SEEMS TO BE U R DOING A GREAT NATIONAL SERVICE HATS OFF FOR UR RESPECT N PAYING ATTENTION TO THOSE SACRED PLACES AS A SRILANKAN I TNK U SO MUCH SAMBUDU SARANAI
May the lord continue to bless & strengthen you in all you do. Sri Lanka our dear country will have a bright future one day .God bless you dear Doctor.🙏🙏🙏
Sir ta mee wedakatayuth ithamath hodin sidu karanna jeesu piyanange ashirwadaya lebenawa wageema rate siyalu janathawageth ashirwadaya lebeewa.thank you sir.thank you jeesu piyaneni .
No objection for renovation while remain existing area as it is. Apinam kamathi naha oya chaiththya sudupata kompittuwak karala chaiththiye thibena ancient gathiya nathi karanawata. But if you can renovate without damage or paint existing remaining very great. If not mad work. Thanks
Oka me iye pereda kala idikirimak nowa aetaatite hela rajawaru idikarapuwa owwa ohomama tibunawe rate minisun metekkal gihin beluwe oya vidiyata tamai serama hora kala rata bankoloth tawath sapayak meka loku gemak bawa apatanam hondata penawa
බුදුදහම සමග නිර්මාණ වාදී මතවාද පටලවාගැතීම වැරදිය
අනිවාර්යයෙන්ම
දැනේ දැනේ මට අනතුරක සේයා..ගොඩනැගීම අනවශ්‍ය යි.පිලිසකර අවශ්‍ය යි😮
මම කතෝලික මගේ එකම නිගමනය බුදුන්ගේ උනත් දේශය අපේ පින් බිම මේක මාත් ඉන්දියාවේ ගිහින් තියනවා මෙවැනි දේවල් ඉන්දියාවේ නැත
කතෝලිකනම් ඔපමන මුදලක් විදම්කරගෙන ජයින කෝවිල් වඳින්න ඉන්දියාවෙ ගියෙ ඇයි..
ප්‍රස්නයක්නෙ..😮
👍👍👍👍
Definitely 👍 ❤
එ උනාට කතොලික අය තමයි මෙ හෙලබිම විනාශය කලේ ලොකෙම
ඇත්තද එහෙනම් හරි තැන්වල ගිහිල්ලා නෑ නිකං බොරු කියන්නෙ නැතුව තමන්ගේ ආගම අදහගෙන ඉන්න
Yathra u.tube channel එක මීට අවුරුදු හතරකට පමණ පෙර. මෙම චෛත්‍ය ගැන වැඩසටහනක් කරලා අදටත් යූටියුබ් තියෙනවා. ආගම් පටලවා ගන්නඑපා. චයිත්‍යයට අත තියන්න නම් , තෙරුවන් සරණ ගිහින්. ජේසුතුමා උපදින්නත් පෙර මෙරට වැදගත් ශිෂ්ටාචාරයක් තිබුන බව, සහ බුදු දහම තිබුණු බව පිළිගන්න. ..
ඔබ හොඳ හිතින් මෙය කලා නම් ඒකට ස්තුතියි.
🙏🙏 අපි ඔබ තුමා සමග ඉන්නවා ඔබට මෙය සැදීම අරම්භ කරන්න ශක්තිය දයිරිය ලැබේවා අපිත් එනවා සහයට
ඔබතුමාට ගොඩක් ස්තුතියි රටට වැදගත් පනිවිඩ ඔබතුමා ගෙන එන්නේ කිසිම කෙනෙක් මෙි වගේ වැඩ සටහන්කරල නැහැ රටටකට ඉතාමත් වැදගත් කෙනෙක් දෙවියන් වහන්සේ විසින් එවන දේවපුත්තරයෙක් 🙏ඔබ ට ජේසු පිහිටයි
අපේ අනාගත අධ්‍යාත්මික කේන්ද්‍රස්ථානය...
❤️💚🙏💚❤️
පටන් ගැන්මට පෙර දැකබලා ගන්නට සැලසූ, සැමදාමත් ඇත්ත ඇති සැටියෙන් පෙන්වාදෙන, අපේ ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් ඔබතුමාට බොහෝ ම බොහෝම ස්තුතියි...
