How to grow cardamom in a pot Sri Lanka 2024/අඩු ඉඩක කරදමුංගු/ එනසාල් වගා කර නඩත්තු කරමු/එනසාල් වගාව

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 86

  • @KanchanaNawarathna-on2bq
    @KanchanaNawarathna-on2bq 6 місяців тому +48

    මමත් කඩෙන් ගෙනාව බිජ පැලවෙන්නදාලා එක පැලයක් හදාගත්ත.අවුරුදු හතරක් විතර වෙනවා.මේවර තමා මල් ආවෙ.ගෙඩි කිහිපයක් තියනවාදැන්😊ස්තුති ඔබතුමියගෙ උපදෙස් වලටත් 🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 5 місяців тому +3

    බොහොමත්ම වැදගත් කුළු බඩුවක් පිළිබඳව කෙරුණු විග්‍රහයක්!!💛

  • @utedirisinghe3946
    @utedirisinghe3946 5 місяців тому +3

    ප්‍රයෝජනවත් වැඩසටහනක්. ස්තූතියි!

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe 4 місяці тому +1

    ඉතාමත් පැහැදිළිව විස්තර කළා . බොහොමත්ම ස්තූතියි ඔබතුමියට . ඉදිරියටත් මෙවැනිම ප්‍රයෝජනවත් වීඩියෝ අප වෙත ගෙන එන්න .

  • @indikafernando7583
    @indikafernando7583 5 місяців тому

    ඉතාම පැහැදිලි ලෙස කියා දුන්නා බොහොම ස්තුතියි ❤

  • @ghanamanchanayake8481
    @ghanamanchanayake8481 6 місяців тому +3

    ගොඩක්ම ස්තුතියි ඔයාට. වටිනා වීඩියෝවක්. මමත් මේ විදියට හදන්න ආසයි.

  • @suneethajayawickrema3091
    @suneethajayawickrema3091 2 місяці тому

    බොහොම ස්තුතියි 🎉🎉🎉

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 5 місяців тому

    ස්තුතියි
    ඔබ තුමියට. දැනටමත් මම පැලයක් සිටුවලා තියෙන්නේ .තෙරුවන් සරනයි ඔබට !!!

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 5 місяців тому +1

    ඔබතුමියට බොහොම ස්තුතියි

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 6 місяців тому +3

    බොහොම ස්තූතියි ❤❤❤

  • @dis2442
    @dis2442 5 місяців тому

    Thank you so much 🎉🎉🎉🎉❤❤❤

  • @twrmalkanthi6474
    @twrmalkanthi6474 6 місяців тому +1

    Godak watina video ekak ❤❤❤❤❤❤❤❤❤❤Thank you so much ❤

  • @shielajayawardane5119
    @shielajayawardane5119 5 місяців тому +2

    Thank you ගොඩාක් වටින උපදෙස් ටිකක්
    බීජ වලින් පැල හදාගන්න උත්සාහ කරන්න බලනනව. එකවරක් උත්සාහ කලා පැලවලින්, නමුත් අසාර්තක වුනා
    හොද පැල නොවෙයි ලබා දී තිබුනෙ.

    • @hiralatha
      @hiralatha 2 місяці тому +1

      ඔබතුමියට බෙහෙවින් ස්තූතියි . මෙවැනි හරබර වටිනා පණිවිඩයක් දුන්නා.

  • @chamilafernando2123
    @chamilafernando2123 5 місяців тому

    ඔබතුමියට බොහොම ස්ථ්තියි අපිට ඉතාම සුපැහැදලිව මේ වටිනා පාඩම කියා දුන්නාට ❤❤🎉

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 місяців тому

    Thank U so much Dear for ur great video 🙏👌👍🤩🤗

  • @LalaniKumari-ym1tn
    @LalaniKumari-ym1tn 6 місяців тому +1

    Thank you mis 🎉🎉🎉🎉🎉❤❤

  • @herukaaweso2510
    @herukaaweso2510 6 місяців тому +3

    Thanks

  • @pathmaweerakoon1716
    @pathmaweerakoon1716 6 місяців тому +15

    අනේ මිස් එහනසල් පදුර නඩත්තු කරන ආකාරයත් එනසල් කරල් හටගැනිමට කලයුතු දේ ගැන ත් කියල දෙනවන් ගොඩක් වටිනවා ස්තුතියි

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 3 місяці тому

    ගොඩක් ස්තුති යි

  • @sriyanikumarasinghe868
    @sriyanikumarasinghe868 6 місяців тому +3

    කීප වරක්ම බීජ පැලකරගන්න උත්සාහ කලත් ඒවා ප්රරෝහනය උනේ නෑ.මේ ක්‍රමය අත්හදා බලන්නම්. ස්තූතියි ඔයාට.

