Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Happy Family | Anusha Damayanthi | Sirasa TV

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 314

  • @maduwanthi508
    @maduwanthi508 2 роки тому +156

    ගැහැණියකට හිමිවිය හැකි වාසනාවන්තම ආදරවන්තයෙක්, ස්වාමිපුරුෂයෙක්.සුභ පැතුම්.

  • @rashmidethabrew3427
    @rashmidethabrew3427 2 роки тому +54

    ඔය තිබෙන්නාවූ සියල්ලම සැමදා.. එලෙසම තිබේවා..! කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ♥
    අනුෂා ඔබ මේ ලෝකේ තවත් එක් වාසනාවන්ත බිරිඳක්‌..😘😇

  • @pramudiheshani7622
    @pramudiheshani7622 2 роки тому +62

    Happy family ප්‍රෝගෑම් එකේ මන් බලපු ලස්සනම වැඩසටහන 👌👌❤️❤️
    හරිම ආදරණීය බැදීමක් 😍
    ආදරණීය තෙරූම් ගැනීමක්👌
    හදවතින්ම් සුභ පතනවා ජිවීතේ අවසානය දක්වාම මේ ආදරය මේ විදිහටම තියෙන්න කියලා
    මන් ප්‍රාර්ථනා කරනවා මේ වගේම මගේ අදරයත් වෙන්න කියලා
    ඒ තරමට මගේ හිතට දැනුන ආදරණීය හැගීමක් මේක
    ලස්සන නවකතාවක් කියෙව්වා වගේ 😍🥰❤️

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 2 роки тому +41

    අනේහ්හ් ......තවත් ඒ දෙන්නාගෙ කතාව අහගෙන ඉන්න තිබුනා නම් කියලා හිතෙනවා.... හරිම ලස්සන මාරම අවබෝධයක් ඇතුව යන ගමනක්... හරිම සතුටුයි...😍❤️

  • @manobasnayake8667
    @manobasnayake8667 2 роки тому +7

    ඇත්තටම මං දැකපු ලස්සන ආදර කථාවක්
    ඒ වගේම ඒ අමිමා සහ දියණියගේ බැදිම හරිම ලස්සනයි
    හැමෝටම මේ දෙදෙනාගෙන් ගතයුතු දේ බොහොයි
    ඒ වගේම අමිල කියන්නේ හොදම මහත්මයෙක් ඒ දෙදෙනාට කවදාවත් නරකක් සිදුවෙන්නත් එපා
    ඔබ දෙපලට සදා ජය සතුට සාමය ලැබ හොද රටට වැඩදායි දරුවෝ බිහි වේ‍වා ❤️

  • @depanilamahewa1481
    @depanilamahewa1481 2 роки тому +34

    කාලය යනවා දැනුණා නැහැ . ලස්සන ආදර කාතාවක් .
    ඉදිරියටත් නිරොගි සුව යෙන් සාර්ථක විවාහක ජිවිතයක්,පවුල් ජිවිතයක් ගෙනියන්න ආසිරි .

  • @kalummadushanka6415
    @kalummadushanka6415 2 роки тому +81

    ඔයාලාගේ ආදර කතාව තනිකරම පිල්ම් එකක් වගේ හස්බන්ගෙ ඉවසීම සහා තෙරුම් ගැනිම👌👌👌❤❤❤

    • @ranjanisoma5492
      @ranjanisoma5492 2 роки тому

      Congratulations 👍🙏🙏🙏☕☕☕🙏

  • @iroshiiro4599
    @iroshiiro4599 2 роки тому +78

    කලබල වෙලා ව්වාහ වුන අපි වගේ අයට හොද පාඩමක්
    මේ වගේ දුවෙක් හැම අම්ම කෙනෙක්ටම ලැබෙනවනම්

  • @Nisansala-c9v
    @Nisansala-c9v 2 роки тому +63

    අනේ මාර ලස්සන ලව්ස්ටෝරියක්.නවල් එකක් කියවනවා වගේ.සතුටින් ඉන්න ලැබේවා .දෙන්නටම බුදු සරනයි

  • @janiduudinaj5630
    @janiduudinaj5630 2 роки тому +23

    ජිවිතේ අවසන් තප්පරය තෙක් මේ සෙනෙහස ආදරය, සතුට, සැනැසීම පවතිවා!

