There is no question about your genuineness. I want you to know that you have sincerely presented your educational qualifications. I appreciate it, Dear Leader of the Opposition
this is not the qualifications, he did not table all bull shit , he printed these all need to verify , we know as far he has only comedy certificate ,if he can not pass sri lanka OL he can not pass OL in uk
this is not the qualifications, he did not table all bull shit , he printed these all need to verify , we know as far he has only comedy certificate ,if he can not pass sri lanka OL he can not pass OL in uk
රෙස්පෙක්ටි සර් එකෙන්ම...'''කාලකන්නි ජෙප්පෝ ඔබ තුමාට ගහපු මඩ...No matter..Education is changed the behavior..as a educated person i know it very well..your hubleness is absolutely marvellous..
පක්ෂ භේදයකින් තොරව ඔබට ස්තූතියි ඇත්ත ඇති සැට්යෙන් ඉදිරිපත් කිරීම ගැන...
9pm
Mewa hora ewa kiyanna gon katha ekka iskole giya kiyanawanam mu wagema harakek
ඒ නිහතමානී කමට හා අවංක භාවයට ප්‍රණාමය සජිත් ප්‍රේමදාස මහතාට, පක්ෂ භේදයකින් තොරව....පැසසියයුතු තැන පසසමු...🙏💟
Absolutely 💯, very charm, people must respect him.
බොහොම සතුටුයි. විපක්ෂ නායක ලෙස ඉඳගෙන අගමැතිනිය ගැන එවැනි ප්‍රකාශයක් කරන්න තරම් නිහතමානි වීම හොඳ පූර්වාදර්ශයක්.
සජිත් ප්‍රේමදාස මහතා ඉතා නිහතමානීව තමන්ගේ අද්‍යාපන සහතික ඉදිරිපත් කිරීම අපි අගය කරමු. ජයවේව! 👌💯💐❤
ඇත්තටම සතුටුයි අපි මොන දේශපාලන මත දරැවත් ඔබතුමා රටට මෙි ගැන කියපු එක ගැන.❤❤❤❤❤
❤❤❤❤
මම සජබ නෙමෙයි,ඒත් ඔබතුමා ගේ සුදුසුකම් ගැන සතුටුයි.
ඔව් එතුමා හොඳයි
මුට පිස්සු කෙටියෙන් කියන්නේ නැතුව වැල් වටාරන් ගහන්නේ ක්‍රිකට් ගහපුවයි....සිංදු කියපුවයි....මොන්ඩිසුරි ගියපුවයි ඔක්කොම පෙන්න පෙන්නා පිස්සු නටනවා...
@@goonadoomix6824උඹ කවදාවත් හැදෙන එකෙකේ නෙමෙයි බං, උඹ අනුන්ගෙ පොඩි හරි ඇදයක් හොයන ගොබිලෙක්, ඇත්තටම පිස්සු උඹට, උඹ මානසික ලෙඩෙක්
@@goonadoomix6824ඔව් බාගෙට ඉගෙන ගෙන කැලේ පැන්න පචෝරිස් ගෙයි හොර උපාදි නඩේ යී කතා අහල රැවටිච්ච් උන්ට ඕව හරියන් නෑ 😂😂😂
මහත්මා දේශපාලන ය කියන්නේ ඕකට පක්ෂ විපක්ෂ හැමෝම මෙහෙම හැසිරෙන්න... good ..❤❤❤
😂😂😂😂
පක්ෂ ගැතියෙක් නොවුනත් ,ඇත්තටම සතුටුවනවා.මේ වැදගත්කමට.🎉
දැන් ඉන්න උන්වගෙ නෙමෙ කියලා තේරෙන වද
Mamath 100% ekangai 🙏 ape aacharaya!
කතා කරන්න ඉගෙන ගන්නවා....අපේ රටෙි අගමැතිනිය..නමිබුකාරව කතා කරන්න පුරැදු වෙන්න...
