ANUSHA DAMAYANTHI WEDDING DAY | UNLIMITED Q's with ANUSHA | SATH TV

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 126

  • @nileeka6147
    @nileeka6147 2 роки тому +14

    අද නම් anusha akka හරිම ලස්සනයි. චන්දිමාල් අයියා ලස්සනට හැඩ ගන්වලා තියනවා.anushaඅක්කගේ විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!ඉදිරි වැඩකටයුතු සියලු දේම සාර්ථක වේවා!බුදු සරණයි!

  • @lakminiperera596
    @lakminiperera596 2 роки тому +23

    ඉතාමත් සුන්දර මනාලියක් විදිහට අනුෂාව හැඩ ගැන්වූ චන්දිමාල් ජයසිංහ ට 🙏 ඔබ දෙපළ ගේ ජිවිතේ ඉදිරි කාලේම සාර්ථක වේවා. 🙏
    තනියම අනුෂා මනමාලි ඇදුම් නිර්මාණය කලා නම් හරිම ගොඩි වෙන්න තිබුනා.

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 роки тому +27

    අනූශා අක්කේ ඔයාව ලස්සනට ලස්සනටම දැක්කේ අදයි . විවාහ ජීවිතයට මගෙන් සුබ පැතුම් 💐💐💐💐❤️

  • @chaamidissanayaka2175
    @chaamidissanayaka2175 2 роки тому +23

    අද අනුෂ අක්කි පට්ටම ලස්සනයි එයාව ලස්සනටම දැක්ක දවස අද .. ❤❤

  • @manglikakarunathilake5205
    @manglikakarunathilake5205 2 роки тому +5

    ගාමිභීර අංග සම්පූර්ණ වෙඩින් එකක් නිහඩව ම සැලසුම් කළ
    චන්දිමාල් ඔබ අපූරු නිර්මාණ කරුවෙක් 👍 සියලු දුක් ගැහැට දරා ගනිමින් කිසිවෙකුට වචයකින් හෝ හිංසා නොකර ආ ගමනේ ප්‍රතිඵල ඔබ අද භුක්ති විදිනවා..❤️ මියෙන තුරු ඉවසීමෙන් මිල කළ නොහැකි සැමියා සමග සතුටින් කල් ගෙවත්ත. සුබ මංගලම්!!💐

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 2 роки тому +45

    හරියටම ගැලපෙන විදිහට චන්දිමාල් ජයසිංහ ඇදුම් සකසා තියෙනවා. පුදුම ලස්සනක්‌.
    වෙනද වගේ නොවේ.
    සුබ පැතුම් යුවලට. 💐

  • @emashiniperera204
    @emashiniperera204 2 роки тому +2

    ගොඩක්ම පියකරු සුන්දර මනාලියක් අනුෂා දමයන්ති.!!!!
    මංගල උත්සවයත් ඒවගේම ලස්සනයි. ඉදරියටත් ජිවිතේ සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!!!!!!! නිරෝගී කම වැඩි වේවා!!!!
    අනුෂා දමයන්තිව වැදගත් අලංකාර විදිහට Makeup, Kandyan, Evening wear අන්දවලා. තියෙනවා චන්දිමාල් ජයසිංහ.!!!!!

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 роки тому +25

    ඔව් ඔව් දෙරණ ඔයාලට විතරක් නෙවෙයි අපටත් ලොකු වටිනාකම් දීල තියෙන්නෙ නයි පෙන්නලා....රෙදි අපුල්ලලා.අපිට බස් එකක යන්නවත් නැති කරපු උන් ජයට මගුල් කනවා.ඒත් අපි ඔබ ඔය දේශපාලන වේදිකාවල නගින්න පෙර ඔබට බොහොම ආදරය කළා....නමුත් ඔබ වැනි ඔතන ඉන්න බොහෝ පිරිසකට ආදරය කරන එක තේරුමක් නැති දෙයක්.ඔබලා සියලු දෙනා අපේ ආදරයට පයින් ගැහුවා...ඒ සිදුවුන වැරැද්ද නිවැරදි කරන්නවත් ඔතන ඉන්න උන්ට කොන්ද පණ නෑ......පබෝධා සංදීපනී ඔබ අපව කවදාවත් රවටා නැහැ.ඔබ බොහොම සුන්දරයි ...ඔබට සදා ජය...