  • @snehiamaya1931
    @snehiamaya1931 2 роки тому +8

    හරිම පිංවන්ත බිරිඳක්... ඒ වගේම උතුම් ප්‍රේමවන්තයෙක්... සැමියෙක්

  • @nirmalarathnasiri4572
    @nirmalarathnasiri4572 2 роки тому +37

    වාසනාවන්ත අනාගතයක් පතනවා හදවතින්ම ඔබ දෙදෙනාට..පුදුම සතුටුයි ඔබ දෙදෙනා හරිම පිං වන්තයි..ඇස් දෙකට කදුලු ආවා සංසාර ගත උතුම් වු ආදරයක් දැකිම සතුටුයි..♥️♥️♥️

  • @chandralakshmi7485
    @chandralakshmi7485 2 роки тому +49

    අද තමය් දන්නෙ අනුශා කියන නිළිය කොයිතරම් චරිතය අතින් ඉහළ තැනක ඉන්න කෙනෙක් ද කියල.නිළියො කියන ජාතිය උන්ගෙ ජරා චරිත නිසාම අප්‍රියයි.ඔයා ගැන හරිම ආඩම්බරය් .ඒ වගේම ඔයාගෙ මහත්තයා .මගේ මහත්තයා වගේම ගුණයන් තියෙන කෙනෙක්.මාත් ඔයා වගේ කෙනෙක්.මේක බලන කොට කඳුළු වැටුණ.මගෙ මහත්තයා ට එවෙලෙම මේක ශෙයා කළා.මෙන්න අපි දෙන්න වගේ දෙන්නෙක් ඉන්නව කියල.හරිම සතුටුය් නිළියක් විදියට ඔය වගේ වැදගත්කමක් ඇතිව ඉන්න එක.ඔබ දෙදෙනා සතුටින් දිගුකල් ජීවත් වේවා

    • @deeznutzz3517
      @deeznutzz3517 2 роки тому +1

      Athatama hithuwata wadaanusha hodai welawa giya danunem Naha hodai husband kenek therum gaththa kenek rakaganna dennatama subapathanawa theruwansaranai ammawath hodin balaganna

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 2 роки тому +12

    ආදරය රාගයෙන් තොරයි
    කියන වචනයට හොඳම උදාහරණයක්

  • @herathchandra4082
    @herathchandra4082 2 роки тому +17

    හරිම නිහතමානී හිතහොඳ නිරහංකාර සුන්දර යුවතියක් අනුශා දුව, 👍👌🌹☺️ ඒ නිසාම වෙන්න ඇති මෙතරම් හොඳ ස්වාමීපුරුෂයකු ලබන්න තරම් ඇය වාසනාවන්ත වුනේ ,, May god bless both of you !!!🙏

  • @nnnnn9897
    @nnnnn9897 2 роки тому +12

    ඔබ දෙපල හරිම ආදරණීයයි.ඒ වගේම හරිම ආදර්ශමත්... ජීවිතයට ගත යුතු බොහෝ දේ කියා දුන්න ඔබ දෙපලට සුභ මංගලම් කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!!!!🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💓💓💓💓💓💓💓💓💓

  • @achee4673
    @achee4673 2 роки тому +18

    ආදරෙන් රූපයෙන් උගත්කමින් හැසිරීමෙන් පෞරුෂත්වයෙන් අංගසම්පූර්ණ සැමියෙක්. අනූශ අක්කා හරිම වාසනාවන්තයි. සැබෑ ආදරයක්. ආදරේ වෙනුවෙන් අවුරුදු ගනනක් බලාගෙන ඉදල. ඒ වෙනුවෙන් කැපකිරීම් කරල. පෞද්ගලික ජීවිතේ කෙසේ වුනත් අනූශ අක්ක හරිම නිහතමානී චරිතයක් ❤❤

  • @nilupamasajeewani1349
    @nilupamasajeewani1349 2 роки тому +17

    Amma ආපු වෙලාවෙ nam මටත් anduna ane. හරිම ලස්සන මතක ගොඩාක් . අහන් ඉන්න ආස ආදරණීය කතාවක් . අනුශා akki , අමිල අයියා සතුටින් ඉන්න හැමදාම .අම්මාත් එක්ක තියෙන a බැඳීම හරිම ආදරණීය i.

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 2 роки тому +9

    අද කාලෙ හැටියට ඉතාමත් සුන්දර කථාවක්. අම්මලා දුවලා මේ වගේ ආදරෙන් ඉන්න එක ලොකු දේවාශීර්වාදයක් කියල මම හිතනවා. මේ වගේ පවුල් අද කාලෙ හරිම අඩුයි. දෙන්නම හොඳයි හොඳ ගැලපීමක්, හොඳ ගැලපෙන පවුල් දෙකක්. සුභ අනාගතයක් ඔබ දෙපලට. මේ වැඩ සටහන කරන ඔබ දෙපලටත් ගොඩක් පිං මේ වගේ ආදර්ශමත් ආදර කථාවක් ඉදිරිපත් කිරීම ගැන. ඕගොල්ලන් මේ වගේ වැඩ සටහන් ඉදිරියටත් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. මේ පවුල අනාගතයේදී ගොඩාක් සාර්ථක පවුලක් වෙනවා කියන එක නියතයි. යුතුකම් ඉටු කිරීම දේවාශීද්වාදයක්.

