අනූශා දමයන්ති - හිතට එකගව ඇත්තම ඇත්ත /- ANUSHA DAMAYANTHI - ABSOLUTE TRUTH ! 🤜🌷

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024
  • සුමති සහ රයිගම් ටෙලි සම්මාන උළෙලවලදී
    සංසාරණ්‍ය අසබඩ ටෙලි නාට්‍ය වෙනුවෙන්
    වසරේ විශිෂ්ටතම රංගන ශිල්පිනියට හිමි
    සම්මානය දිනාගත් උදාරි වර්ණකුලසූරිය
    සිය ජීවිතේ පලමු වරට හිතට එකගව හෙළිකරනා ඇත්තම ඇත්ත...👌👍
    Any unauthorized copying, alteration ,reproduction or other use of this video is strictly prohibited.
    මෙම වීඩියෝව අනවසරයෙන් පිටපත් කිරිම,වෙනස් කිරීම ,ප්‍රතිනිෂ්පාදනය හෝ වෙනත් ආකාරයකින් භාවිතය සපුරා තහනම්ය.
    මෙම වැඩසටහනේ Facebook සහ instagram කතෘ හිමිකම් කළමනාකරණය- Studio Ratta
    හදවතට දැනෙන
    හරවත් දේ බලන්න
    KALUM WIJESOORIYA UA-cam නාලිකාව
    subscribe කරන්න .
    Like කරන්න
    Share කරන්න
    #kalumwijesooriyayoutubechanel
    #kalumwijesooriya #udariwarnakulasooriya

КОМЕНТАРІ • 154

  • @Preethika.322
    @Preethika.322 Рік тому +8

    අදත් හරිම විනෝදාත්මක වැඩසටහනක් ගෙනාව ඔබට බොහොමත්ම ස්තූතියි 💐අනූශා හැඩට ඉන්න කැමති ඉතාම ලස්සනට අදින පලදින බුද්ධිමත් කෙනෙක්. ❤️ මට මතක් උනා ඉස්සර දවසක ඇය ගැන කවුදෝ කෙනෙක් කොහේදෝ මන්දා කියල තිබුන දෙයක්. "අනූශා කියන්නෙ සිනමාවේ අවසාන නිලිය" කියල. (දැන් මේ වෙනකොට "අන්තිම නිලියන්ගෙන් කෙනෙක් " කියලා ඕක වෙනස් වෙන්න ඕනද කියලා නම් මම දන්නෙ නැහැ) කොහොම උනත් ඔහොම කතාවක් මම අහල තියෙනව.
    කැලුම් ගේ වැඩ ඉතිං කවදත් පිලිවෙලයි නේ. බොහෝ you tubers ලාගේ වැඩසටහන් එකෙන් දෙකෙන් මට ඇති උනත් කැලුම් ගේ වැඩසටහන් බලන්න තවමත් මට ඇතිවීමක් වෙලා නම් නැහැ. මොනතරම් ගුණාත්මක උනත් සමහරු
    ඔහේ කරන්නන් වාලෙ එයාලගෙ interviews කරනවා. කැලුම් ඉතිං එයාගෙ ඇදුම වගේම එන ආරාධිතයාගෙ ඇදුම ගැනත් සැලකිලිමත් වෙනව. Background එක ගැන හුගාක් හිතනවා. මේ වගේ වැඩසටහනකට එන ආරාධිත අමුත්තාටත්, වැඩේ ගැන ලොකු අභිමානයක් ඇති වෙනවා ඇති.
    අදත් Background එක මාර Matching❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට 🙏🙏🙏💐💐

    • @Preethika.322
      @Preethika.322 Рік тому

      @@kalumwijesooriya 🙏💐❤️

    • @nalanirajapaksha806
      @nalanirajapaksha806 Рік тому +1

      Good morning wowww lovely idea. Excellent. Idea comment is sooo methodical. ❤❤❤❤❤❤

