ජනපති අනුරට අභියෝග කරන ප්‍රබලයා කව්ද|විපක්ෂයට මරැ පහරක්|රටම ⁣දෙදරැම්කන අනාවැකියක් ගංගා මෑණි කියයි|

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 817

  • @SunendraKadadara
    @SunendraKadadara 2 місяці тому +16

    ඉතිං....අපේ රටේ වෙසෙන ඔබ තුමිය වැනි සියළු දෙනාම එකතු වෙලා...අපේ රටට සෙත් ශාන්තියක් කරලා රට පොහොසත් ...සංවර්ධිත රටක් බවට හරවන්න බැරි ඇයි...ඔබ තුමිය වැනි සියළු දෙනා අනාවැකි කියමින් කල් මරනවා...ජනතාව සදා දුක් විදිනවා...හරිම සෝචනීයයි....

  • @Don-px1fe
    @Don-px1fe 2 місяці тому +18

    මං ජෝතිශ්‍ය දන්නෑ ඒත් 2030 වෙනකල් රටේ ආර්ථිකය 2018 මට්ටමට එන්නේ නෑ ඒ නිසා ඒ කාලය එනකල් කිසිම පාලකයෙකු ආණ්ඩුවක් ස්ථාවර වෙන්නේ නෑ

  • @sunandiliyanage8973
    @sunandiliyanage8973 2 місяці тому +77

    මෙයත් අර ඥානා අක්කාගේ තව එක අවතාරයක්.

    • @fathimahamna2577
      @fathimahamna2577 2 місяці тому

      88.89 88.89 88.89 88.89 ponnaya

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 2 місяці тому +5

      නොබලා ඉදහන්

    • @RemeReme-z5u
      @RemeReme-z5u 2 місяці тому

      පොල්මුඩ්ඩක් දාල හෝදගෙන දීපියකො අනුරට පුක.🐷

    • @KemanKulapathi-fy8qx
      @KemanKulapathi-fy8qx 2 місяці тому

      අපෝ නෑ මෙතුමිය දෙවියන් අරැන්ට මුන්ට බිලි පූජා අරවා මේවාබොරැ වැඩ නෑ අඩුගානේ දේවාලයක්වත් නෑ...

    • @Don-px1fe
      @Don-px1fe 2 місяці тому +1

      මෙයා ගෝඨාභය වෙනුවෙන් කතා කළා ඒත් ගෝඨාභයට 2022 දි බාධාවක් එනවා කියලා මෙයා 2019 දිම කිව්වා

  • @VijithaDissanayaka-cl1mf
    @VijithaDissanayaka-cl1mf День тому

    අපේ රටට හිතකර නායකයෙකු අවුරුදු 25ක් යනකං බිහිවෙන්නේ නෑ .කව්රු කීවත්. බිහිවිය යුතු නායකයෙක් අපේ රටට සේවය කරලා නිරෝගී සුවයෙන් ඉන්නවා

  • @kapilawansathero211
    @kapilawansathero211 Місяць тому +7

    👉 "අයියෝ සිරිසේන" චිත්‍රපටියෙ ⁣2වෙනි කොටස "අයියො අනුර" දැන් පෙන්වනවාද? 2015දි සිරිසේන ජනාධිපතිට අන්දවා NGO හරිනිව දාල බාගෙට කරපු බටහිර කුමන්ත්‍රණය මේ පාර මාලිමාවෙන් අනුරව ජනාධිපතිට අන්දවා හරිනිට අගමැතිකම අරන්දීලා හොඳටම කරයිද? පසුව ලොක්කට ගේමක් දීලා හරිනි ජනපති වෙලා ලංකාව ලොවෙත් නැති වෙන විදිහට අනාගමික ගනිකා වෘත්තියේ යොදවයිද? උතුරේ ආයෙත් මාලිමාකොටි ඩීල් ගිනි ගන්නවා. 1965දි ඇමරිකානු CIA කොන්ත්‍රාත්තුවකට මිනීමරු විජේවීර ජවිපෙ බිහිකලා නම්, දැන් ඒ වැඩේට වෙලාවයි. සදාම්, ගඩාපි වැන්නන් ඉවර කරපු ඇමරිකාවට මේවත් වැඩද? රට ගිනිතිලා, බෙලිකපලා, බොරුකියලා, රවට්ටලා අන්තිමට NGO චන්ද ගේම ගහපු තැනම ජවිපෙට කර්මය පලදෙයිද? බොරුවෙන් කර්මය රවට්ටන්න හදන මිසදුටු අනාගමික ජවිපෙ මිනීමරු කණ්ඩායම නිවෙන්න ලං වුන ලාම්පුව වගේ නටලා මේ පාර මැච් එකේ පලවෙනි ඕවර් 2 හොඳටම ගැහුවට ඊළඟ ඕවරේ ඊළමත් දීලා ඕල් අවුට් වෙලා පිටියෙන් සමුගනීද? 🏏 🥴🤌

  • @JaninduGalagama-e4w
    @JaninduGalagama-e4w 2 місяці тому +10

    Ranil apahu enawa sure❤❤❤🎉🎉🎉😊😊😊

  • @imalirambukwella9323
    @imalirambukwella9323 24 дні тому +1

    අනේ මෙි අනුරකුමාරට මෙි රට කරන්න ඉඩ දෙන්න.අනාවැකි එපා.

  • @lasavijaya2
    @lasavijaya2 2 місяці тому +17

    සහන පොල් රථය හෙට පානදුර කීල්ස් එක ලගට එනව...

