🟢මේ පැල 10න් අඩුම දෙකක් ඔබේ ලග තිබුනොත් සල්ලී උතුරන්න ගලනවා |ඔබව කෝටිපතියෙක් කරන වාසනා ගස්| දැනුම tv

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 199

  • @දැනුමT.v
    @දැනුමT.v  4 дні тому +54

    මෙම පැල වර්ග වාස්තු විද්‍යාත්මක ව නිවසට වාසනාව කැන්දන බව වාස්තුවේදින් විසින් සනාථ කර ඇත .එනිසා මේ පැල වර්ග පිලිබදව සිහිනුවනින් සිතා බලා ඔබගේ ජීවිතයට ඒකතු කර ගන්න ලෙස ඉල්ලා සිටිනවා ❤

    • @PhChandralatha
      @PhChandralatha 3 дні тому +5

      🎉🎉😂🎉🎉🎉

    • @AnulaRanaveera
      @AnulaRanaveera 3 дні тому +2

      😂ස්තුතියි මගේ ගෙදර දොරකඩ වර්ග 7 ක්‌ තිබෙනවා. 🙏

    • @nayanaperera2471
      @nayanaperera2471 2 дні тому +1

      I have 9 plants

  • @HemaLiyanage-c2r
    @HemaLiyanage-c2r День тому +3

    ස්තුතිවේවා ඇත්තටම මේ ශාක අතුරින් ශාක වර්ග හයක් තිබෙනවා සමන් පිච්ච දෑ සමන් කෝමාරිකා අබ කොහොබ මනි ප්ලාන්ට් ස්තුතිවේවා ස්තුතිවේවා අනේකවාරයක් ස්තුතිවේවා ඔබතුමන්ට මේ ලබාදුන් දැනුමට

  • @LeonardGunarathna
    @LeonardGunarathna 19 годин тому +2

    ❤❤❤❤mg atteriya saha Abha nh.anik okkoma thiyenawa❤❤❤❤❤

  • @dananjapathirana9054
    @dananjapathirana9054 2 дні тому +4

    ඔබේ ව්ඩ්‍ යෝ එක බැලුවා. ඔබට ස්තුතියි. ස්නේක් ප්ලාන්ට් නම්න් හදුන්වන්නෙර් ආයුර්වේද යේ වැදග ම තෙලක් වන් කෝලසෙලෙස්මා තෙලට ගන්නා අවශ්‍ය ම පැලයක්.,දුටුසතුට පැලය වශීගුරැකම් සදහා ගන්නා එක් වර්ගයක්. ,මෙය වර්ග දෙකක් දම්පැහැතිමල් සුදු මල සහිත පැලය.🙏

  • @SudharmikaSriyani
    @SudharmikaSriyani 3 дні тому +5

    පහන් සිතින් මේ වීඩියෝව ඉදිරිපත් කළ ඔබට ස්තුතියි .🌼

  • @DeepaGawarammana
    @DeepaGawarammana 2 дні тому +6

    දුටු සතුටු hara අනිත් සියලු pala tiyanawa👍👍❣️👍❣️👍❣️👍❣️👍

  • @chandanihemamalanagoda7430
    @chandanihemamalanagoda7430 День тому +2

    Dutu sathutu hara anek shaka thiyanawa
    Danuwath kalata godak pin 🙏🙏

  • @Sepali-z1r
    @Sepali-z1r 2 дні тому +3

    බොහොම පිං.නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !

  • @malijayaraj7130
    @malijayaraj7130 3 дні тому +4

    ඇත්තටම හරිම හොද වීඩියෝ එක හොද ආදර්ශමත් වීඩියෝ එක මේ පැල මගේ ගෙදර තියනවා ගෙදර ඇතුලේ තියල තියනවා⁣ ගොඩක් ස්තුතියි ඔබතුමාට

    • @දැනුමT.v
      @දැනුමT.v  3 дні тому +1

      ඔබටත් බොහොම ස්තුති 2025 සුබ වේවා

  • @anulamalani-vu3kr
    @anulamalani-vu3kr День тому +2

    බුදුසරණයි

  • @ThamilaDissanayake
    @ThamilaDissanayake 2 дні тому

    වටින වැඩසටහනක්.මෙි ශාකවර්ග තියෙනව මගෙලග.වටිනාකම දැණුවත් වුනෙ අද.ස්තුතියි.

