Atta tamai jiwite ohoma tamai.hama taninma ganiyek tama bata karanne.diriys mawak we apa kala pera akusal me atmayen iwara karanna.atma abimanaya ganiyakuta hari watanawa.teruwan saranai
Bohoma isthuthi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
It is not long since I started watching your channel. Before never listened to your TV or radio announcing. Announcing is one of my favorite subject. I learn that subject from your channel as well as wherever possible. Through this channel you have become one of my three favorite announcers
Bohoma isthithi me kaarunika agayeemate 💐 Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
ඇත්තටම ගොඩක් ස්තුතියි කැළුම් අයියා නිල්මිණි අක්කාව සම්බන්ධ කිරීම ගැන, අමතක කරන්නම බැරි චරිතයක් තමා අක්කා.. ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ ''ඈත එපිට හිම කන්දෙන්" සිංදුව ඇහෙන කොට මතක් වෙන්නේ "නිදි කුමබා මල" ටෙලි නාට්‍ය.. ඒ දවස්වල ගොඩක් ආසාවෙන් බැලුවා.. තාමත් ආදරෙයි නිල්මිණි අක්කා...❤️ බුදු සරණයි ඔයාටත් දුවටත්..
බොහොම ස්තුතියි මල්ලො
දිගටම බලන්නකො...
කැළුම් ඔබ කරන වැඩ සටහන් goodak ලස්සනයි thankyou කැළුම් ❤️🥰❤️🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
බොහොම ස්තුතියි 💐💐💐
ඉතාමත් හොද වැඩසටහනක්. ඔබතුමාට ගොඩාක් ස්තුතියි . මේ වාගේ ජනප්‍රිය චරිත ගැන අප හිතාගෙන ඉන්නවට වඩා ඒ අය හරිම සුන්දර පුස්ගලයින් බව පෙන්වා දෙනවාට. ඒ වගේම මෙය හුදෙක් විනෝදය සදහාම නොව අපටත් දැනුමක් ලබා ගැනීමටත් පුළුවන්. මේ වැඩසටහන් බලද්දී මට තේරුන තව දෙයක් තමයි ඔබතුමාගේ පෙර සුදානම ගැන . එය හොද ආදර්ශයක්. පරිස්සමෙන් . ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වටිනවා 🌷💐
දිය සුළිය හැමදාම හිතේ රැදුන ලස්සනම කතාවක් 🌼🌼
බොහොම ස්තුතියි 🌷💐
මම ගොඩාක්ම ආස නිළියක් . දූ දරුවෝ දීප්ති !! මම හරිම ආදරෙයි ඔයාට .බුදු සරණයි .
ඇත්තටම නිල්මිණි අක්කා ගේ diyasuliya, doo daruwo හැමදාටම ලස්සන, amathaka කරන්න බැරි චරිත....
පුද්ගලික ජීවිතය කෙසේ උවත් ඉතාමත් දක්ෂ නිළියක් 💐බොහොම ස්තූතියි කැලුම් මහත්මයා. 🥰🥰 ඔබ දෙදෙනාට ඇතුළු ලංකාවාසී සියලුම දෙනාට නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි
🌷💐🌷💐
ඔබතුමාටත් තෙරුවන් සරණයි
Lassani nilmini mathmiya
කැලුම් අද ඔබේ ඇදුමත් හැමදාම වගේ ඊටත් වඩා ප්‍රියජනකයි ...
කතා බහ ඉදිරිපත් කිරීම හැමදාම වගේ හරි අගෙයි.
නිල්මිණි තෙන්නකෝන් හරිම වැදගත් කාන්තාවක් ...ගරු කරනවා හදවතින්ම
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐
කැළුම් , හිතට එකඟවම කරපු interview එකක් .. හරිම ලස්සනයි . ඇය දේශපාලන ගැන කියපු අදහස් වලට මම ගොඩක් එකඟ වෙනවා .
ඇය මා දන්නා තරමින් ඉතාමත් සන්වේදී චරිතයක් .
ඒවගෙම දිරිමත් කන්තවක්.
Interview කරන කෙනා ගැන ඉතින් කුමන කතාද 👌👍👍👍👍
හරිම සුන්දර පිලිසදරක්..
තව තවත් මෙවැනි වැඩසටහන් ඔබගෙන් බලාපොරොත්තු වෙනවා ..
