මේ බලන්නකෝ බටූවගාවේ අස්වැන්න ගන්න අපි නොදන්න රහස්

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 293

  • @prettikumari4299
    @prettikumari4299 Рік тому +7

    හොඳයි නොදන්නා දෙයක් කියා දුන්නට ඔබට ජය වේවා

  • @AnulaKumaragamage
    @AnulaKumaragamage 9 місяців тому +2

    ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා තෙරුවන් සරණයි

  • @wasanthaop2417
    @wasanthaop2417 9 місяців тому +1

    බොහොම ස්තුතියි...
    මාත් මේ විදියට කරලා බලන්නම්....

  • @diluparathnayaka8855
    @diluparathnayaka8855 10 місяців тому +1

    බුදුසරණ යි හොඳ ටම පැහැදිලි කරලා කියලා දෙනවා

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 2 роки тому +2

    බොහොම ස්තූතියි ඔබතුමාට..හරිම ලස්සනට විස්තර කරනව.තෙරුවන් සරණයි

  • @renukajayawardena6426
    @renukajayawardena6426 2 роки тому +8

    ලබා දුන් දැනුම ට බොහෝ ම ස්තූතියි.

  • @calistafernando1713
    @calistafernando1713 8 місяців тому

    මෙවැනි අත්දැකීම් බෙදාගැනීම රටට ජනතාවට විශාල සේවයක් 🙏

  • @awskasahanawskasahan5806
    @awskasahanawskasahan5806 2 роки тому +3

    බොහොම හොඳ වැඩ සටහනක්
    බුදු සරණයි

  • @heegodasomapala6496
    @heegodasomapala6496 Рік тому +2

    ගොඩාක් වටිනවා බුදු saranai

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 2 роки тому +4

    දැනුම ලබාදුන්නාට බොහොමත්ම ස්තුතියි..ජයවෙිවා! දෙවි පිහිටයි.

  • @NeelNeel-z6g
    @NeelNeel-z6g 9 місяців тому

    ලංකාවට ගිය ගමන් හිටවනවා ස්තූතියි දැනුවත් කරාට

  • @kanthiweerasingha5929
    @kanthiweerasingha5929 2 роки тому +1

    දැනුවත් කලාට ස්තූතියි වගාව සරුවේවා.

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 роки тому +2

    බොහෝ ම ස්තූතියි සර්. ලේසියි.ආයුබොහෝවේවා

  • @duleenagunawardena592
    @duleenagunawardena592 2 роки тому +1

    ඔයාට ගොඩාක් ස්තූතියි..... අපි ඔයා කිව්ව විදියට කලා මාස 1 1/2 ගොඩක් හොඳ ප්‍රතිඵල ආවා ගෙඩි 15 වඩා

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому +2

      ඔබේ වගාව වැඩි දියුණු කිරීමට
      තවත් උනන්දු වන්න
      ඔබට දිර්ගායූවේවා 🌱🏝️🙏

  • @sarangachinthaka8747
    @sarangachinthaka8747 2 роки тому +11

    හැමදාම ඔබතුමා අපිට ඉතා වැදගත් තොරතුරු ලබාදෙනවා.ඔබතුමාට බුදුසරණයි ජයවේවා ❤️❤️

  • @nirmalafernando8494
    @nirmalafernando8494 2 роки тому

    Harima wedagath paniwidayak apata Labuna. Godak sathutui.

  • @yytt7784
    @yytt7784 2 роки тому +3

    මටත් තියෙනවා බටු පැල ටිකක් පෝච්චි වල හිට වන්න තියෙන්නේ ...කොහොම හරි හදාගන්න බලනවා ....ඔබ තුමාට .ගොඩාක් ස්තුතියි ...

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому +1

      Sartakama aswennak
      Iabewa budusarani 🌱🏝️🙏

  • @NimaliGunarupa-yz1vv
    @NimaliGunarupa-yz1vv 9 місяців тому

    Harima Watina Video Eakkak Obata Thearuwan Saranie ❤️❤️❤️❤️

  • @priyanthadunusingha2118
    @priyanthadunusingha2118 9 місяців тому

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @kusumaravirathna9753
    @kusumaravirathna9753 2 роки тому +1

    අපව දැනුවත් කරන ඔබට බොහොම ස්තුති

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Obata niduk nirogi dirgayu wewa 🌱🙏

  • @ChadraThilaka
    @ChadraThilaka 9 місяців тому

    ද‍ැනුම ලබා ෙබාහාෙම ස‍්තූතියි!