    • @JanithJayasekara-x6j
      @JanithJayasekara-x6j 2 місяці тому +2

      @@lasavijaya2 🤣🤣🤣

    • @Marayamaraya-t4w
      @Marayamaraya-t4w 2 місяці тому +1

      Pol.disa.ko😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @PantheraleoLavandula-x6b
      @PantheraleoLavandula-x6b 2 місяці тому +1

      පොල් ජෙප්පො, හචිමක් ගියත් රනී ඊ........ ල් රනී ඊ........ ල් රනී ඊ........ ල් රනී ඊ........ ල් රනී ඊ........ ල්.🤣🤣🤣🤣🤣
      ඕකට විසදුම සතොස හරහා අනිත් කඩවල මිලට වඩා අඩුවෙන් අර ලොරි පොල් විකිනීම.
      එතකොට කඩේ ඒවා ගන්නේ නෑ 😩
      විකිනෙන්නේ නැති වෙනකොට මිල අඩු කරයි.
      ඒ අස්සේ පාලන මිලකුත් දාන්න ඕනේ.
      ඒ මිලට වඩා වැඩියෙන් විකුණන කඩ වලට දඩ ගහන්න ඕනේ.
      ප්‍රශ්නේ ඉවරයි 😩
      ඔන්න කුහක නොවී කිව්වා 😩අපිට ත් පොල් කන්න නෑනේ ඒකයි

    • @sera4086
      @sera4086 2 місяці тому +1

      😂

    • @vimukthideshapriya4379
      @vimukthideshapriya4379 2 місяці тому +1

      ඉදපං මැදවච්චියෙ ඉදං එන ගමන් මේ පානදුරෙ 😂😂😂

  • @1962128
    @1962128 Місяць тому +1

    Live with the reality...the good you do always comes back to you in unexpected ways.. believe in it....

  • @JayampathiHewawasam
    @JayampathiHewawasam 2 місяці тому +8

    අපි සිංහල බෞද්ධ මිනිස්සු දෙවියන් බඹුන් වන්දනාමාන කරන මිනිස්සු ඒ නිසාමයි මේ විදියටවත් මගේ මව්බිම රැකිලා තියෙන්නේ ඒවට ගරහන්න දෙන්න එපා මොන පාට පක්ෂ තමන් තුළ තිබුණත්.අන්තිමට ඉතිරිවන්නේ අපිට කරපු ක්යපු දේවල් වල හොඳ නරක විතරයි.පින්වත් ඔබට තෙරැවන්සරණයි

  • @SathyaAwabodhaya
    @SathyaAwabodhaya 2 місяці тому +28

    අවුරැදු 5කට පස්සේ ඡනාදිපති වරයෙක් බිහිවෙනවා බව කවුරැත් දන්නවා

  • @HettiarachchiHettiararchchi
    @HettiarachchiHettiararchchi 2 місяці тому +24

    අනුරපත්වුනාම තමයි අනිත්අයගේ ජතක එලියට එන්නේ අනේ අනේ රටට හෙනලහනවා අනාවැකි කාරයෝ කොහෙද හිටියේ

  • @MRSMunasinghe
    @MRSMunasinghe 2 місяці тому +7

    හැමෝම එකතුවෙලා රට ගැන හිතුවනම් රට ගොඩ යනව 😊

    • @Marayamaraya-t4w
      @Marayamaraya-t4w 2 місяці тому

      @@MRSMunasinghe eti.hutto.oka.kalinut.hitanna.tibunane.ponnaya.anakam.enna.onenane

    • @vinithadesilva4333
      @vinithadesilva4333 2 місяці тому +1

      ඉත්න් ඒක.කරන්න පුලුවන්නෙ.දැන් ඉදිරියට කාටවත්ම සරල බහුතරය නෑ.ජාතික ආණ්ඩුවක් බිහිවෙනවානම් රටට යමක් කල හැකියි

  • @Sanduni-jb7nt
    @Sanduni-jb7nt 2 місяці тому +40

    ලපයා එලවනවාමයි

    • @dharshanakumara952
      @dharshanakumara952 2 місяці тому +2

      Lape ube kimbe thama balu wesi katha karanna iganagan

    • @DilakKumara
      @DilakKumara 2 місяці тому +2

      අනෙ වැස්සි😂😂

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 2 місяці тому

      @@dharshanakumara952 den become t aka daala thiyenne katha karanna igengaththa kenekda?

    • @dayawathiemenike7090
      @dayawathiemenike7090 2 місяці тому

      Menna katha karanna igengaththa kenekge comment akak thiyanawa.. Me nam minimaru paksaye kenek.

    • @shalukakasun1163
      @shalukakasun1163 Місяць тому

      @@Sanduni-jb7nt එල බං😂

  • @krisnhokumar6651
    @krisnhokumar6651 2 місяці тому +3

    Theruean saranai obathumiyata

  • @WasanthaSirimal-i7g
    @WasanthaSirimal-i7g 2 місяці тому +49

    ජපානය කොරියාව අනිකුත් අාසියාතික රටවල් දියුනු වුනේ නැකත් බලලා නෙමෙයි😮 එම රටෙ මිනිසුන් එකාවගේ රට ගැන හිතලා වැඩ කරපු නිසයි😊

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 2 місяці тому +3

      සත්තකින්ම

    • @ranialgiyanna953
      @ranialgiyanna953 2 місяці тому +2

      Nodakin.ape.lankawe.thamai.me.okkoma.nataka.

    • @shalukakasun1163
      @shalukakasun1163 2 місяці тому +3

      දවසක ගෙවන්න වෙන්නේ එකට දෙක ගානේ මිනිස්සු රවට්ටනවට මුන්ට😂

    • @gihannanayakkara2203
      @gihannanayakkara2203 2 місяці тому +1

      ජපානය කොරියාටව බටහිර තාක්ෂණය හා ආසියාවේ චීනය හා ඉන්දියාව එරෙහිව බටහිර බලවේගයක් උනා වගේම රටේ බහුතරයක් මිෂNAරි පිලිලයට බිලිකරා!

    • @lulututu1716
      @lulututu1716 2 місяці тому

      දන්න මගුල තමයි..කොරියාවේ පන්සලක හාමුදුරැ කෙනෙක්ගෙන් අහලා බලන්න ඒ මිනිස්සු කොච්චර සම්ප්‍රදායික ඇදහීම් කරනවද කියලා ....ඒ සංස්කෘතින් ඉහමුදුනින් පිලිගන්නේ...

