Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කිසිම කුහක කමක් ඉරිසියාවක් වංචාවක් නැතිව තමන් සතු දැනුම කිසිම ලෝබ කමක් නැතිව බෙදා දෙනවා. මහත්පල මහානිසංස පින් අත්වේවා. හරිම ආසයි වීඩියෝ එක බලද්දි. අපිට ඉඩක් නැහැ එහෙම වගා කරන්න. ඒත් ඔබේ වගාවන් දිනෙන් දින දියුණුවේවා. නිදුක් නිරෝගි බව ලැබේවා. බුදු සරනයි
How.
ඔව්ව්ව් ගොඩක් පින් ❤
Oyata idamak one am dennam.👍
ගොඩාක් පින් 😍😍
මම මේ වීඩියෝ එකේ අන්තර්ගතයට වැඩිය විශේශ දෙයක් දැක්කා.ඒ තමයි මේ channel එක කරන කෙනාට හොද knowledge එකක් තියෙනව youtube පිළිබඳව ඒ වගේම තමා වීඩීයෝ එකෙත් කියන්න කිසිම වැරැද්දක් නෑ.1.2M මේ වීඩීයෝ එක බලලා තියෙනව ඒත් කිසිම කෙනෙක් කැත comment එකක් දාලා නෑ . හැම දේම සුපිරි මාමේ ලංකාවේ ඉහලටම එන්න ඕනෙ සුපිරි channel එකක්❤❤❤👍👍👍
අගනා පැහැදිලි කිරීමක් බුදුසරණයි ඔබට
මේ ගොවි මහතාට හොඳ ප්‍රායෝගික දැනුමක් තිබෙන බව පේනවා !ජය වේවා 💖
1q+
ඔබ තුමාගේ දුරකථන නොම්මරය පලකර සිටිනවානම් බොහොම පින්
ඇත්තටම නොදැන හිටිය ගොඩක් දේවල් ටිකක් දැන ගත්තා,,මට දැන් අවුරුදු 35යි,, මෙපමණ කාලයක් රැකියා කලා, නමුත් රටේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ අවුරුදු ගානක් කරපු රැකියාව නැති උනා, ජීවිතය ගොඩක් ආපස්සට ඇදුනා රැකියාව අහිමි වීමත් සමඟ,,සියලු දේ අමතක කර ගොවිතැනට එකතු වෙන්න තමයි දැන් මගේ එකම අදහස,,ඒ අතරේ youtube එක හරහා දැනුම සොයන විට තමයි ඔබතුමාගේ මෙම video එක දැක්කේ,ඇත්තටම ඉතාමත් පැහැදිලිව සියලු දේ මුල සිටම කියල දුන්නා...බොහොමත් වටිනා video එකක්,, බොහොමත් ස්තූතියි ඔබතුමාට...ඔබගේ සියලු කටයුතු දිනේන දින දියුණු වේවා...! ජයවේවා..!!
Same ❤️✌️
ගරු මහත්මයාණෙනි,ඔබතුමා විසින් ගෙන එන ලද නයි මිරිස් වගාව මුල සිට අවසානය දක්ව ඉතාම සරලව ගෙනහැර පෑවා, ඒ දැනුමෙන්යම් අයෙකුට අදාල කටයුතු කරගැනීමට ඒ දැක්වූ සහයට ඔයාට ගොඩාක් පිං සිදු වෙනවා සත්තයි, ඉදරියේදීද ඔබගේ පෙර පුහුණුව අවශ්‍ය බව සිහිපත් කරමි, ඔබට දෙවියන්ගේ රැකවරණය ලැබේවා !!
ලංකාවට අවශ්‍යම විදියේ චැනලයක් ඉක්මනටම ලොකු තැනකට එයි ....සුභ පැතුම් අපෙන්.....
පොලි ටනල් එකක තියනලස්සන නයි මිරිස් වගාවක් ua-cam.com/video/2eCL9xHAoHM/v-deo.html
Watinama upades oba thuma dunne
වෙලාවත් නාස්ති නොකර,වැඩේ කරන ගමන්ම ලස්සනට නිවේදන කටයුත්තත් කරා.අන්ග සම්පූර්ණ දැනුවත් කිරීමක්.ස්තූතියි.තෙරුවන් සරණයි ඔබට.
අනිවාර්යෙන් 👍👍
හොඳ යමක් මම ඉගෙන ගත්ත ඔබ කිසිම අඩුපාඩු වක් නැතිව කියා දුන්නා ඔබට ගොඩක් ස්තුති යි ගොවිමහත්තය තෙරුවන් සරනයි
හොඳ දැනුමක් ලබාදුන්නා.හොඳ පැහැදිලි කීරිමක් කලා .ඔබතුමාට බොහෝම පින්.👍👍👍👍
මටත් බීජ ලබාදීමට පුලුවන්ද
@@wsthsapptiktokstutesvidoeu2890 to
@@wsthsapptiktokstutesvidoeu2890 o
J
එක video එකකින් කෘමිනාශක,පොහොර බාවිතය ඇතුලු සියල්ල කියලා දීම ගැන බොහොම ස්තුතියි ....🙏
ඔබගේ කියාදීම ඉතාම පැහැදිලි කෘෂිකාර්මික ගුරුතුමනි මෙවැනි වැඩසටහන් ගෙනඑන්ට ගොඩාක් දැනුම ලැබුනා ඔබට ස්තුති ජයවෙවා .......****---.😍😍😍😍😍🙋🙋🙋🙋💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️
බොහෝම අගෙයි හරිම පැහැදිලියි ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ජයවෙිවා තෙරැවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
හරිම වටිනවා..................අනවශ්‍ය වචන කිසිවක්ම නැති අපූරු පාඩමක්..................බෙහෙවින්ම අගය කරමි........ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!
