එනසාල්/කරදමුගු වගාව

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @prabhasri1279
    @prabhasri1279 8 місяців тому +33

    ස්තුතියි ගස් දෙකේ වෙනස දැන ගත්තේ අදයි.

  • @rajindaranasinghe8521
    @rajindaranasinghe8521 7 місяців тому +14

    ඔබ වැනි පරිසරයට සංවේදීව කෘෂිකාර්මික කටයුතුවල නිරතවන, දේශීය ශාක පිළිබඳව දැනුවත් කරන ගොවි මහතුන් දැකීම සතුටට කරුණකි.

  • @ddhammi7349
    @ddhammi7349 8 місяців тому +19

    ඔබතුමා කිව්ව හරි...පිටරට දේ වල් ආව ගමන් අපේ දේ වල් වල් වෙනව.ස්තූතියි

  • @chamithdeshan322
    @chamithdeshan322 7 місяців тому +10

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් පුළුවන් නම් අපටත් පැල ටිකක් දෙන්න වඳ වෙන්න දෙන්නෙ නැතුව පුළුවන් තරම් ව්‍යාප්ත කරන්න.

  • @wasanaboxing
    @wasanaboxing 8 місяців тому +18

    ඇත්තටම අයියේ අපේ ගමෙත් තිබුනා ටිකක් සැරයි... සුවද...
    ඇත්තටම වටිනා වීඩියෝ එකක් ..
    අපි අපේ දේ නැවත මතුකර ගත යුතුයි... ස්තුති ❤🙏

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  8 місяців тому +1

      Thanks oyath padurak 2k wawanna❤️❤️❤️

    • @slshadow6617
      @slshadow6617 8 місяців тому

      ගම කොහෙද ?, මේවා මොන පලාතෙද වැවෙන්නෙ?

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  8 місяців тому +3

      Wasiwanantharawala

    • @akiladihan
      @akiladihan 7 місяців тому +1

      Pela ganna kramayak thiyenawada

    • @EG-global-mix3000
      @EG-global-mix3000 7 місяців тому +1

      පැල අරගන්න නැතිද

  • @mrart3028
    @mrart3028 7 місяців тому +3

    වෙනස අද තමයි දැනගත්තෙ, ස්තූතී ඔබ තුමාට. " විදේශීය ඒව ආපුගමන් අපේ දේවල් වල්වෙනව " හිතට දැනුන වචන ටිකක්❤

  • @indunilvithanage
    @indunilvithanage 7 місяців тому +6

    බොහොම ස්තුති යි මහත්මයා 🙏

  • @indikaashani5275
    @indikaashani5275 7 місяців тому +4

    ඔය එනසාල් එක මේ රටවල්වල තියනව වේලපුව ඒවට මෙහේ කියන්නෙ හෙල් අසුවත් කියල ඒ කියන්නෙ අරාබියෙන් කලු කරඳමුගු කියල කලුපාටයි කරල ටිකක් ලොකුයි දැන් තමයි දැනගත්තෙ ඒ අපේ දේශිය එන්සහල් කියල බොහොම ස්තූතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      🌹🌹🌹❤️

    • @nishadiwijesinghe5488
      @nishadiwijesinghe5488 7 місяців тому

      ඉන්දියන් අයත් යූස් කරනවා නේද, බ්ලැක් කාඩමම් කියලා,ඒකත් ප්‍රමාණයෙන් ටිකක් ලොකුයි සහ කලු පැහැයට හුරුයි..😊

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 7 місяців тому +2

    ඉතාමත් වටිනා වීඩියෝවක් හැකි අයුරුන් අපි අපේ දේශීය එනසාල් අපේ රට තුළ ව්‍යාප්ත කිරීමට උත්සාහ කරමු.

