Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Sira dikkasada naduwak yana gamn wena kenak bendoth .. passe e kena diwose ek gaththama ara dewaniyata kara gaththa kasade walangu wenwada
Bahu vivahayak ayin kraganne kohomda
Sir mm badala aurudu 5 i babala danak innwa niunnu ...eylage thaththa ekka yanna nodi babala hamba wenna innkota ammla balan iyla kamthi kenwa banduwa ..me aurudu 5 tma mn e manussaya ekka sambandayk ne ada wena thuru ...mta eygen wen wenna kramayk ndda 🙏🙏🙏
Mage samiya mama rata iddi wena kenek kasada badala dewani kena badala thiyenne අවිවාහක kiyala mamai daruwa harima asaranai dan aurudu ganak thawamath eya inna thanak hoya ganna ba namuth mage kasada sahathika දෙවැනි kenage kasada සහතික man laga thiyenawa kohomada meyala inna thanak danne nathuwa naduwak pawaranne
Sar man viwaha wela enna viwaha una kenak samaga.man danne nathiwa une.dan puthek ennawa.man viwahuna kiyala bahu viwaha naduwak giya aken mahaththayata 500 dadayak gahuwa.nidasuna mage viwahaya sunna kare na.issellla badala enna kena adwayasin Bedale enna aurudu 15 a kasade walanguda.mata aka pahadala denna
Ane sir kiyannko kasadayak badinna awashya liyakivili monda
Sir ethota 1ni wowhe kenta naduwk danna berida
Sri හමුදා නිලධාරීන් athara oya කියන බහු vivha වුණොත් ,හමුදා නිලධාරී ta රැකියාවට හානියක් novi pamu wevhayaen වෙන් වීය හැකිද නඩුවක් මඟින් ,කොච්චර කාලයක් yanawada sri
දැනගෙන විවාහ උනොත්😊
සර් මාව කසාද බන්දලා දෙනකොට මට වයස 16යි. මගේ හැදුනුම්පත හදලා තිබුනෙත් නෑ. වැඩිහිටි අයගේ කැමැත්තට උණු විවාහයක්. කරදර නිසා පොලිසියේ පැමිණිල්ලක් දාලා මං අයින් වෙලා දැන් අවුරුදු 15 ක් වෙනවා. මේ විවාහය නිත්‍යානුකුල ද කියලා දැනගන්න පුළුවන් ද?
Ekama kenawa deparak bandinna බැරිද
Ehma aya nm onitharam..ekama kenani
Sir sirge 4n nb eka gann barida...
Viwahaya thiyeddi thawa viwahayak karagannakota dennama denuwathwa bendoth mokakda
සර් මට මේ ඉඩම් නීතිය ගෙන පොඩ්ඩක් විස්තර කරලා දෙන්නා පුලුවන්ද මගේ තාත්තට ඉඩම් බලපත්‍රයක් තියනවා එක අම්මා කැමති මට ලියන එකට ඒත් තාත්තා එක කරන්නේ නැහැ එයා කියන්නේ මේක කාට හරි විකුණන වා කියලා මේක නාවත්ත්වන්න ක්‍රමයක් කියලා දෙන්නා ලොකු පිනක් 🙏🙏🙏🙏🙏
බලපත්‍රයේ පිටපතක් එවන්න.රජයේ ඉඩම්වල අයිතිය බැහැර කරද්දි එක එක සීමාවන් තියනව
0776988450
දික් කසාද නඩුවක් දාල ඒක පාර්ෂික තීන්දුවක් දෙනව.නයිෂයි කැදවූ මොහොතෙ අනෙක් පාර්ශවය නඩුවට ඉදිරිපත් වෙනව.ඒත් ඉදිරිපත්වෙන පාර්ශවයට නඩුවට ඇතුලත් වෙන්න අධිකරණය ඉඩ ලබා දෙන්නෙ නැහැ.නඩුව කාලයක් ඇදෙනව.ඒ කාලය අතර නියත කරන්න කලින් නැවත විවාහයක් කලොත් ඒක වරදක්.ඒකට තියන දඩුවම් මොනවද
සර් මම බදිනකොට වයස 15 හොරට කසාද ලිව්වෙ ඒ මට දරැවෙක් ලැබොන්න නිසා .ඒ මනුස්යා මට ගොඩක් කරදර කරා මම කාන්තා කාර්යන්ෂයෙන් දාපු පැමිණිලි ඉදලා මම ගාව තියනවා මට දික්කසාද අවෂයයි එයා දෙන්නෑ මම දැන් රට අවු 3 ගෙදර යන්න නෑ මරන තර්ජන මෙ මනුස්සයාගෙන් වෙන් වෙන්න කැමති නෑ මට තර්ජන කරනවා මගෙ ගෙදර බලන් පදින්චි වෙලා ඉන්නෙ අනෙ සර් මෙයට විසදුමක් නැද්ද
කරන්න ඕන එකම දේ නඩුවක් දාන එක.නඩුව දාන්න එයගෙන් අහ අහ ඉන්න අවශ්‍ය නෑ.නඩුවෙදි සිද්දිමය කරුණු බලල,උසාවියෙන් තීන්දුවක් දෙනව.දික්කසාදයට අනිත් කෙනාගේ කැමැත්ත අදාල නෑ..
