But he has not yet competent to bring hela history bring together to world. He is hiding something important to reveal. He is adamant to believe Buddha was born in Sri Lanka. He just slip away to believe and it seems to me he is much more interested his position as the post graduate head. History and anthropology cannot be hidden.❤
mama sri lanka red cross eke mathale branch eke branch executive officer. oba thumala sigiriya asrithawa karana wadasatahan sadaha awashya yam sahayak wenam api ema sahayogaya labadennemu
Boru baila gahan nethuwa ara negenahira udyanaya mathu keranna beri ei...e gal bemi ema ....issaraha pokunuwalata wada pitipasse kele koibtharan deyak thieyeda...ara kele asse...ara gal bedala wahapu dora ariyoth mokada...horu eka arinna kalin...eka aniwa kollo horata hari galawai.
සර් ඒ පොකුන අවතක්ෂේරු කලාට ඒ පොකුණ වටේට ආරක්ෂ බැම්මක් තිබිලා තියෙනවා , එම පොකුනට පිවිසෙන මාර්ගය තියෙනවා සිංහ පාද වලින් නැගෙනහිර පැත්තේ අයින දිගේ, ඒක පැහැදිලිව පේනවා එතනට ගියාම
අපේ භාෂාවේ කවදාවත් අහපු නැති වචන මහාචාර්යතුමාගෙන් අහන්න ලැබෙනවා.🤗
එතනට යන්න පැහැදිලි මාර්ගයක් තියෙනවා සහ එතන ඒ පොකුන ආරක්ෂා වෙන්න බැම්මක් පවා තියෙනවා
බොහෝම ස්තුතියි බඩවියත ගැන හඳුන්වා දීම.
Great ❤❤❤❤❤
A great service to the Nation. Bohoma Pin.
දතයුතු උකහාගතහැකි බොහෝ කරුණු කාරනා...අධ්‍යාත්මිකව පරිසරය සමඟ බැඳුනු ජීවිකාවකට මහඟු පිටිවහලක්...🙏🌼🌄
මුන් දෙන්නම ඇත්ත ඉතිහාසය යටගහන කාලකන්නි
ඇත්ත ඉතිහාසය මොකක්ද කියලා uber කිය pan කෝ
ඇයි දන්නෑ කවාටයට පඩිපේලි තියෙන්නෙ. අරකාමර ටික මතු කරමුද
පැරැනිම වැසි ජල ටැන්කි සෑදුවේ අපි වෙන්න පුලුවන්.
Great sir
විශිෂ්ටයි
මම අහල තියෙන විදිහටනම් මෝඩ ගඩොල් කියන්නේ මඩ නිසා නෙවෙයි ඒ මැටියෙන් හදපු ගඩොල් වලට නිශ්චිත පමාණයක් තිබුනේ නැති නිසා ගඩොලකින් ගඩොලකට වෙනස් නිසා ඒ නම හැදිල කියලයි අහල තිබුණේ
හරිම වටිනා වැඩසටහන ක්. Thank you for sharing these informations 🙏🏻
බොරැ කියන ඒවා shar කරන්නෙ මොටෝ
මුන් දෙන්නා ගහල පන්නන ඔනෙ බොරු කියනවාට
මටනම් හිතෙන්නෙ,
සීගිරිය ඉදිකරේ රාවනා රජු(ගලින් කරන ලද ඉදිකිරීම්)
කාශ්‍යප රජතුමා එම ගරා වැටුනු කොටස් මත නැවත් ඉදිකිරීම් සිදුකර(ගඩොලින්) තම මාලිගය සාදා ගත් බව.
මම මේ නාලිකාව අලුත්.
මට මගහැරුනු වැඩසටහන් තිබෙන්නටත් පුලුවන් මේ ගැන සාකච්ඡාවට ලක් වෙන.
මෙම කාරන පිලිවදව ඉදිරි වැඩසටනකින් සාකච්ඡා කරන්න කියල ඉල්ලීමක්.
මෙයාල කියන "12 Proofs of Ravana's Lanka from Valmiki Ramayan" දේත් විමසා බලන්න. කරුනු 12ක් පෙන්නල තියෙනව ඔය රාවණා කියන එකාගේ ඔය "ලංකා"' කියන අමුතු එක තිබ්බනම් තිබ්බේ කොහෙද කියලා අහල ගන්න.
Ape si.... 💕 good job sir
❤❤❤❤❤ continue
දිඹුලාගල සෙල්ලිපියේ සඳහන් නිවැරදිම දේ ගැන සොයාබැලීමක් කළාද
මොනවද තියෙන නිවැරදි ම දේ?
