I have mango tree well grown over 10 years. Never get fruits. Small tree around gardens also getting fruits. Tried many tricks with home made maneuver too. Still not ok. Removing bark, steel wire around, trimming etc. Thanks Any more methods.
Thank you for your very informative videos. You are such a humble natured person and I love your presenting skills. You are truly gifted and seems to possess a vast knowledge in cultivation. May God grant you more wisdom and knowledge. May this meritorious deed give you immense blessings in life.
ඔබ බොහෝ විට දැක ඇති ඉතා හොඳින් වැඩුණු එනමුත් ඵල නොදරන ගස්. මේ ගස්වල වර්ධනය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එනම් වර්ධක වර්ධනය සහ ප්‍රජනක වර්ධනය (පුෂ්ප හට ගැනීම සහ ඵල ඇතිවීම) ලෙස. ශාකයක වර්ධනයට එහි ඇති කාබන් සහ නයිට්‍රජන් වගේම මේවා අතර ඇති අනුපාතය එසේත් නැතිනම් C/N අනුපාතය ඉතා වැදගත් වෙනවා.
ශාකයක කාබන් පවතින්නේ කාබෝහයිඩ්‍රේට් වර්ග ලෙස. ඔබ දන්නවා ශාක පත්‍ර වල සිදුවන ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියේ දි මෙම කාබෝහයිඩ්රේට් සංයෝග නිපදවෙනවා කියලා. ඒවා ඉන්පසු පත්‍ර වල සිට ප්ලොයොම පටක ඔස්සේ ශාකය පුරා මුල් දක්වාම ගමන් කරනවා.
මේ ප්ලොයම පටක තියෙන්නේ ශාක කඳේ පිට පොත්තට වහාම ඇතුලතින්. ගසක පොත්ත ඉවත් කලොත් මේ ප්ලොයොම පටකය තුලින් ආහාර පහලට ගමන් කිරීමටත් බාධා වෙනවා. දැන් අපි බලමු ගස්වල වර්ධනය හොඳින් සිදුව තිබියදීත් පල නොදරන්නේ ඇයි කියලා. ඊට හේතුව නම් ශාකයේ ඉහල කොටසේ C/N අනුපාතය අඩු අගයක් ගැනීම. එනම් වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් පැවතීම. තවත් දෙයක් මෙතන දී කිව යුතුයි. ශාක විශේෂය අනුවත්, ශාක ප්‍රභේද අනුවත් ශාකයේ විවිධ කොටස් අනුවත් මෙම C/N අනුපාත වෙනස් වෙනවා. දැන් මෙසේ අඩු C/N අනුපාතයක් පවතින කොට දිගින් දිගටම වර්ධක වර්ධනය වෙනවා මිස ප්‍රජනක වර්ධනය එනම් මල් පිපී ඵල හට ගැනීම ආරම්භ වෙන්නේ නෑ.
මෙහි දී ශාක පත්‍ර වල නිපදවන කාබන් අඩංගු සංයෝග මුල් කරා ගමන් කරන ප්‍රමාණය පාලනය කලොත් අපිට ශාකයේ ඉහල කොටසේ රැඳෙන කාබන් (ඇත්තටම කියනවා නම් කාබෝහයිඩ්රේට්) ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එහෙම කලොත් ශාකයේ ඉහල කොටසේ C/N අනුපාතයත් වැඩි වෙනවා. මෙන්න මේ වැඩේ තමයි පොතු වලය ඉවත් කිරීම මගින් කරන්නේ.
එහි දී අපි ශාකයේ කඳ වටේට මිලි මීටර් 5-6 ක් පළලට පොතු වලය කොටසක් කපා ඉවත් කරනවා මේක ගහ වටේට රවුමට වලල්ලක් වගේ ඉවත් කරන්න එපා. එහෙම කලොත් ගසේ මුල් වලට ආහාර නොලැබී ගොස් ගහ මැරෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් උපරිම වශයෙන් 70-80% කට වඩා ඉවත් කරන්න එපා. එමගින් අපිට පහලට යන කාබන් ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්.
