපා සිප වන්දනා කරමි. දසත සුවඳ පතුරවමින්,ආලෝකය විහිදුවමින්,බැබලෙන ඔබ තුමිය නිදුක් වේවා ! නිරෝගි වේවා !! දීර්ඝායුෂ පතන්නෙමි !!! ❤
මැතිනිය....., ඔබ තුමියට තෙරුවන් සරණයි ! මට හරි ආඩම්බරයි ඔයාට තවම මතකයි උගන්නපු ගුරු උතුමන් ගේ නම්. -මම ජීවිතයේ සැදෑ සමය ගතකරන ගුරුවරයෙක් - -. - -ඔස්ට්‍රේලියා -
ඔබ තුමිය ඔය වගෙ කතා කරනවා දැක්කමයි හරිම සතුටු යි මෙ වගෙ ආදර්ශමත් චරිත ගෙනත් ඔය වගෙ වැඩ සටහන් කරන එක ඔබලා ගෙ යුතු කම එචරිත වලින් හැදෙන දරුවන්ට ගන්න බොහොදෙ ඇත නලු නිලියෝ ගෙනත් ඔපදුප කියනවට වඩා උන්ට තියෙන්නෙ ගැනු මිනිස්සු මාරු කරන එක ගැන කියන්න නේ ඔබට ගොඩක් පින් තවත් මෙ වගෙ චරිතයක් ගෙනත් දරුවන්ට යමක් දෙන්න ඔබලාත් සැන සිල්ලෙ නිදා ගන්න පුලුවන්
අක්කේ මෙ කියන්නෙ මම ඒ කාලෙ අක්කාගයන සිංන්දු අහන්න හරිම ආසයි සම වැදුනා වගේ අහන්ඉන්නවා තාමත්එහෙමයි....ලක්් මවගේදියනියක් දෙවි පිහිටයි
හදවත ට කතා කල ඔබේ ගීත ! නිදුක් නිරෝගීව වැජඹීමට ප්‍රාර්ථනාව!❤
ඇහැලේපොල කුමාරිහාමිට පස්සේ මම අදහන පතිවතේ දෙව්දුව ඔබතුමිය 🙏🙏🙏🙏🙏❤️❤️❤️
❤❤❤❤❤❤❤
ශ්‍රී ලාංකික ජන හද සාධාරණත්වය, යුක්තිය වෙනුවෙන් අවදි කල ගීත කෝකිලාවියනි, ඔබට දීර්ඝායු වේවා! මගේ එකම පැතුම අනෙකුත් සමහර විශිෂ්ඨයින් වියපත් වී, තම ජීවිතයේ කළ හොඳ සියල්ලට කැළලක් කර අවසාන කාලයේ යම් වෙනස් මගක් ගෙන අපේ ආදරය ගෞරවය පළුදු කර ගත්තා සේ නොකර හැමදාමත් ආදරයෙන් භක්තියෙන් සිහිපත් කරන්නට ඉඩ දෙනු ඇතැයි කියායි.
😮😮😮
@@piyaseelawathigalgamuwakan7112oda.tumiuata.jay
❤
Theruwansaranen
Obatumiyatha
Ekmansuwaya
Labewa 🌹🙏🙏🙏
Obatumiya kantawan wana apata aadarshayaki ❤❤❤❤❤❤❤❤❤❤
ඔබ තුමියට දළදා සමිඳු පිහිටයි දිර්ඝ ආයුෂ පතමි......❤❤❤❤
"ඔබයි රම්ය සඳ කිරණ ඝන අන්ධකාරේ"
ඔබතුමියට දීර්ඝායුෂ වේවා . යෙහෙන් වැජඹෙවා. ❤
💐💐💐💐💐💐💐💐💐💐🌷🌹🌷🌹🌷🌹🌷🌹🌷🌹
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ තුමිය අපිට ආඩම්බරයක්
මේ රටට ආසිර්වාද ක් ඔබතුමිය .එන්න තවත් අප වෙනුවෙන් පීඩිත ජනතාව වෙනුවෙන්.ගයන්න ඔබතුමිය ට දීර්ඝ ආයුස .බුදු සරනයි
ඔබ තුම්යට දීර්ගායූෂ වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා. ජවසම්පන්න බලසක්තිය ලැබේවා. ඔබ (තුමියට. අපි පුංචි කාලේ ඉදන් ගොඩක් ආසයි ඔබ තුමිය ගේ ගීත වලට. ජෙසුපිහිටයි. ගීත කෝකිලාව්යණි.).