බීජ ගන්න පුළුවන් ද
ඔබ තුමා හරියටම මුල සිට කියල දුන්නා මම සෞදි ඉන්නෙ ලන්කවට ආපුවාම පටන් ගන්න ඉන්නෙ මම අනිවාර්ය ඔබ තුමා හමු වෙන්න ම් ගොඩක් පින්
මමත් සවුදිරියාද වල ඉන්නෙ. ලංකාවට ගිහින් මේක පටන් ගන්නවා. මේතුමාගේ දැනුම අනුව.මගේ ඉඩමේ ඉඩ තියන නිසා. ඔබ තුමාට ගොඩක් පිං
ඉතාමත් පැහැදිලිව කියාදුන්නා. 🙏 ඔබගේ වාගාව ඉතාමත් සාර්ථක වෙවායි ප්‍රර්ථනා කරමි😇 අලුත් වගාවන් වලින් අපව දනුවත් කරන්න . ස්තුතියි ඔබගේ චැනලයෙන් අපට දනුම ලබා දිම ගැන.
අයියේ ඔයා හොද දෙයක් කියලා දුන්නේ.මමත් නයි මිරිස් වගාවට හරිම කැමති .ඔයාට ගොඩක් පින් .ඔයාගේ වගාව දිනෙන් දින දියුණු වෙිවා බුදු සරනයි
ඔබ හොදින් පැහැදිලි කර දුන්නා නිහතමානීව .ඔබ තුමාට ගොඩක් පින් .
හොදින් පැහැදිලි කළා කාබනික පොහොර භාවිතයෙන්. ගොවිතැන් කරන්න බැහැ කියා රසායනික. පොහොර තෙල් ඉල්ලන අයට හොද දැනුමක් ලැබෙන්න ඇති. ඔබට තෙරුවන් සරණයි.
අනේ හරිම ශෝක් වීඩියෝ එකක්. අහන් ඉන්න ආස හිතෙනවා. ඉක්මනින් මේ වගාවන් පටන් ගන්න ලොකු ආසාවක් ආවා. බොහෝම ස්තුති ඔබ තුමාට ❤️
කිසිම ලෝබ කමක් නැතිව හැමදේම කියල දුන්න බොහොම ස්තූතියි ඔබ තුමාට
ඔබට බොහොමත්ම ස්තුතියි. හරිමඅවංක භාවයෙන් සැමදෙයම කියා දුන්නා. ඔබ සිතන පතන අයුරින් ඔබෙි වගාකටයුතු සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ටවෙිවා. තෙරුවන් සරණයි.
ඔබ තුමා සියලුම දේ ලස්සනට පැහැදිලි කලා. ස්තුතියි
බොහොම ස්තුති ඔබතුමාට ගොඩක් හොද පැහැදිලි කිරිමක් වගේම එලියේ හදන්න බැ කියන නයිමිරිස් ලස්සනට වගා කරලා තියෙනවා පොලිටනල් වලට යන් නැතුව පහසුවෙන් වගා කරන්න පුලුවන්
ඔබතුමා යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය හොද උපදේශකයකු කියා හිතනවා..... ස්තුතිය ගොවි මහත්තයා
නයිමිරිස් වගාව ගැන දැක්ක හොදම වීඩියෝවක්. කිසිම කුහක කමක් නොමැතිව වගාව කරන්න අවශ්‍ය හොදම දැනුමක් ලබාදෙනවා. ගොඩාක් සතුටුයි. ඔබගේ කටයුතු දිනෙන් දින සාර්ථකත්වය කරා ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා !!! සම්මා සම්බුදු සරණයි !!!!
වගාව ප්‍රායෝගිකව සහ සරලව අංග සම්පූර්ණ ලෙස පැහැදිලි කිරීමට දක්ෂ කෘෂි සන්නිවේදකයානෙනි ඔබට ස්තුතියි. 🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි අපිව දැනුවත් කලාට ගොඩක් පින් බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍
අනේ ඇත්තටම මේ තරම් පැහැදිලි කරලා නෑ කවුරුත් 👍ගොඩක් පිං,දිනෙන් දින දියුණු වේවා
niyamai
ඉතා හොද පැහැදිලියි කිරිමක් , ස්තුතියි ඔබතුමාට ,බුදුසරණයි දෙවිපිහිටයි ජයවෙිවා ,
ගොඩක් ස්තූති පැහැදිලි කිරීමට 🙏අපි ගසේ ඵලදාව අවසන් ,ගසේ ආයු කාලය ඉවරයි කියල දැනගන්නේ කොහොමද?ආයු කාලයට කාල සීමාවක් තියනවද?
ඉතාමත් හොඳින් කරුණු කාරනා පහදා දෙනවා ඔබතුමාට බොහොම ස්තුතිය දිනෙන් දින වියාපාරය දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි 🙏
ඉතාම වටිනවා,,ඔබට දෙවි පිහිටයි !ජයෙන් ජයම වේවා!බව භෝග සරු වේවා
ua-cam.com/video/6A9UsWzhqzk/v-deo.html අලුත් වැඩක් කරලා බලන්න
බොහොම ස්තූතියි ඔබතුමාට. නයි මිරිස් වගාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබට දීර්ඝායුෂ පතනවා.
ඔබතුමා ඉතා හොඳින් පැහැදිලිව විස්තර කර දෙනවා වැඩි කතා නෑ හරිම හොඳයි,පසුපසින් අනවශ්‍ය ඝෝෂා නෑ හරිම පැහැදිලියි බුදු සරණයි ,
හරිම පැහැදිලිව විස්තරකලා ඔබට බොහොමත් ස්තුතියි.!
