බටු ගෙඩි වල පණුවන් පාලනය කරන්නේ කොහොමද | how to control brinjal shoot & fruit borer

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 30

  • @maleedesilva6061
    @maleedesilva6061 День тому +4

    ස්තුතියි දැනුවත් කිරීම ගැන

    • @isiwaraya
      @isiwaraya  День тому +3

      හරිම සතුටුයි ❤️ ඔබටත් බොහොමත්ම ස්තූතියි

  • @siyalla5109
    @siyalla5109 23 години тому +3

    ඉතාමත් වටිනා වැදගත් තොරතුරු සහිත වීඩියෝවක් 👌🔥❤✌
    මම හිතන්නේ බටු වගා කරන අය හැමෝම දැනගන්නට අවශ්‍යය කරුනක් එයාලගේ වියදම අඩු වෙනව වගේම මිනිස්සුන්ගෙ සෞඛ්‍යයටත් වැදගත්❤️

    • @isiwaraya
      @isiwaraya  22 години тому

      අදහස් දැක්වීමට හදවතින්ම ස්තූතියි ❤️

  • @EasySwimwithSam
    @EasySwimwithSam 14 годин тому +1

    Nice sharing

  • @lakshithavlogs
    @lakshithavlogs День тому +2

    වටිනවා සහෝ ❤❤

    • @isiwaraya
      @isiwaraya  День тому

      හදවතින්ම ස්තූතියි සහෝ ❤️

  • @sugaththenuwara-gt3dn
    @sugaththenuwara-gt3dn День тому +4

    බොහොම ස්තුතියි

    • @isiwaraya
      @isiwaraya  День тому

      හරිම සතුටුයි ❤️ ඔබටත් බොහොමත්ම ස්තූතියි

  • @UpulSamankumara
    @UpulSamankumara День тому +1

    🙏 තෙරුවන් සරනයි

    • @isiwaraya
      @isiwaraya  21 годину тому

      තෙරුවන්සරණයි

  • @CjfafDgjajah
    @CjfafDgjajah 22 години тому +1

    Hamotama kalaya watinawa ketiyen karunu dakwima thama Hoda

    • @isiwaraya
      @isiwaraya  21 годину тому

      බොහොමත්ම ස්තූතියි.
      පැහැදිලි කිරීමක් අවශ්‍ය අය වෙනුවෙන් සියල්ල පැහැදිලි කිරීමේදී විනාඩි 10ක් වගේ වැයවී තියනවා. ඉදිරියේදී ඒ පිළිබඳව විශේ්ෂ අවධානය යොමු වෙනවා ඇති.

  • @EsdSoisa
    @EsdSoisa День тому +1

    Golu belloth innawa unta mokada karanne..

    • @isiwaraya
      @isiwaraya  21 годину тому

      ඉදිරියේදී කතා කරන්නම්

  • @dayaniperera728
    @dayaniperera728 День тому +3

    දල්ල කඩා ඉවත් කරල ලිපේ අලු දාන්න.කොහොබ කොල ස්පේ එකත් හොදයි.

    • @isiwaraya
      @isiwaraya  21 годину тому

      අත්දැකීම් බෙදාගත්තාට බොහොමත්ම ස්තූතියි

  • @anurafernando7603
    @anurafernando7603 День тому +1

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 23 години тому +1

    තිබ්බටු ගස් වලත් මෙහෙම තියෙනවා

    • @isiwaraya
      @isiwaraya  22 години тому

      මෙයාගෙම හානිය එන්න පුලුවන්.

  • @sudathchandana6249
    @sudathchandana6249 День тому +3

    කෝ මරිකා කප්පර වෙල්ලිය ස්ප්‍රේ කිරීම

    • @isiwaraya
      @isiwaraya  День тому +1

      අදහස් දැක්වීමට හදවතින්ම ස්තූතියි ❤️

  • @WasanthaSenevirathna-o1o
    @WasanthaSenevirathna-o1o 21 годину тому +1

    මේ ගෙඩි දලු කඩල පුච්චන්න ඒවගෙම ගෙදරට ගේන වම්බටු ඇතුලෙ නරක් වෙලානම් ඒ කෑලිත් පුච්චන්න නැත්නම් උන් බෝ වෙනව

    • @isiwaraya
      @isiwaraya  21 годину тому

      අදහස් දැක්වීමට බොහොමත්ම ස්තූතියි

  • @asankaprasath4086
    @asankaprasath4086 22 години тому

    ඔබත් සාර්තක පිලිතුරක් ලබා දුන්නෙ නැ.

    • @isiwaraya
      @isiwaraya  21 годину тому

      රසායන ද්‍රව්‍ය කොතරම් යෙදුවත් සාර්ථක නැති නිසයි මේ පිළියම යෙදිය යුතු වන්නේ. රසායනික වලින් ගොඩගන්න බැරි නැහැ. ඒවා නිර්දේශ කරන්නට බැහැ. එවිට පාරිභෝගිකයන්ට කන්න වෙන්නේ තනිකරම වහ. ආයුකාලය ඉතාම කෙටි වෙනවා.
      එහෙයින් බටු වගාවේදී මේ පිළිවෙත් අනුගමනය කිරීම තුළින් යහපත් ප්‍රතිඵල ලබා ගන්නට අවශ්‍ය මගපෙන්වීම කරමින් මගේ කොටස මා කළා.

  • @ThilakWasantha-gn2gn
    @ThilakWasantha-gn2gn День тому +2

    pissu

    • @isiwaraya
      @isiwaraya  День тому

      ඒ මොකද? විස්තර කරන්න හරකිද?