🤬🤬😞🤬🤬🤬🤬🤬🤬🤬🤬😡😡😡🤬😠😠🤬🤬🤬🤬🤬😡😡😡
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
ඔබ තුමාට මඩ ගහපු අයට හොද ආදර්ශයක් ඔබ තුමාගේ ඉවසිමේ ගුණය අධිවිසිස්ටයි තෙරැවන් සරණයි
Bill hill college යන්න්ද බලන්න මේක ඇත්තද කියලා
@@prabuda_dayarathna875ඔව් ගිහින් බලපන් පුළුවන් නම් කුහකයා.🐃
@@prabuda_dayarathna875යන්න ගිහින් පුපේ අමාරුව හොඳ කරන් එන්න
@@prabuda_dayarathna875වුබෙ ඇත්ත. තාත්තා කවුද කියලා බලපන් ගොතයා
@@MeeraJasmine-vq5ph සජිත් මහතා, දේශපාලන නොවන හොද හිතවත් කෙනෙක් මනුෂ්‍ය කෙනෙක්
අති ව්ශිස්ටයි සජිත් මැතිතුමනි .ඔබතුමා .අගමැතිනිය ගැන කල ප්‍රකාශයගැන .කුහකකම නැති අය පමනයි එවැනි ප්‍රකාශ කරන්නෙ .
හිතේ එකයි කටේ එකයි
කුහක කම බලාගන්න පුලුවන් පත්වීම් දෙනකොට😂
උස නම් සිකුරුටි මිටි නම් කම්කරු😂
පාර්ලිමේන්තුවේ කලින් කරපු කතා බලාපිය මීහරකා😂🐂
@@සයිකොදාසkuttiya uba innawda
මෙයා ඇත්තටම නාමල්ට වැඩිය ගොඩාක් qualified
ඒක ඇත්ත
Hebei wiwada walata yanne nehe 😐
Naamal kiyanne mokedda ayyo
දැන්ද තේරුනේ එතුමා උගත් කියලා 😁
නාමල්ට වඩානම් හොදයි නාමල් කියන්නේ මන්දබුද්දිකයෙක්නේ
ඔබතුමා ගැන අපිට සතුටුයි....නිහතමානී ගුණගරුක ජනාධිපතිවරයෙක් සිටින රටක.... ඔබතුමා වැනි උගත් විපක්ෂ නායකයෙකු සිටීම ගැන ගොඩක් ආඩම්බර වෙනවා.....ආණ්ඩුපක්ෂයේ වගේම විපක්ෂයේත් මෙවැනි උගත් වැදගත් බුද්ධිමත් අය සිටීම රටටම ආඩම්බරයක්....❤
මින්පසු සෑම මැතිවරණයකදීම.... නූගත්.... තප්පුලන මීහරකුන්(කසිප්පු කාරයන්...මංකොල්ලකාරයන්....මිනීමරුවන් වැනි) පාර්ලිමේන්තුවට නොයැවීම මහජනතාව සතු යුතුකමක්....
ඔබතුමාගේ නිහතමානිකමට සහ උගත්කමට මගේ ගොරවය ගරු මැතිතුමනි!මම NPP ලැදි කෙනෙක්.
❤❤❤❤❤❤
❤
බොරුවට කියන්න එපා NPP
ලැදි කියලා
@@karunanayake2002නෑ එයා ඔයාගේ අම්මට ලැදි 😂😂
හරිම ආඩම්බරයි ඔබතුමා ගැන. අපි ඔබට දුන් ඡන්දයේ වටිනාකම තවත් වැඩි උනා අද. ඔබතුමාගේ උගත්කමයි නිහතමානීකමයි නිසා. ඉදිරියේදී රටේ ජනාධිපති වෙන්න ශක්තිය ධෛර්යය වාසනාවන්ත ලැබේවා.