A to Z ඉතා කෙටි කාලයකදී හොඳ පැහැදිලි කිරීමක්. ඔබට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
ඔබ පැහැදිලිව වගා කරන ආකාරය හොදින් කියලා දුන්නා.ගොඩක් ස්තූතියි .ඔබේ වගාව දියුණුවේවා.
මන් ගොඩාක් දැනුමක් ගත්තා ඔබෙන්. මට අවශ්‍යයි scot bonet වර්ග පිලිබදව ඉගෙන ගන්න. ඉස්සරහට ඔබේ video එකක් බලපොරොත්තුවෙන් ඉන්නවා. ස්තුතියි ඔබට
ඔබ තුමාට බොහොම ස්තුතියි අපිව දැනුවත් කලාට 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
හොඳ පැහැදිලි කිරීමක් ජය වේවා තෙරුවන් සරණයි
පොහොර නෑ කියලා මැරෙන්න හදන කාලෙක මේක එල මචෝ
ඇත්තටම ඔබ තුමා නිවැරදිව හරිම විදියට විස්තර කලා ගොඩක් ස්තුතියි ඔබ තුමාගේ සියළුම වගාවන් සාර්ථක වේවා තෙරුවන් සරණයි
A to Z කිව්වාට ඉතාමත් වැදගත් කාරණයක් වන පැල දෙකක් අතර දුර ප්‍රමාණයත් පෙන්වා දුන්නා නම් බොහොම වැදගත් .🌹🌹🌹
Ubalata ithin waradak thamai hoyanne
මහත්මාණෙනි, ඇත්තෙන්ම සතුටුයි. ඔබ තුමා ලස්සනට පිලිවෙලට නියමෙටම කියා දුන්න. මට එපාවෙලා ඉන්නෙ කුඩිත්තන් නිසා. ඒකටත් පිලියමක් කියාදෙනවද? .ගොඩක් පින් ඔබ තුමාට.👃👃
ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක් . ඔබතුමාණන්හට ගොඩාක් ස්තුතියි . තෙරුවන් සරණයි .
Bohoma hoda wadasatahana onage wagawata jayawew
ඔබට බොහොම ස්තුතියි මහත්මයා, වගාව මුලසිට අගට හොදින් පැහැදිලි කලා.
බොහොම ස්තුතියි ඔබතුමාටත් නාලිකාවටත් පින්
බොහෝම වටිනා තොරතුරු ඔබට ස්තුති මහත්මයා 💐
සුපිරි වැඩ සටහනක්.බොහොම ස්තුතියි.වර්තමානයට හොද ආදර්ශයක්.
බොහෝම පිං මේ උපදෙස් වලට.🙏තෙරැවන් සරණයි ඔබටත් ඔබේ වගාවටත්,..🙏🙏🙏
හොද පැහැදිලි කිරීමක්. එත් ජල sampadanaya ගන ටිකක් පහදිලි කරනම් තවත් වටිනවා
බොහොම වටිනව ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම.. බෙහෙවින් ස්තුතියි ..❤️❤️
හොද පැහැදිලි කිරීමක්. ඔබට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි
ප්‍රායෝගික විශිෂ්ට ඉදිරිපත් කිරිමක් . ස්තුතියි.
බොහොම පින්, ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා.......
ඇත්තටම කිව්ව වගේම ඉතාම පැහැදිලි දැනුවත් කිරීමක් , තෙරුවන් සරණයි !!
මෙි ගෙවි මහතා හමුදාවෙන් විශ්‍රම ගිය අයෙක්...විය යුතුයි..ස්තුතිය ඔබට
මටත් හිතුන ,පස්සෙ තමා දැක්කෙ තව එහෙම හිතුන අය ඉන්නවා කියල...
Ou.😁
මේවයේ කොල ලොකුවට හැදිල කරල් අඩුයි නම් මොකද කරන්නේ.. කොල බුලත් කොල වගේ ලොකු වෙලා ගොඩයි
ඔව් හරියටම පැහැදිලි කරලා දුන්න ගමන් මටත් හිතුණා මේ ගොවි මහතා හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙක් කියලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබට බොහොම ස්තූතියි මහතා
@@kamal1985s H--h--------h--
බොහොමත් ස්තුතියි ඔබතුමා හොදින් පැහැදිලිව කියල දුන්නා ගොඩක් ස්තුතියි තෙරුවන්සරනයි නිරෝගිමත් ජිවිතයක් ප්‍රාර්ථනා කරනව තෙරුවන්සරනයි .
මාමා ගැම්මටම කියනවා . ටික් ටොක් කරන ලොද කොල්ලො වගේ නෙවෙයි . කොල්ලා වගේ ආත්ම විශ්වාසෙන් ඔක්කොම කියලා දෙන්නේ ❤❤❤❤❤💪 keep ot up ❤💪💪💪
Thanks Mahaththya budu sarany 21:11
බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏🙏🙏 තවත් මෙවන් වැදගත් දේ අපට උගන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. 🙏🙏🙏🙏
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබගේ පැහැදිලි කිරිම සුපිරිම සුපිරි ඔබට බොහොම ස්තුතියි 😁😁😁👍👍👍🇱🇰🇱🇰🇱🇰
සුපිරි අයියෙ ,,,👍👍👍❤🙏🙏
ඔබට බොහොම ස්තුති දන්නැති ගොඩක් දේවල් දැනගත්තා යහපතක්ම වෙිවා ඔබට
අනේ ගොඩක් හොදයී ..පැහැදිලිව කියලා දෙනවා..❤️❤️❤️🙏
ඔබතුමා. හොඳ. පැහැදිලි කිරීමක්කලා.ගොඩාක්. ස්තුතියි
හොඳ පැහැදිලි කිරීම ක්... ස්තූතියි මිත්‍රයා...