But he has not yet competent to bring hela history bring together to world. He is hiding something important to reveal. He is adamant to believe Buddha was born in Sri Lanka. He just slip away to believe and it seems to me he is much more interested his position as the post graduate head. History and anthropology cannot be hidden.❤
ආණ්‌ඩුවේ රෙදි ටිකත් පොඩියට heduwa වගේ 😅
HCP bell (Harry Charles Purvis Bell) ge photographer liuwa keyana potha sambandayen poddak katha karanna ...
ඒ පොකුණ වටේට ඇති ගලේ කෙටූ වලවලුත් ඉබේ හෑරිලාද?
ඒ පොකුන මිනිසුන් විසින් ඉදිකරන ලද්දක් බවට පැහැදිලි ශාක්ෂි තිබෙනවා.ඔබ ගැන තිබෙන අසීමිත ගෞරවය ඔබ විස්න්ම නිර්මානය කරගන්නා ලද්දක් වුවත් එය ඔබ විසින්ම ඝාතනය කරගනිමින් පවතින බවට අපට පෙනී යනවා.
හිත යටින් දෙයක් තියාගෙන වෙන දෙයක් ඒත්තුගන්වන්න එපා.
එය කිසිසේත්ම ස්භාවික පොකුනක් නොවෙයි.එය සම්පූර්නයෙන්ම මිනිසුන් විසින් සාදන ලද්දකි.
බොරු කීම පුරුද්දක් කරගන්න එප මහාචාර්ය තුමනි.😢
ලෝකයේ හරිමැද සීගිරිය යි. ලෝකයේ පිටසක්වල ජීවීන් පලමුවෙන් ම පැමෘණියේ සීගිරියටයි. රාවනා ලෝකය පාලනය කලේ සීගිරියේ සිටයි. රාවනාගේ ගුවන් යානය අදටත් ගල මැද ඇත. ගල පලා එය එළියට ගතහොත් ලෝකයේ ප්‍රභලම ජාතිය වන්නේ ලාංකික ජනතාවය....😮
අනේ සීයේ තව කතාවක් කියන්න කෝ 😂
❤❤❤
apita me udaharana kiyanakota photos videos ehema danna puluwannm next level
ෆිවුරිගේ පුරාවිද්‍යා කම උසාවියෙන් තහනම් කරා නේද. ඒක ගැන කියන්න
ඔයා පරාදයි මහත්මයා.. ඇත්ත හෙලිවෙමින් පවති
😂
😂
🙏🙏🙏
තර්ක කරන්න ,පුරාවිද්‍යාත්මක විශ්ලේශණයක්.....😂
මහාචාර්ය තුමා unlimited history වැඩසටහනේ දැකපු,ඔබ තුමා කරපු කාලනීර්ණය කටයුතු ගැන ලොකු බලාපොරොත්තුවකින් ඉන්නවා.. තාම මුකුත් කියන්න බැරිද 😊
mama sri lanka red cross eke mathale branch eke branch executive officer. oba thumala sigiriya asrithawa karana wadasatahan sadaha awashya yam sahayak wenam api ema sahayogaya labadennemu
❤❤❤❤❤❤❤
❤
Yakshi potha delivery karaganna puluwanda israel walata
HCP Bel ගේ ගෝලයන් ගෙන් අපේ අතීතය අහන උන්ට පව්, හෙලයෝ කවුද කියලා හොඳටම දැනගෙනත් කතාකරන්න බැරි මෙතුමාලා අපිට මොකටද????😢
ඕකුන්ට රෙවෙනවා හරි හෙළයෙක් එක්ක කතා කලොත්... කාලකන්නි 😢
අපිට මතකයි පිට කොටුවේ බෝම්බයක් පිපුරන අවස්ථාවේ ,
ඒක බලන්න අපී ගියා,
වෙනත තැනක තා බෝම්බයක් පුපුරන්න බලාගෙන හදල තියෙනව කිව්වහම අපි ඒකත් බලන්න යන්න හැදුවා
ඇයි අපි මේ විධිහට අපි හැසිරෙන්නේ,
ආ කමලකිරි
😂😂😂😂😂
🙏
ලංකා ඉතිහාසය යට ගහන තවත් එකෙක්😢
මෙයාල කියන "12 Proofs of Ravana's Lanka from Valmiki Ramayan" දේත් විමසා බලන්න. කරුනු 12ක් පෙන්නල තියෙනව ඔය රාවණා කියන එකාගේ ඔය "ලංකා"' කියන අමුතු එක තිබ්බනම් තිබ්බේ කොහෙද කියලා අහල ගන්න.
බුදු හාමුදුරුවෝ අපේ රටේ උපන්නා කියන කමල කීර්තිද
බුදුහාමුදුරුවෝ ලංකාවේ කියන පචය සමාජගත කරන්නෙ වසලයෝ.
කමලකීර්ති...😆😆😆😆
ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය පොත් ගන්න පුළුවන් කොහින්ද ??
