විවාහය, දික්කසාදය නීතිය පිළිබඳව හරියට ම දැන ගන්න (නිතීඥ සම්පත් එදිරිසිංහ මහතා) | මනු පියස

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 104

  • @hansikakaumali8856
    @hansikakaumali8856 2 роки тому +3

    අපේ Sir... මේ කාලයට ඉතාම වැදගත් තොරතුරු ලබා දී සමාජය දැනුවත් කිරීම බොහොම වටිනවා..

  • @shashikalakekulandara3530
    @shashikalakekulandara3530 6 місяців тому +1

    congratulations Sampath sir ,He created a hundreds of thousands of lawyers including me..A real gentleman

  • @IsuruSugath-iq2vv
    @IsuruSugath-iq2vv 28 днів тому

    ගොඩක් කරුණු දැනගත්තා බොහොම ස්තුති

  • @jayasenajayasena2179
    @jayasenajayasena2179 18 днів тому

    අපේ සර්...❤️

  • @Suwahasrasidu2820
    @Suwahasrasidu2820 2 роки тому +2

    අපේ සම්පත් සර්..👍
    නීති ක්ෂේත්‍රයේ ඉන්න සුපිරිම වැඩ කරුවෙක්..

  • @janu5062
    @janu5062 2 роки тому +1

    සමාජයට ගොඩාක් වැදගත් දෙයක්... 💫

  • @sampathweerakoon3747
    @sampathweerakoon3747 2 роки тому +1

    බොහොම වටිනවා ❤️

  • @shanikadilrukshi-jv3zr
    @shanikadilrukshi-jv3zr Рік тому +3

    මා අදහන මනු ලොව දෙවියා

  • @AmilaBandara-h3b
    @AmilaBandara-h3b 7 днів тому

    Dik kasada naduwak demima sadaha nadu gasthu kopamana yanawada ...danna kenek kiyanna

  • @MayuraDilshan-b8z
    @MayuraDilshan-b8z 26 днів тому

    Naduwa Yana athara thura yali dedenata ekathu viya hakida

  • @btfashions281
    @btfashions281 2 роки тому +5

    අපේ සර්.❤️❤️❤️❤️❤
    දැනුමින් පිරිපුන් හා තම ශිෂ්‍ය ප්‍රජාවගේ මනසටම දැනුම ලබා දෙන හරිම නිහතමානි පුද්ගලයෙක්.
    මම වගේම බොහෝ නීති ශිෂ්‍ය පිරිසකගේ ජයග්‍රහණයේ උල්පතයි.

  • @drkumari7860
    @drkumari7860 8 місяців тому +2

    ඉතාම වටිනා වැඩසටහනක්. 👍🙏

  • @shaniseasylife
    @shaniseasylife Рік тому

    Very good news

  • @vajeeehabaraduwa
    @vajeeehabaraduwa 11 місяців тому

    Sir Mata dikkasada naduvak damimata avasyi Mata upades tikak ganna oba thumagen visthara Dana ganna avasyi plz no denna

  • @nipunidissanayake5836
    @nipunidissanayake5836 2 роки тому +1

    අපේ සර් .🙏❤️

    • @sulochanachathurani5430
      @sulochanachathurani5430 3 місяці тому

      මෙයාගෙ ෆෝන් එක ලබා දෙන්න පුළුවන් ද

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 8 місяців тому

    නිතිඤ තුමනි අදිකරනයට බොරැ චොදනා කර තිබිම එය සතියඉදිරිපත්කලහැකියි

  • @NuwanWarna
    @NuwanWarna Рік тому

    Sar mage vihawaya sidda une wayas aurudu 18 adu kenek ekka eth Dan birida wena kasadayak karala inne mama army eke wada karanne mage thamath wife ge visthara thamai thiyenne mata ape viwaha sathikayaya awalangu kara ganne kohomada? danata eyata lamayek labenna inne mata mekata pahasuwen visadumak ganna vidha danaganna ona

  • @KumariKumari-ty8fj
    @KumariKumari-ty8fj Рік тому +1

    Sir aurudu 8 k sambandayak nathi kenek kohomada dikkasade wenne.sirge phone nambar eka denna.visthara danaganna.🙏🏻

  • @NilanthiPremadasa
    @NilanthiPremadasa Рік тому +7

    ජිවිතේ අපායක් සර්...අවුරුදු ගානක් දුක් ව්දිනවා ..මට මෙ ජිවිතේන් අයින් වෙන්න දෙන්නෙක් නැ මට සතුටින් ජිවත් වෙන්න දෙන්නෙත් නැ ..

