මොළේ හිරිවැටෙන කාල රාමුවක් - රාවණ යුගය | සැඟවුණු තාක්‍ෂණය 2025දී හෙළිකරයි | මීට පෙර හෙළි නොකළ ඇත්තක්

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 58

  • @isurufernando9674
    @isurufernando9674 18 днів тому +1

    දැනුවත් කලාට ස්තූතියි. රාවණා යුගය පිළිබඳ තොරතුරු දැන ගන්න ගොඩක් ජනතාව කැමතියි. ඉතිහාසයේ එහෙම යුගයක් තිබුණු බවට ශාක්ෂි සාධක තියෙනවා. ඉදිරියටත් මේ ගැන දැනුවත් කරන්න ඔබ තුමාට හැම දාමත් ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා. ඔබ තුමාට ජයෙන් ජයම වේවා.ජේසු පිහිටයි 🙏🙏🙏 ලංකා දීපෙට ජයෙන් ජයම වේවා ♥️💚♥️

  • @PiyumiAnuruddhika-v8b
    @PiyumiAnuruddhika-v8b 18 днів тому +1

    ඇත්ත ඇති සැටියෙන්...දේව මගපෙන්වීම මත, අපවෙත පෙන්වාදෙන ඩොක්ටර් ඇලෙක්සැන්ඩර් ඔබතුමාට බෙහෙවින් බෙහෙවින් ස්තූතියි....
    ආදරෙයි හැමදාමත්ම...
    ❤️❤️❤️🙏🙏🙏💚💚💚
    මගෙ ආදරණීය ජේසු පියාණනි, ඔබ මා වෙනුවෙන් කල කැපකිරීම්, මා වෙනුවෙන් ලබාදුන් වරප්‍රසාද බොහෝමයි...
    ඒ හැමටත්, ඔබ මා සමග සෑම මොහොතකම මාගේ රැකවරණයට මා සමග සිටිනවාටද බොහෝම බොහෝම ස්තුතියි මගෙ ජේසු පියාණනි...
    ආදරෙයි සදාකාලයෙන් සදාකාලයටම...
    ❤️❤️❤️🙏🙏🙏💚💚💚
    දේව ත්‍රිත්වයට ස්තූති වේවා... ප්‍රශංසා වේවා.... මහිමය වේවා...
    ආමෙන්...
    ❤️❤️❤️🙏🙏🙏💚💚💚

  • @susanthawimalasiri9471
    @susanthawimalasiri9471 16 днів тому

    Thank you sir ❤

  • @RasikaKanchana-b2y
    @RasikaKanchana-b2y 18 днів тому +1

    සර්වබලදාරී දෙවියන් වහන්සේගේ අශිවාදය අප සැමට ලැබේවා ආදරෙයි මගේ ජේසු 🌹❤️

  • @ashikastouter6086
    @ashikastouter6086 18 днів тому +1

    ❤Man of god thank you❤
    ❤❤❤❤❤❤❤❤❤

  • @roshandumindha
    @roshandumindha 18 днів тому

    ස්තුති ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ආදරෙයි ජෙසුස් වහන්ස මගෙ දෙවයන් වහන්ස ස්තුති ඩොක්ට ආදරෙයි ඇලෙක්සන්ඩර් ජයන් ජයම වෙවා ජෙසු පිහිටයි ඩොක්ට ලංකා දිපයට ජයන් ජය 👍👌🙏🙏🙏❤❤❤

  • @thilaniperera9761
    @thilaniperera9761 18 днів тому

    Valuable informative video . Thank you for sharing us. God bless dear Doctor 🙏❤️💐🌹

  • @nidugarusinghe
    @nidugarusinghe 17 днів тому

    Jesu Pihitai🌹

  • @asnkarantunga8570
    @asnkarantunga8570 17 днів тому

    jesu deu shamidanan paukarare beragatta mama asankawa jesu dewiyanta adarei. oba tumat e wagema adarei

  • @mfvster
    @mfvster 18 днів тому

    lassana wadasatahanak
    lassanai alex sir
    thank you Jesus

  • @gntravelers9741
    @gntravelers9741 18 днів тому +2

    ඔබතුමාගේ වැඩසටහන් හොඳයි..නමුත් මම කැමතියි රාවනා රාවනා කියල නිතරම කියනවට වඩා රාවනා රජතුමා කියලවත් කියනවනම්...ඇත්තටම කියනවනම් කැමතිම නැ නිකන්ම රාවනා කියනවට...🙏💖

  • @Mihela9
    @Mihela9 18 днів тому

    thank you sir.thank you jeesu piyaneni .

