SAHANAPIYASA
SAHANAPIYASA
  • 101
  • 196 087
මෙන්න රජයේ වැඩ.. ජෙරොම් නමින් උපහාර තැපැල් මුද්දරයක් ..!! | කස්සප - රාජාංගනේ සාදු left | sri lanka |
බලංගොඩ කස්සප හා රාජාංගනේ හාමුදුරුවෝ නොනවතින අරගලයක යෙදී සිටින නමුත් miracle dome හි prophet jerom fernando වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් මුද්දරයක් නිකුත් කිරීම පිළබදව වගකිව යුත්තන් දැනුවත්ද යන්න පිළිබදව කෙරෙන මධ්‍යස්ථ විග්‍රහයකි. sahanapiyasa sri lanka dharma desana. The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness.
Переглядів: 891

Відео

අහුවුනොත් ගැළවිලි බොරු...!!! වහාම දැනුවත් වෙන්න...!!! | sri lanka | religion |
Переглядів 8724 години тому
ලෝකය පුරා ව්‍යප්ත වුන හා දැනට ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වෙමින් ක්‍රියාත්මක වන මෙන්ම මනස විකෘති කරන, අවුල් කරන ලාංකිකයින් වහලුන් බවට පත් කරන, සමහර වැරදි ආගමික ඉගැන්වීම් පිළිබද අර්ථකතනයකි. The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my ...
පරයන්ගේ කසාවත් රැගුම්...!! | ජෙරොම්ගේ නිර්වස්ත්‍ර පැළදීම..! | religion | sri lanka | dharma desana |
Переглядів 22212 годин тому
"බ්‍රේක් නැති නිවුස්" ලෙස සමාජ මාධ්‍ය පුරා සංසරණය වන ආගමික නායකයන්ගේ නිරුවත් වීම තුළ අද සමාජය අත් විදින ඛේදජනක ඉරණම... The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness.
රිලා ප්‍රශ්ණෙත් හාගනී....?? දැන් ඉතින් හාලා රිංගන්න තැනක් හොයමු..!! | sri lanka polical news |
Переглядів 38016 годин тому
රිලා අරගලය නිර්මානය කලේ කවුද?? අන්තිමට උත්තරයක් නැති ප්‍රශ්ණයක් පමණක් බවට පත්වුන රිලා අරගලය නිර්මාණය කිරීමේ වගකීම කරටගත් අය??? The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness.
ඇසට ඇසක් ! දතට දතක් !! බළල්ලු ලවා ගලවන සමහරක් කිතුණු පූජකයෝ....!! බිශොප් ජෙරොම් ගෙන් ඉගෙන ගනිල්ලා |
Переглядів 45321 годину тому
මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය පාරත් පළලය එහි ඇතුල්වන්නෝ බොහෝය මතෙව් 7-13.... ඔබේ දුක කදුළ වේදනාව මිළ කලේ ඩොලර් වලින්ද? රුපියල් වලින්ද ? සල්ලිත් නැතිවුන, සනීපත් නැතිවුන අසරණයින් ගැන සොයා බැලුවේ කවුද? ඔවුන් හසුවුනේ කාගේ කැමරාවටද ඒ ගැන කතාතරන තෙක් කරුණාකරමු. propet jerom ගේ ඉගැන්වීම් හා miracle dome ආශීර්වාද. The purpose of my channel is to explore with you the deepest truths of all religions ...
අනාවැකි කරුවා නාවලපිටියේ අනාගෙන නාගැනීම | ජෙරොම්ගේ කෙරුම් හෙළිවේ | prophet jerom | news | sri lanka.
Переглядів 729Місяць тому
බිලියන ගණන්වලට ඉඩම් පූජාකරගැනීමේ හාස්කම් හා අසරණයන්ගේ දුක, කදුල, වේදනාව ඩොලරයට, රුපියලට මිල කෙරෙන මිරකල් ඩෝම් සිංහයා හෙවත් ජෙරොම්ගේ මුදල් ව්‍යාපාර පිලිබදව හෙළිදරව්ව. The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness.
මිරැකල් ඩෝම් වල හා සහන පියසක වෙනස..!! | miracle dome v/s sahanapiyasa | jesus | christ | sri lanka |
Переглядів 399Місяць тому
සුව කිරීම යනු අදහන්නාට ඇත්තාව ලකුණකි. හාස්කම යනු එළුවන් බැටළුවන් කිරීමයි. The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness.
ජෙරොම් ගේඅනුරාධපුර කට්ටඩි රැළක් කොටුවේ...! | miracle dome group new | prophet jerom v/s rivival |
Переглядів 975Місяць тому
