Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මටත් ආරන්යට යන්න ලැබුන බබරගල නායක හාමුදුරුවෝ සමග....ඔය හාමුදුරුවන්ගෙ තව අනර්ඝ වැඩ ගොඩක් තියනව...ගෘහ භාන්ඩ වගයක් නිර්මාණය කරල තියනව වෙනස්ම විදිහෙ....දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරල තියනව...ඔබ වහන්සේට දීර්ඝායු වේවා ...මම බබරගල පිලිමය නෙලපු ගල් වඩුවා .
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉😂😂😂😂😂😂😂
මටත් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරල දෙන්න පුලුවන්ද?
පරිසරය රැකගෙන විස්මිත.නිර්මාණ සැලසුම් කිරිම.අපේ.බුදු දහම ලොකයා.මවිතයට පතකිරිමි.ඔබ වහන්සේට දස.දහස්වාරයක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.පින් ලැබේවා මෙමෙ.වැඩ සටහන ඉදිරිපත් කරන අනුරාධ මහත්මයා ඇතුළු සියලු දෙනාට නිදුක්.නිරෝගී බව ලැබේවා
මොනවද ලියන්නෙ කියලා හිතා ගන්න බැහැ ඔබවහන්සේ මේ කරලා තියෙන නව නිර්මාණ වගේ තව තවත් නිර්මාණ ඉදිකිරීමට ඔබවහන්සේට ධෛර්ය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි.මල්ලි ඔයාටත් ගොඩක් පින් අපිට මේ වගේ දේවල් දැක බලා ගැනීමට අවස්ථාව සලසා දුන්නට.
🌹🌹🌹
සංසාර පුරුද්ද,, අපේ ගරුතර ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේගේ නිර්මාණ දක්ෂතාවය තුලින් පවස නිවාගන්නට ලෝකයාට දායාද කර දී ඇති සුවිශේෂ නිර්මානයට අපගේ ප්‍රණාමය.🙏💐රජයේ අගයීමට ලක්විය විය යුතුයි💐නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා! 🙏ස්තූතියි Secrets of nature💐
වැලලී ගිය පැරනි නිර්මාන වලට යලි පන ගැන්වමගැන හරිම ආඩම්බරයි. උන් වහසේට තුනුරුවන්ගේ පිහිට ලැබේවා
ඔබවහන්සේ අපේ රටට මහගු සම්පතක්...දක්ෂකම වගේම හිතන පතන විදිය බොහොම වටිනව..🙏තෙරුවන් සරණයි...ඔබ වහන්සේට..🙏🙏🙏
අති විශ්මිතයි අපේ හාමුදුරුවනේ...ඕකෙ වටිනාකම අදට වගේම අනාගතේටත්...තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ..
අතීතයෙන් පැමිණි ස්වාමීන් වහන්සේ නමක්.. 🙏🙏❤
ඔබවහන්සේ ඉතාමත් අගනා නිර්මාණයක් කලේ ඊටත් වඩා වටින්නේ එය වානිජ වශයෙන් මුදල් ගැරිමේ කාර්ය සිදු නොකිරීමඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ විදීමේ වාසනාව ලැබේවා!
මම සමරකෝන්, බොහොම අගෙයි අපේ හාමුදුරුවනේ. ඈත පුරාණේ තිබු ඒ ප්‍රෞඩ ඉතිහාසය ට පනපොවන්න හැකී යතිවර හිමිවරු තවත් අපේ පොලෝ තාලේ සක්‍රීය වීම අතිශය සතුටක්.
🎉 මං පොප් කෝන් ඉතාම අගෙයි හාන්දුනුවනේ
සමරකෝන් මම ගාමිනී ❤
සමරකෝන් මම කසුන් සතුටුයි අදුර ගන්න ලැබීම... 😊
Samarakon mama daraya
අපේ ආරණ්‍ය ...තුරු ලතා පිරි නිහඩ අරණ ...ඒ සිත් සුවය, සිල් සුවය, පින්සුවය 🙏🙏🙏❤️❤️❤️ මට තාම මතකයි අදවගේ .......නමස්කරවේවා හැම සිවාමීන්වහන්සේ නමකටම 🙏🙏🙏🙏🙏🙏🙏.ඒ නිසලබව රැකගන්නට උත්සුකවුන හැමෝටම ❤❤❤❤❤
විශිෂ්ටතම නිර්මාණ යක්පරිසර හිතකාමී , හාමුදුරුවන් වහන්සේට බොහොම පින්
අතීතයේ සිටි හෙලයෙක්ගේ පහලවීමක් වියහැකියි; මේ ස්වාමීන්වහන්සේ!
