මිල අධික එනසාල් තාමත් කඩෙන්ද ගන්නෙ? | Cardamom Tips | Ceylon Agri | Episode 237

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 138

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +8

    බොහොම ස්තුතියි මහත්මයා දැනුවත් කිරිමට

  • @ShanakaPremakumara
    @ShanakaPremakumara 8 місяців тому +7

    මිනිස්සු අහන ප්‍රස්න වලටත් උත්තරයක් දෙනවනම් හොඳයි.එයාලා අහන්නේ වගාවට අවශ්‍ය දේවල්නේ .

  • @AAA-fu6iq
    @AAA-fu6iq 2 роки тому +5

    ඇට වලින් නේද ගස් හෙදෙන්නෙ ඇට හිටවන විදිය කියලා දෙන්න ගොඩක් වටිනවා ස්තුති

  • @dsagdt383
    @dsagdt383 2 роки тому +2

    දැනුවත් කිරිම ඉතාමත් වටිනවා බොහොම ස්තුතියි ..

  • @wimadehi8116
    @wimadehi8116 2 роки тому +2

    ස්තුතියි දැනුවත් කලාට කැනඩාවෙ සිට Thank you again

  • @patricksamaraweera6920
    @patricksamaraweera6920 2 роки тому +2

    👍❤️💐🙏🙏
    බොහෝම ස්තුතියි .

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 місяців тому

    ඉස්තුතියි ඔබතුමාට දැනුවත් කරාට .තෙරැවන්සරණයි .🙏🙏

  • @fgyggg3117
    @fgyggg3117 Рік тому +1

    ගොඩාක් ස්තූතියි කරුණු පහදා දුන්නාට ඔබතුමාට .

  • @yamalanka2308
    @yamalanka2308 2 роки тому +1

    බොහෝම ස්තුතියි ඔබ තුමාට

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 2 роки тому

    Bohoma watina denuwath kireemak.isthuthiyi.jayawewa...

  • @jayanthibandaramanike4160
    @jayanthibandaramanike4160 2 роки тому +1

    Thanks, Budusarani,

  • @somaSoma-o1u
    @somaSoma-o1u 7 місяців тому +1

    මම. මද්යම. ප ලා තේ. අපේ. කන්දේ. ගොඩක්. එනසල්. ගස්. තියනවා. අසා. හිතෙනවා.. 👍👍🌹🌹

  • @nevilhardware
    @nevilhardware 2 роки тому +2

    Thanks api asawen balanawa.

  • @shiladutta3561
    @shiladutta3561 2 роки тому +1

    after harvesting the fruit stick will remain for next fruit or it have to cut thankypu

  • @sagarikahennayaka7980
    @sagarikahennayaka7980 Рік тому +17

    මගේ එනසල් පඳුරේ මල් එනව කරල් හැදෙන්නෙ නැහැ. ඒකට මොකක්ද කරන්නෙ

    • @melanimadhushika7783
      @melanimadhushika7783 Рік тому

      මගෙත් එහෙමයි විසදුමක් නැත්ද

    • @wood-u8q
      @wood-u8q 8 місяців тому

      මගෙත් කරල් හැදෙන්නෑනෙ

    • @geethaniweerasinghe6252
      @geethaniweerasinghe6252 8 місяців тому +1

      Seeds walin hadaaganna vidiha Kiya denna

  • @sarathabeynayake2975
    @sarathabeynayake2975 2 роки тому +2

    Thanks for your

  • @jewithewidinna
    @jewithewidinna 2 роки тому

    Sthuthi wadagath videovak uncle..

  • @vijanikumarikumari1265
    @vijanikumarikumari1265 2 роки тому

    දැනුවත් kalata bohoma isthuthi oba thumata..sadikka paladawa wadi karaganna upades tikak denna..danna one පොහොර monawada..isthuthi obathumata

  • @anushkikanushkifans7089
    @anushkikanushkifans7089 2 роки тому +2

    thanks

  • @pushpakanthi922
    @pushpakanthi922 2 роки тому +3

    Pochchiyaka hadana vidiya kiyala denna.

  • @udenisithara2342
    @udenisithara2342 Рік тому

    Enasaal welaganna widiyat kiyala denna mahathmaya

  • @jayanthagr
    @jayanthagr 2 роки тому +3

    Mukunuwanna කෑමට සුදුසු වර්ග
    පිළිබඳ වැඩසටහනක් කරන්න .thank .