උන්මත්තක උන්මාදයෙන් පෙළෙනවුන් හා prophet jerom සමග miracle dome හි සිදුවෙන, නිවැරදි කරගත හැකි නමුත් නිවැරදි නොකරන, අහිංසක මිනිස්සුන්ගෙ ලේ රීරි උරා බොන, ආත්ම විනාශ කරන, සමාජය වියවුල් කරන, වුන්ට වෙන කොහොම කියන්නද?. තම තමන් විසින්ම නිවැරදි කරගත යුතුව තිබෙන දෙය, තමාගේම ප්‍රෝඩාකාරී ගූඨ උපක්‍රම නිසා විසදුම දුරගියාට මට කල හැකි දෙයක් නැත. සමාජ අසාධාරණය වෙනුවෙන් සාමකාමී ක්‍රමය එපා කල සාහසිකයනට කොතෙක් සම...
ජෙරොම් ගොඩ්ෆ්‍රී අධිකරණයට...?? | prophat jerom fernando v/s pastor godfrey රංගනයේ හෙළුව |
Переглядів 1,1 тис.2 місяці тому
මුදල, බලය සිය ආගම කරගත් කාලකන්නින්ගේ ඉරණම හා prophet jerom and pastor godfrey පිළිබදව ත් වෙදනාවෙන් පීඩිත අනාත වුන අසරණ මිනිසුන්ගේ හෘද සාක්ෂිය පිළිබදවත් කෙරෙන කතාංශය. The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness.
prophet ගොඩ්ෆ්‍රී ඇන ගැනීමට පෙර ගැසුවේ මුට්ටියට ද...? | prophet with pastor godfrey | power of God |
Переглядів 5762 місяці тому
කිතුණු යැයි සම්මත කාලකන්නි ගෝත්‍රික සමාජයක හෙළුව සමාජය ඉදිරියේ දිග හැරුම. sri lanka sahanapiyasa. prophet and pastir godfrey. The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness.
prophet jerom fernando දිවැසි වරයාගේ ගේ හංස ගීතය... | miracle dome | sri lanka |
Переглядів 1,6 тис.2 місяці тому
The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness.
බිජ්ජෙ වහපු මදුරුවා.... EP - 2 | prophet jerom v/s godfrey | christianity in sri lanka |
Переглядів 1,2 тис.2 місяці тому
ශ්‍රී ලංකාවේ කිතුණු සභා වලට වින කටින ගංකබරයන්ගෙ කතාවට පෙර බිජ්ජෙ වහපු මදුරුවා සහ prophet jerom fernando v/s pastor godrey පිළිබද නොකියා නොහැකි කතාව sri lanka sahanapiyasa වෙතින්. The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness.
බිජ්ජෙ වහපු මදුරුවා..! සහ ප්‍රොපට් ජෙරම්ගේ අනාගත වාක්‍ය...??? | prophet jerom fernando' prophesy |
Переглядів 1,6 тис.2 місяці тому
prophet jerom fernando ගේ අනාගත වාක්‍ය හා වැරදි ප්‍රචාරයන් නිසා ලෝකයේ හෑල්ලුවට ලක්වෙන අනාගතවක්තෲ ප්‍රතිරූපය පිළිබද මැදහත් අර්ථකතනයකි සහනපිහස විසින් මේ කරන ලද්දේ. The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness.
ඉක්මනින් බෝකිරීමට, සූස්තිය නගුල හා කුඹුර | මේ සාදු revival කරමු | christian | budhism | sri lanka |
Переглядів 5473 місяці тому
මෙය දේශපාලන පැතිකඩක් නොවේ සමාජයේ අදුරු සෙවනැල්ලක අනාවරණයකි. The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness. දෙරණ, චතුර අල්විස් මහතා හා නෙත් fm ආදී සියළු දෙනාට ස්තුතියි.
කස්සප හාමුදුරුවනේ ඉස්ලාම් ආගම බාල වුනේ කිරෙන්ද..? මැද ඉන්නේ මොන ආගමිකයාද...? | dharma desana |
Переглядів 5183 місяці тому
ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට දුසිරිත දනන් දෙන ඔවා වැද්දන් කියන බන වැනි. dharma desana sahanapiyasa sri lanka. The purpose of my channel is to explore with you the deepest truths of all religions and do something to create religious harmony . If you have gained some understanding through that; that is my happiness.
බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙයල්ලා..!! | ඇස් ගෙඩි වලට හෙන ගහලද මිනිසුන්නේ.. | cristian | budhism | jesus |
Переглядів 6434 місяці тому
බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙයල්ලා..!! | ඇස් ගෙඩි වලට හෙන ගහලද මිනිසුන්නේ.. | cristian | budhism | jesus |
club වසන්ත සිද්ධියේ නිරස පරීක්ෂණ..! | උණ්ඩ වැලැක්වීමේ පණත..?? | sahanapiyasa ministrer | sri lanka |
Переглядів 5205 місяців тому
club වසන්ත සිද්ධියේ නිරස පරීක්ෂණ..! | උණ්ඩ වැලැක්වීමේ පණත..?? | sahanapiyasa ministrer | sri lanka |
