අනාවැකි කරුවා නාවලපිටියේ අනාගෙන නාගැනීම | ජෙරොම්ගේ කෙරුම් හෙළිවේ | prophet jerom | news | sri lanka.

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 77

  • @malaniambawatha3956
    @malaniambawatha3956 Місяць тому +1

    Mayawa pessu, ganna ganna apa, apay Jesus jewamani ,

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      අපට ඔල්මාද නම් ඒ ජේසුස්වහන්සේ උදෙසාය

    • @ThineshaHettiarachchi
      @ThineshaHettiarachchi Місяць тому

      😂😂😂​@@sahanapiyasa5201

  • @dayahjohn8384
    @dayahjohn8384 Місяць тому +1

    සහෝදරයා, ඔබට මට කරන්න බැරි දේ, එම සේවකයා කරනවා..

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      ඔව් රංචු පිටින් අපාගත කරනවා

  • @KaveeshaJananjaya-j4m
    @KaveeshaJananjaya-j4m Місяць тому +1

    දෙවියන්වහන්සේ තුල ඉන්න දේව සේවකයන් හිටියෙ ඔය ලොකුයි කියාගන්න මුදලට මුල් තැන දෙන තැන් වල නෙවෙයි.ඒක හරියටම ඔබතුමා තුලින් පැහැදිලි වෙනව.මිනිස්සුන්ට දැන් තේරෙන්නෙ නැති වෙයි.ඒත් පස්සෙ තේරුම් යාවි.මොකද ජේසුස්වහන්සේ කියපු දේවල් තේරෙන්නත් ලෝකෙට ගොඩක් කල් ගියා.respect paster..❤

  • @sumithgunasekara3736
    @sumithgunasekara3736 Місяць тому +1

    Harima kathai මොනවා welada me manusayta

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      වෙලා තියන දේ තව ටික කලක් යනකොට තේරෙයි ඔය මනුස්සයටත්

  • @dayahjohn8384
    @dayahjohn8384 Місяць тому +1

    Matthew 7:2-3, 1-5 NKJV
    [2] For with what judgment you judge, you will be judged; and with the measure you use, it will be measured back to you. [3] And why do you look at the speck in your brother’s eye, but do not consider the plank in your own eye?
    [1] නුඹලා විනිශ්චයකරනු නොලබන පිණිස විනිශ්චය නොකරන්න. [2] මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය. [3] නුඹේ ඇසේ තිබෙන දැවය නොසලකා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ කුමකට බලන්නෙහිද? [4] නොහොත් නුඹේම ඇසේ දැවය තිබියදී, සහෝදරයාට කථාකොට: නුඹේ ඇසේ තිබෙන රොඩ්ඩ පහකරන්ට අවසර දෙන්නැයි ඔහුට කෙසේ කියන්නෙහිද? [5] වංචාකාරය, පළමුකොට නුඹේ ඇසෙන් දැවය පහකරන්න; එවිට නුඹේ සහෝදරයාගේ ඇසෙන් රොඩ්ඩ පහකරන්ට ඔබට හොඳ හැටි පෙනෙන්නේය.
    bible.com/bible/114/mat.7.2-5.NKJV

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      ඔය ගමන්ම එපිස 5 - 11 ත් බලන්න

  • @dayahjohn8384
    @dayahjohn8384 Місяць тому +1

    ගිය සුමනේ ඔබ කී දෙනෙකුට සුභ ආරංචියක් ප්‍රකාශ කරාද?