  • @kusumwickramarachchi3118
    @kusumwickramarachchi3118 2 роки тому

    Godak sthuthi obata
    Italy 🇮🇹

  • @dhammikawimalanathe2777
    @dhammikawimalanathe2777 2 роки тому +3

    තුනපහ පැලයක් සහ බේ ලීව් පැල ගන්න පුුලුවන්ද.

  • @sachinigunasekara8868
    @sachinigunasekara8868 2 роки тому +1

    රටින් හම්බුණ කරදමුංගු වලින් ඇට අරං පැලයක් හදාගන්න බැරි වෙයිද

  • @thivankasandamali6697
    @thivankasandamali6697 2 роки тому +5

    Sir මේ වගේ පැලයක් ගන්න පුළුවන් ද
    කීයක් වෙනවද

  • @AeshopJames
    @AeshopJames 7 днів тому

    මලබාර් එනසාල් පැලයක් ලබාගන්නේ කොහොමද ? කරුනාකර දන්වන්න

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 2 роки тому

    Mama ogolnge n bayleaf palayak genawa october wala tama අලුතින් කොළයක් wath awe nane මොනවාද ekata danna ona pohora

  • @smvimalaratna3588
    @smvimalaratna3588 7 місяців тому

    වැලි පසෙහි වගා කළ හැකිද නොඑසේ නමි අවශ්‍ය කුමන වර්ගයේ පසක් ද?

  • @wpkchandrapalpita5018
    @wpkchandrapalpita5018 2 роки тому +2

    අස්වැන්න වියළන විදිය කියල දෙන්න

  • @rizvizanoo9401
    @rizvizanoo9401 2 роки тому

    1 year complete wechcha gas kohenda ganna puluwan..

  • @arvinkarunarathne4530
    @arvinkarunarathne4530 8 місяців тому +2

    මගෙ පදුර දැන්අවුරැදු පහක්විතරඇති පදුරෙ මල්වතරයි එන්නෙ ගෙඩිඑන්නැ ඇය්ඒ

  • @kumuduninilakshi800
    @kumuduninilakshi800 2 роки тому +2

    මගේ ගෙදර එනසල් පදුරක් තියනවා.මල් පිපෙනවාකරල් හැදෙන්නෙ නැහැ හේතුව මොකක්ද

    • @sagarikahennayaka7980
      @sagarikahennayaka7980 Рік тому

      මගේ එනසල් පඳුරේත් මල් එනව විතරයි. කරල් හැදෙන්නෙ නැහැ. කැලණිය ප්‍රදේශයේ. මීට උපදෙසක් දෙන්න. ස්තුතියි.

  • @rewdonmemes4920
    @rewdonmemes4920 Рік тому +4

    මෙයා ප්‍රශ්නවලට උත්තර දෙන්නෙ නැතිඑක්කෙනෙක් වගේ

  • @swarnaswarna5543
    @swarnaswarna5543 2 роки тому

    Godak hoda wada satahan akma man hari asai an sale waga karanna

  • @chandimasandamali3997
    @chandimasandamali3997 Рік тому

    Api enasal kiyala palayak hiteuwa. Piliwalata padura hadila thiyanawa. Eth mal kiniththa wage en na.agalak withara digata kaha mala wage enawa. Gedi nane. Wena wargayakda eka.

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 2 роки тому +1

    එනසාල් pelayak thibunath pibura wage saththu enawalu eka eththada

  • @d.shymalee9272
    @d.shymalee9272 2 роки тому

    sir mama hitawala tiyanawa.pera video eke wediyata poochchiye .hodata padura hadila.karal enna monawada daanna one .mama kaabanikawa hadanne.piliturak denna puluwanida sir.

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 роки тому

    Thanks Sir

  • @dammikaperera2360
    @dammikaperera2360 2 роки тому +1

    Enasal walata danna pohora monawada...

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 7 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️

  • @yamunamarasinghe7692
    @yamunamarasinghe7692 6 місяців тому

    මගේ එන්සල් පඳුරේ මල් එනවා
    ඒත් කවදාවත් ගෙඩි හැදෙන්නෙ නෑ.මොකද කරන්න ඕන පිලියම

  • @rasikapriyadarshani8618
    @rasikapriyadarshani8618 2 роки тому

    Mama matara. Mata enasal pela oyalagen ganna barida

  • @thiliniimalka843
    @thiliniimalka843 2 роки тому +8

    පැල ගන්න පුලුවන් කොහෙන් ද

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 4 місяці тому

    😂මගෙ එනසාල් පැලයෙ මල් එනවා කරල් නැහැ නෙ...

