I don't understand what made you to take a U-turn from your perspective? As I understand, now you are on the correct path. Exposing false prophets is a responsibility of every true deciple of Christ. Many will understand that you are making judgement against your brother. No. It's your responsibility to keep innocent believers in Christ out of deception from sheep in Wolf's clothing.
Praise the Lord Hallelujah Hallelujah Hallelujah. God is rasing Prophet Jerome Fernando in Srilanka. Praise the Lord Hallelujah Hallelujah Hallelujah 🎉🎉🎉❤
ආරම්භයේදී ඔබගේ දේශන ඉතාමත්ම ගුණාත්මකය . දැන් තර්කානුකූල නැත . ඔබ සීග්‍රයෙන් පිරිහෙමින් සිටින බව පෙනෙන්නට ඇත. ඊට හේතුව ජෙරොමි කෙරෙහි හටගෙන ඇති ඊර්ෂ්‍යාව බව ලෝකයාට හැගී යයී .
ඔබගේ දක්ෂතාවයම දැන් ඔබටම විරුද්ධව ක්‍රියා කරන බව පෙනෙයි .ඔබගේම චේතනාව ඔබටම කර්මය වෙමින් පවතී . ජෙරොමි ගැන ඔළුවෙන් අයින්කර පෙර ලෙස ඔබේ කාර්යයන් කරගෙන යන්න .එය රටටත් ඔබටත් යහපත්ය .ගුනදායකය .
අයහපත පෙන්වා දීමත් යහපත් බව ඔබ තුමාට දැනෙනු ඇතැයි සිතමි එසේම ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි!!!
Your reveal is best pastor you are so brave...🎉
Thank!
මහත්මයා ඔයා ඔයාගෙ ජිවිතය වෙනස් කරගෙන අනිත් අයට ආදර්ශමත් වෙන්න.ඒ ස්ථානය තුලින් මිනිස්සු ගැලව්ම ලබල යහපත් වෙනවනම් රටට කොපමණ යහපත් ද.
ඒක තමයි මේ කරල තියෙන්නෙ විනා,ශ කරන අහිංසක මිනිස්සු වෙනුවෙන්
jerome honda akek newei.
mulu samaje mola hodannek.
ඔව් ඔබ මට මීට පෙර කියා තිබුනා මතකයි මම ඔබටත් දොස් කිව්වා නමුත් මමත් එහි ගියාට පසුවයි සියල්ල දැනගත්තේ ඔබට ස්තුතියි
Oya mara kuhaka manussayek.
පියා වගේම තමයි දරුවෝ
දරුවෝ වගේමයි මුණුපුරෝ
සහ මිණි පිරීනර්
ඌබට් anjal සීයාගේ පාරේ ම යන්නේ
Yes, Thanks!!! බොරුවේ පියාගේ දරුවෝ
Thatte pala ganna oneda
ස්තුතියි ඔබේ කිතුණු ප්‍රේමය එයනම්....මම සූදානම් ජේසුපිහිටයි!!!
🎉🎉🎉🎉❤❤❤
අය්යෝ සාතන්, අතපය හොල්ලලා රස්සාවක් කරලා හම්බකරන් කෑවොත් හොන්ද නැද්ද...
ඔබේ කණ්ඩායමට ගැලපෙන වචනය ඔබම කියා ඇත ස්තුතියි
ඔබ වැඩ කරන්නේ දෙවියන් වහන්සේට ද සාතන්ටද හරිම කනගාටුයි ඔබ ගැන
කවුද දෙවියන් හා සාතන්?????
Please read the Bible and ask Holy Spirit to reveal you the Truth about False prophets.
ඔබහැමදාම ජෙරම් ට බැන බැන ගරහ ගරහ ඇයි ඔය තරම් නහින්න හදන්නෙ ඊර්සියාව ඊර්සියාව පැහැදිලව මහජතාවට පේනව බොරුවට නහින්න හදන්න එපා දෙවියන්වහන්සේ ත් හැහදාම සමාව දෙන්නෙ නැහැ ඔබගෙ ජීවිතය ගැන දුකයි
වීඩියෝවෙ අවසානය බැලුවෙ නැද්ද නගා???