ඔබ තුමාට ජයවේවා ,හොද පැහැදිලි කිරික්,
මම දැකපු හොදම යූ ටියුබ් චැනල් එක ඔබට ගොඩාක් ස්තූතියි
මම දැකපු හොඳම වීඩියෝ එක ඉතාමත් අගෙයි. ගොඩක්ම පැහැදිලියි.බුදු සරණයි.
ගොඩාක් ස්තුති ඔබතුමාගේ දැනුවත් කිරිමට..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
ඔබ තුමන් ගොඩක් පිං වගා කරන්න ඉන්න සැම දෙනාට වටිනවා මේ වීඩියෝ ඒක හොදට පැහැදිලිව කියලා දෙනවා දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🏻
හොද ගොවි මහතෙක් සුපිරි පැහැදිලි කිරීමක්,ස්තූතියිජෙසු පිහිටයි
ගොඩාක් හොද වැඩිහිටියෙක් හොදට තේරුම් යන විදියට කියල දෙනව
දැනුවත් කලා ට බොහෝම ස්තුතියි
බොහෝම ස්තූතියි හොද දැනුමක් ලබා ගත්තා...
ගොඩාක් ස්තුති සර් ලෝභ නැතිව මේ වගේ වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
හොද දැනුමක් ලබා දුන්නා පැහැදිලි කිරීම විශිෂ්ටයි ඔබ තුමාට බොහොමත්ම පින් බුදුසරණයි දෙවි පිහිටයි.
විශාල දැනුමක් ලබා ගත්තා. ස්තූතියි ඔබතුමාට. සමහර ගස්වල කොල දුඹුරුපාට වන්නේ ඇයි.
අලුතින් වාගාව පටන් ගන්න අපිට ගොඩක් වටිනවා වීඩියෝ එක ❤️💪👍
ඉතාමත් හොද ඉදිරිපත් කිරීමක්..ඔබතුමාට තෙරුවන් සරණයි ..
අනේ මාමෙි හරිම හොදට තෙරුමි ගන්න විදියට අපි කවදාවත් නොදන්න දේවල් කියා දුන්නා මමත් ගෙදරට මෙි වඅඩියෝ එක දැමිමා ගෙදර අය එක බලලා හොද ට නයිමිරිස් වගාවක් කර ගනියි ස්තුතිය ඔයාට
තාත්තේ ඔයාගේ වගාව දිනෙන් දින දියුණු වේවා!!!❤️❤️❤️
නිසංසලා ඔයා පව් තාත්තෙ කිව්වා හරි දුක්බරයි ,ආචාරශීලි කථනය අගය කරව ,👌👌👌🙏🙏🙏🙏🙏🙏
Thank you
@@hellomathisha q
ස්තූති
ගොඩක් චැනල් බැලුවා ඒ අය බොරු පම්පෝරි ගාහනවා විතරයි... ඔබතුමා විතරයි හරියටම පැහැදිලි කලේ... ගොඩක් පිං දිනෙන් දින දියුණු වේවා
ගොඩක් ස්තුතියි ...හොද දැනුමත් ලබා දීම වෙනුවෙන්
ඉතාම හොදින් කියලා දුන්නා.ඔබට බොහොම පින්.තවත් දියුනු වේවා.
ඉතාම පැහැදිලි විස්තරයක්.... තෙරුවන් සරණයි..
ගොඩාක් ඉස්තුතියි මේවගේ පැහිදිලි කරාට බුදුසරනයි
Superb ! නියමයි !ඔබට ඉතාමත් ස්තූතියි මහත්තයා !
ඔබතුමාගේ වගාව දිනෙන් දින දිවුනුකරගන්න ලැබේවාඔබතුමාට ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවානිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🌹🌷🌹🌷🌹🌷🌹🌹🌷🌹
බුදු සරණයි !!! හොද ගොවි මහතෙක් , ජයෙන් ජයම වේවා !!! 🙏🙏🙏🙏❤❤❤❤💯💯
ඉතාමත් පැහැදිලියි ඔබතුමාගේ සියලු කටයුතු සාර්ථක වේවායි ප්‍රර්තනා කරම්.....!
ua-cam.com/video/6A9UsWzhqzk/v-deo.html අලුත් වැඩක් කරන්න
@@amarabux3026 ඔබ ගෙ විස්තර කිරීම හරිම පැහැදිළියි පසුවට සම්බන්ධ වීමට අදහස් කරමි ඔබට දීර්ඝායුෂ ලැබේවා
ගොඩක් වටිනවා ගොඩක් පැහැදිලි බුදුසරණයි ඔබට 👍👍👍👍👍👍
ඔබතුමාටගේ කාබනික වගාවන් තව,තවත් දියුණු වේවා! වස,විස නැති රටක් නිර්මාණය කිරීමට මෙය රටවැසියන් සියළුදෙනාම ආදර්ශයට ගනීවා!!!!!!
ගොවි සඳා යුටිබිි චැනල් එකටත් සුබ පැතුම් මෙවන් හරවත් වැඩ සටහනක් ගෙනාවට .
බුදුසරණයි ඔයාට දැනුම කියලා දෙන එක ගැන අපිත් දෙයක් ඉගෙන ගත්තා
බොහොමත් ස්තුතියි ඔබ තුමාට
ස්තුතියි ඔබට.ගොඩාක් වටින වීඩියෝවක්. වගාව තවත් සාර්ථක වෙවා!
ගොඩක් වටිනා විඩියෝ එකක් ස්තුතියි ඔබට
ඔබ තුමන්ගේ උපදෙස් ගොඩක් වටිනවා... ඔබට ජයම වේවා..!