ඔබ වහන්සේට සොබාදම් මාතාවගේ ආශිර්වාදය වේවා෴
බොහොම අගෙයි.අපේ හාමුදුරුවනේ .සමහරක් ආරන්ය සේනාසන.කොන්ක්‍රීට් වලින් පරිපුර්න වනාන්තරයක් නිමා කරන කොට ංඔබ වහන්සේ පරිසරයට ආදරය කරමින්.සොබාදහම් මාතාවගේ ආශිර්වාදය ලබා ගෙන නිර්මානය කරපු නව නිර්මානය අප සියලු දෙනටම බලන් සැලසුවාට අපුමාන පින් . මෙවැනි තවත් නිර්මාණ කිරිිමට පින්වත් ස්වාමීන් වහන්සේ ට ශක්තිය දයිරය නොඅඩුව ලැබෙිවා ! චිිරං ජයතු 🙏🙏
මේ වගේ රටට වැඩදායක හාමුදුරුවරු තමයි බිහිවෙන්නන ඕනේ 👍
අතිවිශිස්ඨයි අපේ ස්වාමීන් වහන්ස.ඔබව නිර්මාණාත්මක ස්වාමින් වහන්සේ කෙනෙක් දැකබලාගන්න ලැබීම පිනක්.
පරිසරයෙන් ස්වයං පෝෂණය වුනු බෞද්ධ දර්ශනය මේ ස්වාමින් වහන්සේ කෙතරම් අපුරුවට ක්‍රියාවට නගන ආකාරය හරිම අපුරුයි, පන්සල් ආරණ්‍ය කොන්ක්‍රීට් වලින් වැසෙන යුගයක ආදර්ශය ඉතා උතුම්.
නැවත පොලොන්නරු යුගයට ... 💚තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස .🙏චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වැඩ වාසය කරමින්, මෙවන් අසිරිමත් පෞරාණිකත්වය තුලින් නැවත අපගේ ප්‍රෞඪ ඉතිහාසය සියැසින් දැක බලා ගන්නට අවස්තාව සලසා දෙන්න 🙏
මිහිපිට සුරපුර ය සිංහරාජය රැක ගැනිම ඒ පැතිවල ජනතාවගෙ වගකීම ❤❤❤❤❤❤❤
කොච්චර මහන්සි වෙන්න ඇතිද මේවා හදන්න. ස්භාවිකකම අපේ කම සියලුම දේ රැකගේන වැඩ කරපු බුද්ද පුත්රරයේක්❤ දිර්ගායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ .. මේවන් බුද්දිමත් ස්වාමින්වහාන්සේලා සිටිම රටටම ආඩම්බරයක්❤ පරිසරයත් රැක ගෙන.. ආදර්ෂයකුත් තියලා කරපූ මිල කල නොහැකි නිර්මාණයක් ❤🙏
ඒක නම් විස්මිත නිර්මාණයක්මයි ස්වාමීන් වහන්සේගේ.එම ස්තානය පවා හරිම සුන්දරයි .අපේ රටේ ඔබ වහන්සේ වැනි ස්තවීරයන් වහන්සේලා සිටීම පිනක් .සාදු සාදු සාදු
විශිමිත බුදු පුතෙක්...දීර්ඝායු වේවා ඔබ වහන්සේට ...🙏🙏🙏
ඔබ වහන්සේට තවත් මේවැනි හේළ නිර්මාණය බිහි කිරිමට ශක්තිය පිහිට දිර්ඝයුශ ලැබේවා ! ☸️
ඇත්තටම විශිෂ්ට නිර්මාණයක්. සාදු.
මාත් ඒ ආරන්ය සේනාසනයට ගියා ........ඇත්තටම ඒ හාමුදුරුවන් වහන්සේ ගොඩක් වෙහෙස වෙනව ඒ ආරන්ය සේනාසනය ගොඩනගන්න .... මාත් ඇස් දෙකටම දැක්කා ඒ අවස්තාවෙ . ......හිත නිවෙන සුන්දර පරිසරයක් තියෙනවා....හාමුදුරුවන් වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා දීර්ගායුශ ලැබේවා....ස්වභාව දර්මයේ ආශිර්වාදය ලැබේවා ......බුදු සරණයි 🙏🙏🙏
Sadu, Sadu, Sadu, Athi Srestayi, Oba Wahanseta Theruvan Saranayi !!!
Pansale nama mokadda
පෙර රජ දවසේ මෙන් විශ්මිත නිර්මාණයක් කරපු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🌹🌹 🌻🌹..
ඔබ වහන්සේට පිං.අනර්ග වැඩක්, සතුටුයි හාමුදුරුවනෙ.❤❤❤
ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය උදා වේවා.! අම්පාරෙ රජගලත් තියනවා ලජ්ජි තිස්ස රජුගේ කාලයේ නිර්මාණය කළ. ගල් කරාමයක් ඒකෙන් වතුර බිව්වා හරිම සීතලයි ශීතකරණයේ තිබ්බ වගේ
නමුත් මේ video එකේ නම ලෝකෙටම එකයි කියල. කෙසේවෙතත් එක පැත්තකට කිහිප වටයකින් ඇරෙන කරාමයක් සැදීම වඩා දෙපැත්තටම ඇරෙන වැහෙන කරාමය සරලයි.
ඔව් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දක්ෂ වැඩකාරයෙක්🎉🎉🎉 තෙරුවන් සරනයි සියලු දෙනාටම 🎉🎉🎉🎉🎉🎉
අනේ හරිම සතුටුයි අපේ ස්වාමින්වහන්සේ ටත් මල්ලිටත් බොහොම පිං
මෙිවාගේ නිර්මාණයක් රටෙි ජනතාවට දැකීම සදහා නිර්මාණය කල අපේ හාමුදුරැවන් වහන් සේට බුදුසරණයි.
