Mage enasal gahe mal evith..chuty karal evit den 6 month's vitara wenawa..tawamat e karal lokuwennehe..ETA vith nehe..karal vidihata lokuwennehe..e vidihamaii..e eida? Meke mal awe oba pennapu 2 vidihe plant ekak meka..please answer my question..
ehema wenna widiyk na dr. Mal pipila sati 2k 3k yaddi gedi hadenwane. Masa 2kin wage kadanat puluwn. Oya digarama gaha baluwada.masa 6k a widiyta tynna widiyk nane.
වගා කිරීම සිදු කළ යුතු විදිහ කියා දීම ඉතා වැදගත්
ගොඩක් වටිනා විඩියො එකක්
ගොඩක් ස්තුතියි
මේවා වගා කිරීම සිදු කළ යුතු විදිහ කියා දීම ඉතා වැදගත්
වැදගත් වීඩියෝ වක් ස්තුතියි දැනුවත් කලාට බුදුසරණයි
Henasal walata pohora monada, man pochchiyka henasal hadala thiyenne, ewa loku wenne na, anthuriyam Wala mal enna monada danne,
Thank you very much
මෙම video වේ වටිනාකම වචනයෙන් කියා නිම කල නොහැක.ස්තූති ඔබට
පැළ අැත
Godak hoda video ekak.apita mewata yodanna oni dewal genath saththu karana akarayath video ekakin danna
Super. Explained very well in detail. 👍🏼👏🏻👏🏻👏🏻
වැඩකට ඇති දෙයක් සුබ පැතුම් සහ ස්තුති
Thanks for sharing this method how to grow cardamoms.
Lssana kollek🎉❤
බොහොම ස්තුතිය 🙏 මා ඇටදැම්මාට පැලවූයේ නෑ ඔයාලාගේ පැල ගන්න තැනක්කියන්න. 🙏🙏🙏
Danne nathi godakdewal iganagaththa godak wadagath hamoma balanna good job bro❤️
thanx broo
ඔයා හෝ නියමයි සාමාන්‍යයෙන් කවුරුත් නොකරන ජාතියෙ වීඩියෝ එකක් එනසාල් කරද මුංගු ගහ ජීවිතේ පළමු වතාවට දැක්කා ඔයාට ගොඩක් ස්තූතියි අහම්බෙන් දැක්කෙ වගේ චැනල් එක සබ් කරා ඔන්න
Thanks brother ..❤️
Thank you for the valuable information
Very good video.Thanks
Wow.. kiyanna wachana ne.. supiri ela kiri.. hodata therenn kiyala dunna..
Thanks bro❤️
හොද වැඩ සටහනක් පලමු වරට මම මේ වැඩ සටහන බැලුවෙ
Aniwarenma thawa video ekak oone. Thanks
Godak vatenawa broo tankss
Best of luck👍👍👍
Thanksm you❤️
Honda wadak , ebasal gana kisima deyak nodana hitiye, bohoma sthuthiy
Good luck ....👍👍
ඇත්තටම godak watinawa mama pala godak haduwa eth kunuu
Ada ha
Niyamai brother 🔥 math patan ganna inne 🤘 welawatama video eka damma ....❤️🔥
Jaya wewa . 👍
good job brother keep it up ❤️🤝👍
Thank you bro❤️
very good video thanks for this video
Niyamai bro...
Good work. 👍👍
Great job
Thanks bro❤️
Very good way of explaining. Thank you.
Congratulation mcn. Keep it up
Good.job.
ඉතා ම හොඳ වීඩියෝ එකක් ...මෙම ගස්වල නඩත්තුව හා ඵලදාව වැඩිකර ගන්නා සැටිත් වෙනත් වීඩියෝ කින් අපිට කියන්න ..ඔබට තෙරුවන් සරණයි
Ikmaninma video ekak danawa. Thank you.
ඔව් ,අපිත් අසයි වවන්න එත් මුහුදු පැත්තේ අයට බැනේ මොන වගවක්වත් කර ගන්න, කියල දෙන්නකො අපිටත්
සුපිරි...👍👍
Thank you 🙏 🙂🙂😁
Suba Udesanak mahahthaya.thank you.. Theruwan saranai
Malli oyage vidiyis api balanawa.godak prayojanai.sthuthi
.. Thawaduratath wagawa aswanu nelanne kohomada .welim gana.siyalu visthra danawanam godak prayojanai.oyage vidiyo balapuwama mata wagawa patan ganma hihuna.mamapolnnaruwe wunata mata lssana ida mak thiyenawa
අනුරාධපුර වගේ වියළි දේශගුණයක් තියෙන පැති වල එනසාල් වගා කරන්නේ කොහොමද?