  • @nalindesilva881
    @nalindesilva881 18 днів тому

    The things what we know is very little. Things have to understand is much more. 🌍

  • @nalakawijerathne281
    @nalakawijerathne281 18 днів тому +2

    දෙවියන් බාවනා කරද්දි කියුවෙ නැද්ද? යකඩ මොනවද mix කරෙ නැද්ද කියලා😥

    • @lakshithabandara-mb2yt
      @lakshithabandara-mb2yt 17 днів тому

      ane bn ube deiyo bagetada danne. dewiyangen ahala apita anagathaya kiyapanko, rawanagen wadak na... ube dewiya ube hithamai ok. anagathaya kiyapan waddek nam modayek uba.

  • @Olushi958
    @Olushi958 18 днів тому

    ❤❤❤

  • @lakshithabandara-mb2yt
    @lakshithabandara-mb2yt 17 днів тому

    yakada newei oka pakada.supiri baila

  • @rawanaonline2697
    @rawanaonline2697 18 днів тому

    Good to heighlight golden technology we had in King Rawana period. Thanks for sharing your knowledge. Just to correct significant point. King Rawana was in this country approximatly 17500 years before only. Not more than that. And Dandu monaraya/vimana those not made of timber. They made of secret remedy of iron as u mentioned including Gold. Some flighzs were fully gold including mercury . It is differnt level of technology. King Rawana is real universal king ever we had. Thanks

  • @PrasadChathuranga-te1zc
    @PrasadChathuranga-te1zc 18 днів тому +2

    මන් අර මලු යාලුවා අද තමයි හරියට ඔබව දැක ගත්තෙ සතුටුයි එ ගැන . මොලේ හිරි වැටෙන කතාවක් නේ පිටකවරෙට දලා තියෙන්නේ එහෙම එකක් කතා කලේ නැනේ

  • @ChamikaKumara-gw1gb
    @ChamikaKumara-gw1gb 18 днів тому

    The man of god .
    I love you

  • @chaginee1011
    @chaginee1011 16 днів тому

    Wane wenna ona kalayak pawathina widihta hadala thiyenne

  • @howtomake117
    @howtomake117 16 днів тому

    Puluwan nan oka lab report ekak ganna balanna itapasse tawa karunu pahdili vei video ehekuth danna egana kohoma hari interastin fact

  • @demart2003
    @demart2003 16 днів тому +1

    දැන් එතකොට හැමොම ඔතන පතුරු ගලවන් ආවම ඔතන මොනවද ඉතුරු වෙන්නෙ ? සුද්දට කලින් මෙහෙ ඉදපු මිනිස්සු යකඩ වානේ වලින් වැඩ කරා ඔව් ඇත්ත එවුන් මෙහෙට ඇවිත් මංකොල්ල කාලා නැව් පිටින් රට පැටෙව්ව. බැරි එවා විනාස කරා ඉතිහාසෙ විකෘති කරලා උන්ම ඉංග්‍රීසියෙන් පොත් ලිව්ව.

  • @WeMol
    @WeMol 18 днів тому +1

    Deiyo sakki. Deiyongen ahanako Mata mehema Kare ai kiyala

  • @SdDuminda
    @SdDuminda 18 днів тому

    Oke kalaya nirnaya karala balanna ethkota prasne tikak lesiwei

  • @lesinogaming1268
    @lesinogaming1268 18 днів тому

    Plz pyramids gana video ekak dannako.ewa haduwee kohomada kiyala

    • @rawanaonline2697
      @rawanaonline2697 18 днів тому

      Pyramids made by King Rawana. His technology only ancient Egyptians made pyramids and tombs.