අපේ ස්වාමීන් වහන්සේට තවත් මෙවැනිම විශ්මිත නිර්මාණ කිරීමට ශක්තිය ධහිර්ය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
කොච්චර අපූරු නිමැවුමක් ද... වටිනා නිර්මාණ...
ඔයාලගෙ වීඩියෝ වලට ඇබ්බැහි උන මම හැර තවත් අය සිටීදෝ🥰🥰🥰🥰💫
හැමදාම රෑට පුරුද්දට ගිහිම් දැන් 🥰🥰🥰🥰💫
ඔයාලගෙ වීඩියෝ බලන්න🥰🥰🥰🥰🥰💫
පුලූවන්නම් අනුරාධපුරට එන්න අයියෙ අලි බලන්න..
වටිනා නිර්මාණයක්.දිඝාසිරි වේවා සියලුම දේනාටම.🙏🙏🙏👍👍🇱🇰🇱🇰🇱🇰😍😍😍
ඉතාම අගනා නිර්මාණයක් ,ඔබවහන්සේට අපේ හදපිරි වන්දනීය ගෞරවය 🙏☀️☀️☀️☀️🌕🌕🌕🌕❤️❤️❤️❤️
ස්වාමින් වහන්සේගේ හැකියාව ඉතා අගෙයි .විශිෂ්ටයි.තෙරැවන් සරණයි !
ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි හෙළයේ නැගිටීම
තෙරුවන් සරණියි අපෙ හාමුදුරුවනේ බොහොම අගෙයි සිංහළ අපේ උරුමයන් 🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරොගි සම්පත්තිය හා දීරගායුස පතන්නෙමි
තුරුණුවනේ සරණයි අපේ හාමුදුරුවනේ තවත් නව නිර්මාණ කරන්න ශක්තිය ලැබෙවා❤
තෙරුවන් සරණයි.අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුලු සියලු මහා සංඝරත්නයේ අධ්‍යාත්මික ගමන්මග මෙන්ම පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ අධ්‍යාපනයට සුදුසුම උතුම් පින්බිම සිංහරාජ ආරන්ය සේනාසනය.දිනෙන් දින සිත් අලවන උතුම් තැනක් බවට පත් වෙන්න නායක හාමුදුරුවන් කරන කැපකිරිම දෑසින්ම දැකගන්න අපිත් පින්වන්ත වීම සතුටක්...
හරිම ලස්සනයි. සිද්ධථානයක් බලන්නම තියන දර්ශනයක් ෙමවැනි. ෙදයක් කරන්න තවදුරටත් ශක්තිය ලැෙබිවා. ඔබවහන්ස දීර්ඝයුෂ. ලැෙබන්න කියලා නමස්කාර පුර්වක. පිරිනමමි
විෂ්මය ජනකයි පුරාණ ඉතිහාසය යලි පණගන්වන අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා .මෙවන් දේ අපට නැරඹීමට සලස්වන අපේ දේවා තෙරුවන් සරණයි.
තෙරුවන් සරනයි ස්වමීන්වහන්සේට .තව තවත් නව නිර්මාණාත්මක නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා හිමිපාණන් වහන්ස තෙරුවන් සරණයි
රක්වාන ගැම්ම 💪💪
Dirgau වේවා ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ලස්සන වැඩකොටසක් කරලා තියෙනවා Bs සම්මා sambudu saranai😊
අතීතයේ සිටී දක්ෂ ගල් වඩුවානං කෙනෙක් ස්වාමින් වහන්සේ නමක් ලෙස උප්පත්තිය ලබා රට දැයට මෙන්ම බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන්ද පෙනී සිටින බව හැගීමයි .ඔබ වහන්සේට නිවන දුර නොවේවා !
බුදුසරණයි අපෙ හමුදුරැවන් වහන්සේ
කොච්චර අගනා නිර්මානයක්ද මේ කරලා තියෙන්නෙ 😍❤️🙏
ඔබ තුමාගේ වචන හරි ලස්සනයි
හරිම අපූරුයි ! තව තව නිර්මාණ කිරීමට දිරිය ලැබේවා !
Ape hamuduruwane godak watinawa mama dekkamai thawath nirmana karanna hamuduruwanta hekiwewa vidiiyo aka dapu sahodarayatath ishthuthi
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ...
මේ තාක්ෂණය ගැන මට අවබෝධ උනා...ස්තුතියි..❤
තෙරුවන් සරණයි දෙවි පිහිටෙන් ජය වේවා
තෙරුවන් සරණයි. ඔඛ වහන්සේට නිදුක් නීරෝගී සැප දීර්ඝායුෂ ලැඛේවා
ඔබ වහන්සේ අපේ කාලේ පහල වූ මහා යුග පුරුෂයෙක්.ඔබ වහන්සේගේ නිර්මාණ කුසලතා තව තවත් වැඩිදියුණු වේවා කියා ප්‍රාර්ථනා කරමි.