අන්තිමට සිදූවූ දේ සංවේදී කතාවක්..! | ICCPR act and religions in sri lanka | dharma desana | jesus |
Переглядів 4407 місяців тому
අන්තිමට සිදූව දේ සංවේදී කතාවක්..! | ICCPR act and religions in sri lanka | dharma desana | jesus |
මින් පෙර නොඇසූ අභිරහසක්..!! ඔබට ඔබ ගැනම දුක හිතේවි.. | dharma desana | news | religion | sri lanka |
Переглядів 5087 місяців тому
මින් පෙර නොඇස අභිරහසක්..!! ඔබට ඔබ ගැනම දුක හිතේවි.. | dharma desana | news | religion | sri lanka |
කහ සාරී චංද රාජකාරී..!!! | prophet jerom | christian | budhism | jesus | dharma desana | sri lanka |
Переглядів 9437 місяців тому
කහ සාරී චංද රාජකාරී..!!! | prophet jerom | christian | budhism | jesus | dharma desana | sri lanka |
පිංකං හුටපටේ දී...අටවපු උගුලක හෙළිදරව්ව..! | nalin de silva | දේශපාලන | dharma desana | sri lanka |
Переглядів 5297 місяців тому
පිංකං හුටපටේ දී...අටවපු උගුලක හෙළිදරව්ව..! | nalin de silva | දේශපාලන | dharma desana | sri lanka |
වෙඩිතියන සංඝනායක..?? | අදුනනවාද බලන්න..!! | නමනම් කියන්ඩ බයයි.! | sri lanka police | dharma desana |
Переглядів 5247 місяців тому
වෙඩිතියන සංඝනායක..?? | අදුනනවාද බලන්න..!! | නමනම් කියන්ඩ බයයි.! | sri lanka police | dharma desana |
පාලිත තෙවරප්පෙරුමගේ ගෞරවය අවසන්..?? | මචං මට සමාවෙයන්..!! | palitha thewarapperuma | dharma desana |
Переглядів 11 тис.7 місяців тому
පාලිත තෙවරප්පෙරුමගේ ගෞරවය අවසන්..?? | මචං මට සමාවෙයන්..!! | palitha thewarapperuma | dharma desana |
සහතිකයි! දැන්ම කරල බලන්න..!! | wow මේකනම් හරි පුදුමයි..! | මනසේ බලය හා විශ්ව ශක්ති | dharma desana |
Переглядів 3667 місяців тому
සහතිකයි! දැන්ම කරල බලන්න..!! | wow මේකනම් හරි පුදුමයි..! | මනසේ බලය හා විශ්ව ශක්ති | dharma desana |
කාඩිනල් තුමනි තරහ අවසර..!! | catholic | christian | jesus | sri lanka | budhism | dharma desana |
Переглядів 4798 місяців тому
කාඩිනල් තුමනි තරහ අවසර..!! | catholic | christian | jesus | sri lanka | budhism | dharma desana |
චූටි සාදු ස්ටේජ් නග්ගලා කලේ මොකක්ද ..? | ජාතික භික්ෂු පෙරමුණ..?? | sri lanka | budhism | මාලිමාව |
Переглядів 5488 місяців тому
චූටි සාදු ස්ටේජ් නග්ගලා කලේ මොකක්ද ..? | ජාතික භික්ෂු පෙරමුණ..?? | sri lanka | budhism | මාලිමාව |
ජේසු අප්පච්චිලා මෑණිලා නැටුම..! | ගීතිකා වලට නටන බෞද්ධ යක්කු | dharma desana | sri lanka |
Переглядів 1,7 тис.8 місяців тому
ජේසු අප්පච්චිලා මෑණිලා නැටුම..! | ගීතිකා වලට නටන බෞද්ධ යක්කු | dharma desana | sri lanka |
තවත් ප්‍රභූ බිස්නස් එකක්.....! | මේ තරම් බුදුධිමතුන් සිටින රටේ..? | sri lanka | budhism | dharma |
Переглядів 5808 місяців тому
තවත් ප්‍රභ බිස්නස් එකක්.....! | මේ තරම් බුදුධිමතුන් සිටින රටේ..? | sri lanka | budhism | dharma |
දුක් වින්දා ඇති... මේ වහන්සේ කවුද දැනන්න... | ඔබේ ජය නියතයි | sri lanka | budhism | dharma desana |
Переглядів 7678 місяців тому
දුක් වින්දා ඇති... මේ වහන්සේ කවුද දැනන්න... | ඔබේ ජය නියතයි | sri lanka | budhism | dharma desana |
අපරාදේ ඇරගත්තේ...! නාසා එකවත් නොදන්නා බුදුන් උපන් තැන මෙන්න..! | sri lanka budhist | dharma desana |
Переглядів 3,9 тис.8 місяців тому
අපරාදේ ඇරගත්තේ...! නාසා එකවත් නොදන්නා බුදුන් උපන් තැන මෙන්න..! | sri lanka budhist | dharma desana |