ඇත්තටම වචන එන්නෙ නැහැ කියන්න.බුදුසරණයි💝💝💝
😂❤j
😊
Qqqq
Qq1
⚠️
හදවතට දැනෙන හැගීම් වචන කරගන්න පවා නොහැකි තරමටම ප්‍රබලව දැනුනා..!!! දීර්ඝායුශ වේවා අම්මේ..! 🙏🙏🙏
Thamai magath hitha riduuuunaa ath. Adambarakuth danuna athumi gana
ඔබ තුමිය ගේ කතාව අසා සිටින විට හදවත ඛර වෙන බව දැනුනා.ඇසට කදුලක් ඉනුවා. ඔබගේ අව්‍යාජ බවට හිස නමා ආචාර කරමි.ඔබතුමිය ලක් මවට ලැබුණ අගනා මැණිකක්.දීර්ඝායුෂ ලැබේවායි පතනව.
ඔබ තුමිය ආපසු පවන වගේ කාලින සිද්ධි අලලා සිංදු කරන්න අපි බලාගෙන ඉන්නවා නිරොගි දිර්ගායු ෂ ලැබෙිවා ලෝකයක් වටිනා මිනිසුන්
ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා බුදුසරනයි
අනේ ඔබ තුමිය ගැන මෙහෙම කෙටියෙන් කියන්න බෑ .ඔබ මේ රටට සම්පත් . තවත් දිගු කලක් නිදුක් නිරෝගිව අපි අතර හිඳිමින් හදවත් සනහන්නට වරම් ලැබේවා !!
සැමට අාදර්ශයක් ගත හැකි කතාවක් ඔබ තුමියට දීර්ගායුෂ ලැබේවා
Jathiyata deshayata upan adaraneeya kokilaviyani obata ayou boho wewa
Thank you very much and budu sarana lebewa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂Thanks ❤❤❤❤❤❤❤❤
Ayyo oya gama kava rnil rajapaksa langata giya oya bisnas kalakariak wedak ahe. 😭😭🤮🤮
😢
ඔබතුමියට තෙරුවන් සරනයි සියලු දෙවි පිහිටයි .❤
ඔබ තුමියට නිදුක් නිරෝගි සුවපත් දිනයක් වේවා
අපේ කමින් පිරැණු ඔබතුමියට ❤ ආදරෙයි
තෙරුවන් සරනයි ඔබ තුමියට ....දීර්ඝායුශ ලැබේවා ...
විශ්වයේ සියලුම යහපත් ශක්තියේ බෙලෙන් ඔබ තුමියට සුවපත්වූ දීර්ඝායුෂැති දිවියක් ලැබේවා!!!
ඔබ තුමියට නිදුක් නිරෝගී වාසනාවන්ත දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා! තෙරුවන් සරණයි !නමෝ බුද්ධාය !
ඔබතුමිය ගැන කියන්න වචන නෑ,අදහන්න වටින චරිතයක්, ඔබතුමිය ට දීර්ඝ ආයුෂ ලැබේවා!🙏
stretched theruwansaranai 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10 24:10
දීර්ඝායුෂ වේවා මෑණියන්ට ❤
ඔබ තුමියට නිදුක් නිරෝගී දිර්ගෞෂ ලැබේවා
මගේ රත්තරං අම්මා මතක් වෙනවා ඔබතුමිය දැක්කම.මොකද රූපෙන් බොහෝදුරට සමානයි.වයසත් ඔබේ වයසෙ .ඇය අවුරුදු 46න් පිලිකා රෝගයෙන් මියගියා.ඔබතුමිය දකින දකින වාරයක් පසා මගේ අම්මා මතක් වෙලා ඇස්දෙකට කදුළු උනනවා.
❤❤❤❤ කියන්න දෙයක් අපිට නැහැ එ තරම් ම ව්ශිස්ටයි 🙏🙏
දෙර්ගයුෂ ලැබේවා ඔබ තුමියට බුදුසරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏😊
ඔබ තුමියට දළදා සමිදු පිහිටයි හදවතින්❤ ම🌷🌷🌷🌷
Aurudu ganakin ahapu watina katawak
හදවත පතුලට කිදාබහින දෙයක්. ඔබගේ සේවය අතිමත්. අසම සම සෙවයක්. ඔබ තුමියට තෙරුවන් සරනයි .