  • @IroshaniKumari-yy1kx
    @IroshaniKumari-yy1kx 2 місяці тому +16

    මහින්ද රාජපක්ෂ ට වැරදුනෙත් මේ වගේ අනාවැකි හින්ද තමයි😅😅😅😅😅

  • @ChandikaDumith
    @ChandikaDumith 2 місяці тому +10

    ඉතින් බොලව් නෙ ජනාධිපති වරයෙකු ගෙ දුරකාලය උපරිම අවුරුදු 10යි නෙ

  • @aselapriyanga
    @aselapriyanga 2 місяці тому +6

    උත්සාහයෙන් වැඩකරපල්ලා ! හොදම නැකත ඒකයි

  • @RandikaPerera-tx4zz
    @RandikaPerera-tx4zz 2 місяці тому +4

    පින්වත් මෑනියනි සැබෑ ලෙසම රටට ආදරේ ආගමට ආදරේ නායකයෙක්අපට නොලැබේද..ඒ ගැන ලොකු කණස්සල්කන් පසුවන කෙනෙක් මම

    • @dyanidyani4550
      @dyanidyani4550 Місяць тому

      ලැබෙනවා ,2032 දෙසැම්බර් 16දා දහවල්

    • @dyanidyani4550
      @dyanidyani4550 Місяць тому

      එතෙක් හෙළ බෞද්ධයන් විදිහට ජීවත් වෙමු

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 25 днів тому

      ලැබිලා ඉන්නේ. ඇයි මදිද

  • @SubashiWeeramuni
    @SubashiWeeramuni 2 місяці тому +4

    තෙරැවන්සරණයි ඔබතුමියට හැමදාමත් වගේ ඔබතුමිය මවක් වගේ රට ජාතියට ආදරෙන් මේ කියන කරැණු බුද්ධිමතුන්ට වැටහෙනවා එදා ඉඳන්ම ඔබතුමිය මේ රටේ ලෝකේ සිදුවන ගොඩක් දේවල් ගැන ජනතාව දැනුවත් කරනවා.මට ඔබතුමිය ගැන ත්යෙන විශ්වාසය තවත් වැඩිවුණේ අනුර කුමාර මහත්තයා ජනාධිපති වෙනවා කියලා අවුරැදු දෙහෙකටත් කලින් කියපු වැඩසටහනක් දැක්කමයි.ඔබවැනි උතුම් කාන්තාවකට දීර්ඝායුශ නීරෝගි සුවයම ලැබේවා.

  • @kumarilekha7187
    @kumarilekha7187 Місяць тому +2

    Namal thamie

  • @mahindasamaranayake2444
    @mahindasamaranayake2444 2 місяці тому +27

    දීගොඩ කුමාර ලොවක් දිනූ දුකට් පිහිට වන ලොවෙන් ලෙඩ දුරින් දුරු කරන මහා කුසල් කර දෙවියන්ට පින් පුදන අපේ හිතවතා...අපේ ආශීර්වාදය

    • @ajaramagga3704
      @ajaramagga3704 2 місяці тому +2

      අපිත් කැමතියි ඒ මහත්මය එනව නම්.

    • @MohamedZarook-bd5of
      @MohamedZarook-bd5of 24 дні тому

      Sadu sadu. Malu mamala makabewilama palayang. Palayang

  • @RenukaSamanmali-j9j
    @RenukaSamanmali-j9j 2 місяці тому +33

    මේ රට ව්නාශ කලේ දේදපාලන අනාවැකිකරුවන් .මෙය තහනම් කල යුතුයි

    • @AlokaAriyawansha
      @AlokaAriyawansha 2 місяці тому +2

      මෙතුමිය කියපු කිසිම දෙයක් වැරදිලා නෑ..ඒඅය ගානට දාන්න එපා මෙතුමියව

    • @Nelukadamayanthio
      @Nelukadamayanthio 2 місяці тому

      එක උබේ වැද්දක් මස නිරවුල් නැ බුද්ධිමත් නුවනක් නැ

    • @aurorayoga359
      @aurorayoga359 Місяць тому

      Exactly 💯 please stop these nonsense. A curse to the country with such people.

  • @kavishkaachin8543
    @kavishkaachin8543 23 дні тому

    ඇන්ටි මම එන්නේ අනේ....😂😂😂😂

  • @b.m.s7721
    @b.m.s7721 25 днів тому

    මෙයා විතරක් නෙවේ
    අර මියුරු සම්පත් කියන කෙනත් ඔලු සේදීමේ ගේමට බැහැල

  • @ChandanaAbeyrathna-pu6no
    @ChandanaAbeyrathna-pu6no 2 місяці тому +46

    කොහොමත් අවුරුදු 10කින් අලුත් ජනපති කෙනෙක් එනවාමයි අනාවැකි අවශ්‍ය නැහැ.

    • @fathimahamna2577
      @fathimahamna2577 2 місяці тому +2

      Payiya ponnaya

    • @dananjayadasanayaka1235
      @dananjayadasanayaka1235 2 місяці тому +2

      ඒ ඉතිම් අනුර අයියා අයම ජනාදිපති උනොත්නේ ලබන අවුරුද්දේ ජන්දයක් තිබ්බත් අනුරයා පරදිනවා😂

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y Місяць тому

      ​@@dananjayadasanayaka1235😂😂😂

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y Місяць тому +3

      ​@@dananjayadasanayaka1235මේ පාර රනිල් සජිත් එකට ඉල්ලුවනම් එයා එන්නේ නැ ලොවෙත්😂😂

    • @PremalathaSmp
      @PremalathaSmp Місяць тому

      😊😊00😊2​@@fathimahamna2577

  • @Soma-r4h
    @Soma-r4h 2 місяці тому

    Ganga maniyan oba lhumiyata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤔👍👍

  • @greengreen3520
    @greengreen3520 2 місяці тому

    An attractive program. Watched with great interest.