❤️❤️❤️🙏🙏🙏💚💚💚
දේව ත්‍රිත්වයේ ආශිර්වාදය ඔබතුමාට නිබදවම ලැබේවා... ආදරෙයි හැමදාමත් මගේ ආත්මික කලණ මිතුරාණනි...
❤️❤️❤️🙏🙏🙏💚💚💚
දේව ත්‍රිත්වයට ස්තූති වේවා...ප්‍රශංසා වේවා...මහිමය වේවා....
❤️❤️❤️🙏🙏🙏💚💚💚
ආදරෙයි සදාකාලයටම මගෙ ජේසු තාත්තේ...
❤️❤️❤️🙏🙏🙏💚💚💚
ආමෙන්..❤️🙏💚
ගරුතර ස්වාමීන් වහන්ස., ඔබ වහන්සේට උදවු කරන මුවාවෙන් ඔය භූමියතුල පල්ලියකුත් හදයි. පරිස්සම් වන්න. ඔබ වහන්සේ හන්තානේ පොඩි හාමුදුරුවන් සමග කතාකර අරමුදල් සොයන්න පටන් ගත්තානම් ලෝකයේම ඉන්න බෞද්ධයන් ඔබ වහන්සේට උදවු කරයි. අපේ හාමුදුරුවනේ රැවටෙන්න එපා. .
බෝහෝම වැදගත් වැඩ සටහනක්.. දිගටම කරගෙන යන්න ශක්තිය ධ්‍යරිය ලැබේවා
ආගම් භේදයකින් තොරව ජනතාව ට වැදගත් වෙන හොඳ වැඩ සටහනක්. පැරණි ඉතිහාසය නැවත ජනතාව ට දැක බලාගන්න සැලසුම් කරලා අළුත් යුගයක ආරම්භයක් මතු කරන්න ඔබ තුමා කරන කැපවීම අගයනවා. අපේ ආධ්‍යාත්මික ගමන ට මෙය රුකුලක් වෙනවා. ඔබ තුමාට බොහොම ස්තූතියි වටිනා දැනුවත් කිරීම ට. ජේසු පිහිටයි 🙏🙏🙏🌼 ඔබ තුමාට ජයෙන් ජයම වේවා ලංකා දීපෙට ජය වේවා....,,💚☀️
බොහොමත්ම ස්තූතියි Doctor මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්....ඔබතුමා මෙම කරන කාර්යයට කොහොම ස්තූති කරන්නද කියල මට තේරෙන්නෑ...මෙම ස්තූපයේ වැඩ හැකි ඉක්මනින්ම ඉවර කර ගන්නට ඔබතුමාට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා..මටත් හැකි ඉක්මනින්ම යුධගනාව යන්න දෙවියන් වහන්සේගේ උදව් ලැබේවා...බොහොමත්ම පිං ඔබතුමාට..මට ඇත්තටම සතුටුයි අද...
ඔබතුමාට ජයෙන් ජය ලංකාදීපයට ජය ආයුබෝවන් ....!!!
♾️♾️♾️♾️♾️♾️🧿🧿🧿🧿🧿🧿♥️♥️♥️♥️♥️♥️♥️🦋🦋🦋🦋🦋🦋🦋🦋
බුදු දහම පටලවාගේන වගේ මෙයා ගේමක් ගහන්නේ දේව ශන්කල්ප බුදු දහමට ගැලපෙන්නැ
ඔයා හරි
මෙතුවක් බුදුන්ගෙ ඉතිහාසෙ හොයන්න වෙහෙසවුනෙ සර්වබලාරි දෙවියන් අදහන අයනෙ..මගදෙ දෙගම කෙරුවෙත්..බුදුන් උපන්නෙ ඉන්දියාවෙ කිව්වෙත් ..ඔය දෙවියන්මනෙ ..
බුද්ද බූමියක චයිය්‍යක් හදන එකත් ප්‍රස්නයක් ..ටිපර් වෙන්න එපාකියල කව්දෝ කිව්ව මතකයි මේවට..