    • @ජීවිතය-ජ1ඳ
      @ජීවිතය-ජ1ඳ Рік тому +3

      හිත ශක්තිමත් කර ගන්න .මමත් ඔහොම ප්‍රශ්නයක තමයි ඉන්නෙ .

    • @NilanthiPremadasa
      @NilanthiPremadasa Рік тому +2

      @@ජීවිතය-ජ1ඳ අනේ මට තෙරෙන්නේ නැ දෙයියනේ

    • @NilanthiPremadasa
      @NilanthiPremadasa Рік тому

      @@ජීවිතය-ජ1ඳ ඔයාට මොනවද උනේ..

    • @Skwsamanthi
      @Skwsamanthi Рік тому +4

      හැමදාමත් පන්සල් යන්න භාවනා කරන්න එයාලට යහපතක්ම ප්‍රාර්ථනා කරන්න බුදුන් ගැන සිහිකරන්න...බෝදියක් යට ඉදන් ඇස් දෙක පියන් හිත සැහැල්ලු කරගන්න සහෝදරිය..ඔයාට යහපතක්ම වේවා..තෙරුවන් සරනයි 🙏🙏🙏..හැමදාමත් සතුටින් ඉන්න..කාටවත්ම වෛර කරන්න එපා...සෙතම පතන්න..🙏🥀🥀

    • @NilanthiPremadasa
      @NilanthiPremadasa Рік тому

      @@Skwsamanthi අනේ ඔයා ගොඩක් හොඳ කෙනෙක් සත්තකිම්ම

  • @ColomboPublicLibrary
    @ColomboPublicLibrary 10 місяців тому

    ලංකාවේ දික්කසාද නීතිය අනුව මානසික හෝ වෙනයම් රොගයක් ඇතිබවට වෙද්‍ය වරයෙකුට අයුතුලෙස මුදල්ගෙවා උසාවියට ඉදිරිපත් කරණ සාක්කියකින් දික්කසාදයක් ලබා ගත හැකිද

  • @jayarathnak8420
    @jayarathnak8420 Рік тому

    මගේ මල්ලී මිට වසර කිහිපයකට පෙර විවාහ වෙලා පුතෙක් ඉන්නවා. මේ දරැවා මුලින්ම පාසලට ඇතුළත් කර දවස් දෙකකට පස්සේ ඵයාගේ නෝනා ඵයාලව දාල වෙන කෙනෙක් ලගට ගියා. ඒ ගිහින් වසර කිහිපයකට පස්සේ දරැවා ලොකු ඉස්කෝලේ කට දාන්න කියලා අරන් ගිහින් දරැවට නඩත්තු ඉල්ලා නඩුවක් දමා නඩත්තු ගෙවනවා මේ අතරේ මල්ලී දික්කසාදය සදහා නඩු වක් දැම්මා. පසුව ඵක නඩු වාරයක් අවසන් උනාට පස්සේ දැන ගත්තා මේ ගෑනි විවාහ වෙලා තියෙන්නේ වයස අවුරුදු 16 මාස 10 පස්සේ කියලා. ඒ විවාහය ශූනය විවාහයක් ද. දරැවාට ඉදිරියටත් නඩත්තු ගෙවන්න ඕන ද

  • @janitha2855
    @janitha2855 Рік тому

    Nadatthu naduwak witharak yanagaman horen rata giyoth divosh nadu danna barida

  • @nimmiirangani-nu7fw
    @nimmiirangani-nu7fw Рік тому

    Sir matath naduwak tiyanawa .udaw karanna puluwanda

  • @udayakumari6592
    @udayakumari6592 Рік тому

    Nithi wedi thumani mama mage swami purusayagen wenwa mage mawupiyan samaga jiwath wenne wenwa danata awurudu 11 k wenawa wiwaha wela thiyenne pahatha rata wiwahayak wenama jiwath unama wiwahaya kansal wenawada