බොහෝ පලතුරු ශාක වල ගෙඩි ඇතිවීම මෙමගින් උත්තේජනය කරගන්න පුළුවන්. . මෙසේ පොත්ත ඉවත් කිරීම ප්‍රධාන කඳට පමණක් නොවේ ප්‍රධාන අතු වලත් කරන්න පුළුවන්. හැබැයි බොහෝ වයස්ගත ගස් වලට නම් මේ ක්‍රමය සාර්ථක නොවෙන්න පුළුවන්. ඊට හේතුව ඒවායේ දැනටමත් ඉහල C/N අනුපාතයක් පැවතීම සහ ඵල නොදැරීමට වෙනත් සීමාකාරිකම් බලපා තිබීම (නයිට්‍රජන් අඩු වීම වැනි).
දැන් මෙතන දි අමතර කතාවක් කියන්න ඕන. අපි සමාන්‍යයෙන් කියනවා ඵල දරණ අවදියේ දි වැඩිය යූරියා දාන්න එපා කියලා. එමගිනුත් වෙන්න පුළුවන් දේ තමයි නයිට්‍රජන් වැඩිවෙලා C/N අනුපාතය පහල යාම. ගසේ පොත්ත සහ අරටුව අතර ඉතා සියුම් පටකයක් තියෙනවා කැම්බියම ලෙස හඳුන්වන. මේ පටකය ඉතා වැදගත් වෙනවා ගසේ පොත්ත නැවත පුනර්ජනනය වීම සඳහා. ඒ නිසා පොතු වලය ඉවත් කිරීමේ දි මෙයට හානි නොවන සේ කටයුතු කරන්න වග බලා ගන්න.
අවසාන වශයෙන් කියන්න ඕන ඵල නොදරන ගසක ඵල ඇතිකර ගැනීමට ඇති එකම ක්‍රමය මෙය නොවෙයි. තවත් රසායණික ක්‍රම ඇතුළු ක්‍රම ගණනාවක් තියෙනවා.
සටහන:
අරුණ රණවක
සහකාර අධ්‍යක්ෂ (පර්යේෂණ)
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
I have mango tree well grown over 10 years. Never get fruits. Small tree around gardens also getting fruits.
Tried many tricks with home made maneuver too. Still not ok. Removing bark, steel wire around, trimming etc.
Thanks
Any more methods.
Pp8
මගේ උගුරැස්ස ගහේ හැමදාමත් මල් පිපෙනව.ගහ පිරෙන්න ම..ඒත් ගෙඩි නෑ.ඇයි ඒ
Theonlythe
@@ranjanigunarathna3197 what is this
ඔබතුමාගේ සිනහව ප්‍රියෙන් වගේම සරල තේරෙන්න කියා දෙනවා. යහපතක්ම වේවා.සුවපත් වේවා.
Oyanan හරිම හොඳ කෙනෙක් ඔහොම කියල දෙන්නේ නැ කවුරුවත් ඊටත් වඩා ඔයාගෙ හිනාව ❤️🙏
නිර්ලෝභීව දැනුවත් කිරීම ඉතා අගෙයි.....!
අනේ ඔබතුමාට බොහොම ස්තූතියි අප සියළුම දෙනාට දෙන උපදෙස් වලට....ඔබගේ වගාවන් තවත් අති සාර්ථක වේවා.බුදුසරණයි
දැනුවත් කළාට බොහෝම ස්තුතියි .ඔබතුමාට බුදුසරණයි.
බෙහෙවින්ම ස්තුතියි නිහාල් මහත්තය .💐🙏
ඔබතුමාගෙ පැහැදිලි කිරීම
හරිම පැහැදිලි යි
හරිම ලස්සනයි. අවුරුදු දහයකට වඩා
පරන ගෙඩි හැදෙන්නෙ නැති
ලොවි ගහට මේ
ක්‍රම යොදා බලන්න ම් ඔබට තුති.