КОМЕНТАРІ

  • @DanukaUsliyanage
    @DanukaUsliyanage 9 хвилин тому

    අපි ඔබව අගේ කරල කතා කල කාලයක් .ඔහේ කන්න දුන්න අත හපා කන බඩුවක්නෙ හලෝ.මිනිසුන්ට සුභරංවීය කියහන් ඔව නතර කරල.

  • @gdkanthi2883
    @gdkanthi2883 13 хвилин тому

    මට පේන්නෙ ඔබ් ලැට්වලක්

  • @ShanthaG.D.Skumara
    @ShanthaG.D.Skumara 32 хвилини тому

    Maga pawla jeweta winsa Una otnata maga wife katunayaka merical Dom yanawa Dan daruwo dala gadarin geya Dan API duk widinawa kannat na atta kstawa

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 18 хвилин тому

      ඔය වැනි කණගාටුදායක දේවල් ලංකාවෙ ගොඩක් අයට වෙලා තියෙනවා. නමුත් කව්රුවත් කියන්නෙ නැහැ. ඒ කියන අයගෙ කටවල් වහන්නත් කාලකන්නි සෙට් එකක් ඉන්නවා. අපි කාරණා සහිතව ඒව ඔප්පු කරල පෙන්නන්නෙ ඒ නිසයි. ඔබ තුමාට ජය ලැබේවි ඉවසීමෙන් ඉන්න. ස්තුතියි!

  • @neshishanaya9263
    @neshishanaya9263 Годину тому

    Ane mhemath naruma kaalakanniyo pawkaara yakku. Ubalata unada Yahapath kaalayak udaa wewaa

  • @Deka-so5kc
    @Deka-so5kc Годину тому

    තනිකර කුහකයේක්.

  • @dewagepradeepkumara7242
    @dewagepradeepkumara7242 2 години тому

    අඩේ උඹ මාර සිංයක්කුබට්ටකොරකූජීපර පොරක්නේ ...................😮 එතන ගිහිං සල්ලි අරං අනේ ප්‍රොපට් කොහොමද මං මේක දරන්නේ කියා ඔය කටින් නේද බොල කිව්වේ.......... නිකමටවත් විඩියෝ එකක් වත් ආයෙ බලන්න හොද නෑ.. අම්මෝ.......

