මට බෑ විපක්ෂයේ ඉන්න කරුණාකරලා මට මැද්දෙන් පුටුවක් දලා දෙන්න | මුළු සභාවට හිනා වෙච්ච දේට

Поділитися
Вставка
  • Опубліковано 19 гру 2024

КОМЕНТАРІ • 529

  • @Elexxie
    @Elexxie День тому +259

    අර්චුනා...පාර්ලිමේන්තුවේ මිස්ට බීන් 😂

    • @Sulakshana-z7h
      @Sulakshana-z7h 17 годин тому

      ua-cam.com/video/MVbZjJrdWxE/v-deo.htmlsi=UvXY6l3oNs7GeHgq

    • @Playwithallgames-p5u
      @Playwithallgames-p5u 16 годин тому +3

      Mn kiyanna heduwa witharai athal denna thawa ekek innaw kiyla😂

    • @Rasanjallidisanayaka
      @Rasanjallidisanayaka 16 годин тому

      ,,😂😂😂

    • @sandhyajayetileke6968
      @sandhyajayetileke6968 14 годин тому +1

      Vipakshe inna aya saha giya aanduwe hitapu ayage sahathikath baluwaluda?

    • @PandithGautha
      @PandithGautha 13 годин тому +4

      හරිම ලස්සන කතවක්, මට මැදට පුටුවක් දාල දෙන්න ! නියම කියමනක් !

  • @koekloeren3797
    @koekloeren3797 День тому +247

    තව ටික දවසකින් අනුර ගේ පුටුව ඉල්ලනවා ෂුවර්

    • @SayanaKumari-p8w
      @SayanaKumari-p8w 19 годин тому +4

      😂😂😂

    • @Sulakshana-z7h
      @Sulakshana-z7h 17 годин тому +1

      ua-cam.com/video/MVbZjJrdWxE/v-deo.htmlsi=UvXY6l3oNs7GeHgq

    • @judykulathunga591
      @judykulathunga591 16 годин тому +2

      දෙයිද😂😂😂පව්නෙ😂😂

    • @NadeekaSubasingha-c9w
      @NadeekaSubasingha-c9w 15 годин тому

      😂😂😂😂

    • @PandithGautha
      @PandithGautha 13 годин тому +2

      හරිම ලස්සන කතවක්, මට මැදට පුටුවක් දාල දෙන්න ! නියම කියමනක් !

  • @kdgimhank
    @kdgimhank 18 годин тому +108

    අර්ජුනයට පිස්සු උනාට කියපු එකනම් ඇත්ත😂👌

    • @PandithGautha
      @PandithGautha 13 годин тому

      හරිම ලස්සන කතවක් !

  • @MaiththreeKoswaththa
    @MaiththreeKoswaththa 22 години тому +165

    පිංසිද්ධ වෙයි.සහතික බදාගෙන ඉන්නැතිව රටට වැඩ කරපල්ලා.නැත්නම් පහුගිය කාලේ වගේ වැල් බයිලා කාලයක්ම වෙයි.

    • @ART-dd8hl
      @ART-dd8hl 21 годину тому +13

      නෑ මෙකෙත් හොඳක් තියෙනවා ඉස්සරහට අධ්‍යාපනයක් නැති එවුන්ට පාර්ලිමේන්තුවට එන්න ⁣හිතන්න වේවි

    • @OLAnumana
      @OLAnumana 18 годин тому

      😂 උගත් බූරව1:00

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 18 годин тому +1

      ​@ART-dd8hl අනිවාර්යයෙන් චද්දෙ ඉල්ලන්න එන්නෙ නැ

    • @Sulakshana-z7h
      @Sulakshana-z7h 17 годин тому

      ua-cam.com/video/MVbZjJrdWxE/v-deo.htmlsi=UvXY6l3oNs7GeHgq

    • @owensathsihadesilva8739
      @owensathsihadesilva8739 17 годин тому +1

      මමත් හිතුවේ ඒකමයි.