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      උත්තරය..... ඇවිත් බලන්න

  • @dayahjohn8384
    @dayahjohn8384 Місяць тому +1

    සහෝදරයාන්ට වරද තබන්නේ යක්ෂයාලු

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      ඔව් ඒ කණඩායම පොලිසි කීයක මට වරද තබා ඇද්දැයි සොයා බැලුවෙ නැද්ද

  • @ChamaraWarnasuriya-x1l
    @ChamaraWarnasuriya-x1l Місяць тому +6

    ඔබ තුමා මේ වගේ වීඩියෝ කරල දෙවියන් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොනවද? මන් ජෙරම් පාස්ටර්ගෙ බැතිමතෙක් නෙවෙයි

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      බලාපොරොත්තු වෙනදේ කියා ඇත. වීඩියෝව බලල නෙවෙයිද කමෙන්ට් කරන්නෙ

    • @ChamaraWarnasuriya-x1l
      @ChamaraWarnasuriya-x1l Місяць тому +1

      @sahanapiyasa5201 නැ බලන්න හිතෙන්නෙ නෑ. හෙඩ්ලයින් එක දැක්කම

  • @thilakadealwis9468
    @thilakadealwis9468 Місяць тому +1

    Oba dwesha karanawa neda.

  • @dayahjohn8384
    @dayahjohn8384 Місяць тому

    යාහුවාහදෙවියන් වහන්සේ, උන්වහන්සේගේ සේවකයා ට, උන්වන්සේගේ සත්‍යය නාම වලින් එළිදරවු වුණා. ඉතා ලගදීම, සේවක ජෙරොම් ද, සත්‍යය නාමවලින් සුභ ආරංචීය ප්‍රකාශ කරන්න පටන් ගන්නකල් ඉවසීමෙන් ඉමු.. ඔබතුමාසත් එලෙස සැබෑ නාම වලින් අමතන්න.. දෙවියන් වහන්සේගේ අනන්‍ය තාවය පවතින පිණිස, උන්වහන්සේ ගේ නාමය යාහුවා ලෙස ප්‍රකාශ උනා ( උප්පත්ති 2:4 ) නමුත් සිංහල බය්බලේ තියෙන්නේ ස්වාමින් වහන්සේ කියලා... අපේ දෙවියන් වූ, මාන්සකාරයෙන් පැමිණි යහුශුවා ( දේව දූතයා දූන් සත්‍යය නම )

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      ස්වභාවය ස්වභාවයක් මිස භාෂාවක් නොවන බව කියවද්දි හමුවුනේම නැද්ද

  • @chamid6040
    @chamid6040 Місяць тому +3

    මානම් ජෙරම් ගේ වරදක් දකින්නේ නැ ..සිංහල බෞද්ධ මිනිසුන් ගේ සිතිවිලි වල දෝෂයක් තියෙන්නේ ...

  • @Prasannawj
    @Prasannawj Місяць тому

    දෙවදාෂියෙක් වසයෙන් ඔබතුමා ජිවත්වන්නෙ දෙවිදුන් සදහාම පමනයි මගෙ හැගිමයි. ත්‍ර්‍රිවයේ පිහිට ආශිර්වාදය නොඅඩුව ලැබෙවා❤

    • @MaheshLifeInFrance
      @MaheshLifeInFrance Місяць тому

      මොහු දැන් වෛරය උපදවන ව කියලා ඔබට හැගෙන්නේ නැද්ද?

  • @janakaroshan1502
    @janakaroshan1502 Місяць тому +1

    Oluwen hitageana renda eapa aiia

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      ඒක තමයි මමත් කිව්වෙ

  • @nareashfernando4775
    @nareashfernando4775 16 днів тому

    ගොඩ් ෆ්‍රි තමයි ගොඩ් ෆ්‍රි ගොඩ👍

  • @kanthiwaduge408
    @kanthiwaduge408 Місяць тому +3

    මමත් ප්‍රොපෙට් ජෙරම්ගෙ සභාවේ නෙවෙයි, ඒත් ඔයා ඔය කරන වැඩේ හොද දෙයක් නෙවෙයි කියන එක නම් මම කියනවා, ඔයා නම් අද සතුටින් කියලා පේනවා.. කිතුණුවෙක්ට වරදින කල් ඉන්නේ හිනා වෙන්න.. කොහොමත් බෞද්ධ සෙනග වැඩි පුර ඉන්න ප්‍රදේශ වල, දේවස්ථාන හදනවට ඒ අය කැමති නෑ.. ඒක එයාලා කරපු වරදක් නෙවෙයි නේද..!

