ජැක්ෂන් මහ ලොකු පොරක්ද එහෙම කිව්වද කියලා සුදා අතුරුගිරිය පොලිසි‍යේ O.I.C ගෙන් කෙලින්ම අසයි

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ •

  • @nadeeshaeranga4262
    @nadeeshaeranga4262 23 хвилини тому +5

    මේක තනිකර රගපැමක් නිතිය කාටත් පොදුයි.මම මේ නිඩියෝ එක වගෙම අනිත් වේඩියෝ එක බැලුවා එකෙන් තෙරෙනවා පොලිසියට අසත්‍ය චෝදනාවක් කරනවා කියලා.මෙයාලා හිතන්නේ කලින් ආන්ඩුව වගේ කියලා මේ ආන්ඩුව අපි පත් කරේ නිවරදි ආන්ඩුවක් දැන් ඉස්සර වගෙ සෙල්ලම් බැ.....මේ විඩියෝ වලින්ම තේරෙනවා මොක්ද ඇත්ත මොකද මොක්ද බොරු කියලා සුදා අයියා ඔයට ගොඩක් ස්තුති මේ වගේ දේවල් වලට මේ වදියට පිලිතුරු ලබා දෙනවට❤️❤️❤️

    • @LakshanIndrajith-t1h
      @LakshanIndrajith-t1h 2 хвилини тому

      Hariyatama kiyanna baha.meyala boru kiyanawada nadda danne naha eth policeye inna godak niladarin balu wada karanawa

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 4 години тому +184

    මාධවි නම් කලේ රගපෑමක්. ඒක හොදට පෙනවා

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 години тому +6

      Police ta giya eka ලොකු case එකක්
      🤭🤭🤭
      උසාවි යන්න පුළුවන් ළමයා ta kiri දෙන්න ඕන na athakota 😀

    • @ShrekLove678
      @ShrekLove678 4 години тому +2

      Ow anduwata eka kandulak awe na

    • @sheshasriwick6644
      @sheshasriwick6644 4 години тому +1

      අනිවාරියෙං.

    • @tharangadilrukshibulathsln2656
      @tharangadilrukshibulathsln2656 3 години тому

      ඔවු දරැවා ඉපදුන දවස් 18 අවුරැදු 18 කිවුව මරැ අම්මා ....පහුගිය ටිකේ පිරිත් කියන්න ආවේ නැ තමන්ගේ අම්මව හැල්ලුවට ලක් කරපු දුවනේ

    • @thushanibotheju4096
      @thushanibotheju4096 3 години тому +5

      Eya kohomath karanne ragapana ekane😂😂

  • @මංගලපෝරුඅෂ්ඨක
    @මංගලපෝරුඅෂ්ඨක 5 годин тому +152

    Oic මහත්තයා කියන දෙය අවංකයි කියල හිතෙනවා.කසුන් පොඩි පාට් එකක් දාන්න ඇතිද කියල හිතෙනවා.

    • @TheCoolchamax
      @TheCoolchamax 3 години тому +4

      Dan me anduwa ekka natanna bari nisa awankai 😂😂😂nattan balaganna thibba policiya gana.

    • @anojad7275
      @anojad7275 Годину тому +7

      වැරැද්ද කරපු පොලීසිය කියයිද මම/ අපි මෙහෙම කිව්වා මෙහෙම කරා කියලා.. අතයටින් ගන්න ට්‍රැෆික්කාරයා කියයිද මම පොඩි ගානක් ඉල්ලුවා කියලා..

    • @dissanwickrama8943
      @dissanwickrama8943 Годину тому +5

      පාට් දැම්මා කියල එහෙම මිනිසුන්ට ගහන්න බැ පොලිසිය හංගිලා හිටියේ කොටි ඉන්නකොට ම

    • @ude3333
      @ude3333 Годину тому

      😂😂

    • @roshanigamage58
      @roshanigamage58 Годину тому +1

      Ohoma ahuwama kawruth awankai thamai...😂

  • @WonderBites-D
    @WonderBites-D 3 години тому +78

    අනිවාර්යයෙන්ම. තරහ ඕන නෑ කා එක්කවත්. අපි මැරෙන මිනිස්සු. සුදාගේ ඒ වචනයට රෙස්පෙක්ට් ❤

  • @sriyani4567
    @sriyani4567 5 годин тому +123

    නලුවන් නිලියන් රැගපෑමි ඔවා

  • @iranganisilva9009
    @iranganisilva9009 4 години тому +223

    අපි දැක්කා ජැක්සන් ගෙ දුව අඩමින් විඩියෝ එකක කියනවා අපිට මෙහෙම කරනවා නම් සාමාන්‍ය මිනිස්සුන්ට කොහොම කරයි ද වගෙ අදහසක්. ඒකියන්නේ එයාල හිතන් ඉන්නේ එයාල සාමාන්‍ය මිනිස්සු නෙමෙයි කියලා. අපිට නම් එයාලා අති සාමාන්‍ය මිනිස්සු . ඒ කිඋව ලොකු කතාවත් එක්ක මේ රටේ මොලයක් තියන ඕනම කෙනෙක් ට තේරෙනවා සිවිල් ඇදුමෙන් සිටි පොලිස් නිලදාරින් හැදුනුම් පත ඉල්ලුවම මාදවී ගේ සැමියා හැසිරෙන්න ඇත්තේ කොහොමද කියලා. දැන් බබාල. එයාල හිතාගෙන ඉන්නේ ලංකාවේ මිනිස්සු ඔක්කොම එයාලව අදුර ගෙන ගරු කරන්න ඕනා කියල. කවුද එයාලා. නලුවෝ නිලියෝ නේද? අපිටනම් එච්චරයි . තමන් ට බැහැ අන්ට වටිනා කම් දෙන්න. ඒක දෙන්න ඕනා පරි බාහිරව ඉන්න මිනිස්සු . මේ රටේ මිනිස්සු සමහරක් මීට ඉහත නම් නලු නිලි වන්දනාවේ ගියා. දැන් ඒ සම හරක් නැහැ. ඒකනේ මෙවර චන්දෙන් පයින් ගහලා එලෙවුවේ.

    • @padmanichandra5404
      @padmanichandra5404 4 години тому

      Pp

    • @NalikaAwanthi
      @NalikaAwanthi 4 години тому +16

      Hariyatama hari kathawa

    • @sagarikavithanage7553
      @sagarikavithanage7553 4 години тому +16

      Aneda kiyanne un hitan inne unge paula බකිංහැම් maligawe un kiyala 😂😂😂😂

    • @shamaranaveera9857
      @shamaranaveera9857 4 години тому +19

      නියම කතාව 👍 අපිට කියන්න දෙයක් ඉතිරි කරලා නැහැ ❤👍

    • @td7768
      @td7768 3 години тому +9

      Respect

  • @WimalSamarathunga
    @WimalSamarathunga 5 годин тому +217

    ඔය කසුන් කියන කෙනා දැක්කම කුඩ්ඩෙක්ගෙ මුහුණක් වගේ තියෙන්නෙ ඒකෙන් පොලිසිය රැවටුනාද දන්නෙ නැ.

    • @achalasudershi9535
      @achalasudershi9535 5 годин тому +22

      ඌ කුඩ්ඩෙක් වගේ තමයි පෙන්නේ

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 5 годин тому +19

      Malabe .... kottawa හොරකම් wadi නිසා civil police dala තියෙන්නේ
      Police වැරදි na

    • @chitrarathnayaka3395
      @chitrarathnayaka3395 5 годин тому

      පච්ච කොටාගෙන ගන්ජ කාරයො පාතාල කාරයො වගෙ හිටියම ඔක තමා වෙන්නෙ ගොන් හැත්ත

    • @WasanthaGunasekara-je8cp
      @WasanthaGunasekara-je8cp 4 години тому +5

      රැවුල වවපු එවුන් ව කුණ්ඩලිය වගේ පෙන්වා නම් අනුර සහෝදරයවත් පෙළන්නේ එහෙමද?

    • @td7768
      @td7768 3 години тому +2

      Aniwarayen 😂😂

  • @vasantharanasinghe8155
    @vasantharanasinghe8155 4 години тому +150

    මේ කේස් එක දැක්කම උද්දික ප්‍රේමරත්නගේ නාට්ටිය මතක්වෙන්නේ මට විතරද😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @Malith-o7c
    @Malith-o7c 58 хвилин тому +6

    මාධවී, සහ කසුන් ඇතුළු සියලු පුරවැසියෝ රටේ සාමාන්‍ය මිනිස්සු. මේ සිද්දියේදී මේ අය මාධ්‍ය ඉදිරියේ කතා කරන දේවල් රටේ මින්ස්සු අනුමත කරන්නේ නැහැ. මොකද අපිට මෙහෙම සලකන වනම් අනිත් සාමාන්‍ය මින්ස්සුන්ට කොහොම සලකයි ද මෙයාල වගේ අනවශ්‍ය වාක්‍ය මින් පස්සේ යොදා නොගත්තොත් හොදයි කවුරු කවුරුත්. දැන් රටේ හැමෝම සාමාන්‍ය මිනිස්සු. මේ වෙලාවේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක උනා කියනවා මේ ප්‍රදේශයේ. එතකොට හැමෝටම එකම නීතිය.

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 6 годин тому +61

    ප්‍රසිද්ධ චරිත කීයල හිතන බහෝ අයගේත් නිහතමානී ගති නෑ. කවුරු හරි මේ විදීයට ප්‍රශ්ණ කලාම ලොකු පාට් එකෙන් කථා කරනව . කාටත් කේන්ති යන්න ඇති.
    ඒත් පොලීසියේ තක්කඩි හැසිරීම් ද තවම අඩු වෙලා නෑ.
    සමහරු හිතනව මේව දේශපාලන ගේම් කියල
    රාජපක්‍ෂ ප්ලෑන් කියලත් කියනව
    ඕන කෙනෙක් ට ඕන දෙයක් හිතන්න පුළුවන්.
    නමුත් සත්‍ය කුමක්ද යන්න තීරණය කරන්න මේ ව නොදැක්ක ජනතාව ට බැහැ.