අපිට විස්වාස නැ කෙටියෙන්ම කිව්වොත්..
මොකක්ද මේ වෙන්න යන්නෙ බෞද්දයින් අවදියෙන් සිටීම තමයි වෙන්න ඕනි..
මොන නෙයියාඩගක් වෙයිද දන්නැ..😮
මටත් හිතුනා@@WasanaAutal
Mu gahanna gemak
අනිවාර්යයෙන්
ඔබතුමාට ගොඩාක් පින්.
ලොකු හාමුදුරුවනේ කල්පනාවෙන්.බුරියානි කනකොටත් මිනිසුන් ට තේරුනේ නැහැ .අපට බෙහෝ තේරුම් යන්නේ ගොඩාක් පහුවෙලා.ඒ නිසා කල්පනාවෙන් .
අනීවාර්‍යෙන්ම පරෙස්සමෙන්.
මමත් කතෝලිකයෙක්. මම මෙතුවක් කාලෙකට දැකපු නිහතමානිම පිංවන්ත නායක හමුදුරුවන් තමයි ඔබතුමා අපිට පෙන්වුයේ🙏🏻 ඇත්තටම නායක හමුදුරුවන් වහන්සේ ලොකු පිනක් කරලා තියනවා මේ තැනට දෙවියන්වහන්සේ අරන් එන්න. බොහොම ස්තුති doctor Alexandra මේ දැනුම අපිට ලබාදෙනවට. ඔබතුමා සමග අපි මේ කාර්තව්‍යට ඉන්නවා. Amen🙏🏻
ජරබර අස්සෙ බරකරත්තත් ගේන්න හදන්නෙ කිව්වළු..ගෙනාවට කමක් නැ දෙයිය පල්ගහයට වාඩිකරවල එන්න..මතක ඇතිව.
නැත්නම් දෙයිය පල් ඉල්ලනකොට..මොනවද දෙන්නෙ......😢😮
මම අහම්බෙන් මේම ස්තානයය ගියා මට හොඩක් හුරු පුරුදු ගතියක් දැනෙනවා මෙම ස්තානය ඇත්තම ගොඩක් බලවත් ඉස්තානයක්...
ජේසු පිහිටයි. ♥ ✝ ♥🙏
ස්තූතියි ඔබතුමාට 🙏🙏
SEEMS TO BE U R DOING A GREAT NATIONAL SERVICE HATS OFF FOR UR RESPECT N PAYING ATTENTION TO THOSE SACRED PLACES AS A SRILANKAN I TNK U SO MUCH SAMBUDU SARANAI
ජෙසුගෙ එවාතියෙනෙ පොදන්වල බුදුන් ජෙසුට සම්‍බන්දකරන්නබැ
අනිවාර්යයෙන්
බුදුදහම නැතිවෙන්නේ අපි ඇතුලේ ඒ ප්‍රත්පත්තිය නැතිඋන දවසටයි....
තෙරුවන් සරණයි ඔබ තූමාට 🙏🙏
බුදුසරණයි දෙවි පිහිටයි 🙏🤲
මහත්මයා oba පටල geana wagea බුදු දහම කිසිවකු සමග samakala නොහැකි bawa oba නොදන්නා bawa සිතමි අපට මෙවැනි පුරාවස්තු සම්බන්ධයෙන් විමසිල්ලෙන් සිටීමට සිදු weawe මොහුට රුවන්වැලි seamaluwata යන්න aepa කියලා බුදු පියාණන් wahansea ඉදිරියට බොරු කාරයෝ යන්න හිතාගෙන හිටියත් යන්න beahea මුදල් ඉපයීමට බුදු දහම පාවිච්චි කිරීමට ඉඩ notabamu
සාදු සාදු සාදු ඔබ තුමාට පිං සියලු
ආගම් එකම බුදු මගක ම යන්නෝ
ම වෙත්වා ඒ තුලින් ජාති ජරා මරන දුකින් සියලු ලෝ සත්වයින් එතෙර ම
වෙත්වායි අදිශ්ඪා න කරන්නෙම් මෙයට භික්ෂූණි තෙරණි
විකාරයෙන් දොඩවනවා.