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      සබා හැදුවට මිනිස්සුන්ගෙ ආත්ම සිත් ජීවිත වලට කරන දේවල් දිහා බලන්න

  • @MaheshLifeInFrance
    @MaheshLifeInFrance Місяць тому +6

    Paster ඔය වැඩේ වැරදියි නේද.....ඉස්සර වෙලා ඔයා කිව්වේ ඒ අසහාය මිනිසා කියලා...දැන් එයා අනාවැකි කරුවා වෙලා....ඔබ තුමාගේ ආධ්‍යාත්මික පැත්ත මෙයින් මනාව පිළිබිඹු වෙනවා pastor.....කෙනෙකුට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වෙලා තිබෙද්දී එකෙන් ලබන්න හදන සතුට.....මේ වගේ අයටද අපි දේව දාසයන් කියන්නේ?ඔබට හර්ද ශාක්ෂි යක් තිබෙනවා නේද....දේව දාසයන් එකෙකුට එකෙක් නෑ......එකෙක් බලාගෙන ඉන්නවා අනෙකාට කෙල වන කල්...😢

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      එදා කෙලවගත්ත දවසෙ තමුන්ල හිටියට ගුටිකාපු මමතමයි මැදිහත් වුනේ කියන එක මතක නැද්ද? ආයෙත් කෙලව ගන්න කලිනුයි හැම දේම කියන්නෙ එතකොට හොදයි දැන් වැරදියි ජෙරමෝ කියල කෑගහපු එකා ලග නැද්ද දැන්? වැදගන යන්න කියන්න පෝලිමේ උඹල ගැන දුකයි මට ඒකයි කෑගහන්නෙ

    • @MaheshLifeInFrance
      @MaheshLifeInFrance Місяць тому +2

      මහත්තයෝ මම ඔය miracle dome එකට ගිහින් නැහැ..prophet jerome ව දැකලත් නෑ....මම කියන්නේ ඔයාලා මේ කරන වෛරය උපදවන දේවල් ගැන.....මෙක බලන ඕනම කෙනෙකුට තේරෙනවා ඔයාලා වෛරයෙන් ඉන්නේ කියලා...බාබා ලා නෙවෙයි මෙව්වා බලන්නේ....මම jerome Fernando ගෙ videos බලනව....ඔයාගෙ videos බලනව.....නමුත් වෛරය උගන්වන්න එපා....​@@sahanapiyasa5201

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      මහත්තයෝ තමුන් මගෙන් අයින් වුනත් මට කමක් නෑ බැටලුවන් ගැන කැක්කුම නිසයි එතැන උගන්වන වෛරය තමුන් ම ගිහිල්ල බලන්න

    • @MaheshLifeInFrance
      @MaheshLifeInFrance Місяць тому

      ​@@sahanapiyasa5201paster එතකොට මේ උගන්වන්න හදන්නේ ප්‍රේමය ද? හරි...කමක් නෑ....paster....ඔබට ජේසු පිහිටයි

    • @sanjeewawerasinghe3463
      @sanjeewawerasinghe3463 Місяць тому

      @@MaheshLifeInFrance මිනිහා සල්ලි හොයාගෙන ගියා සල්ලි ලැබුනේ නැහැ ඒක නිසා මිනිහ බනිනවා...
      කථාව සරලව කෙටියෙන්