  • @PushpaRathnayaka-m6n
    @PushpaRathnayaka-m6n День тому

    ඔබ තුමා කීව පැළය වලින් අපේ ගෙදර නැත්තේ දුටු සතුටු පැළයක් විතරයි....❤❤

  • @NalaniNanayakkara-mu1fd
    @NalaniNanayakkara-mu1fd 21 годину тому

    Dutusathutu hara okkoma thiyenasa.obata thanks. Danuma. Dunnata👍👍❤

  • @lalithasurangani4176
    @lalithasurangani4176 4 дні тому +5

    ඉතාමත් වටිනා කරැණු🎉🎉🎉🎉🎉🎉🎉

  • @wimalaambagahakotuwa2743
    @wimalaambagahakotuwa2743 День тому

    ස්තුති....මහාතමයා .අපේ ගෙදර වර්ග 8 ක්ම තියෙනවා...

  • @leslypremarathne2713
    @leslypremarathne2713 23 години тому

    දෙලුම් කොහොඹ ,ඇට්ටේරියා,කෝමරිකා,තුල්සි අපේ ප්‍රධාන දොරටුව අසළ, ඒවුනාට අපිට ප්‍රශ්න 😢😢

  • @Lithugarden97
    @Lithugarden97 5 годин тому

    ප්‍රාණජීව ශාකය ලුණුවිල

  • @YunaraOnadi
    @YunaraOnadi 22 години тому

    Thank you so much

  • @ariylathanishanthi6642
    @ariylathanishanthi6642 3 дні тому +4

    දුටු සතුටු හැර අනෙක් ශාක තියනවා ස්තූතියි.🌷🌷🌷🌷🌷

  • @DhanushaAmila
    @DhanushaAmila 2 дні тому

    Godak watina video ekak thank you ❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 3 дні тому +2

    දුටු සතුටු හැර අනිත් ශාක වර්ග අපේ ගෙදර තිබෙනවා උණ ගස් ගෙදර ඉදිරිපිට තිබීම සුබයි නේද බොහොම ස්තූතියි ඔබ තුමාට ❤❤❤

    • @දැනුමT.v
      @දැනුමT.v  3 дні тому +1

      උණ ගස් කියල කියන්නෙ ටිකක් ශුෂ්ක ශාකයක්, විෂේශ බලපෑමක් නමි නෑ ඒත් ජල උල්පත් වලට නමි බලපැමක් වෙන්න පුලුවන්, ඒත් සොබාදහම අපිට වින කරන දේවල් කරන්නෑ

    • @achaladesilva6132
      @achaladesilva6132 3 дні тому

      @දැනුමT.v බොහොම ස්තූතියි ඔබ තුමාට

  • @sumanapelawaththa3952
    @sumanapelawaththa3952 3 дні тому

    දුටුසතුටු හර ඔක්කොම තියෙනවා අපේ ගෙදර ..ස්තුතියි

  • @MangalikaDamayanthi-km3zk
    @MangalikaDamayanthi-km3zk 2 дні тому +1

    Ape. Gedara. Pela. 3. K. Thiyanawa. Thank. You

  • @InduPathirana-o4u
    @InduPathirana-o4u 2 дні тому

    Oba කිව පැළෑටි 5k man ළඟ තියෙනවා ඔබට ස්තුති ❤❤❤🎉🎉🎉

  • @SureshChathuranga-f8c
    @SureshChathuranga-f8c День тому +3

    ශාක 4 ක් තියෙනවා. වාසනාව නෑ.😂❤😅

  • @NandaniDahanayaka-bk2vi
    @NandaniDahanayaka-bk2vi 3 дні тому

    දුටු සතුටු හැර අනිත් දේවල් තියෙනවා ස්තුතියි

  • @URSUKusumsriya
    @URSUKusumsriya 2 дні тому

    ඔබගේ හදුන්වා දීමට අනුව අප නිවසෙ ශාක වර්ග 5 තියෙනවා. ඔබට බොහෝම පින් දැනුවත් කිරීම ගැන.

