Dear Anusha. Oyage katawa ahan Enna kota mata nam attatama oyata godak adarie ATI Una. Oya godak adaraniyae. Hita Hoda kanek. Wish you good luck dear 💕💕
Anusha, from head to toe a perfectionist... even this particular programme, you don't know whether to keep on staring at her beauty, or try to figure out how awesome her attire is or listen to her mesmorizing melodious voice... She is not an ordinary beauty, I think in ancient times when people saw 'Cleopatra ' fr her beauty this is hw they would hv got attracted too,.. or way after 'Elizabeth Taylor ' or 'Grace Kelley' or 'Jayalalithaor' or our very own ' Rukmani Devi'. What's the bet, if a competition is held to crown the best actress, or dancer, or model Anusha can out beat all, even the younger generation. I simply can't understand why she didn't design her very own wedding attire.. Sure, she would have looked a way different *the best bride ever*... She is nothing but a princess to me. Wish I wl be able to see her someday before I leave the world.. She is showered upon with Universal blessings fr her deep bondage as she mentioned. No doubt on that.. My dear Anusha, I strongly believe you are the type of a daughter any mother should wish for, any father should wish for or even as a sibling or a friend. For God's sake do not touch politics..blessed lady... Mr. Kelum as always your charming way of handling the interview is worthy beyond praise..** frm today onwards each time I see a pair of scissors, Anusha is sure to cross my mind. 🤣🤣🤣🤣🤣🤣🤣 ( what she said about her trial n error dress ) 🤣🤣🤣🤣It is a treat to watch your programme Mr. Kalum
She is beautiful but sometimes if she change her dressing style with less makeup less accessories may be she will be more beautiful .just my feeling. No worries. Every women are beautiful in their own way😊😊
When people loose respect it cannot be earned again. No matter what kind of talent you have if you do not have a genuine heart any human being is useless
හරිම ලස්සනය කතාබහක්..😍.අනූශා මහත්මිය ඔබ ඇත්තෙන්ම අද හරිම ලස්සනයි 😍.ඒවගේම කැලුම් අයියේ ඔයත් හරිම කඩවසම්..❤️.ඇගේ කතා විලාශයට නම් ගොඩක් හිත ගියා.අහන් ඉන්න ඉන්න ආසයි.ඇය ගැන මෑතකනම් මගේ හිතේ ඒ තරම් කැමැතක් තිබුනේ නැහැ.ඒත් මේ කතාබහන් නම් ආදරේ හිතුනා.💖.ඒ අතින් බැලුවම ඔයා ලොකු සේවයක් කරන්නේ..අයියේ.කලාකරුන්ගේ කලා ජීවිතය ඒවගේම පිටින් පේන චරිතය දිහා බලලා ගොඩක් අය බනිනවා ඒත් මේ අයට මේ වගේ තමන් ගැන නිදහසේ කතා කරන්න තියන වැඩසටහන් කොයිතරම් අල්පද.මොකද අපි පිටින් බලලා ගොඩක් අයට බැන්නත් ඒ අයටත් ලස්සම ඇතුලාන්තයක් තියනවා කියලා මේ කතාබස් වලින් තේරෙනව.ඒකට ගොඩක් 🙏 ඔයාට...😘