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc Рік тому +3

    අවංකව ඇත්ත කතා කරන ලස්සනට පිලිවෙලට අදින උගත් නිරහංකාර රංගන ශිල්පිනියක් තමයි ඇය.මම ගොඩක් ආදරය කරන කෙනෙක් ඇය.ඒ වගේම තමයි කැලුම් අයියෙ ඔයා මගේ ප්‍රියතම නලුවා,කඩවසම් නලුවා.පියතම නිවේදක කඩවසම් නිවේදක මෙතුවක් කාලෙකට මා දුටු දක්ෂතම නිවේදක ඔබයි කැලුම් අයියෙ.ඔබ නිවේදනය කරන වැඩසටහන් බලන්නෙ හරිම ආසාවෙන්.මා දන්නා තරමින් ඔබේ හඩට ඉදිරියෙන් හඩක් තවම බිහිවී නෑ.බිහි වෙන්නෙත් නෑ.ඔයයි අපේ අංක එක.අදත් හරිම ලස්සනයි.පිළිවෙලයි.ඔබේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්තක වේවා!❤️❤️❤️❤️ආදරෙයි අයියෙ හැමදාම අපි💐💐💐💐💐💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි නංගී මේ වටිනා ඇගයීමට 🙏💐
      තෙරුවන් සරණයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 Рік тому +3

    හරිම ස්තානොචිත ප්‍රචිඥා ක් තියෙන හොද කාන්තාවක් ඇය සමිපුර්න යෙන් හිත හොද ගැහැනියක් ඇයට ජයවෙිවා

  • @idona905
    @idona905 Рік тому +3

    හොඳට හිනා වුනා අද අහපු අළුත් ප්‍රශ්නවලට. හරිම බුද්ධිමත් විදියට ඇය උත්තර දුන්නා. පක්ෂ සලකුණු සම්බන්ධ ප්‍රශ්නයටත්, අවසාන ප්‍රශ්නයටත් දුන්න උත්තර හරිම ඉහලයි. හරිම විනෝදාත්මකයි වගේම ඇයගේ සමහර උත්තරවල සැඟවුන අදහස් වටිනවා. ඔබ දෙදෙනාම අද කහපාටට බැබලුනා. ජය වේවා!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි 👌💐🙏😂😂😂😂

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru Рік тому +1

    කලා ලොවේ දැකපු ආදරණීය,ආස කරන, තවත් සුන්දර රුවතියක්
    රසබර කතාවක්..
    අනුශා.. ආදරණීය යි..
    තවත් බොහෝ කාලයක්,
    කලා ලොවේ රැජිණියක් ම වේ වා.
    කැලුම්,අනූශා දෙදෙනා ටම,❤.. තෙරුවන් සරණයි..💞

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 Рік тому +9

    අදත් හරිම ලස්සනයි .ඇදුම් හරිම ලස්සනයි .
    සැමදා ජය.ඉදිරියටම යන්න .ජේසුපිහිටයි සොයුර .🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @isushadmini3939
    @isushadmini3939 Рік тому +4

    ඔයාගේ programs වලින් මම ආසම විශේශාංගය හිතට එකගව ඇත්තම ඇත්ත.මම සාමාන්‍යයෙන් විනාඩි 20කටා වඩා තියන youtube programs නරබන්න හරිම අකමැති.මොකද එකදිගට phone එක දිහා බලන් ඉන්න කමමැලි නිසා.ඒත මම ඔයාගෙන් අහනවා ඇයි අනේ මේ වැඩසටහන විනාඩි 34කට සීමා කරේ.තව තිබුනනම් කියලා හිතුනා.වෙලාව ගියා දැනුනෙවත් නැහැ.මීට පස්සෙ ට්කක් දිග හිතට එකගව ඇත්තම ඇත්ත program එකක් ඕන.මම අද ඒතරම් වින්දා.හරිම ලස්සනයි.ගොඩක් හිනා වුනා.ඒකට ඔයාට ගොඩක් ස්‍තූතී.🙏❤💐
    අනූශා මහත්මිය සංබන්ද වුන ඔයාගේ හදවතින් හදවතට program එකේ එයාගේ දේශපාලන කටයුතු නිසා ප්‍රේක්ශකයින් ටිකක් බැනලා commet කරා නේද.ඒත් අද වැඩසටහනේ එහෙම නෑ.බැනපු අයත් ප්‍රශන්සා කරලා commet දාලා.මම හිතන්නේ ඒදා ඒ වැඩසටහන නරබලා අද වැඩසටහනත් නරබද්දි ඒ බැනපු අයටත් හිතෙන්න ඇති ඇය වැරදි නැහැ කියලා.මොකද ඔයා අද වැඩසටහනේ අවසානයට අහපු ප්‍රශ්නෙන් ඒ බැනපු ප්‍රේක්ශකයන්ට ඇයගෙනම ලස්සන උත්තරයක් ලබා දුන්නා..
    "එදා කතා කරේ රට වෙනුවෙන් අද ඒ තත්වය වෙනස් වෙන්න පුලුවන්."
    ඔයා,එදා ඇයට බැනපු අය වෙනුවෙන් ඇයට සාදාරනය ඉශ්ට කරා..ඔයා මාර දක්ශයි..ඔයා සියුම්ව අහන ප්‍රශ්නවල ලොකු තේරුමක් තියනවා.තෙරුවන් සරනයි...🙏🙏💐💐❤❤
    දෙදෙනාටම අනාගතයට සුබ පැතුම්..🙏❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +2