විස්වයේ.සොබාදහමෙි.ආශිවාදය.තව.තවත්..ලැබෙිවා
ඉතාමත් හොදට පැහැදිලිව තේරැමිකර දෙනව. හොද වැඩ සටහනක්.
ඉතාමත්ම ආකර්ෂණීයයි ප්‍රසංසනීයයි පැහැදිලිව අතිවිශිෂ්ට යි
ගොඩාක් ස්තුතියි ,ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දුන්නට.ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා
ඇත්තෙන්ම ඔබ වැනි අයටයි කෘශිකර්මය පිලිබදව ආචාර්ය උපාදි පිරිනැමිය යුත්තේ...
මුලින්ම මෙතුමාගෙ වීඩියෝ එකකින් තමා කෘෂිකාර්මික දැනුම ලබා ගත්තේ, එදාට වඩා දැං සද්දන්ත වෙලා,,,තෙරුවන් සරණයි ඔබතුමාට ,,!!!.
ඔබට බෙහොම ස්තුතියි ඇත්ත තත්වය ගෙඩි හැදෙන ක්රමය කියාදුන්නාට ගහවටේම ගෙඩි සැදෙන්නේනැති පරන ගස් මැරෙන්නේ නැහැ .
.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තූතියි මාමෙ
ලස්සන විස්තර කිරීමක්..... ජය වේවා..... බුදුසරණයි
ඔබතුමාගෙ පැහැදිලි කිරීමනම් සුපිරි .....ඉවරවෙනකන් බැලුවා...හරිම හොදයි...ජයවේවා ...උත්සහකරලා බලන්නම්...
ගොඩක්ම ස්තුතියි නොදන්න කරුණු ගොඩක්ම ඉගෙන ගත්ත දැනුම බෙදා දුන්නා ට පිං ස්තුතියි මහත්මයා.🙏🙏🙏
හොඳ පැහැදිලි කිරීමක් Thank you..
මම එකපාරටම හිතුවෙ ජොක් වැඩ සටහනක් කියල ..නමුත් ඉස්තරම් පැහැදිලි කිරීමක්..ගොඩක් ස්තූතියි ඔබට
ඔබතුමාට ගොඩාක් පින් ඉතාමත් පැහැදිලිව මේ දේවල් කියා දුන්නාට. තුණුරුවන් සරණයි!!
හරිම සතුටුයි නිහාල් මහත්තයා තෙරැවන් සරනයි !!! ගොඩ කාලෙකින් දැක්කෙ
Mama oya vidiyata kara au 1k vithara thiyenne gsha marenawa
බෙහෙවින් ම ,ස්තූති ,ඉතා ලස්සන ට පැහැදිලි කළාට ❤
පැහැදිලිකරදුන් විදියට හැම කෙනකකුටම අවබෝයක් ලැබෙනවා ඔබට ස්තුතියි
ඉතා වටිනා පාඩමක්
දැනුවත්කලාට බෙහෙවින්ම ස්තුතියි.
හරිම වටින උපදෙස් ටිකක්
නියම පැහැදිලි කිරීමක්. ඔබ මේ කරන සේවය අති විශිෂ්ටයි.
ගොරකා අතු බද්ද කරන හැටි කියාදෙන්න ස්තූතියි
බොහෝ සතුටුයි මේ වගේ කතාවක් ගොඩක් වැදගත් වේවි ඇත්තවශයෙන්ම
තාත්තකෙනෙක් වගේ පැහැදිලිව කියලාදෙන එකනම් හුඟාක් වටිනවා..