කාබනික කෘෂි කර්මාන්තය අප රටේ දිව්නු වේවා ඔබට බුදුසරණ යි
වටිනා කියන වඩගත් කරුනුකියල ඩුන්නට බොහොම පින්
සුපිරි වැඩක් අනිවාර්යයෙන් වටින දේයක්
කිසිම කුහක කමක් ඉරිසියාවක් වංචාවක් නැතිව තමන් සතු දැනුම කිසිම ලෝබ කමක් නැතිව බෙදා දෙනවා. මහත්පල මහානිසංස පින් අත්වේවා. හරිම ආසයි වීඩියෝ එක බලද්දි. අපිට ඉඩක් නැහැ එහෙම වගා කරන්න. ඒත් ඔබේ වගාවන් දිනෙන් දින දියුණුවේවා. නිදුක් නිරෝගි බව ලැබේවා. බුදු සරනයි
How.
ඔව්ව්ව් ගොඩක් පින් ❤
Oyata idamak one am dennam.👍
ගොඩාක් පින් 😍😍
මම මේ වීඩියෝ එකේ අන්තර්ගතයට වැඩිය විශේශ දෙයක් දැක්කා.ඒ තමයි මේ channel එක කරන කෙනාට හොද knowledge එකක් තියෙනව youtube පිළිබඳව ඒ වගේම තමා වීඩීයෝ එකෙත් කියන්න කිසිම වැරැද්දක් නෑ.1.2M මේ වීඩීයෝ එක බලලා තියෙනව ඒත් කිසිම කෙනෙක් කැත comment එකක් දාලා නෑ . හැම දේම සුපිරි මාමේ ලංකාවේ ඉහලටම එන්න ඕනෙ සුපිරි channel එකක්❤❤❤👍👍👍
අගනා පැහැදිලි කිරීමක් බුදුසරණයි ඔබට
මේ ගොවි මහතාට හොඳ ප්‍රායෝගික දැනුමක් තිබෙන බව පේනවා !
ජය වේවා 💖
1q+
ඔබ තුමාගේ දුරකථන නොම්මරය පලකර සිටිනවානම් බොහොම පින්
ඇත්තටම නොදැන හිටිය ගොඩක් දේවල් ටිකක් දැන ගත්තා,,මට දැන් අවුරුදු 35යි,, මෙපමණ කාලයක් රැකියා කලා, නමුත් රටේ පවතින ආර්ථික අර්බුදයත් සමඟ අවුරුදු ගානක් කරපු රැකියාව නැති උනා, ජීවිතය ගොඩක් ආපස්සට ඇදුනා රැකියාව අහිමි වීමත් සමඟ,,සියලු දේ අමතක කර ගොවිතැනට එකතු වෙන්න තමයි දැන් මගේ එකම අදහස,,ඒ අතරේ youtube එක හරහා දැනුම සොයන විට තමයි ඔබතුමාගේ මෙම video එක දැක්කේ,ඇත්තටම ඉතාමත් පැහැදිලිව සියලු දේ මුල සිටම කියල දුන්නා...බොහොමත් වටිනා video එකක්,, බොහොමත් ස්තූතියි ඔබතුමාට...ඔබගේ සියලු කටයුතු දිනේන දින දියුණු වේවා...! ජයවේවා..!!
Same ❤️✌️
ගරු මහත්මයාණෙනි,
ඔබතුමා විසින් ගෙන එන ලද නයි මිරිස් වගාව මුල සිට අවසානය දක්ව ඉතාම සරලව ගෙනහැර පෑවා, ඒ දැනුමෙන්යම් අයෙකුට අදාල කටයුතු කරගැනීමට ඒ දැක්වූ සහයට ඔයාට ගොඩාක් පිං සිදු වෙනවා සත්තයි, ඉදරියේදීද ඔබගේ පෙර පුහුණුව අවශ්‍ය බව සිහිපත් කරමි, ඔබට දෙවියන්ගේ රැකවරණය ලැබේවා !!
ලංකාවට අවශ්‍යම විදියේ චැනලයක් ඉක්මනටම ලොකු තැනකට එයි ....සුභ පැතුම් අපෙන්.....
පොලි ටනල් එකක තියන
ලස්සන නයි මිරිස් වගාවක්
ua-cam.com/video/2eCL9xHAoHM/v-deo.html
Watinama upades oba thuma dunne
වෙලාවත් නාස්ති නොකර,වැඩේ කරන ගමන්ම ලස්සනට නිවේදන කටයුත්තත් කරා.අන්ග සම්පූර්ණ දැනුවත් කිරීමක්.ස්තූතියි.තෙරුවන් සරණයි ඔබට.
අනිවාර්යෙන් 👍👍
හොඳ යමක් මම ඉගෙන ගත්ත ඔබ කිසිම අඩුපාඩු වක් නැතිව කියා දුන්නා ඔබට ගොඩක් ස්තුති යි ගොවිමහත්තය තෙරුවන් සරනයි
හොඳ දැනුමක් ලබාදුන්නා.හොඳ පැහැදිලි කීරිමක් කලා .ඔබතුමාට බොහෝම පින්.👍👍👍👍
මටත් බීජ ලබාදීමට පුලුවන්ද
@@wsthsapptiktokstutesvidoeu2890 to
@@wsthsapptiktokstutesvidoeu2890 o
J
එක video එකකින් කෘමිනාශක,පොහොර බාවිතය ඇතුලු සියල්ල කියලා දීම ගැන බොහොම ස්තුතියි ....🙏
ඔබගේ කියාදීම ඉතාම පැහැදිලි කෘෂිකාර්මික ගුරුතුමනි මෙවැනි වැඩසටහන් ගෙනඑන්ට ගොඩාක් දැනුම ලැබුනා ඔබට ස්තුති ජයවෙවා .......****---.😍😍😍😍😍🙋🙋🙋🙋💖💖💖💖💖✡️✡️✡️✡️✡️✡️
බොහෝම අගෙයි හරිම පැහැදිලියි ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ජයවෙිවා තෙරැවන්සරණයි දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි දෙවිපිහිටයි
හරිම වටිනවා..................