අනිවාර්යෙන්ම ❤️
අපේ රටට හොඳ ජනාධිපතිතූමෙක් වගේම හොඳ විපක්ෂ නායක කෙනෙකුත් සිටීම පූරවැසියන් වන අපට සතුටක්! සජිත් මහතා උගත් නායකයෙක් පක්ෂ විපක්ෂ සෑම කෙනෙක්ම සතුටු වියයුතුය.
@@ZxZx-ih3nlඔව් ආණ්ඩු පක්ෂයෙ වැරදි ප්‍රගතිශීලී ලෙස විවෙචනය කිරීමත් ,ආණ්ඩුවට සහය දීමත් විපක්ෂයෙ කාර්ය
මෙකා කොහෙද හොද විපක්ෂ නායකයෙක් වෙන්නෙ😂😂
ආනෙඑඑ pala
😂
😅😅😅😅😅😅😅
ගොඩක් ස්තුතියි .
හරිම සතුටුයි.
හරිම සන්තෝෂයි.
අයියෝ කලින් කියන්න තිබුණා . පළ ඇති රුකුලට ගල් ගහන්නේ කියන එකට හොද උදාහරණයක් ❤
😂😂😂😂😂
😂😂anr ammoo
Pala pakath na
දන්නැති හැම බයියටම ගල්
මඩ අසුචි ගහන්ට යන අයට
අද පරන පුස්කාපු සියල්ලම එකමිටට ආපසු එවා ඇත
බාරගැනිම කලයුතුමයි 😂😂😂😂
මම npp සමග වැඩ කලේ.නමුත් අද සජිත් මහත්මයා තම අධ්‍යාපනික පසුබිම ඉදිරිපත් කිරීම ඉතා වටිනයා.එක අතකට මෙවැනි ප්‍රශ්නයක් මතුවීමත් හොඳයි.ජනතාවට දැනගන්නට පුලුවන් දේශපාලකයින්ගේ සැබෑ තත්ත්වය.
එය ගෙ අධ්‍යාපන පැත හොද වුනාට අනිත් පැත හෙන අවල්😅
මොනා උනත් නාමල්ට වඩා සෑහෙන්න genuine මේ මිනිහා
Namal mokedda
ඔබ තුමාගේ නිහතමානී කමට මාගේ හදපිරි ස්තූතිය
ඔබතුමන්ගේ නිහතමනීකමට උගත්කමට මම Respect කරනව.
ඇත්තටම මොනතරම් අපහස උපහාසයට ලක්කලාද..??
පිරුණු කලේ දිය නොසැලේ කියන උපහැරණය මතක්වුනා ගරු. විපක්ෂ නායක තුමාගෙ කථාව ඇහුවම.
😂😂😂😂😂දෙපාරක්ම හෙල වුනේ ඒ කියන්නේ පැරදුනේ
@@Hhhahhahakamann hodata blnn eya tikk raganna yaddi ඕනවට වඩා එ වෙලාවට මෝඩ යි වගේ උනාට එයා මාර බුද්ධිමත් mekayi bn කාට ඡන්දෙ දුන්නත් kamk nn Meka අපේ රට නේ එතකොට මෙයාලා රට පාළනය කරන widiha අනුව අපි ඔක්කොටම කෙළ වෙනවා එයාල ට awlk nn කෙළ වෙද්දී සුපිරි යට ම අපිට ම කෙළ වේවි ඉතින් 😢
කට ඇරියොත් මූ කියන්නෙ ගොන් කතාවක්. දිය නොසැලේ බම්බුව තමා😂
බොහොම සතුටුයි එ් තොරතුරු රටට හෙලිකිරීම ගැන...
ඔබ ගොඩක් කතන්දර ඇහුව.ඉවසල ඔබ සත්‍යය දිගහැරිය.අති විශිශ්ටඉ
NPP චන්ද දායකයෙක් මම. නමුත් සජිත් ගැන ආදරයක් ඇති උනා. සුභපතනවා ඔබ තුමාට...!!! ❤️💖💝🙏🙏
Matath ehemai!!!