      බොහොම ස්තුතියි නංගී හැමදාම වගේ හදවතින්ම කරනා මේ වටිනා ඇගයීමට 👌💐💐🙏🙏🙏

  • @stylish9759
    @stylish9759 Рік тому +5

    ඉතාමත් ලස්සනයි වැඩසටහන.... මෙවන් ආදරණීය චරිත සමග වැඩසටහන කිරීම ගැන ඔබතුමාට ස්තූති 🙏🙏🙏

  • @sampathsampath3385
    @sampathsampath3385 Рік тому +1

    Hnb solo අපේ ජීවිතේට ගොඩක් උදව්වක් . Thank solo

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Рік тому +10

    කවදත් ලස්සනට ඉන්න කැමති අනුශා... හරියට පින් කරපු කෙනෙක් නිසාවෙන් සතුටින් ඉන්නවා.. ඒ පින් මහිමය නිසයි.. ඒවා බලා අපි මෙතුමියට ඊර්ශියා කරන්න කුහක කරන්න එපා...අපිට එහෙම දුක අසතුට සැප නැත්තෙ අපි එතරම් පින් නොකරපු නිසයි... ඒ නිසා ඔබලා කුහක වෙන්න එපා.. ඉගෙන ගන්න යමක් කමෙන්ට්ස් කරන අයට ලිව්වෙ තෙරුවන් සරනයි .. 🙏🙏

    • @ranjanik9774
      @ranjanik9774 Рік тому

      Hariyatama Hari kuhaka Kama irshyawa laga tiyana Hama kenekutama sadakalma duka tamai kisima athmayakadi sapasampat laga wenne na💞

    • @ranjanik9774
      @ranjanik9774 Рік тому

      Hariyatama Hari kuhaka Kama irshyawa laga tiyana Hama kenekutama sadakalma duka tamai kisima athmayakadi sapasampat laga wenne na💞

  • @yanara9635
    @yanara9635 Рік тому +1

    Considering the answers she gave, I think she is the most inteligent actress so far I have seen

  • @manelpremarathna3569
    @manelpremarathna3569 Рік тому +4

    kalum malli අදත් හරිම ලස්සනයි...ඔයාලා දෙන්නගෙ ගැලපීම වටපිටාව..හරිම අපූරුවට ගලපලා තියෙනවා..අපේ මේ කාර්යබහුල කාර්ය බහුල ජීවිතයට සතුටක් එක් කරපු ලස්සන වැඩසටහනක් බොහොම ස්තූතියි දෙනාටම තෙරුවන් සරණයි🌹🌹❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      බොහොම ස්තුතියි මානෙල් අක්කා
      තෙරුවන් සරණයි

  • @Manel12345
    @Manel12345 Рік тому +3

    අනුශා සින්හල නෙවෙයිද.සින්හල බෑ වගේ කතා කරන්නේ .ඒකයි ඇහුවෙ ..💙💙

  • @noorksa4466
    @noorksa4466 Рік тому +3

    අනූෂා ට ඉස්සර ආස නැ ඒත් දැන් ටිකක් හොඳ ඊටත් වඩා kalum sir ට මම ගොඩක් කැමති 🙏❤️

  • @niroshini15
    @niroshini15 Рік тому +5

    Eye make up එක නම් හරිම වැඩියි. ඕනවට වඩා කෘතිමයි. කොච්චර make up කලත් ස්වභාවිකත්වය රැකෙන විදියට කලොත් තමයි ලස්සන. හින්දි නිලියෝ මොන දේ කලත් ස්වභාවික ගතියට ඉන්න නිසයි ලස්සන. ඕනෑම දෙයක් ඕනවට වඩා ඕනේ නැහැ.