  • @UmayanthiHettiliyanage
    @UmayanthiHettiliyanage 18 днів тому

    Samaharavita oya yakada kallen prathi guruthwaya soyaganna puluwan wei

  • @TharinduIndunil
    @TharinduIndunil 18 днів тому

    I love jesus

  • @SiriyalathaWijemuni-v6r
    @SiriyalathaWijemuni-v6r 17 днів тому +1

    සර් ඔයාට ට්රැක පැනල. මැල්ලුනුයි වානෙයි පිගානකට දාල කනව කියල කියනව වයේ. ඔයා අපිට සිංහලෙන් කියන්න යන දේ කඩදාසියක ලියල කියවල බලල කියන දේ කියන්න. අග මුල නැති කතාවක් 😔

  • @shanthakumara165
    @shanthakumara165 18 днів тому +2

    ඔය ගුහාව රාවනයන්ගේ මාලිගය කියල තමයි කියන්නෙ. මාලිගාවේ තිබිච්ච Beam වල කොටස් වීය හැකි යි

  • @sachincaldera8454
    @sachincaldera8454 18 днів тому

    ♥️👁🌹

  • @GihanBandare
    @GihanBandare 18 днів тому

    Mama podi deyak ...ser ...monawa hari ...drwaweneya ...daws...ganak...thiyalaa ...

  • @pubuduchathuranga2152
    @pubuduchathuranga2152 12 днів тому +1

    මේක මගේ පුද්ගලික මතය. කිසිම මඩ ගැසීමක් නොවේ. ඔබ තුමා ඇත්තටම ගවේෂකයෙක්ද???? මන්ද යත් ඔබ දෙවියන් වහන්සේ යන්න පුද්ගලික නාමයක් මත විශ්වාසය තබමින් හැමදේම ඒ හා සම්බන්ධ කිරීමට උත්සාහ ගන්නා නිසයි. ඔබ කියන පරිදි දෙවියන් වහන්සේ ඔබට සියලුම මඟ පෙන්වීම් කරනවානම් ඇයි ඔබ ඔතරම් මහන්සි වෙන්නේ. සරලව නිරායාසයෙන් ඔප්පු කලා නම් ඉවර නේ. එහෙනම් මීට වඩා වේගෙන් විද්‍යාව ලෝකේ දියුණු වෙයි නේ. මේ කෝටි ගණන් වියදම් කරලා ලෝකේ පුරා වෙන විද්‍යාත්මක පරීක්ෂණ අපරාදේ නේ. ඔබතුමාට පුළුවන්නේ හරියටම කාගෙන් හරි අහල කියන්න. පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන කියන මුලික සංකල්පත් එක්ක පටහැනියි නේද මිත්‍යාවත් සම්බන්ධ වුනාම?

  • @worldwidemedia9422
    @worldwidemedia9422 17 днів тому

    oya lava wenna berida?

  • @UmayanthiHettiliyanage
    @UmayanthiHettiliyanage 18 днів тому

    Amaricawatanam yawanna epa suddo owaye thiyena ewa horakam karanawa misak aththanam danaganna labenne na

  • @dhammikabandara3376
    @dhammikabandara3376 18 днів тому

    Elexsender Methithumani., Very Good Morning to You ! Wish You All the Best for A Very Happy and A Very Healthy New Year, 2025 ! You are Doing A Very Noble Service . I really Admire Your Great Service, for Our Great History I Read Your Video. That 's Wonderful🎉 I Want to talk to You Personally. Could You Pl.put Your What'sapp No. with Videos ?. I W Wish You ,the Whole Strength and the Great Belief to Explore Our Noble and Great History !!!!!!!. May The God Help and Guide You, OnThe Correct Path ,And To Find Correct Truth.!!! May You ,Be Protected By The God !!!.