අනේ හරිම සුන්දරත්වය ක් .ස්වමින්වහස තෙරැවන් සරනයි
අම්මේ marama නිර්මාණයක් teruwan saranai අපෙ හාමුදුරුවනේ විශ්ව karma වැඩක් 😊
සහෝ දේවා පට්ට වීඩියෝව. Tks best rgds bro
ඇත්තටම අගය කල යුතු දේවල් අගය කල යුතුයි ....සමහරු කිසිදු දෙයක් නොකර ..අනුන්ගේ දේවල් වලට nigaa කිරීම පුරුද්දක් kara gath අයද සිටි ..අනාගතයට යමක් ...සිදු කිරීම කොයි තරම් watinawada.....🙏🙏🙏🙏👍❤🌹
Thanks very much Reverend Priest . You are a Genius and a great asset to our country.
🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට...🙏🙏🙏🙏
watinama nirmanayak apa hamudurwana harima agai apa hamudurwantah oba tumatah niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Niyamai ස්වාමින් වහන්සේ 🎉🎉🎉
හොද වටිනා වීඩියෝ එකක්.❤️🌹🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුව ලැබේවා
තෙරුවන් සරණයි !!!🙏🙏🙏
ඇත්තට ම හරිම වටිනවා🌳🌳🌳
අති විශිෂ්ට නිර්මාණයක් වශයෙන් මෙය රැක ගැනීම අප සැමගේ යුතුකමකි වගකීමකි.ර
අනේ ගොඩක් ලස්සනයි සුපිරි අපේ ලoකව් ❤❤❤❤❤ thx oyata
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
tharuwan saranayi
මොකවත් නොකියා ගියොත් පව් ඒ නිසා කියන්නම් මෙසේ 🙏අපේ හාමුදුරුවනේ අද කාලෙ ඉන්න UA-cam ගනේෂන්ලට ආදර්ශයක් ඔබවහන්සේ නිහඬ ආකර්ෂණීය කලාත්මක ඉතා හරබර වැඩක් වැඩ පිලිවෙලක් ගෙනියනවා ශක්තිය ධෛර්යය ඔබවහන්සේට නොඅඩුව ලැබේවා 🙏🙏🙏 එකසිතින් ආශිර්වාද කරමින් නිහඬ වෙනවා දවසක එනවා කියන පොරොන්දුවත් සමඟ
මෙන්න වැඩ්ඩෝ ❤❤❤❤❤❤❤❤ වැඩනම් වැඩ
ගොඩක් වෙලවට බොල් වෑල් එකක ලොක් ලිමිට් එක කැඩුනාමත් ඕකම වෙනවා දෙපැත්තටම ඇරෙනවා වැහෙනවා. එතනින් එහාට දෙයක්නම් ඉතින් වටිනවා. සුභපතුම්
ඔබ.වහන්සෙට.සුභ.දවසක්.වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
පින්වත් හාමුදුරු නමක් අගේ කලයුතු වැඩක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!! ස්වාමීන්වහන්සේට 🙏
oba wahanseta deergausa lebewa theruwan saranae sadu sadu sadu
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤❤❤
හරිම වටිනව තෙරුවන් සරනයි
පුරාණ විශ්මිත ගල්වඩුවෙක්ගෙ නැවත උත්පත්තිය 🙏
Dirgayu Wewa..!! APE Hamuduruwane. Tnx Anuradha.❤
දීර්ඝායුෂ ගැබේවා අපේ හාමුදුරැවන්ට
Harima lassanay.JESU PIHITAY.❤..REGI SILVA.DUBAI..AAYETH LASSANA.APE DEYAK PENNANA...❤❤❤❤
Sadu,sadu, sadu ape svaminvahanseta theruvan saranai. Ithama vatina nirmanayak. Oba vahanse penvena paridi bhavitha karannan niveradiva kala uthui. Atheetha nirmana vasara dasadahas gananak apata dekeemata eththe eva nisi lesa rekinisai. Atheethaye ape mevan hela denum soragena ethi nisa me nimevuma arannyata pamanak thibeema vatinava yeyi sithe. Oba vahansege hela denuma saha udaukarana pinvathunla sevomage udavu vishva mathavage shakthiya saha ,ravana appachchige asirvadaya lebee rekethva. Theruvan saranai.
හරිම අගෙයි❤
මේ තමයි අපෙ යක්ක හෙළයින්ගේ තාක්ෂණය ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ඔබ තුමාට බොහොම පිං මේ වැනි නිර්මාණ ඉදිරිපත් කිරිමට ගන්න උත්සාහයට තෙරුවන් සරණයි ❤❤
තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏
Budusaranai ape hamudurwane mewage lassana deyak minis samajayata dayada kalata
එහෙම යි ...අපෙ හාමුදුරුවනේ ..දැන් පන්සල් ගියාම හිත් නිවෙන්නේ නෑ තමයි...ඇවිලුනු මිනිසුන්ගෙන් පිරිලා අපෙ පන්සල් තුල
තෙරැවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤❤
අති විශ්මිතයි හාමුදුරුවනේ.අපේ හෙළ තාක්ෂණයට පණ පෙවීම ගැනහරිම සතුටුයි.
විෂිශ්ඨ නිමැවුමක්..