  • @MangalikaMangalika-z7l
    @MangalikaMangalika-z7l 7 місяців тому +2

    ඔවා හැමතැනම නැනේ බොකරානම් හරි ඔබ තුමාට දලදා සමිදු පිහිටයි ❤ ස්තුති

  • @windcreations3670
    @windcreations3670 8 місяців тому +6

    වටිනා වීඩියෝවක්

  • @thilangika68
    @thilangika68 7 місяців тому +1

    හරි දේ ගැන දැනුමක් ලබා දුන්නාට ගොඩාක් ගොඩාක් ස්තූතිය ❤❤❤❤❤

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 8 місяців тому +2

    ස්තූතියි💐
    ගොඩාක් වටිනවා තොරතුරු ටික🌸

  • @----Dasun---
    @----Dasun--- 7 місяців тому

    ගොඩක් කල් ඉඳලා තිබුණු ප්‍රශ්නයක් තමයි මේ දෙකේ වෙනසක් තියෙනවාද කියලා,අද තමයි ඇත්තටම දැනගත්තේ,ස්තුතියි ජයවේවා ❤❤❤

  • @RupikaDeepani-wo6tb
    @RupikaDeepani-wo6tb 7 місяців тому +22

    අනේ මගේ තාත්ත මහ වැස්සේ දොලවල් ගලද්දී කන්දේ ගිහින් ඕවා කඩන් ඇවිත් අපේ බඩගින්න නිවලා ඇතිද?අනේ එයා බුදුන් දැක නිවන් දකින්න ඕනි.අපේ බඩ ගින්දර නිවපු පිනෙන්ම

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому +4

      🌹🌹🌹 Obe pathuma ituwewa

    • @sahanhettiarachchi1531
      @sahanhettiarachchi1531 6 місяців тому

      මහත්තයා මට බීජ ටිකක් ගන්න පුලුවන්ද ?

    • @sahanhettiarachchi1531
      @sahanhettiarachchi1531 6 місяців тому

      මහත්තයා ඔබතුගෙ පොන් නම්බර් එකක් දාන්න

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  6 місяців тому

      @@sahanhettiarachchi1531 wiyali beeja thiyanawa

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 8 місяців тому +4

    ගොඩක් ස්තුතියි ඔබට

  • @SitharaGunathilaka-b6c
    @SitharaGunathilaka-b6c 7 місяців тому

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ..
    කරද මුංගු ...
    හා එනසල් වල වෙනස අද තමයි දැන ගත්තේ ..ඇත්තටම පිටරටින් ගෙනාපු ආදේශක ශාක නිසා අපේ දේශීය වටිනා ඖෂධීය ශාක විනාශයට ගියා ..අමතක කරලා දැම්මා .
    අපේ දේවල් නැවත වගා කර ගමු..ස්තුතියි ගොඩක් ..
    තෙරුවන් සරණයි ..