  • @richworld7908
    @richworld7908 3 години тому

    මෙයා ජෙරම්ගේ ගෝලෝයෝ 12 දෙනාට තේරුනා.එතනදී එයාට පංසලෙන් නඩත්තුවෙන එක අත හරින්න කියලා කිව්වා.මෙයා බෑ කිව්ව නිසා එයාව කණ්ඩායමෙන් අයින් කලරලා තියෙනවා.ඒකේ තරහ පිරිමහන්න හදන උත්සහක් මේ දරන්නේ.....මෙයා ඉන්නේ මිහින්තලයේ

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 3 години тому

      අපරාදේ කමෙන්ට් එක, මම ඒ සියල්ල ගැන වීඩියෝ කරල ඇති. ඔබට වඩා අනෙක් අය මේව දන්නවා .... ඉතින් දැනුවත් කිරීම ගැන ස්තුතියි

  • @HandunSaman-bo6nu
    @HandunSaman-bo6nu 5 годин тому

    Kudu karayek hoda මනුස්සයෙක් wennath හොඳ මනුස්සයෙක් වෙන්නත් puluwan ඉස්සර wela ඔබතුමා bible සම්බන්ධයෙන් igana ganna mawa hamuwenna

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 3 години тому

      ඔබෙන් ඉගෙන ගන්නවට මට කීයක් ගෙවනවද???

  • @bodyofchristmedia9548
    @bodyofchristmedia9548 7 годин тому

    ඉතින් ඔයා ජෙරෝම් ලග හිටියා නේද ? එයා ඔයාට හරි ගියේ නැද්ද ? මොකක්ද ඔයාගේ ප්‍රතිපත්තිය. ? ජෙරෝම් ගෙන් ඔයාට හරියටම වෙච්ච දේ හරියටම කියන්න වීඩියෝ එකකින්.

    • @bodyofchristmedia9548
      @bodyofchristmedia9548 7 годин тому

      එහෙම නැත්නම් මේ කමෙන්ට් එකත් නොදැක්කා වගේ ඉන්න.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 6 годин тому

      පළමුවැන්න, ඔබේ නාලිකාව නිසා දෙවියන්වහන්සේට ස්තුතියි! මම එදා ඉදල වීඩියෝ වලින් කරන්නෙ ඔබ මට යොජනා කල දේ තමයි. අනෙක් ඒවාත් බලන්න GOd bless!!!

  • @NadeenNilanka-g4x
    @NadeenNilanka-g4x 9 годин тому

    Oya mara kuhaka manussayek.

  • @kanthirenuka4095
    @kanthirenuka4095 12 годин тому

    ඔබහැමදාම ජෙරම් ට බැන බැන ගරහ ගරහ ඇයි ඔය තරම් නහින්න හදන්නෙ ඊර්සියාව ඊර්සියාව පැහැදිලව මහජතාවට පේනව බොරුවට නහින්න හදන්න එපා දෙවියන්වහන්සේ ත් හැහදාම සමාව දෙන්නෙ නැහැ ඔබගෙ ජීවිතය ගැන දුකයි

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 6 годин тому

      වීඩියෝවෙ අවසානය බැලුවෙ නැද්ද නගා???

  • @bertramdonalddezilvas9661
    @bertramdonalddezilvas9661 13 годин тому

    jerome honda akek newei. mulu samaje mola hodannek.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 8 годин тому

      ඔව් ඔබ මට මීට පෙර කියා තිබුනා මතකයි මම ඔබටත් දොස් කිව්වා නමුත් මමත් එහි ගියාට පසුවයි සියල්ල දැනගත්තේ ඔබට ස්තුතියි

  • @XXXX09887
    @XXXX09887 13 годин тому

    Jesus had a JUDAS, and today Prophet Jerome Fernando has few JUDAS. LORD Buddha had DEVADATTHA and today, a few DECADATHTHAS are representing him. Therefore, people don't worry, when the time comes these JUDAS AND DEVADATHTHAS WILL DESAPEAR INTO HELL

  • @dayahjohn8384
    @dayahjohn8384 13 годин тому

    Ubert Angle was annointed by THE TRUE NAMES OF GOD & TRUE MESSAYAH & he did not tell THE TRUTH to, so called his children This is the root cause of all confusion in churches, Appostles, Phrophets, Evangelists, Pastors, Teachers of The Tora... All lies are due to not knowing THE TRUE NAMES... ( ua-cam.com/users/clipUgkxZ_VukQwv1zldnQr-gZzY0Em48SI_oPDi?si=oGOExsqWAOl-DsC9 )

  • @DineshDinesh-k8h5u
    @DineshDinesh-k8h5u 14 годин тому

    Thatte pala ganna oneda

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 8 годин тому

      ස්තුතියි ඔබේ කිතුණු ප්‍රේමය එයනම්....මම සූදානම් ජේසුපිහිටයි!!!

