රස්සා නෑ කිය කිය මැරෙන්න ඕනි නෑ මෙන්න සල්ලි හොයන ධන උල්පතක් | Davulagala Agro Farm - Apple Pera

Поділитися
Вставка
  • Опубліковано 18 гру 2024

КОМЕНТАРІ • 1 тис.

  • @teenasalwa4421
    @teenasalwa4421 3 роки тому +39

    ස්තූතියි නිලමේ ගොඩක් වටිනා වීඩියෝ වක් ඉඩම් තියන අයට ගොඩ යන්න හොඳ වටිනා වැඩක්

  • @thanujawasanthi149
    @thanujawasanthi149 3 роки тому +19

    ඇත්තටම මේ කරුනු ගොඩාක් වටිනවා අදායමක් ලබනවා වගේම ආත්මතෘප්තියකුත් ලැබෙනවා ගොඩාක් පැහැදිලිව කියලා දුන්නා ස්තුතීයි ඔබතුමාට 👍👍

  • @shanthapkumara1824
    @shanthapkumara1824 3 роки тому +4

    ගොඩාක් හොඳ ආදර්ශමත් වැදගත් දෙයක් මෙවැනි දෙයක් නිසා ගොඩාක් නිකම් ඉන්න කොල්ලො අපෙ යම්කිසි උදාහරණයක් උපයෝගි කර්ගැනිමට උපරිමයෙන් උස්සහ කරුවොත් උනන්දුවෙන් නැගිටින්නට පුලුවන් හොඳ අදායමක් ලබාගෙන දීවුනුවන්න පුලුවන් උපරිමයෙන් තෙරුවන් සරණයි නිළමේට

  • @dazlesajith7475
    @dazlesajith7475 3 роки тому +103

    පොල් වගාව ගැන වීඩියෝ එකක් ඕනේ කට්ටිය ලයික් කරන්න 👇
    යොවුන් 💪 ගැම්ම

  • @chamubro2088
    @chamubro2088 3 роки тому +211

    නිලමේට කැමති kattiya koo balanna

  • @mendismandismadura5931
    @mendismandismadura5931 3 роки тому +3

    නිලමෙ මෙවර ගෙනාව පේර වගාවත් හරිම වටිනා මෙන්ම හැදෙන්න කැමති අයෙකුට හැදෙන්න හැකි හැම වටා පිටාවක්මත් එහි ඇතුලත්කර තිබුන . අගය කරනව නිලමේ u tub චැනලය. ස්තුතියි .

  • @මැණික්මැණික්-ඨ1ඳ

    මාත් මාර ආසයි ඔය පේර කන්න ඉස්සර අපෙත් තිබුණා කුරුණෑගල බුදුසරණයි ඔබ තුමාට

  • @pradeepprasanna9644
    @pradeepprasanna9644 3 роки тому +21

    අනිවාර්යයෙන්ම උස්සහවනත ව වැඩ කරන්න ඔනී .. ගොඩක් හොදයී

  • @darshidarshi2524
    @darshidarshi2524 3 роки тому +5

    ගොඩක් ස්තුතියි ආදර්ෂමත් විඩියො එකක්,,,තවතවත් මේ දැත් වලට ශක්තිය ලැබිලා මේ,වගාව සර්තක වේන්න ඔන,,දෙවියන් වහන්සේගේ ආශිර්වාද බොහෝ වේවා,,

  • @kuwait1609
    @kuwait1609 2 роки тому +4

    කෝ පුතේ මම මේ වගේ පොඩි කාලේ පේරවලින් කඩයක් හැදුවා දැන්නම් මම අසරණ වෙලා ඉන්නේ පුතේ මට හරි සතුටුයි මේ වාහනේ දැක්කහම ඔයාට සම්බුදු සරණයි සියලු දෙවියන් වරක් තවත් දියුණු වේවා ඔයාගේ වගාව නිලමේතුමා මටත් සම්බුදු සරණයි මමත් වගාවට ආසන මුත් මට ඉඩමක් නැහැ

  • @gardegamagedilkshinilpulud1553
    @gardegamagedilkshinilpulud1553 3 роки тому +44

    රටට බරක් නැති ණයක් නැති මිනිසෙක්!👊

  • @luckyweerathunge8485
    @luckyweerathunge8485 3 роки тому +2

    ඒ මහතාගේ දුරකථන අංකය ලබාදෙන්න.. ස්තූතියි

  • @dammikasuranga5519
    @dammikasuranga5519 3 роки тому +7

    UA-cam channel අතරින් ඉතාමත් ගුණාත්මක වැදගත් හරවත් පණිවිඩයක් සමාජගත කරන channel එකක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන් මෙය...ස්තුතිය ඔබට..