    • @abhayasenarathyapa7701
      @abhayasenarathyapa7701 5 годин тому +1

      ඒක හරි මූත් හෙන පඩිය ... ඒත් අතුරුගිරියේ පොලිසියෙ කතාව බොහෝ දූශිතය්...

  • @PriyaDezoyas
    @PriyaDezoyas 5 годин тому +102

    අනිවාර්යෙන්ම පොලිසියට කැමරා හයි කරන්න ඕනේ එතකොට කිසිම කෙනෙකුට බොරු කියනවයි කියලා කියන්න බෑ

    • @shehanchathura21
      @shehanchathura21 4 години тому +1

      Aththa. Lankawe police walata body cam denna ona ikmanata

    • @hasankachamara0
      @hasankachamara0 4 години тому +1

      එහෙම දාගෙන හැමෝම යයිද ඒවටත් හේතු හදන උන් ඉන්නේ

    • @shanifenadu1333
      @shanifenadu1333 3 години тому

      Aniwa

    • @kdroshan3302
      @kdroshan3302 3 години тому

      එක මරු

    • @rachelperaud1945
      @rachelperaud1945 2 години тому +1

      ඇමෙරිකාවේ නම් කැමරාව තියෙන්නෙ ඉස්සරහ පොකට් එකේ. දෙපර්ශ්වයෙන් කිසි කෙනෙකුට බෑ අනිකාට ඇගිල්ල දිගු කරන්න .

  • @arisena-t2i
    @arisena-t2i 5 годин тому +71

    මහින්ද රාජපක්ෂ බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙකු කියලා සොයාගත් බැවින් ජැක්සන් ඇන්තනී සැබෑ පොරක් ලෙස සැලකීමේ වරදක් නැත.

    • @renoldahelen7863
      @renoldahelen7863 5 годин тому +2

      😂😂😂

    • @NimeshTharuka-t8p
      @NimeshTharuka-t8p 5 годин тому

      තුට්ටුදෙකේ කතා නොකියා පලයං පිංපියා.

    • @lalgalabada262
      @lalgalabada262 4 години тому +8

      ​@@NimeshTharuka-t8pඑහෙම කියන්න එපා. එතුමා ගේ තර්කය නිවැදියි කියලා හිතෙනවා.
      මුළු ලෝකයක් අවමානයට වට්ටපු පොරක් නේ. අනික එයාල කොහොමත් පොරවල් විදිහට තමයි කතා කරන්නේ.?

    • @NimeshTharuka-t8p
      @NimeshTharuka-t8p 4 години тому +2

      @lalgalabada262 මහින්ද විතරක් නෙමෙයි, පරම්පරා ගානක් අතීතෙට ගිහින් බැලුවොත් හැමෝම නෑයෝ තමයි. පස්සෙ එක එක හේතු නිසා මහද්වීප වලට බෙදිලාගිහින් රටවල් විදිහට වෙන්උනාට සියලු මානවයන්ගේ සම්බන්ධතාවයක් තියෙනවා.

    • @sagarikasandamali9476
      @sagarikasandamali9476 4 години тому +2

      😂😂😂😂😂😂

  • @rangajeewa1039
    @rangajeewa1039 4 години тому +197

    මමන්ඩිගෙ නම කියලා පොලිසියට ලොකු සින් දාන්න ගිහිල්ලා 😂😂 ගෑනු රැගිලි😂 මේ දවස් වල ට්‍රෙන්ඩින් 1

  • @stfshan2166
    @stfshan2166 50 хвилин тому +3

    හැදුණුම්පත නොමැතිනම් සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති අතර රතු ආණ්ඩුව යටතේ ජැක්සන් ගේ නෙමෙයි නාමල්ටත් එක සමානයි. මාධවී😂

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 Годину тому +41

    ලෝකයම දන්න writer කෙනෙක් ලු. (එයාමයි media ඇවිත් කිව්වෙ )
    මම දන්න නැත්තෙ 🤫🤔🫣

    • @කැසට්සිංදු
      @කැසට්සිංදු 41 хвилина тому

      @@ranjiniweerasinghe4063 මම අද නිවුස් වලින් දන්නේ ඔහු writer kenek kiyala

    • @flipw6569
      @flipw6569 35 хвилин тому

    • @jayanthadesilva1640
      @jayanthadesilva1640 35 хвилин тому +1

      ඒකනේ ජනප්‍රිය ලේඛකයකු බව කිව්වා අහල වත් නැහැ නේ

    • @chintasamaranayake933
      @chintasamaranayake933 18 хвилин тому +1

      මටත් හිතුනා ඒක ලෝකෙම දන්න රයිටර් කෙනෙක්ලු හරිම පණ්ඩිතයෙක් අපි නම් දන්නෑ ඔය රයිටර්ව අපි එදා තමයි දැක්කෙ

    • @chintasamaranayake933
      @chintasamaranayake933 17 хвилин тому +1

      ලංකාවේ විතරක් නෙමේ ලෝකෙම එයාව ප්‍රසිද්ධයි කියලා කිව්වා අපි නම් දැක්කෙත් එදයි.කවුද මේ ඇමරිකාවේවත් නැති ලෝක ප්‍රසිද්ධ writer කියලා

  • @user-zn7ib3jo5r
    @user-zn7ib3jo5r 5 годин тому +251

    ජැක්සන් පොරක්ද කියලා අහන එකෙ වරද මොකද්ද සමහර අයට ජැක්සන් පොරක් උනාට තවත් අයට එහෙම නොවන්න පුළුවන් ජැක්සන්ගෙ පවුලෙ අය කියලා විශෙෂයක් මොකටද අනිත් අය වගෙම අනන්‍යතාවය පෙන්නුවා නං හරිනෙ . කොහොමත් ඉතිං පොලිසි වලට තියෙන වැඩ අධික නිසා පැයක් දෙකක් යනවා ඒක සාමාන්‍යයි අනෙ මන්ද මෙ මිනිසුන්ට වෙන වැඩ නැද්ද තියෙන ලොකුකම තමයි

    • @NiroshaNirosha-u6f
      @NiroshaNirosha-u6f 5 годин тому +16

      අනේ මන්දා බලෙන් පොරක් වෙන්න හදනවනේ 😢

    • @wimaladasapunchihewa3823
      @wimaladasapunchihewa3823 5 годин тому +15

      හැදුනුම්පත දුන්නේ තමන් කවුද කියල දැනගන්න.ඉතින් එය ගෙදර දාලා ආවේ එය අරගෙන එන්න කියල බිරිදටකියන්නම් කිවා නම් කෙටියෙන් පුශ්නය විසදාගන්න තිබුනා.

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 5 годин тому +1

      Atta a essra hitiye Lokui kiala hitana ayata konda namuwe dan ne

    • @CeylonChilloutLounge
      @CeylonChilloutLounge 5 годин тому +1

      ❤❤❤

    • @sriyalathakadahapola6366
      @sriyalathakadahapola6366 4 години тому +8

      එහෙම කියන්න එපා පොලීසිය ජරා යක්කු ඉන්නෙ . මගෙ බෑනව මිරිහාන පොලීසියෙන් අරගෙන අනන්‍යතාවය තහවුරු කලත් යන්න දීල නෑ රෑ එලිවෙනකම් ⁣කුඩුවට දාල උදේ තමා යන්න දීල තියෙන්නෙ . කිසිම වරදක් නැතිව ගොඩක් අය එතනට ගෙනත් තිබුනලු . අපි අසරණ දුප්පත් මිනිස්සු නිසා මේවගේ මාධ්‍යවලට කතාකරන්න දන්නෙ නැහැ .මාධවී ල හරි මේව එලිකරන එක ලොකු දෙයක් .

  • @dylanliyanage
    @dylanliyanage 6 годин тому +107

    ලංකාවේ පොලීසියේ පොලිස් නිලධාරින්ගෙන් සිදුවන විවිධ අකටයුතුකම් නතර කරන්න නම් පිටරට වගේ එයා⁣ලට body worn camera එකක් දීමෙන් ලංකාවේ පොලිස් නිලධාරීන්ගේ විනය යම්තාක් දුරකට පාලනය කරගන්න පුළුවන් කියා මම සිතමි...

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 6 годин тому +16

      මම කියන්නෙත් ඕකමයි.. මීට කලින් මම ඔයා කියන එකම හැමතැනම කිව්වා.. body cam තිබ්බා නම් මේ කිසි ප්‍රශ්නයක් නෑ..
      Edit :- මේක සමාජ කතිකාවතක් ඇතිකරන තෙක් සමාජගත කල යුතුයි..

    • @Udara1122
      @Udara1122 5 годин тому +4

      අජිත් මහතා මේගැන කතාකලා

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 5 годин тому

      ​@@Udara1122 කව්ද අජිත් කියන්නෙ ?? මොනවද එයා කිව්වෙ ??

    • @SHAAMUSIC26
      @SHAAMUSIC26 4 години тому

      ​@@sakuntharanaweera2457අජිත් ධර්මපාල මහතා. පොලිසිය දේශපාලනයෙන් මුදාගැනීමේ සංවිධානය .