  • @shaliniMahima-b7h
    @shaliniMahima-b7h 2 місяці тому +4

    ඔබ ගොඩක් පින්පාටයි...❤

  • @anunarendra397
    @anunarendra397 2 місяці тому +3

    මේ අනාවැකි විස්වාස කරන්න බැ වෙනදේ වෙනවෙලාවට වෙයි...ඒව කාටවත් වෙනස්කරන්න බැ

    • @samanaleejayasingha5357
      @samanaleejayasingha5357 2 місяці тому +1

      ඇයි හිතට අමාරුද 😂😂😂

    • @harshagamage1824
      @harshagamage1824 2 місяці тому

      නම කියන්න බැරි නම් මොකටද

  • @MohamadMarzook-dl3iy
    @MohamadMarzook-dl3iy Місяць тому +1

    Oya kathandara.byla.anura janadipathy thumata.siyalu devivarungey.asirwaadaya labenawa.ok❤

  • @sumanaperera9711
    @sumanaperera9711 2 місяці тому +1

    Theruvansaranai obata mama godak vishwasa karana kenek obathumiya mage putha gena kiyapu dewal hariyatama hari giya.

  • @DinujaHirannaya
    @DinujaHirannaya Місяць тому +1

    Anesthesia 😂😂😂😂😂🎉🎉❤

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 2 місяці тому +3

    නියමජනපති26 පසුඑනවා

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 25 днів тому

      උඹට කිව්වද.දැන් නියම අය කීදෙනෙක් ආවද 😄q😄😄😄😄😄😄

  • @RandikaPerera-tx4zz
    @RandikaPerera-tx4zz 2 місяці тому +4

    ප්‍රථමයෙන් ඔබතුමියට තෙරැවන්සරණයි කියනවා..සත්‍යවූ මෑනියනි...මම ඔබගැන ගොඩක් පැහැදීමෙන් ඉන්නේ...

  • @KusalPathirana-mg5pp
    @KusalPathirana-mg5pp 2 місяці тому +26

    මෙ රටේ කව්රැ මොනවා කිව්වත් තවමත් හරිම ජනාධිපති පත්වෙලා නෑ.අනිත් එක අගමැතිලා හරියන්නෑ..ජනාධිපති කෙනෙක්ම තමයි මේ රටේ ඉන්න ඕනා..

    • @sadunihimansha9193
      @sadunihimansha9193 2 місяці тому +3

      පල ය​කෝ යන්න❤🎉

    • @susanthikumari6157
      @susanthikumari6157 2 місяці тому +1

      Nodakin musalaya tho Dan owa kiyanne kalin hitapu awunta ridi nathuwa Kade gihin ni balan hitapan Anura thamai awrudu 30k yanakamma rate janapathi ape janapathi Anura kumara sahodarayata siyaluma diviyange ashirwadaya labeewa 🙏🙏🙏🙏

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 2 місяці тому

      Pala buuruva yanna. .mun rata hadaenavata kamathi natji daeshdrooohiyo

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 2 місяці тому

      ​@@sadunihimansha9193kiyala wadak na

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 2 місяці тому

      ​@@susanthikumari6157ou askathama val.buuruva

  • @anurajayananda744
    @anurajayananda744 2 місяці тому +18

    බෞද්ධයො කවදාවත් නැකත් පස්සෙ,අනාවැකි පස්සෙ යන්නෙ නෑ.යන්න අවශ්‍යත් නෑ.අපි ධාර්මිකව ජීවත් වුණොත් අපිට කවදාවත් වරදින්නෙ නෑ.ඒ වගේම අනුර කුමාර ජනාධිපති තුමා වුණත් කියන දේ කරන,කරන්න පුලුවන් දේ කියන ජනතාවට ආදරය කරන.යුක්ති ගරුක,ගහ,කොල ,සතා සීපාවට පවා ආදරය කරන කරුණාව ,දයාවෙන්,පිරිපුන් නායකයෙක් වුණොත් කවදාවත් එතුමව පරාජය කරන්න කිසිවෙකුටත් නොහැකියි.වර්ථමානයේ ප්‍රතිපත්ති දෙස බලන විට නැවත එතුම යන ගමන ඉතාම නිවැරදියි.සොවාභාව දහම එතුමව රකිනව.
    එසේම බුදුහිමියන් පවා මෙවැනි දේවල් ප්‍රතික්ෂේප කළා ඒ නිසා මෙවැනි දේවල් පසු පස,නොගිහින් ධර්‍යවන්තව ,විර්‍ය්වන්තව වැඩ කරන්න...

  • @youtubehub2243
    @youtubehub2243 2 місяці тому +1

    Obathumiyawa sambanda karaganna godak valls gattha harigiye ne

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 2 місяці тому +6

    අනිවාරයෙන් මෙතුමිය කියන ගති ලක්ශන අනුව ප්‍රේමයට දාස කෙනෙක් නම් සජිත් ප්‍රේමදාසම තමයි.අනිවාරයෙන් ම ❤️

    • @menike233
      @menike233 2 місяці тому

      Menimaruwage puthata kawda denne...

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 25 днів тому

      බොරු නොකියා හිටපන්. සජියට ඕවා කොරාන්ට බෑ

  • @ruchira1975
    @ruchira1975 2 місяці тому +4

    1 දිලිත් ජයවීර
    2 උවිදු විජේවීර

  • @chandrikaraja3874
    @chandrikaraja3874 2 місяці тому +84

    මැනියනේ මටත් අවුරුදු 62 ක් වෙිනවා මම කමිපාඋන දවස තමයි දළදාමාලිගාවට ජෙවිපි බොමිබගහාපු දවස කොහොමද හිතන්නෙ අනුර රටට අගමට ලැදිකියා

    • @jayatissananayakkara6185
      @jayatissananayakkara6185 2 місяці тому +7

      සත්‍ය තොරතුරු ඉදිරියේදී ලැබෙන්නෙ නැතෑ .