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 22 години тому +233

    පාර්ලිමේන්තුවේ ආතල් දෙන්නත් කෙනෙක් ඉන්න එපැයි. හැබැයි පොර SJB එකත් එක්ක පැටලෙන එකනම් මරු 😂😂

    • @OLAnumana
      @OLAnumana 18 годин тому

      උගත් මෝඩ කම 😂

    • @mallikajayasuriya7374
      @mallikajayasuriya7374 18 годин тому +3

      ඔව් අනෙ

    • @mineithishanadithya5799
      @mineithishanadithya5799 17 годин тому +2

      ඔව් අඩෙ😂

    • @Sulakshana-z7h
      @Sulakshana-z7h 17 годин тому

      ua-cam.com/video/MVbZjJrdWxE/v-deo.htmlsi=UvXY6l3oNs7GeHgq

    • @GaminiUswaththa
      @GaminiUswaththa 17 годин тому +5

      කින්නියාවේ දී එන්න කියලා සජිත් ස්ටැයිජ් එකෙන් බස්සල ඒකෙ පලිය ගන්න ව😂😂

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 20 годин тому +109

    මේ පාර්ලිමේන්තු කාලය රසවත් කිරීමට කැපවන අච්චුනාට පිං..

  • @Kumudhu1234
    @Kumudhu1234 20 годин тому +111

    ඕන රාඡසභාවක කවටයෙක් ඉන්න ඕන. ඒ වැඩේ අරැජුනා කරනවා😅

  • @sumududesilva6782
    @sumududesilva6782 День тому +132

    නින්ද යන අයට, නොනිඳා සිටින්න 👌 ඩයල් එකක්!

    • @PandithGautha
      @PandithGautha 13 годин тому

      හරිම ලස්සන කතාවක් !

  • @Jey-h7z
    @Jey-h7z День тому +59

    ස්තූතියි අපට දෙන ආතල් වලට

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 18 годин тому +40

    නියම වැඩේ සජිත්ට

    • @Sulakshana-z7h
      @Sulakshana-z7h 17 годин тому

      ua-cam.com/video/MVbZjJrdWxE/v-deo.htmlsi=UvXY6l3oNs7GeHgq

  • @MrAlpitiya
    @MrAlpitiya День тому +177

    ඔන්න ඔය කොල්ලට පුටුවක් දාල දීපල්ල මැද්දට😂 මූ මේකෙ ඉන්නම ඕන ඩයල් එකක්😊

  • @arunasri8561
    @arunasri8561 День тому +179

    😂... මූ ඉන්නම ඔනැ ඩයල් එකක් ... පොඩි කාලේ මතක් වෙනවා මේ වගේ ඩයල් ඉන්නවා කොහොමත් ප්‍රථමික පන්තිවල.. 😂

    • @WorrierGaming-jo3oe
      @WorrierGaming-jo3oe День тому +29

      ඌනම් සජියගේ කරුමෙකට ආපු එකෙක්😂....පව් යකෝ සජිය

    • @devanwickramasinghe
      @devanwickramasinghe День тому +17

      සජියව ඉවර කරනවා උ නම්🤣🤣🤣

    • @terrancemendis5058
      @terrancemendis5058 День тому +14

      එක වෙලාවකට මූව එලවලා දාන්න ඕනෙ කියා හිතනවා..තව වෙලාවකට පිස්සු කෙලින්න මූ ඉන්න එක හොඳයි කියලත් හිතෙනවා.ඔය දැන් කිව්වෙ මැද්දෙන් පුටුවක් දාලා⁣ දෙන්න කියලා.හිනහාත් යනවා කේන්තිත් එනවා.කෝකටත් මුතුහෙට්ටිගමයාගෙ වගේ මානසික රෝහලකින් වාර්තාවක් ගන්න එක හොඳයි.පුටු මේනියාවක් තියෙනවා වගේ පේනවා...😅😂

    • @tamaragoonasekara1039
      @tamaragoonasekara1039 20 годин тому +6

      හිතනවා ද මෙයා කරන්නෙත් ප්‍රාථමික වැඩ කියල...මේ ලොකු විනාශයක ආරම්භයක් ...ප්‍රාථමික මට්ටමට ගන්න එපා .

    • @arunasri8561
      @arunasri8561 19 годин тому

      @tamaragoonasekara1039 එක දන්නවා ... මූට ඉන්නේක්ෂන් එක දෙන්න ඕනෑ මුගේ තියරියටම ... 🤣

  • @V1234gam
    @V1234gam День тому +150

    අර්චුනා පිස්සා උනාට මෙතනද කියන කතාව නම් ඇත්ත 😂

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 20 годин тому +2

      Arjuna chatar buwa. Moo avilla amba chatar kabba
      Pissu PEEKUDU moo avilla minissunta whether dunnoth unarenawa. Maru baduwak.