අනවශ්‍ය වචන කිසිවක්ම නැති අපූරු පාඩමක්..................
බෙහෙවින්ම අගය කරමි........
ත්‍රිවිධ රත්නයේම පිහිටයි !!!
බීජ ගන්න පුළුවන් ද
ඔබ තුමා හරියටම මුල සිට කියල දුන්නා මම සෞදි ඉන්නෙ ලන්කවට ආපුවාම පටන් ගන්න ඉන්නෙ මම අනිවාර්ය ඔබ තුමා හමු වෙන්න ම් ගොඩක් පින්
මමත් සවුදිරියාද වල ඉන්නෙ. ලංකාවට ගිහින් මේක පටන් ගන්නවා. මේතුමාගේ දැනුම අනුව.මගේ ඉඩමේ ඉඩ තියන නිසා. ඔබ තුමාට ගොඩක් පිං
ඉතාමත් පැහැදිලිව කියාදුන්නා. 🙏 ඔබගේ වාගාව ඉතාමත් සාර්ථක වෙවායි ප්‍රර්ථනා කරමි😇
අලුත් වගාවන් වලින් අපව දනුවත් කරන්න . ස්තුතියි ඔබගේ චැනලයෙන් අපට දනුම ලබා දිම ගැන.
අයියේ ඔයා හොද දෙයක් කියලා දුන්නේ.මමත් නයි මිරිස් වගාවට හරිම කැමති .ඔයාට ගොඩක් පින් .ඔයාගේ වගාව දිනෙන් දින දියුණු වෙිවා බුදු සරනයි
ඔබ හොදින් පැහැදිලි කර දුන්නා නිහතමානීව .ඔබ තුමාට ගොඩක් පින් .
හොදින් පැහැදිලි කළා කාබනික පොහොර භාවිතයෙන්. ගොවිතැන් කරන්න බැහැ කියා රසායනික. පොහොර තෙල් ඉල්ලන අයට හොද දැනුමක් ලැබෙන්න ඇති. ඔබට තෙරුවන් සරණයි.
අනේ හරිම ශෝක් වීඩියෝ එකක්. අහන් ඉන්න ආස හිතෙනවා. ඉක්මනින් මේ වගාවන් පටන් ගන්න ලොකු ආසාවක් ආවා. බොහෝම ස්තුති ඔබ තුමාට ❤️
පොලි ටනල් එකක තියන
ලස්සන නයි මිරිස් වගාවක්
ua-cam.com/video/2eCL9xHAoHM/v-deo.html
කිසිම ලෝබ කමක් නැතිව හැමදේම කියල දුන්න බොහොම ස්තූතියි ඔබ තුමාට
ඔබට බොහොමත්ම ස්තුතියි. හරිමඅවංක භාවයෙන් සැමදෙයම කියා දුන්නා. ඔබ සිතන පතන අයුරින් ඔබෙි වගාකටයුතු සර්වප්‍රකාරයෙන්ම ඉෂ්ටවෙිවා. තෙරුවන් සරණයි.
ඔබ තුමා සියලුම දේ ලස්සනට පැහැදිලි කලා. ස්තුතියි
බොහොම ස්තුති ඔබතුමාට ගොඩක් හොද පැහැදිලි කිරිමක් වගේම එලියේ හදන්න බැ කියන නයිමිරිස් ලස්සනට වගා කරලා තියෙනවා පොලිටනල් වලට යන් නැතුව පහසුවෙන් වගා කරන්න පුලුවන්
ඔබතුමා යුධ හමුදාවෙන් විශ්‍රාම ගිය හොද උපදේශකයකු කියා හිතනවා..... ස්තුතිය ගොවි මහත්තයා
නයිමිරිස් වගාව ගැන දැක්ක හොදම වීඩියෝවක්. කිසිම කුහක කමක් නොමැතිව වගාව කරන්න අවශ්‍ය හොදම දැනුමක් ලබාදෙනවා. ගොඩාක් සතුටුයි. ඔබගේ කටයුතු දිනෙන් දින සාර්ථකත්වය කරා ගෙනයාමට ශක්තිය ධෛර්ය ලැබේවා !!! සම්මා සම්බුදු සරණයි !!!!
වගාව ප්‍රායෝගිකව සහ සරලව අංග සම්පූර්ණ ලෙස පැහැදිලි කිරීමට දක්ෂ කෘෂි සන්නිවේදකයානෙනි ඔබට ස්තුතියි. 🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි අපිව දැනුවත් කලාට ගොඩක් පින් බුදු සරණයි දෙවි පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍
අනේ ඇත්තටම මේ තරම් පැහැදිලි කරලා නෑ කවුරුත් 👍
ගොඩක් පිං,දිනෙන් දින දියුණු වේවා
niyamai
ඉතා හොද පැහැදිලියි කිරිමක් , ස්තුතියි ඔබතුමාට ,බුදුසරණයි දෙවිපිහිටයි ජයවෙිවා ,
ගොඩක් ස්තූති පැහැදිලි කිරීමට 🙏
අපි ගසේ ඵලදාව අවසන් ,ගසේ ආයු කාලය ඉවරයි කියල දැනගන්නේ කොහොමද?ආයු කාලයට කාල සීමාවක් තියනවද?