  • @ajithnayaka7126
    @ajithnayaka7126 2 роки тому +1

    Anusha nanghi oyaghe nirahankara gathiyata adarei honda swami purshayek suba mangalam

  • @kk5186
    @kk5186 2 роки тому +7

    කට්ටියට දැන් අමතක වෙලා වගේ අපි වැටිච්ච තැන තාමත් දුක් විදිනව.බලපන්කො මහින්ද වටේ නකුට වනන ලස්සන සමහර එවුන්.අනුශා සුබ මංගලම් ඒත් මට තියෙන ප්‍රශ්නය වෙන කව්රුත් හිටියෙම නැද්ද අත්සන් කරන්න ගන්න

  • @ranathungemanike2294
    @ranathungemanike2294 2 роки тому +2

    රටේම ඉන්න සුන්දරම පිරිස.හැමෝමහරිම ලස්සනයි.තරු,තරු එක්වී මේ ලස්සන දවස සතුටින්.ගෙවනව.හරිමලස්සනයි.

  • @sujithwijesekara6605
    @sujithwijesekara6605 2 роки тому +3

    අක්කේ ඔයා අද හරිම ලස්සනයි ඔයාටයි අයියටයි බුදු සරණයි දෙවි පිහිටයි හැමදාමත් සතුටින් ඉන්න සුභ විවාහ ජිවතයක් වෙිවා❤❤💜💜💕

  • @ranathungemanike2294
    @ranathungemanike2294 2 роки тому +2

    ලස්සනම ලස්සනයි.කවදත් ඔයාට ආදරෙයි.නිරහංකාර චරිතයක්.වාසනාවන්ත යුගදිවියට ආසිරිපතනව.

  • @wathsalahettiarachchi2087
    @wathsalahettiarachchi2087 2 роки тому +5

    මහින්ද ආවා කියන්නෙ ඔයාගේ ජිවිතේ අති සර්තක වෙයි.මොකද අපිත් එයා හින්දා ගොඩක් සතුටින් .

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 роки тому +6

    සුබ මංගලම් හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා බුදුසරණින් සියළු දෙවි පිහිටෙන් 🙏❤️❤️

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 роки тому +14

    මේ වීඩියෝ එක බලන තරුන අයවත් හිතට ගන්න මුන් වගේ කඩේ නොයා එක එකාට මොලෙන් හිතල ජන්දෙ දෙන්න.. දැන් නම් මොලෙන් නෙමෙ මොල 7 කින් හිතුවත් මේ රට ගිලලා ඉවරයි මුන් ඔක්කොම එකතුවෙලා.

    • @shagikolla822
      @shagikolla822 2 роки тому +1

      Ha wesiye. Uba wesiek neda ganunta ma bainne thamunuth ganiekne

    • @maleeshatharushi2932
      @maleeshatharushi2932 2 роки тому +3

      @@shagikolla822 munta baninna neme one kalakanni. Ratama kaala kaala.

  • @nimanthinimanthi3574
    @nimanthinimanthi3574 2 роки тому +3

    hamadama oya wage chamwa enna anusha oya godakk lassanai..oyage hasbanuth godak lassanai.oya hari wasanawantai .

  • @Sandramarylily
    @Sandramarylily 2 роки тому +5

    Dakka lassanama wedding eka saha couple eka 💒💑

  • @indrawijesooriya2985
    @indrawijesooriya2985 2 роки тому +3

    Oyath hoda tarakaweyak oyage oemwatat hodaye kiyala munen penawa lassana viwahayak budu saranaye

  • @saramanthryh6247
    @saramanthryh6247 2 роки тому

    ලංකාවෙි ගත්සුපිරිම වෙඩින් එක අනුෂා හරිම ලස්සනට හැඩවෙලා තිබුනා ශිු ශුභ මංගලමි !