Ow.eth kata karaddi modai
තව ආදරේ දැනෙයි පසුතැවිමිඑක්ක.
අපිඅ පිටම ඇගසාගත් බවදැනෙද්දි 😅😅😅
අන්න ඒකය් සිංහලයට ඉක්මනින් amathaka♥️වෙනවා කියන්නේ දැන් කරගන්න දෙයක් නැතුව ඉන්නේ මෙයාගේ හැටි කියන්න ඕනේ නෑ ණේ කතාව හොදය් එචරයි 🤣🤣
i was in london when Sajith was in london and he has done well.
අති විශිෂ්ටයි විපක්ෂ නායකතුමා
Respect. !! මම NPP.
දැන් හරි නේද ❤❤❤ ජය වේවා
නියමයි විපක්ෂනායක තුමනි
බුද්ධිමත් අය නිහඩව...උත්තර දෙනවා.....👍👍👍👍👍
😂😂
ආඩම්බරයි විපක්ෂ නායක තුමනි .
හරිනි මැඩම් මගෙත් ගුරුවරියක්.එතුමිය සැබෑම දක්ශ ආචාර්‍ය වරියක්.ලොකු භක්තියක් ගරුත්වයක් තියෙනව අපේ හිතේ.❤🙏❤🙏❤🙏❤🙏❤🙏
හොද පැහැදිලි කිරීමක්.
උගත් කමට respect 👍 Mona පක්ෂයේ unath
❤
❤❤❤🎉🎉🎉 ඔයාට ජයන් ජයවේවා හරි පැහැදිලි ගුඋන යහාපහාත් මහතයක් බුදුසරණයි ❤❤🎉🎉
Npp කෙනෙක් හැටියට
ස්තුති කරන්න කැමති
ඔබ තුමා ta...
ඒ වුනාට මෙයා සහතික සභා ගත කලේ නැහැ. හෙට කියලා මගහැරියා අද පාර්ලිමේන්තුවඇත්තෙත් නැති බව ඔහු දැන දැන. මෙි සහතික ගැනවිශ්වාස කරන්න බැහැ.
@@__DIAS__000හුත්තො අනුරට. ඉග්‍රිසි බෑ නුගත් ගොතයෙක් වු
කතාව වැදගත්..
කතාවක් තියෙන්නෙ ගල් ගහන්නෙ පල ඇති ගහටයි කියල ... අති විසිස්ටයී 👍👍👍
තාමත් ඉගෙනුම අවසන් නෑ ආඩම්බරයි ඔබතුමාගැන කමිමැලි නැති මනුස්සයෙක් ඔබේ සේවය රටට උවමනා කරනවා
සජිත් ට මඩ ගහන්න හැදුවෙි.හරිම සතුටුයි
මේ සැරේ ඔබතුමන්ට මනාපය නොදුන්නත්.ඔබතුමන්ගේ නිහතමානී කම සහා උගත්කමට අචාර කරනවා ගරු විපක්ෂ නායකතුමනි.
සතුටුයි, ඔබ ගැන.
