Devorce law in Sri Lanka | Sinhala | Neethiya

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 52

  • @TharangaIshara
    @TharangaIshara Місяць тому

    Mis jivite katawe liyanne komede monade ekete atulat wenne one

  • @SUDUBOLEOFFICIAL
    @SUDUBOLEOFFICIAL Місяць тому

    Thank for your helped 🙏❤️

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  Місяць тому

      @@SUDUBOLEOFFICIAL Youre welcome ♥️

    • @SUDUBOLEOFFICIAL
      @SUDUBOLEOFFICIAL Місяць тому

      @@sandarekhajayasundara4078 mis I want a big help, because I m in big problem you can help me?

  • @HiruniRajapaksha-vp4ir
    @HiruniRajapaksha-vp4ir Місяць тому

    Mis number eka ewannko.loku prashnayak thiyenawa..

  • @HashanDhanushka-t3t
    @HashanDhanushka-t3t День тому

    Mis mama colabin bande mge name kallak adui mn divos wen inne aka prshnyk weid

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  День тому

      @@HashanDhanushka-t3t දිවුරුම් ප්‍රකාශයක් දෙන්න නම් දෙකෙන්ම ඉන්නෙ එක්කෙනෙක් කියන එක. ලෝයර් කෙනෙක් ගාවට ගියාම දිවුරුම් ප්‍රකාශයක් දෙයි. ඒකත් නඩුව එක්ක ඉදිරිපත් කරන්න.

    • @HashanDhanushka-t3t
      @HashanDhanushka-t3t 23 години тому

      @sandarekhajayasundara4078 mis naduwak file krl kochchr kal ynawada dinayak denn

  • @PradeepChandana-r3s
    @PradeepChandana-r3s 3 місяці тому +1

    Mis mata pon nabara dannako ගැටලුවක් tiyanawa mis

  • @jayasenajayasena2179
    @jayasenajayasena2179 2 місяці тому

    Congratulations sadareka

  • @madumadunisa7928
    @madumadunisa7928 2 місяці тому

    Mis wandi naduwak thiyeddi pirimiyata videse ratakata rakiyaweketa yanne barida pilithurak laba denne mis

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  2 місяці тому

      @@madumadunisa7928 විදේශ ගමන් තහනමක් අධිකරණයෙන් දීලා නැත්නම් යන්න පුළුවන් සිවිල් නඩුවක් නං. අපරාධ නඩුවකදි නං බෑ . හැබැයි තමන් වෙනුවෙන් නඩුවට කෙනෙක්ට බලය පවරා දීලා යන්න වෙනවා.

  • @sameerarathnayaka3701
    @sameerarathnayaka3701 Місяць тому

    මම විදේශ රටක ඉන්නෙ කොහොමද මම දික්කසාද වෙන්නෙ .එයා ලංකාවෙ ඉන්නෙ.

  • @akilakaushalya6342
    @akilakaushalya6342 Місяць тому

    දික්කසද නඩුවකදී සිතාසි භාර නොගෙන උසාවිය මඟ හරිනවා නම් ?
    බහු විවාහ නඩුවකදී
    ගන්න පුළුවන් පියවර කුමක්ද

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  Місяць тому

      @@akilakaushalya6342 දික්කසාද නඩුවයි බහු විවාහ නඩුවයි දෙකක්නෙ. ඔයාගෙ නඩුව යන්නෙ මහේස්ත්‍රාත් අධිකරණයේ ද දිසා අධිකරණයේ ද ?

  • @ShashiWickramasingha
    @ShashiWickramasingha Місяць тому

    Miss ,dwesha sahagatha harayama kiyala paminilikaru withtikarayata sithasiyak yawapuwama witthikaraya mokakda karanna oni.

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  Місяць тому

      @@ShashiWickramasingha සිතාසියෙ කියන දවසට අනිවාර්යයෙන් උසාවියට යන්න ලෝයර් කෙනෙක් එක්ක. පැමිණිල්ල අනුව බලලා උත්තරයක් ගොනු කරන්න වෙනවා ඒකට.