  • @senniyasrilanka8012
    @senniyasrilanka8012 Місяць тому

    2:23

  • @theresemotha7701
    @theresemotha7701 Місяць тому +3

    ඔය තරහ මරහා අමතක කරලා, ජෙරොම්ව හිතින් අමතක කරලා දාන්න. මහා විනිශ්චයකාරවරයා ජේසුනෙ. දෙවියන් වහන්සේ ඔබටත් ජෙරොම්ටත් එක වගේ ආදරෙයි. ඔබ ටික කාලයක් නෙ ඔහොම කතා කියවන්නෙ. අත හැරලා දාන්න. ජේසු පිහිටයි දෙන්නටම.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      බොරුව එලිදරව් කිරීම ගැන ඔබ තුමා සිතන්නෙ මොනවද

    • @MaheshLifeInFrance
      @MaheshLifeInFrance Місяць тому

      Pastor ඇත්තටමprophet jerome කරන්නේ බොරුවක් ද?

    • @theresemotha7701
      @theresemotha7701 Місяць тому

      දෙවියන් වහන්සේ ඉඩ දෙනවා නම් හොඳ දේ කරන්න අපි දෙවියන්ට ප්‍රසංසා කල යුතුයි . එයා නරක දෙයක් කරනවා නෙමෙයිනේ. ඒක බලන්න ඔක්කොටොම කලින්. හර්ද ශාක්සිය කියයි ඔයාලට . ඒක පිලිගන්න. ඔය කියන you tube පාස්ටර්ගෙන් අහන්න එපා, එයත් තරහාව කියන ආත්මෙට අහුවෙලා ඉන්නෙ මේ දවස් වල පස්සෙ හරි යයි. අපි pray කරමු. Thanks bro.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      @@MaheshLifeInFrance ඒව කියල වැඩක් නෑ එතැන මුදල් හම්බ කිරීමයි සෙනග මුලාකිරීමයි විතරයි එතන ප්‍රධානීන්ගෙ සියලු රහස් මම එලිකරල ඉවරයි

  • @Amigobizhub
    @Amigobizhub Місяць тому +6

    හරිම අප්‍රසන්න්‍යි ඔබත් ඔබේ චැනලයත්...ඔබට ප්‍රොප්ට් ජෙරොම් සමග පුද්ගලික තරහක් තිබෙනවා වග පෙනෙනවා .ඔබට කතා කරන්න ජෙරොම් හැරෙන්න වෙන මාතෘකාවක් නැද්ද .
    මෙයට වඩා හොද නැද්ද මේ අවසන් කාලය පිලිබද මිනිස්සු දැනුවත් කලානම් . යේසුස් වහන්සේ ගැන කතා කලානම්. ඔබ ඔවුන් විනිශ්චය නොකර ඔබගේ කැදවීමට අනුකූලව ක්‍රියා කරන්න.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      මී@හරකො නුඹට බැටළුවන් ගැන දුකක් නැද්ද තො@ගේ කැදවීම මොකක්ද තෝ හිතාගන ඉන්නෙ මම තෝවගෙ ක්‍රිස්තියානිකාරයෙක් කියලද

    • @chanakaasintha6927
      @chanakaasintha6927 Місяць тому

      ජේරම් දැක්කෙ නැතෙයි වැඩේ වන වෙනවා කියලා කලින්

    • @ChamaraWarnasuriya-x1l
      @ChamaraWarnasuriya-x1l Місяць тому

      මේ වචන වලින් ඔබතුමා කඩ කරන බයිබලයේ වචනය ගැන දන්නවද ?​@@sahanapiyasa5201

    • @ChamaraWarnasuriya-x1l
      @ChamaraWarnasuriya-x1l Місяць тому

      @@sahanapiyasa5201 මේ වචන වලින් ඔබ තුමා බයිබලයේ වචනයක් අමු අමුවේ ප්‍රසිද්දියේ කඩකරනව කියලවත් දන්නවද? මහලොකු දාර්ශනිකයො

    • @kumariperera6394
      @kumariperera6394 Місяць тому +1

      Oyanam napuru monihek.