  • @NiroshaniLakmali-y8t
    @NiroshaniLakmali-y8t 3 дні тому

    දුටු සතුටු හැර අනිකුත් ශාක තිබෙනවා ස්තූතියි

  • @mathaperera
    @mathaperera 3 дні тому

    ස්තුති දැනුවත් කිරීම ගැන. වර්ග 5k pamana තිබෙනවා ඒ නිසා සතුටු වෙනවා.

  • @GkSagarika
    @GkSagarika 3 дні тому +3

    Tanku ❤

  • @irinkumari6812
    @irinkumari6812 2 дні тому

    , 5 thiyanawa කෝමාරිකා බොනවා ඔයාගේ කතාව hari👍

  • @pivindujanadith117
    @pivindujanadith117 3 дні тому +1

    Pintura samaga wisthara kireema harima watinawa danatamath ape gedara mewani gas warga kihipayak tube thank,,,❤❤❤😅😅

  • @dhammikaamarasinghe4950
    @dhammikaamarasinghe4950 2 дні тому

    Dutu sathutu hara anek hama gahakma thibenawa🌼🌼🌼🌼

  • @GaneshaKumari-q9b
    @GaneshaKumari-q9b 4 дні тому +3

    ඔබට බොහොම ස්තුතියි

  • @manelyatawara6126
    @manelyatawara6126 2 дні тому

    අපේ ගෙදර අබ ,සමන් පිච්ච,කෝමාරිකා, ස්නේක් ප්ලාන්ට්,මනි ප්ලාන්ට් තියෙනවා.මුදල් නිතර අත ගැවසෙනවා.දැනුවත් කිරීම ගැන ඔබතුමාට ස්තුති.සුබ අලුත් අවෘද්දක් වේවා බුදු සරනයි

    • @දැනුමT.v
      @දැනුමT.v  2 дні тому

      සුබ අලුත් අවුරුද්දක් වේවා

  • @indusugathadasa9978
    @indusugathadasa9978 2 дні тому

    මේ ශාක සේරම තියනව..දුටු සතුටු ගස මේ තරම් වටිනව කියල නොදැන ගලවලත් දැම්ම පඳුරු ගොඩ තිබිල..මේ වගේ දැනුවත් කිරීම් ගොඩක් වටිනව.ස්තූතියි ඔබට දැනුවත් කළාට...🙏

  • @nilminimalani2078
    @nilminimalani2078 День тому

    🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏Oyatath bohoma Sthuthi 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DiliniLiyanage-i4z
    @DiliniLiyanage-i4z 3 дні тому

    Godak sathutui 5k thiyenwa godak pin ❤❤❤🎉🎉🎉🎉

  • @DiliniLiyanage-i4z
    @DiliniLiyanage-i4z 3 дні тому

    ගොඩක් ස්තුතිය ❤❤🎉🎉🎉🎉🎉

  • @SureshPrasanna-ns8xi
    @SureshPrasanna-ns8xi 2 дні тому

    අපෙ ගෙදර ඇක්ටෙරියා,අඹ ,කෝමාරිකා,තියෙනවා ඔයාට ගොඩක් ස්තූතියි

  • @ganayakkara1234
    @ganayakkara1234 День тому

    Ok ❤

  • @yvonnedilkusha7829
    @yvonnedilkusha7829 3 дні тому +1

    ❤ isthuthi 💐

  • @sanisani1617
    @sanisani1617 3 дні тому +1

    ස්‍තුතියි

  • @thejakarunarathna4779
    @thejakarunarathna4779 3 дні тому +2

    දුටු sathutu hara අනිත් ewa thiyanawa mata ,sthuthiy ඔබතුමා ta,degayuwewa

  • @IndraniSwarnalatha-x2p
    @IndraniSwarnalatha-x2p 3 дні тому +1

    මගේ ගෙදර දුටු සතුටු හැරුනම ඔක්කොම පැලෑටි තියනවා

  • @jeromesilva3361
    @jeromesilva3361 3 дні тому

    8 thiyanawa 2 na❤ sthuthi

  • @malakothalawala7426
    @malakothalawala7426 3 дні тому

    සැන්සවේරියා,කොහොඹ,කෝමාරිකා ,දෑ සමන් අපේ ගෙදර ති යෙනවා❤❤

  • @ManjulaGauthamadasa
    @ManjulaGauthamadasa 3 дні тому

    Maa pala maga gadara tiyanawa obathuma kiwa hariyatama hari ❤ thank you 😊 nodana hiti aya danuwath kalata godak pin...!