    • @mohameduwais6291
      @mohameduwais6291 3 години тому

      ​@@Udara1122 ශ්‍රී ලංකා පොලීස් දෙපාර්තමේන්තුව යුක්තිගරුක සාධාරණ පොලිස් දෙපාර්තමේන්තුවක් කිරිම සඳහා සටන් කරන දේශප්‍රේමී අජිත් ධර්මපාල මැතිතුමාවන අතර එංගලන්තයේ ඉඳිමින් දේශපාලනයෙන් සහ හොර තක්කඩි මිනිමරු පොලිස් නිලධාරීන්ගෙන් පොලිස් දෙපාර්තමේන්තුව මුදවා ගන්නා පෙර ගමන් කරුවාය.

  • @h.ravindracaldera4524
    @h.ravindracaldera4524 5 годин тому +41

    ඔය යකා ජැක්සන්ගෙ පවර් එක‌ හිතේ තියන් පංපෝරි ගහන්න ඇති ලොකු ටෝක් දාන්න ගිහින් කෙලවගෙන වගේ පේන්නෙ

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 3 години тому +16

    නිතිඥ මහත්මය පැහැදිලිව නොකිව්වට, පුරවැසියෙකුට පොලිස් නිළධාරියෙකු ගැන සැකයක් ඇතිඋනොත් ඔහුගේ හැඳුනුම්පත ඉල්ලා සිටීමේ අයිතියය එම පුරවැසියාට තිබිය යුතුයි.

  • @sakuntharajith3975
    @sakuntharajith3975 5 годин тому +105

    ජැක්සන් පවුල කියන්නේ නම් කරුමයක් තමයි.

    • @sagarikavithanage7553
      @sagarikavithanage7553 4 години тому +3

      Mata oya කාලකණ්ණි puwala penna ba tuk witarak

    • @sheshasriwick6644
      @sheshasriwick6644 4 години тому +2

      ඔව් ...අපි දන්නවා ඕව ප්ලෑන්.

    • @sheshasriwick6644
      @sheshasriwick6644 4 години тому

      ඔව් ...අපි දන්නවා ඕව ප්ලෑන්.

    • @himawarihana9412
      @himawarihana9412 4 години тому

      අනිවා

    • @td7768
      @td7768 3 години тому +1

      Ow sapayak 😂

  • @pupudoprasanna2352
    @pupudoprasanna2352 Годину тому +5

    හදිසි වැටලීමක් නම් ඉතින් අහන්න දෙයක් නෑ.. ID ඉල්ලනවම තමයි ✅✅
    ඒකට energy's අරගෙන කට ගහලා වැඩක් නෑ... 👍🏾

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 4 години тому +62

    ඔය පවුලේ උදවිය හිටියේ එදා ඉදලම පොලවට අඩ් 10 විතර උඩින්,රාජපක්ෂලාගේ පවර් එක අරගෙන,කොහොම උනත් ඔය පොර ටෝක් නොදී බේර ගන්න තිබුනා මේක,සාමකාමීව,ඒත් උන, උන ,ඒක සනීප කරන්න අමාරුයි,

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 4 години тому +5

      අනිවාර්යෙන්ම මටත් එහෙම හිතෙනවා❤

  • @rpq3192
    @rpq3192 4 години тому +80

    දැන් රටේ තියෙන එකම ප්‍රශ්නේ ජැක්ශන් පවුලේ බෑනා කෙනෙක් පොලිසියට ගෙනිච්ච එක.

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 4 години тому

      ❤❤❤

    • @sujeewagamage4839
      @sujeewagamage4839 3 години тому +2

      අනේද කියන්නෙ

    • @thushanibotheju4096
      @thushanibotheju4096 3 години тому +2

      Wikara😂😂

    • @nipunmax
      @nipunmax 2 години тому

      උඹට ගංජා දාල බොරුවට අල්ලන් යන පොලිස් කාරයෙක් මුණ ගැසේවා

    • @Ibornalone-cu9gm
      @Ibornalone-cu9gm 26 хвилин тому

      මල සමයං

  • @AsankaShammi-t6j
    @AsankaShammi-t6j 5 годин тому +78

    අනේ ජැකාගෙ නල්ල මලේ දුව කහ මලෙන් නාලද කුමාරිහාමි 😂😂

    • @vvmedia6276
      @vvmedia6276 5 годин тому

      ඇයි උඹේ ගෑනි කහ වතුරෙන් නාලද වෙස්සිගෙ පුතෝ

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 4 години тому +2

      ❤🎉

    • @sagarikavithanage7553
      @sagarikavithanage7553 4 години тому +1

      Ane ow 😂😂😂😂😂😂

    • @dewmiakarsha5582
      @dewmiakarsha5582 2 години тому +1

      Aneda kiyannee😂

    • @flipw6569
      @flipw6569 34 хвилини тому +1

      ME NADUWA DENNA ONA NAMAL BABY TA.. KALIN PEDAPU WAHANE HINDA SADARANE KARALA DEI

  • @cloudnine3454
    @cloudnine3454 2 години тому +10

    ගොඩක් comments වල තිබ්බා අතුරුගිරියේ පොලිසියේ ඉන්නේ මහා ජරා සෙට් එකක් කියලා , සුදා අයියේ එක ගැනත් පොඩ්ඩක් හොයලා බලන්න

  • @Sankari-f3v
    @Sankari-f3v 5 годин тому +74

    දේශපාලන රැකවරණය ඉල්ලිමේ පළමු පියවර ලෙස පොලිස් පැමිණිල්ලක් කරා වෙන්න පුලුවන්

    • @RenukaPreysdarshni
      @RenukaPreysdarshni 5 годин тому +2

      Deshpalane rakawal denna mun mokkunda

    • @harshanirajapaksha9284
      @harshanirajapaksha9284 5 годин тому

      එතකොට පොලිසියෙ අයත් චරිතයක් කරනවා කියලද කියන්නෙ 😂

    • @waidyarathnan.m6077
      @waidyarathnan.m6077 4 години тому +2

      විය හැකියි

    • @nilanthinilanthi1474
      @nilanthinilanthi1474 4 години тому +1

      මාත් හිතුවේ ඕක තමයි එයා කියනවා අපිට පාඩුවේ ඉන්න දෙන්න අපිට යන්න වෙන රටක්‌ නෑ කියලා 😂😂😂

    • @rachelperaud1945
      @rachelperaud1945 2 години тому +1

      නෑ ඔයාල වැරදියි. පොලිසියෙන් වරදක් වුනා කියල එහෙම සරනාගාත ඉල්ලන්න බෑ රටවල් වල.

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q 33 хвилини тому +2

    සමහරුදාන කනෙන්ට්ස් දැක්කම කලකිරෙනවා...
    උඹලඕනි මගුලක් නටාගනිල්ල...මේකටජැක්සන් ඇන්තනීගේ නම ගාවගන්න එපා.🙏අපේ රටට ඒ තරම් නිර්මාණ බිහිකරපු කලාකරුවෙක්ට අපහස කරන්න තරම් සක්කිලි වෙන්න එපා බන්..

  • @ramaniwickramasinghe6373
    @ramaniwickramasinghe6373 4 години тому +10

    පුනරුදයට පොලීසියක් අවශ්‍ය කර තිබේ.
    "තෝ ජේවීපී නේද නැගපිය ජීප් එකට", මේ පුනරුදය යුගයට පෙර කාලයකදී පොලීසිය විසින් මහමග ගිය රටේ තරුණපරපුරට සoග්‍රහ කිරීමට පෙර ආමන්ත්‍රණය කල අයුරුය. එම යුගය සිහිගන්වන්නක් ඊයේ රාත්‍රියේද වාර්තා විය. එම සිද්ධියට මුහුණ දුන්නේ මෙරට කීර්තිමත් කලාකරුවෙකුවූ ජැක්සන් ඇන්තනී මහතාගේ පවුලේ කෙනෙකු නිසා එය ජනතා අවධානයට ලක් වෙමින් පවතී. සාමාන්‍ය පුරවැසියෙකු වී නම් ඔහුගේ ඉරණම එදා ජවිපෙ තරුණයෙකුගේ ඉරණමකට සමානවිය හැක. වාසනාවකට අද මගින් මග CCTV කැමරා පද්ධතීන් ඇති නිසා යම් සිදුවීමක හෝඩුවාවක් හඳුනාගත හැකි මුත් පොලීසි තුල සිදුවන්නේ කුමක් දැයි සොයාගත නොහැක. එදා ජවිපෙ සහෝදරවරු හා ඒ නමින් කිසිත් නොදන්න වුන් පවා නිකරුණේ පොලීසී තුල කෲර වද බන්ධනයන්ට ලක්වූ අයුරු හා අතුරුදහන් වූ ආකාරය අද ආණ්ඩුකරන ජවිපෙ නායකයින්ට අමුතුවෙන් කියාදිය යුතු නැත. දේශපාලනිය කරණය වී සිටින බහුතරයක් පොලිස් නිළධාරීන් විසින් පොලීසි තුල ගොරක දඩමස් කරන ආකාරය ඔවුනට ඇන,ඇන කියා දිය යුතු නැත, පොලිස්පතිවරයෙකු පත්කල පමණින් හෝ අපරාධපරීක්ෂණ නිළධාරීන් අලුත්කල පමණින් දඩයමට හුරුකර සිටින ජාවාරම සිය රාජකාරිය කරගත් බහුතර පොලිස් නිළධාරීන් අලුත් වන්නේ නැත. ඔවුන් නිසා අවoක කීර්තිමත් පොලිස් නිළධාරීන් පවා තමරාජකාරිය පිළිබඳව කලකිරීසිටින වග වරින් වර මාධ්‍යයන්ද වාර්තාකර තිබුනි. එනිසාම පොලීසිතුල ම්ලේච්චලෙස දරුණු මර්ධනයන්ට මුහුණදී තම පක්ෂය වෙනුවෙන් දිවිපිදූ දස දහස් ගණන් ජවිපෙ තරුණ තරුණියන්ගේ නාමයෙන්, යලි එවැනි අඳුරු යුගයක් ඇති නොවන්නට ඔවුන්ගේ නමින්ම පිහිටුවාගත් ජවිපෙ ප්‍රධාන මේ ආණ්ඩුව මගින් සෑම පොලිස් ස්ථානයකම CCTV කැමරා පද්ධතීන් සවිකර ශ්‍රී ලoකා පොලීසිය ජනතාවගේ විශ්වාසදායී සේවා ස්ථානයක් බවට පත්කිරීමට පියවර ගතයුතුය.