සමාන්‍යයෙන් ඔයාගේ program එක නරබලා ඔයාට එවන ලස්සන commet කියවන්නත් මම පුරුද්දක් කරන් තියෙන්නෙ..ඉතින් මට මෙහෙම අදහසකුත් කියන්න හිතුනා.අනූශා දමයන්ති මහත්මිය අපේ කලාවට ලොකු සේවයක් කරපු කෙනෙක්..ඒ සේවයට සම්මානයක් හෝ වේව දීලා මිලක් නියම කරන්නට බැහැ.අනූශා මහත්මියගේ දේශපාලන ජීවිතය හෝ යම් යම් දෙවල් නිවරදී කියන්නට බැහැ.එහෙත් ඇයගේ කලා ජීවිතයේ ඇය කල සේවය ඉවත දමන්න බැහැ නේද.අනික මේ program එකේ ඇයගේ කලා ජීවිතය ගැන පමනයි කතා කලේ.නරක පුද්ගලයක් වුනත් ඒ අයගේ නරක නැතිව හොද පමනක් ගන්නවා විනා ප්‍රසිද්දියේ කාන්තාවක් විවේචනම කරන්නට නම් මමත් කාන්තාවක් හැටියට කැමති නැහැ.ඔයාගේ program වලට මම පුද්ගලිකව ආස නැති අය දකිනවා.ඒ අය වෙන වැඩසටහන් වලදි පිලිකුල්ව මග ඇරලා ගියත් ඔයාගේ program එකේදිනම නරබනවා.මොකද මට විශ්වාසයි ඔයාගේ වැඩසටහන් වල අනවශ්‍ය දේවල් නැහැ කියා.එහෙම නැතිව වැඩසටහනේ ආරදිතයා විවෙචනයා කරලා වැඩසටහනේ නිවේදකයවත් එයින් අපහසුතාවට පත් කීරිම ගැන නම් මම එකග නැහැ.දේශපාලනයෙදී තමන් කැමති පක්ශයක හිට ගැනීම තමන්ගේ අයිතියක්.අද රටට මෙවැනි ඉරනමක් අතිවීමට ඇයට කෙලින්ම ඇගිල්ල දිගු කිරීම වැරදි.මොකද අද අපි එපා කියන යම් අය අපිම මනාප දීපූ අය.ඒ අතින් ගත්තම රටට මෙවැනි ඉරනමක් අත්වීමට අපිත් වගකිවයුතුයි.🙄.එක එක්කෙනාට ඇගිල් දිගු කරමින් අපි හතන පතන විදිය වෙනස් නොකරගන්නාතාක් මේ රට ගොඩ ගන්න නම් බැහැ නේද කැලුම් අයියා.අනූශා මහත්මියගේ ඉදිරි ජීවිතය ලස්සන වන්නට කියා ප්‍රාතනා කරන ගමන් කැලුම් අයියේ ඔයාටත් නිදුක් නීරොගී සුව...🙏🙏🙏🙏.බුදු සරනයි.🙏🙏🙏🙏🙏
ආ.....කැලුම් අයියා ඔයා හරිම හරිම ලස්සනයි.😍😍😍😍..ඒත් ඔයාව වැඩිය අද දැක්කෙ නැහැනේ mrs අනූශා මුලු program එකම එයාගේ කරන්නේ හිටියේ..😥😥😥😥.
බොහොම ස්තුතියි නංගී මේ වටිනා දිගු අදහස් දැක්වීමට..🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Hariyatama hari mr kelum theruwan saranai
before she had dark skin now white now she beutiful evry one told but not nacural its need come naturel i think so our arties mostly one chang .
@@pushpikabradley88 🤔🤔
@@kalumwijesooriya oooo
අනුෂා ගේ සමහර කියන දේවල් පැරණි සින්දු, ඒවගේම ඉන්දියන් විදිහට නටනවා සුන්දරයි.💖
නොර්මල් makeup එකක් තිබ්බා නම් ඇයට තවත් ලස්සනයි.
ඇය දේශපාලන වේදිකාවේ කැ මොර ගහන්න ගියේ නැත්නම් බොහොම දෙනෙක් ගේ ආදරේ, ගරුත්වය අදත් තබා ගන්න තිබුනා.
.
අක්කා ගොඩාක් ,ගොඩාක් ,ගොඩ ගොඩාක් ලස්සනයි . 💗💗💗 ඔයාගෙ දිහා අක්කෙ බලාගෙන ඉන්න ආසයි. දේව රූපයක් වගේ ඔයා. ඉතින් ඔයාට නිදුක් ,නිරෝගි, දීර්ඝායුශ ,ලැබේවා . හැමදාම ඔයාට සතුටින් හිනා වෙලා ඉන්න ලැබේවා. ආදරෙයි අක්කෙ 💗💐
ගොඩ දවසකින් ඔබගේ වැඩසටහන බලන්න වෙලාවක් ලැබුණෙ.
හරිම සොඳුරු කතා බහක්..
ඔබගේ අනාගතයට සුබ පතනව...!!
බොහොම ස්තුතියි 🌺🌺🌺
මම ගොඩක් ❤️❤️❤️ ආදරය කරන නිළියක් අනුශා දමයන්ති හරිම ලස්සනයි නිහතමානී කෙනෙක් ඔබ සුබ අනාගතයක් තෙරුවන් සරණයි ❤️❤️❤️
anusha ඔයා හරිම හොඳ කෙනෙක්.හරිම ලස්සනයි.එයාට ගැලපෙනම කොන්ඩ මොස්තර තමයි දැන් දාලා ඉන්නේ.සාරියක් ඔය විදියට තමයි ඔයාට ගැලපෙන්නෙ .mr කැලුම් ලස්සනට වැඩසටහන් කරනවා.දෙන්නටම සුබ පැතුම්.
ස්තුතියි පද්මි🌺💐
දුව ඔයාට ගැලපෙන ලස්සන ම කොණ්ඩ මෝස්තර ය . හරිම ලස්සනයි දුව හින්දි නිලියක් වගේ. ඔයාට බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න දුව.
ලස්සන වගේම හරිම නිහතමානී නිලියක්.සුබ පතනව ඔබට නව දිවිය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.කැලුම් ඔබටත් සුබ පතනව ලස්සනට වැඩ සටහන කරනව.