  • @manjulajagath8047
    @manjulajagath8047 3 роки тому +4

    නිලමෙ ඔබතුමා අදනම් ගෙනාවෙ සුපිරි වැඩසටහනක් ස්තුතියි .

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 роки тому +11

    නිලමේ ඔබට ගරුකරනවා ,රට ජාතිය වෙනුවෙන් කරන මෙහෙවරට අපගේ උත්තමාචාරය 👍👍👍 441 K + 1 from me

  • @singha6372
    @singha6372 3 роки тому +20

    එදා රජවරුන් රට නැගුවේ ගොවිතැනින්..
    මෙතුමා අපට ආදර්ශයක් .තෙරුවන් සරණයි .

  • @artbandara5855
    @artbandara5855 3 роки тому +5

    පට්ටම නිලමේ.. නියමයි...programme එක නියමෙටම කරනවා.... හැමදාම . අවශ්‍ය ප්‍රශ්න ටික ගානට අහනවා.....

  • @ajanthaherath2987
    @ajanthaherath2987 3 роки тому +8

    ඇත්තටම මෙි විදෙශ ගත වෙලා අපි විදින්නෙ දුකක් අපෙ රටෙි ධන සමිපත් තියාගෙන බොහොම වටිනා විඩියො රැගෙන එන නිලමෙි විඩියෝ චැහැනෙල් එකට බොහොමත් ස්තුති

  • @denisanthoney6785
    @denisanthoney6785 3 роки тому +9

    හරි ෂෝක් ..මිනිසුන්ට තින නානාවිද ප්‍රශ්ණ ඉදිරිපත් කරලා ,ඒවටත් විසදුම් ලබලා දෙනවා.
    ජයවේවා නිලමෙ

  • @arunalokuge1595
    @arunalokuge1595 3 роки тому +2

    ගෙඩිය ලොකුනම්, රසනම්, රට කෑල්ල අණීවාර්‍යයි.ලොකු ළූණු, රතුපරිප්පු සංකල්පය ගෙනා විජේවීරයානන් පැවතුනු ක්‍රමයට වෙනස් නිසා ඉවත්ම කරනු ලැබුවා. රටදෙල්, රටඅඹ රටඋන්මාදයෙන් මිදෙන්නට අපි අපේ මේ පේර වර්ගයට රජපේර, ලංකාපේර වගේ නමක් හුරුකර ගනිමුද අපි අතරේ.
    ලස්සණ, ආදර්ශමත් වැඩසටහනක්.ස්තූතිය, ගෞරවය ඔබට.

  • @සදතාරුකා
    @සදතාරුකා 3 роки тому +3

    ජයවේවා ..
    ඇස්වහ කටවහ දුරුවේවා ...💙💙💙
    නිළමේ මලයා මාර දේවල් හොයලා සමාජෙට දෙන්නේ..
    අපේ ගෙදර ඇපල් පේර ගස් දෙකක් තියෙනවා ..ලොකු ගෙඩි හැදෙනවා..
    පෝන් එකේ කාලය ගත කරන කොල්ලෝ හැම බිම් අගලක්ම වගා කෙරුවොත් නරකද...👏👏👏

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 роки тому +3

    හොඳ වැඩ සටහනක් ...මේ වීඩියෝව කල ඔබට බොහොම ස්තුතියි...