  • @sandeepadenuwan3512
    @sandeepadenuwan3512 2 роки тому +1

    ලබාදුන් දැනුමට ස්තූතියි

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      ඔබට දිර්ගායූවේවා 🌱🏝️

  • @ranjithwijethilaka4771
    @ranjithwijethilaka4771 2 роки тому +1

    Obe upades godak watinawa obata pin

  • @pava4370
    @pava4370 2 роки тому

    දැනුම ලබා ඳන්නාට ගොඩක්ර්‍
    ස්තුතියි ඔබ තුමාට

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      ඔබට දිර්ගායූවේවා 🌱👍🙏

    • @chandralatha5433
      @chandralatha5433 2 роки тому

      😎🙂😎🙄😶🤗🤩😘😅😊

  • @rohanshaminda4151
    @rohanshaminda4151 2 роки тому

    ගස්ලබු වගාව ගැනත් මෙවන් විඩියෝවක් කරන්න හරිම පැහැදිලියි ස්තුතියි

  • @marinajames1730
    @marinajames1730 2 роки тому +1

    Very good I grew now there are flowers on the trees

  • @thisarawelhena3442
    @thisarawelhena3442 11 місяців тому +1

    @3:38 මම හිටවපු බටු පැල දැනට මේ වගේ මට්ටමේ තියෙන්නේ. මේ පැල තවන් වලින් ඉවත් කරලා ක්ෂේත්‍රයේ සිටුවන්න තව කොපමණ කල් ගතවෙනවා ද ? එම කාලය අතරතුර මේ පැල නඩත්තු කරන්නේ කොහොමද ? ඔබගේ විස්තර කිරීම ඉතා අගය කරමි. ඉතා හොද චැනල් එකක්.

    • @ikmanwaga559
      @ikmanwaga559  11 місяців тому +1

      දින පහලවත් විස්සත් අතර රෝපණය
      කරන්න පූර පක්ෂයේ අගහරුවාදා බ්‍රහස්පතින්දා සිකුරාදා අලුයම කාලයේ
      සිංහ කරනයෙන් එදිනට සුභ දිශාව
      අනූව රෝපණය කරන්න
      බූදූසරණයි

    • @thisarawelhena3442
      @thisarawelhena3442 11 місяців тому

      @@ikmanwaga559 බොහොම ස්තුතියි ..ඔබ තුමා ලංකාවේ කොහෙද?

  • @doonidooni8366
    @doonidooni8366 10 місяців тому

    cola panuva kanavata visadumak koyannako

  • @chanukumee2189
    @chanukumee2189 2 роки тому

    Budusaranayi දැනුවත් කළාට

  • @sandunkodithuwakku5591
    @sandunkodithuwakku5591 2 роки тому

    ස්තුතියි ඔබ තුමාට.

  • @HelaRes
    @HelaRes 2 роки тому +1

    බොහො ම ස්තූතියි ඔබ තුමාට

  • @damayanthipalika6814
    @damayanthipalika6814 2 роки тому

    ඛොහොම වටිනා දැනුවත් කිරිමක්

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 роки тому +1

    ස්තුතියි ගොවි ජනතාව දැණුවත්කලාට.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏

  • @dhammikaherath1800
    @dhammikaherath1800 2 роки тому +7

    කාලය ගන්නව වැඩියි අවශ්‍ය කාරනය කියන්න.

    • @subi7669
      @subi7669 2 роки тому +2

      ඒහෙම කියන්න ඒපා . ඒතුමා හොදට පැහැදිලි කරනවා

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Oba niweradi obata niduk nirogi dirgayu wewa 🌱🏝️👍🌹😊

    • @indikajanaki8933
      @indikajanaki8933 2 роки тому +1

      ඉවසීමෙන් ඉන්න එතකොට පැහැදිලි වෙනවා.

  • @kuwait1609
    @kuwait1609 2 роки тому +1

    අනේ අපි වම්බටු වවනවා වවනු අපිට අස්වැන්න ලැබෙන එක වම්බටු ගෙඩිය ඔබතුමා මේ ගැන දැනුවත් කරාට බොහොම ස්තුතියි බොහොම පින්

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому +1

      Thanks so much 🌱🏝️🙏🙏🙏

  • @sipbandara8032
    @sipbandara8032 2 роки тому +2

    බොහොම ස්තූතියි....හොද වැඩසටහනක්....හොද දැනුමක් ලැබුණා....ඔබතුමා ළඟ තිබෙන වම්බටු බීජ ටිකක් ලබා ගන්න පුළුවන්ද....බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා....ඒ සදහා ඔබතුමාගේ ලිපිනය ලබා දෙන මෙන් ඉල්ලා සිටිනවා....ඔබ භාවිතා කළ කොම්පෝස්ට් එක සාදා ගන්නේ කෙසේද....ඒ ගැනත් සදහන් කළා නම් ගොඩක් වටිනවා...ඔබට දීර්ඝායු වේවා....!

