අනුරගේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් | Neth Fm | UNLIMITED

Поділитися
Вставка
  • Опубліковано 14 лис 2024

КОМЕНТАРІ • 36

  • @samithumethnula998
    @samithumethnula998 Місяць тому +32

    අනිවාර්යයෙන්ම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කරන්න ❤

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Місяць тому +16

    අපේ ජනාධිපතිතුමාගේ ආරක්ෂාව අනිවාර්යයෙන් තර්ක කළ යුතුයි❤එතුමාට එතුමාගේ ජීවිතය ගැන වැටුනාකමක් නැතිවුණත් අපිට❤එතුමාගේ ජීවිතය වටිනවා❤එතුමා කියන දේ ඇහුවෙ නැතොත්❤මම හිතනවා ජනතාව පාරට බහින්න කාලෙ හරි කියලා❤කුඩු කාරයෝ❤ දූෂිත දේශපාලඥයෝ❤රට පුරා පිරිලා

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc4685 Місяць тому

    ඉතාමත්ම සුන්දර කතා බහක් . දේශපාලන කථාවක් මෙලෙස සාමකාමීව ගලා යනවා දැක්කාමයි .
    අනිත් පක්ෂ වල සාකච්ඡා වලට ඇහුම්කන් දෙන විට ඔබගේ රජය ගැන හරිම හොඳට වගේ ඉතාමත්ම වෛරී ප්‍රකාශ වපුරමින් සිටිනවා . ( පාටලී චම්පික වැනි අය )
    බහුතර බලය ලැබිලා රට ගොඩ නගන්නට නව රජයට ශක්තිය දෛර්‍ය සහ වාසනාව ලැබේවා ! ✌❤🌏

  • @sudanapoli6016
    @sudanapoli6016 Місяць тому +9

    Budusaranai sir srilanka ❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 Місяць тому +5

    Good news Malli budusaranai ❤❤❤❤

  • @percywick7005
    @percywick7005 Місяць тому +10

    මේ මිනිස්සු දුක් වින්දේ රට හදන්න මිසක් උන්ට හැදෙන්න නෙමෙයි දැන්වත් ඔබලා තේරුම් ගන්න ප්‍රමාදය විනාශයක් වෙන්න පුළුවන්

  • @samithumethnula998
    @samithumethnula998 Місяць тому +13

    අනෙ අපිට නම් වැඩි සහන ලොකු ලොකු දේවල් දැම්ම එපා ❤ රටේ නීතිය සැමට සමාන කරන්න ❤ හොරු ටික අල්ලන්න ❤ මේ රට ගොඩ නගන්න ❤️ යම් ස්ථාවරයක් ඇතිවූ විට ලොකු සහන දෙන්න

  • @pradeepmadushanka5436
    @pradeepmadushanka5436 Місяць тому +12

    AKD❤❤❤❤

  • @chinthanaabesooriya3958
    @chinthanaabesooriya3958 Місяць тому +13

    මාලිමාව ට ජයවේවා.❤❤❤❤❤❤❤❤

  • @broskey1238
    @broskey1238 Місяць тому +4

    කතාව ඇත්ත.දැන් ආරක්ෂාව ගැන හිතන්න ඕන. ජනාධිපති කියන්නේ සෙල්ලම තනතුරක් නෙමේ.ජනාධිපති කියන්නේ රටේම ජනාධිපති නේ. අනික ප්‍රතිවාදීන් චුට්ටක්වත් විශ්වාස කරන්ඩ බෑ.උන්ට ලේ මතින් බලයට ඇවිල්ලා පුරුදුයි.ඒ හින්ද මීට වඩා ආරක්ෂාව ගැන හිතන්න වෙනවා.

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda Місяць тому +2

    බලශක්ති.අපසතුවියයුතුයි.හිමින්.බලමු.අනුර.සොයුරා.මේවගැන.පැහැදිලිකලා.

  • @shiranrumesh5861
    @shiranrumesh5861 Місяць тому +6

  • @nilakshikumari9348
    @nilakshikumari9348 Місяць тому +14

    අඩු කිරීම් දැන්ම එපා...සුද්ද කිරීම පලමුව කරන්න...එ්වට සල්ලි යන්නෙ නැහැ....මිනිසුන්ට ඉවසන්න පුලුවන්...සහන පසුව දෙන්න.....