  • @jasinthafernando909
    @jasinthafernando909 2 роки тому +2

    හරිම ලස්සන wedding එකක් congratulations

  • @sisirakumara6180
    @sisirakumara6180 2 роки тому +3

    සුභ පැතුම් ලස්සන අනාගතයකට සුභ මංගල්‍යය ක් වෙිවා .

  • @pc-fx5xu
    @pc-fx5xu 2 роки тому +3

    හරිම ලස්සනයි 💗🤗 හදවතින්ම සුභ පතනවා ඔයාට අක්කෙ , හැමදාම ආදරෙන් සතුටින් ඉන්න

  • @user-wx6vf9se4p
    @user-wx6vf9se4p 2 роки тому +2

    Best wishes.
    May positive energies bless you two for a happy successful lovely wedded life together forever.

  • @suhasisathischandra1950
    @suhasisathischandra1950 2 роки тому +8

    හස්බන්ඩ් අහන ප්‍රශ්නෙට කෙට් පිළිතුරු දෙනවා. අනුෂා ට ත් එක පුරුදු වෙන්න ඕනේ.

  • @user-Dhanu.
    @user-Dhanu. 2 роки тому

    Congratulations සහෝදරි.ඔයා හරිම ලස්සනයි .ඒ වගේම හැඩකාර හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා .හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕන .පරක්කු වෙලා හරි ලස්සන මනමාලියෙක් වෙලා .සුභ අනාගතයක් ඔයාට .

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 2 роки тому +4

    drssing ලස්සනයි
    congratulations අක්කී🤗😙

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 2 роки тому +3

    හරිම ලස්සනයි නංගී ,සුබ පතනවා හදවතින්ම ♥️♥️♥️♥️♥️

  • @achalaerandika9980
    @achalaerandika9980 2 роки тому +2

    හරිම ලස්සනයි හදවතින්ම සුබ පතනවා, ඔය දෙන්නට .🌷🌷🌷

  • @chamindakumara1979-n6h
    @chamindakumara1979-n6h 2 роки тому +12

    Congratulation

    • @gayanasrilanka9451
      @gayanasrilanka9451 2 роки тому

      Dedenata suba mangalam. But asundaranma Darshan aya mahinda rajapaksha dakimai

  • @sunethrabandara2123
    @sunethrabandara2123 2 роки тому +1

    We r happy anusha n amila

  • @anushafernandez7432
    @anushafernandez7432 2 роки тому

    යහපත් , වසනාවන්ත විවහායක් ඉදිරියට ලබන්නට තව තවත් married life එක සාර්ථක වේවා 💕🌷🙏

  • @shashi7178
    @shashi7178 2 роки тому +1

    හරිම ලස්සනයි එක වචනෙකින් කිව්වොත් පට්ට

  • @yashii7588
    @yashii7588 2 роки тому +5

    Congratulations 🙈♥️

  • @saramanthryh6247
    @saramanthryh6247 2 роки тому

    අනේ නංගි කල්පනාවෙන් අවබෝධයෙන් ජිවිතයට මුණදෙන්න අනිත් අයවගේ ඔයල දෙන්නට පුස්න ඇතිනොවි හො ලයිප් එකක් දුව දරරටවාහදාගන හොදින් ජිවත් වෙන්න අපි බලාගන ඉන්නව බුද සරණයි

  • @llayane8922
    @llayane8922 2 роки тому

    ගොඩක් ලස්සනයි. සුභ පැතුම් බුදුසරණයි

  • @nilushibandara6632
    @nilushibandara6632 2 роки тому

    සැමදා සතුට්න් ඉන්න බුදුසරණයි 🙏❤️

  • @amalmahagedera1053
    @amalmahagedera1053 2 роки тому +1

    සුභ පැතුම් දෙදෙනාටම!