    • @PemasiriPA
      @PemasiriPA 2 місяці тому +9

      Ewata prathipala welawata labaei

    • @LasithaWeerasinghe
      @LasithaWeerasinghe 2 місяці тому

      ගෝටාබයාලා පාස්කු දවසේ පල්ලි වලට බෝම්මබ ගහද්දී කම්පා වුනේ නැද්ද..,ප්‍රේමදාස තමයි මාලිගාවට බෝම්බ ගහන්න ආයුද දුන්නේ ..දැන්වුගේ පුතාරටේ බලය ගන්න..දගලනවා..ඒ කරපු පව් නිසා කවදාවත් රටේ බලය ගන්න බෑ උන්ට ආයේ..

    • @hioio2533
      @hioio2533 2 місяці тому

      මේ ආන්ඩුව බුදුදහම රකින්නෙනෑ කාදිනල් වටකරගෙන ඉන්නෙ සර්වාගමික රාජ්‍ය බිහිකරන්න හිතාගෙන අගමති කතෝලික කතෝලික පාසලක අධ්‍යාපනය හදාරපු කතෝලික කාන්තාවක් මෙයාල 2/3 බලය ගන්න බොරැ ලැදියාවක් පෙන්වන්න උත්සාහ දරනව

    • @SasinduMadawa-l4z
      @SasinduMadawa-l4z 2 місяці тому +12

      ඒවා කරේ අනුර නෙවෙයි

  • @PriyadarshaneKottage
    @PriyadarshaneKottage 2 місяці тому +7

    අනිවාර්යයෙන් එහෙම ඉන්නේ uvindu vijeeverrs

    • @des_tv_01
      @des_tv_01 Місяць тому

      එයා තමා

  • @PunchiPutha-xh8rx
    @PunchiPutha-xh8rx Місяць тому

    කාලගැනයත් වෙනස් වෙනවා එම නිසා .කවුරැත් එකම දේ බලා පොරොත්තැ වෙත්ත එපා .😢

  • @Manika832
    @Manika832 2 місяці тому +6

    අනොජ්ද සිල්වා මැතිතුමා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සත්යවෙනුවෙන්අපි

    1974 සැප්තැම්බර් ,,, ඔබතුමිය හරියටම හරි ,,,, අංක 5

    • @SasikaTissera
      @SasikaTissera Місяць тому +2

      1974 සැප්තැම්බර් මාසයෙ...නළුවෙක්ට වැඩිය ලස්සන පිං වන්ත යුග පුරැෂයෙක්.❤️

    • @Kdj25
      @Kdj25 Місяць тому

      Kawuda e

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 25 днів тому

      මෙයා තමයි. නමවෙනි. මාසේ කිව්වනේ. කව්ද අනේ.අවුරුදු 52 ක මාරකයක් කිව්වා ඒ කියන්නේ 2026 ට තමයි පනස් දෙක.49 ය නම් පහු වුණා

  • @AlokaAriyawansha
    @AlokaAriyawansha 2 місяці тому +1

    මෙතුමිය කියන ගොඩක් දේවල් ඇතිත මම එතුමියව හමුවන්න පැලවත්තට ගියා මගේ හඳහන බලලා නෙමෙයි විස්තර කිව්වේ...ඒ දේවල් මම හිතන්නෑ ලංකාවෙ කිසිම කෙනෙකුට මෙතුමිය වගේ කියනන පුලුවන් කියලා මම හිතුවා මොකක් හරි අඳුනකින් ඒ වගේ දේකින් ැඩ කරන්නේ කියලා එහෙම දේවල් නෑ හොඳට සාමාන්‍ය විදියට කතාකරලා විස්තර කියනවා හම්බවුනු පළවෙනි දවසේ හුරැපුරැදු කෙනෙක් වගේ විස්තර කිව්වේ ❤❤❤❤

  • @mangalikadias8223
    @mangalikadias8223 2 місяці тому +15

    අනුරට බෑ 😂😂

    • @kapilawansathero211
      @kapilawansathero211 Місяць тому +1

      👉 "අයියෝ සිරිසේන" චිත්‍රපටියෙ ⁣2වෙනි කොටස "අයියො අනුර" දැන් පෙන්වනවාද? 2015දි සිරිසේන ජනාධිපතිට අන්දවා NGO හරිනිව දාල බාගෙට කරපු බටහිර කුමන්ත්‍රණය මේ පාර මාලිමාවෙන් අනුරව ජනාධිපතිට අන්දවා හරිනිට අගමැතිකම අරන්දීලා හොඳටම කරයිද? පසුව ලොක්කට ගේමක් දීලා හරිනි ජනපති වෙලා ලංකාව ලොවෙත් නැති වෙන විදිහට අනාගමික ගනිකා වෘත්තියේ යොදවයිද? උතුරේ ආයෙත් මාලිමාකොටි ඩීල් ගිනි ගන්නවා. 1965දි ඇමරිකානු CIA කොන්ත්‍රාත්තුවකට මිනීමරු විජේවීර ජවිපෙ බිහිකලා නම්, දැන් ඒ වැඩේට වෙලාවයි. සදාම්, ගඩාපි වැන්නන් ඉවර කරපු ඇමරිකාවට මේවත් වැඩද? රට ගිනිතිලා, බෙලිකපලා, බොරුකියලා, රවට්ටලා අන්තිමට NGO චන්ද ගේම ගහපු තැනම ජවිපෙට කර්මය පලදෙයිද? බොරුවෙන් කර්මය රවට්ටන්න හදන මිසදුටු අනාගමික ජවිපෙ මිනීමරු කණ්ඩායම නිවෙන්න ලං වුන ලාම්පුව වගේ නටලා මේ පාර මැච් එකේ පලවෙනි ඕවර් 2 හොඳටම ගැහුවට ඊළඟ ඕවරේ ඊළමත් දීලා ඕල් අවුට් වෙලා පිටියෙන් සමුගනීද? 🏏 🥴🤌

  • @punnyalokavandanapunnyalok989
    @punnyalokavandanapunnyalok989 Місяць тому +1