    • @Sulakshana-z7h
      @Sulakshana-z7h 17 годин тому

      ua-cam.com/video/MVbZjJrdWxE/v-deo.htmlsi=UvXY6l3oNs7GeHgq

    • @V1234gam
      @V1234gam 16 годин тому

      ​අර්චනා ජාතිවාදියා,අවස්ථාවාදියා, පිස්සා...ඒක 100%ක් ඇත්ත... හැබේ ඔහෙලත් එහෙමයි...අනික් අන්තයෙන්...😂😂😂

    • @chandrasiriwimalarathna2649
      @chandrasiriwimalarathna2649 12 годин тому

      කොහොමත් යුධ්දය තිබුන කාලෙත් සල්ලි වලට ජාතිය පාවා දුන්න සිංහල කොටිත් උන්න අපි දැකල තිබුණානෙ.දැන් කියල වෙනසක් නැ අර්ජුනාත් හරි කියන සිංහලයො ඉන්න රටක් මේක.

  • @athuladissanayake2262
    @athuladissanayake2262 День тому +72

    අර්චුනා ඉන්න ඕනේ එකක් හැම පන්තියකම ඕම එකෙක් ඉන්නවා 😂😂

    • @PandithGautha
      @PandithGautha 13 годин тому

      නියම , හරිම ලස්සන කතාවක් !

  • @Gna770
    @Gna770 16 годин тому +13

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheelwarnakulasooriya4756
    @maheelwarnakulasooriya4756 22 години тому +48

    රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී මුන් මේ රරෙද්දක් බදන් කෑ ගහ ගහ ඉන්නව ආන්ඩුවත් එකයි විපක්ශෙත් එකයි මුන් ඔක්කොම එකයි.

    • @OLAnumana
      @OLAnumana 18 годин тому +1

      හොර උපාධි නේ ඒකයි

    • @LasanthaPerera-u6t
      @LasanthaPerera-u6t 17 годин тому +6

      විපක්ශෙනෙ ඒක බදාගෙන ඉන්නෙ.එතකොට ආන්ඩුවටත් පැටලෙන්න වෙනවා.මොකද විපක්ශෙට වෙන කියන්න දේවල් නෑ,මොකෝ හොරා කනෝ කියන්නයෑ..😏😏😏

    • @dinidunirusha8812
      @dinidunirusha8812 17 годин тому +5

      නෑ නෑ ඒක හොයන්නම වෙනවා . ඉදිරි අනාගතේට උගත් පාර්ලිමේන්තුවක් බිහි කරන්න අද්‍යාපනයට වටිනාකමක් ලැබෙන්න අද මෙය නිවැරදි විය යුතුයි.

  • @unique-marketer66
    @unique-marketer66 День тому +57

    අර්ජුනා.. පැනලා දෙනවා කැපීපෙනෙන්ක හදනවා

    • @amig4732
      @amig4732 День тому +7

      කැපී පෙනෙන්න හදනව නෙවෙයි ඔහුට හිරිහැර කරනවා විපක්ෂයෙන්

  • @s.isuranga7543
    @s.isuranga7543 12 годин тому +11

    සහතික තිබ්බ පලියට මොලේ තියෙන්නේ නෑ . හොදම උදාහරණේ අර්චුනා😂

  • @ashan2000
    @ashan2000 День тому +45

    හැම සෙට් එකකම ඉන්නවා ගුටි කන ඩෑල් එකක්. මේ එයා. 😅.
    පව් එක අතකට. මෑන්ට ඕන අවධානය.. විපක්ෂයේ සංවිධායක මණ්ඩලය දැනගන්න ඕන හරියට කාලය සාධාරණව විපක්ෂයේ හැමෝටම ලබලා දෙන්න 😂.
    මැද පුටුවක් දාලා දෙන්නලු , සජබෙ උන් ගහනවලු අනේ මංදා 😂.

  • @PandithGautha
    @PandithGautha 13 годин тому +6

    හරිම ලස්සන කතාවක්, මට මැදට පුටුවක් දාල දෙන්න ! නියම කියමනක් : තව ටික දවසකින් අනුර ගේ පුටුව ඉල්ලනවා ෂුවර්

  • @ColomboBees
    @ColomboBees 20 годин тому +37

    මීට කලින් කට ඇරගෙන නිදාගෙන හිටපු වයසක මැන්ටල් වලටවඩා නම් මිනිහ හොඳයි නේද....