මේවෙනි වැඩසටහන් මඟින් අපව සතුටු කරනවා වගේම ඔබත් පරිස්සමෙන් ඉන්න..
තෙරුවන් සරනයි 🙏
අනේ බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏🌷💐🌷💐💐💐💐
මට මෙය බොහොම වට්නවා
තෙරුවන් සරණයි
නිල්මිණි තෙන්නකෝන් සුපිරිම රංගන සිල්පිනියක් තෙරුවන් සරණයි
හරිම ලස්සනයි අයියෙ ජයෙන් ජයම වේවා♥️🙏🌹
බොහොම ස්තුතියි ශානිකා
බොහොම ස්තුතියි ශානිකා
වැඩ සටහන බලන්නත් කලින් ලයික් කරා.ඔබ දෙපලටම බුදු සරණයි
🙏💐💐💐
මෙය ඉතා වටිනා වැඩ සටහනකි .හුදු විනෝදය පමණක් නොව අප සියලු දෙනා ගේ ම ජීවිත වලට ගත හැකි ආදර්ශ බොහෝ ය ..❤
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
❤❤❤❤❤❤❤❤❤❤Thanks
ඒ නිහතමානීකමට ආදරෙයි ගොඩක්. හරිම අහිංසක කෙලින් කතා කරන යකඩ ගැහැණියක්.❤ Thank කැළුම් අයියා.💐
බොහොම ස්තුතියි 🌷💐💐
නිල්මිණි තෙන්නකෝන් මහත්මිය.ඉතාමත් සුන්දර තැනැත්තියක්...ඒ වගේම ඒ කිව්ව එක ඇත්ත..උදාරි වර්ණකුලසූරිය... අපේ රටේ තවමත් මාලනිය ක් බව මට සිතේ...ඉදිරි අනාගතෙ...ඕනම චරිතයකට පන පොවන්න හැකි යාවක් ඇති..හැඩරුවකි...ඔබතුමාට ජයපතනව....🙏🙏🙏🙏💯💯
බොහොම ස්තුතියි මේ අදහසට සග සුබපැතුමට
දියසුළිය නැවත කලොත් නිල්මිණි එදා කල සරෝජනීගෙ චරිතය අද වඩාත්ම කරන්න සුදුසු උදාරිම තමයි
අවන්කවම මට උමාලීගේ එහෙම කියන තරම් දක්ශකමක් පේන්නේ නැහැ..ඒකාකාරිය් හැම රගපෑමක්ම... උදාරිත් එහෙමය් මම එයාගේ එහෙම හැකියාවක් පෙන්වන කිසිම නිර්මානයක් දැකලා නැහැ ඒත් ශලනි එහෙම නැහැ කොච්චර විවිධ චරිත් කරලා තියනවද ....මම මේ පරම්පරාවේ ශලනි තරම් දක්ශ නිලියක් දැකලම නැහැ ....ලස්සන දක්ශතාවය දෙකම ශලනිගේ තියනවා .....
ඔබේ අවංක අදහසට බොහොම ස්තුතියි
Umali very talented@@kalumwijesooriya
ශලනිට වඩා උදාරි දක්ශයි
හොර රාජපක්ෂ පවුල ගැන කතා නොකර නං ඔයා ගොඩක් වටිනවා නිල්මිණි. රටට වෙලා තියෙන sappaya ඔයා දකින් නැති එක පුදුමයි. කලාකාරයන්ට උදව් කිරිම නොවේ රටට දෙයක් කරනවා කියන්නේ. මොනා උනත් අපි ඔයාට කැමතියි කලා කාරියක් ලෙස.
රාජපක්ශල කොහෙද පරයො හොරු වෙන්නෙ.කාලකන්නිය.ඒ මිනිස්සු නැත්නම් සිංහලයො නෑ.
තවත් ආදරණීය කෙනෙක් කැලුම් ඔබට
🙏 🙏 🙏 මෙවන් චරිතය ගැන අපිට
දකින්නට අහන්න දුන්නාට බුදු සරණයි
ඔබලාට ..
බොහොම ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි
දියසුලිය ඇත්තටම හරිම ලස්සනයි නිල්මිණි ඒ ටෙලි නාට්‍යයේ ඹයා ඇරෙන්න වෙන කාටවත් ඒ විදියට රගපාන්න බැ ඇත්තටම මාරම ලස්සනයි ඒ තරම් ම දක්ෂයි
බොහොම ස්තුතියි මේ අගයීමට
maath hithanne diyasuliyata gelapena wena kenek ne.