  • @superchef6089
    @superchef6089 2 роки тому +1

    Net house එකක වගාකරන්න පුලුවන්ද

  • @thilinamadubashana8372
    @thilinamadubashana8372 Рік тому +1

    සිලෝනග්‍රි එනසාල්වගාව

  • @rewdonmemes4920
    @rewdonmemes4920 Рік тому +1

    පැල ගන්නෙ කොහෙන්ද

  • @deeparadiser2180
    @deeparadiser2180 2 роки тому +1

    👍👍👍👍👍👍

  • @dushanthiperera2670
    @dushanthiperera2670 10 місяців тому +1

    Pala ganna තියෙන්නේ කොහෙද

  • @Ravindu401
    @Ravindu401 2 роки тому

    nice

  • @dilanshirantha2974
    @dilanshirantha2974 2 роки тому +1

    මම කුරුණෑගල පැල ගන්න ලග තැනක් කියන්න

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 Місяць тому

    කොහොමද බීජ පැල හොයා ගන්නේ

  • @thausharamenik2120
    @thausharamenik2120 8 місяців тому

    Pela kohinda ganne. Kohomada pelakara ganne awashyama prsnawalata piluthuru denna. Hitawanna pela hhiyenna epei

  • @nimalweerasingha7934
    @nimalweerasingha7934 Рік тому

    මලබාර් විසේසය වෙලදපොලෙන් ගන්න හදුනාගන්නේ කෙසේද

  • @nayanagamaachchige6285
    @nayanagamaachchige6285 2 роки тому

    Pala miladee ganna puluwanda

  • @NalikaThushari-l3s
    @NalikaThushari-l3s Рік тому +1

    පැල ගන්න පුළුවන් කොහොමද

  • @CharithGayashan-u3j
    @CharithGayashan-u3j 6 місяців тому

    හලාවත ප්‍රදේශයේ වැවෙයිද?

  • @boybrat8110
    @boybrat8110 2 роки тому +1

    🙏👍💯

  • @chandimarathnayake8460
    @chandimarathnayake8460 2 роки тому

    වැනිලා ගැනත් වැඩි විස්තර දෙන්න පුලුවන්ද මහත්මයා.

  • @shyamaperera9799
    @shyamaperera9799 2 роки тому +6

    පැල ගන්නේ කොහෙන්ද.

  • @ruwaniruwani5799
    @ruwaniruwani5799 8 місяців тому

    Matath wagawata palayakwdannako

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 Рік тому

    Kandy wla Grow wenawada ?

  • @madhawachathuranga7420
    @madhawachathuranga7420 2 роки тому +1

    කොහෙන්ද මේව ගන්න පුලුවන්?

  • @bhashinimunasinha1012
    @bhashinimunasinha1012 2 роки тому

    Koheda gann thiyenme pela sir

  • @Kumari-y3j
    @Kumari-y3j 7 місяців тому

    මට පැලයක් ගන්න ඔනී ..ගොඩක් කල් ඉදලා හොයන්න ..උදව් කරන්න ..ප්ල්ස්

  • @nilanthipradeepika4829
    @nilanthipradeepika4829 7 місяців тому

    ව්කුනන තෙන් නැද්ද

  • @GayaniPathminikumari-om3kp
    @GayaniPathminikumari-om3kp 4 місяці тому

    Ensal Ata saththu kanawata mokada karanne .karala hadenawa athula his

  • @MALSHAKUMARA
    @MALSHAKUMARA 10 місяців тому +1

    පැල ගන්න බැරිද

  • @arunaaruna8820
    @arunaaruna8820 9 місяців тому

    Pala laba ganne kohenda

  • @renusunanda331
    @renusunanda331 11 місяців тому +1

    Pala oni

  • @NilminiGunarathne-jt1vu
    @NilminiGunarathne-jt1vu 8 місяців тому

    Pala ganna kohomada

  • @champikajayasena1878
    @champikajayasena1878 5 місяців тому

    අපිට පැල ලබාගත හැකිද

  • @kdpabasara4643
    @kdpabasara4643 2 роки тому +1

    අපේ ගෙදර තියෙනව ගම්මාලු පැලයක් ඒකෙ කොලවල තැනින් තැන කහ පාටට හුරු දුඹුරු පාට පුල්ලි වගයක් හැදිල තියෙනව, ඒකට උපදෙසක් දෙන්න පුලුවන්ද ඔබ තුමාට