    • @smhs3313
      @smhs3313 2 години тому

      ඔක්කොම කුනු බේරෙ වැවට වගේ . දැන් හැම කෙනාම අරක කරන්න මේකකරන්න අරම කරන්න කිය කිය වද දෙනව. අනේ මන්ද ඔය කියන හැම එකම කියන ඉක්මනින් කරන්න බැ කියල මමනම් විස්වාස කරන්නෙ.

  • @RamiRami-e3u
    @RamiRami-e3u 2 години тому +2

    සුදත් මෙව බොරැ ජැක්සන් ගෙ බැන නටනවා වැඩියි

  • @chamilathilakarathna2479
    @chamilathilakarathna2479 4 години тому +14

    කඩේ යන්න ලංකාවේ කවුරුවත් ID අරගන යන්නෙ නෑ.මීට වඩා ප්‍රැක්ටිකලි වෙන්න තිබුන . දැන් පොලිසිය බොරු කියයි. ලංකාවේ පොලිසිය ගැන කතා කරල වැඩක් නෑ

  • @AM-cv5nk
    @AM-cv5nk 4 години тому +41

    මේක ලොකු ප්‍රශ්නයක්ද අපේ රටේ හැටියට ?මට තේරෙන්නේ නෑ ඇයි මේ පවුලට විතරක් ලොකු මාධ්‍ය සාකච්ඡා

    • @nilanthinilanthi1474
      @nilanthinilanthi1474 4 години тому +4

      කියලා වැඩක් නෑ 😂😂😂

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 4 години тому +4

      උන් ඇවිත් තියෙන්නේ අලි කෙන්❤ ගිය ගමන් උන්ගේ වැඩ කෙරෙන්ඩ ඕනෙ නැත්නම් බනිනවා

    • @sagarikavithanage7553
      @sagarikavithanage7553 4 години тому +1

      Eki illlane awadane balli

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj 3 години тому +31

    ඇත්තටම ඒ නිලධාරීන් තුන්දෙනාට ස්ථාන මාරුවීම් දීපු එක මටනම් පේන්නේ වැරැද්දක්.එහෙම ස්ථාන මාරුවීම් දෙන්න ගියොත් කොහොමද පොලිසිය රාජකාරියක් කරන්නේ.ලංකාව ඉන්න අනිත් මිනිස්සුත් ඔය වගේ හැසිරුනොත් ඔහොම අත්අඩංගුවට ගත්තා කියලා.ඒ රාජකාරී කරපු හැමෝටම ස්ථාන මාරුවීම් දෙනවද....ස්ථාන මාරුවීම් දීල පොලිසිය පැත්තෙන් කරගත්තෙ ලොකු වරදක්.මොකද කරන්නේ පොරක් නොමැති පොරක් නැති සාමාන්‍ය මිනිස්සුන්ට මොකක්ද කරන්නේ.

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q 41 хвилина тому +1

    2005 එවුන්ට තාම අයිඩින්ටිකාඩ් හම්බෙලා නෑ.යන යන තැන අර පත කඩදාසිය උස්සන් යන්න ඕනෙද එතකොට😂😂😂

  • @G.M.SSantha
    @G.M.SSantha 4 години тому +67

    .මේ කසුන් කියන්නෙ පොරක්ද ඔකාවත් ඩ්වොස් කරයි ලගදිම

  • @danudesilva9634
    @danudesilva9634 28 хвилин тому +1

    ඇත්තටම සුදා අයියා ලංකාවේ පොලිස් නම් බලුම තමා උන් ගැන නම් කියලා වැඩක් නෑ.

  • @gamage-o1j
    @gamage-o1j 4 години тому +17

    අත්දුත් අතුරුගිරිය පොලිසිය අන්ත දූෂිත තැනක් මොන නිලධාරි පැමිණියth දූෂිතකම නැතිවුණේ නැහැ උතුරුගිරියඅතුරුගිරියේ ගම්වාසීන්ගෙන් තොරතුරු විමසුවොත් සහතිකයක් ලබාදෙයි.

  • @priyankanilmini1777
    @priyankanilmini1777 42 хвилини тому +1

    ඔය පොලීසියේ එව්වො ඔහොමයි.අපිවගේ පොඩි මිනිස්සුන්ට ඔහොම උනානම් තබේකට ගනන් ගන්නෙනෑ.

  • @sunithafernando7638
    @sunithafernando7638 6 годин тому +73

    මාධවීට ඕක ඇති අවුරුද්දක් කතා කරන්න .අතේ පොඩි සීරීමක් තියෙන්නේ .මාධවීගේ මනුස්සයා පන්ඩිතකම් කියවන්න යන්න ඇති ,නැත්නම් නිකන් අත් අඩංගුවට ගන්නවද?ඔය දෙන්න කොහොමත් කැමති මිනිස්සුන්ගේ අවදානය ගන්න.මේ දවස්වල මාධවී 😂😂😂

    • @sakuntharanaweera2457
      @sakuntharanaweera2457 5 годин тому +7

      නෑ නෑ අපි අදුරන කොල්ලෙක්වත් අරන් තිබ්බා ඊයෙ රෑ id තිබ්බෙ නෑ කියලා.. බොරුවක් වෙන්න බෑ ඕක.. කුමන්ත්‍රණයක් කියලයි මට හිතෙන්නෙ.. පොලිස්පති, මාද්‍යප්‍රකාශක වගේ අයව ඉදන් අලුත් කරන නිසා, අලුතින් පත් වෙන අයට ප්‍රශ්න එන්න තමයි මේ game එක යන්නෙ කියලා මට හිතෙන්නෙ..

    • @Ghostshaddow
      @Ghostshaddow 5 годин тому +3

      Gannava bn ehema three wheel watema yanava dan 😂

    • @PrashaniPereraY
      @PrashaniPereraY 5 годин тому +6

      හැදුනුම්පතක් නැත්නම් අල්ලගෙන යන්න බලය තියෙනව කිය්ල දන්නෙ නැද්ද? නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේ කිය්ලා අහල නැද්ද?

    • @ruthperera3589
      @ruthperera3589 5 годин тому +2

      Oic Dan baba wela😂😂😂😂😂😂

    • @sandhanisandhani1048
      @sandhanisandhani1048 5 годин тому +6

      කොහොමත් පොලිසිය මේ වගෙ ජරා වැඩ කරනවා.යකෝ අයිඩි එක කඩේටත් අරන් යන්න ඕනද. මුන් ඔය තරම් හරියට නීතිය රකින පොලිසියක්ද

  • @Dayapalagamege
    @Dayapalagamege 17 хвилин тому +1

    ජැක්සන් රටට වටිනා චරිතයක්

  • @Govigammanya
    @Govigammanya 2 години тому +6

    ජැක්සන් පොරක්ද? අවුරුදු 30ක යුද්ධය වෙනුවෙන් ඇස් ලේ මස් දන් දීපු, අදටත් දුක් විදින ඒ කොල්ලෝ ඇරේන්න මේ රටේ පොරවල් නෑ. ඇයි අවුල්ද ජැක්සන් පොරක් නෙවෙයි.

    • @RamiRami-e3u
      @RamiRami-e3u Годину тому

      නිදන් හොරෙක්නෙ ජැක්සන්

    • @Arrow-2002
      @Arrow-2002 Годину тому +1

      යුද්දෙ කරපු අය විතරද පොරවල්? ගුරුවරු, ඩොක්ටර්ලා, ඉංජිනේරුවො වගේ අය පොරවල් නෙමෙයිද?

    • @Govigammanya
      @Govigammanya Годину тому

      @@Arrow-2002 ඒයාලට වෙනම ගරු කිරිම කියවවා

  • @GangaGamage
    @GangaGamage 5 годин тому +110

    මටනම් ඊයේ ම හිතුව මදාවි ගැනිගේ බොරුව රගනවා කියලා ඉකිගා අඩන විදියට බොරු තනි කොට මහින්ද ගේ පවුලනේ අපහාසයක්. අපේ ජනාධිපති තුමාට මඩ ගහන්න නෑ මම ඊයේ ම හිතුන බොරු කියලා 🤣🤣

    • @danieaviles576
      @danieaviles576 5 годин тому +5

      Oww meya raguwa ☝️etana boruwata ☹️

    • @anujakarunaratne7262
      @anujakarunaratne7262 5 годин тому +12

      එයා හොද රගපැමක් කලේ. ජැක්සන්ට මගේ නම් සත පහක respect එකක් නැහැ මොකද බුදුහාමුදුරැවන්ටත් නිග්‍රහ කල නිසා!

    • @renoldahelen7863
      @renoldahelen7863 5 годин тому +1

      😂😂

    • @PGNawarathna-q1l
      @PGNawarathna-q1l 4 години тому +1

      Nodakin vitarak

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 4 години тому

      ❤❤❤❤❤​@@anujakarunaratne7262

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 5 годин тому +29

    Police ඇල්ලුවානම් ජැක්සන් ගේ නම ගම කෙරුවාව කියලා නිසානේ එහෙම අහුවා කියන්නේ.
    මොකටද ජැකාව ඇදලා ගත්තේ.ID එක ගෙනත් පෙන්නුවානම් ඉවරනේ.
    ඒ කොල්ලත් පාතාලේ එකෙක් වගේ.
    මේවා High lite කරන්න එපා.පීචන් .