  • @nishanthinishanthi6953
    @nishanthinishanthi6953 3 роки тому +3

    නිලමේ කවදත් ගෙනාවේ වැදගත් ආදර්ශයක් ගන්න
    පුළුවන් වීඩියෝ ආදරෙයි නිලමේ ජයවේවා ඔබට

  • @pathumtharanga6253
    @pathumtharanga6253 3 роки тому +5

    සල්ලි කොච්චර හෙව්වත් ඇල්ටොත් නෑ වගේ ඉන්න උන් අතරෙ, උබ සුපිරි කොල්ලෙක් ,, තරැනයන්ට ආදර්ශයක් 👍

    • @premjayantha9562
      @premjayantha9562 3 роки тому

      MAta me pala ganna puluwan kohomada kohenda no ekak ewanna

  • @Chama841
    @Chama841 3 роки тому +3

    නිළමේ වගාව සම්බන්දයෙන් තව හොයල වීඩියෝ කරන්න දියුනුවෙන්න කියාපු ක්‍රමය වගාව ❤️❤️❤️ ගොඩක් පින් මේ වීඩියෝවට

  • @preethiperera4641
    @preethiperera4641 3 роки тому +7

    අහන්නත් ආසයි මෙහෙම පේර වගාවක් ගැන

  • @sasithbandara5625
    @sasithbandara5625 3 роки тому +4

    හොද වැඩක්.. මමත් මේක ගැන හොයල බලනව.. මමත් වගා කරන්න දෙයක් හොය හොය හිටියෙ...

    • @lankaexport7127
      @lankaexport7127 3 роки тому

      කැන්වේශන් කෙසෙලුත් හොදයි .. export marcat ekakata yanna puluvn

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 3 роки тому +1

    නිලමේ ඔබටත් මේ සම්බන්ධ දේ කිරීමට ශක්තියම ලැබේවා. මේ තරුණ ගොවියාටද මා අදහන යේසුස්වහන්සේගේම පිහිටයි.ඔබ ගැන හරිම සතුටුයි.ඔබ එසේ ලක්ශ 6ක් හොයන බව කීවාට සේවකයන්ගේ පඩි ගෙවනකොට එය බෙදී යන බව පවසන්න.කෙසේ වුවත් ඔබ අවන්ක ,පරාර්තකආමි මිනිසෙක්.ඔබගේ ජීවිතය සාර්තකම වේවා.සුවය,සතුට නිරතුරුවම ලැබේවා.ඔබ රටට ණය නැති මිනිසෙක්.

  • @pibidenalanka987
    @pibidenalanka987 3 роки тому +9

    ඉතා වටිනා වීඩියෝවක්. බොහොම ස්තූතියි.

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 3 роки тому +2

    නිලමේ super වැඩසටහන jayen ජයම වේවා !!!ඔබට බුදු සරණයි !!!

  • @srilaljanaka6809
    @srilaljanaka6809 3 роки тому +12

    නිලමේ අයියා හැමදාමත් වටින විඩියෝවක් ගෙන්නේ . බුදුසරණයි!.

  • @praneethinduranga9284
    @praneethinduranga9284 3 роки тому +2

    නිළමෙ වීඩියෝ එක පැහැදිලි ව සුපිරියටම කරනවා ඔබට බොහොම ස්තූතියි බ්‍රෝ

  • @geethrks418
    @geethrks418 3 роки тому +122

    මිනිසුන්ගෙ ඔලු හදන සුපිරි u tube චැනලයක් හැමදාමත්

    • @amilabrolk
      @amilabrolk 3 роки тому +9

      අශේන්ලා හේශිතලා විනාශ කරපු යූටුබ් කලාව ගොඩ ගන්න තනිව වෙහෙසක් දරන නිලමෙ අපගෙ උත්තමාචාරය......

    • @maheshiweerasinghe9492
      @maheshiweerasinghe9492 3 роки тому +2

      Aniwaren ma ❤️❤️

  • @sampathhettiarachchi6748
    @sampathhettiarachchi6748 3 роки тому +4

    Kilo Pera kiyanne Diyawediyawata(Diabetes) diva osuwak. Podi badiginnata kanna one supiri kemak.Dr.Prasad Katulanda nirdesha karana pradana aharayak.

  • @upalibandarajanaka7290
    @upalibandarajanaka7290 3 роки тому +2

    වැඩේ හොදයි සුපීරිම තමා.
    බොහෝම ස්තුතියි නිළමේ මල්ලියෝ.
    මේ වගේ වටිනා කාලෝචිත සාරවත් දේවල් තමයි දෙන්න ඕනි අපේ ඉදිරි පරම්පරාවට.
    අශෝක ගොවි මහත්තයා ගැන ගොඩාක් ගොඩාක් සතුටුයි. ආඩම්බරයි.
    සුභ පතනවා හදවතින් ම.
    ඒ උනත් මල්ලියේ... දවුලගල Agro farm එකේ මේ පෝන් නම්බර් දෙකටම කතා කරත් No Answer.
    ඔන්න එයාලගේ Business.
    අනේ මන්දා.
    මමත් අක්කර තුනක් විතර වගා කරන්න අවශ්‍ය කටයුතු වලට කතා කරේ.
    උන්ගේ නෑ කිසිම කතාවක්.