පක්ෂයට කැමති නෑ,
නමුත් සුපිරි පැහැදිලි කිරීමක් , හොඳ පැහැදිලි කිරීමක්❤
අනුර වගේ ටිකක් දැනුනා එකයි ඔබතුමාගෙන් දැනගන්න ලැබුනේ ඔබටත් අපි ආදරෙයි අපිට ඕන ඇත්ත කියන හදවත්. 🙏🙏🙏🙏🙏🙏🙏🏵️🌼🏵️🌼
මිනිස්සු මුලින්ම කෙනෙක්ට ගරුත්වයක් දක්වන්නෙ ඒ කෙනාගෙ කතාවට, කරුණු පැහැදිලි කිරීම් වලදි තියෙන පැහැදිලි බවට සහ නිහතමානිව සත්‍ය කතා කරන එකට. පහුගිය කාල සීමාවල් වල සජිත් මැතිතුමා මේ විදියෙ පිළිවෙලකට කතා කරන තැන් වලට වඩා පිස්සුවෙන් වගේ විකාර දොඩවලා චාටර් වෙනවා දැක්කෙ, මිනිස්සු එතකොට මනින්නෙ එයාගෙම ඒ කතාවට. ඒත් අද හරිම නිහතමානි විදියට විපක්ෂ නායකයෙක් විදියට කරුණු ඉදිරිපත් කලා... ඒකට ගරු කළ යුතුයි...♥️
පුදුම වේදනා වේන් හිට් යේ ඔබතුමා ගැන කියපු බොරු කියලා මඩ ගැහුවා ඒත් අද සත්‍ය එලියට ආවා බුද්දිමත් ම්නිස්සු නිහඬ යි ❤❤❤❤
ඒක තමා නියම නිහතමානී කම😊
@SaSenu😂😂😂😂ri
අම්මෝ වේදනාව😂😂😂…ඕයි මේ මනුස්යට රටක් කරන්න තරම් පුලුවන් කමක් නෑ….බඩු මලු වලටයි සල්ලි වලටයි වහල්ලු වෙන්න එපා🥴🥴🤮
Harima adambarai obathuma gana.mada gahnna thamai balagena inne.awagema agmathi thumiyata karapu prasansawa ithamath watinawa.obathuma nihathamani kenek bawa mein sanatha wenawa.jayawewa.❤
නවයෙ පන්තියට විතරක්නෙ මේක ඉස්කෝලෙ ගිහින් තියෙන්නෙ 😂
පිරුනු කලේ දිය නොසැලේ ❤❤❤සජිත් ප්‍රේමදාස මැතිදුනී ඔබතුමන්ට අප සෑමදෙනාම ගරුකරනවා ඔබ තුමාට සියලුම දෙව්,දේවතාවන් වන්සේලාගේ ආසිර්වාදයම වේවා තෙරුවන් සරනයි ❤❤❤
එතුමාගෙ කතාවෙන් ගත යුතු හරයක් හැමෝට ම තියෙනවා.ඉගන ගැනීම හැම කලයකදීම යවත් කාලින කර ගන්න
Excellent nicely explaining
අපේ ප්‍රණාමය ඔබ තුමාට❤.
ලංකාවේ සාමාන්‍ය පෙළට වඩා එංගලන්තෙ එඩෙක්සෙල් එක ගොඩක් අමාරුයි.
Supiri❤❤❤
ඒක ඇත්ත. සැහෙන ඇඩ්වාන්ස්
අනේ පලයන් බන් යන්න ආර් ප්‍රේමදාස සල්ලි වලට තමයි ඕව කලේ ,මූ රට යවල උගන්නල තියෙන්නේ අපේ සල්ලි වලින් ,😂😂😂 ඉස්සරලම ඒව අයකරගන්න ඕන😂😂😂 ,
දන්නවුන් දන්නවා උනාට පල්මෝඩයෝ දන්නෑ... උන් හිතන්නේ ලංකාවේ o/l වගේ ඇති කියලා..😂😂
Great speach, really proud of you for your humility Sir. Thank you
විශිෂ්ඨයි .. ඇත්තටම මම සජබේ නෙවෙයි .. නමුත් ඇත්තටම විශිෂ්ඨයි ආඩම්බරයි ඔබතුමා ගැන..❤❤❤
සජිත් .සර්.අපිමඩ.ගැවුවට.සමාවන්න .ඔබතුමා .නිහතමානි .උතුමිි .ගතිගුණ .තියන.මනුස්ස .යෙක්.ඔබට.බුදුසරණයි .දෙවිපිහිටයි .නිරෝගි.සුවය.ලැබි.රට.ගොඩ.ගන්න..සක්තිය .බලය.ලැබෙිිවා .ජයවෙිිවා ,ජයනියතයි❤❤❤❤❤❤
😂😂😂😂😂😂😂
😂😂😂😂😂
😂😂😂😂😭😭😭🐒🐒🐒
😂😂😂
හාල් විතරයි නැතිවඅනෙ
තව ඇඩෙයි මුනු පරෙස්සමට තියාගන්ට
😅
👍 good ,හොද නායකයෙක්.