ගිරිකුල ටෙලිනාට්ටියෙ ඇගේ රංගනයත් ඉතා විශිෂ්ටයි
යහලුවන් නිසාද නොදනි, ඔබ ඉදිරියේ නිල්මිණි මහත්මිය සැහැල්ලුවෙන් කතා කරනවා. කොටස් වැඩි ගුණාත්මකබවින් අඩු නාට්‍ය වලට වඩා ගුණාත්මකබවින් වැඩි, කොටස් අඩු ඉස්සර ටෙලිනාට්‍ය වලින් අපි ජීවිතය ඉගෙන ගත්තා. අපේ කුඩා කාලයේ ආදරය කරන චරිත දෙකක්... දෙදෙනාටම දිගාසිරි ..!
බොහොම ස්තුතියි 🌺💐👍
ලස්සනයි .හරිම සුහදව,විනෝදයෙන් කාලය ගෙවුන.දැනුනෙවත් නැහැ.සුබ පැතුම් ඔබට.සුවබර කාලයක් වේවා !!!!ජේසුපිහිටයි .
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
තෙරුවන් සරණයි
ලස්සනම හිත් දෙකක්.බුදුසරණයි දෙන්නට්ම.
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
නිදුක් නිරෝගී සුවය ලැබේවා
තෙරුවන් සරණයි
දීර්ඝ ආයුෂ ලැබේවා
එදා වගේම අදත් ලස්සන යි
බොහොම ස්තුතියි 💐🌷🌷🌷
හරිම ලස්සන , වැදගත් වැඩ සටහනක්🖤
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
නිල්මිනි තෙන්නකෝන් හරිම ලස්සන නිහතමානී ජිවිතේ ජය ගත්තු නිලියක් හොද අම්ම කෙනෙක් හොද වැඩසටහනක් කාලය ගෙවෙනවා දැනුනෙ නැ සුබ පතනවා හදවතින්ම
💐💐💐💐
Mama oyata godak adarei wagema godak garu karanawa nelmini akka.. oyata jesu pihetai
මම ගොඩක් කැමති නිල්මිණි අක්කා ගෙවන තනියම එඩිතර ජීවිතය ,,,එහෙම තමා ඉන්න ඕනෑ ගැහැනියක් ,,,ශක්තිමත්ව, 😘😘🌻🌻🌻🌻❤❤ god bless you අක්කා , thanks කැලුම් අයියා supurb video ,,, මට දු දරුවෝ drama එක මතක් වුනා ,, 😘😘😘
බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට
Godak garu karana kenek.harima nihatha mani.kalum magaharuna godak ayata oya sadaranayak karanawa.thanks
Bohoma isthuthi 🌷💐
Digatama balannako
Theruwan Saranai
සැබැවින්ම ඇය නිහතමානී කලාකාරණියක් මන් කැමතිම රංඟන ශිල්පිනියන් ඒ වගේම කැලුම් අයිය මේ වැඩසටහන ගොඩක් ලස්සනට පැහැදිලිව මෙහෙයවනවා ...පුළුවන් නම් පූජා උමාසංකර් ගේන්නකො ඇයද ගොඩක් නිහතමානී කලාකාරණියක් මන් ගොඩක් කැමති කෙනෙක් ඔබ දෙපලටම සම්මාසම්බුදු සරනයි යහපතක්ම වේවා ❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි
මම උත්සාහ කරන්නම්
නිල්මිණි man අසම නිළියක් oya අපි ආසාවෙන් බැලුවා දිය suliya නිදිකුම්බා mal බලන්න ආසයි ඔයාට duwa ta jp tc🌹🌹🌹🌹🌹🌹🌹🌹💜️💙❤
Bohoma isthuthi 💐🌷
කැළුම් ai dan රඟපෑම ta එන්නේ natte mage hite nam tama ඉන්නවා 🌹🌹🌹nirogewa inna one
Plx කැළුම් නිල්මිණි wa viwaha kara ගන්න සුභ patanawa💜️💙❤
Really stunning programme😍.. Brilliant artists with a perfect announcer👍
මම ආස කරන නිළියක්.වෙලාවකට මේ මමද කියලා හිතෙනවා.❤
👍💐👍💐👍
Awenka nihatamani wiwurta ahinsaka sanwadi nirbita kiyanna wachana nati sahodariyak.🙏
👌🌷👌👌
මෙතුමියගේ පෙනුම කතා බහ උදාරිගේ වගේ...😘😘😘
දෙවෙනි වතාවටත් නිල්මිණි තෙන්නකෝන් මහත්මියගේ වැඩසටහන බලන්න ආව..♥️♥️♥️
👌🌷💐👍
අදත් ලස්සන වැඩසටහනක් නැරඹුවා වෙලාව ගියා දැනුනෙම නැහැ ...ඩොලර් මිලියනක සිහිනයත් සැබෑවේවා කියල අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනව ..😁😁😁👍👍👍❤❤❤❤
බොහොම ස්තුතියි නංගී 🌷💐🌷💐🌷💐
හරිම ආසාවෙන් බැලුවා මොකද මන් හරිම කැමති නිලියක්❤️❤️❤️ස්තුතී කැලුම් අය්යේ බුදුසරණයි ඔයාට
බොහොම ස්තුතියි මේ අගයීමට
මං චුටී කාලේ ඉදලම ආසම නිලියක්❤❤❤❤❤ අදටත් ඔබව දකිද්දි ඒ පරන කැමැත්ත එසේමයි.