සාදු සාදු සාදු ඔබතුමාට ගොඩක් පිං
❤❤❤ ස්තුතියි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු නිර්මාණ්ශ කෙනෙක් වෙමු දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න
ඉතිහාස විකුර්තිය කලෙත් මෙ විදියට මයි කතොලික සුද්ද හාමුදුරුවන්ට කොලෙ වහන්නයි හදනේ මිනිසුනි අවදානෙන් ඉන්න
දාගැබ් වටේ කැරකෙන්නේ අනික් පැත්තට අය්යණ්ඩි
ඇත්තටම මම නම් මේක දැනන් සිටියෙ නැහැ .දැකීමත් හරිම සතුටක්.
මේ වැඩ සටහන බලන කොට පේන දෙයට වඩා නොපෙනෙන අනතුරක් දැනෙන්නේ මට විතරද.ලංකාවේ බුදුදහම විනාශ කරන්න පැමිණි වෙනත් අාගම් වල අය අතීතයේ සිටියා. එ් අයට බෞද්ධයාගේ මේ පුරාවිද්්‍යා ස්ථාන ගැන මාර කැක්කුමක්නේ තියෙන්නේ.හාමුදුරැවන්ට තාම තේරිලා නෑ.මං අහලා තියනවා තේවත්තේ පල්ලියේ අඹලා තියනවලු සීගිරියේ රජ කරපු රජතුමා කතෝලික අාගමේ කෙනෙක් විදිහට.මේ ගැන දන්න කවුරැවත් සිටීනම් විස්තර දාන්න😮😮😮
මේ මෑන් ගේ නම ඇලෙක්සැන්ඩර් පිරීස්. NGO සල්ලි වලින් ක්‍රිස්තියානි හෝ ඒ වගේ නිකායක් ප්‍රොමෝට් කරන කෙනෙක්. අපේ අතීතේ බෞද්ධ නටබුන් මුන්ගේ සර්ව බලදාරී දෙවියන් ගේ බලසක්තියෙන් ගොඩ නැගුවය කියලා හාමුදුරුවන් ටම කියලා කියවා ගන්න උත්සහ කරනවා. රාගම තේ වත්ත පල්ලියේ... සීගිරියේ කාශ්‍යප රජු ගේ සොහොයුරු මුගලන් කුමරුන් ක්‍රිස්තියානි වෙලා කියා වසර 2009 සිට මේ දක්වා විශාල බෝර්ඩ් එල්ලා තියෙනවා. රටට /ජාතියට /බෞද්ධයීන් ට ආදරේ එක උගතෙක් මීක් කියන්න නේ නැහැ. ඒ අස්සේ තමයි මේ මෑන් පාස්ටර් ජේරොම්ලා රට ඇතුලේ උන්ගේ මිසනාරි මතවාද බලහත්කාරෙන් පැල කරන්න හදන්නේ.
සීගිරි කාශ්‍යප විතරක් නෙවේ ලංකාවේ ප්‍රබල රජවරු ඔක්කෝම කතෝලික ලු...😮😮😮
යන්න ගිහින් බලන්න. ඒවගේ ගිහින් මේ මේවාගේ වැඩසටහන් කරන්නනම් වෙන්නේ නෑ 😂😂😂 ඒඅය ඒවා භක්තිමතව ආරක්ෂා කරනවා.. අපි මේවා පෙන්න පෙන්න හිගාකනවා😢😢😢
ඔව් ..මුලින්ම පෙන්නුවෙ ප්‍රසාද්කුමාර මහතා..
සෙල්ලිපි බලංනෙ නැතුව සුද්ද ලියපු දේම පිටපත්කරපු සෙනරත් පරවිතාන මහතා තමයි .අකුරක් අරගෙන ලංකාවෙ පලවෙනි කිස්තුරජකියල නමක්පටබැන්දෙ..චයිත්‍ය හදන්න පෙර ඒව ඉවත්කර ඉන්න ඕනි නේද..එයයි වෙන්න ඕනි..