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 4 години тому +3

      අනිවාර්යෙන් පොලිසියට පාට් එක දාන්න ගිහිල්ලා❤

    • @td7768
      @td7768 3 години тому +1

      Ekenma😊

    • @WathsalaSawarnamali-el3hc
      @WathsalaSawarnamali-el3hc 3 години тому +1

      ඒක ඇත්ත එයාගෙන් දෙන්න බැරි දෙයක් ඉල්ලලා නෑනෙ

    • @NadeekaDinesh-j6n
      @NadeekaDinesh-j6n Годину тому +2

      කුඩ්ඩෙක් වගේ

  • @tharakasandaruwan2451
    @tharakasandaruwan2451 4 години тому +12

    කාගෙවත් පැත්තක් ගන්නෑ.කසුන් කියන්නේ අතී පන්ඩිතයෙක්....දන්නෝ දනිතී.සාහිත්‍ය කියලා කයීය ගහ ගහ පම්පෝරි ගහන එකෙක්.

    • @chintasamaranayake933
      @chintasamaranayake933 7 хвилин тому

      හරියට හරි ඔහුගේ කතාවෙන්ම ඒක තේරුනා යාල් ලෝක ප්‍රසිද්ධයි කිව්වා අපි බැලුවා කවුද මේ කියලා ලෝක ප්‍රසිද්ධාය සාහිත්‍ය කාරයා

  • @ema.6024
    @ema.6024 4 години тому +41

    නීතියට උඩින් කිසිවකු නැත මමද නීතියට යටත්
    මීට
    අනුර කුමාර දිසානායක

    • @Arrow-2002
      @Arrow-2002 Годину тому

      පොලිසියෙ සමහරක් නීතියට උඩින් ඉන්නෙ හැබැයි 😹

  • @ntrohitha3770
    @ntrohitha3770 2 години тому +17

    සුදා අයියා ඔයා මේ කරන වැඩ වලටනම් උත්තමචාරය,,ඒ වගේම රටේ ජනප්‍රිය අයට විතරක් නෙමෙයි,අපි වගේ සාමන්‍නය මිනිසුන්ටත් උපකාර කලොත් මාර වටිනව,අපි ගොඩක් වෙලාවට අසරන වෙන අවස්ථා තියෙනවා 👍👍👍👍

  • @angeloangilino1026
    @angeloangilino1026 Годину тому +5

    හොද වේලාවට නාමල් අයියාට බලය නැත්තේ oic ත් සොරි තමයි 😅

  • @Kaveeshadilashan
    @Kaveeshadilashan 5 годин тому +33

    අවුරුදු 20 වෙන්න ලගයි තාමත් පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ ආයතනට බැරි උනා 2005 ඉදන් උඩ අයට ID කාඩ් එකවත් දෙන්න 🥲👍 අවුරුද්දක කලින් අහද්දිත් කිව්වෙ තැපැල් කරල තියෙන්නෙ කියල ඒත් අදටත් නැ 🥲 ප්‍රධාන කාර්යාලයට ගිහිල්ලා සල්ලි දුන්නොත්නම් දවසින් දෙනවලු නමුත් අපි ඉස්කොලෙ යනකොටම සල්ලි දුන්නා 💔 හරිම අසාධාරණයක් ඒක 😢

    • @slkdramahub9081
      @slkdramahub9081 5 годин тому

      Oya 2005 da bro

    • @Kaveeshadilashan
      @Kaveeshadilashan 5 годин тому

      @slkdramahub9081 ඔව් බන් 🥲 කිසිම Online වැඩක් කරගන්න බැ ID කාඩ් එක නැතුව 💔

    • @logicalexperts
      @logicalexperts 4 години тому

      Very true. My son's ID is still pending 😢

    • @Kaveeshadilashan
      @Kaveeshadilashan 4 години тому

      @@logicalexperts ඔව් අනෙ එ ගැන කිසිම කෙනෙක් කතා කරන්නෑනෙ 💔 අනික අවුරුදු 5 විතර යනකල් කාඩ් එකක් දෙන්න බැයිද එ දෙපාර්තමේන්තුවට 🥲

    • @ParamiNethsarani-xo5wh
      @ParamiNethsarani-xo5wh 4 години тому

      Oww 2005 apitth nh ID ek..😢😢

  • @amaliyadipita6906
    @amaliyadipita6906 2 години тому +7

    පොලිසියට CCTV / body camera තියෙනවනම් සාමාන්‍ය ජනතාවට, නලු නිලියන්ට සහ පොලීසියටත් හොදයි.

  • @ThilinaDushantha-t3x
    @ThilinaDushantha-t3x 4 години тому +52

    ජැක්සන්ට සිහිය යනකොට එකෙක් සිහිය ආවනම් තව බෑනෙක් 😂😂😂😂😂😂

  • @nishanthifernando6748
    @nishanthifernando6748 Годину тому +10

    කොහොමටත් ඇන්තනී පවුල කොහේ ගියත් මොනවා කලත් රගපෑම ඇත්ත ජිවිතය හොදටම කරන පවුලක් ඇත්ත දන්නෝ දනීති මාස 18 ක ලමයෙක් ඉන්නෙ මාධවිට විතරද ලංකාවේ පොලිසිය හරි කියන්නෙ නැහැ නමුත් මොකක් හරි පොඩි දෙයක් වෙන්න ඇති මේයාලා එක මේගා නාට්‍යක් කර ගෙන මිට වඩා කලාකරුවන් සාහිත්‍යකරුවන් ලංකාවේ නැද්ද මේයාල ප්‍රසිද්ධිය රදවාගන්න කාලේන කාලේට නාට්‍ය රගපෑමක යෙදෙනවා හිරු ටිවි ලොකුවට දැම්මා මේයාලා නාමල් එක්ක එකතුවේලා ගහන ගේමක් ඇන්තනී පවුල එච්චර වැදගත් කරන්න උත්සාහ කරන්න එපා මේරටේ මිට වඩා ප්‍රශ්ණ තියනවා

  • @radical1455
    @radical1455 3 години тому +2

    ඇත්තටම මේ කාරනය ගැන රජය පරීක්ෂා කල යුතුයි...අගතියට පත් අය පවසන අකාරය ⁣ඉතා පිලිකුල් සහ එය බරපතල අපරාධයක්..ඒ තත්වයට මූණ දී අත් දැකීම් ලබපු අයයි එය දන්නේ.. මෙික වරදක්... දඬුවම් කල යුතු වරදක් ..

  • @donamie2808
    @donamie2808 2 години тому +7

    මමනන් නිතරම ඕනෙම පොලිස් නිලධාරියෙකුට කතාකරන්නෙ වැදගත් විදිහට. හේතුව ඔව්න් අපේ ආරක්ෂාව වෙනුවෙන් කරන විශාල මෙහෙවරට. හැබැයි මට රුවිතෙට කතාකලොත් මමත් අටපට්ටමක් විදිහට තමයි කතාකරන්නෙ. පොලිස් නිලධාරියෙක්තුල උපරිම සංවරයක් නැත්තන් සමාජ සංවරයක් බලාපොරොත්තුවෙන්න බෑ. පොලි නිලධාරීන් හිතාගතයුතුයි ඔව්න්ගේ යැපීම වෙනුවෙන් වියදම් දරන්නෙ මහජනතාවගෙ දහඩිය මහන්සියෙන් උපයන මුදල් බව. එනිසා ඔව්න් මහජනතාවට පිලිතුරු දීමට බැදී සිටියුතුයි. මහජන බලය පාර්ලිමේන්තු බලයටත් වඩා උසස්.

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 Годину тому +1

    පොලිසිය තාම හැදිලා නැ පරන පුරුදු තියනවා මොනවා හරි කෙල වුනහම පොලිසිය අය හරිම විනිතයි මටනම් හිතෙනවා පොලිසිය එවැනි හැසිරීමක් වෙලා ඇති කියලා කිසිම විනයක් නැ කතා කරන්න දන්නේ නැ

  • @imeshmadusanka3872
    @imeshmadusanka3872 4 години тому +11

    ජැක්සන් අැන්තනි ජේෂ්ඨ කලාකරුවෙක්

  • @gihansamarakoon
    @gihansamarakoon 5 годин тому +92

    අපි දන්න ආකාරයට ඕ. අයි. සී.මහතා හොද නිලධාරීයෙකි .

    • @WasanthaGunasekara-je8cp
      @WasanthaGunasekara-je8cp 4 години тому +1

      දන්න අාකාරයටනේ සාදන්නට අාකාරයකුත් අතින් නේද?

    • @inokaperera1
      @inokaperera1 4 години тому

      ඔය කතාව සාපේක්ෂයි නේද
      මහින්ද යුද්දේ දිනලත් කණ්ඩායමක් ඔහුට කැමතියි වූවත් එක්තරා කණ්ඩායමක් අකමැතියි.