  • @sudu-gb9yf
    @sudu-gb9yf 2 роки тому +7

    මතුපිටින් balala..මිනිස්සු ...විනිශ්චය නොකරන්න me adara කතාව ...okotama...hodama hoda..ආරම්භයක් අවසානයක් ...හදාගන්න ...harima ලස්සන ..ජෝඩුවක් ...jesu පිහිටයි ..

  • @rasikarasika5721
    @rasikarasika5721 2 роки тому +56

    මේ දෙන්නගේ ආදර කතාවෙන් සමාජෙට බොහෝ දේ දැනුවත් වෙන්න පුළුවන් හොද දේ හොද විදිහට ගන්න එතකොට වරදින්නේ නෑ ඔබ දෙපලට සුභ ගමන්

    • @dulminipalika7681
      @dulminipalika7681 2 роки тому

      වාසනාවන්ත දෙන්නෙක් හැමදාම සතුටෙන් ඉන්න පුන්ච් ලස්සන පැටවු ගොඩාක් හදන්න දෙන්නටම ආදරෙයි බුදු සරනයි

  • @dhammikadilrukshi1777
    @dhammikadilrukshi1777 2 роки тому +22

    මාත් හිතං හිටියට වඩා ගොඩක් වෙනස් කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනේ ඔය වගේ 🙏🙏🙏🙏❤️ ආදරයක්

  • @kalummadushanka6415
    @kalummadushanka6415 2 роки тому +52

    ඔබ දෙපලගේ සියලුම පාර්තනා ඉස්ට වෙවා ❤❤❤

  • @vajerav339
    @vajerav339 2 роки тому +12

    හරිම සතුටුයි හරිම ලස්සනයි බලන්න අහන්න මිනිසුන් අපි හැමෝම දිහා බලාගෙන ඉන්නේ අමුතු ම විදිහට අපි හැමෝම දැන් දන්නවා ඔයා මොන වගේ කෙනෙක්ද කියලා හැම වැඩ සටහනක්ම මම ඔයාගෙ බලනවා ඔබ දෙපලට සුභ පැතුම් ආදරෙයි බුදු සරණයි

  • @shashisamaranayaka2246
    @shashisamaranayaka2246 2 роки тому +21

    ඇත්තටම බොහෝම පිංවන්ත ගෑනු කෙනෙක් අනූශා ලස්සනයි දක්ශයි ඔක්කොම ... ආදරෙයි සුභ පතනව සාර්ථකව ජීවිතේ ඉදිරියට යන්න තෙරුවන් සරනයි දෙන්නටම

  • @uthumsadu7285
    @uthumsadu7285 2 роки тому +18

    මම බලපු ලස්සනම වැඩසටහන අද.. ❤️❤️
    හරීම ආදරනීයයි 😍😍

  • @anushadilhani6314
    @anushadilhani6314 2 роки тому +19

    ගොඩක් ලස්සන ආදර කතාවක්.හරිම ආසාවෙන් බැලුවා.සුබ පතනවා හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා..බුදු සරනයි ..අක්කා අයියා

  • @sarangamalkanthi1813
    @sarangamalkanthi1813 2 роки тому +6

    ඒ දෙන්නා ගේ 14 අව්රුදු කතාව තවත් විස්තර කරන් තිබ්බේ. ලස්සනයි. අහන් ඉන්න.
    කලබලේ ඉක්මනට යාලු වෙන අයටත් ආදර්ශයක්.
    අනුෂා ට තාමත් හැමෝම ගේ ආදරේ තියෙනවා ඇය දේශපාලන වේදිකාවේ කෑගහන්න, කතා කරන්න ගියේ නැත්නම්.
    ඇය සැබවින් ලස්සනයි.. ඉස්සර makeup ගොඩක් නැතුවත්.