  • @dayamanike7447
    @dayamanike7447 5 місяців тому

    Thank you very much

  • @indikaruwankumara665
    @indikaruwankumara665 3 місяці тому

    Good luck ❤

  • @RsRajapaksha-t7m
    @RsRajapaksha-t7m Місяць тому

    Amu Enasal narakvenne nathuva velaganne kohomada miss.

  • @deepikand5722
    @deepikand5722 6 місяців тому +2

    Kothtamalli palakaraganna kiyadenna sthuti obata🎉

  • @NandaniAbeyratne
    @NandaniAbeyratne 5 місяців тому +1

    වටිනා උපදෙස් ටිකක් .සුවපත් වෙවා .

  • @deepanimallika7359
    @deepanimallika7359 6 місяців тому +1

    Thank you duwa

  • @WAPFernando
    @WAPFernando 6 місяців тому

    ,,,ස්තුතියි ඔබ තුමියට

  • @vishwaindrajith6193
    @vishwaindrajith6193 6 місяців тому +2

    Niyamai

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 5 місяців тому

    ස්තුති ❤

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 6 місяців тому

    Thank you miss .

  • @najeemasamoon5085
    @najeemasamoon5085 6 місяців тому

    Thanks🎉🎉🎉🎉❤❤❤

  • @dharmairugalbandara9503
    @dharmairugalbandara9503 6 місяців тому

    🎉thank u

  • @moreenkondasinghe528
    @moreenkondasinghe528 5 місяців тому

    Mamth oya widihata wage nikn ensal ata damma 1 palayak thiyanawa den agal 7 withara usai.thans.mqta satutu

  • @sumanaguruge2987
    @sumanaguruge2987 6 місяців тому

    Thanks miss

  • @ashokakumari8019
    @ashokakumari8019 Місяць тому

    Alu nathiwa hadanna puluwanda

  • @paramisanjana104
    @paramisanjana104 4 місяці тому

    ❤❤❤❤

  • @AnomaJayakanthi
    @AnomaJayakanthi 2 місяці тому

    😊

  • @thusharithushari1773
    @thusharithushari1773 6 місяців тому +1

    බොහොම ස්තුතියි නංගි ...මගෙත් පැලයක් තියෙනව හරියට නඩත්තු කරන විදිය දැනගෙන හිටියේ නෑ..බොහොම ස්තුතියි දැනුවත් කලාට..❤️

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 6 місяців тому +1

    👍👍👍👍👍👍

  • @Chandra-zy8sp
    @Chandra-zy8sp 5 місяців тому

    👍❤️

  • @lakshmikwt1161
    @lakshmikwt1161 5 місяців тому

    Dan lankawe kiyak wenawada 1 kg.

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 5 місяців тому

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 5 місяців тому

    Dayamand plant මට පැහැදිලි කර දෙන්න පුලුවන්ද කටු අනෝද(කටුආත) ගහේ මල් එනව කහ පාටට පෙතිත් ඇවිල්ල වැටිල යනව නමුත් පොඩියි ගෙඩිය ඇවිත් කලුපාටවෙලා වැටිල යනව. මෙයට විසදුමක් කියල දෙන්න. මෙයට මොනවහරි බෙහෙතක් තිබෙනවාද?කරුණාකර පහදා දෙන්න. ස්තුතියි

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 5 місяців тому

    Please show how a young plant gets germinated
    You did not show the plants from the seed..

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna 5 місяців тому +3

    කෝ මිස් ප්‍රශ්න වලට උත්තර දෙන්නෙ නැහැනෙ,විඩියෝ එක වටිනවා ජයවේවා

    • @DiamondPlants
      @DiamondPlants  5 місяців тому +1

      @@PiyalWickramarathna මොකක්ද ඔබතුමාගේ ගැටළුව?

    • @BandaraMenike-g3x
      @BandaraMenike-g3x 5 місяців тому +2

      Mis pala hda gnne kohomada beeja kohennda

  • @ChampaFernando-h2v
    @ChampaFernando-h2v 5 місяців тому

    පැල ගන්න තැනක් කියන්න පුළුවන් ද

  • @indraniaponsu1770
    @indraniaponsu1770 5 місяців тому +1

    දවස් කීයකට වතාවක් වතුර දාන්න ඕනෙද.තෙරුවන් සරණයි

    • @DiamondPlants
      @DiamondPlants  5 місяців тому

      @@indraniaponsu1770 pradeshaye deshagunaya anuwa wenas wenawa

  • @KarunawathiArachchi
    @KarunawathiArachchi 3 місяці тому

    Hodapahadilkiremak

  • @laljayasinghe9088
    @laljayasinghe9088 6 місяців тому

    ❤🎉❤🎉❤🎉

  • @cooking-snapshots
    @cooking-snapshots 27 днів тому

    හුස්ම අදින ඇදිල්ලට හුස්ම හිරවෙයි...