    • @mohameduwais6291
      @mohameduwais6291 3 години тому

      @gihansamarakoon අද හොඳවන පොලිස් ස්ථානාධිපති හෙට ඔබට නරක්වන්න වැඩි ප්‍රමාදයක් නොමැති අතර ඔය නිළ ඇඳුමින් සැරසුණු ගොඩක් උදවිය උන්ගේ අවස්ථාවාදි ආත්මාර්ථකාමී පුද්ගලික වාසි ලාබ ප්‍රයෝජන සඳහා මනුෂ්‍යත්වය මානව ධර්මය කළගුණ අමතක කරන අයබව සිහියේ රඳවාගත යුතු අතර පැණි වරකාටත් හෙණ වදිනවා කියන වදන මතක්කර ගනිමින් සමහරවිට ඔබගේ පුද්ගලික වාසි ලාබ ප්‍රයෝජන සඳහා සුදුහුණු ගාන උත්සහ කරන ඕ.අයි.සිගෙන් ඔබටද අයුක්ති අසාධාරණ යක් සිදුවන මොහොතක ඔබට පිහිටවන්න කවූරුත් ඉදිරිපත් නොවෙනබව සිතා මහජනතාවගේ සාධාරණයගෙන සවන්දි සහයෝගයදිම බුද්ධිගෝචර ක්‍රියාවකි

    • @mohameduwais6291
      @mohameduwais6291 3 години тому

      ​@@inokaperera1මහින්දයා යුද්ධයෙන් අත්පත් කළ රත්‍රං කිලෝ හයදාස් ගණන සහ ඊලම් බැංකුවේ ධනය භාණ්ඩාගාරයට භාරනොදි මාටියා ගහමින් සුප්‍රබෝගිව ජීවත්වූ අතර යුද්ධය ජයග්‍රහණය කළේය ආරක්ෂක හමුදාව සහ යුද්ධයට නායකත්වය දුන් එඩිතර නිර්භීත විරෝධාර සරත් ෆොන්සේකා මැතිඳුන්වනබව සිහියේ තබාගත යුතු අතර මහින්දයා කාපට්ටෙක ඉඹමින් රණවිරුවන්ගේ යුධ ජයග්‍රහණය මංකොල්ල කමින් රටේ මහජනතාව අන්දවා රවටා මුළා කර හොරා කාලා කොමිස් කෙලලා මාටියා ගහලා මංකොල්ල කාලා මිනි මරා බලයෙන් මත්වි ආදායම් උත්පාදන නොමැති සංවර්ධන කරමින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ඉදිරියේ ණය කරමින් බංකොලොත්වි මහින්දයා ඇතුළු පොදු පෙරමුණ නොහොත් පොහොට්ටුව සහ උන්ගේ හෙන්චයියන් ප්‍රකෝටිපතියන්වුණා හැර මහින්දයා කොරපු ලබ්බක් නැහැ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 години тому +9

    සුද්දා අයියා ta ගොඩාක් thanks ma හැමෝටම එක වගේම සලකන එකට ❤🙏🇮🇱

  • @chandaniguruge915
    @chandaniguruge915 47 хвилин тому +1

    මං හිතුනා අර ඒගොල්ලෝ දාන නිකන් මේ ලෝකෙට ඉන්න එකම යුවළ වගේ සමහර තැන්වල ඇඳේ කරන්න ඇඳේ ඉන්න විදිහත් දානවා ඒවා දැකලා මේ පොලිසියයට පැමිණිල්ලක් එකක් ඇවිල්ලද කියලා

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 4 години тому +9

    මම දවසක් බීල හන්දියේ ඉන්නකොට පොලිසියෙන් (ජංගම රතථයෙන්) මාව ප්‍රශ්න කලා. මම කිව්ව මම ගමනක් යන්න බස් එකක් එනකන් ඉන්නෙ, කියල.පස්සෙ මාවත් දාගෙන පොලිසියෙන් අපේ ගෙදරට (ඉතාම ලඟ) ඇවිල්ල මගේ බිරිඳට මාව බාරදීල පොලිසිය ගියා. (මම බිරිඳත් සමඟ ඔරොප්පු වෙලා හිටියෙ)

  • @kotuwilaranjani262
    @kotuwilaranjani262 4 години тому +25

    ස්තුතියි සුදා, කැපවීමෙන් වගකීමෙන් සමාජ මාධ්‍ය හරහා දැනුවත් කිරීමේ ගැන.

  • @SriyaniWickramasingha-px7oc
    @SriyaniWickramasingha-px7oc 4 години тому +10

    අරක්කු බෝතලේට අසාදාරනකම් කරා පොලීසිය අපි ඉවසගත්තා මම නම් පොලීසිය විස්වාස කරන්නෙ නෑ

  • @Kirialla
    @Kirialla 4 години тому +21

    පාතාලය නැති කරන්න අනිවාර්යෙන්ම පොලිස් නිලධාරීන්ට කිසිවෙකුගෙ තරාතිරම නොබලා වැඩ කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දිය යුතුය.

  • @Janicreation2022
    @Janicreation2022 5 годин тому +39

    බෑනල ගොඩක් නෙ මොන බෑනද කියල දැනගන්න වෙන්න බැරිද😂😂😂

  • @mashiholmes1406
    @mashiholmes1406 3 години тому +5

    There are two sides of a story!
    සුදා මධ්‍යස්ථව කතා කිරීම අගය කරනවා

  • @Raveendra-e2z
    @Raveendra-e2z 2 години тому +8

    ජැක්සන් ගේ දුව
    කොහොමත් ගූ හත් පොලේ ගාගන්න හරි දක්ශයි,
    අප්‍රසන්න චරිත එයාලා
    එයාලට වැඩිය පොරවල්ලා නෑ කියලා හිතන් ඉන්නේ,
    බෑනෑ දැක්කම පේනවා පාතාල කාරයෙක් කියලා,
    පොලීසිය ට පොරටෝක්
    දාන්න ඇති , පොලීසිය ත් ගේම ඉල්ලන්න ඇති,
    කොහොමත් රගන්න දන්නඅයනේ,
    කොහෝම හරි බබාට කිරි
    දෙනවා කියලත් රට දැනුවත් කලා

  • @srineethagamage6821
    @srineethagamage6821 4 години тому +8

    රගපාන මිනිස්සු හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ පොරවල් කියලා එහෙම එකක් නැහැ එයාලාගේ ජීවන මාර්ගය හොදින් කරගෙන යනවා ඒක තව කෙනෙකුට අඩියක් ගහලා ජොලියෙන් ඉන්නවා වගේ කාගේ හරි රගපෑමක් පොඩි වෙලාවක් ඒ දිහා බලලා විනෝදෙන් ඉන්නවා එච්චරයි

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 4 години тому

      නෑ උන් මේ රටේ ජාතික වස්තුලුනේ

  • @chandinilanjana1704
    @chandinilanjana1704 5 годин тому +20

    Police officer ගෙ කථාව ඇහුවම තේරුනේ ජැක්සන් ඇන්තනී මහතගෙ පවුලෙ සම්බන්දයක් තියෙන බව දන්නෙ නැහැ කියල... ඒකෙන් තේරෙන්නෙ නිකන්ම නිකන් පුරවැසියෙක් උනානම් පොළිසියෙන් කොහොම සලකයිද කියල.

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 4 години тому +4

      සමහර මිනිස්සු ta නළු නිළියන් වැඩක් na
      අපේ තාත්තා gen ahuwath කියයි කවුද a කියලා
      ලෝකේ ma danna amitha bachcha wa eka flight eke ළඟ wadi wela giya rathan ටාටා adunane na
      A කතාව amitha bachan kiyana vedio ekak තියනවා
      Oya කසුන් kiyana ekata පෙන්නලා දෙන්න

    • @hotelnoor8539
      @hotelnoor8539 4 години тому +2

      ඇන්තනි ජැක්සන් නෙවෙයි මයිකල් ජැක්සන් වුනත් එකයි නිතිය පොදුයි දැන් තියන ආන්ඩුවෙිි ලොකු පෙොඩි බෙිිද නැහැ හැමෝ්ම සමානයි නළු නිලියන්ට සැලියුටිි ගහන්නද කියන්නේ අනිත් එක ඔය සිද්ධිය මාද්දය හරහා ලෝකෙටම කියන්න ඔිිනිද

    • @iranganisilva9009
      @iranganisilva9009 4 години тому +1

      අයියෝ මොකක්ද ඔය වහල් කම .ඔක්කොම ලන්කාවේ පුරඑඇසියෝ විතරක් තමෛ. එයාලගෙ රැකියාව කලාව එච්චරයි . දැන්වත් ඔය පර ගැති බාවෙන් මිදෙන්න....වහල්ලු වෙලා මේ රටේ සම හරක් මිනිස්සු නාට්‍ය කාරයින්ට.

  • @PathmasiriJayathilaka
    @PathmasiriJayathilaka Годину тому +3

    සුපිරි චරිතයක් සුදා😍

  • @WikkramashinhalageChithra
    @WikkramashinhalageChithra 4 години тому +7

    වැරැද්දක් සිදුව් ඇති නිසා නම් තමයි ස්තාන මාරුවීම් ලබා දී ඇත්තේ . පොලිසිය කාරුණිකව වැදගත් විදිහට වැඩ කරන මහත්වරු ඉන්නා අතර සමහරක් අය ඉන්නවා නිලඇදුම දාගෙන වැරදි කරන .

  • @Alawattage
    @Alawattage 30 хвилин тому

    පොලිසිය වැරැදි කරලා තිබෙනවා නම් අනිවාර්යයෙන්ම දඩුවම් කල යුතුයි ,ඒත් ඒක ජනාධිපති තුමා උපදෙස් ලබාදිලා ඒක කලා වගේ මාධ්‍ය සාකච්ඡා කරන එක ප්‍රශ්නයක් තියෙනවා .

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 2 години тому +16

    අනිවාර්යයෙන් පොලීසියට ලොකු සීන් දාන්න ඇති

    • @pupudoprasanna2352
      @pupudoprasanna2352 Годину тому

      නාමල් බේබිව මතක් වෙලා නේහ්..