අනුෂා කියන්නේ මං ආස නැටුම් ශිල්පිණියක් ඇය කතාවටත් ඉතාම දක්ෂ හිත හොඳ චරිතයක් ඒත් මේ රටට මෙහෙම වෙන්න ප්‍රබලව දායක වුන කලාකරැවන්ගෙන් ඉදිරියෙන් හිටපු කෙනෙක් ඒ ගැන හරිම කනගාටුයි.ඔබ වැනි අය පක්ෂ පාට වලට යට නොවී රටට යමක් කරන්න තිබුනා.අදටත් ඇය වුන වැරැද්ද ජැක්ෂන්,වසන්ති,කුසුම් රේණුල වගේ අය වගේම ජනතාවගෙන් සමාව නොගෙන මුකුත් නොවුන වගේ ඉන්නවා හරිම දුකයි...කවද හි එයාලට ඒව ලැබෙයි අනිවාර්යයෙන්.
හෙට අනූශා අක්කි ගෙ wedding eka..happy wedded life akki ❤❤🤗🤗අපේ ගේ ලගටම එනවා..😍😍සතුටුය් ගොඩක්🥰
අලුත් ජෝඩුවටම අපේ උණුසුම් සුබපැතුම් 💞💞
ඇය සැබවින්ම පියකරුය. ලස්සන ය . ස්වබාවිකම පැහැපත්ය.. කලා හැකියාවන්, design skills තියෙන සංවර කාන්තාවක්. She practice gratefulness. 🙏
.නමුත් වැරැද්ද ඇයගේ make up කරන හැටි ගොඩක් වැඩිය. 🙄. ඇය icing වගේ make up නොකර ඉන්නේ නම් 👍.
කෙටියෙන් පිළිතුරු දෙනවා නම් හොදයි. ☺️
නමුත් Wedding එක දා නම් ඉතාමත් සුන්දරම මනාලියක්.👸🔥 Chandimal Jayasinghe ලස්සනට match වෙන්න make up කර තිබ්බේ. 👍.wishing her the best 🙏
Kalum හරි ලස්සනට ප්‍රෝග්‍රෑම් එක කරනවා.
බොහොම ස්තුතියි
ආසම කලාතරුවක්...හැම movie එකම බලලා තියෙනවා ඔයා ඉන්න....ඔයාටම ආවේණික වුණු image එකක් ඔයා හදාගෙන ඉවරයි...මාරම ආදරෙයි....ඇත්තටම දවසක දකින්න තියෙනව නම්.....😍තෙරුවන් සරණයි....
හරිම ලස්සන වැඩසටහන...අද නමි වැඩසටහන ගොඩාක්ම ලස්සනයි ඒ අනුෂා දමයන්ති නිසා.. අනුෂා කිවිව පරිදි අයියා ඔයාට අපි හැමෝමත් ගොඩාක්ම ආදරෙයි... තෙරුවන් සරණයි....
බොහොම ස්තුතියි 🌺💐🌺💐🌺
නිහතමානී කෙනෙක් anusha hari ලස්සනයි ❤️❤️❤️❤️
මැණිකක් ලස්සන හදවතක් ඇති. ආදරෙයි අනූශ මැණික❤
හරිම රසවත් කතා බහක් වෙනමම ලොකෙකට අරන් ගියා වගෙ .ආදරෙයි අනූශා , කැලුම් ඔබ දෙන්නටම
බොහොම ස්තුතියි
අවංකව මම මෙතුමිය ගැන දැන ගත්තේ අද. ඒ ඔබේ වැඩසටහන තුලීන් කැලූම්.
හැබැයි එයාගේ කතාව අහපුවම නම් ලොකූ ආශාවක් ඇති වුනා. ඉතාමත් පැහැදිලි ස්වභාවය ක් ඇතිව ඇය මේ විනාඩි ගනන තුලින් පැහැදිව විස්තර කලා.
ස්තුතියි කැලුම්.. ඔබේ අනර්ඝ වැඩසටහනට. 🙏🏻 ජෙසු පිහිටයි. Best wishes.
බොහොම ස්තුතියි ලෙනින්
ගොඩක් ලස්සනයි ඔයා බුදුසරණයි ❤️🙏
අනුෂා ඔබගේ ඇඳුම් හරිම ලස්සනයි, ලස්සන වර්ණයන් ඔබ තෝරාගන්නේ, හින්දි නිළියකට සමාන රුවක් ඔබට තියෙන්නේ, සුබ පතනවා ඔබේ නව දිවියට, ජීවිතේම සතුටින් ඉන්න ලැබේවා ඔබ දෙපළ ට 🌹
❤❤❤❤❤ගොඩක් ලස්සනයි ඔයා ගොඩක් හොද කෙනෙක් ඔබට ජයෙන් ජයම වේවා බුදුසරණයි ❤❤❤❤ආදරෙයි 💞💞💞
Theruwansarani 🙏🙏🙏🌷🙏 harima adaraniya rangana shilpiniyak 🌷
මුලින්ම ඔබ තුමාට. නිදුක් නීරෝගි දිර්ඝායු සමිපත් ලැබේවා
🙏🙏🙏🙏
Dear Anusha. Oyage katawa ahan Enna kota mata nam attatama oyata godak adarie ATI Una. Oya godak adaraniyae. Hita Hoda kanek. Wish you good luck dear 💕💕
අනුෂා හරි ම ලස්සනයි . නයිනියක් වගේ . මං කැමති ම නිලියක් .