    අයියා කුඹුරක් කොටන් හිටියා නම් හොඳ නැද්ද පිස්සො පිස්සියන් මොඩිෆයි කරන්නෙ නැතුව

  • @NayomiPerera-m4h
    @NayomiPerera-m4h 2 місяці тому +5

    අනුර මැතිThumaniමැනියෝ කියන කතාවෙ ඇත්තක් තියෙනවා.ලග ඉන්න මිතුරට වඩා දුර ඉන්න සතැර විස්වාස කරන්න කියලා කතාවක් තියෙනවා.ඔබ තුමාට විස්වයෙන් විස්වයෙන් ආරක්ෂාව ලැබෙිවා.දිර්ගායුස ලැබෙිවා

    • @vinithadesilva4333
      @vinithadesilva4333 2 місяці тому

      මාලිමාව විසින් අනුර එලවනවා.මොකද එදා මහින්ද යුද්ධය ඉවරකරන්න අන දෙනකොට අනුරලා අයවැය පරාජය කරන්න වැඩ කලා කියනවා.ඒ වෙලාවෙ එ ජා ප පිරිසක් මහින්දට එකතුවෙලා ශක්තියක් උනා.එයින් තමයි යුද්ධය ඉවරකලේ.කොහොම උනත් අනුරව එලවන්නෙ මාලිමාවෙන්මයි

  • @shashigirl5186
    @shashigirl5186 2 місяці тому +24

    විශ්වය අපේ රටට අපරාධ කළ අයට පවතින්න අවස්තාවක් ලැබෙන්නේ නෑ සජිත රටට ජය🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 2 місяці тому

      Sajitjgae ....larvakaapan

    • @S.CAriyawansha
      @S.CAriyawansha 2 місяці тому +5

      අනිවාර්යයෙන්ම. රටට ආදරය කරන රටට සේවයක් කරලා පෙන්වපු සජිත් රටේ නායකයා වෙනවාමයි

    • @fathimahamna2577
      @fathimahamna2577 2 місяці тому

      ​@@SleepyDarts-sd4pu88.89 88.89 88.89 88.89 ponnaya

    • @sandesh-v4v
      @sandesh-v4v 2 місяці тому +4

      අනිවාරෙන් බලයක් නැති කාලෙත් උපරිමෙන්ම මිනිස්සුන්ට වැඩ කරපු මනුස්සයා✊💚

    • @SarojaMahaliyana
      @SarojaMahaliyana Місяць тому

      😅😅​@@S.CAriyawansha

  • @athulathmudaligesiriwardan5616
    @athulathmudaligesiriwardan5616 Місяць тому +1

    අනාවැකිය හරියටම හරි කියන්න බෑ..

  • @Deepa-t4i
    @Deepa-t4i 2 місяці тому +10

    දැන් ඉතින් ලංකාවෙ ඉන්න අයගේ උපන් අවුරැද්ද හොයාපල්ල අංක 5 කවුද කියල බලන්න

  • @GayathriSilva-o2p
    @GayathriSilva-o2p 2 місяці тому

    Deergausha lebewa inwath meniyanta❤

  • @RanukaSamantani
    @RanukaSamantani 2 місяці тому +1

    Apa anurata wiswamathawaga saktiyath, jiwamana jasu piyannga pihitaei.🌞🌞🌞🌞

  • @KavishaHarshan-n1s
    @KavishaHarshan-n1s Місяць тому

    😊

  • @SrimaVitharana
    @SrimaVitharana 2 місяці тому +1

    මෙතුමියට මම කතා කරලා මගේ පවුලෙ විස්තර දැන ගත්තා හැබැයි වැඩිය කේන්දර විශ්වාස කරන්නෑ නමුත් උපන්දිනයට අනුව කියපු දේවල්නම් හරියටම හරි...

  • @SubashiWeeramuni
    @SubashiWeeramuni 2 місяці тому +9

    මේ වැඩසටහන බලලා මමගියා එතුමිය ළඟට අනාවැකි දැනගන්න හඳහනක්වත් නැතුව මට කියපු විස්තර ඉතාමත් නිවැරචියි ඒ වගේම අනාගතය ගැනත් කිව්වාඒ දේවලුත් හරියයි කියලා මම ගොඩක් විශ්වාසයෙන් ඉන්නවා තෙරැවන්සරණයි මෑනියනි❤❤❤

    • @preethiperera9261
      @preethiperera9261 2 місяці тому +1

      පව් ඔයා කඩවත ගෑස් වෙදමහත්තය ගෙ විඩියො බලන්න මෙයා ගැන කියනව

  • @DammidammiDammidammigamage
    @DammidammiDammidammigamage Місяць тому +7

    මමත් විශ්ව ආකර්ශන නීතිය අදහනවා මටත් දැනුනේ අනුර ටික කාලයි ඉන්නේ

  • @damayanthisenanayake7996
    @damayanthisenanayake7996 2 місяці тому +13

    ඔව්. එක්කෙනෙක්වත් කීවා. අනුරට රජ වෙන්න බෑ.හතර කේන්දරේ පාඩුයි කියලා. ඒ වගේම තමයි මේකත්. මිනිස්සුන්ගෙ මොලේ අවුල් කරවනවා