  • @DayaKanthi-ye2bs
    @DayaKanthi-ye2bs 3 дні тому

    ස්තුති දැනුවත් karata

  • @champadissanayake-b6g
    @champadissanayake-b6g 3 дні тому

    Thank you so much

  • @IreshaDulanjali-pp8xn
    @IreshaDulanjali-pp8xn 3 дні тому +1

    ස්තුතියි

  • @SenuraJayathilaka-ts6rd
    @SenuraJayathilaka-ts6rd 3 дні тому +3

    දුටු සතුටු හර අනෙක් ශාක අපේ ගෙදර තියෙනවා

  • @IvonAmarawaduge
    @IvonAmarawaduge 3 дні тому

    ඇට්ටේරියා. මනීපරන්ට් ඔක්සිජන් ගස් කෝමාරික්කා සමන් පිච්ච. අපේ ගෙදර තියෙනවාඒ වර්ග 5තමයි තියෙන්නේ

  • @priyanthimarabe9538
    @priyanthimarabe9538 3 дні тому +2

    දිනෙන් කොමාරිකා ඇට්ටෙරියා මනි ලපටි දෙලුම් අඹ තුල්සි දුටු සතුටු මම පැල කර තියෙනවා නමුත් කිසිම ප්‍රති සුගතියක් නැහැ නිතරම ප්‍රස්න මට ද ඇත නිකම් තෙරෙන්නෙ මම මෙ පස්සෙ යන එක වැඩියි කියලා තවද දාස්පෙතියා පාට දෙකම තියෙනවා මෙවා බොරැ ලබා උන් හැටියට තමා ස්‍රරම දෙවොල් වෙන්නෙ ඒ වගෙම අපෙ ගෙදර කුරැල්ලො සමනලි නිතරම දවස් පුරාම ඉන්නවා

    • @BAd-q4z
      @BAd-q4z 3 дні тому

      මට.දුටුසතුටු.පැලයක්.දෙනවද.....
      .සොයුරිය

    • @priyanthimarabe9538
      @priyanthimarabe9538 3 дні тому

      @BAd-q4z අනිවාර්යෙන් කොහොමද ලැබෙන්න සලස්වන්නෙ

  • @M.MKanthi
    @M.MKanthi День тому

    ❤❤❤❤❤❤

  • @menakamunasinghe
    @menakamunasinghe 2 дні тому

    දෙළුම් ඇර අනිත් වර්ග තිබෙනවා . තව දොඩම් ගසක් තියෙනවා තෙරුවණ් සරණයි .

  • @sisirachandrasena963
    @sisirachandrasena963 3 дні тому

    හොඳ වීඩියෝවක් පණිවිඩයක්

  • @HmDarmasena
    @HmDarmasena 3 дні тому

    බුදුස්‍රරනයි

  • @thiwankanayomi5725
    @thiwankanayomi5725 4 дні тому +3

    වර්ග හතරක් නෑ අපේ ගෙදර ඒවත් සොයාගෙන හිටවනව. ගොඩක් ස්තූතියි

  • @PremawathiPerera-gi4jg
    @PremawathiPerera-gi4jg 3 дні тому

    Magegedara meken nawayak thiyenawa bohoma sthuthi.

  • @geethaweerasinghe2310
    @geethaweerasinghe2310 3 дні тому

    Thankas watina thorathuru labadunnata mehi athisaka 7 k withara ape gedara thiyenawa

  • @AchiniDissanayake-ph6bz
    @AchiniDissanayake-ph6bz 3 дні тому +1

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට සුබ නව වසරක් වෙිවා 😊😊😊😊😊😊😊

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 3 дні тому

    ස්තුති⁣⁣ ඔබතුමාටත් ,විෂ්ව මාතාවටත්

  • @sachinistudios1178
    @sachinistudios1178 3 дні тому +1

    අපේ ගෙදර වර්ග 2 තියනවා

  • @PushpaVitharana-x6d
    @PushpaVitharana-x6d День тому

    😊

  • @kperera5563
    @kperera5563 3 дні тому +1

    කොහොම.එ.විදිහටම.අපෙ.ගෙදර.තියනවා

  • @nilminirajapaksha6036
    @nilminirajapaksha6036 3 дні тому

    Thanks

  • @ShanthiGodakubura
    @ShanthiGodakubura 2 дні тому

    Mage watte paswargayak theyenawa.