kelum mahatmaya oyage nihatamani kamata ❤❤🤗 ewagema harima lassanai 👌❤budu saranai🙇♂️🙇♂️
Bohoma isthuthi
මං ආසම කෙනෙක් පෞද්ගලික ජිවිතෙ ආදාල නෑ මං එයාගෙ දකෂතාවලට ආසයි ....අනු අක්කා හරි ලස්සනයි අද...ඒ වගෙම කැලුම් අයියා කියන්න අමාරුයි මං චුටි කාලෙ ඉදං ආස කෙනෙක් කැලුම් අයියා කියන්නෙ මුලින්ම ලොතරැයි දිනුම් ඇදීම් වලින් කටහඩ ඇහුවා මතකයි..තාමත් එහෙම පරිනත කටහඩක් ..බලන්නකො ඒ ලස්සන හඩ
ස්තුතියි මේ වදන්වලට සුනෙත්
Lipiyak yomu kal heki lipinayak labagatha hekida.... Adarniya charithayak💞💞💞💞💞💞💞💞
ආදරණීයම වැඩ සටහනක්
ආසම ආදරණීයම හැමදාම හදවතේ ලැගුම්ගත් අනූෂා අක්කා ආදරෙයි ❤️💞💖💞❤️
ලස්සන වැඩ සටහනක්💥
බොහොම ස්තුතියි 💐
හරිම දක්ෂ ලස්සන දියණිය ක් අපෙ රටට වටිනා මැණිකක් දුව ඔයා. බුදු සරණයි දෙව් පිහිටයි පරිස්සමින් ඉන්න.
A beautiful role model with advice to life
Harima lassanai kalum aiye ada wada satahana and akkata godak adare eyata budusaranai lassana uga gamanakata aiye oyath budusaranai
Bohoma isthuthi KUMARI
Aya harima lassanai. Mama kawadawath Anushage movies balala na.namuth ayage drama ekak balala thiyenawa.aya dakshai.kalum aiya harima lassanata katha karanawa ahan inna asai issara tv eka wagema.budu saranai oyalata.jaya parthana karanawa wenada wagema
Anusha lovely lovelier n loveliest Thank you for the lovely programme ❤️👍
🙏💐💐💐💐
Sube pathum Anusha.obe depelete💐
Bohoma isthuthi
අදත් ලස්සන වැඩසටහනක් ගෙනාපු ඔබට පළමුවෙන්ම ස්තුතියි මල්ලි..ඇත්තටම ඔව් රංගන ශිල්පිනියක් නර්තන ශිල්පිනියක් විදියට අපි ගොඩක් ආදරේ කරන.ඇය අද ගොඩක් ලස්සනයි.අපි අනිත් රංගන ශිල්පී ශිල්පි ශිල්පිනියන් ගත්තහම අරයා මෙයා වගේ මෙයා අරයා වගේ..කීවට..මෙම රංගන ශිල්පිනියට එහෙම කියන්න කවුරුත් නැත අනුෂා දමයන්ති නම් මැය විතරමයි.මේ දවස් වල දවස්වල ටිකක් නිහඬයි කියලා මට හිතෙනවා.එවැනි අවස්ථාවක.anusha මෙනවිය අපි ළඟට ගෙනාපු..මල්ලි ගොඩක් ස්තුතියි දෙදෙනාටම තෙරුවන් සරණයි❤❤❤❤
බොහොම ස්තුතියි මා අක්කා 💐
She is very beautiful n love her thoughts!!❤
අනුශා අක්කා ❤❤❤❤❤❤
Attatama atta eya godaaaaak lassanai ekanam eka mawapawa lassanak nemei lassanai kiyanna paramartayenma lassana kantawak ❤️♥️💖 Suba Patanawa aluth jeewitayata❤️💖♥️🌹🌹🌹
වෙනදා වගේම රසවත් කතා බහක් ..ස්තූතියි..කැලුම් අයියා .
බොහොම ස්තුතියි 💐
එයාට දක්ෂතාවය තියෙනවා . ඒ උනාට අර දන්න කලාව කරං නොයිද යක්ක පැටව් බොලව් කියන්න ගිහිං කා ගත්තා. හොද ජවයක් තියෙනවා . කලාකරුවෙක් දොසක් ඇහැව්වනම් ඇහැව්වේම දේශපාලනේ හිංදා. පස්සේ පස්සේ එලියට ආවෙත් නෑ වාගේ. කාලේකින් දැක්කේ. කැලුම් අය්යා නියමෙට කවදත් සුහදශිලි ලෙස හැමදාමත් ලස්සනට වැඩසටහන් ඉදිරිපත් කරනවා. ගොඩක් හිත හොද නිවේදක මහත්මයෙක්. ❤️❤️❤️❤️තෙරුවන් සරණයි . 🙏🙏🙏🙏
Kalum Sir nam attatama superie...🙏🏻🙏🏻🙏🏻
Bohoma isthuthi
බොහොම ස්තුතියි අඦලී
හරිම ලස්සනයි
Very beautiful lady in and out♥️
ගොඩාක් රසවත් වචන වලින් තවත් කෙනෙක්ව වර්ණනා කලා මතකයි,කැලුම් මහත්මයාටනම් එහෙම කරන්න එපා,
😂😂😂👍💐
හරි නිහතමානී අනුෂා
දේශපාලනය හැම දේකදිම ඉදිරියට දාන්න අවශ්‍ය නෑ.අපිත් ඇතුලුව රටේ බොහෝ දෙනෙක්ගෙ වැරදි තීරණ නිසා රට අගාධයකට වැටුනා.ඇයටත් පසු තැවීමක් ඇති ඇතැම්විට.එසේ නොවුනත් සුන්දර චරිතයක්.කැමැත්තෙන් බැලුවා.💕
Harima lassana katha bahak.