    • @ShashiWickramasingha
      @ShashiWickramasingha Місяць тому

      @@sandarekhajayasundara4078 thankyou miss.usawiyata nogiyoth mokadda wenne miss ?

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  Місяць тому +1

      @ShashiWickramasingha usawiyata nogiyoth naduwa ඒක පාර්ශ්විකව විභාග කරනවා. ඒක ඔයාට අවාසි වෙයි ඒ නිසා අනිවාර්යයෙන් ලෝයර් කෙනෙක් එක්ක යන්න. කලින් දවසක ගිහින් ලෝයර්ට විස්තර කියන්න. ඔයාටත් ඩිවෝස් එක අවශ්‍ය ද නැද්ද කියලා එතකොට ඔයාට අවශ්‍ය ඉල්ලීම් දාලා උතතරය හදනවා. වන්දි ඉල්ලනවා නං ඒවා අනිවාර්යයෙන් දාන්න.

    • @ShashiWickramasingha
      @ShashiWickramasingha Місяць тому

      @@sandarekhajayasundara4078 hari miss ❤️

  • @nilushikamadhushani607
    @nilushikamadhushani607 2 місяці тому

    Rata inna kenkta nadu danna lankawata ennama oneda mis

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  2 місяці тому

      @@nilushikamadhushani607 නෑ දික්කසාද නඩුවක් වගේ සිවිල් නඩුවකදි එන්න අවශ්‍යම නෑ ඇටර්නි බලකරුවෙක් නම් කරන්න අවශ්‍යයි ලෝයර් කෙනෙක් මගින්. එයා ඒ කෙනා වෙනුවෙන් නඩුවට පෙනී සිටිනවා. සාක්ෂි දෙන්න නං එන්න වෙනවා.

  • @kalanihansika9109
    @kalanihansika9109 Місяць тому

    Yam ayeku wiwaha wu pasu ohu pera wiwaha wu ayaku lesa aranchi wu pasu eya divorce kara thibeda yanna thahawuru karaganne keseda

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  Місяць тому

      @@kalanihansika9109 එයා ඩිවෝස් වෙලා නං එයාගෙන් නඩු අංකය අහගෙන උසාවියෙන් බලන්න පුළුවන් සහ එයා ගාව තීන්දුවෙ පිටපත් ඇති. දික්කසාද තීන්දුවක් දුන්නම ඒක රෙජිස්ට්‍රාර් ජෙනරාල එකට යවනවා රෙජිස්ටර් කරන්න එතනින් දැනගන්න.

  • @piyalgamage506
    @piyalgamage506 Місяць тому

    Mis බිරිඳ දැනට හාමුදුරුවෝ කෙනෙක් ge wija ලෙස bana කියන කෙනෙකු ge banata ඇබ්බැහි වෙලා mage අවසරයක් නොමැතිව මුදල් ha රත්තරන් ama පන්සලට dima ha මම සමග කායික සම්බන්ධ tha වසර 03k pawath wima prathiksepa කිරීම වෙනුවෙන් මට දික්කසාද වෙන්න පුළුවන් da මට අයට වන්දියක් දෙන්න ඕනෑ da මට පිළිතුරක් දෙන්න ස්තුතියි

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  Місяць тому

      @@piyalgamage506 waiwahaka yuthukam itu nokireema matha අනුමිත ද්වේශ සහගත අතැර යාම යටතේ නඩු දැමිය හැකිය. නමුත් ප්‍රමාණවත් සාක්ෂි තිබිය යුතුයි. දෙදෙනාම කැමති නං ඉක්මනින් දික්කසාදය ගන්න හැකියි.

  • @umegatharushi3140
    @umegatharushi3140 7 місяців тому

    Oba thumiywa contact kara ganne kohomada

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  7 місяців тому

      ඔබේ ගැටලුව මෙහි සඳහන් කරන්න. උත්තර ලබා දෙන්නම්.

    • @NuwanthiSilva
      @NuwanthiSilva 3 місяці тому

      Wandi mudal illanne neththam lamai neththam dikkasadaya ganna masa kiyak wge yanwd mis .dennama kamthinm

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  2 місяці тому +2

      @@NuwanthiSilva දෙන්නම කැමති නං මාස හයක් වගේ යද්දී. සමතයකින් හරි ඒක පාර්ශ්වික විභාගයකින් හරි ගොඩක් වෙලාවට දෙන්නම කැමැත්තෙන් එකග වෙලා දික්කසාදය ගන්න යන්නෙ.