    • @kusumathukorala3064
      @kusumathukorala3064 2 роки тому

      Pela ganna puluhanda koheda thiyenne mila kiyada denaganna puluhanda mahathmaya

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 2 роки тому

    Mage loku padurak tiyanawa aurudu 2k pamana .mal pipenawa.ath pala daranne na

  • @hemanthihema6140
    @hemanthihema6140 7 місяців тому

    Hi

  • @d.m.lhemanthadisanayaka4384
    @d.m.lhemanthadisanayaka4384 2 роки тому +2

    මගෙ ගෙදර එක පදුරක් හදලා තියෙන්නේ .ගෙඩි වල පණුවෙක් විදල රිංගලා ඇතුල කනවා.ගෙඩියෙ පොත්ත විතරයි ඉතිරි වෙන්නෙ.ඒකට විසදුමක් කියන්න මහත්තයා

  • @imashisansala8428
    @imashisansala8428 2 роки тому

    පැල කොහෙන්ද ගන්නෙ

  • @upalikumara2255
    @upalikumara2255 8 місяців тому

    Wayamb palathe brida

  • @chandanireanuka5655
    @chandanireanuka5655 2 роки тому

    මම ගම්පහ එනසාල් මල් ආවට ගෙඩි නැ ඈයී

  • @nadeeshani9444
    @nadeeshani9444 2 роки тому +5

    මේ පැළ ගන්නේ කොහොමද
    ඔබතුමාගෙන් මිල දී ගන්න පුළුවන්ද

    • @CeylonAgri
      @CeylonAgri  2 роки тому

      0777994859

    • @diy0073
      @diy0073 2 роки тому

      @@CeylonAgri Ensal pela ganna koheda me tena

    • @baranilakmini9687
      @baranilakmini9687 2 роки тому

      හොඳ බීජ පැකට් ගෙන්න ගන්න පුලුවන්ද?

  • @nalanianoma1921
    @nalanianoma1921 2 роки тому

    කුඩා සතුන් විදින්නට මොනවද කරන්නේ.

  • @himalirajasingha8067
    @himalirajasingha8067 2 роки тому

    දල්ල අග මැරෙන එකට මොකද කරන්නෙ

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 2 роки тому

    එනසාල් වේලා ගැනීමට බාන් එකක් සකස් කරන්නෙ කෙසේද

  • @asankapeiris4563
    @asankapeiris4563 2 роки тому

    කද විදිණ පණූවන්ට මොනවද දාන්න ඕන .

  • @btubesrilanka4850
    @btubesrilanka4850 2 роки тому +3

    හලාවත අපිට වගා කරන්න බැරි ද.

  • @pradeeppradeepkumararajapa9769
    @pradeeppradeepkumararajapa9769 2 роки тому

    Maga anasal padura malppla tiyanawa tawama gadi. Ne

  • @sashi-ts2tn
    @sashi-ts2tn Рік тому +1

    එනසාල් පැල ලබා ගත හැකිද?

  • @Lotusgemexportsrilanka
    @Lotusgemexportsrilanka 7 місяців тому

    පොහොර මොනවද හොද.

  • @jeewanthajeewantha1437
    @jeewanthajeewantha1437 4 місяці тому

    මල් ආවට ඇට හැදෙන්නේ නැ නේ

  • @SamanthaJayasena-uf7fc
    @SamanthaJayasena-uf7fc 8 місяців тому

    මහත්තයා පෙල ගන්න පුළුවන් ද

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 8 місяців тому

    පැලයක් කීය්ද.

  • @deemathiudapamunuwa7193
    @deemathiudapamunuwa7193 2 роки тому

    කුරුණෑගල පුළුවන් ද

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 2 роки тому +1

    අපිට..පැල.නෑ.ඇට..තමාපැල..කලේ

  • @ranukaabesekara5275
    @ranukaabesekara5275 2 роки тому

    වේලන්නේ කොහොමද දැනුවත් කරන්න

  • @swarnajayasundara3370
    @swarnajayasundara3370 Рік тому +1

    පැළ ලබා ගන්න විදියක් හදුන්වා දෙන්න.

  • @samudradevikarunarathna5234
    @samudradevikarunarathna5234 2 роки тому +1

    එනසාල්..ඇට.පැලකරා.පැලවෙන්නේනෑ

  • @jayanthasunil998
    @jayanthasunil998 2 роки тому +1

    Tea wagawa

  • @harshanijayawickrama5497
    @harshanijayawickrama5497 2 роки тому +2

    පැල මිලදී ගන්න තියනවාද

  • @Sithumidilsara-j3r
    @Sithumidilsara-j3r Місяць тому

    ලොකු පදුර
    කරල් නෑ