  • @kanchanajayawardana4130
    @kanchanajayawardana4130 2 роки тому +23

    ලස්සන ආදරයක්.ලස්සන හදවත් දෙකක්.සුබ පැතුම් අනුෂා.සදාකල් ඔය ආදරේ පරිස්සම් කරගන්න.ඉරිසියාකාරයො කුහකයො එක එක කතා කියලා අපහාස කලාට ගනන් ගන්නැතිව ආදර්ශ වත්ව ජීවත් වෙන්න සුබ පැතුම්

  • @sagarijayatilaka4926
    @sagarijayatilaka4926 2 роки тому +12

    හරිම සංවේදි අම්මා කෙනෙක්, ආදරණීය බැදීමක්.❤️❤️

  • @chathuranawaka
    @chathuranawaka 2 роки тому +12

    ෆිල්ම් එක වගේ අව්රුදු 14 ක්‌ පෙර 💖💖පටන් ගත් විදිහට. පන්සල් යන්න, දාස් මල් දානවා 💖💖.
    අමිල ගේ මුළු හදවතින්ම caring බව පෙන්නුවේ වතුර බොන්න 💖පඩි නගින්න 💖, so caring.. 💯💯💯💯💯
    ආදරේ ආදරේ කියවන text නැතුව.
    අනුෂා අමිල ඒක සංසාරේ ආ බැදීමක් 💖

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 роки тому +6

    හරිම සුන්දර ආදර කතාවක්...හරිම ආදරනීය පවුලක්....හැමදාම සතුට්න් ඉන්න ලැබේවා ...දෙන්නටම හැමදාම ආදරෙන් ඉන්න පුළුවන් ...තේරුම් අරන් ආදරේ කරපු දෙන්නක්...ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනව...බුදු සරනයි ඔයාල ට

  • @wd2865
    @wd2865 2 роки тому +13

    Anushage husband jeevitthaya diha balana vidiya harima aadaraneeyai. Harima aadaraneeyai. THUNURUWAN SARANAI.

  • @sandyasamaranayake8201
    @sandyasamaranayake8201 2 роки тому +3

    මේ සැබෑ ආදරයේ සුන්දරත්වය සසර පුරාවටම පවතීවා.....!!!

  • @ramyakodithuwakku3194
    @ramyakodithuwakku3194 2 роки тому +13

    හොද අවබෝධ යෙන් විවාහ වුන දෙන්නක් බුදුසරණයි

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 2 роки тому +1

    අනුශාට ලස්සන හොද වැදගත් මහත්තයෙක් ලැබිලා...සුබපැතුම් ..❤️ලස්සන ආදර කතාවක්...ෆිල්ම් එකකට හොදයි..දෙන්නම හරිම ලකී❤️හස්බන්ඩ් අහගෙන ඉන්න විදිය හිනායනවා...හරිම ස්වීට් අය්යා කෙනෙක්..😊

  • @susiranathunga2835
    @susiranathunga2835 2 роки тому +12

    හරිම වැදගත් කමක් තියන මහත්තයෙක්,,,ජීවිත කාලෙම ඔය බැදීම වෙනස් නොවේවා,,,කාටත් ආසයි අහනකොට,,,අනූශා කැමතිම කෙනෙක් මම

  • @susilaphathiraja4969
    @susilaphathiraja4969 2 роки тому +5

    දැන් ඉන්න ගැන්‍ර ලමයිට හොද ආදර්සයක් අන්‍රසා මම ආසම කෙනෙක් හැමදාම සතැටින් ඉන්න ලැබේවා❤❤❤❤❤

  • @dilrukshimadusanika1805
    @dilrukshimadusanika1805 2 роки тому +9

    ආදරණීය ,තේරුම් ගත් ලස්සන යුවලක්, ආදරණීය අම්මා කෙනෙක් .. තෙරුවන් සරණයි !!!

  • @renukafernando2692
    @renukafernando2692 2 роки тому +10

    ❤️❤️❤️ ආදරණිය අනුෂා family එක වගේම. ඔයාලා දෙන්නත් හරීම ආදරණීයඉ. ❤️❤️❤️❤️. 🌹

  • @supunimalshani5073
    @supunimalshani5073 2 роки тому +13

    පරක්කු වෙලා හරි හරිම කෙනා තොරගන්න පුළුවන් බුද්ධිමත් කෙල්ලෙක්ට විතරයි. ඔයා මාරම ලකී. දෙවියන්වහන්සේ ඔබට හැමදේම දීලා❤

    • @marinasanjeewani5923
      @marinasanjeewani5923 2 роки тому

      Eka aththa..❤️

    • @nadisusanthi7616
      @nadisusanthi7616 2 роки тому +2

      දෙවියන් වහන්සේ ගොඩාක් හොද දේවල් දෙන්නෙ ටිකක් පරක්කු වෙලා.