  • @pubudu3235
    @pubudu3235 Рік тому +3

    💖💖 ආදරෙයි දෙදෙනාටම ......
    Budu saranai !!!!!!!🙏🙏🙏🙏🙏
    අදත් ලස්සන වැඩසටහනක් ......🌟🌟🌟

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      පුබුදු
      ඔබට බොහොම ස්තුතියි 💐💐

    • @pubudu3235
      @pubudu3235 Рік тому

      @@kalumwijesooriya කැළුම් aiya.........oyata marama කැමති e nisa programs බලනවා අනිවාර්යයෙන්

  • @nilmini2180
    @nilmini2180 Рік тому +2

    තෙරුවණ් සරණයි !!!ආදරණීයයි❤️❤ආදරෙයි හැමදාම ❤❤🌷🌷

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 Рік тому +1

    Aththenma lassana ,assama niliyak Anusha vinodekami, sathutinine kenek ❤ harima asawen baluwa. ❤❤

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 4 місяці тому +1

    අද වැඩ සටහන ලස්සනයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  4 місяці тому +1

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

    • @NilukaSadamali-k6n
      @NilukaSadamali-k6n 4 місяці тому

      @@kalumwijesooriya 🥰🥰🥰❤❤❤

  • @sakunthalagethanjali271
    @sakunthalagethanjali271 Рік тому +2

    කැලුම් අයියේ ලස්සනයි දෙදෙනාම ඉදිරියට යන්න සාර්ථක වේවා

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Рік тому +2

    කැලුම අයියා නිසා බලන්නවා නිරජල්ලා සරෝජනි මහත්මිය ඔනේ🌷🌸අයියට නිදුක් නිරෝගි වසනාවත්ත හෙටක් 💟💕බුදුසරනයි🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි
      ඇයව වෙන එන්න මම උත්සාහ කරන්නම්

  • @budhdhikaprasanna-wo8qj
    @budhdhikaprasanna-wo8qj Рік тому +2

    අනේ කැළුම් අයියේ තරහා වෙන්න එපා මෙහෙම කිව්වට..ඔයාගේ චැනල් එක ආරම්භයේ සිට ඉන්න කෙනෙක් මම..ඔක්කම ප්‍රෝග්‍රෑම් බලන..මේ සෙග්මන්ට් එක ඉස්සර හරි ආසාවෙන් බැලුවා..නමුත් දැන් දැන් ඔයා හිතට එකගවකියලා අහන ප්‍රස්න ටිකක් මෝඩ බොලද ප්‍රස්න වගේ..ඉස්සර අහපු ප්‍රස්න හරි ලස්සනයි ...දැන් අහන්නෙ හිතට එකගව ඇත්තම ඇත්‍ත කිව්වත් එකයි නොකිව්වත් එකයි වගේ ප්‍රස්න...ඒවා ජොක් සෙග්මන්ට් එකක් වගේ වෙලා..යතාර්තයෙන් පිට ගිහින් ටිකක් කොමඩි ගතිය වැඩි වෙලා ..ඒ නිසා ගෙස්ට් ට ඔහේ ඕන එකක් කියන්න පුලුවන් දැන්

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට 💐💐💐
      හැමදාම එකම ප්‍රශ්න අහන්න බැහැනෙ මල්ලො
      බොහෝ දෙනෙක් ප්‍රශ්න වෙනස් කරන්න කියලා තිබුනා