👍💐👍💐
Soo cool and charming background!! 🌹🌹Where's this Kalum?
This is Spa Ceylon boutique - Dutch hospital promises
@@kalumwijesooriya 👍🌹🌹thank you!
කලාකාරයෝ බොහොම ටිකදෙනයි තමන් උදව් කරපු පක්ෂයෙ වැරදි දැකල කෙලින් කතාකරන්නෙ,හුඟක් අයට එහෙම කකාකරන්න බැරි එයාලගෙන් උදව් ගත්ත අයට පමනයි...නිළියක් විදිහට ඇය දක්ෂයි කතා දෙකක් නෑ ඒත් 69 ලක්ෂයෙන් එක්කෙනෙක් රටට මෙච්චර දෙයක් වෙලත් රජයේ කිසි වැරැද්දක් ඇ දකින් නැත්තෙ රජය ඇවිත් ටික කාලයයි නිසාලු,නිල්මිණී ඔබ තවත් අව්රැදු 2ක් ඔහොම්මම බලන් ඉන්න රට හැදෙනකන්....
බොහොම ස්තුතියි ඔබේ මේ අව්‍යාජ අදහසට 💐
අනේ ඔයාට ගොඩක් කැමතියි දිය සුලිය තමයි මමත් ඉස්සෙල්ලම බැලුවේ ඒක දු දරුවෝ ඵකටත් ගොඩක් කැමතියි. ඔයා හොද නිලියක්
නිල්මිනිඅක්කාහරිමඅහිසක එ්වගේමඅැත්තකතාකරන නිලියක්🌻🌺🌹🌸🌷🌼💟💞💖💕
💐🌷💐🌷👍
Great show n a interview thanks to you both
Thank you so much. 💐
Diya suliya hari dukai a kathawa. Me lagadi beluwa oyage ragapema itha wishishtai kiyanna wachana ne mn asa niliyak. 😘😘😘😘
Bohoma isthuthi 🌷💐
ඇය තවත් දෙමවුපියන් නැති දියනියකට මවක් වෙලා ඉන්නව කියල කිව්ව හරිම සතුටුයි .ඉතිo ..❤❤❤
🌷💐🌷💐🌷💐💐
හරිම ලස්සන තරු දෙකක් මම කැමතිම දෙදෙනෙක් කැලුම් අයියේ නිල්මිණි අක්කේ 💕💕💕
බොහොම ස්තුතියි මල්ලො 🌷💐
නිහාලුයි දීප්තියි දෙන්න ම ලස්සනයි.
මගේ පරපුරෙන් Shalini සහ tharindi ගොඩක් දක්ෂයි. අවංකවම මට උමාලිගෙ රංගනය ඒකාකාරී. ඒවගේම උදාරිගෙත් රංගනයේ විශේෂත්වයක් පෙනෙන්නට නැහැ.