  • @prabapraba3178
    @prabapraba3178 3 роки тому +9

    මම අද බැලුවේ මේ චැනල් එක..සුපිරි වැඩක් නිලමේ අයියා

  • @suranganeesamaraweera304
    @suranganeesamaraweera304 3 роки тому

    සුභ අනාගතයක් වේවා!.වෙරළු,ජම්බු, ලොවි,peni දොඩම්,ඇඹූල් දොඩම්,අනෝදා weni දේශීය පලතුරු වර්ග වවමු. කිසිම රසායනික ද්‍රව්‍ය වලින් තොරව. ස්තූතියි නිලමේ.

  • @laylakaram5007
    @laylakaram5007 3 роки тому +3

    නිලමෙගේ වැඩසටහන් නියමයි ඈ ස්තුතියි 👍❤️

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 3 роки тому +2

    මං දැක්ක හොඳ ම youtube channel එකක්.. ජය වෙවා!!

  • @slrasi2553
    @slrasi2553 3 роки тому +4

    ඔන්න මමත් මගේ අවංක සහයෝගය ලබා දීලා එකතු වුනා නිලමේ එක්ක..ජය වේවා ඔබට ...👌👌🔥🔥

  • @pushparajapaksha4123
    @pushparajapaksha4123 3 роки тому +1

    සුපිරි මල්ලී සුද්දෝ එහෙම ගෙනල්ලා චෙක් කරන්න එපා එහෙම උනොත් සොරිම තමා ඇපල් වත්තට වෙච්ච දේ දන්නවනේ එක නිසා නිලමේ අයියේ මෙයාව පරිස්සම් කරගන්න ඔඛට තෙරුවන් සරණයි මටත් පැල ටිකක් ඕන

  • @tharulanka2066
    @tharulanka2066 3 роки тому +58

    මේන්න මේවා හෝද වැඩ අපේ අයට බලන්න මල්ලි ඔයාට tarwann SArane සතුටුයි මල්ලි

  • @weerasooriyaamila4138
    @weerasooriyaamila4138 3 роки тому +1

    Thank channel ekata.danuwath kalata.rilaunge karadarayata.visadumak tibboth apitath wagakaranda asai

  • @ranganaprabath2617
    @ranganaprabath2617 3 роки тому +6

    කෘශි කර්මාන්තයෙන් අදික් ලාබ ලැබෙනා බව පෙන්වීම ඉතා බයානකයි. ( උපුටා ගන්නා ලදී )

  • @wickramarachchiosuhala3292
    @wickramarachchiosuhala3292 3 роки тому

    ඉතාම වටිනා වැඩ සටහනක් නිලමෙ නාලිකාව ගොඩක් තුති

  • @chamindumc1815
    @chamindumc1815 3 роки тому +9

    Nilame niyamai minissunt ena hama prashnayakma me winadi gana athuledi ahuwa ❤️🔥

  • @tharinduranasinha8208
    @tharinduranasinha8208 3 роки тому +2

    Thank you අයියා ගොඩක් වටිනවා මේ විඩියෝ එක 😍😍

  • @wasanafernando7734
    @wasanafernando7734 3 роки тому +5

    නිළමෙ ඹබට ජය. 🌷🙏🌷🇱🇰🇱🇰🇱🇰💯💐

  • @bestofsl8561
    @bestofsl8561 3 роки тому +2

    අයිය අවශ්‍ය ප්‍රශ්න හරියටම අහනවා...පට්ට

  • @brothersheart8075
    @brothersheart8075 3 роки тому +6

    නිලමේ ගොඩාක් වටිනවා.. රට වෙනුවෙන් පෙරට.. ජයවේවා ස්තුති..!

  • @indikaherath1355
    @indikaherath1355 3 роки тому +2

    Niyamai ....obathmuage prasna asima apita hema dema danagatta...