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏

  • @kavindutheekshana4214
    @kavindutheekshana4214 2 роки тому +1

    ගුනේ මාමා keel it up ❤

  • @anurasadun500
    @anurasadun500 8 місяців тому

    Peket wala hadanna puluwanda

  • @jayasinghah658
    @jayasinghah658 9 місяців тому

    තෙරැැවන්සරණයි

  • @king-re5kv
    @king-re5kv 2 роки тому +1

    බුදු සරණයි ගොඩක් වටිනවා👌👌👍👍

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏

  • @yasanthaweerasinghe9672
    @yasanthaweerasinghe9672 8 місяців тому

    යහපත් ගොවියෙක්.....ජය වේවා 👌👌

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 3 місяці тому

    පලතුරු ලෙලි
    එක්කර සාදා ගන්නා දියර යට
    වතුර මිශ්‍ර කරන්නේ නැති ව ද ස්ප්‍රේ කරන්නේ ?
    පිළිතුරු ලබාදෙන්න 🙏

  • @HemaKumari-hl3ku
    @HemaKumari-hl3ku Рік тому

    ඉතාම හොදයි බොහෝම ස්තූතියි ඔබට

  • @evergreen1004
    @evergreen1004 2 роки тому +1

    Niyamai, all the best.

  • @sulakshana6385
    @sulakshana6385 2 роки тому +1

    නියමයි මමත් හිටවනව අද

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 2 роки тому +1

    දැනුවත් කලාව බොහොම ස්තුතියි 🙏

  • @nayanapadmini1226
    @nayanapadmini1226 2 роки тому

    වැදගත්ම විඩියෝව ස්තූතිවන්ත වෙනවා ඔබට 🙏🙏🇶🇦

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Obata budusarani 🌱🏝️🙏🙏🙏

  • @gayanfernando4737
    @gayanfernando4737 2 роки тому +1

    මගේ බටු වගාව කුරුමිනි ජාතියක් එවිත් විනාස kala. කොලේ ඔක්කොම යුෂ බීල කොලේ වේලෙනවා. වේල් තුනක් විතර පිරිමහගෙන ගත්තා. කරලක් තිය ගත්තා හිටවන්න. අද තමඊ දෙන ගත්තෙ.කරලා බලන්නම්

  • @stmcuts3345
    @stmcuts3345 2 роки тому +25

    මම පුතලා තුන්දෙනෙක් ඉන්න අම්ම කෙනෙක් මට ජොබ් එකක් කරන්න අමාරුයි පුතාලගෙ ඉස්කෝලෙ වැඩ නිසා මම මේ වීඩියෝ එක බලලා බටු පැල 100ක් වගා කලා සාර්ථක වෙයි නේද

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому +5

      ඉතාම සාර්ථක අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙයි ස්තූතියි 👍🙏

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      Verygood brother good job.

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 Рік тому

      Verygood brother good job

    • @maheshjayasuriya-t6b
      @maheshjayasuriya-t6b 8 місяців тому

      වගාව සාර්ථකද

  • @yassenkuw-fu1vd
    @yassenkuw-fu1vd Рік тому

    Godak hodai nodnna kenek denuwath kalata bs

  • @MalaMangalika-ky1vj
    @MalaMangalika-ky1vj 11 місяців тому

    Me batu mal helenne ai? Kole pitapethe kubi samaga saththi innawa lunu wikarsanayata aduune ne

  • @disnasandamali629
    @disnasandamali629 2 роки тому

    ඉතා මහොද යි හොඳ දැනුම ක් ලබා ගත් ත.

  • @MunipurageKasun
    @MunipurageKasun 2 роки тому

    කොපමණ හිරු එලියකට ආවරණය කරන්න ඕනෙද?