  • @rasikarasika5721
    @rasikarasika5721 2 роки тому +15

    දරුවෝ දෙමව්පියන්ටත් දෙමව්පියෝ දරුවන්ටත් තේරුම් ගන්න එක බොහොම වැදගත් පවුල් ප්‍රශ්න ඇති වෙන්නේ නෑ බොහෝ දුර‍ට

  • @marianfernando2896
    @marianfernando2896 2 роки тому +10

    හොඳම hoda guna යහපතක් mahtthayek anushage වාසනාව ඔයාලා depalage අනාගතය hodin iwashimen gena yanna jesu පිහිටායි බුදු සරණ නිතරම ලැබේවා 💚💚💛💚♥️♥️❤️

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 2 роки тому +35

    අමිල කියන්නෙ වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම මහත්මයෙක් අනුෂා හරිම වාසනාවන්තයි...

  • @sarangadilmini8635
    @sarangadilmini8635 2 роки тому +8

    අනුෂා අමිල දෙන්නා ගේ අනාගතය තවත් සාර්තක වෙන්න සුබ පතනවා. 🌹.
    අව්රුදු 14 ක්‌ ආදරේ කතා බහා සරලයි සුන්දරම සුන්දරයි.
    පන්සලේ, නුවර ගැන කි දේවල්. 🙏

  • @dulanjalidinisha4790
    @dulanjalidinisha4790 2 роки тому +21

    එක තමයි බැදීම.අම්මා දුව ඇත්තටම මේ වගේ අම්මලා දුවලා ඉන්නවනම් අද සමාජේ ගැණු ළමයින්ට වෙන කරදර ඇතිවෙන්නේ නෑ

  • @geethagamage3596
    @geethagamage3596 2 роки тому +6

    අනේ පුදුම ආදරයක් හිතුනෙ ඔයාලා ගැන.. සතුටින් ඉන්න හැමදාම ❤️❤️❤️❤️😘😘😘😘😘

  • @chathuranawaka
    @chathuranawaka 2 роки тому +9

    අමිල තවත් කතා කරා නම් හොදයි.
    අනුෂා good caring wife💖 කෙනෙක් ගේ හැගීමෙන් වැඩ කරනවා.
    ප්‍රෝග්‍රෑම් එක මෙහෙයුම් කල couple එකත් 👍👍

  • @janiduudinaj5630
    @janiduudinaj5630 2 роки тому +68

    සුබ පැතුම්! අනුෂා මුනේ makeup අඩු කරොත් natural පෙනුම ගත්තොත් මීට වඩා ලස්සනය්.ඕනෑම දෙයක් ඕනවට වඩා එපා. ඉන්දියාවේ නිලියෝ කොච්චර makeup කලත් ස්වබාවික පෙනුම වගේ පේන්න කරන්නේ. හොඳ හිතින් කිව්වේ.

    • @shashisamaranayaka2246
      @shashisamaranayaka2246 2 роки тому +11

      ඇත්ත අනූශා ලස්සනයි නිහතමානී මේකප් පොඩ්ඩක් අඩු වෙන එකනම් හොදයි

    • @nethmisha8722
      @nethmisha8722 2 роки тому +3

      මටත් හිතුනා.. ඇත්තටම කැතයි මේ පෙනුම.. මෙයාගෙ මේකප් හොදට පේනවා..

  • @chamudikasathsarani6499
    @chamudikasathsarani6499 2 роки тому +7

    අනේ ඒ ආදර කතාව හරිම ලස්සනයි ❤️ බුදු සරණයි ඔයාල දෙන්නටම හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .සුබ අනාගතයක් වේවා ❤️❤️

  • @jithairoshima7876
    @jithairoshima7876 2 роки тому +6

    හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා 🙏 ඔය දෙදෙනාට,,, හරිම ලස්සන කතාවක් නේද ,, තෙරුවන්සරණයි 🙏🙏♥️♥️

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 роки тому +7

    හැමදාම අනුෂ අක්කට ආදරේ කරා ඔයා වගේ අය අනිත් රංගන ශිල්පිනියන්ට ආදර්ශයක්.. හැමදාම ත්. සතුටින් ඉන්න ලෑබේවා.. අක්කේ පඬුරු ගැටගහපු බාරේ නිදහස් කරාද ඒක කරන්න

  • @ashasandamali3083
    @ashasandamali3083 2 роки тому +6

    වටින ගැහැණියක් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ දළදා සමිදු පිහිටයි!

  • @dulanidilrukshi3449
    @dulanidilrukshi3449 2 роки тому +6

    හරිම ලස්සන ආදරනීය බැදීමක්..පතාගෙන ආව..සංසාර බැදීමක්..අනූශා අමිල ❤❤ වාසනාවන්ත ආදරනීය අනාගතයක් අනූශා...😍🤗😘🙏

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 2 роки тому +1

    මාර කෙල්ලෙක් ෆිල්ම් akak ගහන්න මේ කතාව lassanai...