  • @slhardworker3471
    @slhardworker3471 3 роки тому +119

    ලංකාවෙ දැක්ක පට්ටම යු ටියුබර්. මරම දැනුමක් දෙන්නෙ අයියා ❤️❤️❤️

  • @suranganeesamaraweera304
    @suranganeesamaraweera304 3 роки тому

    සුභ අනාගතයක්. ජම්බු, ලොවි,වෙරළු, peni දොඩම්,ඇඹූල් දොඩම්, අනෝදා weni දේශීය පලතුරු වර්ග වවමු. ස්තූතියි නිලමේ.

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 3 роки тому +17

    මෙි කතාව ඇත්ත ආදායම කියන්න අමාරුයි ඒ තරමි ගනන් වලට පේර මිලට යනවා

    • @daminduperera5074
      @daminduperera5074 3 роки тому

      අක්කර කීයක ඔයාලා හදලා තියෙනවද? මාසෙට සාමාන්‍යයෙන් කොච්චර වගේ හොයන්ඩ පුලුවන්ද?

  • @MSMA1982
    @MSMA1982 3 роки тому +2

    තෙරුවන් සරණයි පුතේ
    නිලමේ ස්තූතියි දැනුවත් කලාට

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 роки тому +5

    නිළමේ මල්ලිගේ මේ උත්සාහය ඉතාම උත්කෘෂ්ඨ සේවාවක්....ආණ්ඩු පාණ්ඩු දිහා බලා නොසිට සවාධීනව ජීවත්වීමේ ක්‍රමවේදය ....🙏🌞🌻

    • @amilabrolk
      @amilabrolk 3 роки тому +1

      ලේසියෙන් හිට් වෙන්න ක්‍රම තියාගෙන නිලමෙ පමණයි අමාරුම ටූටුබ් චැනල් එක කියන්නෙ

  • @nishadiwijesinghe8400
    @nishadiwijesinghe8400 3 роки тому +2

    වැඩි වැඩියෙන් සාර්ථක වේවා..තෙරුවන් සරණයි!!!

  • @slcarombro3789
    @slcarombro3789 3 роки тому +8

    මේකනම් අයියේ පට්ට ගොඩක් ස්තූති

  • @harryprasadbuddhika403
    @harryprasadbuddhika403 3 роки тому

    නිලමේ මහත්තයෝ ගොඩක් පිං මේ කරන සේවාවට

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 3 роки тому +12

    COMPLIMENTS DEAR GENTELMENT'S. GRATE WORK. MOTHER LANKA IS PROUD OF HER CHILDREN.

  • @wnromanialife7531
    @wnromanialife7531 3 роки тому +1

    Meka beluwahama ona කෙනෙකුට වගා karanna හිතෙනවා thanks නිලමේ 🌷🌷🙏🙏

  • @Chama841
    @Chama841 3 роки тому +8

    ආදරෙයි රට ගොඩ ගන්න උදව් කරන සුපිරි කොල්ලෙක් ❤️

  • @samanpiccasamanpicca4230
    @samanpiccasamanpicca4230 3 роки тому +2

    මම මේ බිස්නස් එකට ආසයි මේ වගාවට ආසයි මට්ටමේ වගාව මහව ප්‍රදේශයට යෝජනා කර ගන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්ද ඒ වගේම මේකට වෙළඳපොලක් හදාගන්නෙ කොහොමද කියලා දැනගන්න පුලුවන්ද හරිම ආස හිතෙන ලස්සන වගාවක්

  • @Fitness-One-HD
    @Fitness-One-HD 3 роки тому +12

    මේයානම් නියම වැඩ්ඩෙක් 👍👍👍

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 роки тому +1

    ස්තුති නිලමේ ගොඩක් වටින video එකක් ❤❤🌹🌹🌹

  • @ganujay2188
    @ganujay2188 3 роки тому +5

    You’re getting better every day Nilame, good work....

    • @Nilame
      @Nilame  3 роки тому +1

      Thanks a ton

  • @danapalagaetilkaratna1058
    @danapalagaetilkaratna1058 3 роки тому +2

    නිලමේ ඔබට අපේ ආදරේ පුදකරනවා ඔබ විතරමයි මෙවැනි වැදගත් දේවල් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ මම දැනට සවුදි අරාබියේ සේවය කරන්නේ මගේ බලා පොරොත්තුව පේර වගාවක් කරන්න .. ඒ සඳහා මම දවුල ගල් ගොවිපල සම්බන්ධ කර ගන්නත්...ඔබට බුදු සරණයි දෙව් පිහිටයි.