Nanda Malini you are a great lady of this country. Wish you good health and a long life.
lovely video.
ඔබ තුමියට නිරෝගී සුව පිරුණු සුභම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරන්නම් .දීර්ඝායුෂ ලැබේවා !!! ආශිර්වාද වේවා !!!
ඔබ තුමියට තෙරැවන් සරණයි ,දීර්ඝායුවෙිවා ,සුවපත්වෙචා , අවසන ඔබතමිය සිදුකරන සියළු පින් කුසල් බලයෙන් කල්‍යානමිතුු ඇසුර ලැබී, ධර්මාවබෝදයට ලැබී මෙිබවයෙදී, හෝ ඉක්මන්බවයකදීම නිර්වාණ සුවයට ම, හේතුවසනවෙවා, මතුගම පුදේෂයේ උපන්හිමි නමක්,සුවපත්වෙවා,
Obathumiya harima නිහතමානීව අතීතය සිහිපත් කරනවා . ගොඩක් වටිනා වස්තුවක් obathumiya. Budu sarani obathumiyata
නීරෝගී සම්පතම ලැබේවා
අපේ රටේ ගිත කෝකිලාව් ය..
නිදුක් නිරොගි වසනාවන්ත හෙට දවස ක් ම උදාවේවා..
❤🎉🎉🎉
ඔබ තුමියට අපගෙ ප්‍රණාමය කථා නම් අහගෙන හිටියා එක හුස්මට ඔබ තූමිය ලෝක යක් වටිනව
@@anushadisanayaka9531 bubu sarsnawewa
තුනුරුවන්ගේම සරනයි
ඇත්ත ඇති සැටියෙන් කතා කරන ඉතාම නිහතමානී ගායිකාවක්, ලංකාවේ මං දකින චාම් විදියට ඉන්න එකම ගායිකාව ඔබතුම්යයි, මැතිනියණි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා, තෙරුවන් සරණයි,
උපන් රටට නයත් නැති බරත් නැති ඔබතුමිය අපේ රටේ වාසනා වට උපන් දියනියක් ඔබතුමිය වැනි වස්තුවක් අපි ට ලබාදුන් ඔබතුමිය ගේ දේමා පියන් ට සසර වසනා තූරාවට කිසිම දුකක් වේදනාවක් නොවෙවා
NidukwawA
මාලිනිය ගේ හඩ මට පොඩි සංදියේ ඉදන්ම මතකයි අමතක වෙන්නේ නෑ
අපූරැයි හරිම වැදගත් අපිට ඹබේ වදන්
නන්දා මාලනිය ඔබට දීර්ඝ කාලයක් නීරෝගීව ගයන්න ලැබේවා...! රටක් ආදරය කරන ඔබ රටට ආඩම්බරයක්!❤❤
Obata dirgayusa labewa
හරිම ආසාවෙන් ඇහුවා... ඔබ තුමිය ගේ ජීවිත කතාව ❤❤❤❤ දිගාසිරි වේවා!!!!... මගේ ආයුෂත් අරගෙන ඔබ ජීවත් වේවා!!!!
ඔබයි ලක් මවගේ අම්මා !!! 🙏🙏🙏
මගේ පුංචිම කාලෙ ඔබ තුමියගේ 'හඳහාමී' ගී පෙලින් අපි ගොඩක් පෝශනය වුනා, ස්වභාව ධර්මයට ,රටට,තමන්ට ආදරය කරන්න පටන් ගත්තා,සිරිමත් වගේ හොඳ දරුවෙක් වෙන්න උපරිමයෙන් උත්සාහ කලා,
මගේ විවාහයට සිංහලෙන් ගැයූ ජයමංගල ගාථා ලබාගන්න අවස්ථාව මට ලැබුනෙත් ඔබ තුමියගේ මග පෙන්වීමෙනුයි , ඔබ තුමියට බොහොම පිං,
ඒ විතරක් නෙමෙයි මගේ දරුවො දෙන්නත් එයාලගේ කුඩා කාලයේදී මම වගේම 'හඳහාමී' ගීත එකතුව රසවින්දා උපරිමයෙන්ම, අපේ හිත් ලස්සන කලාට නැවතත් ඔබ තුමියට බොහෝම පිං..... පතනවා.