( මේ මට දැනෙන විදිය පමණ ය 🙂🙂)
💐💐💐💐
ඇත්තෙන්ම. හැම කතාවෙම එකම විදියයි.දක්ෂ නෑ
ඔබ දෙදෙනාම මං මුලින්ම දැක්කෙ දූ දරුවො තුලින්.එතකොට මං පොඩි ළමයෙක්.ඒත් එදා ඉදලා අද වෙනකම්ම එපා නොවුන චරිත දෙකයි.ආදරෙයි දෙපොළටම. දීර්ඝායුෂ ලැබේවා .💖💖💖
බොහොම ස්තුතියි 🙏💐
තෙරුවන් සරණයි
කැලුම්+ නිල්මිණි =❤
ඔබ දෙපළ එක වගේ. දෙන්නට විවාහ වෙන්න තියෙන්නේ.❤
අපි හොද යාලුවො විතරයි😂😂😂😂🙏🙏🙏🙏
@@kalumwijesooriya 👍👍😂😂
👌🤣
මං fb එකේ කමෙන්ට් එකක් දැකලා දියසුලිය නාට්‍ය හොයන් ඇවිත් බැලුවා අම්මෝ ඒක මරු අනේ ඒ නාට්‍ය ඉස්සර මාර විදියට ජනප්‍රිය වෙලානේ මං නාට්‍ය බලලා අම්මගෙන් විස්තර ඇහුවා අම්මා කිව්වා ඒ කාලේ නිල්මිනී පිස්සුවක් කියලා ඒ තරම් නිල්මිනී ජනප්‍රිය උනා කිව්වා නිල්මිනි අදින පලදින විදිය කොන්ඩේ පවා දාන විදිය අනුකරනය කරා කියලා ඒ තරම් නිල්මිනි ජනප්‍රිය කිව්වා දියසුලිය ගොඩාක් ජනප්‍රිය උනා කිව්වා මාත යූ ටියුබ් එකෙන් දවස් දෙකෙන් බලලා ඉවර කරා ඒ නාට්‍ය මාරම ලස්සනයි මේ දවස් වල නිල්මිනිගේ නාට්‍ය හොය හොයා බලනවා මං 😊😊
හරිම ලස්සනයි hoda nehta මනි වැදගත්ම vedyata ජීවත්වන ahensaka cartyak ahensaka අපි wanwan වැඩ සටහන් තිබ්බ හැම දාම balwa ඔබ tumata dave phtai
Bohoma isthuthi me agayeemate
අපිත් අතීතයේ සොදුරු මතකයන්ට ගියා 😊
නිහාල් දීප්ති ❤️
ගොඩාක් ආදරේ ආසම කරන දෙන්නෙක්
කැලුම් නිල්මිණි ❤️
බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 🌷💐🌷
ලස්සනයි... මම ආසම නිලියක්... ..
බොහොම ස්තුතියි
Nilmini thennakon
Happy to see you
Thank you
සිනමාවේ කඳුළු බිංදුව. මං ආසම කරන ආදරණීයම නිළියක්.
බොහොම ස්තුතියි මේ අගයීමට
Diya suliya baluwa. Ane koi tharam lassanada e kale. Danuth lassnai.
E rangapema patta
Bohoma isthithi me agayeemate
Atta tamai jiwite ohoma tamai.hama taninma ganiyek tama bata karanne.diriys mawak we apa kala pera akusal me atmayen iwara karanna.atma abimanaya ganiyakuta hari watanawa.teruwan saranai
Bohoma isthuthi me agayeemate 🌷💐
Harima කැමති ...නිළියක් ..නිල්මිණි ...බුදු සරණයි ..කැලුම් ඔයටත් ස්තුතිවන්ත වෙනව 🌷
බොහොම ස්තුතියි ඔබතුමියට
Kashade waradunath oyata oya harima nihathamani oyage daruwath ekka ada kisima kenekgen wachanayak ahanne nathuwa jiwath wenawa ada wenakota kalawata sambanda eunge nadagan ekekwa atha arala thawa ekek nathinam ekek gedara thiyagena eliye horata thawa ekek samahara naki gaikawo ladaruwo ekka e atharin oba wage aya oya kalawa kiya kiya kalawa margen karana ninditha ganuntai minissuntai oba adarshayak
Obe adhahas dekweemata Bohoma isthuthi
Oba dapalatama දීර්ඝ ausa wawa mama kamathi dannak.dudaruwo matakaya tawama tiyanawa.❤️❤️👌
Bohoma isthuthi me agayeemate
Charithayak thamai 👍👍👍👍
Bohoma isthuthi
ane mama podi kale edala adatath asama niwedakaya kalun aiya😘😘😘❤
Bohoma isthuthi me agayeemate 💐
Kalum oba eta hodata wadasatahana karanawa, ewgema nilmine etama hoda adarsamath amma kenak wagema dahramath kantawak. Obata subapatum
Bohoma isthuthi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi. 😪🙏
Jayawewa nilmini..