  • @rantharumindada402
    @rantharumindada402 3 роки тому +3

    නිලමේ...සුපිරිම වැඩක්

  • @sachinsachin2601
    @sachinsachin2601 3 роки тому +1

    Bohoma sthuthi obathumata ethama vatina videovak asha hithuna pera vaga karanna balamu lankavata avilla samata theruvan saranai mallika kuwait🙏🙏🙏💕💕💕💕💕💕💕💕

  • @ralphtissera6207
    @ralphtissera6207 3 роки тому +6

    Great job! Your hard work will benefit economy, employment and living standards etc. FOR thousands of people in Sri Lanka by these videos. Thank you for your hard work.

    • @Nilame
      @Nilame  3 роки тому +3

      Yes, you are right

  • @nawodashehan2485
    @nawodashehan2485 3 роки тому +1

    Ekak ganna inne niyama velavata meka damna 🤗🤗🤗😊 thank you ❤️

  • @ayomalkumara8219
    @ayomalkumara8219 3 роки тому +7

    Wishwasa karanna ba. Mokada kiwa ganm godak waradi. Farm eken kiyanawa akkarayak wawanna laksha 2i 85k gannawa kiyala☹Akkara 2k wawapu kenata giye laksha 3i ganak kiyanawa☹akkarayata pala 185k hadanna puluwan kiyanawa farm eke kena. Ethakota pol akkare wawapu kena pala 1000k haduwalu yati wagawata, maseta laksha 6i ganna puluwanlu sathiyata laksha 2k3k puluwanlu. 🤷‍♂️

  • @MargaretJayaratnam
    @MargaretJayaratnam 4 місяці тому +1

    Very useful Informative. Best of luck.

    • @Nilame
      @Nilame  4 місяці тому

      ජයවේවා....

  • @samahendra
    @samahendra 3 роки тому +11

    wow very nice .... BUDU SARANAI OBA SAMATAMA......

  • @chamikara9679
    @chamikara9679 3 роки тому +2

    Norochchole nam pera vikunaganna ba goviyo anathai.
    Danne na kohomada vikunanne ochchara ?

  • @sigithisigithi9439
    @sigithisigithi9439 3 роки тому +3

    මමත් ලංකාවට apu ගමන් patan ගන්නවා .mata eda තියෙනවා .api prasnaya තමයි තියෙන්නේ .මොකක් hari karala මමත් ali parana wisadagena waga කරනවා

  • @wasanawasana8492
    @wasanawasana8492 3 роки тому +2

    වටිනා විඩියෝවක්.ගොඩක් ස්තුතියි

  • @nuwankulathunga8674
    @nuwankulathunga8674 3 роки тому +23

    උත්සාහවන්ත මනුස්සයෙක්

  • @sasankasamarasinghe4039
    @sasankasamarasinghe4039 3 роки тому +1

    Nilame malli oya ada genawe watina video ekak. Hamadama oba idiripath karanne watina dewal. Mama wides gathawa inna kenek. Matath asawak athiwuna me wadeta. Ma balaporoththu wuna prashna godak oya ahuwa. Sthuthiy. 🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @vidurangabandara2226
    @vidurangabandara2226 3 роки тому +8

    නියම වැඩක්👍❤

  • @delightcreationsnaveen8311
    @delightcreationsnaveen8311 3 роки тому +1

    Me wagawa gena igenaganna puluwan thenak tiyenawanam kiyanawada pls.. vedio ekata thank you very much 👍

  • @LankaWasuliya
    @LankaWasuliya 3 роки тому +3

    සහෝදර චැනල් එකට හදපිරි සුබ පැතුම් ❤️

  • @mpnandakumara4179
    @mpnandakumara4179 3 роки тому

    නිලමේ අයියා ඔයාගෙ වැඩ සටහන් ගොඩක් වටිනවා. නියමයි හොදේ..