  • @sisirachandrasena963
    @sisirachandrasena963 2 місяці тому

    හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට

  • @jayaranjani8534
    @jayaranjani8534 11 місяців тому

    මට හැකි නමි ඔබතුමාගේ දුරකථන අංකය ලබා දෙන්න හැකිද

  • @nalikachandrakanthi1658
    @nalikachandrakanthi1658 2 роки тому +1

    Ape sir niyamai

    • @sulochanachathurani5430
      @sulochanachathurani5430 3 місяці тому

      එයාගේ ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් ද

  • @thathsaradoopendra7605
    @thathsaradoopendra7605 2 роки тому

    සර් ❤️

  • @sujeewafernando7083
    @sujeewafernando7083 Рік тому +6

    දික්කසාද නඩුවක් තියෙන අතරතුර වෙනත් විවාහයක් කරගත්තොත් නීතියෙන් දඩුවන් කරනවද?

    • @IhgaVfpl
      @IhgaVfpl Рік тому

      මටත් උත්තර ඕනි

    • @rashir4737
      @rashir4737 Рік тому

      මටත් දැනගන්න ඔන🥺

    • @kasun2277
      @kasun2277 11 місяців тому

      එම විවාහය ශූන්‍ය වෙනවා. ඒ කියන්නෙ එම විවාහයේ වලංගු භාවයක් නෑ

    • @WaruniSulochana-ey8yl
      @WaruniSulochana-ey8yl 10 місяців тому

      Kalin විවාහය ඩිවොස් එක හම්බුනමත් අවලන්ගු එකක් වෙනවද

    • @lakmalwijesinghe4956
      @lakmalwijesinghe4956 10 місяців тому

      ඔව්@@WaruniSulochana-ey8yl

  • @sampathkithiriherath5120
    @sampathkithiriherath5120 11 місяців тому

    ස්ර් අනුමිතික දේශ සහගත අතහැර යාම නඩු නිමිත්තෙන් දික්කසාද ගන්න පුළුවන් ද.

  • @ChamariDumidumali-i9h
    @ChamariDumidumali-i9h Рік тому

    Sri mata obathumawa sambanda karaganna puluwan no danna puluwanda mage gataluwa comment ekkin idiripath karanna apahasui sri

  • @harshahdg
    @harshahdg 9 місяців тому

    Dear , I think our devoce law must be changed as per the western countries . කෙනෙක්ට මානව අයිතියක් තිබිය යුතුයි තමන්ට නොගැලපෙන බැදීමක් සුහදව ඉවත් කරගෙන නව ජීවිතෙකට යොමුවෙන්න. එක බටහිර රටවල තියන නිසා තම මිනිස්සු විදව විදව ජීවත් නොවෙන්නෙ . එ මිනිස්සු සතුටින් ජිවත් වෙන්නෙ එකයි.

  • @NiroshanMadusanka-e1p
    @NiroshanMadusanka-e1p 11 місяців тому

    ඔබතුමාව සන්බන්ද කරගන්න නන්බරයක් තියනවද

  • @kulasooriyaaruna
    @kulasooriyaaruna Рік тому

    වන්දි ගෙවීම හා දේපළ සම්බණ්ධ තීන්දු තීරණ අධිකරනය දෙන්නේ කෙසේද.....?

  • @anuruddikahapuarachchi
    @anuruddikahapuarachchi 7 місяців тому

    දෙස සහගතව හැර ගිහින් වෙනත් කාන්තාවක් සමග සිටින කෙනෙකුට බිරිදට අයත් දේපල වල අයිතිය ලබාගන්න පුළුවන් ද

  • @yamunalasanthika619
    @yamunalasanthika619 11 місяців тому

    Sir paudgalikawa katha karanna ona.mata pasnayak theyenawa .sir phone no aka dennako.

  • @dineshsalinda8344
    @dineshsalinda8344 2 роки тому +3

    මට මේ ලොය හමු වෙන්න පුලුවන්ද ?ඒ කොහොමද කියලා කියන්න පුලුවන්ද?

  • @NilminiKumarasiri-o4h
    @NilminiKumarasiri-o4h Рік тому

    Sir wife job ekak karath wife ta නඩත්තු laba gatha hakida
    😊husband marry karala ape gedara hitiye passe eyage gedara giya tharahaweela .mawa eyalage gedara ekkan yanawa kiwwata den eka eka hethu dala maga harinawa.den awuruddak wenawa.aduma gane ma gena hoyala balannet ne.mama rajaye weda karanne.monada mata tiyena nithimaya sahana.