  • @joannefernando977
    @joannefernando977 15 годин тому

    ජෙරා වැඩ කරන්නේ මහා සාතන්ට මෙ කෙනා වහල් කමින් බෙි රැනා මොනාක් වහල් කමින් ඩෝමි එකේ ඉන්නේ ආත්මික අන්ධයෝ බිහිරෝ ලෝක ආර්ථීකය මානව හිමිකමි ආදි සංවිධාන වලින් ලැබෙන තාන්න මාන දෙවියන් වහන්සේගෙන් නෙවෙ කනගාටුයි සත්‍්‍ය නුඹලා ව නිදහස් කර නැති නිසා මෙ සහෝදරයා බෙිරැනා

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 8 годин тому

      ස්තුතියි ස්තුතියි මම හිතන්නෙ මෙතෙක් දෙවියන්වහන්සේ තුළ මාව තේරුම් ගත්ත එකම කෙනා ඔබ ස්තුතියි මා දැන් කරන්නෙ ඒ මම දැනගත් දේ අනෙක් අයට එලි කිරීමයි.. ස්තුතියි ජේසු පිහිටයි!!!

  • @ferminmendis8231
    @ferminmendis8231 15 годин тому

    I don't understand what made you to take a U-turn from your perspective? As I understand, now you are on the correct path. Exposing false prophets is a responsibility of every true deciple of Christ. Many will understand that you are making judgement against your brother. No. It's your responsibility to keep innocent believers in Christ out of deception from sheep in Wolf's clothing.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 8 годин тому

      Thank you, thank you God for understanding me

  • @winsrilanka
    @winsrilanka 15 годин тому

    පියා වගේම තමයි දරුවෝ දරුවෝ වගේමයි මුණුපුරෝ සහ මිණි පිරීනර් ඌබට් anjal සීයාගේ පාරේ ම යන්නේ

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 15 годин тому

      Yes, Thanks!!! බොරුවේ පියාගේ දරුවෝ

  • @malkiperera1923
    @malkiperera1923 16 годин тому

    මහත්මයා ඔයා ඔයාගෙ ජිවිතය වෙනස් කරගෙන අනිත් අයට ආදර්ශමත් වෙන්න.ඒ ස්ථානය තුලින් මිනිස්සු ගැලව්ම ලබල යහපත් වෙනවනම් රටට කොපමණ යහපත් ද.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 16 годин тому

      ඒක තමයි මේ කරල තියෙන්නෙ විනා,ශ කරන අහිංසක මිනිස්සු වෙනුවෙන්

  • @clearwatertech7920
    @clearwatertech7920 16 годин тому

    අය්යෝ සාතන්, අතපය හොල්ලලා රස්සාවක් කරලා හම්බකරන් කෑවොත් හොන්ද නැද්ද...

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 16 годин тому

      ඔබේ කණ්ඩායමට ගැලපෙන වචනය ඔබම කියා ඇත ස්තුතියි

  • @hettiarachchi3521
    @hettiarachchi3521 17 годин тому

    ආරම්භයේදී ඔබගේ දේශන ඉතාමත්ම ගුණාත්මකය . දැන් තර්කානුකූල නැත . ඔබ සීග්‍රයෙන් පිරිහෙමින් සිටින බව පෙනෙන්නට ඇත. ඊට හේතුව ජෙරොමි කෙරෙහි හටගෙන ඇති ඊර්ෂ්‍යාව බව ලෝකයාට හැගී යයී . ඔබගේ දක්ෂතාවයම දැන් ඔබටම විරුද්ධව ක්‍රියා කරන බව පෙනෙයි .ඔබගේම චේතනාව ඔබටම කර්මය වෙමින් පවතී . ජෙරොමි ගැන ඔළුවෙන් අයින්කර පෙර ලෙස ඔබේ කාර්යයන් කරගෙන යන්න .එය රටටත් ඔබටත් යහපත්ය .ගුනදායකය .

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 16 годин тому

      අයහපත පෙන්වා දීමත් යහපත් බව ඔබ තුමාට දැනෙනු ඇතැයි සිතමි එසේම ඔබගේ අදහස් දැක්වීම ගැන ස්තුතියි!!!