    • @duf234
      @duf234 17 годин тому

      Burampi mama ahema hodata doi

  • @pasinduhashan3087
    @pasinduhashan3087 17 годин тому +8

    ඉස්සර අන්දාරේලා පිරිච්ච රාජසබාවක දැන් එක අන්දරේ කෙනෙක් හරි ඉන්න එක වටිනවා

  • @senda74
    @senda74 21 годину тому +10

    අර්ජුනා කරන්නේ කොට් ඩයස් හොරාවේ කාර්යක්‌

  • @prabodhabandara2058
    @prabodhabandara2058 19 годин тому +12

    පාර්ලිමේන්තුවෙත් ඉදල හිටලවත් ආතල් එකක් ඕනෙනෙ ඔයා ඉන්නම ඕනෙ අර්ජුනා අනේ සමාවෙන්න ඩොක්ටර් සර් අර්ජුනා ඔයා ඉන්නම ඕනෙ ඉදල හිටල අපෙත් ලේ ටිකක් පිරිසිදු කර ගන්න

  • @A.R.P.C.Udayakumara
    @A.R.P.C.Udayakumara 16 годин тому +5

    ලෙඩෙක් උන වෙදෙකුට චන්දේ දුන්න ගවයන්ගේ චන්ද හිමිකම සදා සුරකිමු

  • @orangefieldestatefarm2707
    @orangefieldestatefarm2707 11 годин тому +3

    අර්ජුනාටත් සවන් දෙන්න.❤

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 18 годин тому +5

    Archunage කතාව ඇත්ත

  • @nandanaviduruwan8749
    @nandanaviduruwan8749 23 години тому +10

    Sajith ,you did a very good thing.Publish your certificates through the Hansard.But not finish after that they will tell you to get true copies from relevant universities.After that they will tell you together more and more proofs.
    Any way we ask not only Sajith but Bimal,MP who ask Sajith to table the certificates,President,and all parliament members,have to table their certificates.Can print a small booklet and publish.
    Hope no members speak with GREED,HATRED,DELUSION,in this parliament.

  • @upalikumarasingha2666
    @upalikumarasingha2666 День тому +32

    80 ගනන්වල මතක විදිහට D. C. S. F. වගේ ප්‍රතිඵල සටහන්වල තියෙන්න ඕන. හොඳට හොයළ බලන්න...

    • @sithmikiriwandala
      @sithmikiriwandala День тому +3

      Landon OL karal thiyenne

    • @rohinibalage566
      @rohinibalage566 День тому +1

      Ow එහෙම thanai

    • @Vishmsathsarani
      @Vishmsathsarani 21 годину тому +3

      ​@@sithmikiriwandalaEka therum ganna ba gonnu inne

    • @NipunaSankalane
      @NipunaSankalane 19 годин тому +1

      ලංකාවේ නෙවෙයි කරල තියෙන්නේ. London O/L

    • @jlakwin1406
      @jlakwin1406 17 годин тому

      London o/l bn

  • @YohanAbhishek-u4m
    @YohanAbhishek-u4m День тому +21

    අර්ජුනා නිකන් ප්‍රොඩී සිල්වා වගේ

  • @claudwigan
    @claudwigan День тому +18

    Don't give a separate chair to Archchuna. Better ask him to go home forever.

  • @munavoice2118
    @munavoice2118 День тому +14

    අර්චුනා තමයි බඩු 😂😂😂

  • @moviespack1159
    @moviespack1159 День тому +13

    ආතල් ඩයල් එක අර්චුනා

  • @SayuriVijamuni
    @SayuriVijamuni 22 години тому +9

    අර්ජුනා mr been 😂

  • @chandilu240
    @chandilu240 День тому +36

    යකෝ අපිට වැඩක් නෑ අනේ මේ සහතික..නිකන් කාලෙ කන්න එපා අනේ..මේක දැන් විකාරයක් වෙනවා..උගත්කම තිබ්බ පළියට බුද්ධිමත්කම එන්නෙ නෑ..ගිය ආණ්ඩු වලත් ඕන තරම් දොස්තරලා ආචාර්ය මහාචාර්ය හිටියා..ඒත් ඔය කොරේ..ඒ නිසා දැන් ඕව නෙවේ..ඕවා හොයන්නම ඕනනම් වෙනම හොයන්න.පාර්ලිමේන්තු දවස කන්නෙ නැතිව.දැන් ඔක්කොම එකතු වෙලා රට හදපල්ලා..මොන විකාරද මන්දා

    • @Dilithmadagedara
      @Dilithmadagedara День тому +7

      🤣🤣🤣මුලින් JVP අයගේ ඕන...දැන් සජබ අයගේ එපා..සහතික ඉල්ලන්න ගිහින් ඇන ගත්ත විපක්ෂය පව් සජිත්..