Bohoma isthuthi
♥️♥️♥️♥️ යශෝධා විමලධර්ම මෙනෙවියව සමගත් මේ වැඩසටහනට කරන මෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා
බොහොම ස්තුතියි
දිගටම බලන්නකො...
Ow yashodha wimaladharma ekkath me wedasatahana karanakan api maga balan innawa.hebeyi wedashate marthukawa vidhiyatama wedeth thiyenna ona aradhana karana ectasge hitharidheyi kiyala oya ahana prasna yatapath karanna epa. Aniwaryen eya kemathi nalu niliyan 10 dhaksha thawaya peththen eya dhana vidhiya nalu niliyan dhaya.moka erasaswadhe samagin thamayi meweda satahana dhigata yanne.Mama asawen beluwe sanghitha virarathnage wedasatahana. E wage hadhanna. Intau eke ahana prasna adu karaladhanna epa
@@kamilpushpakumara3153 already recorded. Trust you would like that.
@@kalumwijesooriya oya mama kiyapu dhewalwalata hitharidhdha ghanna epa.Mama edhewal kiuwe oyagema hodhata wenas weda shatahanak unama hemoma.balanawa ayye
මේ ගිම්හාන සෘතුවේදී සෑම වසරකම වතුර නැතිවීමෙන් විශාල සත්වයෝ ප්‍රමාණයක් මියයනවා.. ඔබටත් හැකි නම් ඒ අසරණ සතුන් වෙනුවෙන් ඔබේ ගෙවත්තේ දිය බඳුනක් තබන්න..අධික උෂ්ණත්වය හමුවේ පණ ගැටගහගන්න ඔබ ඒ සත්වයින්ට කරන උපකාරයේ පිනම ඔබට මේ වසංගතයෙන් ඔබේ ජීවිතය රැකගන්නට උපකාර වනු ඇති.. හැකි නම් කෑම බඳුනක්ද තබන්න.
🙏🙏🙏🙏🙏🙏🙏
🙏💐💐💐💐💐
Daksathama niyak nihathamani nileyak
Bohoma isthuthi
ලස්සනයි කැඵම් අය්යේ wery hansom ඔයා තාම ❤❤❤❤🌹 අපි පොඩි කලේ ආසම නිළිය...දි්ප්ති අක්කි .❤❤❤❤ නිල්මිණි මහත්මිය ආදරෙයි from hongkong
මේ අගයීමට හදවතින්ම ස්තුතියි 🌷🌷🌷
ඔබට හැකියාවක් තිබේනම් මේ වීඩියෝ ඔබේ සමාජ මාද්‍ය ජාලාවල සහ
WhatsApp චැට් වල ශෙයාර් කරන්න .
මන්ද යහපත් දේ සමාජගත කරන්න බොහොම අමාරුයි
@@kalumwijesooriya 👍🙏❤❤❤❤ හරි අය්යේ
Meya tikak The X-files TV series eke inna Dana Scully wage..🤪🤪😉😉👍😍
🤔🤔🤔😳😳🥰
@@kalumwijesooriya eya tama lassanai.😍😍🥰
අද ඔන්න නියම කෙනෙක් එක්ක ඇවිදින් තියෙනවා කැළුම් අයියා . මං නිල්මිණි අක්කට හරිම ආදරෙයි . එයා මාර දක්ෂතා තියෙන නිළියක් . තැන්ක් යූ එයාව ගෙන්නුවට.
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි👌
@@kalumwijesooriya කැළුම් අයියා නිල්මිණි අක්කව contact kara ගන්නේ කොහොමද .? මං ඔයාගෙ වීඩියෝ යාළුවො නෑදෑයො එක්ක shear kara gannawa කොහොමත්
Really I love this program Kalyn your great I love so much nilmini
Thank you so much 🌷💐💐💐
It is not long since I started watching your channel. Before never listened to your TV or radio announcing. Announcing is one of my favorite subject. I learn that subject from your channel as well as wherever possible. Through this channel you have become one of my three favorite announcers
Thank you so much for tour kind words. Appreciate it very much 💐🌷💐🌷💐🌷
බොහොම ස්තුතියි කැලුම්. නිල්මිණි ගැන නොදන්න සෑහෙන දේවල් දැනගන්න පුළුවන් වුණා.