  • @mudithashanaka9320
    @mudithashanaka9320 7 місяців тому +1

    වැදගත් විඩියෝ එකක් 👍👍🤜

  • @devamanikwt7255
    @devamanikwt7255 7 місяців тому +5

    හරි සතුටුයි දැක ගන්න ලැබීමත්. අනේ කොච්චර ලස්සන ද අපේ බව බෝග හැමෝම වගා කරනවානම්

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      ❤️❤️❤️

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 7 місяців тому

      🌼🌼🌼🌼🪔🌼🌺🌺🌻💐🥰🥰💐🌻🌺🌼🌼🪔🌼🌺🌻🌹🥰🥰💐🌻🌻🌺🌺🌼🌼🪔🪔🪔🪔🪔

    • @sandunchinthaka5797
      @sandunchinthaka5797 7 місяців тому

      ​@@RanjanRoopasingha,ඔබතුමාගෙ පොන් නොම්බරයක් දෙන්න පුලුවන්ද

  • @KanthiLatha-bh4nq
    @KanthiLatha-bh4nq 7 місяців тому

    ගොඩක් ස්තුතියි අද තමයි දැනගත්තේ එන්සල් වල වෙනස

  • @malindasenadeera3775
    @malindasenadeera3775 7 місяців тому

    බෙහෙවින් ස්තුතියි ඔබතුමාගේ දැනුවත් කිරීමට.💯🎉🎉..✨️🧢

  • @thusithakodagod9233
    @thusithakodagod9233 8 місяців тому +2

    ❤ වටිනා දෙයක්

  • @nuwanrambadagalla8171
    @nuwanrambadagalla8171 8 місяців тому +14

    සෑහෙන වටිනවා බීජ ලබාදෙන්න පුලුවන් ද

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому +1

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @gayandissanayake-kb5mn
    @gayandissanayake-kb5mn 8 місяців тому +5

    වටිනා දැනුවත්කිරීමක්. කලු එනසාල් කියන්නේ මේවාද?

  • @maleeekanayake5548
    @maleeekanayake5548 7 місяців тому +1

    ස්තුති යි අද යි දන්නෙ .❤❤❤

  • @lalithachambers8549
    @lalithachambers8549 7 місяців тому

    First time I have seen, nice surprise. Many thanks

  • @inokaherath3871
    @inokaherath3871 7 місяців тому

    Obathumata godak pin

  • @romaineleonard7555
    @romaineleonard7555 7 місяців тому

    First time I saw a cardamom tree, thank you .

  • @saduniwathsala
    @saduniwathsala 7 місяців тому

    නියමයි 👍👍

  • @upekshaimali51
    @upekshaimali51 3 місяці тому +1

    Kauru hari kiynnko kohomda hriytm enasal welaganne kiylaa. Oven Eke puluwnda

  • @Jenitapilishiya
    @Jenitapilishiya 7 місяців тому

    godak pin danuwat kalata

  • @sameeramadusha3324
    @sameeramadusha3324 7 місяців тому

    නියමයිනේ ...❤👍

  • @allenfernando8101
    @allenfernando8101 7 місяців тому +1

    ස්තූතියි, පැල ගත භැක්කේ කේභේන්ද

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 7 місяців тому

    Thanks very much.👍👍👍

  • @thejaherath9665
    @thejaherath9665 8 місяців тому +1

    Thank you

  • @ayesh.3308
    @ayesh.3308 7 місяців тому

    මමනම් පොඩිකාලේ දැකලා තියනවා. අපේ වත්තේ තිබුණා.

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 7 місяців тому

    ස්තුතියි .

  • @wijithamanel1390
    @wijithamanel1390 8 місяців тому +1

    Thanks

  • @asr3144
    @asr3144 7 місяців тому

    ස්තූතියි. මමත් හිතුවා දැන් මෙ වර්ගය නැතිද කියලා අවුරුදු 40කට විතර කලින්නම් අපේ ගෙවල්වල මේවර්ග ය එනසාල් පාවිච්චි කලා.

  • @sriyalmagammanage8495
    @sriyalmagammanage8495 7 місяців тому +4

    වටිනවා..බිජ හැකිනම් බෙදා දෙන්න..ස්තුතියි

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому +6

      Beeja labadenna Uthsaha karannam

    • @amalnuwanindika
      @amalnuwanindika 7 місяців тому +2

      ​@@RanjanRoopasinghaපැල හදාගන්න බීජ දෙන්න පුළුවන්නම් ගොඩක් වටිනව ❤❤

    • @prasannamaheshileperuma1746
      @prasannamaheshileperuma1746 7 місяців тому

      Beeja kipayak laba ganna puluwanda

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 7 місяців тому

    Thank you .

  • @rifancazeem8158
    @rifancazeem8158 8 місяців тому +1

    Owa kelawele wevene Nisa ohemewela tiyenne

  • @AjithSomasiri-i3t
    @AjithSomasiri-i3t 8 місяців тому +3

    ඉගුරු වගාව ගැන video එකක් කරන්න ඉගුරු කිලෝ එකක මිල දැන් 3500යි

  • @remanreman3077
    @remanreman3077 6 місяців тому

    බිජ ලබාගන්න පුළුවන් ද. Bija kipayak pramanawat.