    • @dilshanhimantha2139
      @dilshanhimantha2139 20 годин тому +4

      Qualification is very important. Opposition party needs to prove their qualifications

    • @chandilu240
      @chandilu240 20 годин тому +4

      Qualifications ඕන කියන එක අපිත් පිලි ගන්නවා..ඒක නිසා තමා අපි මාලිමාව ගේන්න කැප වෙලා වැඩ කරේ..නමුත් දැන් මාලිමාවෙ හරි විපක්ෂයේ හරි අය පාර්ලිමේන්තුවට ඇවිත් ඉවරයි..ඕවා මිනිස්සු හොයන්න ඕන එයාලා එවන්න කලින්.දැන් මොනා උනත් මේ ආව අය අවුරුදු 5ක් ඉන්නවා නෙ..ඒ නිසා දැන් ඕවට කාලෙ කාලා තේරුමක් නැ..මේ රටේ අත්‍යවශ්‍ය ප්‍රශ්න තියනවා.ඒවට තමා දැන් forcuse කරන්න ඕන..ඒකයි කියන්නෙ.නැත්තම් අපේ මහන්සියත් නිකන්ම යයි.

    • @dilrukshiweerakoon6776
      @dilrukshiweerakoon6776 15 годин тому

      Ubala ara gommanpileya wage media gennala sahathika wathagotha kiyapalla.parliment eke next day ekath baila gahuwoth paksha vipaksha bedeyak nathiwa gal gahapiyaw munta

    • @sieno-xtt6196
      @sieno-xtt6196 14 годин тому +1

      යකො ආන්ඩුවකට රටක් හදන්න බෑ 😂 රටක් හදන්න පුලුව්න්න් මිනිස්සුන්ට😂

  • @kdgimhank
    @kdgimhank 18 годин тому +6

    මැද පුටුවක් දාලා දෙන්නලු එ අස්සේ😂

  • @aravinm7039
    @aravinm7039 22 години тому +19

    සියළු විදේශ අධ්‍යාපන සුදුසුකම් සහතික මෙරට සුදුසුකම් හා සසඳා සහතික කිරීමේ (ශ්‍රේනිගතකිරීමේ )රාජ්‍ය අායතනයක් (විභාග දෙපාර්තමේන්තුව වැනි) අවශ්‍යයි.

    • @GaminiUswaththa
      @GaminiUswaththa 17 годин тому

      අනිවාර්යෙන්

    • @dpsnmuditha7708
      @dpsnmuditha7708 14 годин тому

      අනිවාර්යෙන්

    • @akilajayalath7683
      @akilajayalath7683 12 годин тому

      gdk international rankings tiyenawa. ewage Uk universities inne lankawata wada gdk udin.

  • @roshenkasthuri6522
    @roshenkasthuri6522 День тому +8

    අර්චුනා හෙන ආතල් පොරක් වගේ😂😂😂

  • @hemanthasamarajeewa9485
    @hemanthasamarajeewa9485 16 годин тому +3

    ඉස්සර සජිය දැන් අර්ජුනා ඩබලම එක පැත්තෙ මරු

  • @janakirathnayake3825
    @janakirathnayake3825 21 годину тому +14

    මෙි වගේ එවුන් මොකට පාර්ලිමේන්තුවේ ට එවිවද මන්ද රටට වැදගත් දේවල් කරගන්න තියන කාලය මෙි පිස්සා හින්ද නැතිව යනව

    • @rukshandezoysa6171
      @rukshandezoysa6171 17 годин тому

      That's his mission.
      To waste parliament time.
      He is doing it successfully.

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 13 годин тому

      මාලිමාවට ජය වේවා

  • @asokapremalal
    @asokapremalal 14 годин тому +2

    අර්චුනාට ජයවේවා ❤

  • @NiroshadamayanthiDamayanthi
    @NiroshadamayanthiDamayanthi День тому +9

    Archunaa tikak hinawenna hodaii😂😂😂😂 maru sajiyatama galapenawa. Eyawa ewalama thiynne sajiyawa nathi karala dannamaii😂😂😂

  • @shanthieweerakoon9098
    @shanthieweerakoon9098 21 годину тому +3

    පෙුඩි සිල්වා
    සුවහසක් මිනිස්න්ගේ හිත් ගිතයෙන් සැනසුවා,පනිවිඩයක් දුන්නා .නම අහපු සැනින්මුවගට සිනාවක් එනවා.දකින්න පිුයයි.
    ඒකට අර්වුනා...😯😒

  • @DineshRoshanBandarakulathunga
    @DineshRoshanBandarakulathunga День тому +17

    අර්චුනා ❤❤❤❤

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 13 годин тому +2

    අර්චුනා.. ආවදානෙද ඕනෙ😂😂😂
    උගෙ ලයිට් එකක් හයි කරානම් හරි😂😂 හැමේටම පේන්න

  • @cpgamage8650
    @cpgamage8650 День тому +10

    ඌ ආතල් එකක් දෙයි වගේ හොඳ....