  • @nilanthinila1633
    @nilanthinila1633 2 роки тому

    ජය මංගලම් අනුෂා සහා අමිල 🌹🌹🌹🌹❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 роки тому +21

    Wish කරන්න කියලා ඇත්තටම වීඩියෝ එක බැලුවෙ. මහින්දත් ඇවිත් මේ wedding එකට. මට මේ video එක යටින් ඒක reccomond උනා. ඔයාලා නිසා තමයි හොදට කාල ඇදලා හිටපු අපිටත් , වේල් තුන මාසෙම කෑවම සල්ලි අතේ සතේ නැති තත්වෙට පත් උනේ...Damn 😓 shame on you ! And all who enjoying this wedding with mahinda.. bandhu samarasinghe & Cletus Mendis

  • @vindyadananjani4801
    @vindyadananjani4801 2 роки тому

    Hari lassanata sanwarawa anushawa andawala harima lassanai

  • @chamindioruwala4988
    @chamindioruwala4988 2 роки тому +1

    Congratulations....

  • @priya1736
    @priya1736 2 роки тому +2

    රන්ජන්ට මොකද වෙන්නේ

  • @nilucavicavi8732
    @nilucavicavi8732 Рік тому

    අනූෂා දමයන්ති අම්ල භරිම ලස්සනයි

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 2 роки тому +1

    harima lassanaiii

  • @esalasanjeewa299
    @esalasanjeewa299 2 роки тому

    Ada godak lassani oya dannama.suba pathanawa .

  • @daffodilsprusly5948
    @daffodilsprusly5948 2 роки тому

    Extremely very beautiful

  • @Sriyani-db3tj
    @Sriyani-db3tj 2 роки тому +2

    කාගෙම හරි දෙයක් අල්ලන් මාස ගනන් පෙන්න පෙන්නා කිය කියා කාලෙ කනවා .ලන්කාවේ අපිට මෙහෙම වෙලා තියෙන්නෙ ඒකයි ...තව මාසෙකින් තව දෙයක් අල්ල ගයි ...

  • @yantv4622
    @yantv4622 2 роки тому +1

    Good work sath tv

  • @Malani1962ranasinghe
    @Malani1962ranasinghe 2 роки тому +1

    ඇයි අපිට ස්තූති නැද්ද අපිත් ආදරෙයි

  • @ආදරණීයසිහින
    @ආදරණීයසිහින 2 роки тому +17

    මහින්දගේ විහාර මහා දේවිනෙ 😃😃😃🤣🤣

    • @krishanimadushanika5045
      @krishanimadushanika5045 2 роки тому +3

      කාට හරි මඩ ගගන්න තියනවානම්..ලැජ්ජයි

    • @ආදරණීයසිහින
      @ආදරණීයසිහින 2 роки тому +3

      @@krishanimadushanika5045 මඩ නෙමේ ඇත්තනෙ. ඇත්ත මඩ වගේද පේන්නෙ.🤔😃🤣

  • @schinicooray1502
    @schinicooray1502 2 роки тому

    Congrazz anu ♥️😍

  • @Ranjana-ev8yj
    @Ranjana-ev8yj 2 роки тому +1

    නාකි මයිනත් ඇවිත්

  • @slraju3874
    @slraju3874 2 роки тому +5

    වෙනදට වඩා මොකක්දෝ ලස්සනක් තියනවා,...චන්දිමාල්ට ඒ ගෞරවය යා යුතුයි

  • @apede5276
    @apede5276 2 роки тому

    ඔව් ඉතිම් ඔයාව බාර ගත්ත එකම මැදෑ

  • @shashikalamaduchani4419
    @shashikalamaduchani4419 2 роки тому

    Marama lassanyi 🥰

  • @isucreation2424
    @isucreation2424 2 роки тому +1

    ඔකොම හොදයි අරූව ඇයි ගෙනාවෙ අක්කි ඔයා ඕවගේ දේශපාලකයෝ ඊයා ලස්සන දෙයක් කැත කරගෙන

  • @sandu5895
    @sandu5895 2 роки тому

    Congratulations ❤️❤️

  • @roshiniherath8072
    @roshiniherath8072 2 роки тому +10

    අපිට මේව දකිද්දි හිනාත් යනව ඉට්ම් 😂😂

    • @justice......
      @justice...... 2 роки тому +3

      ඒ මොකෝ හිනා වෙන්නේ ලෙඩක් ද

    • @shagikolla822
      @shagikolla822 2 роки тому +2

      Ai oyata ledakda

    • @roshiniherath8072
      @roshiniherath8072 2 роки тому

      @@justice...... හිනා යන්නෙ ලෙඩකටද බන් .ඇයි උබලට හිනා යන්නෙ නැද්ද .