  • @lpsilva6557
    @lpsilva6557 17 днів тому

    දැන් රාවණා අල්ලගෙන....😂

  • @lakshithabandara-mb2yt
    @lakshithabandara-mb2yt 17 днів тому

    ube dewiyangen ahala anagathaya kiyapan.dewiyo bagetada danne bn huththa.welawa aparade

  • @180-cy5zf
    @180-cy5zf 18 днів тому

    රාවණා හිටිය කාලේ ඔයා තීරණය කර්නේ කොහොමද ඔයා ඔයාගේ බාවනා ක්‍රමයට දෙයියන්ගෙන් අහලා බලන්නකො හිටිය කාලෙත් කියයි කලුගල් උනු කරපු විදියත් කියයි. උඩින් ගිය විදියත් කියයි . ඔයා රාමයනයේ අයගේ වයසත් දන්නවා නම් ඉතුරුවත් අහලා හරියට කියන්න. කියන දේවල් මන් නම් හිතන්නේ කියන්න එපා මට දෙවියන් කිව්වා කියලා කියන්න . මොකද ඔයාට් මෙහෙ ඉදන් එකල වෙච්ච දේවල් හිතලා කියන්න බෑනේ දන්න කෙනෙක්ගෙන් අහලා කියන්න . බයිලා නොකියා . කලුගල් කාන්දම් වලට ඇලෙන්නේ නෑ අංකල්

  • @sumitha19ekanayake69
    @sumitha19ekanayake69 18 днів тому

    දැන් අවුරුදු දෙකකට විතර කලින් කිව්ව නේද ,දළඳා මාලිගාව ගිණිගන්නවා කියලා ,රුවන් වැලි චෛත්‍ත්‍යෙ කොත කඩන් වැටෙනවා කියලා ,උනාද ?ඔය දෙවියන් වහන්සේ නෙවෙයි භූතයෝ පෙරෙතයෝ කියන දේවල් ........

  • @thushansraneeth4606
    @thushansraneeth4606 16 днів тому

    Deviyan vahanne 😂😂😂 kiuve nadda ubata pissu hadigana anava kiyala kiuve nadda

  • @vishwadeshan4997
    @vishwadeshan4997 16 днів тому

    😂😂😂😂

  • @I_Love_PDF
    @I_Love_PDF 18 днів тому +1

    Ado Tom pachaya Jesus wa wikunan kanna epa bn views walata ubata hena gahanawa...

  • @lakshithabandara-mb2yt
    @lakshithabandara-mb2yt 17 днів тому

    melo rahak na welawa onawata wadiya kanta epa oya Tika kiyanta ochchara wela Yan na. niyama baila karayek wage😂😂😂😂😂

  • @thushansraneeth4606
    @thushansraneeth4606 16 днів тому

    Pissu hukannek muta jesulu meva kiyanne ..mevage kiyana ava balanneth mole narak una pisso

  • @DhammaThero-q6f
    @DhammaThero-q6f 18 днів тому

    ඕක මොකක්ද කියල කියනව ටිකක් කඩාගෙන අරගත්තට කමක් නැහැලු.ටික ටික කඩාගෙන ඕක ඉවර කරපල්ලා.ඕකෙ දොර ඇරියාම මොනරෙක් ගියාද?නයෙක්ද. කාලයකදි කියයි ජේසු ස්වාමිදරුවෝ මළවුන්ගෙන් නැගිට්ටේ මෙතනදී කියල.(අනේ කරුනාකරල මේ මිනිස්සුන්ට කාල බීල ඉන්න දෙන්න. මෙහේ බුදුරදුන් උපන්නේ ලංකාවේ කියනවා .ඔය ගේන්න යන්නේ තවත් භේද බින්න කරන්නට යන වැඩපිළිවෙළක්.දෙයියො කිව්වා කියල බොරුවට දෙවියන්ව ඈඳගන්න එපා..දඹදිව කාරයෝ බොරු රහතන් හදාගෙන මිනිස්සුන්ව මුලාවට පත්කරනවා.ඔබ දෙවියන්ව අල්ලගෙන කතෝලික ජනතාව මුලාවට පත්කරනවා.මට හිතෙන්නෙ බොරුවට කතෝලික බව පෙන්වනවා.

  • @Vihanga_dias
    @Vihanga_dias 18 днів тому +1

    Jesu gawaganna epa thattatyo, owa okkoma hithalu

  • @mlmakarunarathna492
    @mlmakarunarathna492 15 днів тому

    මහත්තයො ඔයට පුලුවන්නම් මට කොල් එකක් ගන්න ලොකු දෙයක් කතා කර්මු මම ඉන්නෙ රුස්සියවෙ

  • @rashikarajapaksha26
    @rashikarajapaksha26 16 днів тому

    😂😂😂😂😂