ඔබ තුමියගේ ගී හඩ. ගී පදවල් අපේ දුක ගින්දර සුවපත් කලා.. ඔබතුමියව මග තොටේ මුණ ගැසුනත් නිරහංකාරව අපි සමග කතා කරනවා.
ඔබතුමියගේ ගුණ වරුනා කියන්න වචන මදි මට... ඒ තරම් ආදර්ශමත් කාන්තාවක් ❤️❤️.. ඔබ තුමියට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
ඉතාමත් නිහතමානි ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා ..දීර්ඝායුෂ ලැබි නිර්වානාබෝදය ලැබේවා .....
ආදරෙයි අම්මේ ඔබ වන් රටක් ලෝකයක් වටින කාන්තාවක් අපට ශක්තියක් . පොඩිකාලේ ඉදලා ඔබේ භාවනාවක් වන් කටහඩට පෙම් කලා . අම්මේ ඔබට නිරෝගි සුවය ,සතුට ලැබී තව නිර්මාණ තුලින් අපට ලන්වී කතා කරන්නට වාසනාව ලැබේවා . දීර්ගායුශ පතමි
ඔබට දිර්ඝායුෂ ලැබේවා .
ඔබ තුමියට තෙරුවන් සරණයි දෙවිරැක වරණයි!!!
ඉතා නිහතමානි කතාවක්🙏
ආදරණීය අසහාය ගායිකාව ඔබතුමිය නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ,,සමගින් වාසනාවන්ත දිවියක් ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි.ජාතියේ ප්‍රණාමය
මට හිතේනවා ඔබතුමියගේ ජීවිතයේ සාර්ථකත්වය ඔබතුමිය ලැබු දුෂ්කර ජීවිතයයි. ඔබතුමිය සංගීත ශ්‍රේෂ්ඨයට කල මෙහෙය සදා අමරණීයයි..දීර්ඝායුෂ ලැබේවා කලා රැඡීයණී 🙏🙏🙏
මිහි කතගේ අදරය ලැබූ ආදර්ශමත්,දිරිමත්,ලොවම දිනූ,කතකි ඔබ. හෙළයන්ගේ අභිමානයකි.මෑණියනි ඔබතුමියට ජයෙන් ජය
ග්ලැඩිස් අම්ම ඔස්ට්‍රේලියාව
පසු පසින් ඇහෙන වාදනය නැත්නම්....මේ වටිනා කතාව මොන තරම් හොඳට රසවිදින්න තිබුනද....😔 එම බසුබිම් වාදනය නැතිව අනික් අයගේ කතා අපට අහන්න සලස්වන්න කියා ආදරෙන් ඉල්ලමි....ඒ වගේම මේ වටිනා කතාව මේ අපහසුතාවය ඔස්සෙ හෝ මම සවන් දුන්නේ ගොඩාක් ආදරෙන් ....ස්තුති ඔබ ආයතනයට 🙏
Such a wonderful person you are. Thanks for sharing your life with us. Theruwan saranai
තෙරුවන් සරන වෙවා ඔබට දිර්ගායු.වෙවා නිදුක් නිරෝගී වෙවා ❤❤❤❤❤❤
ඔබ තුමිය ගෙ ,අද පමණක් නොවේ අපට හෙටක් තියනවා ගීතය ඇතුළු සෑම ගීතයක්ම මා කැමතියි. රටට ආදර්ශවත් කාන්තාවක්. කාන්තාවන් වෙනුවෙන් ද හඩක් නගන්න. අප ඔබ තුමිය සමග අත්වැල් බැඳ ගන්නවා. දීර්ගායුෂ පතමි. මෙම කතාව දරුවන්ට ද ආදර්ශයකි. ☸️☪️✝️🕉️🇱🇰🇱🇰🇱🇰🙏
හරිම අනුවේදනීයයි , ඒ ජීවිත කතාව නව පරපුරට හරි ම ආදර්ශයක් වේවා !
රටක් වටිනා ඔබ තුමියට තුණුරුවන්ගේ ආශිර්වාදයත් , නිඳුක් නිරෝගී බවත් , දීර්ඝායුෂ ලැබේවා ! ❤