  • @wvbfonseka8877
    @wvbfonseka8877 2 роки тому

    Ginigisewiyaa athu nathrham mona wage athuda gannapuluwan

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Walsuriyakanta IPL dirapupiduru
      Viyaligoma murunga koladalu
      Thanks 👍🙏

  • @shinokaniroshani2834
    @shinokaniroshani2834 2 роки тому

    Pela තවාන් mixture කියන්න, thwane pela ලොකූ කරන්න ගන්නෙ කොහොමද

  • @weheragodasisiliya1516
    @weheragodasisiliya1516 2 роки тому

    bohoma sthuthi jesu pihitai

  • @waves9473
    @waves9473 2 роки тому

    ඉතා හොඳයි

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      ස්තූතියි ඔබට දිර්ගායූවේවා 🌱👍🙏

  • @maleeekanayake5548
    @maleeekanayake5548 Місяць тому

    මමත් බටු පැල 12,ක් පෝච්චි වල් හිටෙව්ව බලමු..💪💪

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 2 роки тому

    මගෙ ගස් වලට බටු ගෙඩිය එලියට ඇවිත් ටික දවසකින් සතෙක් කාලා යනවා බාගයක් වගේ ඉතිරි වෙන්න.ඒකට විසඳුමක් දෙන්න පුලුවන්නම් ගොඩක් පින් ඔබට.🙏🙏🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому +1

      මෙම ක්‍රියාවලිය දවල් කාලයේ
      ද රාත්‍රිකාලයේද කියා සොයා ගන්න
      එම සත්වයා හදුනාගෙන
      එයට ආවරණයක් යොදන්න
      ස්තූතියි 👍🙏

    • @dineshikalakmali4442
      @dineshikalakmali4442 2 роки тому

      @@ikmanwaga559 රාත්‍රි කාලයේ තමයි එය සිදු වන්නෙ.🙏🙏ස්තූතියි ඔබට.

  • @roypathmakumara9939
    @roypathmakumara9939 2 роки тому +1

    Palathuru pohora dawas kiyakata sarayak danna oneda?

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Dina pahakin pamanai tanks 🌱🏝️🙏

  • @champlakmal5835
    @champlakmal5835 2 роки тому

    Mahathmaya wambatu pochchiyaka hitawanna barida?

  • @ltrgjayawickrama8972
    @ltrgjayawickrama8972 9 місяців тому

    ජයවෙවා

  • @sharmilajurangpathy6205
    @sharmilajurangpathy6205 3 місяці тому

    අනෙය් මට කතා කරන්න දුරකථන අන්කය දෙන්න පුළුවන්ද please

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 2 роки тому

    Batu peedila kopamana sathiyakinda aswenna nelanne? (after how many weeks to harvest the brinjals?). Thanks.

  • @mohamedthihariya3183
    @mohamedthihariya3183 2 роки тому

    மிக்க நன்றி அண்ணா வாழ்த்துக்கள்

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Thanks you prent🌱🏝️👍🙏🙏🙏

  • @pearlyhapuarachchi5831
    @pearlyhapuarachchi5831 2 роки тому

    Oba thumatath jayen jayama wewa.budu saranai.

  • @premarathnakwt9367
    @premarathnakwt9367 2 роки тому

    තෙරුවන් සරණයි නමෝ බුද්ධ

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Obata niduk nirogi dirgayu wewa 🌱🏝️👍🙏

  • @karunarathnabeligala9788
    @karunarathnabeligala9788 2 роки тому

    Vey good thanks

  • @chamilaperera3162
    @chamilaperera3162 2 роки тому

    තෙරැවන් සරණයි ..🙏

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому +1

      Obata niduk nirogi dirgayu wewa 🌱🏝️🙏

  • @ranjanisilva2377
    @ranjanisilva2377 2 роки тому +1

    බොහෝම ස්තුතියි

  • @sachikavisvlogs8388
    @sachikavisvlogs8388 2 роки тому

    බුදුසරණයි

  • @sriyanirajapaksh5308
    @sriyanirajapaksh5308 2 роки тому +1

    තැන්කිව් මහත්මයා......ආසහිතුන....වගාවට ...💥🌻

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 2 роки тому

    බොහොම ස්තුතියි දැනුම ලබා දුන්නාට.මේ ගහේ අතු හැදෙන්න අග්‍රස්ත අංකුරය කඩන්න ඕනද,නැත්නම් ගහ වැඩෙන විට අතු ගොඩක් හට ගන්නවද කියලා පැහැදිලි කර දෙනවාද.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Gasa wedenna harinna tanks 🌱🏝️🙏

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 роки тому +1

    ඔයා කොම්පෝස්ට් පොහොර හදාගන්න විදිය කියලා දෙන්න .