එහෙම කරන්න බෑනෙ..දෙවනි පාර විවාහ වෙනකුට අහුවෙනවනෙ
පළමු විවාහයේ කාන්තාව නොදැනුවත්වම උසාවිය නොමග යවා දික්කසාදයක් ලබා ගත්තොත් එය වලංගු ද? පුද්ගලයෙකුගේ කසාද සහතිකය වලංගු භාවය පරීක්ෂා කරන්න හැකියාවක් තියෙනවද නීතිඥයන් නීතිය දන්න නිසා බහු විවාහ කරගත😂 හැකිද
එකනම් අයෙ කසාද බැන්දොත් මොකද වෙනනෙ
සර් මගේ comment එකට රෙප්ලයි කරන්න ප්ල්ස් 🙏🙏 මට දික්කසාද වෙන්න ඕනේ ඒත් නඩුවක් ෆයිල් කරන්න මගේ ලග කසාද සහතිකය නෑ ඒක තියෙන්නේ මගේ මහත්තයා ලග.. මට ඒකේ කොපියක්වත් ඉල්ලුවට දෙන්නේ නෑ. එකක් මතු කරන්නවත් මට විවහා උන දිනය මතක නෑ. එයා මගේ එක්ක දැන් අවුරුදු එකාහාමරකට වැඩිය කිසිම සම්බයක් නෑ . මගේ සැමිය වෙන සම්න්දයක් පටන්ගෙන වෙන කෙනෙක් එක්ක .මගේ ලග සක්ෂි පවා තියෙනවා එයා දැන් රට ඉන්නේ මංමොනවද මේකට කරන්නේ 😢
Ee
සර් 2008 ඔක්තෝම්බර් විවාහ උනේ ආපහු එම පුද්ගලයා සමගම 2008 නොවැම්බර් මාසයේ නැවත විවාහ උනා දික්කසාද නඩු දැම්මා. 2008නොවැම්බර් විවාහය නඩුව දැම්මේ ඒක තීන්දුව 2024තින්දුව ඩෙනවා කීවා මු විවාහය නැවත දික්කසදයට යායුතුද
දෙන්නම කලින් විවාහ උන දෙන්නෙක් නම් ඒක තියෙද්දි ආයෙ විවාහ උනොත්
Ane matath meka dengna one. passe divorce eka gankm wena kenk bendoth , mkoda wenne..ahema puluwan da..oya mokada kre
Matath mekata reply one..
මටත් මේක ta උත්තර yak dena
Sir ge phone number eka. Danna sir
Sira dikkasada naduwak yana gamn wena kenak bendoth .. passe e kena diwose ek gaththama ara dewaniyata kara gaththa kasade walangu wenwada
Bahu vivahayak ayin kraganne kohomda
Sir mm badala aurudu 5 i babala danak innwa niunnu ...eylage thaththa ekka yanna nodi babala hamba wenna innkota ammla balan iyla kamthi kenwa banduwa ..me aurudu 5 tma mn e manussaya ekka sambandayk ne ada wena thuru ...mta eygen wen wenna kramayk ndda 🙏🙏🙏
Mage samiya mama rata iddi wena kenek kasada badala dewani kena badala thiyenne අවිවාහක kiyala mamai daruwa harima asaranai dan aurudu ganak thawamath eya inna thanak hoya ganna ba namuth mage kasada sahathika දෙවැනි kenage kasada සහතික man laga thiyenawa kohomada meyala inna thanak danne nathuwa naduwak pawaranne
Sar man viwaha wela enna viwaha una kenak samaga.man danne nathiwa une.dan puthek ennawa.man viwahuna kiyala bahu viwaha naduwak giya aken mahaththayata 500 dadayak gahuwa.nidasuna mage viwahaya sunna kare na.issellla badala enna kena adwayasin Bedale enna aurudu 15 a kasade walanguda.mata aka pahadala denna
Ane sir kiyannko kasadayak badinna awashya liyakivili monda
Sir ethota 1ni wowhe kenta naduwk danna berida
Sri හමුදා නිලධාරීන් athara oya කියන බහු vivha වුණොත් ,හමුදා නිලධාරී ta රැකියාවට හානියක් novi pamu wevhayaen වෙන් වීය හැකිද නඩුවක් මඟින් ,කොච්චර කාලයක් yanawada sri
දැනගෙන විවාහ උනොත්😊
සර් මාව කසාද බන්දලා දෙනකොට මට වයස 16යි. මගේ හැදුනුම්පත හදලා තිබුනෙත් නෑ. වැඩිහිටි අයගේ කැමැත්තට උණු විවාහයක්. කරදර නිසා පොලිසියේ පැමිණිල්ලක් දාලා මං අයින් වෙලා දැන් අවුරුදු 15 ක් වෙනවා. මේ විවාහය නිත්‍යානුකුල ද කියලා දැනගන්න පුළුවන් ද?