සෙනරත් කිස්තියානි..බුදුන්ගෙ ඉස්තාන ඉන්දියාවෙ පෙන්නුවෙත් ක්‍රිස්තියානි..බුදුහාමුදුරුවො ගැන ඉතිහාසෙ කතාකරනකොට බැන්නෙත් ක්මෙන්ටවලින් ..වෙන කව්ද..ඉන්දියාවෙකියල..
දැන්නම් තොලොන්චිවෙලා ගිහින් සත්‍ය හෙලිවුනාට පස්සෙ..😂
Katholika nam rajawaru church hadala thiyenna onane. Ay me godak parana budu pilima chathya hadala thiyenne. Mewa kanim karaddi aduma tharame kurusayak wath hamba wela thiyanawada. Poddak angoda gihin oluwa bala gaththa nam hodai
පුලුවන් උපරිමය මන් කරනව නැවතත් මේ චෛත්‍ය හදනවනම් හැම කරන වැඩක්ම අමතක කරල කුලීවැඩට ඔතන්ට එනව. කරමු ඒ දේ .කොල්ලො සීයක් එකතු උනොත් ගේමක් නෑ. මේ අම්මයේ ෆෝන් එකේ යූටියුබ් බලන්නේ මම ඒත් ටච් එකේ ඉන්නව ඇත්තටම මේ චෛත්‍යය හදනවනම් ඕන අව්වක දවල් රෑ නැතුව වැඩ කරන්න මන් එනව.
😮😮😮😮😮😮😮😮😮😮
ඔබතුමා කවුරු උනත් මොන ආගමක් ඇදහුවත් රට වසියන් හට මෙවැනි ස්තාන පිලිබද හෙලිදරව් කරිම ගැන ස්තුතියි .👍
Harima pinwanthth chiththiyak ape. Prani DeWalt monatharan watinawada 🙏🙏🙏🙏🙏🙏saduu saduu saduu
⚘Bohoma Sthuti Obatumata
එන පොට හොඳ නෑ ....ගේමක සේයාවක් වගේ ......
ජෙරමත් එන්නේ මෙහෙම තමයි. චාල්ස්සුත් මේ වගේම තමයි. මුස්ලම් වෙලෙන්දෝ මාලදිවයිනේ රජාව අන්දලා රජාත් ඇඳලා ඒ දිවයිනට වෙලාතියෙන දේ පේනවනේද අපේ හාමුදුරුවනේ. දෙවියන්වහන්සේ කිව්වනම් ඒ චෛත්‍යය ජෙරුසලමේ හදන්න කියන්න. මේ එන්නේ චෛත්‍යය හදල ඉස්සරහයින් කුරුසෙත් ගහල යන්නයි. මම ක්‍රිස්තියානි ආගමට ගරහනව නෙමෙයි. නමුත් මේ game වලට කපටි වැඩ වලට මම විරුද්ධයි අපේ හාමුදුරුවනේ. මේ රට ගොඩගන්න ඉස්සෙල්ලා දෙවියන් වහන්සේට කියන්න අර ඊශ්‍රායලය පැත්ත බලල ඒ පැත්තට විසඳුමක් දීල ඒ පැත්ත ගෙඩනගලා වෙලාවක් තිබුනොත් මේ පැත්තත් බලන්න කියන්න. මේවා තමයි වැල්බයිලා කියන්නේ ......