I don't understand what made you to take a U-turn from your perspective?
As I understand, now you are on the correct path. Exposing false prophets is a responsibility of every true deciple of Christ. Many will understand that you are making judgement against your brother. No. It's your responsibility to keep innocent believers in Christ out of deception from sheep in Wolf's clothing.
Thank you, thank you God for understanding me
Yes he us the omly one🎉🎉
පාස්පෝට් හදන්න දනගහලා සල්ලි ගත්තේ.....ඔය කියන සමනලයා තමා සල්ලි දුන්නේ
වාව් නියමයි මෙතන සමනලයෙක් නැහැනෙ මේ තරමට පැටලුනාද
ඔව් මමත් දැක්කා පාස්පෝට් හදන්න දණගහලා සල්ලි ගත්තා. නොදකින් ලැජ්ජයි.
ජෙරොමි කියන්නෙ ඉතාම සූක්ශම ලෙස ජේසුස් වහන්සේගේ නම පාව්ච්කරල සමාජයේ තැනක් හදාගන්න බලන වන්චාකරයෙක්... ආසියාවෙ ඌබට් ඒන්ජල් කෙනෙක් වෙන්නයි හදන්නෙ
Power ,money fame.. popularity .... තමයි මූලික අරමුන ...
ප්‍රොපට් කෙනෙක් කියගෙන ම්නිසුන්ගේ වන්දනාව වැදුම් පිදුම් ලබන්නට ත්
බිශොප් කෙනෙක් කියගෙන සමාජයෙ ආගම්ක නායකයකු ලෙස පෙනිසිට්ම්න් වාසි ප්‍රයෝජන සැලකිලි ලබාගන්න ත්
මේ පුද්ගලයා ක්‍රියා කරන්නෙ.... මේවා සාතන්ගෙ වැඩ... He is playing a psychological game to attract innocent faithful
ඔව් ඔහුගෙ බලහත්කාරය සහ මුදල මත ඔහුගෙ ගෝලයොත් ඔිනම වෙලාවක ඔිනම කපටි කමක් කරන්න ලෑස්තියි
Kudu karayek hoda මනුස්සයෙක් wennath හොඳ මනුස්සයෙක් වෙන්නත් puluwan ඉස්සර wela ඔබතුමා bible සම්බන්ධයෙන් igana ganna mawa hamuwenna
post office eke wedakaranne uba wage ewun niowe
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පැලද ගන්න රෝම - 13-14
ඉතින් ඔයා ජෙරෝම් ලග හිටියා නේද ? එයා ඔයාට හරි ගියේ නැද්ද ? මොකක්ද ඔයාගේ ප්‍රතිපත්තිය. ? ජෙරෝම් ගෙන් ඔයාට හරියටම වෙච්ච දේ හරියටම කියන්න වීඩියෝ එකකින්.
එහෙම නැත්නම් මේ කමෙන්ට් එකත් නොදැක්කා වගේ ඉන්න.
පළමුවැන්න, ඔබේ නාලිකාව නිසා දෙවියන්වහන්සේට ස්තුතියි! මම එදා ඉදල වීඩියෝ වලින් කරන්නෙ ඔබ මට යොජනා කල දේ තමයි. අනෙක් ඒවාත් බලන්න GOd bless!!!
uba danna bambuwa
kata wahapan balla
මෙන්න නියම කිතුණුවෙක් දෙවියන් වහන්සේට ස්තුති වේවා උඹලවගේ වුන් එලිදරව් වීම ගැන
Dear pastor, hopes for more such revelations about the Miracle Dome.Most people don't know about it.God bless❤
Yes, bro.. God bless!!!
Praise the Lord Hallelujah Hallelujah Hallelujah. God is rasing Prophet Jerome Fernando in Srilanka. Praise the Lord Hallelujah Hallelujah Hallelujah 🎉🎉🎉❤
වෙන මොනවා කරන්නද සියල්ලේදී දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න