Very important . Thank you very much.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
මටත් ආරන්යට යන්න ලැබුන බබරගල නායක හාමුදුරුවෝ සමග....ඔය හාමුදුරුවන්ගෙ තව අනර්ඝ වැඩ ගොඩක් තියනව...ගෘහ භාන්ඩ වගයක් නිර්මාණය කරල තියනව වෙනස්ම විදිහෙ....දැවැන්ත බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරල තියනව...ඔබ වහන්සේට දීර්ඝායු වේවා ...මම බබරගල පිලිමය නෙලපු ගල් වඩුවා .
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉😂😂😂😂😂😂😂
මටත් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කරල දෙන්න පුලුවන්ද?
පරිසරය රැකගෙන විස්මිත.නිර්මාණ සැලසුම් කිරිම.අපේ.බුදු දහම ලොකයා.මවිතයට පතකිරිමි.ඔබ වහන්සේට දස.දහස්වාරයක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.පින් ලැබේවා මෙමෙ.වැඩ සටහන ඉදිරිපත් කරන අනුරාධ මහත්මයා ඇතුළු සියලු දෙනාට නිදුක්.නිරෝගී බව ලැබේවා
මොනවද ලියන්නෙ කියලා හිතා ගන්න බැහැ ඔබවහන්සේ මේ කරලා තියෙන නව නිර්මාණ වගේ තව තවත් නිර්මාණ ඉදිකිරීමට ඔබවහන්සේට ධෛර්ය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි.මල්ලි ඔයාටත් ගොඩක් පින් අපිට මේ වගේ දේවල් දැක බලා ගැනීමට අවස්ථාව සලසා දුන්නට.
🌹🌹🌹
සංසාර පුරුද්ද,, අපේ ගරුතර ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේගේ නිර්මාණ දක්ෂතාවය තුලින් පවස නිවාගන්නට ලෝකයාට දායාද කර දී ඇති සුවිශේෂ නිර්මානයට අපගේ ප්‍රණාමය.🙏💐
රජයේ අගයීමට ලක්විය විය යුතුයි💐
නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායු වේවා! 🙏
ස්තූතියි Secrets of nature💐
වැලලී ගිය පැරනි නිර්මාන වලට යලි පන ගැන්වම
ගැන හරිම ආඩම්බරයි. උන් වහසේට තුනුරුවන්ගේ පිහිට ලැබේවා
ඔබවහන්සේ අපේ රටට මහගු සම්පතක්...දක්ෂකම වගේම හිතන පතන විදිය බොහොම වටිනව..🙏තෙරුවන් සරණයි...ඔබ වහන්සේට..🙏🙏🙏
අති විශ්මිතයි අපේ හාමුදුරුවනේ...ඕකෙ වටිනාකම අදට වගේම අනාගතේටත්...තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ..
අතීතයෙන් පැමිණි ස්වාමීන් වහන්සේ නමක්.. 🙏🙏❤
ඔබවහන්සේ ඉතාමත් අගනා නිර්මාණයක් කලේ ඊටත් වඩා වටින්නේ එය වානිජ වශයෙන් මුදල් ගැරිමේ කාර්ය සිදු නොකිරීම
ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ විදීමේ වාසනාව ලැබේවා!
මම සමරකෝන්, බොහොම අගෙයි අපේ හාමුදුරුවනේ. ඈත පුරාණේ තිබු ඒ ප්‍රෞඩ ඉතිහාසය ට පනපොවන්න හැකී යතිවර හිමිවරු තවත් අපේ පොලෝ තාලේ සක්‍රීය වීම අතිශය සතුටක්.
🎉 මං පොප් කෝන් ඉතාම අගෙයි හාන්දුනුවනේ
🌹🌹🌹
සමරකෝන් මම ගාමිනී ❤
සමරකෝන් මම කසුන් සතුටුයි අදුර ගන්න ලැබීම... 😊
Samarakon mama daraya
අපේ ආරණ්‍ය ...තුරු ලතා පිරි නිහඩ අරණ ...ඒ සිත් සුවය, සිල් සුවය, පින්සුවය 🙏🙏🙏❤️❤️❤️ මට තාම මතකයි අදවගේ .......නමස්කරවේවා හැම සිවාමීන්වහන්සේ නමකටම 🙏🙏🙏🙏🙏🙏🙏.ඒ නිසලබව රැකගන්නට උත්සුකවුන හැමෝටම ❤❤❤❤❤
විශිෂ්ටතම නිර්මාණ යක්
පරිසර හිතකාමී , හාමුදුරුවන් වහන්සේට බොහොම පින්
අතීතයේ සිටි හෙලයෙක්ගේ පහලවීමක් වියහැකියි; මේ ස්වාමීන්වහන්සේ!
ඔබ වහන්සේට සොබාදම් මාතාවගේ ආශිර්වාදය වේවා෴
බොහොම අගෙයි.අපේ හාමුදුරුවනේ .සමහරක් ආරන්ය සේනාසන.කොන්ක්‍රීට් වලින් පරිපුර්න වනාන්තරයක් නිමා කරන කොට ංඔබ වහන්සේ පරිසරයට ආදරය කරමින්.සොබාදහම් මාතාවගේ ආශිර්වාදය ලබා ගෙන නිර්මානය කරපු නව නිර්මානය අප සියලු දෙනටම බලන් සැලසුවාට අපුමාන පින් . මෙවැනි තවත් නිර්මාණ කිරිිමට පින්වත් ස්වාමීන් වහන්සේ ට ශක්තිය දයිරය නොඅඩුව ලැබෙිවා ! චිිරං ජයතු 🙏🙏
මේ වගේ රටට වැඩදායක හාමුදුරුවරු තමයි බිහිවෙන්නන ඕනේ 👍
අතිවිශිස්ඨයි අපේ ස්වාමීන් වහන්ස.ඔබව නිර්මාණාත්මක ස්වාමින් වහන්සේ කෙනෙක් දැකබලාගන්න ලැබීම පිනක්.