මෙවැනි updese දීම ගැන බොහෝ ස්තුති
ස්තූතියි ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි දැනුවත් කිරිම සම්බන්ධයෙන්
ඔබ තුමාට ස්තුතියි ජේසුපිහිටයි
බොහොම ස්තූතියි සර්... උසස් පෙල ඉවර වෙලා මමත් වගා කරන්න හිතුවා...💛
බොහොම ස්තුතියි ඔබතුමාට.මගේ වත්තෙ අවු 15ක පමණ පරණ අලිගැටපේර ගහක් තිබෙනව. වට අඩියක් පමන පලල
පොතු වලලක් ඉවත්කරන එක කරන්න අලිපේරවලන්ම් පිරිමි ගස් තියනවා එහෙම උනොත්නම් ගෙඩි හැදෙන්නේනම් නෑ එත් මේ ක්‍රමය කරලා බලමු
බොහොම ස්තුතියි නැවත ඔබතුමාගේ උපදෙස් ලබාදීම පිළිබඳ . ඔබතුමා කියපු විදිහට අනුගමනය කරා.
දිපු විස්තර ගොඩාක් වටිනවා ස්තුතියි
ඔබ පැමිණ ඇති ගමන් මග ගැන බොහෝම සතුටුයි ..🌹👍
Thank u oya Honda nihathamani kenek hodata looba natuwa kiyala dunna. Hari asa hitenwa balanna. Godak dewal ahanna tiyenwa. Thank u sir
ලෝකය පුරා අලුත් පරපුර supermarket වලින් frozen කෑම කන්න පුරුදු වේගන යන යුගයක ... අපි ගෙවත්තේ වගා කරලා පරණ පුරුදු විදියට organic කෑම කාලා නීරෝගිමත් ජාතියක් වෙමු ... බුදු දහමෙන් මානසික පෝෂණයත් ... ගෙවතු වගාවෙන් ශාරීරික පෝෂණයත් ලබා ගත්තොත් අපි ලෝකයේ ප්‍රඥාවන්තම ජාතියක් හැටියට බැබලෙනවා නොඅනුමානයි! 🙏🇱🇰❤️
Denuwath kalata godak stuti obatumata jayama wewa
ඇත්තටම. ගොඩක් ස්තූතියි. ඔබට.දැනුවත් කිරීම. ගැන.තෙරුවන් සරණයි.
මම මේ වීඩියෝ එක Download කර ගත්තා.. නැවත නැවත අහන්න❤
ඔබ තුමාට ගොඩක් පින් 🙏👍
බෝහෝම- ;-"?,, වටිනවා ඔබගේ දැනුම ලබාදුන්නට බෝහෝම ඉස්තැතී
thank you♥
මේ තාක් ඔබෙන් ගොඩක් දේවල් දැනගත්තා. මේකත් සුපිරි වීඩියෝවක්. ඔබට ස්තුතියි 💖💖💖
හොදට පැහැදිලියි බුදු සරණයි
බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111
ස්තූතියි මහත්තය අප සැම දැනුවත් කිරීම සම්බන්ධව. 🌹
Very good. Thanks master.
ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි
ගොඩක් සතුටුයි ඔබ ගන මහතා
Thank you for your very informative videos. You are such a humble natured person and I love your presenting skills. You are truly gifted and seems to possess a vast knowledge in cultivation.
May God grant you more wisdom and knowledge. May this meritorious deed give you immense blessings in life.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 godak hoda pahadile kerimak godak thanks 🙏🏼
Ow atthatama
Mage වෙරළු ගහේ mal ඇවිල්ල heluna අවුරුදු 4 kenek කිව්වා ගහේ අඟල් 4 pottha rawmak යවන්න කියලා සාර්ථක una .ada ගහේ වෙරළු ගෙඩි ඇවිල්ල matanam සාර්ථක una ඔබට දෙවියන්ගේ පිහිටයි
Oba thuma dun Dasha enaya ithawatinawa. Bohomathmasththuthi .suba Dawasak.
Nihal ayye oyage style eka wenas kare kawda.