There is no question about your genuineness. I want you to know that you have sincerely presented your educational qualifications. I appreciate it, Dear Leader of the Opposition
this is not the qualifications, he did not table all bull shit , he printed these all need to verify , we know as far he has only comedy certificate ,if he can not pass sri lanka OL he can not pass OL in uk
මාලිමාව කොහොමහරි විපක්ෂ නායකතුමාව අපවාදවලින් ගැලෙව්වා....😅😅
Its appreciated Sir your clarifications good luck
රටට ආඩම්බරයක් ඔය බුද්ධිමත් භාවය දිගටම පවත්වාගෙන යන්න අපේ ඊගාව ජනාධිපති තුමනි.
අති ව්ශිස්ටයි😍😍😍😍
SAJITH YOU ARE GREAT
අතිවිශිෂ්ටයි ඔබතුමාගේ දක්ශතාවය ගැන.. අවංකවම සතුටක් දැනෙනව ජය...❤
Denawa Adenna ජය වේවා ගරු නායක tumani❤
සජිත් කියන්නේ බොරු කියන නායකයෙක් නෙමෙයි.හරි වැදගත් මනුස්සයෙක් ❤
ඔබතුමා ගේ තාත්තා හිටපු ජනාධිපතිවරයෙක්. එමනිසා ඔබතුමා වාසනාවන්ත වුනා පිටරට ගොස් ඉගෙනීම කරන්න. ලංකාවේ සමහරක් කියන දේවල් ඒ අයටම තිබුණා වේ.
ඔබතුමා ගේ වාසනාවන්ත කමට සහ යහපත් ගතිගුණ වලට ගරහන්න හදන පිරිසක් සිටිනවා. ඒ වුනාට හඳ ලස්සනට පායන විට බල්ලෝ හඳට බිරුවට, හැමදාමත් හඳ අහසේ ලස්සනට පායලා තියෙනවා. බල්ලෝ හැමදාමත් බිම් පොළොවේ තමයි.
බුරන බල්ලෝ තව බළුවෙනව විතරයි😂
@@indikapriyandani8213❤🫡🫡🫡🫡🫡
this is not the qualifications, he did not table all bull shit , he printed these all need to verify , we know as far he has only comedy certificate ,if he can not pass sri lanka OL he can not pass OL in uk
ඔබ තුමා ගෙ පැහැදිලි කිරීම ඉතාම වැදගත්ය නිහතමානීයි
අති විශිෂ්ඨයි❤
අද තමයි නියම් ව්පක්ශ නායාක් තුමා දැක්කේ චන්දෙ නොදුනත් ඔබ තුමා අදනම් ගොඩක් වැදගත් පුද්ගලයෙක්
ඇත්තටම සජිත්ගෙ අවංකකම නිහතමානීව පුකාශකරපු අවස්තාවක්.ඔබට බුදුසරණයි දෙවිපිහිටයි.
බත,බුලතෙන්,ගොව් ජනපද ,ගම් උදාවන් රටේ සෑමදෙනාටම යහම්න් ජිවනරටාවක් උදාකල ඒ ප්‍රේමදාස මැතිදුන් ගේ යුගය නැවතත් අපිට උදාකරන්න නිහතමානී නායකත්වය සජිත් ප්‍රෙමදාස මැතිදුන්ම පමනයී❤❤❤ජයම වේවා 👍🥰☎️
Harini..sajith..❤❤❤ respect to u
රෙස්පෙක්ටි සර් එකෙන්ම...'''කාලකන්නි ජෙප්පෝ ඔබ තුමාට ගහපු මඩ...No matter..Education is changed the behavior..as a educated person i know it very well..your hubleness is absolutely marvellous..