පරිසරයෙන් ස්වයං පෝෂණය වුනු බෞද්ධ දර්ශනය මේ ස්වාමින් වහන්සේ කෙතරම් අපුරුවට ක්‍රියාවට නගන ආකාරය හරිම අපුරුයි, පන්සල් ආරණ්‍ය කොන්ක්‍රීට් වලින් වැසෙන යුගයක ආදර්ශය ඉතා උතුම්.
නැවත පොලොන්නරු යුගයට ... 💚
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස .🙏
චිරාත් කාලයක් නිදුක් නිරෝගීව වැඩ වාසය කරමින්, මෙවන් අසිරිමත් පෞරාණිකත්වය තුලින් නැවත අපගේ ප්‍රෞඪ ඉතිහාසය සියැසින් දැක බලා ගන්නට අවස්තාව සලසා දෙන්න 🙏
මිහිපිට සුරපුර ය සිංහරාජය
රැක ගැනිම ඒ පැතිවල ජනතාවගෙ වගකීම ❤❤❤❤❤❤❤
කොච්චර මහන්සි වෙන්න ඇතිද මේවා හදන්න. ස්භාවිකකම අපේ කම සියලුම දේ රැකගේන වැඩ කරපු බුද්ද පුත්රරයේක්❤ දිර්ගායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ .. මේවන් බුද්දිමත් ස්වාමින්වහාන්සේලා සිටිම රටටම ආඩම්බරයක්❤ පරිසරයත් රැක ගෙන.. ආදර්ෂයකුත් තියලා කරපූ මිල කල නොහැකි නිර්මාණයක් ❤🙏
ඒක නම් විස්මිත නිර්මාණයක්මයි ස්වාමීන් වහන්සේගේ.එම ස්තානය පවා හරිම සුන්දරයි .අපේ රටේ ඔබ වහන්සේ වැනි ස්තවීරයන් වහන්සේලා සිටීම පිනක් .සාදු සාදු සාදු
විශිමිත බුදු පුතෙක්...දීර්ඝායු වේවා ඔබ වහන්සේට ...🙏🙏🙏
ඔබ වහන්සේට තවත් මේවැනි හේළ නිර්මාණය බිහි කිරිමට ශක්තිය පිහිට දිර්ඝයුශ ලැබේවා ! ☸️
ඇත්තටම විශිෂ්ට නිර්මාණයක්. සාදු.
මාත් ඒ ආරන්ය සේනාසනයට ගියා ........ඇත්තටම ඒ හාමුදුරුවන් වහන්සේ ගොඩක් වෙහෙස වෙනව ඒ ආරන්ය සේනාසනය ගොඩනගන්න .... මාත් ඇස් දෙකටම දැක්කා ඒ අවස්තාවෙ . ......හිත නිවෙන සුන්දර පරිසරයක් තියෙනවා....හාමුදුරුවන් වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා දීර්ගායුශ ලැබේවා....ස්වභාව දර්මයේ ආශිර්වාදය ලැබේවා ......බුදු සරණයි 🙏🙏🙏
Sadu, Sadu, Sadu, Athi Srestayi, Oba Wahanseta Theruvan Saranayi !!!
Pansale nama mokadda
පෙර රජ දවසේ මෙන් විශ්මිත නිර්මාණයක් කරපු ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🌹🌹 🌻🌹..
ඔබ වහන්සේට පිං.අනර්ග වැඩක්, සතුටුයි හාමුදුරුවනෙ.❤❤❤
ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය උදා වේවා.! අම්පාරෙ රජගලත් තියනවා ලජ්ජි තිස්ස රජුගේ කාලයේ නිර්මාණය කළ. ගල් කරාමයක් ඒකෙන් වතුර බිව්වා හරිම සීතලයි ශීතකරණයේ තිබ්බ වගේ
නමුත් මේ video එකේ නම ලෝකෙටම එකයි කියල. කෙසේවෙතත් එක පැත්තකට කිහිප වටයකින් ඇරෙන කරාමයක් සැදීම වඩා දෙපැත්තටම ඇරෙන වැහෙන කරාමය සරලයි.
ඔව් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දක්ෂ වැඩකාරයෙක්🎉🎉🎉 තෙරුවන් සරනයි සියලු දෙනාටම 🎉🎉🎉🎉🎉🎉
අනේ හරිම සතුටුයි අපේ ස්වාමින්වහන්සේ ටත් මල්ලිටත් බොහොම පිං
මෙිවාගේ නිර්මාණයක් රටෙි ජනතාවට දැකීම සදහා නිර්මාණය කල අපේ හාමුදුරැවන් වහන් සේට බුදුසරණයි.