  • @NadeekaDilrukshi-b6y
    @NadeekaDilrukshi-b6y 9 місяців тому

    ගොලුබෙල්ලනට කරන්න බෙහෙත් මොකුත් නැද්ද

  • @asithahasanka2476
    @asithahasanka2476 2 роки тому +2

    ජයවේවා

  • @shyamaleeshamalee7057
    @shyamaleeshamalee7057 2 роки тому

    Ape demaupiyo a kale kawadawath beheth pihora gahuwe naththe wagawenma beeja hadaganna nisa wenna athi.

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Obatuma niweradi tanks 🙏🙏🙏

  • @nelumkumari8540
    @nelumkumari8540 2 роки тому

    වියදමත් අඩුයි.හොද දැනුමක් ලබා දුන්නාට ස්තුතියි.

  • @ruwanperera7459
    @ruwanperera7459 8 місяців тому

    වතුර දාන් නැද්ද

  • @sameerasampath6351
    @sameerasampath6351 2 роки тому

    දිලීර නාසක, කෘමි නාසක ගහන්ඩ ඔනද?

  • @sunilsenarthna5494
    @sunilsenarthna5494 Рік тому

    Good work.

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 роки тому

    Tharuwan saranai 🙏

  • @ranjanisolomon109
    @ranjanisolomon109 2 роки тому

    Goma danna hoda na neda batu miris wage palawalata

  • @somaabesekara2972
    @somaabesekara2972 2 роки тому

    Kttommeengen Wana haniyatakarana prayhikara pahadili karanna

  • @lasachathu7112
    @lasachathu7112 2 роки тому

    Niyamai saho

  • @buddhiperera9081
    @buddhiperera9081 2 роки тому

    කූඩිත්තා පාලනයට මොකක්ද කරන්න ඕන

  • @mohammedriza6323
    @mohammedriza6323 2 роки тому

    Thank you l cultivate

  • @slvideos1269
    @slvideos1269 2 роки тому

    Bohoma sthuthi

  • @ruwanambanwala1864
    @ruwanambanwala1864 2 роки тому +1

    Niyamai

  • @sriyaabewicramage4253
    @sriyaabewicramage4253 2 роки тому

    උගන්වන පන්ති තියෙනවා ද..
    ඉගෙන ගන්න කැමති වගාවන් ගැන

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      Idiriyrta salaka balannam tanks 🌱🏝️🙏

  • @jenuldamsiha8162
    @jenuldamsiha8162 2 роки тому

    ගොඩක් හිරු එලිය ඕනේද?

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому

      හොදට හිරු එළිය අවශ්‍ය
      ස්තූතියි 👍🙏

  • @samsongamalathge1788
    @samsongamalathge1788 2 роки тому

    ස්තුතිය

  • @hasithudayanga1136
    @hasithudayanga1136 2 роки тому

    දුමේ කොච්චර දවසක් තීන්න ඕනද පලලා එල්ලලා?

  • @kusalajayangani4274
    @kusalajayangani4274 2 роки тому +1

    Harema watenawa

  • @GayathriMadumali-q3h
    @GayathriMadumali-q3h 10 місяців тому

    ගිනිසීරියා කොල අමු ඒවා දාන්න බැරිද

  • @ramyadayaratne421
    @ramyadayaratne421 2 роки тому

    මල් හැදෙනවා නමුත් තාම ගෙඩ් හටගත්තේ නෑ.ගස හොඳින් හැදි ඇත. පෝචිච්‍ වල හදා ඇත්තේ. ඇයි එහෙම වෙන්නේ.

  • @anushikarathnayaka9217
    @anushikarathnayaka9217 2 роки тому +1

    මගෙ ගස් වල මල් ගොඩක් හැදෙනවා ගෙඩි නෑ උපදෙසක් දෙන්නකෝ

    • @ikmanwaga559
      @ikmanwaga559  2 роки тому +1

      Pohora ekataekatukara jalaya bawita karanna tanks 🌱🏝️👍🙏

  • @ruwanambanwala1864
    @ruwanambanwala1864 2 роки тому

    Roga walakwa ganima pilibadawath vidiyo ekak danna

  • @mallikamendis1430
    @mallikamendis1430 2 роки тому

    Hodak pin teruwan saranayi

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 роки тому

    තිප්පිලි වලින් කෘමි විකර්ශනයක් හදන්න පුලුවන්ද