  • @nimmirathnayaka6868
    @nimmirathnayaka6868 2 роки тому +6

    කලබල නොවී ඉවසීම ආදරේ කොච්චරනම් ලස්සන කරනවද ❤❤❤❤❤

  • @dhammi8602
    @dhammi8602 2 роки тому +6

    අනුෂා ..අදරෙයි ..ඔබ..දෙපලට ...ජේසු පිහිටයි .🙏🙏💕💕

  • @indusalgado6628
    @indusalgado6628 2 роки тому +6

    සල්ලි, බලය සොයන්නේ නැතුව අව්රුදු 14කට පෙර අනුෂා අමිල දෙන්නා කතා බස් කර අවබෝධයෙන්, ඉට පසු ජිවිත කාලයේදීම ඉන්න කෙනා තොරා ගත් හැටි 💖.💖
    සල්ලි, රැකියා දියුණුව ඒ අවබෝධය, සහයෝගයෙන්ම, මහන්සියෙන් ගොඩ නැගිය හැකි බවට හොද ආදර්ශයක්.

  • @lasanthikab.g766
    @lasanthikab.g766 2 роки тому +9

    ලස්සන ආදරනීය චරිතයක්.. බුදුසරණයි !

  • @Bhagya-v8b
    @Bhagya-v8b 2 роки тому +5

    අනේ හරිම ලස්සන ආදරයක් ❤

  • @Oshada-colo
    @Oshada-colo 2 роки тому +12

    දවසක මගේ boy කියන කතාව තමයි අනූශගෙ හස්බන්ඩ් ඔය කියන්නෙ.. මගේ හොද ගතිගුන නිසා එයාගෙ සමහර ගතිගුණ devolop උනා.. එයා ඒක කියනවා. අනූශ වගේමයි පාරෙ යනකොට මමත් දුක්ඛිත සත්තු දැක්කම වාහනේ නතර කරල කන්න දෙනවා. ගෙදරත් ඉන්නවා එහෙම ගෙනාපු අසරණ සත්තු ගොඩක්.ඔයාලට යහපතක්ම වෙන්න ඕන.

    • @mpp6015
      @mpp6015 2 роки тому

      Mageth
      He never used to like cats and dogs
      Now if he sees any car or dog on the road he used to feed them and even give them water …

  • @mariedilukshi7596
    @mariedilukshi7596 2 роки тому +3

    අනේ වාසනාවන් .කොහොත් අනුශා හොද පවුලක ගැහැනු ළමයෙක් මං හොදින් දන්නවා ..කලා ලොකෙ කතාවක් හදා නොගත් ..වාසනාවන්ත පවුල් ජිවිතයක් .නිරොගි වාසනාවන්ත දරුවො ලැබි ඉතා සතුටෙන් චිරාක් කාලයක් වැජබේවා ❤❤❤❤❤❤

  • @thilininisansala7219
    @thilininisansala7219 2 роки тому +9

    ඔය දෙන්නාගෙ අනාගතයට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා..❤️

  • @nethmienihettiarachie4901
    @nethmienihettiarachie4901 2 роки тому +3

    අනුශා අමිල සම්බන්ධය මුලින්ම පටන් ගත් විදිහ කලබල වෙන්නෙ නැතිව කාතාබහා කර කාලයත් සමඟ අසිමිත ආදරය අවන්කව අව්බොඩයෙන් ගොඩ නාගා ගත් හැටි. තවත් අහන් ඉන්න ආසා හිතෙනවා . එ කියපු දේවල් .. all the best විවාහ ජිවිතෙටත්.

  • @anojarajaguru3687
    @anojarajaguru3687 2 роки тому +4

    දිගු කාලයක් සතුටින් ඉන්න ලැබේවා!!! 💐💐💐💐💐💐

  • @مالانانداني
    @مالانانداني 2 роки тому +14

    අනුෂාගෙ පවුල් පසුබිම මගෙ පවුල් පසුබිම වාගෙ.. ගොඩාක් නීති රීති වලින් අපිව දෙමාපියන් ආරක්ෂා කලා..