සර්වබාලදාරී දෙවියන් වහන්සේගේ ආශීර්වාදය අප සැමට ලැබේවා ආදරෙයි මගේ ජේසු 🌹
ආගම් වපුරමින් රටවල් විනාශය කරපු ආගමක් පව සමාකරන්න පුළුවන් ලු ඉතිහාසය විකුර්ති කරලා වෙහෙර විහාර ගිනිබත් කරලා ඇකේ උන් දරුවන් බයිනෙත්තුවෙ ගසා මලා හදපු ආගම එක අතකින් බයිනෙත්තුව අනික් අතින් කුරුසෙ අරන්ලු ආවෙ පුරාවිද්‍යා ව ඔය සුද්දා ගේ උන් තමයි ඔක්කොම විනාශය කලේ උන් නැඋ පිටින් පටවන් ගිහින් කලුසුද්දො ට බාරදිලා ගියේ උන් තමයි දැන් ඉන්නේ
Aayee yanna මාළිගාවිල❤
Love you man of god.❤❤❤❤
Good moring
Suba udaaasanak sr
🙏🙏🙏
Hoda wadak
Mamagth දායකත්වය denawa
❤❤❤🙏🙏🙏
Rohine
🙏🙏🙏
අනිවාර්යයෙන් පුලුවන්
Hari lassana chithyak obata godak pin
Mata
Danenawa
Dakeeman
Ma
Uamkese
Suvesesa
Balyakh
.teruvan
Sarany🙏🙏🙏🌾🌾🌾🏵️🏵️🏵️
The man of god .
I love you
Thank you sir ❤
May the lord continue to bless & strengthen you in all you do. Sri Lanka our dear country will have a bright future one day .God bless you dear Doctor.🙏🙏🙏
Parisaraye wdagathkma uparima..
❤man of god thank you❤
මෙච්චර අච්චර කියල නැ වසර පහක් විතර වාදවුනෙ බුදුන්වහන්සෙ ඉන්දියාවට පටවන්න ක්මෙන්ට්වලින් ..අද ඒ අයනැ..මොකද ඉදිරිය බොහොම ලඟයි බුදුන්වහසෙ හෙලබිමෙ උපං බවට..සනාතවෙන්න..සිවිල් වැසියන් ගවේසනයකර සත්‍ය හොයාගත්නිසා..
දැන්..😂😢😮😂😢😮😂😢😮
Bohoma stute denuwat kalata
Jaya 🙏🏽
Ananta vaarayak sthuthi ... 🙏🏽
දෙවියො කව්ද,අසම සමවූ සම්බුදු පියාණන් කව්ද නොදන්න එක ගැන දුකයි.😢😢😢
කොහොම හරි කමක් නෑ හදල දෙන්න.ඒක ඔබට සුගතිගාමීව ,කල්‍යාණ මිත්‍ර ආශ්‍ර්‍ය ලබා නිර්වානය සාක්ශාත් කරගන්න හේතුවේවා///
Good to see you doing good things 👌
මම නිතරම වගේ යුධගනාවෙ ගියපු කාලයක් තිබුනා...රෑටත් යනව තනියම...ඔතන ගොඩක් ගුප්තයි රෑට.ඒත් මාර ආසාවක් එන්නෙ සෑය පැදකුණු කරන්න.මං ඔතන අත්වින්ද අත්භූත සිදුවීම් තියෙනව.දවසක් රෑ සෑය පැදකුණු කරද්දී මගේ වටේ එලියක් කැරකුණා.තවත් දවසක රෑ ගොඩක් මන්ද්‍ර ස්වරයෙන් කටහඩක් ඇඋනා..
❤
Good weekend ahead
❤❤❤❤❤❤
💕💕🙏🙏🙏🙏🙏🙏💕💕
🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤
🙏🙏🙏
Mamath othnata giya❤
Thank you jisas 💗
ග්‍රීස්සස්...😮😂😮😂😮😂
මම ඔතනට ගිහින් තියෙනවා පොඩිකාලේ, ගොඩක් ලොකු ගඩොල් වලින් තමයි නිර්මානය කරලා තිබුණේ, අපිට අත් දෙකට උස්සන්න බැරි තරම් ගඩොල් , ලොකුයි, ඒ දවස්වල ඔතන හදනවා
👍🙏🙏🙏
Itamat Hoda wada satahanak
පටන්ගත්තෙම වැරදි පැත්තෙන්. චෛත්‍යය ක් වටේට යන්නෙ දක්ෂිණාවෘතව.