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 дні тому +1

    😊👍

  • @SriyaniRajapaksha-lb6mt
    @SriyaniRajapaksha-lb6mt День тому

    දුටු සතුටු පැලේ විතරයි නැත්තේ අනිත් ඒවා ඔක්කොම තියෙනවා

  • @MinuriLihansa
    @MinuriLihansa 3 дні тому

    ❤❤❤😊

  • @renukahevadavuki645
    @renukahevadavuki645 2 дні тому

    Money plant and alovera 2

  • @sandyafonseka707
    @sandyafonseka707 4 дні тому

    ❤දැ සමන් නහැ

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 3 дні тому +3

    **දුටු සතුටු**
    **නැතිව අනෙක් සියලුම දේ අපේ ගෙදර තියන්වා**
    🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️🧚‍♀️❤❤❤❤
    දුටු සතුටු කියන්නේ
    සැරියුත් මුගලන් මල් ශාකයේ මල් වගේ 🤔🤔🤔
    ඒ මලේ පාටමයි හැබැයි
    ඒ මල්නම් හැබැයි
    මුලින් සුදුපාට පිපිලා පස්සේ ලස්ස්න නිල් පාටකට හුරු දම් පැහැයක් තියේ 😊😊😊
    පිච්ච වර්ගනම් ගොඩක් තියේ
    ඒත් දැ සමන් මල් අතරයි සමන් පිච්ච මල් අතරයි වෙනස කියනකෝ 😊😊🙏🧚‍♀️🧚‍♀️

    • @දැනුමT.v
      @දැනුමT.v  3 дні тому +1

      දුටු සතුටු වල තනි නිල් පාට ආසායාතික වර්ගයක (fullyblue variation) ඒකක් තියෙනවා

    • @manjuladesilva2102
      @manjuladesilva2102 3 дні тому +1

      👍👍

    • @Lakee-421
      @Lakee-421 3 дні тому +1

      සමන් පිච්ච මලේ පෙත්ත යටින් රෝස පාට ඉරක් තියෙනව..
      මේ ඔක්කොම තියේ.. දුටුසතුට තමා නැත්තෙ ❤❤

    • @NaTure_is_mY_LV
      @NaTure_is_mY_LV 3 дні тому +1

      @@Lakee-421 ස්තූතියි ඔයාට 🙏🙏🙏🤗🤗🤗

  • @r.a.sjayathissa3874
    @r.a.sjayathissa3874 2 дні тому

    Mea pala serama thiyenawa. Dutu sathutu palYa num galawala damma

  • @RupikaJayasundara-v6e
    @RupikaJayasundara-v6e 3 дні тому +1

    පැල 7 තියෙනවා😊

  • @manelmunasinghe3459
    @manelmunasinghe3459 3 дні тому +1

    මට පැල වර්ග 3 තියේනවා

  • @reetareeta1569
    @reetareeta1569 2 дні тому

    Stuti.vidiyoyata🎉🎉🎉

  • @kumaribandara-s8p
    @kumaribandara-s8p 3 дні тому

    Ape gedara sakahathrak thiyanawa

  • @AkshaSkd
    @AkshaSkd 3 дні тому

    Duti sathutu shakaya hera aneth shaka thiyenawa.

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb День тому

    Mevagen bagayak vitara ape gevalvala tiyenava

  • @sumethrasumethra5359
    @sumethrasumethra5359 3 дні тому

    Dutusathuta hra aikthawa tynwa sthut

  • @SheelaIndrani
    @SheelaIndrani 20 годин тому

    ශාක 5තියෙනව

  • @wellanaramba8184
    @wellanaramba8184 3 дні тому

    Ane me Pala hama ekak ma matatiyanwa dutusatitu ara . Money plant mage kitchen eke pawa tiyala tiyanwa. Dan awith balanna. Eyth mata hamadama salli Naha gedara prashna. Thawa godak karadara una.