Bohoma isthuthi
ඹබතුමාට තෙරැවන් සරණයි ඹබගේ.වැඩ .කටයුතු සාර්ථක වෙිවා
බොහොම ස්තුතියි
එක..දෙවියන්ගෙ..බලය....දෙවියන්ට .වහන්සෙට ස්තුතියි
මොකටද දෙවියන්ගෙ බලේ තේරැන් නෑ...
😳😳😳
පම්පෝරිය තමන් ගැනම, නයාව යැව්වා කියන්නේ කකුල යටින්
😳😳😳😳
ලස්සනයි ❤
💐👍
ඔබ හරිම දක්ස කෙනෙක් ♥️♥️♥️
Obage watinakamak thibba nm kalawa pathen eka Deshapalana nisa nathi kara gaththa Anusha.wihiluwak una.lankawa winasha karanawa daka daka ee wenuwen katha kara.ada keedenek badaginneda.ada kee denek job nathuwa beheth nathuwa godak duk widinawa.obata eeka penne nadda .hitha hoda nm ewata asin kadulak watune natham ee manussayek neewi.wenna oni asadaranaya wenuwen katha kirima.oba eka karada .kalakarayo sanwedi minissulu.oba berihan dunna wedikawe horu Raja karanna..ayy obata bari mayy duk widina minissu wenuwen badaginne inna daruwo wenuwen berihan denna.kanthawak widihata oba lajja wenna.minissunge badaginna kadulu walata obath wagakiyanna oni.kwnek obath.Aththa thithai.oba danuth horu raja karawanna rahasin hari anubala denawa nm mathaka thiyaganna anusha pawa pala denawamai.hodata mathaka tjiyaganna.
😳😳
Nilili rajinak harima lassanai, Api aderei ape lankawe tharu , harima sathutui dake ganimath, dresses are very beautiful both of you ♥️
Many thanks
Asama kenek jesuphitai ❤
Adath lassanai programme eka kelum wijesuriya mahataneni oba anagi pudgalayeki. Good luck.eth ekkama me shilpeen tribute programme ekata genwanna. Cinema wistara apata denagann puluwan. Sabeeth perera, suwineetha koongahage, Swarna mallawarachchi, morin charuni, Maya Damayanthi, Malani fonseka, Damayanthi fonseka, ranjith Rodrigu, niroshan wijesinghe, pubudu chathuranga, ranjan ramanayake, kumudumali de silva, Priya ranasinghe, sujatha attanayake, Latha walpola, chandralekha perera, sanoja bibile, chandi rasika , Sarath de alwis, Cletus Mendis, teddy vidyalankara, samanthi lanarold, nuwan gunawardana,
Bohoma isthuthi
Anusha akki good oma thamai inna oni manike❤️❤️
👍💐💐
❤️
අැත්තටම. මම. ගොඩාක් අාස කරපු නිලියක් නර්තන ශිල්පිනියක්. නමුත්. දැන්නමි. මට පෙන්නනම බැරි නිලියක් අමිමා වගේ අාදරේ කරන අපේ රට කන්න උදවු කරපු අමන නිලියන් ගෙන් කෙනෙක් මම මෙිම. වැඩ සටහන බලනවා අද මම බලන් නැහැ මෙියා පෙන කොට මට මතක් වෙන්නේ ගිරිය කඩාගෙන කැහැ ගාපු හැටි
වටේම ඉන්න උන්ට උස්සලා දැන් පත්තිනි අම්මා මේකිගේ පස්ස පැත්තට පයින් ගැහුවොත් පයි කොට කීයක් වැටෙයිද අපි නොදන්න පත්තිනි තව අවුරුද්ද කින් දික්කසාද වෙන කොට අහ ගනන් බලන් ඉන්න හුත්තෙ හිටපු නයි ගාන ගැන 😂😂😂
Anusha damayanthi very strong lady🌹🌹❤❤❤Thank you kelum wijesuriya
My pleasure
Can you do another interview with sanath gunathilake please
🤔🤔
අද program එකෙත් ගොඩක් ප්‍රෙක්ශක ප්‍රතිචාර ලැබේ.අද තමයි අනූශා මහත්මිය ගොඩක් ලස්සනට දැක්කේ.කැලුම් අයියා ඔයත් අද හරිම ලස්සනයි.program එක බලලම කියන්නම්කො..❤️❤️❤️❤️
She is pretty
Anusha harima lassanai ada...