  • @dihandesilva2233
    @dihandesilva2233 7 місяців тому

    ස්තුතියි

  • @AnuththaraThilini
    @AnuththaraThilini 8 місяців тому +11

    පැලයක් හෝ එනසාල් කරල් ටිකක් ගන්න ටෙලිපෝන් නොම්මරයක් දෙන්න

    • @sarathguruge9707
      @sarathguruge9707 7 місяців тому +1

      Nommarayadenna

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @herathbanda306
    @herathbanda306 7 місяців тому

    Thnk for your corparation

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh 8 місяців тому +13

    පැලයක් ගෙන්න ගන්න බැරිද...

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 8 місяців тому +3

    අපෙ වෙදකම්‍කරන සියලාදියා තියනවා

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 8 місяців тому +2

    👌

  • @IraniFernando-pu9it
    @IraniFernando-pu9it 7 місяців тому

    අපේ පුන්චිගෙ ගෙදරත් තියෙනවා ලොකු පදුරක්
    තලවත්තෙ
    අද තමයි එනසල් සහා කරදමුන්ගුවල වෙනස දැනගත්තෙ
    මම හිතනවා පුන්චිගෙ ගෙදර තියෙන්නෙ කරදමුන්ගු කියලා
    මේ දෙකේ වෙනස හදුන්වා දුන් ඔබට ගොඩාක්ම ස්තූතියි 🙏
    එනසල් පැලයක් වියලි කලාපය තුල වවන්න පුලුවන්ද ?
    පැලයක් සිටවන ආකාරය ගැන වීඩියෝ එකක් මගින් ලබාදෙන්න

  • @FMXenon
    @FMXenon Місяць тому

    ❤❤❤❤❤🎉

  • @duleekakarunarathne7147
    @duleekakarunarathne7147 4 місяці тому

    Palayak badala karal ganna kopamana kalayak gathawenawada

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  4 місяці тому +1

      පැල සිටවලා අවුරුද්දකින් වගේ මල් එනව සාර්තක අස්වැන්නකට යන්න අවුරුදු 2 ක් 2 1/2 වගේ යනව

  • @VindyaniThennakoon
    @VindyaniThennakoon 8 місяців тому +1

    Mewa apita Lana denna pulwanda?

  • @tusarimala9588
    @tusarimala9588 7 місяців тому

    Gas deka වෙනස පැහැදිලි kara දීම ගොඩාක් isthuthi

  • @toupitoupi20031
    @toupitoupi20031 7 місяців тому

    Pala polaga wenai palabariya wenai ..

  • @jinaninisansala30
    @jinaninisansala30 7 місяців тому +1

    Ape lankawe enasal walata welada polak thiyanawada

  • @Agro9494
    @Agro9494 7 місяців тому

    🖤

  • @chandanadesilva8765
    @chandanadesilva8765 8 місяців тому +8

    මේ පැලයක් ගන්න පුළුවන් ද?

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @raushanacader-fz6om
    @raushanacader-fz6om 7 місяців тому

    👍

  • @DimuthuRupasinghe-nr5gy
    @DimuthuRupasinghe-nr5gy 8 місяців тому +1

    ❤❤❤

  • @nimalnaulla6189
    @nimalnaulla6189 8 місяців тому +1

    මම මීමුරේ ගිහිල්ල එහෙන් එක පැලයක් සහ එන ගමන් අතරමග නැවතුන දුම්බානාගල ෂැලේ එකෙන් තව පඳුරක් ගෙනව්ත් පැලකලා. පඳුරු තුනක් හරිගියා.තවම මාස හතරයි.ක කුමන වර්ගයද කියන්න දන්නෙ නැහැ.