  • @herathchandra4082
    @herathchandra4082 2 роки тому +13

    වාසනාවන් !!! 🌷🌷 ගැළපෙනම දෙදෙනෙක්👌👌 👍👍❤❤ good luck !!! Happy married life forever !!! සියලූ දෙවියන්ගේ පිහිටෙන් ඔබලා දෙදෙනාට සතුටින් පිරි යුග දිවියක් ගෙවන්නට වාසනාව ලැබේවා පුතේ දුවේ !!!🙏

  • @malikaariyarathne4159
    @malikaariyarathne4159 2 роки тому

    හැමදේම සංක්ෂිප්ත කලොත් අනුෂා ගොඩාක් වාසනාවන්ත අයෙක්.
    ඔය දෙන්නගේ සහ අම්මා ඔයා අතර සම්බන්දය දැකල හිතට දැනුනා ගොඩාක්. සාර්ථක වාසනාවන්ත යුග දිවියක් ප්‍රර්ථනා කරනවා. ආදරෙයි ඔයාලට. ❤️❤️❤️

  • @tharushiperera8646
    @tharushiperera8646 2 роки тому +3

    Harima ආදරණීයයි..ම්ම් ගොඩක් අනු අක්කට කැමති එයා අම්මට ගොඩක් ආදරෙයි ..හැමදාම සතුටෙන් ඉන්න .💖

  • @Sithu-py9bh
    @Sithu-py9bh 2 роки тому +4

    දැනගන්න ආසාවෙන් බලන් හිටපු ආදර කතාවක් . 😍😘

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 роки тому +1

    අනිවාර්යයෙන් දවස් ගානක් අහන් ඉන්න පුළුවන් සුබ අනාගතයක් බුදු සරනයි දීර්ගායුස ලැබේවා අම්මේ🥰🥰🥰🥰🥰අයි ලවු යු

  • @sisirakumara6180
    @sisirakumara6180 2 роки тому +18

    හැමදාම සතුටෙන් ආදරයෙන් ඉන්න ලැබේ වා .සුභ පැතුම් ඔයාලට ආදරෙයි හැමදාම .

  • @pettricilangarathne3170
    @pettricilangarathne3170 2 роки тому +2

    අනු අක්කෙ ඔයා වගෙම ඔයාගෙ අම්මී ත් හරිම හොදයි ඔයාට ලැබුන හස්බන් ඇත්තටම ඔයාව තෙරුම් අරගෙන ඉන්න එක good.

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 Рік тому

    ඒ ආදර කතාව ගොඩක් ලස්සනයි..ආදර්ශමත් ..තෙරුවන් සරණයි අනූෂා නංගී ඔයාලා දෙන්නාටත් හොඳ ගතිපැවතුම් සමඟ හැදූවැඩූ දෙමව්පියන්ටත්❤

  • @lathalatha8506
    @lathalatha8506 2 роки тому +5

    ලස්සන කතාවක් තමයි මේක

  • @shiromipiyanganiweladagedo6535
    @shiromipiyanganiweladagedo6535 2 роки тому +2

    හරි ම ♥️♥️♥️ආදරේ හිතෙනවා අනුෂා හරිම ආදරේ හිතෙනවා 🌹🌹🌹🌹🌹

  • @ishanik6240
    @ishanik6240 2 роки тому +4

    දරුවන්ට ස්වාධීන ලෙස ජීවත් වෙන්න ඉගැන්වීම තමයි දෙමව්පියන්ගෙ වගකීම. ළමයින්ව අල්ලගෙන ඉන්න එක ලොකු වැඩක් නෙවෙයි . මොකද දෙමව්පියන් හැමදාම ජීවත් වෙන්නෙ නෑ. ඒ දවසට දරුවන් මානසිකව වැටිල අන්ත අසරණ වෙනව. කිසිම වැඩක් කරගන්න දන්නෙ නෑ. ඕක අපේ රටේ ගොඩක් දෙමව්පියන් තේරුම් ගන්නෙ නෑ. දරුවන්ට ඇත්තටම ආදරේ නම් ළමයින්ට ස්වාධීන වීමට ඉඩ දෙන්න ඕනෙ. පුරුදු කරන්න ඕනෙ. ළමයි කියන්නෙ දෙමව්පියන්ට අයිති වස්තුවක් නෙවෙයි . ළමයින්ටත් තමන්ට කියල ජීවිතයක් තියනව. කුරුලු පැටවු පවා නිසි කලට අත අරිනව. ලොකු සසත්තු කයි කියල කූඩුවෙ තියන් ඉන් නැහැ. ඒක තමයි ස්වභාව දහම.

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 роки тому +5

    Very great characters.......wishing you very successful peaceful married life. Siyaludeviyange Arakshawawewa!.