Thank you..👍
Aswanu gana vidiyowak karannko.mama polonnaruwe.mata awassyawargaya kohomada danaganne
ලගකදි දැකපු වැදගත් ව්.ඩ්.ඔ. එකක්
එනසාල් ලොකු උෂ්ණත්වයකින් වේලන නිසා කඩෙන් ගන්න එනසාල් වලින් පැළ ගන්න බැහැ නේද. පුළුවන් නම් මේකට reply කරන්න.
Mama pela kiipayak heduwa urawala eka සාර්ථක weida අනුරාධපුර
Apita pahath rata pahath rata wewdnne malabar kiyanne wargaya Aya soyaganne kohomad? Obata godak sthutiy.
Tank you putha 🎉🎉🎉🎉🎉❤❤
Handiya send your next video.dont stop sending your video.🇱🇰
මගත් පැල පහක්තියනවා ආසමවගාව
kohomada enasal aswanna nela ganne saha dry karanne kiyala video ekak daanna
Aniwaren bro...❤️
Vedio 1 supiri හොඳ වැඩක් bother you vedio වල volume poddak අඩු poddak a gana බලන්න ඔයාගෙ පැහැදිලි කිරීම supiri 👍👍
Palayak keeyada. Kohenda gannets.
ගොඩක් වටිනවා.
ඔය කියපු ප්‍රබේද 03 බීජ වලින් වෙන් කරල අදුනා ගන්න විදියක් තියෙනවද?
සමහර බීජ තද කලු පාටයි. සමහර බීජ තද ගුරු පාටයි. කුරුණෑගල ප්‍රදේශයේ වවන්න පුලුවන් මොන බීජද?
තවානට දවසට කී පාරක් වතුර දාන්න ඕනිද?
ගොඩක් ස්තූතියි..
beeja walin hoyagannnm amarui wargaya. kurunagala pattata hariyanne mysoor ekai malabar ekai. malabar eka hoyagnn puluwnnm.
Hiru eliya wadi thnaka waga kranna barid..
Oyalagen anasal pela ganna berida apita
Bija pelada pelavalin galaval ganna pelada sarthaka
Mata ona wiyali kalapaye hadanna puluwan enasal wargaya mokadda kiyanna luluwanda
බොහොම ස්තූතියි
Wel done ❤️
නියමයිනේ
Enasal wage karma paladawa gonna Kochchara kalayak gathawenawada?
Koi taram kalayak yanawada enasal hadenna.badulle wawanna puluwanda???
Wawenwa awrudu 2k 3k ynwa paladaawa ganna
අයියේ ගොඩාක් හොද දෙයක් කියලා දුන්නේ .පින් ඔයාට .තව යෝජනාවක් තියනවා කියන්න තේ ගහක් ගෙදර හදාගෙන ග්‍රීන් ටී හදා ගන්න හැටි කියලා දෙන්නකෝ.
Aurudu 3k wana anasal padura thawama karal na karal ganne kohomada
Ane ape gedarath thiyanawa. Mal pipenawa. Karal hedenne ne aasaawatawath. Padura hoda saruwata hedila thiyenawa pelath godak avith thiyenawa.
Mage enasal gahe mal evith..chuty karal evit den 6 month's vitara wenawa..tawamat e karal lokuwennehe..ETA vith nehe..karal vidihata lokuwennehe..e vidihamaii..e eida? Meke mal awe oba pennapu 2 vidihe plant ekak meka..please answer my question..
ehema wenna widiyk na dr. Mal pipila sati 2k 3k yaddi gedi hadenwane. Masa 2kin wage kadanat puluwn. Oya digarama gaha baluwada.masa 6k a widiyta tynna widiyk nane.
@@-handiya157 oww..digatama beluwa...gedi hedevikiyala balana hitiye godaaak asawen..eit mal evit gedi awa eit ewa lokuwennehe..ekak kadala beluwa..eit seeds penennawatna...