    • @damayanthisenanayake7996
      @damayanthisenanayake7996 2 місяці тому

      පාලුයි කියලා

    • @nishanthijayasuriya1169
      @nishanthijayasuriya1169 2 місяці тому

      ​@@damayanthisenanayake7996ඃහතර කේන්දරේ පාලු සජිත්ගෙනෙ

    • @sgee_4k
      @sgee_4k 2 місяці тому

      4 ෙකන්ද ෙර පාලු සජිත්

  • @SugathkulasuriyaKulasuriya
    @SugathkulasuriyaKulasuriya 2 місяці тому +2

    Anura oyatath ba

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 Місяць тому

    It's Mr.Dilith Jayaweera

  • @yehendheera9864
    @yehendheera9864 2 місяці тому +7

    දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ වෙන්ඩත් පුලුවන්😅

  • @SithumChathuranga-w3y
    @SithumChathuranga-w3y 2 місяці тому +12

    සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති වෙන්න පුලුවන්ද අනාගතයේ

    • @harispathberiya4953
      @harispathberiya4953 2 місяці тому +1

      මව්. පුලුවන් ඔහුට හැකියාව දූර්දර්ශන් දක්ශතා හැකියාව පියාගේ අද්දැකීම. නිර්මාණශීලත්වය. යන මෙවායින් පරිපූර්ණ යි
      හැබැයි දැන් අනූර. කියන්නනෙ 2 වෙනි ගොටා කෙනෙක් හැබැයි මාලිමාව කියන්නෙ දෙව් මණ්ඩලය කින් වැඩීය
      කෙනෙක් කියලයි

  • @SanjeewaRanathunga-l9j
    @SanjeewaRanathunga-l9j Місяць тому

    ආනොජ් සිල්වා .....නමුත් අනුර සහොදරයා හරි දේ කරන්න ලැබේවා .ආනොජ් සිල්වා

  • @HansikaAmarasighe
    @HansikaAmarasighe Місяць тому

    අනාවැකි අනුව වැඩ කරන්න ගියොත් 😂😂😂😂

  • @SasikaTissera
    @SasikaTissera Місяць тому

    ❤❤❤❤❤❤ගෞරවනීය ඔහුම තමයි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @GanganathGunathilake-m7e
    @GanganathGunathilake-m7e 2 місяці тому +3

    I think, definitely he is Mr. Dilith Jayawera.
    Date of Birth: 18/09/1967
    Lucky No: 05 &
    2nd Person is Mr. Namal Rajapaksha
    Date of Birth: 10/04/1986
    Lucky No: 02

    • @vismikathennakoon6085
      @vismikathennakoon6085 2 місяці тому +1

      Namal 4/09

    • @tharangasanjeevakaluarachchige
      @tharangasanjeevakaluarachchige 2 місяці тому

      අප්‍රේල් 10

    • @tharangasanjeevakaluarachchige
      @tharangasanjeevakaluarachchige 2 місяці тому +1

      කියන විදිහට මේ දෙන්නා ..

    • @vismikathennakoon6085
      @vismikathennakoon6085 2 місяці тому

      @@tharangasanjeevakaluarachchige මේ දෙන්න උනොත් ඉතින් සොරි තමා බලමුකෝ අවුරුදූ 10ක් කියන්නේ දශකයක් එතකොට ගොඩක් දේවල් වෙනස් වෙන්න පුලුවන්

    • @සත්යවෙනුවෙන්අපි
      @සත්යවෙනුවෙන්අපි Місяць тому

      1974 සැප්තැම්බර් ,,, මෙතුමිය හරියටම හරි

  • @AaAa-rt8kr
    @AaAa-rt8kr 2 місяці тому +4

    බුදුසරණයි

  • @sominasomina5017
    @sominasomina5017 Місяць тому

    ❤❤❤❤❤❤🎉🎉🎉

  • @shaliniMahima-b7h
    @shaliniMahima-b7h 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @RMPKumari
    @RMPKumari 2 місяці тому

    ❤❤❤❤❤❤❤

  • @wasanthaleelalani
    @wasanthaleelalani 2 місяці тому

    Mata hithenne uvidu tharunaya ❤❤ kiyala.

  • @punnyalokavandanapunnyalok989
    @punnyalokavandanapunnyalok989 Місяць тому

    😂😂😂😂😂😂

  • @krishanthimunagama4931
    @krishanthimunagama4931 2 місяці тому +31

    අනුර අතිගරැ ජනාධිපති තුමනි ඔබතුමා අපේ ජනාධිපති තුමා උනේ පාරමිතා පුරලා නොබිදෙන විෂ්වාසය සහ අපුතිහත උත්සාහ ය ඔබතුමා ගේ ගමනට ආශිර්වාදය ක්ම වුනා අවංකව රට වෙනුවෙන් සේවය කරලා දවසක මියැදුනත් ඔබ ආදරණිය චරිතයක් ඔබේ පියවරෙන් පියවරඉදිරියට පා තබා ආගමන්මග අපේ අභිමානය යි ඔබතුමා ට දීර්ඝායු සම්පත් ලැබේවා

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g 2 місяці тому

      අනුරට තව මාස 4යි අනුර go හෝම්

    • @KrishanSiriwardhana-gn8yf
      @KrishanSiriwardhana-gn8yf 2 місяці тому +5

      😅😅😅😅

    • @judekrishantha4287
      @judekrishantha4287 2 місяці тому +1

      @krishanthimunagama4931 රෙඩ්ඩ තමා ගෑනියෝ..තෝ අංගොඩ පලය්න්...නිරාගම්ක වේ ලපයා හරිනි එකීලා කොහෙද පාරමිතා පුරන්නේ..තොප් කල්ක්න්න් ජෙප්පෝ මාලිගාවට බෝම්බ් ගහ්පු එව්න්ට් සුබ පතන්න බෞද්ධ ආගම ගාව ගන්න එපා ඒකට තියේ පාදිලි ltte අගම් කඩෝලික කියලා..රාමේන්ජේසු ගැනි

    • @sunandiliyanage8973
      @sunandiliyanage8973 2 місяці тому +4

      😂😂😂😂😂😂😂

    • @gaminiamarasingha
      @gaminiamarasingha 2 місяці тому +4

      😂

  • @darmabhisheka75
    @darmabhisheka75 2 місяці тому +1

    Vishnu deviduge gurululu wahanayata = dewya yaanaye phenix =rajaliya lakunin parlimenthuwata adyathmika nayakaya pahala wenu niyathayi

  • @samithchamara8096
    @samithchamara8096 2 місяці тому +3

    Namal da meniyani?😂

  • @gayomakithmini-oz3pz
    @gayomakithmini-oz3pz 2 місяці тому +8

    තෙරැවන් සරණයි අපේ මෑණියන්ට දීර්ඝායුෂ ලැබෙිවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @harpreetchumber6501
    @harpreetchumber6501 Місяць тому

    😮😮😮😮😮😮❤❤❤

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara Місяць тому +1

    Owa anawekida ?