  • @madurajayalath7384
    @madurajayalath7384 3 роки тому +4

    නියමයි විඩියො එක ඔබ නිතරම කරන්නෙ රටට වැදගත් දෙයක් එ ගොව් මහත්තයට ඔබටත් තෙරුවන් සරනයි

  • @nilangasandaruwan6899
    @nilangasandaruwan6899 3 роки тому +1

    සුපිරි පොරක් ජය වේවා ඔබේ දෛර්‍ය ට

  • @parakramamahanamarajapaksh3088
    @parakramamahanamarajapaksh3088 3 роки тому +7

    Best UA-camr of Sri Lanka Hatoff Nilame...❤️

  • @prasadnethu5774
    @prasadnethu5774 3 роки тому +2

    Hodama de walin denuma poshanaya karana videos genena ape nilameta deergayusha lebewa.🙏👌👍💪❤️👈

  • @malindakuruppu
    @malindakuruppu 3 роки тому +18

    වීඩියෝව බලනකොට නම් හරි සුන්දරයි. නමුත් තිත්ත යථාර්ථය තමයි අස්වැන්න අලෙවි කරගැනීම. මම එක දවසක් ඇඹුල් කෙසෙල් කැනක් අලෙවි කරන්න කඩ 11 කට අරගෙන ගියා. හරිගියේ නැහැ. අන්තිමට 12 වෙනි කඩේ මගේ යාළුවෙකුගෙ එකක් නිසා ඌ ඒක මිළදී ගත්තා යාළුකමට. නැත්තං ඉතිං මට දෙයියන්ගෙම පිහිටයි.

  • @ruvan73
    @ruvan73 3 роки тому +2

    නිළමේ දැම්මොත් ඉතිං සුපිරියක්ම තමයි,,👍👍👍👍👍

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 3 роки тому +4

    නියමයි නිළමෙ මල්ලි.හොද වීඩියෝ එකක්

  • @hdrajith7725
    @hdrajith7725 3 роки тому +1

    තෙරුවන් සරණයි.ඔබට ජය වේවා

  • @roshandisanayaka2315
    @roshandisanayaka2315 3 роки тому +4

    math වැල්ලවාය meyala samaniyan අක්කරයක් karanna meyala enawada

  • @fernandosharmalin7807
    @fernandosharmalin7807 3 роки тому +2

    Eththatama harima watina weda satahanak . Nilameta bohoma sthuthi. Mageth adahasak thiyanawa me wedeta . . Katha keranawa man.

  • @1100AK
    @1100AK 3 роки тому +14

    ඔය පේර ගහක ඵලදායී ආයුකාලය කොපමණද ?

  • @sheve2118
    @sheve2118 3 роки тому +1

    Nilame aiya me wade nam patta... oya niyama idea ekk dunne... math wade ptn gnnwa

  • @slawesomevedio1113
    @slawesomevedio1113 3 роки тому +3

    නිලමෙ කියන්නෙ
    ❤️ හැරවුම් ලක්ශයක්

  • @malinkanirmal7235
    @malinkanirmal7235 3 роки тому +1

    Godak watina Chanel ekak Nilame karanne wedakata athi danum sambarayak ganna puluwan jayawewa Nilame

  • @____shini685
    @____shini685 3 роки тому +12

    ආයි බොරු කියන් ඕනි නෑ 🙄මම නම් 🍐🍐🍐🍐🍐🍐 වගාකරන්න නම් දන් නෑ 😏😏කන්න නම් දන්නව ...❤️❤️තව තවත් දියුණු වේවා !!!ජය වේවා !!!නිළමෙ ❤️❤️❤️❤️

    • @mrgameing5115
      @mrgameing5115 3 роки тому

      😂😂😂

    • @dineshsampath2938
      @dineshsampath2938 3 роки тому

      ශෝයිනෙ...මට වවන්නත් පුලුවන් ..කෑමටත් ඒ වගේමයි 😊😅

    • @nuwanmadushanka7978
      @nuwanmadushanka7978 3 роки тому

      Wawannath purudu unanam hodaine.Mokada.Wawagena tama kannawenne eshsarahata..Babo.😂😂😂😂😂😂😂😂😂

    • @____shini685
      @____shini685 3 роки тому

      @@mrgameing5115 🙄🙄

    • @____shini685
      @____shini685 3 роки тому

      @@dineshsampath2938 🙈🙈

  • @pyumimalisa3259
    @pyumimalisa3259 3 роки тому +1

    Onna balanna niyama mlliyak .nikam inna ayata hoda adarsayak.budu saranay .oba dapalata.💖💖💖