ඉතාමත් හොඳින් කරුණු කාරනා පහදා දෙනවා ඔබතුමාට බොහොම ස්තුතිය දිනෙන් දින වියාපාරය දියුණුවට පත්වේවා තෙරුවන් සරණයි 🙏
ඉතාම වටිනවා,,ඔබට දෙවි පිහිටයි !ජයෙන් ජයම වේවා!බව භෝග සරු වේවා
ua-cam.com/video/6A9UsWzhqzk/v-deo.html අලුත් වැඩක් කරලා බලන්න
බොහොම ස්තූතියි ඔබතුමාට. නයි මිරිස් වගාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔබට දීර්ඝායුෂ පතනවා.
ඔබතුමා ඉතා හොඳින් පැහැදිලිව විස්තර කර දෙනවා වැඩි කතා නෑ හරිම හොඳයි,පසුපසින් අනවශ්‍ය ඝෝෂා නෑ හරිම පැහැදිලියි බුදු සරණයි ,
හරිම පැහැදිලිව විස්තරකලා ඔබට බොහොමත් ස්තුතියි.!
A to Z ඉතා කෙටි කාලයකදී හොඳ පැහැදිලි කිරීමක්. ඔබට බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.
ඔබ පැහැදිලිව වගා කරන ආකාරය හොදින් කියලා දුන්නා.ගොඩක් ස්තූතියි .ඔබේ වගාව දියුණුවේවා.
මන් ගොඩාක් දැනුමක් ගත්තා ඔබෙන්. මට අවශ්‍යයි scot bonet වර්ග පිලිබදව ඉගෙන ගන්න. ඉස්සරහට ඔබේ video එකක් බලපොරොත්තුවෙන් ඉන්නවා. ස්තුතියි ඔබට
ඔබ තුමාට බොහොම ස්තුතියි අපිව දැනුවත් කලාට 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍
හොඳ පැහැදිලි කිරීමක් ජය වේවා තෙරුවන් සරණයි
පොහොර නෑ කියලා මැරෙන්න හදන කාලෙක මේක එල මචෝ
ඇත්තටම ඔබ තුමා නිවැරදිව හරිම විදියට විස්තර කලා ගොඩක් ස්තුතියි ඔබ තුමාගේ සියළුම වගාවන් සාර්ථක වේවා තෙරුවන් සරණයි
A to Z කිව්වාට ඉතාමත් වැදගත් කාරණයක් වන පැල දෙකක් අතර දුර ප්‍රමාණයත් පෙන්වා දුන්නා නම් බොහොම වැදගත් .🌹🌹🌹
Ubalata ithin waradak thamai hoyanne
මහත්මාණෙනි, ඇත්තෙන්ම සතුටුයි. ඔබ තුමා ලස්සනට පිලිවෙලට නියමෙටම කියා දුන්න. මට එපාවෙලා ඉන්නෙ කුඩිත්තන් නිසා. ඒකටත් පිලියමක් කියාදෙනවද? .ගොඩක් පින් ඔබ තුමාට.👃👃
ඉතාමත් හොඳ පැහැදිළි කිරීමක් . ඔබතුමාණන්හට ගොඩාක් ස්තුතියි . තෙරුවන් සරණයි .
Bohoma hoda wadasatahana onage wagawata jayawew
ඔබට බොහොම ස්තුතියි මහත්මයා, වගාව මුලසිට අගට හොදින් පැහැදිලි කලා.
බොහොම ස්තුතියි ඔබතුමාටත් නාලිකාවටත් පින්
බොහෝම වටිනා තොරතුරු ඔබට ස්තුති මහත්මයා 💐
සුපිරි වැඩ සටහනක්.බොහොම ස්තුතියි.
වර්තමානයට හොද ආදර්ශයක්.
බොහෝම පිං මේ උපදෙස් වලට.🙏තෙරැවන් සරණයි ඔබටත් ඔබේ වගාවටත්,..🙏🙏🙏
හොද පැහැදිලි කිරීමක්. එත් ජල sampadanaya ගන ටිකක් පහදිලි කරනම් තවත් වටිනවා
බොහොම වටිනව ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම.. බෙහෙවින් ස්තුතියි ..❤️❤️
හොද පැහැදිලි කිරීමක්. ඔබට බොහොම ස්තුතියි . තෙරුවන් සරණයි
ප්‍රායෝගික විශිෂ්ට ඉදිරිපත් කිරිමක් . ස්තුතියි.
බොහොම පින්, ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබුනා.......
ඇත්තටම කිව්ව වගේම ඉතාම පැහැදිලි දැනුවත් කිරීමක් , තෙරුවන් සරණයි !!
මෙි ගෙවි මහතා හමුදාවෙන් විශ්‍රම ගිය අයෙක්...විය යුතුයි..ස්තුතිය ඔබට
මටත් හිතුන ,පස්සෙ තමා දැක්කෙ තව එහෙම හිතුන අය ඉන්නවා කියල...
Ou.😁
මේවයේ කොල ලොකුවට හැදිල කරල් අඩුයි නම් මොකද කරන්නේ.. කොල බුලත් කොල වගේ ලොකු වෙලා ගොඩයි
ඔව් හරියටම පැහැදිලි කරලා දුන්න ගමන් මටත් හිතුණා මේ ගොවි මහතා හමුදාවෙන් විශ්‍රාම ගිය අයෙක් කියලා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබට බොහොම ස්තූතියි මහතා
@@kamal1985s H--h--------h--
බොහොමත් ස්තුතියි ඔබතුමා හොදින් පැහැදිලිව කියල දුන්නා ගොඩක් ස්තුතියි තෙරුවන්සරනයි නිරෝගිමත් ජිවිතයක් ප්‍රාර්ථනා කරනව තෙරුවන්සරනයි .