Ekama kenawa deparak bandinna බැරිද
Ehma aya nm onitharam..ekama kenani
Sir sirge 4n nb eka gann barida...
Viwahaya thiyeddi thawa viwahayak karagannakota dennama denuwathwa bendoth mokakda
සර් මට මේ ඉඩම් නීතිය ගෙන පොඩ්ඩක් විස්තර කරලා දෙන්නා පුලුවන්ද මගේ තාත්තට ඉඩම් බලපත්‍රයක් තියනවා එක අම්මා කැමති මට ලියන එකට ඒත් තාත්තා එක කරන්නේ නැහැ එයා කියන්නේ මේක කාට හරි විකුණන වා කියලා මේක නාවත්ත්වන්න ක්‍රමයක් කියලා දෙන්නා ලොකු පිනක් 🙏🙏🙏🙏🙏
බලපත්‍රයේ පිටපතක් එවන්න.රජයේ ඉඩම්වල අයිතිය බැහැර කරද්දි එක එක සීමාවන් තියනව
0776988450
දික් කසාද නඩුවක් දාල ඒක පාර්ෂික තීන්දුවක් දෙනව.නයිෂයි කැදවූ මොහොතෙ අනෙක් පාර්ශවය නඩුවට ඉදිරිපත් වෙනව.ඒත් ඉදිරිපත්වෙන පාර්ශවයට නඩුවට ඇතුලත් වෙන්න අධිකරණය ඉඩ ලබා දෙන්නෙ නැහැ.නඩුව කාලයක් ඇදෙනව.ඒ කාලය අතර නියත කරන්න කලින් නැවත විවාහයක් කලොත් ඒක වරදක්.ඒකට තියන දඩුවම් මොනවද
සර් මම බදිනකොට වයස 15 හොරට කසාද ලිව්වෙ ඒ මට දරැවෙක් ලැබොන්න නිසා .ඒ මනුස්යා මට ගොඩක් කරදර කරා මම කාන්තා කාර්යන්ෂයෙන් දාපු පැමිණිලි ඉදලා මම ගාව තියනවා මට දික්කසාද අවෂයයි එයා දෙන්නෑ මම දැන් රට අවු 3 ගෙදර යන්න නෑ මරන තර්ජන මෙ මනුස්සයාගෙන් වෙන් වෙන්න කැමති නෑ මට තර්ජන කරනවා මගෙ ගෙදර බලන් පදින්චි වෙලා ඉන්නෙ අනෙ සර් මෙයට විසදුමක් නැද්ද
කරන්න ඕන එකම දේ නඩුවක් දාන එක.නඩුව දාන්න එයගෙන් අහ අහ ඉන්න අවශ්‍ය නෑ.නඩුවෙදි සිද්දිමය කරුණු බලල,උසාවියෙන් තීන්දුවක් දෙනව.දික්කසාදයට අනිත් කෙනාගේ කැමැත්ත අදාල නෑ..
එහෙම කරන්න බෑනෙ..දෙවනි පාර විවාහ වෙනකුට අහුවෙනවනෙ
පළමු විවාහයේ කාන්තාව නොදැනුවත්වම උසාවිය නොමග යවා දික්කසාදයක් ලබා ගත්තොත් එය වලංගු ද? පුද්ගලයෙකුගේ කසාද සහතිකය වලංගු භාවය පරීක්ෂා කරන්න හැකියාවක් තියෙනවද නීතිඥයන් නීතිය දන්න නිසා බහු විවාහ කරගත😂 හැකිද
එකනම් අයෙ කසාද බැන්දොත් මොකද වෙනනෙ
සර් මගේ comment එකට රෙප්ලයි කරන්න ප්ල්ස් 🙏🙏 මට දික්කසාද වෙන්න ඕනේ ඒත් නඩුවක් ෆයිල් කරන්න මගේ ලග කසාද සහතිකය නෑ ඒක තියෙන්නේ මගේ මහත්තයා ලග.. මට ඒකේ කොපියක්වත් ඉල්ලුවට දෙන්නේ නෑ. එකක් මතු කරන්නවත් මට විවහා උන දිනය මතක නෑ. එයා මගේ එක්ක දැන් අවුරුදු එකාහාමරකට වැඩිය කිසිම සම්බයක් නෑ . මගේ සැමිය වෙන සම්න්දයක් පටන්ගෙන වෙන කෙනෙක් එක්ක .මගේ ලග සක්ෂි පවා තියෙනවා එයා දැන් රට ඉන්නේ මං
මොනවද මේකට කරන්නේ 😢