ගැණියක්ට වේදනාව හිමිකරන්න සම්බන්ධ වෙන්නේ තවත් ගෑණි යක්ම තමයි නිල්මිණි... ඒත් ඒ අයට කවදාවත් සතුටින් ඉන්න පුළුවන් වෙන්නෑ.
Covid වලින් ඔක්කොමලව ආරක්ෂා වේවා. දෙවිපිහිටයි මුලූ ලංකාවටම. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
බොහොම ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි
Love you නිල්මිණි අක්කා 💐❤️
Many thanks
කැළුම් අයියා දිර්ඝායුෂ ලැබෙිවා ආදරේයි හැමදාමත් නිහතමානිකම ආදරය කරන කටහඩක් 👍💕
අනේ. බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට
මෙය මට බොහොම වට්නවා
@@kalumwijesooriya nilmini ta harima adaray
අද program එකත් ලස්සනයි කැලුම් ආසම කරන නිලියක් නිල්මිනි තෙන්නකෝන් ..උපේක්ෂා ස්වර්ණමාලී ගෙන්නන්න.ඇයටත් අපි ගොඩක් කැමති..❤️
බොහොම ස්තුතියි
මම උත්සාහ කරන්නම්
@@kalumwijesooriya ගොඩක් ස්තූතියි 🙏
මම ඉපදුනෙ 1987 මට මතකයි 1993 විකාශය උන දූ දරුවෝ කතාවෙ දීප්ති තමයි අද ආරාදිත තරුව එයා ඉස්සෙල්ල බැන්දෙ නිහාල් ඒ චරිතය කලේ වැඩසටහන මෙහෙයවන කැලුම් අය්ය එයා මැරුන කතාවට අනුව පස්සෙ දීප්ති බැන්දෙ අසේලව. 1වසරෙ ඉදපු අපිට මැරෙනකල් අමතක නොවන චරිත වසර 28 කට පසු නැවත ඇස් ඉදිරියට ගෙනත්....
වාව් කැලුම් අය්යෙ...
එදා main sponcer ceylinco insurance
කතාව මැද දාපු රන්දරු ඇඩ් එකත් මතක් උනා....
බොහොම ස්තුතියි මල්ලො 🌷💐🌷💐💐
Matenam mathak une,irangeni seresinhe mathiniyai,nilminiwai,💐Sunderai..sathutu una, dedename nidukin nirogiwe wesethwa..!!
Bohoma isthuthi me suba pethumata
Theruwan Saranai
Nilmini akka oya ranga pana hema nattiyama lassanai.oya charisma dakshai.hemadama adarei.oyata deergayusha.oyata duwata ammata kelum aiyata budu Saranai.
Bohoma isthithi me kaarunika agayeemate 💐
Obata hekinam me video eka obe hithawathun athare share karanna. Honda de samaajagatha karanna harima amaarui. Ape boho denek kemathi gossip saha baala de balannama vitharayi.
මං ගරු කරන ආදරනීය නිලියක් ❤❤❤
Lassanay godak program eka
Bohoma isthuthi
ඇත්තටම ඇය ජනප්‍රිය නිලිය තෝරන ක්‍රමය ගැන කියපු කථාව සම්පූර්ණ ඇත්ත..👍👍👍
ගොඩ දෙනෙකුට මේක තේරන්නෙ නැහැ නංගී
සුන්රයි ඇය සමග ගතවූ කාලය ❤
බොහොම ස්තුතියි
Nice dress and nice look...