    • @SheelaIndrasena
      @SheelaIndrasena Місяць тому

      Oyage අදහසට ekagayi ow ehema thama wenna ona

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka Місяць тому +5

    පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට දිවුරුම් දීලා කඩෙන් ප්ලේන්ටියක් බීලා ගෙදර ගියා

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg Місяць тому +1

    රටේ මිනිස්සු දැන් වත් පුද්ගලික වාසි නොබලා රට ගැන හිතලා මාලිමාවෙන් බහුතරයක් පාර්ලිමේන්තු එවන්න. අලුත් ජනාධිපති යන ගමන පිළිවෙලයි පිරිසිදුයි. ඉදිරියට එය සාර්ථක කරගන්න ඔබේ සහයෝගය ලබාදිලා මහා මැතිවරණයෙදී බහුතරයක් මාලිමාවෙන් පාර්ලිමේන්තු එවන්න. හිටපු මෝඩයෝ, දුශිතයෝ, හොරු, වයසක සීයල එවන්න එපා plz. කළගුණ සලකන්න පුද්ගලික පරමාර්ථ ඉටු කරගන්න කාලයක් නෙවෙයි මේ අපේ රට දියුණු කරගන්න උත්සහ කරමු

  • @jenetteweliwita825
    @jenetteweliwita825 Місяць тому +2

    Malimawata jayawewa❤

  • @dineshjayasinghe717
    @dineshjayasinghe717 Місяць тому

    සතුරාගේ පහර අවමයෙන් නොසිතන්න.
    සතුරා අන්තිම හුස්ම දක්වා ඔබව බිද හැලීමට උත්සහ කරනු ඇත.

  • @SurprisedCoastline-sl1lq
    @SurprisedCoastline-sl1lq Місяць тому +4

    Malimawata jaya wewa emmanuel peiris

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda Місяць тому +1

    තනතුරැ.ආශා.අපේ.අයට.නෑ.ඒව.ඕන.පවතින.විදිය.අනුව.වැඩකරන්න.විතරයි..

  • @Gaminikumara51
    @Gaminikumara51 Місяць тому +1

    විනය ගරුක මිනිසුන් නිසැකවම විනය ගරුක යහපත් පොහොසත් රටක් හදනවා නොඅනුමානයි

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il Місяць тому +3

    Npp 👍👍👍

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana Місяць тому

    ආරක්ෂා vata nam multana දීම atyawasyai. 33 කෝටියක් dewi phitai ,teruwan sarani .

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana Місяць тому

    Heen sare nihitamaniwa janapati ge බොරු sobana nathi අභිමානවත් ඇරඹුණු ගමනට .asirvada කරමු , Teruwan sarani .

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 Місяць тому +2

    AKD should be worried about the deep state

  • @BeekeepingSL
    @BeekeepingSL Місяць тому

    වාහනගැන එක එක්කෙනා එක එක කතා කියනවා NPPඑකේ වගකිවයුතු අය තීරණයක් අරගෙන ජනතාවට කියනින අර ලේකම් කෙනෙක් ඒ වාහන පොලිසිවලට දෙනවලු පොලිසියට දෙන්නෙ කසිප්පු ඇල්ලුවාම බුලිහෙම පටවගෙන එන්න ද

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 Місяць тому +1

    Mekeng penava janatava sitala tava parliament onda minussu evamu 😊

  • @leelamaduravala4056
    @leelamaduravala4056 Місяць тому +1

    කවුරු මරනද ඔක වෙන,වැඩ,නැත්නම් හොදයි මරන,අය නැ හසලක ගාමිණි

    • @Kala-b3t
      @Kala-b3t Місяць тому +2

      Ponnya

    • @nimesharanasinghe-ot7wl
      @nimesharanasinghe-ot7wl Місяць тому +1

      උබල වගේ වහල්ලුන්ගෙන් තමා වැඩිපුරම ආරක්ෂා කර ගන්න ඕන.

    • @tikka1967
      @tikka1967 Місяць тому +1

      බත් ටිකක් කාපන් ...ඔලුවෙන් හිටගෙන 😂

    • @lasantha5988
      @lasantha5988 Місяць тому

      මුන් වගේ කාලකන්නි තමයි මේ රට කන්නේ 😡😡😡😡මුන්ගේ දරුවෝ ඉන්නවනම් මුගේ කට හැරලා දිව කපලා දෙකේ දෙකේ පොල්ලකින් ඔලුවට ගහන්න ඕනේ සොම්බි තත්වෙට වැටෙන්න 😡😡😡😡මේ වගේ උතුම් මිනිස්සු රටේ වාසනාවට තවම ඉන්න එක අපේ දරුවෝ න්ගේ වාසනාව 🙏🙏🙏🙏🙏

    • @nishnayana
      @nishnayana Місяць тому

      😡😡😡🤮🤮