මගේ අම්මා මතු බුදු වෙන්න ඕනි - Anusha Damayanthi | Hari tv

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 48

  • @thilinimadu3333
    @thilinimadu3333 5 місяців тому +10

    හරිම ලස්සන වැඩසටහන්.🙏
    මං මේ වැඩසටහනේ ප්‍රේක්ෂිකාවක් ළහිරු අයියා ඔයාගේ හඬ හරිම ලස්සනයි ඒ ගැඹුරු කටහඬට මං හරිම ආසයි ආදරෙයි.❤
    ඒ වගේම අනූෂා අක්කී ගොඩාක් වැදගත් පිළිතුරු ලබා දුන්නා හරිම ලස්සනයි කතා කරන විදිය.❤
    ඒ වගේම අක්කාගේ රූපයත් හරිම ලස්සනයි.❤
    ළහිරු අයියේ ඔයාටත් අනූෂා අක්කී ඔයාටත් කරන කියන සිතන පතන සියලුම යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා කියලා හදවතින්ම මං සුබ ප්‍රාර්ථනා කරනවා !
    ආදරෙයි ගොඩාක්❤❤❤

  • @anjaleeweerasinghe4788
    @anjaleeweerasinghe4788 5 місяців тому +7

    Anusha කියන්නෙ අපි හිතන් හිටපු සින්තටික් බෝනික්කා නෙවෙයි කියලා ඉතා පරිණත කතා විලාසයෙන් අද ඔප්පු කලා. ❤

  • @amilashiromi4117
    @amilashiromi4117 5 місяців тому +12

    හරි ලස්සනට උත්තර දෙනවා .

  • @naweednawaz5069
    @naweednawaz5069 2 місяці тому

    Lahiru can I know where you bought this kind of chair..??

  • @neliaperera1135
    @neliaperera1135 5 місяців тому +16

    ඇයි මෙතන මිනිස්සු මේ මනුස්සයාට නින්දා අපහාස කරන්නේ. එයා බොහොම වැදගත් විදියට ජීවත් වෙන කෙනෙක්.එයාගේ දේශපාලනය එයාගේ පෞද්ගලික දෙයක්.

    • @janakijanu-tn5sq
      @janakijanu-tn5sq 5 місяців тому

      Atha ranil wickramasinhe Today nayakayak ape ratata

  • @hiruniperera1586
    @hiruniperera1586 2 місяці тому

    පෞද්ගලික දේවල් අදාළ නෑ.හරිම නිහතමානී චරිතයක් කිසිම ආඩම්බර කමක් නෑ ❤️

  • @henryt1199
    @henryt1199 4 місяці тому +2

    කාලය නාස්ති නොකර, test tube baby කෙනෙක් ගැන හිතන්න. ගොඩක් අයට සාර්ථක වෙනවා. සාර්ථක නොවුන අය නැතුවාම නෙවෙයි

  • @chamanichamani9567
    @chamanichamani9567 5 місяців тому +3

    හරිම ප්‍රාථමික වැඩසටහනක්

  • @jayanthako1199
    @jayanthako1199 5 місяців тому +2

    වැදගත් ඇදුමට.කැමතියි

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 5 місяців тому +2

    Lassana..vadasatahanak..❤❤❤❤..adaeri..anu.gunayapath.kenek❤❤❤❤

  • @priyadarshaniwijesinghe5075
    @priyadarshaniwijesinghe5075 5 місяців тому +1

    Ea ammagei duvagi adare jevethe dakka adaraneyama bademak ❤

  • @pravferna4481
    @pravferna4481 5 місяців тому +13

    අම්මෝ යෝධ ඇහි පිහාටු 😂

  • @herathkumari
    @herathkumari 5 місяців тому +7

    අනුෂා කියන්නේ හරිම හොදයි කෙනෙක් මෙතන දේශපාලන comments දාන්න එපා

  • @romeshpriyanga3802
    @romeshpriyanga3802 4 місяці тому

    Aiya shanudri akkiwat gannako

  • @MallikaRathnayake-w1v
    @MallikaRathnayake-w1v 4 місяці тому

    Api hemoma kemati Amma budu wenawanam eth kawadawath geheniyakata budu wenna be

  • @suddisanda6706
    @suddisanda6706 4 місяці тому

    Upeksha swaranmalini wa gennako

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 5 місяців тому +4

    අඩේ මේ ඉන්නේ ටින්කිරි කුමාරි 😄😄

  • @subhashinimudannayake7654
    @subhashinimudannayake7654 5 місяців тому +1

    Political knowledge is nil.