    • @justice......
      @justice...... 2 роки тому +2

      @@roshiniherath8072 අච්චර ලස්සන වෙඩිමක් දකිද්දි හිනායනවනම් උබ පිස්සු ලෙඩෙක්ම තමයි බං නැත්තම් උබට හීනෙන්වත් ගන්න බැරි මගුලක් දැකලා කුහක කම ඉරිසියාව නිසාම පිස්සු හැදිලා හිනාගිහින් කියලා තමයි කමන්ට් එක බලන කාටත් තේරෙන්නේ 🤣🤣🤣🤣

    • @roshiniherath8072
      @roshiniherath8072 2 роки тому +3

      @@justice...... 🤣🤣🤣අපි මොන මගුලට ඉරිසිය කරන්නද බන් නූතන විහාර මහා දේවිට.උබලට ඕව ඉට්ම් ‍රජ මගුල් වගෙ පේනව ඒක උබලගෙ උපතින් ආව ලෙඩක් සොරි බන් අපිට උබලට වගෙ ලෙඩ නෑ 🤣🤣🤣උබ මගෙ හිනාව ප්‍රශ්න යක් කරගන්න එපා .ඒ වෙලාවෙ උබගෙ වැඩක් කරගනින් 😄😄

  • @fernendofernendo577
    @fernendofernendo577 2 роки тому

    Vasanav antha yugz diviyak .

  • @visakadampali6371
    @visakadampali6371 2 роки тому

    Hebei oba monavidiha sitiyath ratta karapu aparade nam wanna gewannam wenawa

  • @dilsifernando5989
    @dilsifernando5989 2 роки тому +6

    Okkoma hodai appachchi ara athsan karaganna wena kenek hitiye nadda

  • @madusamaraweeramadu3358
    @madusamaraweeramadu3358 2 роки тому

    Ow..itin salli kadakne

  • @ram763
    @ram763 2 роки тому

    One shot? 🥺

  • @bmudalige3992
    @bmudalige3992 2 роки тому +4

    කට තමයි katha

  • @nadeekadilini9177
    @nadeekadilini9177 2 роки тому

    වෙසකමේ..ගිහින් ..අන්තිමට මොඩයෙක් ඇන්දුවා නේ..වයසක බැල්ලි

  • @werffff4548
    @werffff4548 2 роки тому +2

    Nodakin mekige kisima sanwara kamak na mewage dawasakawath......mahinda wenda athi lampuwa allanne ......

  • @freecell9955
    @freecell9955 2 роки тому

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 2 роки тому

    ❤❤❤

  • @chamaarik9496
    @chamaarik9496 2 роки тому

    ඔය දේන්නාට සුබ පැතුමි එත් මෙචර හොද දෙකට අර මයිනා මුසලයා ඇයි ගෙනාවෙ එකාට කඩෙ ගිය ඔයා අද අපිට අපේ දරැවන්ට කන්න බොන්න තියා රටත් එපා කරා රජපක්ෂ පරාන්පරාවට හේනම වැදිය අකුලොලාම පල

  • @roseroe5099
    @roseroe5099 2 роки тому

    ඔහොම තමා කියන්නෙ බැන්දට පඝ්ඝෙ මිනිහා ගේ කිම අහලාවෙනඝ් වෙන අපෙ ලංකා ගැනු මුල ඝුරන්ගනා කතා අපෙ ගමෙ වලවවෙ හාමිනෙටත් ඔයටිකම තමා වනේ තව මොන කතාද එක දුවයි බැන්දට පඝ්ඝෙ දුව අමිමට වෙනඝ් කමි කන්න පටන්ගත්තා

  • @kavindusankalpa5299
    @kavindusankalpa5299 2 роки тому

    කලින් හම්බ una එවුන් ... උඹේ බොරු balli

  • @maduraparabath3790
    @maduraparabath3790 2 роки тому +5

    දැක්කද අර මෝඩ බන්දුලයා මහින්ද ඉස්සරහ ඊයා..😬💩

  • @sashinibalasooriya8778
    @sashinibalasooriya8778 2 роки тому +1

    B&M😂😂😂

  • @nadeevithanaarachchi8675
    @nadeevithanaarachchi8675 2 роки тому

    මේ මහින්ද කියන සාපලත් හොරා එ මගුලටත් ගිහින්..