Enasal walata minada gahana thel pohora wargaa
Enasal velanna avan ekak kohomada hadanne
man eka pale bo karala pala 27k hadagaththa dan evath vrna venama hitavala thiyenne mata akkarayak unath hadanna asai ath pala hoyaganna thamai amaru
උරයක් ඇතුළේ hadanna berida
Me pala loki pochchi wala hitawanna puluwanda
Enasal karabu gorka vaila pala ho dadu copi gammiris palaganna thanak thiyenam sadahan karanma.t.p nabarayak danna
Enasal velana pohorana hadanne kohamada kiyala dennako
පුවක් ekka danna puluwanda
බොහොම ස්තූතියි!!!
දවස් 45 න්පසු එනසාල් පැල සිටුවිය යුතු වගා මාධ්‍ය සහ නඩත්තු කලයුතු ආකාරයත් කියනවානම් බොහෝ අගෙයි.👌
Niwasa athule hadanna puluvanda pochiyaka
Thank you....for informations..
Thank you very much b
සෑහෙන්න වටිනවා වැඩසටහන මල්ලී....
එතකොට පැලයක් සිටවාඅ කොච්චර කාලෙකින් අස්වනු නෙලුවහැකිද මල්ලී
Ikmnta hadenwa akke awrudu eka hamark wage
@@-handiya157 🙄ok........ඒත් පැල ගන්න හරි ට්‍රයි කරල බලන්නම්🤗
@@warsharanasinghe6043 ok
@@niroshanirosha42 🙃
kade ensal beeja kohomada brabeda dena ganne
වියලි කලාපයේ පොලිටනල් තුල වගාකරන්න පුලුවන්ද
Enasahal kg 1 kiyakata denna puluwanda.kohetada denna puluean
එනසාල් පදුරු ගන්න පුළුවන් කොහෙන්ද පානදුර අවට සුදුසු මොන ප්රහේදයද
What is fertiliser to be used pl explain
එනසල් වලට යොදන පොහොර සමිබන්දව විඩියොවක් කරනවද
Aiye aka gahakin kochara ganna puluwanda
බොහොම ස්තුති අයියේ
Thanks 👍
Aswanna ganna koi tharam kal yanwada
Good work...and thanks...❤❤
එනසාල් පැල අලේවි කරන කෙනෙක් ඉන්නවනවද?
වීඩියෝ එක ගොඩක් වටිනවා බොහොම ස්තූතියි!!!
(071) 237 3697 pala ganna contact kranna
I can supply high yield breeds seeds for you from kerala, india
මිල කීයද ?
කුරුණෑගල තිත්තවැල්ල ගෝනගම පාරේ ගනේගොඩ යක්දෙස්සා ගල පැල තවානෙ පැල තිබේ.පැලයක්100යි.ඕන තරම් ගන්න පුලුවන්
Mal hadunata karal hadenne nathi nisa ekata pilithurak denna pohorak kiyanna wada satahana hondai
Compost goma pohora danna hari gye nattan Nutrition ekak gahanna albert solutions wage ekak.
Super
Gamapaha district eke enasaal wagaa kiriima saarthakada?
පට්ට video 1
Kohomda pela gamne???
Enasal ha vanila pala milta ganna than gana kiyanna.prisd
ඇට දැමීමෙන් පසු අන්කුර එන්න දවස් කීයක් යනවද?
Matath asai enashal. Gahak hadagnna bija Pala karimata Gath uthsahaya 5 weni waratath asarthakai palatal soyaganna. Uday. Karannako pin siduwewi
ගොඩක් ස්තුතියි මල්ලි.
අනුරාධපුර පැත්තට ගැලපෙනවද මේ වගාව?
ඔව් මාත් අනුරාධපුර මෙ පෙත්තේ හෙදෙනවද
Godak sththui putha hari wadagsth
බීජ පැළ වල අැති අවාසිය ඉතාම කල් යනව හැදෙන්න සුපිරිම ක්‍රමය මොරෙයිපැළ
Video එක නියමයි❤️..පැල දෙකක් අතර පරතරය කොච්චර විතර තියෙන්න ඕනෙද හරියටම?
10x10 is good. 12x12 is very suitable
Godak sthutii