අපේ ස්වාමීන් වහන්සේට තවත් මෙවැනිම විශ්මිත නිර්මාණ කිරීමට ශක්තිය ධහිර්ය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
කොච්චර අපූරු නිමැවුමක් ද... වටිනා නිර්මාණ...
ඔයාලගෙ වීඩියෝ වලට ඇබ්බැහි උන මම හැර තවත් අය සිටීදෝ🥰🥰🥰🥰💫
හැමදාම රෑට පුරුද්දට ගිහිම් දැන් 🥰🥰🥰🥰💫
ඔයාලගෙ වීඩියෝ බලන්න🥰🥰🥰🥰🥰💫
පුලූවන්නම් අනුරාධපුරට එන්න අයියෙ අලි බලන්න..
වටිනා නිර්මාණයක්.දිඝාසිරි වේවා සියලුම දේනාටම.🙏🙏🙏👍👍🇱🇰🇱🇰🇱🇰😍😍😍
ඉතාම අගනා නිර්මාණයක් ,ඔබවහන්සේට අපේ හදපිරි වන්දනීය ගෞරවය 🙏☀️☀️☀️☀️🌕🌕🌕🌕❤️❤️❤️❤️
ස්වාමින් වහන්සේගේ හැකියාව ඉතා අගෙයි .විශිෂ්ටයි.තෙරැවන් සරණයි !
ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි
හෙළයේ නැගිටීම
තෙරුවන් සරණියි අපෙ හාමුදුරුවනේ බොහොම අගෙයි සිංහළ අපේ උරුමයන් 🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරොගි සම්පත්තිය හා දීරගායුස පතන්නෙමි
තුරුණුවනේ සරණයි අපේ හාමුදුරුවනේ තවත් නව නිර්මාණ කරන්න ශක්තිය ලැබෙවා❤
තෙරුවන් සරණයි.අපේ නායක හාමුදුරුවන් වහන්සේ ඇතුලු සියලු මහා සංඝරත්නයේ අධ්‍යාත්මික ගමන්මග මෙන්ම පොඩි හාමුදුරුවන් වහන්සේලාගේ අධ්‍යාපනයට සුදුසුම උතුම් පින්බිම සිංහරාජ ආරන්ය සේනාසනය.දිනෙන් දින සිත් අලවන උතුම් තැනක් බවට පත් වෙන්න නායක හාමුදුරුවන් කරන කැපකිරිම දෑසින්ම දැකගන්න අපිත් පින්වන්ත වීම සතුටක්...
හරිම ලස්සනයි. සිද්ධථානයක් බලන්නම තියන දර්ශනයක් ෙමවැනි. ෙදයක් කරන්න තවදුරටත් ශක්තිය ලැෙබිවා. ඔබවහන්ස දීර්ඝයුෂ. ලැෙබන්න කියලා නමස්කාර පුර්වක. පිරිනමමි
විෂ්මය ජනකයි පුරාණ ඉතිහාසය යලි පණගන්වන අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා .මෙවන් දේ අපට නැරඹීමට සලස්වන අපේ දේවා තෙරුවන් සරණයි.
තෙරුවන් සරනයි ස්වමීන්වහන්සේට .තව තවත් නව නිර්මාණාත්මක නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට දීර්ඝායුස ලැබේවා හිමිපාණන් වහන්ස
තෙරුවන් සරණයි
රක්වාන ගැම්ම 💪💪
Dirgau වේවා ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ලස්සන වැඩකොටසක් කරලා තියෙනවා Bs සම්මා sambudu saranai😊
අතීතයේ සිටී දක්ෂ ගල් වඩුවානං කෙනෙක් ස්වාමින් වහන්සේ නමක් ලෙස උප්පත්තිය ලබා රට දැයට මෙන්ම බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන්ද පෙනී සිටින බව හැගීමයි .ඔබ වහන්සේට නිවන දුර නොවේවා !
බුදුසරණයි අපෙ හමුදුරැවන් වහන්සේ
කොච්චර අගනා නිර්මානයක්ද මේ කරලා තියෙන්නෙ 😍❤️🙏
ඔබ තුමාගේ වචන හරි ලස්සනයි
හරිම අපූරුයි ! තව තව නිර්මාණ කිරීමට දිරිය ලැබේවා !
Ape hamuduruwane godak watinawa mama dekkamai thawath nirmana karanna hamuduruwanta hekiwewa vidiiyo aka dapu sahodarayatath ishthuthi
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ...
මේ තාක්ෂණය ගැන මට අවබෝධ උනා...ස්තුතියි..❤
තෙරුවන් සරණයි දෙවි පිහිටෙන් ජය වේවා
තෙරුවන් සරණයි. ඔඛ වහන්සේට නිදුක් නීරෝගී සැප දීර්ඝායුෂ ලැඛේවා
ඔබ වහන්සේ අපේ කාලේ පහල වූ මහා යුග පුරුෂයෙක්.ඔබ වහන්සේගේ නිර්මාණ කුසලතා තව තවත් වැඩිදියුණු වේවා කියා ප්‍රාර්ථනා කරමි.