God Bless🙏❤️❤️❤️❤️ You ..කුලුම් ...අනුෂා ..අදරෙයි
අදත් ගොඩක් ලස්සනයි program එක ..💕💕
හලෝ කැලුමි සර් සූබ දවසක් වේවා
ලස්සනයි ....දක්ශ කෙනෙක් ....
Obathumata.bs.aiye.anusha.goòooodak.adaeri.manika.kalum.aiya.gooòdak.hoda.kenek.adaeri.aiya.❤❤❤❤💞💞💞
🙏🙏🙏🌺🌺
සුබ කැළුම් මහත්මා ඇත්තටම ඔබ තුමාට අපි හැමදාම ගරු කරනවා ගොඩක් ආදරෙයි ඔබට තෙරුවන් සරණයි🙏...මේ කාන්තාවත් ගොඩක් කඩේ ගියා අද අපේ රට හොරා කපු අයගේ පැත්තට ඇත්තටම අපි හරිම ආදරෙයි ගරු කරනවා අපේ රටේ නළු නිළියන්ට එත් දෙස පාලන මඩ ගොහොරුවට වැටිච්ච කිසිම කෙනෙකුට මම puthgalikawama කැමති නෑ
එයාලට දැන් ඒව මතක නෑ ජනතාව නොකා නොබී ඉන්නව පේන් නෑ...
🙏💐
දේශපාලනය ඇගේ පුද්ගල තේරීම . දක්ශ නිලියක්. ❤❤❤
Deshapalane paudgalika wenne kohomada bn? Mulu ratema minissunge jeewath walata eka balapanawane harako
Harima lassni screen eka pirila e lassna e personality ekata man asai ❤
Kalum aiya lassanawela ❤️🌷🌹🌺
Bohoma isthuthi
Api oyata hemadama adarei akka
අනුෂා කිවිවත් වගේම කැලුමි සර්ට නොසලකා ඉන්නේ කොහොමද නේද ඇත්තටම නිහතමානි උතුමි මිනිසෙකි ඔඛ තුමා ආදරේයි හැමදාමත්
🙏🙏🙏🙏💐
පුද්ගලිකව අකමැතිම කෙනෙක් නිසා අද program එක නම් බලන්නෙ නෑ කැළුම් අය්යෙ මෙයාලත් සම්පූර්ණ වගකියන්න ඕනි අපේ රට අද වැටිලා තියෙන තත්වයට ස්ටේජ් එකක් ගානෙ ගිහින් දියසෙන් කුමාරයෙක් ගැන කියල අහිංසක මිනිස්සුන්ගෙ මොලේ කාපු කට්ටියගෙන් කෙනෙක් තමයි මෙයත්..සමාවෙන්න කැළුම් අය්යෙ ..🙏🙏🙏🙏
අනේ තොපි වගේ කුහක හැත්ත, දේශපාලනය වෙනයි කලාව වෙනයි. කලාකරුවන්ට එයාලගේ පෞද්ගලික ජීවිත තියනවා. ඒක තේරුම් ගන්න මොලයක් නැති, උබලා වගේ රතු වහල්ලු, ගෝත්‍රිකයෝ ඉන්න කම් කොහොමද මේ රට හදන්නේ උබලා වගේ මන්ද මානසිකව හිතන උන් පිටුවහල් කරනකන් මේ රට ගොඩදානවා බොරු.
@@SamanKumara-ye6ix ඔයා මොකද ටිපර් වෙලා මම ලිව්වෙ ඔයාට ඕනි දේ නෙමෙයි මට ඕනි දේ ඔයා මොකද මේ මිනිස්සුන්ගෙ comments අස්සෙ රිoගලා ඕපාදූප හොයන්නෙ ..මගේ මතය මම ලිව්ව ඕනි කෙනෙක් මොනව ලිව්වත් මට වැඩක් නෑ ඒ වෙනුවෙන් නිකරුනේ නාස්ති කරන්න කාලයක් අපිට නෑ i dont care what you say what you write here....