  • @ChandanaKumara-oj9lb
    @ChandanaKumara-oj9lb 22 секунди тому

    ඇත්තටම ඕක වෙන්ඩ ඇත්තේ කසුන් ඒ කියන තැන ඉන්ඩ ඇති පොලිසියෙන් ආවා.ඇවිත් චෙක් කරා එතකොට කසුන් පොලිසියත් එක්ක ඇර ගත්තා.ආවේ සාමන්‍ය තනතුරුවල නිලධාරින් වෙන්ඩ ඇති.මිනිහගේ පවර්ස් පෙන්නන්ඩ ඇති.එ අවට මිනිස්සුන් ඉන්න ඇති.පොලිසියට අපහාස වෙන විදිහට මිනිහා කතා කරපු නිසා අරගෙන යන්ඩ ඇති.මොකද පොලිසියේ ආපු අයට ලැජ්ජාවක් වෙන නිසා.ඒ එකක්.අනික තමයි ඊයේ පොලිස්පති මෙහෙයුම වෙන්ඩ ඇති.ඒ නිසා උදේට මෙහෙයුමේ වාර්තාව දෙන්ඩ ඕන නිසා ගෙදර ඉස්සරහා ඉන්න උන් හිටන් අරගෙන ගිහින් සැකපිට දාලා ඇප දෙනවා.නැත්නම මෙහෙයුමේ පුගතියක් නැ. ඒකනේ oic මහත්තයා කිව්වේ පැයක් ඇතුලත යවනවා කියලා.මෙකත් එහෙම කරන්ඩ ගියපු වැඩක්. කසුන් ගේම ඉල්ලපු නිසා වැඩේ දුරදිග ගියා.සුදා මහත්තයෝ ඔයා අමිල මහත්තයාගෙන් ඇහුවානේ නිල ඇදුමින් ඉන්න පොලිස් නිලධාරියෙකුගෙන් නිල හැදුනුමිපත ඉල්ලන්ඩ සිවිල් ජනතාවට අයිතියක් නැද්ද කියලා.එතුමා එකට හරි උත්තරයක් දුන්නේ.මම දන්න විදිහට නමි නිල ඇදුමින් හරි සිවිල් ඇදුමින් හරි කමක් නැ එම නිලධාරියා එම පොලිස් ස්ථානයේ හෝ වෙනත් කාර්යංශයක රාජකාරි කරන බව දනිමින් හෝ මිට පෙර මුණගැසි තිබේනම සිවිල් පුරවැසියා විසින් පොලිස් නිලධාරියාගේ හැදුනුම්පත පෙන්වන ලෙසට ඉල්ලා සිටියහොත් එය පෙන්වා නොසිටිමට නිලධාරියාට අයිතියක් ඇත.ඒ වගේම කිසිදු දිනක සිවිල් හෝ නිල ඇදුමින් සිටින පොලිස් නිලධාරියා දැකලා තිබ්බේ නැත්නමි සිව්ල් පුරවැසියාට ඔහුගෙන් නිල හැදුනුමිපත පෙන්වන ලෙසට ඉල්ලීමක් කරන්ඩ පුළුවන්.මොකද අපරාධ කරැවන් පොලිස් නිල ඇදුමින් සැරසි මන්කෝලකෑම් හෝ අපරාධ කරන්ඩ පුළුවන්.

  • @SudarPiya
    @SudarPiya 6 годин тому +43

    නාමල් රාජපක්ෂ ලා ට කඩෙ ගියපු මාධවී වත්සලා ඇන්තනී මේ කතාවේ කොටස් වහන් කරලා කතා කරන්නත් පුළුවන් සමහර විට

    • @PereraPerera-e1j
      @PereraPerera-e1j 5 годин тому

      TOPI WAGA AMNINTA LODIYA POWALA. PUKATA PAIN GHLA GU WALKATA TALLU KARANNA ONI

    • @SudarPiya
      @SudarPiya 4 години тому +1

      @PereraPerera-e1j ඇයි කුඩ්ඩෝන්ට පාතාලයේ උන්ට දේශපාලුවන්ට ඉඩ හදලා දේන්නද නීතිය ට ඇගිලි දික් කරන ගොඩක් උන් තමන්ගේ වැරදි සාධාරණය කරන්න ගොඩාක් දේවල් කියනවා රටේ පොදු නීතියේ දී ඔය කොයි එකත් පොරක් නෙමෙයි නීති ගරුක සමාජයක් වෙනුවෙන් සහයෝගය දෙන්න පුළුවන් තමන් නිවැරදි නම්

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 4 години тому +1

      මිනිස්සු ඕන තරම් පොලිසි වල රස්තියාදු වෙනවා පොලිසි වලටත් ගොඩක් වැඩ තියෙනවා උන් කියන්නේ උන් ගිය ගමන් උන්ට විශේෂ අවධානය යොමු කරලා උන්ගේ වැඩේ කරන්ඩ කියලා උන් නළු නිළියො නිසා හැම කෙනෙක්ම උන්ට වැඳ වැටෙන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ ඔවුන්ට ඔහොම තමයි කරන්ඩ ඕනි ඇයි මොකාටද මෙතන රිදිලා තියෙන්නේ

  • @ipathirana801
    @ipathirana801 5 годин тому +26

    ඕවා ,,බොරු,,කොහේ හරි රටකට ගිහින් ,,දේශපාලන රැකවරණ ය ඉල්ලන්න,,,මූලික පියවර ,,තමයි ඔය😂😂😂😂 ,,,අපි ඉතාලියේ ,,මෙහේ පොලිසිය ඉල්ලන්නේ ත්,,ඔය වගේ ,ලියවිල්ලක් තමයි ,,,,😂😂😂

    • @Puppygyat
      @Puppygyat 5 годин тому +1

      මචං උඹල තේරෙනද අනිත් ඕන තේරෙන්නේ ඒකයි ප්‍රශ්නේ 👌

    • @pradeepkumara301
      @pradeepkumara301 4 години тому

      සියල්ලටම ඉහළින් නීතිය තියෙන්නේ,ඒත් තුන්දෙනාම ස්ථාන මාරු කළේ ඇයි?

  • @kanakkachandralal
    @kanakkachandralal 2 години тому +1

    The most recommended channel. All the best Sudaa❤

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 5 годин тому +24

    අපි ඉන්න මේ රටෙත් හැදුනම්පත අරං යා යුතුමයි!!! නැතිනම් පොලිසියට ගෙනත් පෙන්විය යුතුයි!!

  • @Sunithapathirana-cp2th
    @Sunithapathirana-cp2th Годину тому +1

    පොලිසියේ..සමහරක්....ඉන්නවා.ඔයවාගේ..දෙකයි..පනහයේවැඩ...කරනඅය

  • @MahindaRattnakumara
    @MahindaRattnakumara 4 години тому +21

    දැන් 'නිධන්' කියලා කිව්වට ඉස්සර අපි ඒකට කිව්වෙ
    'දැයට කිරුළ' කියලා! 😅

  • @sriyanigamage5880
    @sriyanigamage5880 Годину тому +1

    වසරේ හොදම රඟපෑමටත් හොදම නිළියට්සත් හිමි සම්මානය මදාවි අන්තන්ය් 🤣🤣🤣🤣. දිනාගනී නළුවට කසුන් හීන්ළටිගල දිනාගනී.😅😅😅

  • @SenarathnaSingappuli
    @SenarathnaSingappuli 2 години тому +5

    පොලීසිය කරපු කරන දේවල් ඇහුව බැලුවම ඇත්තක් කිව්වත් පිළි ගන්න කොහෙත්ම බෑ මතකයි ද ගංජා දාලා කොල්ලො කීප දෙනෙක් මාට්ටු කරන්න ගියා

    • @nipunmax
      @nipunmax 2 години тому

      Hariyata hari

  • @nuwanperera8140
    @nuwanperera8140 3 години тому

    ප්‍රශ්නයක් හරි විදිහට විසදාගන්න බැරි ඔලොමොට්ටල තකතීරු මුන්ගේ හෙලුව දැන් තවත් පේනවා ..දැන් අනුකම්පාව දිනාගන්න වැලපෙනවා ..දැන් ඇවිත් රගපානවා. 😂😂😂😂😂😂 මෙයා ලෝකප් ප්‍රෙසිද්ද කලාකරුවෙක්ලු..සහතික හොයලා බලමුද ........

  • @KumariBulu
    @KumariBulu 5 годин тому +37

    පෝලිසිය ට පොර ටොක් දෙන්න ඇති . පොලිස් නිලදාරි න් ජැක්සන් පොරක්ද කියලා අහන්නත් ඇති. එතන ලොකු ගැටලුවක් නම් පේන්න නැ. පොලිස් නිලධාරීන් ද මනුෂ්‍ය යොය. ❤

    • @sachinikalpana6150
      @sachinikalpana6150 5 годин тому +4

      ඔව් උ නිකම් කතා කරන විදිහටත් දෙන්න හිතෙනවා.. අමු පන්ඩිතයෙක්

    • @RanilMalaviarachchi
      @RanilMalaviarachchi 5 годин тому +2

      ලොකු කතා දාන්න ඈති
      අපරාදෙ duty officers ලව transfer කළේ ඇයි අරගොල්ලෝ නලුවෝ නිසා ද?

    • @sunethpathirage219
      @sunethpathirage219 5 годин тому +2

      මුන් කොහොමත් ජැක්සන් උප ජනාධිපති වගේනෙ හිතුවෙ අනික මේ පවුලම උද්දච්ච අය ඒකයි ප්‍රශ්නෙ ඔය හීනැටිගල කියන මිනිහ ගැන මිනිස්සු දන්නෙ මේ පවුලට එකතු වුනාට පස්සෙ ඉතින් මට පේනව ඒ පවුලෙ අයටත් වඩා මෙයා ජැක්සන් ගැන කියවනව

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 4 години тому

      ඔය ගොන්තඩිය පොරටෝක් දාන්න ඇති මම ජැක්සන්ගෙ බෑන කියල.