මම පොලොන්නරුවේ අබාධිත රණවිරුවෙක්
You
tube search
maha rahatun wedi Maga osse
🙏🙏🙏👍🇱🇰
ඔබ පහුගිය කාලේ කියපු අනාවැකි ගොඩක් වැරදුනා නේද
Dr.Vehera wanse pedakunu karanne dakunatha chaitha desata sitina se thevarak pedakunu karmanna sitha aramunaka pihituvagena.🎉
Api danma patangamu gamenaTHola% Mame (sampath)
Sir ta mee wedakatayuth ithamath hodin sidu karanna jeesu piyanange ashirwadaya lebenawa wageema rate siyalu janathawageth ashirwadaya lebeewa.thank you sir.thank you jeesu piyaneni .
ජේසුස්වහන්සෙ කැමතිවෙයිද ..මගදෙ දෙගම කෙරුවෙත්...😮😢😮😢😮?????????????????
The messenger of God, thanQ! lankadeepyata jayen, jayama wewaa.❤🧡💛💚💙💜🤎💝🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම ගඩොලක් හරි තියන්න එනවා .දින ය කියන්න .
වැඩසටහන හොඳයි ඒත් මොනවද මේ කියවන විකාර කතා දෙවියන් වහන්සේ කෙනෙකුත් ගාවගෙන මේක පැරණි බෞද්ධ උරුමයක් 😠 😠 🎉
කුරුසෙ අරගෙන ආවළු.බුදු මැඳුර දෙව් මැඳුරක් වගේළු.මොනව කියවනවද දන්නෙ නැහැ
යුදඟණාව චෛත්‍යය ගැන මිනිස්සු දන්නව.
මොකක්ද මෙ හැදිල තියෙන විකාරෙ.
බුද්ධදර්ශනයේ ඉගැන්වෙන්නෙ හේතුඵල දහමක්. දේව ස0කල්ප එහි නැහැ .
මට නම් මේ ගැන කිසිම පහන්සිතක් නෑ හොද මූන පෙන්නගන ඇවිත් හොර ගේම් ගහන අදහසක් හිතේ තියන් ඉන්නවනම් යුධගනාවේ බලයෙන් ඕකුන් අලුවෙලාම පලයන්. හොද හිතින් හොද දෙයක් කරොත් තියන අඩියක් ගානේ හරි යන්න ඕන. කලෙක ඉදන් මේ වෙන දේවල් ගැන හරි වේදනයි
අම්මෝ පුදුම හිතෙනවා මෙතැනට ගියාම ..ඇයි මේවා පාළුවට ඇරලා තියෙන්නේ 😢😢😢😢😢😢 .
මිත්‍යාදුස්ටික බලවේග ඇත්තවුන් කරපු විනාසවල තරමෙ ප්‍රතිපල..තමයි වෙනමොනවද ඉතිං😢😮😢😮
යුධගනාව මමත් ගියා
අයි රුවන්වැලිමහ සෑය ගාවට,දෙවියන් වහන්සේ යන්න එපා කීවේ.? විශ්වයේ බලගතුම තැනට යන්න ඇයි තහනමක්.!! ම්ම්
Yudaganawa dakabala genimatA mita awrudu 5 pera giya kenek mama hamuduruwane buriyani kanakota balagena owwa dirawanne ne meya gemak gahanawa wagei puraviddyawa owwa pratisanskaranaya kirimata awasara dunnada
🙏🙏🙏☀️☀️☀️☀️🌕🌕🌕🌕❤️❤️❤️❤️
අපේ රටේ තියෙනවාකෝටි ගනන් විශාල වත්කම් හා ආදායම් ඇති විහාරස්තාන හා පූජනීය ස්තාන ඒවායේ ආදායමින් මේ වාගේ පූජනීය ස්තාන ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවානම් එය බුදු දහමේ උන්නතියට විශාල සේවාවක් නමුත් ඔවුන් මේගැන කිසිදු උනන්දුවක් දක්වන්නේ නෑ ඔවුන්ගේම මඩිය තරකර ගන්නවා විතරයි අපිට අත් හැරීමේ ආනිශංස ගැන කිය කියා ඔවුන් අප අත් හැරිදේ ඔවුන් සතු කරගෙන තෘප්තිමත් වෙනවා විතරයි
Veyangoda adikarana niyogen godagan nidane gana programe akak karannako
Mama okkampitiye inne wimasha .mama baudda kenek.mama oba tumage weda satahan balanwa.satutui oba tuma ape pattata avilla.