  • @sinethsakuna1470
    @sinethsakuna1470 6 місяців тому

    සහතික මොනාද ඕනේ

  • @HarshaniMadusani-ny6ec
    @HarshaniMadusani-ny6ec 3 місяці тому +1

    මැඩ්ම්... රෙජිස්ටර් වෙලා ඉදලා නීතියෙන් වෙන් වෙලා දැන් බදින්න ඉන්න කෙනාට ඒ හැමදේම කියලන්ම් තියෙන්නෙ රෙජිස්ටාර්ට කලින් විවාහය ගැන කියන්ඩ ඕනිද කියන්නැතුව බැන්දට ප්‍රශ්නයක් වෙන්නැද්ද

  • @AmilaPathum-o2c
    @AmilaPathum-o2c 3 місяці тому

    ගංගොඩවිල උසාවියෙ දික්කසාද නඩු විභාග කරනවද මිස්

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  3 місяці тому

      @@AmilaPathum-o2c කවුද මම ද මං කරන්නෙ නෑ ඩියර්

  • @dilkisandachaya6180
    @dilkisandachaya6180 3 місяці тому

    Miss number eka denn puluwanda.deyak danaganna thiyanawa

  • @KaushalayaGallala
    @KaushalayaGallala 2 місяці тому

    උදව්වක් කරන්න කො

  • @rizan261
    @rizan261 3 місяці тому

    Sounds අඩු යි

  • @RamyelaAwirasinnha
    @RamyelaAwirasinnha 2 місяці тому

    Mi's. No. Dennako..

  • @ImashaMalindi
    @ImashaMalindi 3 місяці тому

    Pita rata innwa nm gdk kal ynawada ekkenek lankawe ekkenek pita rata

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  3 місяці тому

      @@ImashaMalindi විදේශ සිතාසි යවන්න පුළුවන් එයා ඉන්න address එක දන්නවනං. එතකොට එයා එයා වෙනුවෙන් නඩුව කරන් යන්න නීත්‍යානුකූල නියෝජිතයෙක් නම් කරනවා. එයා නඩුවට එනවා.

  • @lakshirudharmarathne1098
    @lakshirudharmarathne1098 3 місяці тому

    Udarata නීතිය kiyanne mokakda

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  3 місяці тому

      නුවර ප්‍රදේශයට අයිති අයට විවාහය දික්කසාදය වගේ දේවල් සම්බන්ධයෙන් වෙනම නීතියක් තියෙනවා උඩරට විවාහ සහ දික්කසාද පනත යටතේ නීතිය සඳහන් වෙන්නෙ.

    • @Vinmahesh-k5l
      @Vinmahesh-k5l Місяць тому

      @@sandarekhajayasundara4078 mis nadaththu naduwalata hari diwos naduwakata hari widesa gathawima thahanam karanna puluwanda

    • @sandarekhajayasundara4078
      @sandarekhajayasundara4078  Місяць тому

      @Vinmahesh-k5l නඩත්තු නඩුවකදි සමහර වෙලාවට නඩත්තු නොගෙවීම නිසා විදේස තහනම් දාන වෙලාවල් තියෙනවා.

    • @lakshmichamikachamika
      @lakshmichamikachamika Місяць тому

      Mis kurunagala. Mathara kohomda.​@@sandarekhajayasundara4078

    • @lakshmichamikachamika
      @lakshmichamikachamika Місяць тому

      Mis bahu wiwahayak thiyenM rata yann barida

  • @ChamilaBalasuriya-e8u
    @ChamilaBalasuriya-e8u 3 місяці тому

    Pon nambare danna matath prasna godaka inne

  • @Jghjjghh
    @Jghjjghh 2 місяці тому

    Mis oyage number එකක් denvda

  • @IsuriMadushika-w4f
    @IsuriMadushika-w4f 3 місяці тому

    මීස්