  • @kanthirenuka4095
    @kanthirenuka4095 Місяць тому +2

    අනෙ ඔබතුමාට සමාජයට යමක් කරන්න ඕනැනම් ගුරුවරුනම් අනුන්න්ට මඩගහන්නෙ නැතිව ඕක ඔබතුමාගෙ ඊසියාව ඊර්සියාව ඊර්සියාව

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      තො@පි ගාගත්ත මඩ මම හෝදපු කාලෙ මතක නැද්ද ආයෙත් රීල ගාගත්තොත් හෝදන්න දෙවියන්වහන්සේවත් නැති නිසයි කියන්නෙ කාන්තියො

  • @sanjeewawerasinghe3463
    @sanjeewawerasinghe3463 Місяць тому +2

    මේවා ඔයාට හොද නිවුස් නේද...
    අනික සහෝදරයා කවුද ඔයාව මරන්නේ...නිකන් අසත්‍ය පුවත් මවන්න එපා....දෙවියන්ට වහන්සේ ජීවමාන බව වටහාගන්න

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      බබා නින්දෙන් ඇහැරෙන්නකො තව ඉදිරියට තියනවා බබාල වගෙ අයගෙන් බබාලගෙ ප්‍රොපට්ව බේරගන්න ගොඩක් ට්‍රයි කලා කරන්න දෙයක් නෑ

    • @sanjeewawerasinghe3463
      @sanjeewawerasinghe3463 Місяць тому

      @@sahanapiyasa5201 සහෝදරයා බබා මමද එහෙම නැත්නම් ඔයාට කියලා කන්නාඩියක් ලගට ගිහින් බලාගන්න... අනේ prophet මම කොහොමද මේක දරාගන්නේ කියලා ඩෝම් එකේ ඇඩුවේ කවුද...මුලින්ම prophet ට ගුන වයලා වීඩියෝ දාලා...
      දැන් විවේචනය නේද මිත්‍රයා.. දැන් සාතන්ගේ ඇම ගිලලා පිස්සුවෙන් වගේ වීඩියෝ දානවා...තමුන්ලාවගේ ආත්මික කිරිසප්පපයන්ට ඉතින් මොනවා කියන්නද...අනර්ඝ දිවැසිවරයෙක්ව නැතිකර ගත් නාම්බා...දැන් අපිට බබා කියනවා

    • @sanjeewawerasinghe3463
      @sanjeewawerasinghe3463 Місяць тому +1

      මගේ ප්‍රතිචාරය කැපුවනේ
      ආත්මික බබෝ......දැන් හත්පොළේම ගාගෙන

  • @ThineshaHettiarachchi
    @ThineshaHettiarachchi Місяць тому +4

    තමුන්තනම් මාර amaruak තියෙන්නේ නේද...ජෙරම් ත කෙළවෙනකන් බලන් ඉදලා මාර ෆන් එකක් ගන්න...kathai ලජ්ජයි hirikithai...බොරුවට රඟන්නේ නැතිව මිනිස්සුන්ට බයිබලනු කුල යහපත් ඉගැන්වීමක් කාරණාවකි අඩු තරමේ...එතන ගිහින් වදවතිල දැන් ගරහනවා..මොකද එතන හිතපුතරම් තමුන්ට තැනක් ලැබුණේ නානේ.. ඔවට කියන්නේ පැහැදිලි ඉරිසියාව..තමුන්ගේ හැටියට තමුන්ටත් පස්ටර් කියන්න බෑ ඉතින්..holy sprite ට කන්දෙන්නේ නැත්නම් අඩුතරමේ හොඳ මනුස්සයෙක් වගේ වත් ජිවත් වෙනවා...හැමවෙලේම මිනිස්සුන්ට වරදිනකම් බලන් ඉන්නේ නැතිව...katha wada ඕවා halo...😮

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      තමුන් වගේ අය ලං කරගෙන වරද්ද ගන්න කලින් කමයි හලෝ කිව්වෙ තමුන් හිතුවෙ මම මොකෙක් කියලද

    • @sanjeewawerasinghe3463
      @sanjeewawerasinghe3463 Місяць тому

      @@ThineshaHettiarachchi මේ මිනිහට පිස්සු ...සාතන්ගේ ඇම ගිලලා..දැන් කට්ට හිරවෙලා...මර විකල්ලෙන් දොඩවනවා පව් මෙයාලා වෙනුවෙන් pray කරමු....