මමත් මේව බලනව මොනවද වෙන්නෙකියල..
අවදානෙන්..😂😮😂😢😂
1984 ප්‍රතිසංස්කරණ පමනයි
මම නම් හිතාගෙන ඉන්නෙ මේ තමයි රුවන්වැලි මහා සෑය.
රුවන්වැලි මහසෑය නීලගිරි මහසෑය වැඩිම දාතුකරඪු තැන්පත්කර තිබුනෙ එතනයි කරඪු තුන්සීයක්..
ඒවට මොකද උනේ..
රං ..රංපැහැවුනා ..රිදී..රිදීපැහැවුනා.මේකතමයි චයිත්‍ය හෑරීමෙ ජාවාරම නිදන්වලට ගේමදෙන්න මින් ඉදිරියට චයිත්‍ය හැරීමට විරුද්දවෙන්න ජනතාව එක්කාසුවෙන්න ඕනි..හාරල ඉතිහාසෙ හොයන්න ඕනිද පොතපතෙහි සඳහන්වෙලා තියෙනව දිසා දුර උස ඒව බලා නිගමනයකරන්න පුළුවන්කම තියෙද්දි කැනීම්කරන්නෙ ඇයි..කෙරුවත් වලගම්බට බැරවෙලා..අදහිටියනම් වලගම්බා රජු නඩුදානව ආත්ම ගානක් උපද්දවල වැඩ අරන්තියෙනව කියල..
😂😢😮😂..මොකද හිතෙන්නෙ..
පිස්සු
Kataragma yna gamn blnna ynna puluwn aitihaska tanak..
කෝහෙද මේ
Mamath siurak daagenama othanata yanna unaa
එන්නෙ කොහොමද
No objection for renovation while remain existing area as it is.
Apinam kamathi naha oya chaiththya sudupata kompittuwak karala chaiththiye thibena ancient gathiya nathi karanawata.
But if you can renovate without damage or paint existing remaining very great. If not mad work.
Thanks
ස්තුති ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ආදරෙයි ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ස්තුති ඩොක්ට ආදරෙයි ඇලෙක්සන්ඩර් සර් මට පුලුවන් උපරිමයෙන් ඩොක්ටට චයිත්‍ය සැදිමට සහායොගය දක්වනවා ආගම් භේදයකින් තොරව ජනතාවට වැදගත් වටිනා හරවත් වැඩසටහනක් ඩොක්ට ජයන් ජයම වෙවා ජෙසු පිහිටයි ඩොක්ට ලංකා දිපයට ජයන් ජය 👍👌🙏🙏🙏❤❤❤
😮😂😮😂😮😂😮😂😮😂???????????????????
Oka me iye pereda kala idikirimak nowa aetaatite hela rajawaru idikarapuwa owwa ohomama tibunawe rate minisun metekkal gihin beluwe oya vidiyata tamai serama hora kala rata bankoloth tawath sapayak meka loku gemak bawa apatanam hondata penawa
කොහමද මෙතනට යන්න
මේම ස්තානයට යන විදිහ . ලිපිනය දාන්න
අනේ මන්ද මහත්තයෝ මොනම දේ කරත් හතුරෝ මට ඔලුව උස්සන්න දෙන්නේ නෑ දියුනු වෙන්න දෙන්නේ ම නෑ හැබැයි ? මම මොකද කරන්න ඕනෙ මහත්තයා මම හිතනවා ඔබ තුමා ලග ඒකට විසදුමක් ඇති මට පිහිට වෙන්න මහත්තයා 😢
මට තියෙන ප්‍රශ්නේ රුවන්වැලි මහා සෑයට යන්ඩ එපා කිව්වේ ඇයි😯
මෙයාව. විස්වාස කරන්න බැහැ..
මට ඔබ තුමා සමිබන්ද කරගන්න පුළුවන් ද
එනපොට නම් හරි නැහැ .....
ගං කෙල්ලෙ කොල්ල ගෙට...😂😂😂😂😂😂