  • @indraranjani9603
    @indraranjani9603 Рік тому +2

    උපතින්ම සදු සහ සිකුරු බලවත් වුන අය තමයි කලාකාමී සහ කලා කටයුතු වල යෙදෙන්නෙ, සදු සිකුරු නියෝජනය කරන දේවල් තමයි ලස්සන රූපය කායික මානසික සතුට සංවේදීබව ආදරය සම්මත හෝ අසම්මත සම්බන්ධතා වැනි දේවල්, කලාකරුවන්ගෙ ජීවිත ඒවිදියට වෙන්නෙ සදු සිකුරු බලවත් වීම නිසයි, ඒක උත්පත්ති ගතිය මිසක් එයාලගෙ වැරැද්දක් නෙමෙයි, අනූෂා මහත්මියට සහ කැලුම් මහතාට ජය පතමි,

  • @harshadinesh3588
    @harshadinesh3588 Рік тому +2

    ගොඩක් අය කියන්නේ මේ ඇස් දෙක මගෙ ඇස් දෙක වෙනසක් නෑ මගෙ පන අනුෂා ❤❤❤❤

  • @chichitara1939
    @chichitara1939 Рік тому +3

    ඔබගේ සෑම කටයුත්තක්ම ජයෙන් ජය වේවා

  • @dhammi8602
    @dhammi8602 Рік тому +4

    අනුෂා .අදරෙයි ❤❤

  • @maddagedonroshan970
    @maddagedonroshan970 Рік тому +2

    How many times did I ask you to do an interview with Sanoja Bibile?

  • @රන්මලී
    @රන්මලී Рік тому +1

    ඔයාලා දෙන්නටම ගොඩක් ආදරෙයි. ගොඩක්ලස්සනයි වැඩසටහන.💕💕💕💕💕💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි 💐💐💐👌

  • @neranjalayapa4139
    @neranjalayapa4139 Рік тому +1

    Kakum aiyage programme ekay aya lassnta adala avith, Aiyata puluwan onema kenekta watinakamk denna❤🙏respect 👏

  • @harshadinesh3588
    @harshadinesh3588 Рік тому +2

    එනවා ඔයා ගෙ චැනල් එකට ❤❤❤

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 Рік тому +3

    කැලුම් මහත්මයා කීලීටස් මෙන්ඩිස් කලාකරැවා ගෙන්වන්න පුලුවන්ද

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      මම උත්සාහ කරන්නම්

    • @ashengunathilake8663
      @ashengunathilake8663 Рік тому

      @@kalumwijesooriya ඔන්න ගෙන්වනවානමි චරිත,.🙌👌

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV Рік тому +2

    **😍😍😍😍😍**
    **Very Good Morning**
    **kelum ayye**
    **First Watching** 😍😍
    **Have a Nice Day**
    තෙරුවන්සරණයි 🙏
    **🌹 🌹🌹🌹🌹🌹 💐 💐 💐 **

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      Thank you so much 💐💐💐
      තෙරුවන් සරණයි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 Рік тому +18

    කැලුමි අයියට කැමති නිසා බැලුවෙත්,........ඇස්දෙක දැක්කම ළමයිනුත් බයවෙන මෙයාව දේශපාලනය නිසාම එපා උනා,... මෙයා ලන්සි කෙනෙක්ද සිංහල pronounce කරන්නේ අමාරැවෙන් නිසයි ඇහුවේ නොදන්න නිස,...

  • @asokafernando6177
    @asokafernando6177 Рік тому +1

    ලස්සනයි program eka

  • @shiromaperera2203
    @shiromaperera2203 Рік тому +2

    This is interesting Aiya.Straight forward girl.i wish her all the best.

  • @Sma0503
    @Sma0503 Рік тому +2

    ලස්සනයි තවත් ලස්සනට ඉන්න ලස්සන දුවලා හදන්ඩ ❤

  • @sulakshani7340
    @sulakshani7340 Рік тому +1

    අදත් ලස්සනයි වැඩසටහන ❤️

  • @sithija7662
    @sithija7662 Рік тому +1

    Aththamai mama.me.wadasatahana.blanne.kalum.sir.oba.nisai.hadawatthin.aderei..❤❤❤

  • @priyanthij1219
    @priyanthij1219 Рік тому +3

    She's good but at times, a bit fake and the put on accent made me to reluctant to watch.