  • @MohomadAsmin
    @MohomadAsmin 3 дні тому +1

    ❤🎉

  • @lasanthabalasooriya9730
    @lasanthabalasooriya9730 3 дні тому

    දුටුසතුටු හැර අනෙක් ඒවා තියෙනවා

  • @EsdSoisa
    @EsdSoisa 4 дні тому +1

    Atteriya palayak ganne puluwanda

  • @kelumsudarshana7621
    @kelumsudarshana7621 3 дні тому

    මේ සේරටම තියනව

  • @rathnajayaweera211
    @rathnajayaweera211 3 дні тому

    Mage gedara atteriya sansaweriya komarika mani plant desaman saman pichcha yana shaka warga 6k tiyenawa bohoma isthutie.

  • @Kalindu7356
    @Kalindu7356 3 дні тому +1

    Mage gedara komarika snake plant money plant me 3 thiyanawa man harima adaren e pela 3 balagannawa

  • @depashikaprerera6276
    @depashikaprerera6276 3 дні тому

    Snak plant.atteriya kohoba.maniplant.komarika..delum.aba.de Saman oya Tika tiyenawa

  • @ShanthiAthukorala-kq5vu
    @ShanthiAthukorala-kq5vu 3 дні тому

    දුටු සතුටු පැලය විතරයි අපේ ගෙදර නැත්තෙ.පුලුවන්නම් ඒ පැලයක් ගන්න පුලුවන්නම් කියන්න

  • @rasikaranawaka6935
    @rasikaranawaka6935 2 дні тому

    Podi deyak dana ganna ahannee.. බෙලි ගස් තියන ගෙවල් පාලුවට යන එක ඇත්ත ද....

    • @දැනුමT.v
      @දැනුමT.v  2 дні тому

      ඒහෙම කියනවා බොහෝ විට ඒ ගස් වල කොල ඝනත්වය වැඩි නිසා අදුරෑ නිස විය හැක,, ඇතැමි කටු සහිත ශාක නිවස ඉදිරිපිට වගාකරන හොද නෑ කියනව

  • @wengappuli3294
    @wengappuli3294 3 дні тому +1

    Snake plant ඉතාම භයානක විෂයයන් එ ගහක්.යම්තමින් කෑවුනත් ක්ෂණිකව මරණයට පත් වෙනව. කවුරුත් කියන්නේ නෑ.

    • @දැනුමT.v
      @දැනුමT.v  3 дні тому

      නෑ ඒ snake plant නෙවේ ඒ lucky plant , දෙකේම හැඩය ඒක සමානයි ඒත් ඒකක් විෂයි. බොහෝවිට ලකී ප්ලාන්ටි කොල,සුදු පාටක් ගන්නනවා, ඒත් snake plant කොල,කහ පාටක් ගන්නවා, ගොඩක් අය වදරවා තේරැන් ගන්නවා ඒනිසා

    • @MedhaGunawardana
      @MedhaGunawardana 3 дні тому

      මේsnake plant නෙවෙයි විස නයි හබරල කියන ශාකය තමා විසයි කියන්නෙ

    • @දැනුමT.v
      @දැනුමT.v  3 дні тому

      @MedhaGunawardana snake plant සහ lucky plant කියන්නෙ වර්ග දෙකක්, google eke refer karala balanna

  • @mihirisandamali1596
    @mihirisandamali1596 3 дні тому

    Dutu sathutu hara anith pala okkoma wage ape gedara thiyenawa

  • @shantiarachchi891
    @shantiarachchi891 3 дні тому

    පස් වර්ගයක් තියනවා pala

  • @Prasannanawarathna-f6p
    @Prasannanawarathna-f6p 2 дні тому

    pala ganna puluwan kohenda?

  • @DevikaJayaweerage
    @DevikaJayaweerage 7 годин тому

    දුටු සතුටු පැලය හදුනා ගන්න ලංකරල පෙන්වන්න කො

  • @LathaP.A
    @LathaP.A 2 дні тому

    7😊

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 3 дні тому

    😢වටිනා.ශාක වත්තෙ තියෙන එක හොදයි. ඔය කතා නම් මම විශ්වාස කරන්නෙ.නැහැ. ල ස්සනට නම් හොදයි..ස්තූතියි.