  • @sapnasaduni6825
    @sapnasaduni6825 2 місяці тому

    ane math thaniyama walawal hadala pohora hadala polleli kapala hitawanna karadamungu pela15 k online oder karala genna gaththa...A ayata man kiyalamai genna gaththe man thaniyama me dewal karaganne A nisa mata hodama pela tikak danna kiyala..Ath Ayala awala thiyenne iratakuuru wage harima nisaru pela tikak...Aka hitawana aka palak nethi wedak..mahathmaya laga thiyenawanam mata pela 15 ganna puluwanda man miladila gannam...mage mahansiyen wedak nethi wei ara awapu tika hitewwoth...ane lokuma udawwak mata puluwannam me pela tikak denna...

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  Місяць тому

      Api laga sitawimata sudusu wayasata awa pala danata naha oyata labuna pala tika thawanak widiyata thiyala 40%wage sewana sakaskarala යුරියා 400g, එප්පාවල රොක් පොස්පේට් 400g, එම්. ඔ. පී. 200g, කීසරයිට 100g genath hodata kawalam karala sathiye sathiyata 1g (yogat handen bagayak) masayak 2k danna oyata hoda palayak hadaganna puluwan

  • @Madusujeewa
    @Madusujeewa 2 місяці тому

    Ane pelyk gnn widihak nethtde

  • @hewadewage2515
    @hewadewage2515 7 місяців тому

    මම ඕව දන්නවා කාලත් තියෙනවා

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 7 місяців тому +1

    👍👍👍👍👍👍👍

  • @malisujata7910
    @malisujata7910 8 місяців тому +1

    අපේ ගෙදර තිබුණා රිලව් කලා ම වද උනා

  • @anurapathmakumara3372
    @anurapathmakumara3372 7 місяців тому

    Matath hitawanna pala kohomada ganne

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @surajfernando8028
    @surajfernando8028 7 місяців тому

  • @ThejaLanka-hf2un
    @ThejaLanka-hf2un 5 місяців тому

    Mata anasal tiyanawa.a ata kumi kanawa

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  5 місяців тому

      Sewana poddak adu karanna enasal paduru wala maruna gas iwathkarala pirisidukarala karanna Karal saha kada widina sathage kita awasthawa iwath wenne sewage. harigiye mathnam imidaklopide kuminasakayak sprey karanna

  • @krishanrohana1699
    @krishanrohana1699 5 місяців тому

    එනසාල් කරල් අවන් එකේ වේල ගන්නෙ කොහොමද.කරුනාකරල කියල දෙන්නකෝ

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  5 місяців тому

      Dawas kipayak denna pahadili wistharayak danna. Metike busy

  • @tissakumara5689
    @tissakumara5689 7 місяців тому +1

    ඔය එනසාල් අපේ පැත්තේ මූකලානේ ඕනිතරම් තියෙනවා. ඉස්සර එනසාල් පැහෙන කාලෙට අපි කෑමට බත්එහෙම අරගෙන එනසාල් කඩන්න යන්නේ. අපි කැඩුවේ එනසාල් පැහුන කරල් විතරයි. දැන්නම් මිනිස්සු සල්ලි තන්හාවට ගිහිල්ලා එනසාල් පඳුරුවල කරල් රෑන්පිටින්ම ඔක්කොම කපාගෙන අරගෙන එනවා. අපරාදේ...

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Mewa nathiwenna padana hethuwa ranpitin kadala winasa karana eka thamai 🌹🌹🌹

  • @polwaththagallage4464
    @polwaththagallage4464 7 місяців тому +1

    මම හලාවත .ගන්නෝරුවෙන් ගෙනාපු පැලයක් හිටවලා ගොඩක් කල්.අඩි 15 ක් විතර උස විශාල පඳුරක් තියෙනවා . මේ දවස්වල මල් එනවා .හැබැයි මුලේ නෙවෙයි , ගහ මුදුනේ . ඒඇයි?