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 4 години тому +1

      ​@sunet❤❤❤❤hpathirage219

  • @KumariSumanadasa
    @KumariSumanadasa 3 години тому +1

    පොලීසිය කියන විදිහට ඒ ප්‍රදේශයේ අපරාද වෙනවනම්,හැමකෙනාම සෝදිසි කරන එක පොලීසියෙ වගකීම,මොකදතත්පරේ මිස් උනොත් ලග හිටිය කෙනා අතෑරුනාම ඒකට ගතෞන කාලය ස්‍රමය මුදල් අපතෙ,ඉතින් අයිඩි එක ඉල්ලුවනම් මං ගෙනාවෙ නෑ ලගපාත කඩේකට ආවනම් ගිහින් ගේන්නම් කියල එයාල රාජකාරියට බාද නොකර,සරලව පිලිතුරු දුන්නනම් හරිනෙ ,ලොකුකම් කතා නොකර,,අඩන්නෙ නම් බොරුවට ඒක පේනවනෙ ඉතින්,මාදවි කවුරුත් හදුනනවා අඩුයි,අනිත් දෙන්න නම්හොදටම දන්නවා ඒ උනාට එයාලා බැදල ඉන්න අය නම් දන් නෑ ඉතින් පාරෙ දැක්කොත් දන් නෑ, අපි හැමෝම රටේ දියුනුවට වැඩකරන හැම නිලතලයකටම රාජකාරියකදී වචනයකින් හරි උදව්වක් වෙන්න පුලුවන්නම් ඒක වටිනවා

  • @DayaNanda-vw6ko
    @DayaNanda-vw6ko 3 години тому +4

    පොලිසියේ රාජකාරිය හරි වෙන්න පුළුවන් නමුත් ගේ ළඟ තියෙන කඩේ පොලිසියට තිබුණා ගෙදර ගිහිල්ලා බලන්න

    • @Govigammanya
      @Govigammanya Годину тому

      @@DayaNanda-vw6ko ගෙදර යන්න අවශ්‍ය නෑ පොලිසිය

  • @poshpoise7746
    @poshpoise7746 2 години тому +5

    ජැක්සන් පවුල, ට මයි , සියලු ප්‍රශ්න.. ලංකාවේ නලු නිළියන්ට ඉන්නේ , ජැක්සන්ල විතරමද? නොදන්න කමට ඇහුවේ...😂

  • @chandrikagajanayaka8904
    @chandrikagajanayaka8904 5 годин тому +24

    හැම වෙලේම ඒකපාර්ශ්වික වෙන්න එපා කියනවා , ඉතින් ඒවගේ ජැක්සන්ට කැමති , අකමැති දෙකෙන්ම ඇති ජැක්සන්ව ඔක්කොමලා අදහන්න ඕනෙ කියලා නැහැනෙ 😏 ජැක්සන් පොරක්ද කියලා අහන එක තහනම් ද 😁

    • @sachinikalpana6150
      @sachinikalpana6150 4 години тому +4

      ඔව් මම දනිනේ නැ .. මාති jackson ට පොඩි කාලේ ඉදන් කැමති නැ.. ඒ මනුස්සයා ඇත්තටම පෙන්නන තරම් පොරක් නෙවෙයි.. මගෙන් ඇහුවොත් මම කියන්නෙත් මේ ටිකමයි

    • @SahanJayasinghe-hd5co
      @SahanJayasinghe-hd5co 4 години тому

      ​@s❤❤❤❤achinikalpana6150

  • @RanjithMallawage-dv9vy
    @RanjithMallawage-dv9vy 3 години тому +2

    සුදන්ත අය්යා ඹය කියන සිදිය වගෙ සිදියක් අතුරුගිරිය පොරේ කියන ඉස්තානේ වයක අයියා කේනෙකුටත් වුනා ඒ මනුස්සයට නොසෑහෙන පරුෂ වචනයෙන්ඔය ට්‍රීවිල් එකේ ඉන්න තුන්දෙනා බැනලා තිබ්බා ඔය අතුරුගිරිය පොලීසියමයිමීට මාස පහකට ඉස්සෙල්ලාඒ මනුස්සයා සෑහෙන අහිංසක මනුස්සයෙක්

  • @mrdabba
    @mrdabba 6 годин тому +31

    මෑ මල්ගේ කස්ටිය, පවුලම රංගන ශිල්පීන්

  • @kumaridarmapala2586
    @kumaridarmapala2586 20 хвилин тому

    Oic බබාද කිව්ව නැති දෙයක් කිව්වානම් නඩු දැම්මානම් හරි නේ oic බබා

  • @MalkanthiBandaranayake-k8x
    @MalkanthiBandaranayake-k8x 3 години тому +5

    Thank❤you❤suda❤putha❤❤❤

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 2 години тому +1

    තව රටෙ පොලිසියට උනාම වැදගත්කමක් තියෙනවා මෙම රටවල් රටෙ ජනතාවට හරිම සමීපයි පොලිසිය පුරවොසියො උනාට රටෙ ප්‍රධාන වගකෞමක් කරන්න එතකොට කාරුණික වෙන්න ඕන

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej 6 годин тому +30

    හැබැයි අපිනම් කඩේ යනකොට i d eka අරන් යන්නෙ නෑ

    • @ishankahansamali8324
      @ishankahansamali8324 5 годин тому +1

      ඉස්සර කඩේට වාහනේ යන්නෙ නෑනේ නේද ?අනිවාර්යයෙන්ම හැදුනුම්පත ඕන

    • @nlaki5960
      @nlaki5960 4 години тому

      ​@@ishankahansamali8324wahane gihin nane . Issraha kadeta ne gihin thiynne

    • @JhonaHerath
      @JhonaHerath Годину тому

      Issra giyata Dan yanna apa😢Dan bayanakai😢

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 3 години тому +1

    Thank you for this ❤️

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 3 години тому +9

    හොද වැඩේ පොලිසියට පාර්ට් දාන්න ගියාට

  • @Utubenil
    @Utubenil 30 хвилин тому

    කව්රු උනත් තමන්ට ගෞරවය ලබාගන්න රටේ ගෞරවනීය ලෙස හැසිරෙන්නට ඕන මාධවී දරුවා හම්බ වෙන්න ඉන්නකොට බඩ එලියේ දාගෙන මහ කැත පොටෝස් දාල තිබුණා යූ ටියුබ් එකේ. ගැහැණියගෙ සන්වරකම තාම අපේ රටේ අගයනවා.

  • @malinda460
    @malinda460 5 годин тому +29

    මෙහෙමයි සුදා අයියා.........අපි ඔක්කොම මැරෙන මිනිස්සු කියලා.....ආපහු රාජපක්ශලා පස්සේ යනව එහෙම නෙවෙයි හරිද මොකද ......ඇට නැති දිවනේ...අනිත්මේදී කියයී.........පරිබව කරා ඒත් අපි යාලුවෝ කියලා

    • @rukmalherath8633
      @rukmalherath8633 5 годин тому +4

      Niyama kathawa

    • @rangapradeep4035
      @rangapradeep4035 5 годин тому

      සුදාද ..,බෙට්ට දිවෙන් ගනියි...😂😂

    • @nilanthinilanthi1474
      @nilanthinilanthi1474 4 години тому

      අනිවාර්යෙන් 😔සුදාත් දෙපැත්ට😢😢😂😂😂

  • @essential1997
    @essential1997 2 години тому +1

    වැරැද්ද්ක් වෙලා නිසානෙද ස්ථාන මාරුවිම් හම්බවෙලා තියෙන්නෙ🤔

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 3 години тому +4

    හිරු fm වළ කේස් එකක් ද.. රජයට මඩ ගහන්න ගහන ගේමක් ද

  • @k.a.d8858
    @k.a.d8858 3 години тому

    පොරක් තමයි ජැක්ෂන්... අපිත් නොදන්නා දෙවල් දැන ගත්තා.. රාජපක්ෂලා බුදු වහන්සේගේ ඥාතීන් බව කවුද එලි කලෙ මේ රටට ඉතින් මොන කතාද😂😂😂😂😅

  • @nishanthifernando6748
    @nishanthifernando6748 Годину тому +9

    මට හිතෙනීනෙත් මේයාලා වෙන රටකට පනින්න ගේමක් ගහනවා ලොකේටම පෙන්නන්න හදනවා දේශපාලන රැකවරණ ඕනා කියලා වේන රටකට පනින්න හදන්නෙ මොකද මේයාලා දන්නවා මාලිමාව රජය එක්ක රාජපක්ෂ පරමිපරාව එක්ක නැටුව නැටුම් බැහැ කියලා කුමාරිට තේරුණා රාජපක්ෂ, රනිල් පරදිනවා හිතුවා සජිත් දිනුවා කියලා සජිත් ලගට පැන්නා ලොකු කුට්ටියක් බලාගෙන එක හරිගියේ නැහැ ජැක්සන් මැරුනට පස්සේ වැජඹෙන්න ක්‍රමයක් නැහැ හිතුවා හොදම දේ රටේ එයාලට කරදරයී කියලා.දේශපාලන රැකවරණය අරගෙන පිට රටකට පනින්න ගේමක් එකනේ මාධවි උවමනාවෙන්ම හයියේන් කියන්නෙ "අපිට අපේ පාඩුවේ ජිවත්වෙන්න ඉඩ දෙන්න " කියලා මේක හොදට පැලැන් කරලා ගහපු ගේමක් අර අරන් ගිය පොලිසිය දෙන්නත් මේයාලාගේම නළුවෝ දෙනෙක් නැත්නම් ඔය පොඩි දෙයකට හිරු ටිවි ඕච්චර උඩපනිද මේක.ගියේ හිරු ටිවි විතරයි

  • @rmindrapalasenadheera
    @rmindrapalasenadheera 4 години тому +1

    මෙහෙයුම් කරන්න ගියා කියල සියල්ලන් දෙස සැකෙන් බැලි යුතු නැහ මෙවන් දේවල් සිදු දෙපැත්තෙන්ම නිහතමානිත්ව ව්සදාගත යුතුයි