මාමා ගැම්මටම කියනවා . ටික් ටොක් කරන ලොද කොල්ලො වගේ නෙවෙයි . කොල්ලා වගේ ආත්ම විශ්වාසෙන් ඔක්කොම කියලා දෙන්නේ ❤❤❤❤❤💪 keep ot up ❤💪💪💪
Thanks Mahaththya budu sarany 21:11
බොහොම පින් ඔබතුමාට 🙏🙏🙏🙏🙏 තවත් මෙවන් වැදගත් දේ අපට උගන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. 🙏🙏🙏🙏
ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබගේ පැහැදිලි කිරිම සුපිරිම සුපිරි ඔබට බොහොම ස්තුතියි 😁😁😁👍👍👍🇱🇰🇱🇰🇱🇰
සුපිරි අයියෙ ,,,👍👍👍❤🙏🙏
ඔබට බොහොම ස්තුති දන්නැති ගොඩක් දේවල් දැනගත්තා යහපතක්ම වෙිවා ඔබට
අනේ ගොඩක් හොදයී ..පැහැදිලිව කියලා දෙනවා..❤️❤️❤️🙏
ඔබතුමා. හොඳ. පැහැදිලි කිරීමක්කලා.ගොඩාක්. ස්තුතියි
හොඳ පැහැදිලි කිරීම ක්... ස්තූතියි මිත්‍රයා...
ඔබ තුමාට ජයවේවා ,හොද පැහැදිලි කිරික්,
මම දැකපු හොදම යූ ටියුබ් චැනල් එක ඔබට ගොඩාක් ස්තූතියි
මම දැකපු හොඳම වීඩියෝ එක ඉතාමත් අගෙයි. ගොඩක්ම පැහැදිලියි.බුදු සරණයි.
ගොඩාක් ස්තුති ඔබතුමාගේ දැනුවත් කිරිමට..ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
ඔබ තුමන් ගොඩක් පිං වගා කරන්න ඉන්න සැම දෙනාට වටිනවා මේ වීඩියෝ ඒක හොදට පැහැදිලිව කියලා දෙනවා දීර්ගායු ලැබේවා බුදුසරණයි 🙏🏻
හොද ගොවි මහතෙක් සුපිරි පැහැදිලි කිරීමක්,ස්තූතියි
ජෙසු පිහිටයි
ගොඩාක් හොද වැඩිහිටියෙක් හොදට තේරුම් යන විදියට කියල දෙනව
දැනුවත් කලා ට බොහෝම ස්තුතියි
බොහෝම ස්තූතියි හොද දැනුමක් ලබා ගත්තා...
ගොඩාක් ස්තුති සර් ලෝභ නැතිව මේ වගේ වටිනා දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
හොද දැනුමක් ලබා දුන්නා පැහැදිලි කිරීම විශිෂ්ටයි ඔබ තුමාට බොහොමත්ම පින් බුදුසරණයි දෙවි පිහිටයි.
විශාල දැනුමක් ලබා ගත්තා. ස්තූතියි ඔබතුමාට. සමහර ගස්වල කොල දුඹුරුපාට වන්නේ ඇයි.
අලුතින් වාගාව පටන් ගන්න අපිට ගොඩක් වටිනවා වීඩියෝ එක ❤️💪👍
ua-cam.com/video/6A9UsWzhqzk/v-deo.html අලුත් වැඩක් කරලා බලන්න
ඉතාමත් හොද ඉදිරිපත් කිරීමක්..ඔබතුමාට තෙරුවන් සරණයි ..
අනේ මාමෙි හරිම හොදට තෙරුමි ගන්න විදියට අපි කවදාවත් නොදන්න දේවල් කියා දුන්නා මමත් ගෙදරට මෙි වඅඩියෝ එක දැමිමා ගෙදර අය එක බලලා හොද ට නයිමිරිස් වගාවක් කර ගනියි ස්තුතිය ඔයාට
තාත්තේ ඔයාගේ වගාව දිනෙන් දින දියුණු වේවා!!!❤️❤️❤️
ua-cam.com/video/6A9UsWzhqzk/v-deo.html අලුත් වැඩක් කරලා බලන්න
නිසංසලා ඔයා පව් තාත්තෙ කිව්වා හරි දුක්බරයි ,ආචාරශීලි කථනය අගය කරව ,👌👌👌🙏🙏🙏🙏🙏🙏
Thank you
@@hellomathisha
q
ස්තූති
ගොඩක් චැනල් බැලුවා ඒ අය බොරු පම්පෝරි ගාහනවා විතරයි... ඔබතුමා විතරයි හරියටම පැහැදිලි කලේ... ගොඩක් පිං දිනෙන් දින දියුණු වේවා
ගොඩක් ස්තුතියි ...හොද දැනුමත් ලබා දීම වෙනුවෙන්
ඉතාම හොදින් කියලා දුන්නා.ඔබට බොහොම පින්.
තවත් දියුනු වේවා.
ඉතාම පැහැදිලි විස්තරයක්.... තෙරුවන් සරණයි..
ගොඩාක් ඉස්තුතියි මේවගේ පැහිදිලි කරාට බුදුසරනයි
Superb ! නියමයි !ඔබට ඉතාමත් ස්තූතියි මහත්තයා !
ඔබතුමාගේ වගාව දිනෙන් දින දිවුනුකරගන්න ලැබේවා
ඔබතුමාට ජයසිරි මහ බෝ සමිඳුන්ගේ පිහිට ආසිර්වාදය රැකවනය නිරන්තරවම ලැබේවා
නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🌹🌷🌹🌷🌹🌷🌹🌹🌷🌹