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i Місяць тому +1

    ❤සත්‍යයක් තමයි බුදු සරනයි ඔබ තුමිය ට

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 2 місяці тому

    SATHYA GANGA SUDARSHANI MENIYO 🙏🙏🙏💔

  • @s.s.3584
    @s.s.3584 2 місяці тому +3

    ඇයි අනේ ඔච්චරටම බයෙන් කතා කරනනේ. කෙලින් කියන්නකෝ අනාවැකිය

  • @HewapeliThilakarathna
    @HewapeliThilakarathna Місяць тому

    Mama kiyanawa angathhe niyamata me anduwa tibunoth mage lamayak janadipathiwanawa

  • @nisansalafernando1342
    @nisansalafernando1342 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyadhasapathirana
    @piyadhasapathirana 2 місяці тому +1

    අනාවැකිද,අනාගත්ත,වැකිද,හැබැයි,බොහො,දෙනෙක්,වැකි,කියලා,අනාගත්තා

  • @chamiduhadunnethi5652
    @chamiduhadunnethi5652 2 місяці тому +3

    2032 di ennawa kiwwe nayakaya gana video ekak onni

  • @DinujaHirannaya
    @DinujaHirannaya 2 місяці тому +1

    ❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂

    • @DinujaHirannaya
      @DinujaHirannaya 2 місяці тому +1

      APi baLamu cawruda kiyala😂😂❤

  • @jmrjayasundara1816
    @jmrjayasundara1816 2 місяці тому +10

    මේඝ විජේවර්ධන පුතා

    • @HelaYakkini
      @HelaYakkini 2 місяці тому

      සමාජ ගත කිරිම පරිස්සමෙන්

    • @sgee_4k
      @sgee_4k 2 місяці тому

      😂😂😂😂😂😂😂😂😂ැ

    • @sgee_4k
      @sgee_4k 2 місяці тому

      😅😂😂😂😂😂

    • @JanithJayasekara-x6j
      @JanithJayasekara-x6j 2 місяці тому

      @@jmrjayasundara1816 🤣🤣🤣

  • @bldnnadeekaliyanage2205
    @bldnnadeekaliyanage2205 2 місяці тому +33

    අනුරට බෑ...ඒක පේනව

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 2 місяці тому +9

      Ranil apahu Enawa

    • @timwarn7646
      @timwarn7646 2 місяці тому +4

      ​​@@JaninduGalagama-e4w
      Ekenma enwa jaya wewa

    • @kohombanwickrama6710
      @kohombanwickrama6710 2 місяці тому

      ​@@timwarn7646😂😂😂😂😂😂

    • @dammikaattanayake8643
      @dammikaattanayake8643 2 місяці тому +1

      එතකොට හොරු මංකොල්ල කරුවන්ට ස්ත්‍රි දුශකයන් වන්චාකරුවන් ද නාමල් රාජපක්ෂ මහතා..රනිල් මහතා..හෝ බබාලා ගේ හොරු තමයි බලයට එන්න ඕනෑ නේද ..හදවතට එකඟව දරුවන් ගේ අනාගත ගැන හිතලා අදහස් දක්වන්න..උගන්ඩාවේ සල්ලි ආන්දෝලනය,ම්ග්යානා මංකොල්ල ..හමුදාවට බාල ආයුධ වංචාව ,හොර බෙහෙත් ගෙනල්ලා රට අගාධයකට දැම්මා ඇස් අන්දකලා,පිලිකා රෝගීන්ගේ බෙහෙත් වලින් වංචාව ඔප්පු වෙලා උන්ද ඕනේ ..මානව හිතවාදින් අරගලය කරලා රට බේරාගත්තා.හොරුන්ට හොරුම තමයි හොද

    • @nishanthaliyange6354
      @nishanthaliyange6354 2 місяці тому

      Ai katata gannada ubage

  • @MrAsitha45
    @MrAsitha45 Місяць тому

    Uddika premarathne wiyayuthui🤔😂Mata danenne E kolla ratata adare karana manusaaayek! Uddika give up karanna honda naa!💪

  • @anulabathi6088
    @anulabathi6088 2 місяці тому

    Eka ithin hemoma dannawa 😅 aurudu 10yak hitiyoth aethi ape anura kumara janadipathi jaya weewa ❤❤❤

  • @shriyalathws4792
    @shriyalathws4792 Місяць тому

    ❤🎉❤❤❤❤❤❤❤❤

  • @KantyKanty-jw7uh
    @KantyKanty-jw7uh 2 місяці тому +1

    Taruwan saranai maniyani❤❤❤❤🙏🙏🙏

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 2 місяці тому +6

    අනෝජ් ද සිල්වා වෙදැදුරැ තුමාමයි මේ කියන්නේ.. එතුමා ජනපති වෙනවාමයි...

  • @HelaYakkini
    @HelaYakkini 2 місяці тому +7

    දන්නවා දන්නවා අංක 5 එතුමා ආරක්ෂාව ව නම සදහන් කරන්න නැ ඔබතුමියට පින්

  • @MaliDasanayaka-m9x
    @MaliDasanayaka-m9x Місяць тому

    මොලේ අවුල්වෙන දේවල් මේවා. හිතන්න බොහොද්‍දේ ඇත

  • @jayanthimallika2762
    @jayanthimallika2762 2 місяці тому

    Tharuwan sarani oba thimiyata

  • @indunilthushara91
    @indunilthushara91 17 днів тому

    අනුර ගෝ හෝම්

  • @MohamedZarook-bd5of
    @MohamedZarook-bd5of 24 дні тому

    Jathi bedha malima aanduwa digukal pawthinnama nehe. Damala duwanawamai😅😅😅😅😅