  • @sethminikaushalya4138
    @sethminikaushalya4138 Рік тому +2

    Mata me mahaththayage nambar eka hoyala denna puluwanda

    • @Livein-lo9vp
      @Livein-lo9vp 10 місяців тому

      Police. යන්න ඕනෙද

  • @lalithachandrasili7574
    @lalithachandrasili7574 Рік тому +2

    සර් ඇමතුමි අංකය මට අවශ්‍යයි

  • @sandunkumari6765
    @sandunkumari6765 Рік тому +1

    නයිසයි නියත තීන්දුවෙ නඩුකාරතුමාගෙ අස්සන තියෙන්න ඕනේ ද

  • @anuruddikahapuarachchi
    @anuruddikahapuarachchi 7 місяців тому +1

    සර් සිංහල කෙනෙක් විවාහයෙන් පසු වෙනත් මුස්ලිම් ආගමට හැරිලා ඒ කාන්තාව විවාහ කරගන්න පුලුවන්ද

  • @kumarakumara7772
    @kumarakumara7772 Рік тому

    සර් ගොඩක් ස්තුතියි. මටත් නඩුවක් තියෙනවා ඒකට උදව් කරන්න පුළුවන් ද

  • @yohanariyawansha4914
    @yohanariyawansha4914 Рік тому +1

    නීතිඥයන් රැසක් නීති ක්ෂේත්‍රයට දායාද කළ නිහතමානි නීති ගුරුවරයා.

  • @nnsirimanne1329
    @nnsirimanne1329 Рік тому

    සම්පත් එදිරිසිංහ මහත්මයා සමග පුද්ගලිකව කතා කිරිමට අවස්තාවක් සලසාදිමට හැකිද

  • @harshanicharu8787
    @harshanicharu8787 Рік тому

    නම් එකක් දෙන්න පුලුවන්ද සර්

  • @janakasilva9207
    @janakasilva9207 Рік тому

    කෙනෙක් පැවිදි උනොත් මොකද කර්ස්න්නෙ?

  • @janitha2855
    @janitha2855 Рік тому

    Mahatthaya cantak number eka danna barida

  • @chathurikapramadasa3895
    @chathurikapramadasa3895 10 місяців тому

    Ghenu කෙනෙකුට දික්කසාද නඩුවක් දන්නා බැරිද

  • @preethikadamayanthi
    @preethikadamayanthi Рік тому

    නමිබ එක දෙන්න පුලුවන් ද සර්

  • @nawothennakoon2627
    @nawothennakoon2627 Рік тому +1

    එකම කෙනා නැවත වරක් විවාහා කර ගත හැකිද

    • @kasun2277
      @kasun2277 11 місяців тому

      පුලුවන්

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl 7 місяців тому

      😔sasarama kala kirilai inne

  • @NiroshaniPriyangika-k8z
    @NiroshaniPriyangika-k8z 8 місяців тому

    Sir phn namber aka labaganna puluwanda

  • @ShanieSri
    @ShanieSri 2 місяці тому

    සර් මම බැද ලා මාස 2 යි එයා ගැනු පස්සේ යන වා එයා පොන් එකේන් එයා ගෑනුන්ට ඇග පේන්න පේන්න සතුටු වේනවා

  • @samudrahemamali6265
    @samudrahemamali6265 Рік тому +1

    Sirge number eka denna puluwanda

  • @dilum3170
    @dilum3170 Рік тому

    Sir mata nuber eke ewanna

  • @RenukaRenuka-mu1wi
    @RenukaRenuka-mu1wi 10 місяців тому

    Sar nambRe aka denavada

  • @chathurikapramadasa3895
    @chathurikapramadasa3895 10 місяців тому

    දික්කසාදයකින් පස්සෙ නඩතු ගෙවීමක් නැද්ද

  • @harshahdg
    @harshahdg 9 місяців тому +1

    කොයි තරම් මෙ ලංකාව් ඩිවොස් නීතිය වෙනස් වියයුතුද වහාම කියල නොතේරෙනවානම් එ කෙනා 18/19 වන සියවසට යා යුතුයි