යම් කෙනෙක් ගෙ දක්ශතාවය ක් තියෙන වානම් එය අගය කලයුතුයි. ඇය හො ඔහු දරන දේශපාලන මතය කියන්නෙ අතිශය පුද්ගලික කාරණයක්. ඕනම පුරවැසියෙක් ට තමන්ගේ මතය දරන්න තියෙන අයිතිය පිලිගන්න. රටෙ ආර්ථික ය ගැන කීවොත් එය අවුරුදු දෙකකින් තුනකින් මතුවුනු කාරණය ක් නෙමෙයි.නිදහසෙන් පස්සේ රට පාලනය කල සියලුම දේශපාලුවොන්ගෙ ඉදලම රට පාලනය නොකලත් රටෙ ආර්ථික ය විනාශ කල දෙමල ත්‍රස්තවාදීන් සහ 87/89 ජනතා විමුක්ති පෙරමුණ ත් , රටෙ ජීවත්වන කැම්මැලි සියලුම රටවැසියනුත් මේ ආර්ථික අර්බුදය ට වග කිව යුතුයි. රටක දියුනු වට රටෙ මිනිස්සු කොච්චර වෙහෙස මහන්සියෙන් වැඩ කරනවද බලන්න ජපානය ට ඇවිත් බලන්න. ලන්කාවෙ ආර්ථික අර්බුදය ඇතිවන බව 2017 සිට 2020 වන විටත් උපකල්පනය කර තිබුනා. එය හැන්සාඩ් වාර්තා මගින් සනාත වෙනවා. තොරොතුරු නොදන්න ශ්‍රි ලාංකිකයන් ආර්ථික අර්බුදය ගෙදර ට ආවම තමා උද්ඝෝෂණ කලෙ. ජනාදිපතිගෙ සිට අද පාර්ලිමේන්තු වෙ සිටින සියලුම දේශපාලකයන් මේ ආර්ථික අරබුදයෙ ප්‍රදානම කොටස් කරුවන්. මේ මොහොතෙ රටෙ අර්තික විද්වතුන් ව පමණක් විශ්වාස කල හැකියි.
@@nayanthidesilva8660 ඒක තමයි කියන්නේ මෙයත් ඉන් එක කොටස් කාරියක් කියල අපි නම් ඉන්නෙ පිටරට අපිට මෙහෙ ඕනි විදිහට සැපට කාල බීල ජීවත් වෙන්න පුලුවන් ඒත් මෙයාල දන්න කළාව නොකර නොදන්න දේශපාලනය කරන්න ගිහින් අහිංසක මිනිස්සුන්ගෙත් ඔලු කාල තියෙන්නේ අද අපේ රට වැටිලා තියන තත්වයට වගකියන්න ඕනි මිනිස්සු අතර මෙයත් මුලින්ම ඉන්නව..අද අපේ රටේ එක වේල කන්න නැති අහිංසක මිනිස්සු කීදාහක් ඉන්නවද එයාලගෙ ඔලු කාල මේ තත්ත්වයට පත්කරේ මේවගේ කළාකරුවන් ස්ටේජ් එකක් ගානෙ ගිහින් තමයි
@@nayanthidesilva8660 එහෙම කොහොමද 🤣
අපේ රටේ මිනිස්සුන්ට අනුව තමන්ගේ මතය දරන්නේ නැති නම් ඒ අය මොනතරම් දක්ශ උනත් එයාල හොද නැහැ දේශපාලනය වහල්ලුන්ට 🤣
වහල් මානසිකත්වය තියෙනකම් ඉතින් මේ රටට අබසරණයි.
Lankawe SAWITHRI ganeshan 😘😘😘
ගත යුතු දේ ගන්න කිසිම කෙනෙක් විවේචනය කරන්න එපා
pooja umashanker akkiwa gennako plz
අනුෂාහරිම ලස්සනයි
දක්ෂ නිළියක් හැබැයි ආගේ දේශපාලනය නම් ගන්නම දෙයක් නෑ. ඒක පුද්ගලික වෙන්ඩ පුලුවන්. හැබැයි අපේ රට මෙතනට ගේන්න මූලික වෙච්ච කෙනෙක් තමයි. ශාප වේවා.
😳😳😳😳
ANUSHA ❤️❤️❤️❤️❤️
Anusha, from head to toe a perfectionist... even this particular programme, you don't know whether to keep on staring at her beauty, or try to figure out how awesome her attire is or listen to her mesmorizing melodious voice... She is not an ordinary beauty, I think in ancient times when people saw 'Cleopatra ' fr her beauty this is hw they would hv got attracted too,.. or way after 'Elizabeth Taylor ' or 'Grace Kelley' or 'Jayalalithaor' or our very own ' Rukmani Devi'. What's the bet, if a competition is held to crown the best actress, or dancer, or model Anusha can out beat all, even the younger generation. I simply can't understand why she didn't design her very own wedding attire.. Sure, she would have looked a way different *the best bride ever*... She is nothing but a princess to me. Wish I wl be able to see her someday before I leave the world.. She is showered upon with Universal blessings fr her deep bondage as she mentioned. No doubt on that.. My dear Anusha, I strongly believe you are the type of a daughter any mother should wish for, any father should wish for or even as a sibling or a friend. For God's sake do not touch politics..blessed lady... Mr. Kelum as always your charming way of handling the interview is worthy beyond praise..** frm today onwards each time I see a pair of scissors, Anusha is sure to cross my mind. 🤣🤣🤣🤣🤣🤣🤣 ( what she said about her trial n error dress ) 🤣🤣🤣🤣It is a treat to watch your programme Mr. Kalum
Thank you so much for your very kind words 💐💐💐💐🙏
Appreciate it very much
කැලුමි අයියා ....මම ඔබට ගරැ කරන ඔබව අගයකරන කෙනෙක්,.....මේ වැඩ සටහන නොබලාම comment එකක් කොටන්න හිතුනා,......ඔබ දොවාගත්***කිරි කළයට *** ගොම බිංදු වටිට ගන්න එපා,... ඔබට තෙරැවන් සරණයි
යා දෙක නොරත රත,....