මටත් ඒ පොත් ගන්න අව්ශ්‍ය යයි.
කැළණිය විශ්වවිද්‍යාලයෙන් විමසලා බලන්න.
පරිශීලනය සඳහා පමණක් නම් කොළඹ මහජන පුස්තකාලයෙත් සොයා බලන්න
ලංකාවෙන්ම තමයි😅
පශ්චාත් උපාධි ආයතනය, කොළඹ 7
ඔය කතා කරන්නෙ BMK චැනල් එකේ පෙන්නපු පොකුන ගැනද?
ඔය රාවණා කියන අය හිටියේ අවුරුදු 15,000 කට පෙර බව ඔය රාවණා ගැන වාල්මිකී ලියලා තියෙන රාමයණය ඇසුරින් යොදා ගත්ත මේ විෂ්ලේශණය තුලින් රාවණා කියන අයගේ ලංකාව මේක නොවේ බව අවබෝධ කර ගන්න.
එකී රාවණාගේ ලංකාව හොයා බලන්න මේ නම යොදා ගෙන > " Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks" යුටියුබ් එකෙන් හොයා බලන්න.
😂😂😂
😂😂
Methana somadeva mahatage kathawata wiruddai...ethana lagata gihin balan nethuwa boru kiyanwa...ethana wisesa idikirimak thibila thiyrnawa....ethenta gihin nethuwa me kiyanne...video ekk ethi you tube eke...eka balanna...eke e idikirima pehediliwa thiyenawa...
Bmk travel youtube channe එකේ පෙන්නපු පොකුණ නේද. වටිනා හෙලිදරව්වක් කරල තිබුණා. ඒ වගේ දේවලුත් සදහන් කරන්න මහාචාර්ය තුමා. වටිනවා එහෙම හෙලිදරව්ව කිරීම්. ඒ වගේම ඔබතුමාල ගිහින් ස්තානය පරික්ෂා කරල තොරතුරු වල හරි වැරැද්දත් පෙන්නලා දෙන්න. නුවන් ඉතිහාසයම කියන්නේ unlimited history වගේ කතා කරන්න එපා. පුලුවන් වෙලාවට අනිත් අයවත් අගයන්න. අලුත් තරුණයන්ටත් මේව හොයාගෙන හෙලිදරව්ව කරන්න මෝටීවේශන් එකක් එන්නෙ එතකොටනේ. කොහොම හරි එතන තියෙනව පේන්නේ නිකම්ම නිකම් හැදිච්ච පොකුණක් නෙමෙයි කියල නම් පේනවා. තවම මිනිස්සු වැඩිය ගිහින් නැති නිසා තොරතුරු ගොඩක් ඇති. ඒත් යන පාරවල් නම් පෙන්නන්න එපා. එකෙක් දෙන්නෙ ඕක පල්ලට පතබෑවෙයි හොයාගෙන ගිහින්
😂😂😂
@ මොකද හු"ත්තො හිනා වෙන්නෙ.
A kalay sathunta wath hiri haraya kalay. Dan nam moda
Kam karana 🤣
මට ප්‍රශ්නයක් අහන්න තියනවා ප්‍රාග් ඓතිහාසික යුගය ගැන මට අයිත් ඔබ තුමාගේ විජය රජු ලංකාවට පැමිණ ගැන කරපු වැඩ සටහන නැවත බලන්න වෙනවා. ඔබලා කර unlimited history වැඩ සටහනේ නැගුණු ප්‍රශ්න වලට අලුතින් නිර්මාණය කළ වැඩ සටහනේ පිලිතුරු දෙන එක දිගටම පවත්වාගෙන යන්න.
ua-cam.com/video/U6qWw7X-G2Q/v-deo.htmlsi=qs-QHARk8lu_6GPo
නැගෙනහිර පෙදෙස කැනීම් නොකරපු හේතුවෙන් නිගමන වලට පිවිසීම වැරදියි.
අවදානම පෙන්වාදීම මැනවි.
සෝමදේව හෝමෝ සාපියන් නෙවෙයී හෝමෝ සේපියන්.උඹ නම් කොහොමද බන් ඔතන්ට ආවෙ.සිරාවටම තොපි දෙන්නා නම් අමු හරක්.😂😂😂😂
හරකෙක් වෙන්ඩ එපා බන්.ඒක හෝමෝ සාපියන් සාපියන්.සිංහලෙන් කියවද්දි අකාරය, ඇකාරය දෙකම දාල කියවන්න පුලුවන් වචනෙ 😂
😂😂😂 aththa මේ සෝමේ බොරුකාරයෙක්
සාපින් අයියල,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
මේ දෙන්න දෙමළද? පොඩි ත්‍රස්තවාදී පෙනුමකුත් තියෙනව.. 😂
😂😂
මෙයාල කියන "12 Proofs of Ravana's Lanka from Valmiki Ramayan" දේත් විමසා බලන්න. කරුනු 12ක් පෙන්නල තියෙනව ඔය රාවණා කියන එකාගේ ඔය "ලංකා"' කියන අමුතු එක තිබ්බනම් තිබ්බේ කොහෙද කියලා අහල ගන්න.