    • @KsaKsa-kp7wl
      @KsaKsa-kp7wl 7 місяців тому

      Mokakda e katha we theruma

  • @dipikadevidevidevika6752
    @dipikadevidevidevika6752 Рік тому

    Nambara dana puluwanda

  • @IhgaVfpl
    @IhgaVfpl Рік тому

    සර් මන් ඩිවෝස් නඩුවක් දාලා තියෙන්නේ මගේ වයිෆ් දරුවට සහ එයාට වන්දි නඩුවක් දාලා මන් කොපමණ කාලයක් ගෙවන්න ඕනිද වන්දි මුදල්

  • @sl1269
    @sl1269 2 роки тому

    අපේ සර් ක්ෂේත්‍රෙය් දක්ෂයෙක්

  • @Shashishaashi
    @Shashishaashi 10 місяців тому

    Sr number ekak dennko

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Рік тому

    Man danna ekek genita nikan gewanawa.
    Geniwa dikkasada karala.

  • @rajapakshaudagedara3141
    @rajapakshaudagedara3141 Рік тому

    සර් මම රජයේ සේවකයෙක් දික්කසාද වෙලා දැනට අවුරුදු 8 වෙනව මට නැවත විවාහ වෙන්න අවශ්‍යයි මේක නිතිමය තත්ත්වය පිළිබදව දැනීමක් නෑ අනේ ඔබ තුමාගෙන් කාරුණිකව උපදෙස් බලාපොරොත්තු වෙමි ඔබතුමා සමග කතා කරන්න අවස්ථාවක් දෙන්න බොහොම ස්තුතියි

  • @wincygirl8810
    @wincygirl8810 Рік тому

    Register unata mn husband ge gdra newei inne eya registar unata passe masema rata giya dn eyage paule ayage prashna nisa eyalge keemata mawa one na kiyanwa ekata jiwath wenna ba kiyanwa ethakota mta divorce weddi mta sidda wechcha awanambuwta wandiyk eyagn illanna puluwanda

  • @KanthiKahawevithana-oo2yf
    @KanthiKahawevithana-oo2yf Рік тому

    මගෙ මහත්තයා දීක්කසඩ නඩුවක් දඅල්

  • @chamodirasanjana7617
    @chamodirasanjana7617 Рік тому

    සර් මං අයින් වෙන්න හිතාගෙන එයාගෙන් අයින් වෙලා ඉන්නෙ නඩුදලා නැ දැන් එයාගෙන් අයින් වෙලා වෙනම ඉන්න අරන් අවුරුදු දෙකක් නඩු දැම්මොත් රට ය්න්න ප්‍රශ්නය්ක් වෙයිද.. මට දැනගන්න ඕන නඩු දැම්මොත් ප්‍රශ්න යක් වෙයිද සර්...

  • @shanikavijethunga8605
    @shanikavijethunga8605 Рік тому

    wayasa sampurana kasada nobadupu daruwan citinam wedura egenim karanawanum kumak kala hekida.

  • @DeepikaMayurangani
    @DeepikaMayurangani Рік тому

    Mata me mahaththayage no eka denna.

  • @InokaPriyadarshani-n9g
    @InokaPriyadarshani-n9g 4 місяці тому

    Hoda pehedili kirimak

  • @1srilanka.animals.
    @1srilanka.animals. Рік тому +1

    සර් මම රෙජිස්ටර් වෙලා දැන් අවුරුදු 4
    වෙනව ගෙවල් වලට හොරා කරේ.එයාගෙ උවමනාවට එයා රෙජිස්ටර් කරපු දවසෙ ඉදල මට මාර වදයක් දුන්නෙ.මට ඉගෙන ගන්න දුන්නෙත් නෑ හරියට.අවුරුදු දෙකක් රට ගිහින් හිටිය කිසිම ආරංචියක් තිබ්බෙ නෑ ආයෙ ඇවිත් මට කරදර කරනව.එයා ගොඩක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නෙ.දැන් එයාට විරුද්ධව මම ඩිවෝර්ස් එකක් දාල තියෙන්නෙ.එයයි මමයි රෙජිස්ටර් උනාට අපි හිටියෙ වෙන වෙනම ගෙවල් වල.මට ඩිවෝර්ස් එක ගන්න බැරි වෙයිද සර්