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 Рік тому +1

    Kalum ayya godak mahansi vela hama vadasatahanakma lassanai adaraniyai arthavath

  • @lathapeiris8512
    @lathapeiris8512 Рік тому

    Please bring Uddika and Dusheni

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      Not possible
      Sorry
      UDDIKA is not coming for UA-cam programs
      I can’t go behind him

  • @ranjanik9774
    @ranjanik9774 Рік тому +1

    Harima sundarai kohomath Anusha Inna vedios balanna harima asai eya harima sundara kantawak 💕 Mr kelum oyage shirt eke colour ekanam puduma lassanai 👍💞💞

  • @dilukumari1889
    @dilukumari1889 Рік тому +3

    Lassanai adath.aiya hemal රණසිංහ aiyawa gennako.

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 Рік тому +1

    Anusha ikmanata daruwan hadanna lassana paila sampurna wenawa

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Рік тому +1

    Good morning. Mr.kalum. oyalata 🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️

  • @user-gq1ul4jx8h
    @user-gq1ul4jx8h Рік тому +1

    Thanks ❤❤❤❤❤❤❤❤

  • @kumarialwis8127
    @kumarialwis8127 Рік тому +1

    Very talented dancer. Good luck 👍 💓

  • @yaminiyamini4200
    @yaminiyamini4200 Місяць тому

    Kalum ayya oya nisa baluwa matanm appriyama niliya lamai name apith baya wanawa me ganita

  • @yvonnethomas380
    @yvonnethomas380 Рік тому +1

    Only like Kelum.stay blessed

  • @lifewithnadeesha5556
    @lifewithnadeesha5556 Рік тому +2

    රන්ජන් අයියා තමයි පරක්කුම වෙලා එන්නේ 😂

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 Рік тому +1

    Harima lassana mama kemathima charithayak ⚘️⚘️⚘️⚘️⚘️

  • @shanthapalagasinghe7782
    @shanthapalagasinghe7782 Рік тому +1

    Anusaha nange oya super

  • @harshadinesh3588
    @harshadinesh3588 Рік тому +2

    ඔයා ට මඩ ගහද්දි ඔයා ඒකෙන් ලස්සන ගෙයක් හදන්න මේක උන් මෙලෝ සසර නැතුව කතා කියයි එත් නිර්භීත කෙනෙක් ❤❤

  • @kalummadushanka6415
    @kalummadushanka6415 Рік тому +2

    ආදරෙයි දෙනාටම ගොඩක් ලස්සනයි අක්කි ❤❤❤❤🌸👌

  • @gggghsjttyyy2187
    @gggghsjttyyy2187 Рік тому +4

    මේ කුනුගොඩ ගෙනාවේ මොකටද කැලුම්.හැබැයි මෙයා හොදට නැටුවා.

  • @fathimafaariha7397
    @fathimafaariha7397 Рік тому +2

    Very beutiful

  • @nikithaperera4805
    @nikithaperera4805 Рік тому +1

    Interesting conversation

  • @dhammi8602
    @dhammi8602 Рік тому +1

    අපි..පියුම් ..හංසමාලි...ගෙන්න....පුලුවාන්ද ...මිස්ට...කැලුම් ජේසු පිහිටයි 🙏🙏🙏👍

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому +1

      පියුමි හංසමාලි සහ අනූජ් රණසිංහ PIUMI HANSAMALI & ANUJ RANASINGHE - TRENDING NOW WITH KALUM👌
      ua-cam.com/video/tHwOKpY_oOE/v-deo.html

  • @sachinisewwandi3442
    @sachinisewwandi3442 Рік тому +1

    Ane hemal aiyawa ona .🤭😁😁💖

  • @sriveg145
    @sriveg145 Рік тому +1

    Anusha wagema math hithuwe Japan kiyala. Ehema nathnam tharuna aya japanese lawa marry kerath hari.😆

  • @arunakumari6028
    @arunakumari6028 Рік тому +1

    ඉස්සර මම ඔයාට කැමති නෑ. දැන් නම් හරි ආදරෙයි!!!!