  • @Supipi2850
    @Supipi2850 13 годин тому +1

    මරු අප්පා😂

  • @mallikajayasuriya7374
    @mallikajayasuriya7374 18 годин тому +5

    කෝටි ගානක් වියලන් කරලා ඡන්දයක් තිබ්බා.පිස්සෝ මෝඩ රැල එලව ගන්ඩ. ටික දෙනෙක් ආවයින් බලන්න වෙන අවුල.ඒක තමා කීවේ හොඳ එවුන් තෝරලා ඉවපල්ලා කියලාඑවන්න කියලා

    • @SameeraAththanayaka
      @SameeraAththanayaka 17 годин тому

      Laly npp eka aya hodaida unne boru kiylall parliament awe

  • @Malith-o7c
    @Malith-o7c День тому +15

    සජියට වඩා අර්චුන හොදයි. 😂😂

  • @senuthnonis7451
    @senuthnonis7451 19 годин тому +4

    අය්යෝ මුට හැමදාම පුටු ප්‍රශ්න.😂

  • @teleporter_g
    @teleporter_g 8 годин тому +1

    කතානායකට බකස් ගාල හිනා ගියා😂😂😂😂

  • @l-y-g
    @l-y-g 20 годин тому +12

    මට ආණ්ඩුව පැත්තෙන් පුටුවක් දෙන්න අයියෝ😂😂😂😂

  • @shanijamie8008
    @shanijamie8008 17 годин тому +1

    Good one Archuna

  • @dhanushkanuwantha5543
    @dhanushkanuwantha5543 23 години тому +5

    අර්ඡුනා ආතල් කෝටියයි

    • @pradeeplakshan4293
      @pradeeplakshan4293 20 годин тому

      ආතල් ගන්න පාර්ලිමේන්තු යැව්වෙ නෑනෙ

  • @helloworld-yi4yd
    @helloworld-yi4yd День тому +8

    ජොලිම චරිතෙ.. නාමල්ගෙ තාත්ත උගෙ ඒලෙවල් රෑන්ක් එකට කෙලෙව්වාලු 😅 කොහෙන් හරි පැනලා කතාවක් කියනවා 😅 හැමදාම ආතල් එකක් දෙනවා😂 කට්ටිය එකතු වෙලා ගැහුවා කියයි, බැන්නා කියයි, රෙකෝඩින් තියෙනවා කියයි 😂😂

    • @roshanamila5254
      @roshanamila5254 День тому +1

      Mahindra Rajapaks (hitapu janadipati) Koti Athugalama Demma.Dennam Koti Athu Parliamenthuwe Dalulanawa Wage

    • @crickr4201
      @crickr4201 23 години тому +1

      ​@@roshanamila5254Tho thama pulli gona😂

    • @helloworld-yi4yd
      @helloworld-yi4yd 6 годин тому

      @@roshanamila5254 අර්චුනා කොහොමත් සාපයක්ම තමා..ඌට බෙහෙත් කරන්නම ඕන.. ඒ උනාට බලන්නකො parliament එක රැස් උන පලවෙනි දවසෙ සජිත්ගෙ පුටුවට කේස් එකක් දැම්මා 🤣 දෙවෙනි වතාවට සජිත්ගෙ සෙට් එක ඌට විපක්ෂ නායක කාර්‍යාලෙදි ගැහුවලු කිව්වා 🤣 දැන් පෙරේදා කියනවා උගෙ ඒලෙවල් රිසාල්ට් එකට මහින්ද කෙලියලු 🤣 ඒ කාලෙ මූ ෆේමස් නැතුව ඇතිනෙ කොහොමට්, අවුරුදු 18 ක පොඩි එකෙක්ව මහින්ද දන්නෙ කොහොමද?? ඊටපස්සෙ උගෙ district rank එක වෙනස් කරාලු 🤣 මරු අප්පා.. එකට නඩු දැම්මලු.. ඔය ඔක්කොම මූ කියන්නෙ මුට හම්බෙන විනාඩි ගානෙදි නෙවේ 🤣🤣🤣