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому +1

      Padura mula mal ran wath with nadada...? oya palayak gaththe kusikarma ekenda? gahamudune malpipuna padure pinthurayak ewanna puluwanda oka aththatama karadamunguda kiyala mata suwarna oya wage mal wargath thiyanawa

    • @IraniFernando-pu9it
      @IraniFernando-pu9it 7 місяців тому

      මමත් වෙන්නප්පුවෙ ගෙදර කරදමුන්ගු පැලයක් සිටෙව්වා
      වැස්ස වැඩිකාලයකට අසුවුනා පැලේ මැරැනා
      වතුර රැදෙන්න නැති වැලි පොලව සුදුසුයි කියනවා

    • @thilakranasingheranasinghe776
      @thilakranasingheranasinghe776 7 місяців тому

      Rata.eakakda.koheda. 4:46

  • @quintusfernando7396
    @quintusfernando7396 7 місяців тому +2

    Apita Hulan ***
    Puhu Kollo, Puhu , Ban

  • @nirmaladesilva6880
    @nirmaladesilva6880 7 місяців тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kamaniperera3848
    @kamaniperera3848 7 місяців тому +1

    Original එන්සාල් ගස් ගන්නේ කොහෙන්ද ?

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 8 місяців тому +1

    වෙළදපොළේ මිළ වැඩි එනසාල් ද, කරදමුංගු (cardamom) ද ?
    Export market එකට නං ඉල්ලුම කරදමුංගු වලට නෙහ් 🤔

  • @madushimadu7709
    @madushimadu7709 7 місяців тому

    ඕකෙන් බීජ ටිකක් එවන්න පුලුවන්ද තැපෑලෙන්

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @samarakonmanathunga6590
    @samarakonmanathunga6590 7 місяців тому

    මම ඩෙසිය දෙවල් වගාකරන්න කැමති

  • @Universetothemind
    @Universetothemind 7 місяців тому

    එතකොට Black Cardomon කියලා මාර්කට් එකේ තියෙන්නෙ දේශීය එනසාල් ද?

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      👍❤️Black cardamon kiyanne we a wargayak ewath Lankawe thiyanawa

  • @nandaniranasingha2248
    @nandaniranasingha2248 8 місяців тому +1

    මේවා තියෙනවා නකල්ස් යන පාරෙ

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  8 місяців тому +1

      Ow eha samana parisara thathwa thiyana thanwalath hodata wawenawa

    • @dayanimalsiri726
      @dayanimalsiri726 8 місяців тому +1

      මේ වා සිංහරාජයේ තියනවා...

  • @anthonyjanz5404
    @anthonyjanz5404 7 місяців тому

    ✌️✌️✌️✌️✌️✌️✌️

  • @dhammikasiriwardhana666
    @dhammikasiriwardhana666 3 місяці тому

    මටත් පැලයකගාකරගන්න ඕනේ රුවන්වැලි මහාසෑයට පුජාවන් කරන්න හදාගන්න අපි බුදුපියාණන් වහන්සේට උතුම් දේ වල් පූජා කරන්න ඕන ලබාගැනීමට පුලුවනද ගොඩාක් පින්

  • @ThushariSenavirathna-u4f
    @ThushariSenavirathna-u4f 7 місяців тому

    මම anasal gas දැකල තියනවා .karadamungu dakala na.

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Me link karadamungu gana thiyanawa ua-cam.com/video/B3ixzx6vhuA/v-deo.htmlsi=5KiDnK9VX92XnZCP

  • @nimalnaulla6189
    @nimalnaulla6189 8 місяців тому +1

    එනසාල් ඇට පැල කරගන්නා ආකාරය කියල දෙනව කීවත්, එය කීවේ නැහැ. කරුණාකර එය කියල දෙනවද

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 7 місяців тому +1

    මගෙ පඳුරු 2ක් තියෙනවා මල් හැදුනාට ගෙඩි නෑ

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Pohora monawath dammenadda mal pipenawanam potasiyam wadi pohora wargayak yodala
      (padura kata 100g pamana) sathi 3nakin calsiyam pohora danna

  • @madhuramallika9828
    @madhuramallika9828 8 місяців тому +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @lalanichandra592
    @lalanichandra592 7 місяців тому +1