  • @chandiweerakoon3
    @chandiweerakoon3 Рік тому +2

    ඇත්ත ම ඇත්ත ...😅😅😅🤣🤣🤣

  • @guwani01
    @guwani01 Рік тому +2

    My Dear Kelum, I like all your programmes except this one
    Please don't bring this sort of xxxx xxxxxxxx

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      Thank you so much MR Gunasoma
      Please watch and have a good laugh
      That’s all 😂😂😂😂🙏🙏

  • @cheesa5261
    @cheesa5261 Рік тому +1

    Anusha eskola yaluwak thama

  • @rohini9599
    @rohini9599 Рік тому +1

    දගකාරී හැඩකාරී

  • @sampathsampath3385
    @sampathsampath3385 Рік тому +1

    Solo 🙏

  • @nilminikularatne6912
    @nilminikularatne6912 7 місяців тому

    Lassana niliyak

  • @nandawathiedisanayaka8245
    @nandawathiedisanayaka8245 Рік тому

    Aiyo katha karana widiya anusa lokukama

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 Рік тому +1

    Lassana vadasatahanak

  • @sriyanisneha4500
    @sriyanisneha4500 Рік тому +6

    මෙයා සින්හල නෙමෙයිද , හරිම අමාරුවෙන් සින්හල කතා කරන්නේ

  • @nelawilwela-dp1jq
    @nelawilwela-dp1jq Рік тому +8

    ANEEEH. BAN. AWURUDU. 48. KANTHAWAK. WELATH. UYANNA. DANNE. NEHEE....🙀🙀 MEHEMATH. NAKI. SAMAYAMAK. 😹😹👅

  • @cdscolombage4752
    @cdscolombage4752 Рік тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @samithamaheshkodithuwakku8178
    @samithamaheshkodithuwakku8178 Рік тому +1

    💐💐💐💐💐

  • @nimashafernando2203
    @nimashafernando2203 Рік тому +1

  • @ddmdisanayaka5378
    @ddmdisanayaka5378 Рік тому +1

    👍👍👍👍👍👍

  • @madushanimadushani8050
    @madushanimadushani8050 Рік тому +1

    🙏🙏🙏❤❤🙏🙏🙏

  • @achalankabandara1425
    @achalankabandara1425 Рік тому +2

    Ane manda ithin😅😅😅

  • @pemasiriwijerathna8633
    @pemasiriwijerathna8633 Рік тому

    Kalum aiya me un ganna epa RATA kapu gn kalakani

  • @yashodyaaravindi1582
    @yashodyaaravindi1582 Рік тому +6

    Methanath over actin.

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 Рік тому +1

    Very fake personality 🤐. Kalum please invite quality people to your interviews. We still can remember how she shouted on stage for Rajapakshe family victory 😡

  • @rajaembogama
    @rajaembogama Рік тому

    පට්ට පොල්ලෙල්ලක් ,,,, මේ වගේ උන් ,,, ගඟේ ගහ ගෙන යන ගෙබි බෙටිනේ ,,, රටේ කෙල්ලොත් මුන් නිසා අමාරුවේ වැටෙනවා ,,,

  • @C424c424
    @C424c424 Рік тому +4

    👍👍👍

  • @rajaembogama
    @rajaembogama Рік тому

    පට්ට පොල්ලෙල්ලක් ,,,, මේ වගේ උන් ,,, ගඟේ ගහ ගෙන යන ගෙබි බෙටිනේ ,,, රටේ කෙල්ලොත් මුන් නිසා අමාරුවේ වැටෙනවා ,,,

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Рік тому +1

    👍👍👍👍

  • @rajaembogama
    @rajaembogama Рік тому

    පට්ට පොල්ලෙල්ලක් ,,,, මේ වගේ උන් ,,, ගඟේ ගහ ගෙන යන ගෙබි බෙටිනේ ,,, රටේ කෙල්ලොත් මුන් නිසා අමාරුවේ වැටෙනවා ,,,

  • @rajaembogama
    @rajaembogama Рік тому

    පට්ට පොල්ලෙල්ලක් ,,,, මේ වගේ උන් ,,, ගඟේ ගහ ගෙන යන ගෙබි බෙටිනේ ,,, රටේ කෙල්ලොත් මුන් නිසා අමාරුවේ වැටෙනවා ,,,

  • @rajaembogama
    @rajaembogama Рік тому +4

    පට්ට පොල්ලෙල්ලක් ,,,, මේ වගේ උන් ,,, ගඟේ ගහ ගෙන යන ගෙබි බෙටිනේ ,,, රටේ කෙල්ලොත් මුන් නිසා අමාරුවේ වැටෙනවා ,,,