  • @senaruberu4567
    @senaruberu4567 День тому +3

    Anyway we like 👍 archuna

  • @shanepereraedu
    @shanepereraedu День тому +7

    අඩෝ ඌ ආතල් ඕයි 😂😹💔

    • @PuujaSamanmali
      @PuujaSamanmali День тому

      ඇත්තෙමි ම නියමයි හැමෝම කෑගහල එයා කතාකරනකොට ජොලි

    • @shanepereraedu
      @shanepereraedu День тому

      @ 😂😹

  • @GaminiUswaththa
    @GaminiUswaththa 17 годин тому +1

    අර්චුනා විපක්‍ෂ නායක කරමු, සජියට වඩානම් හොදයි

  • @OpanayakaTekla
    @OpanayakaTekla День тому +3

    එල එල 🤣👍

  • @gaminirajapaksha4766
    @gaminirajapaksha4766 15 годин тому +1

    මේවත් මරු අප්ප......

  • @ramseyfernando3420
    @ramseyfernando3420 14 годин тому +1

    මොනව උනත් මු නම් නියම පොරක්

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 11 годин тому

    සජිත් බයවෙලා ඉන්නෙ.

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 22 години тому +1

    සජිත්ට ගේමක් දෙන්න ..ආපු පිල්ලියක් තමයි පිස්සු දොස්තර .

  • @SampathYakupitiyage
    @SampathYakupitiyage 8 годин тому

    Habai sajith sunaka pothakayata wada arjuna supiri bn

  • @linedtravel
    @linedtravel День тому +5

    අර්චුනා බැරිද සිංහල කෙනෙක් කියලා ආරන්චියක් තියෙනවා 😂😂😂😂

  • @OshadaDinushanka-l2j
    @OshadaDinushanka-l2j 10 годин тому +1

    අර්චුනාට පඩයක් ගියත් මීඩියා ටික " අදත් අර්චුනා පාර්ලිමේන්තුවේදී ඇවිලෙයි" "අර්චුනා පාර්ලිමේන්තුව දෙවනත් කරයි " වගේ thumnail දාන්නේ 😂

  • @AnolaKumari
    @AnolaKumari День тому +4

    මමඉදගන්න පුටුව දෙන්නම්

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 12 годин тому +1

    අර්චුනා😂😂😂

  • @ayeshawerawla
    @ayeshawerawla 19 годин тому +2

    අනේ මෙහෙමත් පාර්ලිමෙින්තුවක්....රටට අබ සරනයි

  • @chamarajayaru7780
    @chamarajayaru7780 16 годин тому +1

    සජියට දැන් විභාග දෙපාර්තමේන්තුවෙ වෙබ් එක හැක් කරන්න වෙනවා

  • @farzanimran1676
    @farzanimran1676 День тому +4

    අර්චුනා නම් පිස්සෙක් 😂

  • @devanwickramasinghe
    @devanwickramasinghe День тому +6

    මාර සැපක් දෙන්නේ උ නම් 🤣🤣🤣🤣

  • @mddamendadamenda
    @mddamendadamenda День тому +2

    maru yakuwa😂😂😂

  • @Gayansilva-hl9hi
    @Gayansilva-hl9hi 3 години тому

    මෙ පාරනමි කාගෙන් බෙරුනත් පුතානෝට අර්ජුනාගෙන් බෙරුමක් නැහැ.මං මෙ පාලිමන්ට් එකේ අාසම බුවා අර්ජුනා.නියමයි යාලුවා.

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 18 годин тому +2

    අර්චුනාත් මාර ආතල් දෙන්නේ 😂😂😂😂

  • @kdgimhank
    @kdgimhank 18 годин тому +2

    2:22 අඩෝ 2:33 කින්‍යා වලදි සජියගේ වෙදිකාවට නැගලා😂 3:00 😂😂😂

    • @dilshan4115
      @dilshan4115 11 годин тому

      ඔ...සජිය මූව එලවලා මු දෙමළ නිසා (කින්නිය උන් මුස්ලිම් නෙ) ඒකෙ ඇරියස් එක මේ කවර් කරන්නෙ මු😅😂

  • @Pmgt-to4ll
    @Pmgt-to4ll 19 годин тому +2

    මොනවා උනත් මිනිහා ඉන්න ඕනි පාර්ලිමේන්තුවේ 😄

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 13 годин тому +1

    අර චූන සහෝදරයාට විප්ලවීය ආචාරය

  • @weerakoonweerakoon9040
    @weerakoonweerakoon9040 19 годин тому +2

    ඔච්චර කල් සහතික බැලුවද....නෑ....දැන් ඒකත් බලනව... පාර්ලිමේන්තු ව දියුණු වෙලා නෙ

  • @RealDharmarathna
    @RealDharmarathna 17 годин тому

    Mage elaga chande ape archnata best bo

  • @LvLK-t8y
    @LvLK-t8y 10 годин тому

    අනේ මෙහෙමත් පාර්ලිමේන්තුවක් ! රටට වෙච්ච දෙයක්!