  • @kushilove9011
    @kushilove9011 2 роки тому +3

    hinath ynawa😂

  • @kumary3467
    @kumary3467 2 роки тому

    💞💞💞💞💞💞💞💕💕💕💕

  • @yehawagyomyun5015
    @yehawagyomyun5015 2 роки тому +2

    බලන් ගියාම ඔක්කොම බයියොනෙ

  • @lalithweerarathna9913
    @lalithweerarathna9913 2 роки тому

    Osama kiyala thamai Mun okkama married wenne ..thun mase yana kota wena akkek akka yanawa.paw jiwitha

  • @nimalkarunathilaka9038
    @nimalkarunathilaka9038 2 роки тому

    Mewage ewunta suba Patana ewunta maduwaligen talanna one rata higamanata path karanna dayaka unu ewun ungen hodata Kada wadagena Sura sapa widinawa kiyala pennanawa me rate daru paull kiyak Ada BADA ginneda owa okktama polith ekka labei babalata noddakin witarak Ara kalakanniyawa dakkama appiriyai

  • @Chiki7003
    @Chiki7003 2 роки тому +2

    මහින්ද ආව නිසා කෙලවෙයිද

  • @Yakamorego
    @Yakamorego 2 роки тому +8

    Mahinda appachi😂

    • @shagikolla822
      @shagikolla822 2 роки тому +3

      Me wesa ganunta mara irisiyawakne thienne

    • @Yakamorego
      @Yakamorego 2 роки тому

      Kawwda oyada වේස කොල්ලා😂fake nam dan mahindata monawa hari kiyanakota duka ae දාර බයියෙක්😂

    • @Yakamorego
      @Yakamorego 2 роки тому

      Puluwan num real account akakin awith බැනපන්

  • @shanishani9937
    @shanishani9937 2 роки тому

    Okkoma හොඳයි naki maina gennuwe ඇයි

  • @bmudalige3992
    @bmudalige3992 2 роки тому +1

    අම්මපා දැන් නිළියක් වුණා කියන්නේ කොල්ලොන්ට ඒ හොඳටම ඇති අනිත් ඒවා adalama නැහැ

    • @shagikolla822
      @shagikolla822 2 роки тому +3

      Naththan ube paule ewa dannada kiyane?

  • @ayanthigunasekera3399
    @ayanthigunasekera3399 2 роки тому

    Drama Queen

  • @sachinirasara8232
    @sachinirasara8232 2 роки тому +2

    Ethota ranja 🤐

  • @nadikawickramasooriya3191
    @nadikawickramasooriya3191 2 роки тому +4

    Mahinda siya😜

  • @nadeekadilini9177
    @nadeekadilini9177 2 роки тому

    පුක

  • @sandya1168
    @sandya1168 2 роки тому +4

    Mahinda maina 😆😆

    • @shagikolla822
      @shagikolla822 2 роки тому +3

      Mewage ganumane banala thienne. Iridiyawata.

  • @shiraneefernando870
    @shiraneefernando870 2 роки тому

    Too much of a gab. Not behaving like a bride.

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma4152 2 роки тому

    Congratulations 💖💖

  • @balrogjunior7329
    @balrogjunior7329 2 роки тому

    ❤️

  • @ireshakolonne9365
    @ireshakolonne9365 2 роки тому

    Congratulations

  • @mumtazbegam2867
    @mumtazbegam2867 Рік тому

    ❤❤❤❤❤❤

  • @Akila25078
    @Akila25078 2 роки тому

    Congratulations