@@dtakamalakirthidissanayake9770 මේ වගේ වැඩසටහන් බලන්නත් අප්‍රසන්නයි..😥
Rawana ganthaya segiriya sumali rajathumagan malimawa kiyala liyawela thiyanawa kuwara rajathuma sumali rajathuma samaga udawade sumali rajathuma malimawan alawa kuwara sigiriya maligawa jeewath wanawa segiriya gana kopamana kathakarath somadawa mahathanani rawana rajathumagan maligawak uman nawatha Kara gala Aya maligawak thiyanawa mama godaak adyanaya karala thiyanawa pasu kalaka kasyapa rajathuma segiriya inna athi Namath aurudu 5000aha apita atheethayak thiyanawa segiriya rawana rajathumaga seya Wana sumali rajathumagan nirmanayak a nirmanayak Kara Maya Dana setuthuma mama poth kiyawala thama danuma hoyagattha
Oya. sandahan. karanne
issellaa ma maa. Raavana. namin. raja. vuu
Met. Maha. Boosat gana. !!
ඔය රාවණා කියන අය හිටියේ අවුරුදු 15,000 කට පෙර බව ඔය රාවණා ගැන වාල්මිකී ලියලා තියෙන රාමයණය ඇසුරින් යොදා ගත්ත මේ විෂ්ලේශණය තුලින් රාවණා කියන අයගේ ලංකාව මේක නොවේ බව අවබෝධ කර ගන්න.
එකී රාවණාගේ ලංකාව හොයා බලන්න මේ නම යොදා ගෙන > " Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks" යුටියුබ් එකෙන් හොයා බලන්න.
සුද්දා වැද්දා කාලෙත් ඔය සීගිරිය තිබුනා බං, එතකොට සුද්දාගේ තියරි ඉගෙන ගෙන කොහොමද මෙයාලා අපේ රටේ හෙල ශිෂ්ටාචාරය ගැන කතාකරන්නේ , දැන් අපේ රටේ එකෙක් ට පුලුවන් ද ඕකට ගිහින් කැනීමක් කරන්න . පව් බං අපි...😢
Ravana is Anunaki
ඔය රාවණා කියන අය හිටියේ අවුරුදු 15,000 කට පෙර බව ඔය රාවණා ගැන වාල්මිකී ලියලා තියෙන රාමයණය ඇසුරින් යොදා ගත්ත මේ විෂ්ලේශණය තුලින් රාවණා කියන අයගේ ලංකාව මේක නොවේ බව අවබෝධ කර ගන්න.
එකී රාවණාගේ ලංකාව හොයා බලන්න මේ නම යොදා ගෙන > " Ravana’s Lanka | Nilesh Oak | #SangamTalks" යුටියුබ් එකෙන් හොයා බලන්න.
Rawana gana thama kiwwe na😢
Raavana. naming. raja. wuuvan. 1 2. n
mona. Raavana. gana. da. ???
ඔබතුමාට මොකක්ද තියෙන ඵැහැදිලි කිරීම ගොබෙක්ලිටබේ නටබුන් ගැන පැහැදිලි සාක්ශි තියෙන්වා මානව ඉදිකිරීමක් කියලා වසර 12500 කලින් හදපු එකක් තව මෙගලතික් නිර්මාන ගැන අදහසක් දක්වන්න
Boru baila gahan nethuwa ara negenahira udyanaya mathu keranna beri ei...e gal bemi ema ....issaraha pokunuwalata wada pitipasse kele koibtharan deyak thieyeda...ara kele asse...ara gal bedala wahapu dora ariyoth mokada...horu eka arinna kalin...eka aniwa kollo horata hari galawai.
😂😂😂 මේක ස්වභාවික එකක්.😂 නොදකිම් මහාචාර්ය පට්ටම හම්බුනේ කොහොමද මේකට 😾
😢 කියන්න වචන නැහැ
මෙයාල කියන "12 Proofs of Ravana's Lanka from Valmiki Ramayan" දේත් විමසා බලන්න. කරුනු 12ක් පෙන්නල තියෙනව ඔය රාවණා කියන එකාගේ ඔය "ලංකා"' කියන අමුතු එක තිබ්බනම් තිබ්බේ කොහෙද කියලා අහල ගන්න.
Lanka ithihasaya indiawata winana tawath ek pissek
❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤❤❤❤