මෝඩය .
😂😂😂😂😂
Ugath unta oka buddhimath na, moda guhawak, tho th utama tmai hariynne
@@priyanthaindunil9225 umbane modaaya..jebyya
@@relaxingnature2342 Anura tamai ehema katin thama
Weda behe
Sajiya anith petta..
Kathaa nehe weda witarai ..jeppo mokadda ratata kare?
සජිත් පට්ටම කතාවක්..මාරම නායකයෙක්..
අති විශිෂ්ඨයි නායක තුමනි නියම ඉදිරිපත් කිරීම
දේශපාලන කතා වලට නමි කැමති නැ එත් මෙතුමා කවම දාක වත් නරක විදියට ආමන්ත්‍රණය කරන්නැ
රනිල්ටත් ඔය ගුනාංගය තිබුනා... කුණුහරුප කියන්නෙ නෑ සජිත් වගේම තමා
හප්පා ජෙප්පන්ගෙ පුතාණෝ අද දෙවියෙක් වෙලා😂😂😂 ආදරෙයි සජිත්.
Well done Sajith ❤.
Nppඑකට ඡන්දය ප්‍රකාශ කල අයෙක් වශයෙන් අපී සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක තුමාගේ කරැනු පැහැදිලි කිරීම ගැන ඇත්තටම හරිම සතුටු වෙනවා දැන් වසන්ත සමරසිංහ මහතා මෙයට පිලිතුරැ දිය යුතුමයි
දෙයියනේ මං සතුටුයි මං ඔහුට චන්දෙ දුන්න එක ගැන.
😂
😂😂😂 gon pakayekne uba😂😂😂
😂
😂
කිසිම ආවේගයකින් තොරව කළ පැහැදිලි තොරතුරු ඉදිරිපත් කිරීමක්.බොරු නොකරන්නා තූළ කිසි බියක් නෑ කියන එක ඇත්ත බැලුවාම.
Great Mr Sajith Premadasa. Truly proud of you.
Very good .❤ හරිම සතුටුයි.ඒ සංයමය perfect ...
❤❤❤jaya වේවා සජිත් ඔබ හට jesu phitai
මොනව උනත් කතානායක වගේ බලූ උනේ නැ ,සහතික පෙන්නුවා
මෝඩය.උඹ ගවයෙක්.
පොඩිඩක් ඉවසගෙන ඉන්න හරියට ඔප්පු කරගන්නකන්. ඔය සහතිකවල යමි තැනක අංකයක් තියෙනවා ඒක පරික්ෂා කලාම හොයාගන්න පුළුවන් කාගේ නමටද සහතිකයතියෙන්නේ කියලා. මොකද වෙන අයගේ සහතික වෙනස් කරලා තමන්ගේ නම දා ගන්න පුළුවන්. අන්න ඒ නිසයි ඔර්ජිනල් සහතිකය යමි තැනක අංකයතියෙන්නේ. අනික මෙයා සහතිකසභාගත කලේ නැහැ.
@@__DIAS__000අනුරගෙ ඇටදෙක බලපන් පොන්නයා
ඔය ජේ වි පි එකේ අධ්‍යාපන සුදුසුකම් පිළිබද ප්‍රශ්න තියෙන අය උඩම ඉඳල පහලට(තිස්ස ජනනායකගේ විශ්ව විද්‍යාල හෙලිදරව්ව) තමන්ගේ සහතිකත් ඉදිරිපත් කරන්න.😂 සජිත් ඔබ නම් දක්ෂයෙක්.❤
Ai mokadda parshne?