  • @ishandinuka9392
    @ishandinuka9392 5 місяців тому

    Akki ayi dn wadiy video dnne natte

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 5 місяців тому +1

    ඔය වහන ඉටිකොලේ තිබුනා පැල උඩට එන්නෙ කොහොමද?පැල පැල වෙන්න හිරැ එලිය ඕන කියල තමයි අපි අහල තියෙන්නෙ. පවි

    • @moreenkondasinghe528
      @moreenkondasinghe528 5 місяців тому +1

      Mokada oya paw kiyane? Karala balane nathuwa.propagret karanawa kiyane me kramayata thami.iti kolayen awarannya kalama athulatha wathaya pita wenene.athulatha rassnayata ata palawenawa.palawigena enakota itikolaya iwath karala thiyann.ewita hiru eliya one.tikak.

    • @georgehettiarachchi6346
      @georgehettiarachchi6346 5 місяців тому

      ඔඕ එහෙම නමි හරි. ඉතින් ඉටිකොලේ ගලවන දවසක් සඳහන්උනේ නැහැනෙ ඒකයි පවි කිව්වෙ දැන්නම් කියල දුන්නාට පිං සිදුවේවා.

  • @priyanthisamarasinghe3777
    @priyanthisamarasinghe3777 3 місяці тому

    කරඳමුංගු ගස හොඳින් වැඩී ඇත නමුත් පලදාව නැත. හේතුව කුමක් ද. පැලය සිටවා ඇත්තේ බිම. පස සරුය.

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 5 місяців тому

    මමත් හරිම ආසාවෙන් උත්සහ කලා පැල කරන්න ඒත් බැරි උනා කඩෙන් ගන්න ඒවා පැලවෙන්නේ නෑ මම පැලයක් හොයා ගන්න උත්සහ කලා ඒත් බැරිඋනා

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 5 місяців тому

    මම මේ රටේදි කස කසා ඇට පැලකරගත්තා

  • @rupadissanayake988
    @rupadissanayake988 6 місяців тому +1

    Very good dear I tried bifo no chance ❤

  • @ishandinuka9392
    @ishandinuka9392 6 місяців тому +1

    Peparomiya gn video ekk gnnko

    • @DiamondPlants
      @DiamondPlants  6 місяців тому

      ua-cam.com/video/-zKMtvxJfA8/v-deo.htmlsi=pNnEBug8SSmMNROA

  • @PiyadasaMaithripala
    @PiyadasaMaithripala 5 місяців тому

    එනසාල් ගසේ මල් පිපෙනවා.
    නමුත් ගෙඩි හැදෙන්නේ නෑ.
    ගෙඩි ලබා ගන්නේ කෙසේ ද

    • @DiamondPlants
      @DiamondPlants  5 місяців тому

      ප්‍රදේශය කොහේද?

  • @RohiniBulugoda
    @RohiniBulugoda 5 місяців тому

    මමත් හිටවලා තියෙනවා ඒවායේ මල් පිපෙනවා නමුත් කරල් හැදෙන්නේ නෑ කල යුත්තේ කුමක්ද

    • @DiamondPlants
      @DiamondPlants  5 місяців тому

      ප්‍රදේශය කොහෙද?

  • @Ajith1789-m6q
    @Ajith1789-m6q 6 місяців тому +2

    Godak kal yanawada karal anna

    • @DiamondPlants
      @DiamondPlants  5 місяців тому

      @@Ajith1789-m6q 3years wage yanawa

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 5 місяців тому

    මට‍ පැලයක් ගන්න පුළුවන් විදියක් කියන්න මම ඉන්නේ මාතලේ කිට්ටුව

  • @uwrodrigo1140
    @uwrodrigo1140 18 днів тому

    මෙහෙම හරි ගියට් නැහැ.

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 5 місяців тому

    ❤❤❤❤❤thanks for your explanation and video

  • @AnushaWD
    @AnushaWD 2 місяці тому

    Tanks ❤❤❤❤

  • @RemiseRemise
    @RemiseRemise 6 місяців тому +1

    Tks.

  • @Sahashra.J
    @Sahashra.J 4 місяці тому

  • @KanthiFernando-u7c
    @KanthiFernando-u7c 5 місяців тому +1

    Thanks

  • @IndraniRanasinghe-d1b
    @IndraniRanasinghe-d1b 5 місяців тому

    Thank you

  • @KomRiKuw-nr9iv
    @KomRiKuw-nr9iv 5 місяців тому

    Thank you