Oyata purudu widiyata saralawa katha karanna.apita lassanai
Thank you mame ahan enna puluwan pahadiliwa kiyala denawa ❤
ගස් වල පළදාව සම්බන්ධයෙන් කළ දැනුවත් කිරීමට ස්තූතියි, ඒ වගේම වීඩියෝ ව අවසානය දක්වාම එය සිනාමුසු මුහුණින්ම ඉදිරිපත් කිරිම නිසාද ස්තූතිවන්ත වෙමි...
Ekanam marama watinawa nihal aiye theruwan saranai oyata api ikmaninma hambemu
ඔබට බොහොම ස්තුතියි ❤️❤️❤️🌷
Godak pin. Harima hodata pahadili karanawa.theruwan saranai
බොහොම ස්තුතියි මහත්මයා❤❤❤
බොහෝම පැහැදිලි ඔබ තුමාගේ කටයුතු සාර්ථක වේවා බුදු සරනයි
Aiya niyama wadak oya karanne thanks
හොඳයි, ස්තුතියි සහෝ
Bohoma stutii ayye obata.. teruwan saranai siyalu dewi rekawaranai. 👍👍🌹🌹🌹🙏🙏
We weight information for a successful cultivation. Thanks !
ස්තූතියි ඔබට ජ්යවේවා නිදුක් වේවා
බලන්න ත් කලින් ඔන්න like එකක්
ගොඩ කාලෙට පස්සෙ ඔබව දැක්කේ.ගොඩාක් සතුටුයි .
අගේ
ඇති පැහැදිලි කිරීමක්.
ඔබගේ මෙම වැඩ සටහන් අගය කරමු ❤
ඉතාමත් වටිනා අදහස් ටිකක් ඔබ කියා දුන්නේ ඔබතුමාට ස්තුතියි
ගොඩක් ස්තුතිය නිහාල් මහත්මයා...
ඔබතුමාට ස්තූතියි !!!🙏🙏
බොහොම ඉස්තුති ඔයාට අයියේ 👍👍👍
thank you
You be blessed .No body in this world would come and explain these important measures like you.
ඇස් වහා කටවහා දොස් නිවර්න් 🍋 බුදු සරණායි
ඉතාම වැදගත් වැඩසටහනක් ඔබලා ගැන ඉතාම සතුටුයි ජනතාවට පැහැදිකර දුන්නාට ස්තුතියි ශක්තිය ධෙෙර්ය්‍ය ලැබෙිවා තෙරැවන් සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏🙏❤❤❤❤
ස්තූතියි බුලතා.
බොහොම ස්තූතියි ඔබතුමා තෙරුවන් සරණයි
Excelant advice thanking you
Good ...very ..good ...we..like....thanks ..good ..luck
Thank you too
අම්බෝ කතා කරන විදිය මරු
අනේ ඒ මසන් පැලේ. ආස හිතුනා.
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි!
Very good job good luck 👍👍👍👍 congratulations 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
අනේ සාදු 🙏🌹🙏🌹 ඔබ තුමාට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🙏
Budusarani.thank u
Subama suba dawasak siysluma denata hugak watina wa vidio ekak oba tumata godak pin
ස්තුතියි..මහතානණි
බොහොමත්ම ස්තුතියි වගාව බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9
හරිම වටිනා උපදෙස්ස්තුතියි
😢
Lassana pahadili kireemak..ahan Enna asai..bs obata
ගොඩක්..ස්තුතියි .බුදු සරනයි
Godak Sthuthi Oba Thumata 🙏❤
Well-done explanation thank you sir
Thankey oyata sahena danumak gattha oyagen🤙
ඔය කිසිම දේ කින් හරි නොගියොත්.. ගහ කපලා විසිකරන්න 👍🏽👍🏽😂ජයවේවා ඔබට
ස්තුතියි ඔබතුමාට 🙏
ජය වේවා මල්ලි
Thank you so much Mr. Ranasinghe
Godak watena adahas obata godak pin senahawa hare watinawa sthuthi