  • @Manurandigamage
    @Manurandigamage 17 годин тому +1

    රටේ මෙච්චර ප්‍රශ්න තියනවා..😢මෙයාලා මේ තනතුරු වලට මරාගන්නවා..මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේවද.. උඩ පනින ගොඩක් අය ඊලග පාර ගෙදර තමයි..කරුණා කරලා රටේ ප්‍රශ්න ගැන විවාද කරපල්ලා යකුනේ🙏👺

  • @professorstreaming7281
    @professorstreaming7281 8 годин тому +1

    ඌ නම් සිරා psycho එකෙක් 😂

  • @dil9339
    @dil9339 8 годин тому

    කනට ගහන්නම ඕන චරිතයක් පරය

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 17 годин тому

    මරු ඕයි😂😂

  • @M.Jayawardhana
    @M.Jayawardhana День тому +5

    ඇති ඇති ඔය බයිල . දැන් වැඩිත් එක්ක. කුලී වැඩකරන අපිට දැනෙන්ඩ කරල තියෙන්නෙ හාල්කිලෝඑක රු.10 කින් වැඩිකරපු එක විතරයි.

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 15 годин тому +4

    මෙි මානසික රෝගියෙකි.බෙහෙත් ගෙනත් දෙන්න.

  • @kemameniyo817
    @kemameniyo817 11 годин тому +1

    පාර්ලිමේන්තුවෙන් පිට,පාරක් අයිනක එකතුවෙලා ඔය පවුද්ගලික ප්‍රශ්න ටික විසදගන ,පස්සෙ පාර්ලිමේන්තුවට එන්න. මේක වැඩක් කරන්න ආ රජයට හරි පාඩුවක්

  • @RukmalDissanayake
    @RukmalDissanayake 13 годин тому +1

    😂😂😂amboooo

  • @gayantharanasingha253
    @gayantharanasingha253 16 годин тому +2

    ජාතික ජනබලවෙගයේ සභා නායක තුමාට අනුන්ගේ අධ්‍යාපනය හොයන්න කලින් තමන්ගේ එවුන් ටිකේ ඔක්කොම අධ්‍යාපන සුදුසු කම් ටික දාන්න

    • @DevmithKaggodaarachchi
      @DevmithKaggodaarachchi 12 годин тому

      අනුන්ගෙ ඒවට කලින්159 ඉදිරිපත් කරලා 225 හොයන්න මොකද වංචා ව කවුරු කලත් එකයි

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 11 годин тому

    ඔහුට ස්තුති වෙන්න ඕනෑ සින්හල හොදට කතා කලාට

  • @oshaditharaka6401
    @oshaditharaka6401 12 годин тому

    අන්දරේ මැරිලා නෑ දැන් එයා ඉන්නවා mr been නොහොත් අර්චුනා

  • @judykulathunga591
    @judykulathunga591 16 годин тому

    අන්දරෙන් ඉන්නවා..

  • @kdgimhank
    @kdgimhank 18 годин тому +1

    ආතල් ඇ😂❤

  • @SadaruMalli-t9c
    @SadaruMalli-t9c 6 годин тому

    අවුරුදු පහම අධ්‍යාපන සුදුසුකම් හොය හොය හිටියම හරි

  • @sudarshanabandara1533
    @sudarshanabandara1533 День тому +5

    Athal

  • @nandaherath7485
    @nandaherath7485 13 годин тому

    Ape සංජීව මහතා නේද me.happy happy happy .

  • @DevmithKaggodaarachchi
    @DevmithKaggodaarachchi 12 годин тому +1

    අතල් නෙමෙ මු මානසික ලෙඩෙක්

  • @antont1228
    @antont1228 16 годин тому

    Arjuna mr. Bin

  • @RBY-d2v
    @RBY-d2v 15 годин тому

    Free advertisement from Arjunaa