  • @richworld7908
    @richworld7908 17 годин тому

    පාස්පෝට් හදන්න දනගහලා සල්ලි ගත්තේ.....ඔය කියන සමනලයා තමා සල්ලි දුන්නේ

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 17 годин тому

      වාව් නියමයි මෙතන සමනලයෙක් නැහැනෙ මේ තරමට පැටලුනාද

    • @Jey-h7z
      @Jey-h7z 13 годин тому

      ඔව් මමත් දැක්කා පාස්පෝට් හදන්න දණගහලා සල්ලි ගත්තා. නොදකින් ලැජ්ජයි.

    • @dewagepradeepkumara7242
      @dewagepradeepkumara7242 2 години тому

      මාත් දැක්කා.. වැටුනු වැටිල්ල.. ඊයා​@@Jey-h7z

  • @susil-h4e
    @susil-h4e 18 годин тому

    kata wahapan balla

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 18 годин тому

      මෙන්න නියම කිතුණුවෙක් දෙවියන් වහන්සේට ස්තුති වේවා උඹලවගේ වුන් එලිදරව් වීම ගැන

  • @susil-h4e
    @susil-h4e 18 годин тому

    post office eke wedakaranne uba wage ewun niowe

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 18 годин тому

      ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පැලද ගන්න රෝම - 13-14

  • @KaveeshaJananjaya-j4m
    @KaveeshaJananjaya-j4m 18 годин тому

    Dear pastor, hopes for more such revelations about the Miracle Dome.Most people don't know about it.God bless❤

  • @susil-h4e
    @susil-h4e 18 годин тому

    uba danna bambuwa

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 18 годин тому

    ජෙරොමි කියන්නෙ ඉතාම සූක්ශම ලෙස ජේසුස් වහන්සේගේ නම පාව්ච්කරල සමාජයේ තැනක් හදාගන්න බලන වන්චාකරයෙක්... ආසියාවෙ ඌබට් ඒන්ජල් කෙනෙක් වෙන්නයි හදන්නෙ Power ,money fame.. popularity .... තමයි මූලික අරමුන ... ප්‍රොපට් කෙනෙක් කියගෙන ම්නිසුන්ගේ වන්දනාව වැදුම් පිදුම් ලබන්නට ත් බිශොප් කෙනෙක් කියගෙන සමාජයෙ ආගම්ක නායකයකු ලෙස පෙනිසිට්ම්න් වාසි ප්‍රයෝජන සැලකිලි ලබාගන්න ත් මේ පුද්ගලයා ක්‍රියා කරන්නෙ.... මේවා සාතන්ගෙ වැඩ... He is playing a psychological game to attract innocent faithful

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 18 годин тому

      ඔව් ඔහුගෙ බලහත්කාරය සහ මුදල මත ඔහුගෙ ගෝලයොත් ඔිනම වෙලාවක ඔිනම කපටි කමක් කරන්න ලෑස්තියි

  • @deepthidalpathadu2134
    @deepthidalpathadu2134 20 годин тому

    ඔබ වැඩ කරන්නේ දෙවියන් වහන්සේට ද සාතන්ටද හරිම කනගාටුයි ඔබ ගැන

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 19 годин тому

      කවුද දෙවියන් හා සාතන්?????

    • @ferminmendis8231
      @ferminmendis8231 15 годин тому

      Please read the Bible and ask Holy Spirit to reveal you the Truth about False prophets.

  • @XXXX09887
    @XXXX09887 20 годин тому

    Yes he us the omly one🎉🎉

  • @XXXX09887
    @XXXX09887 20 годин тому

    🎉🎉🎉🎉❤❤❤

  • @XXXX09887
    @XXXX09887 20 годин тому

    Praise the Lord Hallelujah Hallelujah Hallelujah. God is rasing Prophet Jerome Fernando in Srilanka. Praise the Lord Hallelujah Hallelujah Hallelujah 🎉🎉🎉❤

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 19 годин тому

      වෙන මොනවා කරන්නද සියල්ලේදී දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න

  • @hansanisandamali2739
    @hansanisandamali2739 21 годину тому

    Very important information thank you pastor

  • @hansanisandamali2739
    @hansanisandamali2739 21 годину тому

    Your reveal is best pastor you are so brave...🎉

  • @XXXX09887
    @XXXX09887 21 годину тому

    If God is with Prophet Jerome Fernando, then whoever tries to form weapons against him will not be prospered according to the bibile, and also every tongue rises against him will be condemned. Be careful, God will bring more disasters on you and the Buddhist monks who are trying to come against him. Our God is dangerous, and he will punish the people who are touching his people.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 19 годин тому

      එවං අචින්තියා බුද්ධා - බුද්ධ ගුන අචින්තියා - අචින්තියෙහු පසන්නානං - විපාකො හොති අචින්තියා.......... ඒක මතක තියා ගන්න.Thanks!