    • @clearwatertech7920
      @clearwatertech7920 Місяць тому

      මහත්තයෝ ඔයාව අගතියට පත් කරනවා නොවෙයි, කරුනාකර ඔයාට කියන්නෙ ජෙරොම් ගැන කතා නොකර ඔයාගේ දර්මය විතරක් ජනගත කරොත් මීට වඩා හොද වෙයි කියලා ජනතාව බලාපොරොත්තු වෙමු...

  • @susanthahewage7860
    @susanthahewage7860 Місяць тому

    ❤️🇦🇺🙏🙏🙏

  • @sanjeewawerasinghe3463
    @sanjeewawerasinghe3463 Місяць тому +1

    ඇයි comments කපන්නේ
    ඇත්ත දරාගැනීමට පුරුදු වෙන්න

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      කිසිම කමෙන්ට් එකක් කපා නැත

    • @sanjeewawerasinghe3463
      @sanjeewawerasinghe3463 Місяць тому +1

      @sahanapiyasa5201 අනේ prophet මම
      මේක දරාගන්නේ කොහොමද prophet කියලා දනින් ඉද කෑගැසුවා ඔබට මතකද මිත්‍රයා....දැන් මොකෝ

    • @sanjeewawerasinghe3463
      @sanjeewawerasinghe3463 Місяць тому

      @@sahanapiyasa5201 ලුසිඵර්ට සහ යූදස්ට වුනෙත් ඕකමයි යාලුවා..
      තමුන්ව ගොදුරක් කරගන්න සාතන්ට ඉඩ දෙන්න එපා...
      ආත්මය රැකවල් කරගන්න මෙය සෙල්ලමක් නෙවෙයි

  • @MaheshLifeInFrance
    @MaheshLifeInFrance Місяць тому

    මගේ comment එක remove කරල නේද 😮

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому

      කිසි සෙයක් අයින් කරල නෑ

  • @mudithalakmali8447
    @mudithalakmali8447 Місяць тому

    කවුරුන් කුමක් කීවත් දෙවියන් වහන්සේ ස්වර්ගයෙහි ඉඩකඩ නුඹට වෙන් kara atha...sathyaye niyamuwanani...jesu පිහිටයි බුදු සරණයි

  • @chanakaasintha6927
    @chanakaasintha6927 Місяць тому

    හැමදාම දෙයක් උනාට පස්සේ ....මම කව්වා .... අනාගත වාක්‍ය කිව්වා කියපු කෙනා දැක්කෙ නැද්ද කලින් නාවලපිටිය...

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201  Місяць тому +1

      ඒකනෙ කියල වැඩක් නෑ

  • @shansampathperera
    @shansampathperera Місяць тому

    Jerome ta ona loke gawrawaya. Mama danna awanka spiritual prophets lawa rakinne god. Eyalata security offices la na. God Israel rakinawa wage eyage dasayanwa rakinawa

  • @shansampathperera
    @shansampathperera Місяць тому

    Jerometa dewa udahasa! Church eke chande kalata dewa daduwama. Jerome hondatama track. God tath lajjawak. Kristhiyani apatath lajjawak

    • @shansampathperera
      @shansampathperera Місяць тому

      Hire dala god try kala me miniha hadei kiyala eth thama udangu kama saha thama kamaththa kireema nisa mulu sabawatama tharjanayak

  • @senniyasrilanka8012
    @senniyasrilanka8012 Місяць тому

    2:23