  • @indikabopearachchigedon9423
    @indikabopearachchigedon9423 5 місяців тому +17

    අපි යක්කු බොලව්….මුං වගේ ගොං ගස් ඇයි උඩ දාන්නේ

    • @herathkumari
      @herathkumari 5 місяців тому +1

      උඩ යන්න ඕනෙද

  • @nadeeragamage8820
    @nadeeragamage8820 5 місяців тому +1

    Appi ayyku bolaw😢

  • @ChandramalkanthiRajapaksha
    @ChandramalkanthiRajapaksha 5 місяців тому +3

    Deshapalana denuma nam anthimai anusha .naya gewanne nethuwa hatara watin naya aran rata karana ekatada oya kemathi .oyalata salli thiyena nisa a ithin dewal terenne ne .paw oyala wage aya .

  • @irahada5961
    @irahada5961 5 місяців тому +2

    මෙයා විමල් විර්වන්ශ ගේ කෙනෙක් නේද .තවම කතා කරන්නේ රාජපක්ෂ ලා ට පක්ෂව.මෙගොල්ලන්ට වාසි නේ

  • @percivalfernandu2047
    @percivalfernandu2047 5 місяців тому +5

    කුණු ගොඩක්

  • @inokakumari1
    @inokakumari1 5 місяців тому +4

    Amma mathu budu wei,ubala wage kunu godawal haduwata,ratata karapu aparadeta ubalata samawak na...

  • @jagathprasanna9416
    @jagathprasanna9416 5 місяців тому +2

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 2 місяці тому

    ❤🇱🇰

  • @navodyadulmini2699
    @navodyadulmini2699 4 місяці тому +1

    Fashion nam itin anusha tamai...😂😂😂😂😂

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 5 місяців тому +1

    ❤❤❤

  • @ashengunathilake8663
    @ashengunathilake8663 4 місяці тому +2

    ලහිරැවා කොලිටියක් තිගෙන හිටියට දැන් .......ටිකක් සුදාවගේ වෙලා,.... කොහෙ හරි තියෙන ගලිබවුසර් ගෙනල්ලා නිකමි චැනල් එක ගදගස්සනවා,...................රෙද්ද ගලෝගෙන සුකරවංස පස්සෙ ගිහින් වැලලුන හැකරකුමාරි😮

  • @sanjukulathunga5126
    @sanjukulathunga5126 5 місяців тому +12

    ගොං උට්ටි දේශපාලන දන්නවද මයිනගෙ ඔඩොක්කු ගෑනි...රංගනයට ආහැටි දන්නො අම්මයි දූයි හෙණ බඩු ලහිරු ගොං ගස් ප්‍රමෝට් කරන්න එපා මේකි කාන්තාවන් ගැන කියන්න වත් සුදුසු නෑ

    • @herathkumari
      @herathkumari 5 місяців тому +7

      උබට සහෝදරියෝ ඉන්නවද බඩු කියලා දැක්කද කැත කතා කියන්න එපා

    • @sanjukulathunga5126
      @sanjukulathunga5126 5 місяців тому +1

      @@herathkumari ඔයා මොනාද මෙයා ගැන දන්නේ

    • @henryt1199
      @henryt1199 4 місяці тому

      ​@@sanjukulathunga5126ඔයා කියන විදියට ඇය ඇත්තටම නරක ඇති , නමුත් ඒක ඇයගේ පෞද්ගලිකත්වය නේද ? ඒක සමාජයට අයහපත් වෙන්නේ නැ නේද? අපි කතා කල යුත්තේ යමෙක් කරන දෙය තුලින් සමාජයට යම් අහිතක් කරනවා නම් විතරයි.
      ඇය ගොඩක් වෙලාවට අදින ඇදුම් වුනත් ඇග වැසුන ඇදුම්?

  • @AruniJayathilake
    @AruniJayathilake 5 місяців тому +4

    පාරෙ ඉන්න ගොන්බඩු මීට හොදයි.

  • @PriyanthaRA
    @PriyanthaRA 5 місяців тому +3

    පත්තිනි සලුවලත් ඇත් තුත්තිරි තිබුනා 🤣🤣🤣🤣

  • @sanfernando9
    @sanfernando9 5 місяців тому +7

    දැක්කත් වමනේ යන චරිත 🤮🤮🤮

  • @gihansudeeptha566
    @gihansudeeptha566 5 місяців тому +2

    හොන් ගස් නෙවෙයි ගොන් බ..

  • @mnrraja105
    @mnrraja105 4 місяці тому +1

    🤬🤬🤬🤬patta.vasei

  • @migidadesilva6104
    @migidadesilva6104 5 місяців тому +2

    🐂👹

  • @sriyaniperera1584
    @sriyaniperera1584 5 місяців тому +3

    ❤❤❤❤❤❤

  • @nimalianushika1428
    @nimalianushika1428 5 місяців тому +3

  • @devikapushparani1122
    @devikapushparani1122 4 місяці тому +1

    ❤❤❤❤❤❤❤

  • @kaviskarashadi4270
    @kaviskarashadi4270 5 місяців тому +2

  • @dinushapriyadarshani7674
    @dinushapriyadarshani7674 4 місяці тому +1