  • @rohanfernando7800
    @rohanfernando7800 День тому

    Reactions will follow, when Heaven releases its declarations.

  • @NadeenNilanka-g4x
    @NadeenNilanka-g4x 2 дні тому

    Mahatthayo ethakota oyage oluwak check karenadda?

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 День тому

      සමනල්ලු ඔය ප්‍රශ්නෙට මැදිවෙනවා ඒකයි දුක

  • @jdilo8763
    @jdilo8763 2 дні тому

    Pisuwa thada wela 😂 angoda ynna kale hari wage

    • @indikapriyandani8213
      @indikapriyandani8213 2 дні тому

      Viswayaka pissu😂😂

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 2 дні тому

      සමනලයගෙ බැජ්එකේ අයට පෙනෙන්නෙ එහෙම තමා

  • @mudithalakmali8447
    @mudithalakmali8447 2 дні тому

    ඔබතුමන්ගේ දේශනා විනාශ වන්නන්ට පිස්සුවකි...නමුත් අපගේ ජිවිත වලට මහත්වු ආශිර්වාදයකි❤

  • @kumariperera6394
    @kumariperera6394 2 дні тому

    Pissu thada vela

    • @mudithalakmali8447
      @mudithalakmali8447 2 дні тому

      ඔබතුමන්ගේ දේශනා විනාශ වන්නන්ට පිස්සුවකි නමුත් අපගේ ජිවිත වලට මහත්වු ආශිර්වාදයකි

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 День тому

      අයියෝ බෙහෙත් ගන්නකො පිස්සු තද වෙලා නම්

  • @DiliniUpeksha-u3m
    @DiliniUpeksha-u3m 2 дні тому

    explanation is very important ......

  • @KaveeshaJananjaya-j4m
    @KaveeshaJananjaya-j4m 2 дні тому

    Love this channel 😍 . Please continue this paster...God bless you ❤️‍🩹

  • @KaveeshaJananjaya-j4m
    @KaveeshaJananjaya-j4m 2 дні тому

    Thanks for the important information ❤️‍🩹

  • @nawatime_titha
    @nawatime_titha 2 дні тому

  • @judeanandappa604
    @judeanandappa604 4 дні тому

    මූනම් පිස්සෙක්

  • @sacthushan
    @sacthushan 5 днів тому

    😂😂👍

  • @KaveeshaJananjaya-j4m
    @KaveeshaJananjaya-j4m 6 днів тому

    ඒක ඇත්ත.මිනිස්සු ප්‍රශ්න එක්ක හැප්පෙනව විතරයි.ප්‍රශ්න වලට හේතුව හොයන්නෙ නෑ.ඒකට මිනිස්සු හුරුවෙලා සහ හුරුකරල...Appreciate this video.God bless ❤

  • @clearwatertech7920
    @clearwatertech7920 7 днів тому

    අංකල් ඔයාට රිලා වැඩේ බාර ගන්න පුලුවනේද...

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 7 днів тому

      yes ok දැනටමත් නරන්නෙ සත්ව පාලනයම තමයි thaks!

  • @susanthahewage7860
    @susanthahewage7860 7 днів тому

    පාෂ්ඨ බොහොම ස්තුතිය.ඔබ තමා බෞද්ධාගම පාලි,සංස්කෘත භාෂාව ගැඹුර හොදින්ම තේරුම ගෙන ඉන්න කෙනෙක් බොහොම සභාව තිබෙන ස්භාවය අප්පිරියයි. සභාව තිබෙන පවුල සංකල්ප විතරයී.

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 7 днів тому

      ඔබතුමාටත් ගොඩක් ස්තුතියි!!! ජේසු පිහිටයි!!!

  • @susanthahewage7860
    @susanthahewage7860 7 днів тому

    පිටරට පටවලා අපටකන්න නෑ කීයන තාත්තාලා .

    • @sahanapiyasa5201
      @sahanapiyasa5201 7 днів тому

      ඔව් අනේ ඒ අනෙක් ජාතිය....

  • @mudithalakmali8447
    @mudithalakmali8447 7 днів тому

    වටිනා අදහසකි අපිට මෙි පිළිබඳව ලොකු අවබෝධයක් තිබුණේ නැහැ