ඔබ කරපු දේ හරි මහත්මයා.
❤❤❤❤❤❤
Excellent. Well done.
මොනවද බං මේ පාර්ලිමේන්තුවේදී කියවන්නෙ. යකෝ මේක පාර්ලිමේන්තුවනෙ. රටේ කෝටි 2ක් මිනිසුන්ගෙ ප්‍රශ්න කතා කරන්න ඕනි තැන.
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය සම්පත්තිය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමාට බුදුසරණයි.නිහතමානී අවංක කෙනෙක්.රටෙ විපක්ෂ නායක වීමම රටට ආඩමිබරයක් .ඔය ජෙප්පො ජෙක ජෙක ගාන්නෙ ඉරිසියාවට. නිහතමානීකම අපි අගය කරමු.
සජිත් අපි හිතුවට වඩා උගත් නිහතමානී චරිතයක්
😂😂😂😂😂උස මිටි 😂😂
ඔබතුමා විශිෂ්ට නායකයෙක්
Niyamai ❤❤❤
උතුම් මහත්මා ගති ඇති විපක්ෂ නායක තුමනි ඔබට තුනුරුවන් සරනයි
අනුර කුමාර ජනාදිපති තුමාටත් ..පුන්චි අම්ම ජෝඩු කරලා ගහපු මඩ ඇත්ත හරිහැටි නොදැන රැල්ලට මඩගහන අය ඉන්න රටක් මේක .🤔
Excellent qualification
ඡන්දය දුන්නේ නෑ නමුත් නිහතමානිව සියල්ල ඉවසා ගෙන සිටීම ,අති විශිශ්ටයි, මේ ගුණය අනුර ජනාධිපති ගාවත් මාදුටුවා
සජිත් ඕලෙවල්වත් පාස් නෑ කිව්වෙ මුලින්ම unp එක දෙකට බෙදිල චන්දෙ ඉල්ලද්දි රනිලෙපැත්තෙ එක්කෙනෙක් වගෙ මතක. නෙත් එකට පුලුවන්නං ඒ කව්ද කියල හොයල දාන්න . එදා ඉදන් කොච්චර මඩ ගැහුවද පොහොට්ටුවෙ අය රනිල්ගෙ අය. ඒත් සද්ද නැතිව ඉදල දැන් ඉදිරිප්ද්ත් කරන්නෙ ඇත්තටම පාර්ලිමේන්තුවේ ලොකු වෙනසක්. හැබැයි ඕව එදා ඉදිරිපත් කලානං සමහර විට ජනාධිපති වෙන්නත් ඉඩ තිබුන. මොකද npp එකට වඩා සජිත්ට ol නෑ කියල ම්ඩ ගැහුවෙ රනිල්ගෙ කට්ටියයි මහින්දගෙ කට්ටියයි.
රනිල්තමා රටට විනයක් හුනියමක්වුනේ.
සජිත්ගෙ දිනුමෙ හරහට හිටියෙ එික රටේ අපේ පවට වුනේ 😮❤❤
😢👍
ඔබ තුමාට මූළු මහත් දෙවිවරුන්ගේ හා ලක් ජනතාවගේ ආශීර්වාදය ලැබේවා. රජකමට වඩා ඔබ පියාණන් විසින් රැකගත් චරිතය අති විශිෂ්ඨයි. ❤😂පියකු අහිමිවුනු අහිංසක පුතෙක්.
ඔය දාලා තින්නෙ අඩන ඉමෝජිය නෙමෙයි බන්..😊
👌👌👌 hoda pahadili kirimak 💪💪💪🤝🤝 oba tumat suba patum
විපක්සය සතුටු නෙවේ සිහිසුන්වෙලා
උප්පැන්නෙත් ගෙනතිදාපු කින්ඩිය
මාරම වැදගත්. 😅😅😅😅😅