බොහොම ස්තුතියි අශේන් ඔබේ මේ අවංක අදහසට 🙏💐
ඔබේ මතයට මම ගරු කරනවා..
මම කතාබහට ලක්කළේ ඇයගේකලා ජීවිතේ පමණයි.
@@kalumwijesooriya 🙏🇦🇺
She is beautiful but sometimes if she change her dressing style with less makeup less accessories may be she will be more beautiful .just my feeling. No worries. Every women are beautiful in their own way😊😊
💐💐💐💐👌💐
She is so beautiful
❤️❤️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰♥️❤️❤️❤️
💐💐💐💐💐
Thanks kalum my frend
💕
අනූශා හින්දි නිලියක් වගේ , බොලිවුඩය ලංකාවේ එලි දැක්වූයේ ඇයයි.
බයියන්ගේ විහාරමහා දේවි රට කන්න මිනිස්සු රවට්ටපු අයගෙන් එක්කෙනෙක්, එක විනාඩියක් බලන්නෑ අද නම් , සොරි කැලුම් අයියා මේ වගෙ අයව ගේන්න එපා
අපි දේශපාලනය කතා කළේ නැහැ මල්ලො
🙏
ඔබේ අවංක අදහස් දැක්වීමට බොහොම ස්තුතියි
තෙරුවන් සරණින්
Ohh My God. What happened. Why you're say like that..
Ada nam programme eka balanne ne.oy wage aya gennanna taram programme baala karanna eps
🤔🤔🤔🤔
තමන් ගැනම නොකඩවා පම්පෝරිය එපා වෙනවා අහන් ඉන්න...අම්ම ගැන අහපුවහම පරම්පරාව ගැනම කියෝනවා...
තමන්ගේ දක්ශතාවය ගැන දේවල් ගැන කියවන එක පම්පෝරිය නෙවේ.ඒක ආඩම්බරයක්.නැති දේවල් ගැන කියවන එකයි පම්පෝරිය
Ikmanin genwanna kelum mahatmayaneni mai shilpeenwa.
Ammmmmmo ada marama ලස්සනයි ❤
Thank y kalum👌👌🌹🌹
Mama anusha1 viyaru gahaniyak main act kala
So beautiful 💐💐💐💐
When people loose respect it cannot be earned again. No matter what kind of talent you have if you do not have a genuine heart any human being is useless
🤔🤔
කොහොමද කැලුමි සර්
She is one of the best dancers in the country 🎉
Kalum haaai frend adarei hamadamat
Bohoma isthuthi
කැලුමි සර්ට සමිමා සමිබුදු සරණයි
🙏🙏🙏💐
මිනිස්සු විසින්ම චන්දෙ දීලා පහුගිය දේශපාලනයේ පත් කරගත්තු පාලකයන්ට වයිර නොකර ඒ දේශලාපාලකයන්ට කඩේ ගිය වුන්ට වයිර කරනවා අනූශා,ඕශධී ,ශ්‍රියන්ත,කුසුම් මේ අය මිනිස්සුන්ව බලෙන් ජන්ද පොළවල් වලට රැගෙන ගිහින් ගෝඨාට ජන්දෙ දම්මවව්වේ නැහැ මිනිස්සුන්ට හිතන්න මොලයක් තියෙනවා මිනිස්සු රාජපක්ශ හොරුන්ට ජන්දෙ දීලා දැන් බොරුවට අනුන් පිට වරද පටවන්න මේ නිලියට බනිනවා මම නම් පොහොට්ටුවට කවදාවත් ජන්දෙ දීලත් නැහැ දෙන්නෙත් නැහැ සිංහලයා තමන්ගෙ ගොං කම් වහගන්න අනුන් පිට වරද පටවන්න හරිම ශූරයි නිළියක් කට වාචාල කමට සිංහල වංශ කතාවේ බැබලූ චරිත වල නම් අරන් නොගැලපෙන කතාවක් හදම් ගිරිය කඩාන් දියසෙන් කුමාරයාට ජන්දෙ දෙන්න කිව්වා කියලා ජන්දෙ දීපූ ගොන් මිනිස්සු දැන්වත් පරම්පරාගත පක්ෂ වලට ජන්දය නොදී රට හදන්න ජාතික ජනබලවෙගයට ජනදය දෙන්න
කැලුම් අයියා මේ කතාබහා හරිම රසවත් ස්කිප් නොකරම බැලුවා අනූශාගේ කතාව අහන් ඉන්න හරිම ආසයි
ටිකිරි කුමාරි අක්කා අද ඇවිත් 🤣