අනේ හරිම සුන්දරත්වය ක් .ස්වමින්වහස තෙරැවන් සරනයි
අම්මේ marama නිර්මාණයක් teruwan saranai අපෙ හාමුදුරුවනේ විශ්ව karma වැඩක් 😊
සහෝ දේවා පට්ට වීඩියෝව. Tks best rgds bro
ඇත්තටම අගය කල යුතු දේවල් අගය කල යුතුයි ....සමහරු කිසිදු දෙයක් නොකර ..අනුන්ගේ දේවල් වලට nigaa කිරීම පුරුද්දක් kara gath අයද සිටි ..අනාගතයට යමක් ...සිදු කිරීම කොයි තරම් watinawada.....🙏🙏🙏🙏👍❤🌹
Thanks very much Reverend Priest . You are a Genius and a great asset to our country.
🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා අපේ ස්වාමීන් වහන්සේට...🙏🙏🙏🙏
watinama nirmanayak apa hamudurwana harima agai apa hamudurwantah oba tumatah niduk nirogi bawaya labawa dirgaysa labawa budu sarani 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Niyamai ස්වාමින් වහන්සේ 🎉🎉🎉
හොද වටිනා වීඩියෝ එකක්.❤️🌹🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ නිදුක් නිරෝගි සුව ලැබේවා
තෙරුවන් සරණයි !!!🙏🙏🙏
ඇත්තට ම හරිම වටිනවා🌳🌳🌳
අති විශිෂ්ට නිර්මාණයක් වශයෙන් මෙය රැක ගැනීම අප සැමගේ යුතුකමකි වගකීමකි.
ර
අනේ ගොඩක් ලස්සනයි සුපිරි අපේ ලoකව් ❤❤❤❤❤ thx oyata
🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
tharuwan saranayi
මොකවත් නොකියා ගියොත් පව් ඒ නිසා කියන්නම් මෙසේ 🙏අපේ හාමුදුරුවනේ අද කාලෙ ඉන්න UA-cam ගනේෂන්ලට ආදර්ශයක් ඔබවහන්සේ නිහඬ ආකර්ෂණීය කලාත්මක ඉතා හරබර වැඩක් වැඩ පිලිවෙලක් ගෙනියනවා ශක්තිය ධෛර්යය ඔබවහන්සේට නොඅඩුව ලැබේවා 🙏🙏🙏 එකසිතින් ආශිර්වාද කරමින් නිහඬ වෙනවා දවසක එනවා කියන පොරොන්දුවත් සමඟ
මෙන්න වැඩ්ඩෝ ❤❤❤❤❤❤❤❤ වැඩනම් වැඩ
ගොඩක් වෙලවට බොල් වෑල් එකක ලොක් ලිමිට් එක කැඩුනාමත් ඕකම වෙනවා දෙපැත්තටම ඇරෙනවා වැහෙනවා. එතනින් එහාට දෙයක්නම් ඉතින් වටිනවා. සුභපතුම්
ඔබ.වහන්සෙට.සුභ.දවසක්.වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
පින්වත් හාමුදුරු නමක් අගේ කලයුතු වැඩක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි!! ස්වාමීන්වහන්සේට 🙏
oba wahanseta deergausa lebewa theruwan saranae sadu sadu sadu
Budusaranai budusaranai budusaranai budusaranai budusaranai budusaranai ❤❤❤❤❤
හරිම වටිනව තෙරුවන් සරනයි
පුරාණ විශ්මිත ගල්වඩුවෙක්ගෙ නැවත උත්පත්තිය 🙏
Dirgayu Wewa..!! APE Hamuduruwane. Tnx Anuradha.❤
දීර්ඝායුෂ ගැබේවා අපේ හාමුදුරැවන්ට
Harima lassanay.JESU PIHITAY.❤..REGI SILVA.DUBAI..AAYETH LASSANA.APE DEYAK PENNANA...❤❤❤❤
Sadu,sadu, sadu ape svaminvahanseta theruvan saranai. Ithama vatina nirmanayak. Oba vahanse penvena paridi bhavitha karannan niveradiva kala uthui. Atheetha nirmana vasara dasadahas gananak apata dekeemata eththe eva nisi lesa rekinisai. Atheethaye ape mevan hela denum soragena ethi nisa me nimevuma arannyata pamanak thibeema vatinava yeyi sithe. Oba vahansege hela denuma saha udaukarana pinvathunla sevomage udavu vishva mathavage shakthiya saha ,ravana appachchige asirvadaya lebee rekethva. Theruvan saranai.
හරිම අගෙයි❤
මේ තමයි අපෙ යක්ක හෙළයින්ගේ තාක්ෂණය ඔබ වහන්සේට නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි දීරඝායු ලැබේවා ඔබ තුමාට බොහොම පිං මේ වැනි නිර්මාණ ඉදිරිපත් කිරිමට ගන්න උත්සාහයට තෙරුවන් සරණයි ❤❤
තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏
Budusaranai ape hamudurwane mewage lassana deyak minis samajayata dayada kalata
එහෙම යි ...අපෙ හාමුදුරුවනේ ..දැන් පන්සල් ගියාම හිත් නිවෙන්නේ නෑ තමයි...ඇවිලුනු මිනිසුන්ගෙන් පිරිලා අපෙ පන්සල් තුල
තෙරැවන් සරණයි
❤❤❤❤❤❤❤❤❤❤