  • @gangagayani3314
    @gangagayani3314 2 роки тому +4

    Man හිතපු anusha nevai methana ine,,,harima venas,,ගොඩක් hoda kenak ,,,හැමදාම සතුටින් ina labeva

  • @مالانانداني
    @مالانانداني 2 роки тому +8

    අනෙ ඇත්තටම අමිල හොද ස්වාමි පුරුෂයෙක්.. අනික් කෙනාට ඇත්තටම ආදරේ නම් එයාව හොදින් තෙරුන් ගත යුතුමයි...

  • @rasikarasika5721
    @rasikarasika5721 2 роки тому +3

    ලස්සනයි වැඩසටහන කරන නිවේදක දෙන්නටත් පෙම් යුවළටත් කෑම හදන දෙන්නටත් තෙරුවන් සරණයි

  • @sumedhakarunaratnelethridg3168
    @sumedhakarunaratnelethridg3168 2 роки тому +3

    ලස්සන බැඳීමක්. ඔයාලට බුදුසරණ

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 2 роки тому +3

    සැමදාමත් හරිම ආදරේන් ,අවබෝධයෙන් ජිවිතේ ඉන්න ලැබේවා🙏💐 . සසර පුරාවටම හරිම ආදරේන් ඉන්න ලැබේවා🙏💐 .තෙරුවන් සරණයි 🙏🙏

  • @hansanimadushani5739
    @hansanimadushani5739 2 роки тому +12

    ජීවිතේ දිනන්න ඕනේ හැමදාමත් ....❤️😘

  • @khsshemachandra2140
    @khsshemachandra2140 2 роки тому +5

    Latha Walpola and Dammika. Anusha Damayanthi and Amma. Ada samajaye hoda adarshayak . Sirasata thank you.

  • @priyankarubasinghe5329
    @priyankarubasinghe5329 2 роки тому +3

    ලස්සන යුවලක්..හොද අවබෝධයක්....සුබ පැතුම්...🌼🌼🌼🌼

  • @kyliewini8995
    @kyliewini8995 2 роки тому +6

    ලස්සන love story එකක් අහන් ඉන්නත් ආසයි 💕

  • @mn8541
    @mn8541 2 роки тому +1

    Lovely couple ❤ දෙන්නම හරිම පින්පාටයි 😍♥️

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 2 роки тому +8

    අනේ පුතා අනූශාගේ අම්මා ආවම හැමදාම අනූශාට අම්මා ලග නිදාගන්න දෙන්න පවු ඒ දෙන්නා මටත් ඇඩුනා 😥😥😥😥💕💕

  • @maleedissanayake1969
    @maleedissanayake1969 2 роки тому +9

    සිතට දැනුනා සතුටක්. නෙතට ඉනුවා තුටු කඳුලක්. 💝

  • @shashiimesh3151
    @shashiimesh3151 2 роки тому +2

    සුන්දර ආදරය ආදර කතාවක් ...❤️❤️ congratulations

  • @uflora3558
    @uflora3558 2 роки тому +2

    ඇස්වක් නම් වදින්න එපා ලස්සන ආදරයක් ඒ අම්මා තේරුම් අරන් තියෙන ව්දිහ

  • @piyasiriherath3026
    @piyasiriherath3026 2 роки тому +3

    හරිම ලස්සන ආදර කතාවක් සතුටින් ඉන්න දෙන්නම හැමදාම

  • @judefernando906
    @judefernando906 2 роки тому +1

    Anusha akki kiyanne mama godak adarayak karanna kenek , God bless you... Sathutin inna lebewa... Yahapath Daru Sampath lebewa ..

  • @dammikarunaratne9480
    @dammikarunaratne9480 2 роки тому +6

    තෙරුවන් සරණයි දරුවනෙ .... හැමදාම සතුටින් ඉන්න ලැබෙවා...

  • @noelwickramasinghe3258
    @noelwickramasinghe3258 2 роки тому +7

    Beautiful matching couple ! Congratulations! And wish you both Happy wading life!

  • @anuvlogs5265
    @anuvlogs5265 2 роки тому +2

    Harima nihathamani anusha akki adarei ❤🎉🎉 congratulations both of you🎉

  • @dianahysinth7788
    @dianahysinth7788 2 роки тому +3

    Harima lassana love story eka, puduma ඉවසීමක් thiyana kenek, හැමදාම adaren සතුටින් inna

  • @damai4603
    @damai4603 2 роки тому +2

    සුබ අනාගතය ක් අනුෂා 🙏❤️ ඔබ දෙපලට

  • @karunarathnaanoma4152
    @karunarathnaanoma4152 Рік тому

    දලදා හමුදුරුවන්ගෙ හස්කම් සත්තයි එ සත්තබලයෙන් ඔයලා දෙන්නගෙ ජිවිතෙ වසනවන්ත සුබම සුබ වෙවා