    Apita enasal pela 3.4k withara salliwalata. Ganna puluwanda..phon number dennako .sambanda Kara ganna..pleae

  • @buddhiwijerathne9821
    @buddhiwijerathne9821 7 місяців тому

    1kg here in New Zealand just under 55NZ$ 😅😅😅

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Our sri Lankan ingredients are always full of flavor and quality. Last year also we sold a kilo of Rs. Priced at 25000. Even if politicians destroy the country, we value our country

  • @RisiRasaFoods
    @RisiRasaFoods 7 місяців тому +1

    පැලයක් ලබා ගන්න ක්‍රමයක් නැද්ද

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @mangalikaliyanarathne1614
    @mangalikaliyanarathne1614 7 місяців тому +1

    Karalහැදුනට පස්සෙ පඳුර මරුනා.ඇයි ඒ

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      O we a thanakin enasal padurak ho kotasak genawithda hitewwe parisarika sadaka wenas unama mewa mare away (monawa unada nathuwa yanawa) beeja palakaragnna beeja pala am ehema marenna

    • @JayasanthaSantha-q3g
      @JayasanthaSantha-q3g 7 місяців тому +1

      Sithala kadukare hedenawa saruwata.

  • @chamindakumar2074
    @chamindakumar2074 7 місяців тому

    පැල ගන්නෙ කොහොමද

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @mkranjithpadmasiri9428
    @mkranjithpadmasiri9428 7 місяців тому

    දේශීය එනසල් පැලයක් ලබා ගන්නෙ කොහොමද?

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @srilankankitchen3910
    @srilankankitchen3910 7 місяців тому

    මේ පැල හෝ ඇට ලබාදෙන්න පුලුවන්ද

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @SachithDilshanWijethunga
    @SachithDilshanWijethunga 7 місяців тому

    මල් ආවට කරල් හැදෙන් නැත්තෙ ඇයි

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Kisaraite 30g ha Potasiyam wadi pohora wargayak 90g kalawamkarala dala masa 2kin Calsiyam pohora tikak danna eth Karal hadune Nathanam pirimi enasal padurak da balanna oni

  • @LayarinJayanthi
    @LayarinJayanthi 7 місяців тому

    කොහොමද පැල ගන්නෙ 🙏

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @samarakonmanathunga6590
    @samarakonmanathunga6590 7 місяців тому

    මට ත් පැල 2 ක් දෙන්නකො

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

  • @DLwickzz
    @DLwickzz 7 місяців тому

    කරදමුංගු කියන්නෙ දෙමල නම.. එනාසාල් කියන්නේ සිංහල නම...
    දේශීය සහ ආනයනික වර්ග වල වෙනසක් විතරයි තියෙන්නෙ..

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 7 місяців тому +1

    පුළුවන් නම් මේ නියම එනසාල් බීජ ටිකක් හෝ පැළයක් මට කුරියර් කරලා හෝ තැපැල් මාර්ගයෙන් එවන්න අයියේ. මට ඔයාගේ වට්ස්ඇප් නම්බර් එකක් දෙන්න. නිකම් නෙමෙයි සල්ලි වලට..

    • @RanjanRoopasingha
      @RanjanRoopasingha  7 місяців тому +1

      Beeja pala karana video 1th samaga Oyalata pala ho beeja labagatha haki kramayakuth lagadima hadunwa dennam

    • @rajithaabeysiri4024
      @rajithaabeysiri4024 7 місяців тому

      @@RanjanRoopasingha..අනේ. ලොකු දෙයක්. බොහොම ස්තූතියි අයියා. ❤️🙏

  • @chamithdeshan322
    @chamithdeshan322 7 місяців тому

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් පුළුවන් නම් අපටත් පැල ටිකක් දෙන්න වඳ වෙන්න දෙන්නෙ නැතුව පුළුවන් තරම් ව්‍යාප්ත කරන්න.