Thanks a lot
Nilmini thaennakoon mahathmiya oba gae t.p.no danna puluwanda magae duwagae manasika thathwaya nisa waeda satahanata yanna onae nisai
🤔🤔
Hamadama adarei oyata akki
Bohoma isthuthi
Ane mama Asa Karana niliyak harima ahahiskai
Bohoma isthuthi
එ්කාලේදු දරුවෝඑකේ නිහල් හාදිප්ති අපිහතුවෙ ඔයදෙන්නා විවහ වෙයිකියල හතුවා මමකැමතිම දු දරුවි වො හා දියසුලිය🌸🌷💗💖👍👌💞
බොහොම ස්තුතියි 💐🌷💐🌷
තනිකඩව තමන්ගේ ජීවිතය ගොඩනගාගත් සුන්දර ,ධෛර්යයවන්ත ,ආදරනීයම කාන්තාවක් .❤❤❤️❤️❤️👌
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
පුංචි තිරයේ කඳුලු බිංදුව❤️❤️❤️
යුරේනී නොශිකාව ගේන්න 😌😌 waiting
මම උත්සාහ කරන්නම්
Ap oya dennatama adarei theruwan saranai
Bohoma isthuthi
Theruwan Saranai
මම ආදරය කරන නිහතමානී චරිතයක් වටිනා දේවල් බොහෝමයක් ජීවිතයට ගත්තා ඔබ දෙපලට ජේසු පිහිටයි 💓
බොහොම ස්තුතියි මේ අගයීමට
තෙරුවන් සරණයි
❤️🌷❤️
💐🌺💐
එහෙම අය කොව්වර ඉන්නවද නිල්මිණි තෙරැවන් සරනයි
බොහොම ස්තුතියි
ඔබටත් තෙරුවන් සරණයි
Good job Klum aiya....👏👏👏
Punchi thirty Deepthi❤❤❤
Thanks a lot nangi
හරිම ලස්සනයි.. ලස්සන වැඩසටහනක්...තෙරුවන් සරණයි ඔබ තුමාට .... සියළු වැඩ කටයුතු සාර්ථක වේවා ඔබ තුමාගේ!!!💐💐💐
බොහොම ස්තුතියි
තෙරුවන් සරණයි
The most talented people!! Kalum and Nilmini… All the best!!
Thank you so much for your kind words
ඇය තවමත් රූමත්..♥️♥️♥️👍👍👍👍
ඔව් නංගී
මධූ හරිම ආදරනීය බොරුවට පොශ් වෙන්න දගලන අය අතරෙ ගොඩක් නිහතමානී පිරිමියෙක්.කෙනෙක් සතු විය යුතු මෘදු ගතිගුන ඔහු ලග තියනවා කියලා හැසිරීමෙන් පේනවා. වචන හසුරවන විදිහ අහගෙන ඉන්න බලා ඉන්න හරිම ආසයි මම කැමතිම කෙනෙක්♥️. ඔයත් හරිම නිහතමානී කෙනෙක් ...එදා ඒ දැකපු ජෝඩුව හරිම සංවේදී විදිහට මම නම් දකිනවා...හොඳ කෙල්ලෙක් ඇත්තටම....... ඇය වාසනාවන්තයි එයා වගේ කෙනෙක් ලබන්න. ආයේ එක වහලක් යටට වෙන්න තිබ්බනං හොදයි. ඕගොල්ලොන්ට උනේ නිදිකුම්බා මල් එකේම උනා වගේ වැඩක්. ඔයාලගේ සරලකමට ගොඩක් අසාවෙන් හිටියේ. එත් මට හිතෙනවා මධු කවදාහරි ඔයා ගේ ලොක් කරලා ගෙදර යන්න ලෑස්ති වෙන වෙලාවේ රේසින් බයික් එකකින් ඇවිත් අනවබෝධය නැතිකරලා එකතු වෙයි කියලා. නිදිකුම්බා මල් එකේ වගේම
බොහොම ස්තුතියි ඔබේ මේ අවංක අදහසට 🌷💐🌷💐
@@kalumwijesooriya මෙන්න අන්තිම ටික 14 :00 වගේ ඉදලා බලන්න පාලිත වෙනුවට මදුමාදව දාගන්න ua-cam.com/video/9DTL9e-Pk9M/v-deo.html
@@kalumwijesooriya අර ඔකේ 9 :00 හරියේ විතර යන රවින්ද්‍ර එක්කකෑල්ලත් එයාට හොදයි. ඔයාටත් පුළුවන් රවින්ද්‍ර වගේ මදුමදව ගෙන්නලා ඒටික කියන්න
Kalum has his own audience ❤
Yes. I too guess so.
Many thanks
මම දැක්ක තවත් එක් යකඩ ගැහැණියක් නිල්මිනි තෙන්නකෝන් .පොඩි කාලෙ ඉදන් ආසම නිලියක් .ආදරෙයි කැලුම් අයියේ ඔයාට මේ වගෙ වැඩසටහනක් කරල පිටරට සේවය කරන අපෙ මනස හදනවට.තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏
මෙය මට බොහොම වටිනවා💐🌷💐
ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි .