මහින්දට ගෙනියන්න මාළිගාවේ සල්ලි මිටි බැන්දේ මම.මාව මරල මේක යටගහන්න හදන්නේ.

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 3,7 тис.

  • @kathamandirayasinhalaaudiobook
    @kathamandirayasinhalaaudiobook Рік тому +3063

    නිලංග ගෙන්නමු ඊලඟ වැඩසටහනට කැමති අය ලයික් කරන්න.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 Рік тому +116

      ගේන්න දෙයක් නැහැ අංක එකේ ජාවාරම්කාරයෙක් තමයි දෑල කියන්නේ

    • @රටවටා-ෂ5ත
      @රටවටා-ෂ5ත Рік тому +75

      අංක එකේ හොරෙක් ගේන දෙයක් නැහැ

    • @padminijayasinghe104
      @padminijayasinghe104 Рік тому

      ඔය කාලකණ්නි ප්‍රේතයෝ දකින්නවත් නොලැබේවා නියමෙටම වැඩේකරල.නොදකින් මුන් මහලොකුවට නිර්මාන්ශ උපාසකයො

    • @sriyaniiiyanage106
      @sriyaniiiyanage106 Рік тому

      මහින්ද හොරා ගේ හෙන්චයිය ලා.....නිලංග දෑල.... මල්වතු අස්ගිරි ලා....

    • @antonykurukulasuriya1168
      @antonykurukulasuriya1168 Рік тому +52

      එන එකක් නැහැ.

  • @mjagoda4073
    @mjagoda4073 10 місяців тому +132

    හොදම ඇත්ත
    හෙලිදරවිවක් මෙිවා හෙලිකල යුතුයි. බොහොම ස්තුතියි .

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 Рік тому +231

    ඇත්තටම හරිම නිර්භීත තාත්තෙක්. දීර්ඝායුෂ ලැබේවා.

    • @lwpathi4296
      @lwpathi4296 Рік тому +2

      උඹ කොහොමද තාත්තෙක් කියන්නෙ ...ඌ බැඳල නෑ...තාම කොල්ලෙක් ..😕

    • @VirajiDillesha-kg2zh
      @VirajiDillesha-kg2zh 6 місяців тому

      ඒකනේ බයනැතුව කතාකරන්නේ..​@@lwpathi4296

    • @MashiKvindya
      @MashiKvindya 4 дні тому

      7ර්

  • @msnilam1565
    @msnilam1565 Рік тому +515

    ඔබතුමාගෙ නිර්බීත කමට salute 👍👏

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому +1

      ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.html
      දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

    • @Realeye66
      @Realeye66 Рік тому

      මේ මිනිහා මෙහෙයවලා තියෙන්නේ ජේවීපී කාරයෝ මේ යකාගෙ බොරු දැන් එළි වෙලා තියෙන්නෙ මුන්ට ගල් ගහලා මරන්න ඕන කාලකණ්නි හැත්ත රටක් ජාතියක් බේරගත්තේ මිනිස්සුන්ට මේ විදියට අපහාස කරනවට

    • @sanathjayamanna9555
      @sanathjayamanna9555 Рік тому +3

      මෙයා කියන විදියට 2009 සිට රාජපක්ෂ වරුන්ගේ හොරකම් ගැන දැනුවත් නම් 2015 සිට වසන්ත සමරසිංහ සමග කිට්ටු ඇසුරක් තිබුනේ නම් 2019 දී නැවත රාජපක්ෂ වරුන්ට මෙයා චන්දය දෙයිද? පරස්පර තැනක්.හරි අස්වාභාවිකයි නේද? මෙයා ගැන සුදන්ත කරපු වැඩසටහනක් තිබුණ.බලන්න.

    • @SherinaKamaldeen
      @SherinaKamaldeen 3 місяці тому

      මෙයා බයවෙලා ඉන්නවා බැරිද?

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 Рік тому +333

    අන්න හොද සාකච්ඡාවක් 👌

    • @nkrtravelstv4712
      @nkrtravelstv4712 Рік тому +2

      මෙයකා බොරු කියන්නේ.. කියලා හොදට පැහැදිලියි.. හැබැයි චමුදිත මහත්තයා මෙතන විරයා ඔබ

    • @udenisamanlatha9799
      @udenisamanlatha9799 Рік тому +1

      @@nkrtravelstv4712 ඔය මතු කරන හැම කාරනාවක්ම හුදෙක් රටේ ජනතාව අන්දන්න තව කෙනෙක් පොරක් කරන උප්පර වැට්ටි දැන් ජේ වී පේ ටිකක් පුම්බලා පෙන්නුම් කරන්න කරන වැඩ

  • @chandimaherath2907
    @chandimaherath2907 Рік тому +78

    චමුදිත ඔබට තෙරුවන් සරණයි..දෙවි රැකවරණයි. උතුම් දළදා වහන්සේගේ පිහිටයි.. විශ්වයේ ආරක්ෂාව ලැබේවා..

  • @mangalikamangalika2360
    @mangalikamangalika2360 Рік тому +817

    නියමයි වැඩේ. දැන් තමයි සේරම එලියට එන්නේ.අනිත් අයත් මේ මාධ්‍ය ඉස්සරහට ගෙන්න ඕන

  • @naturewithkamal6515
    @naturewithkamal6515 Рік тому +142

    පට්ට ගේම් එක,,,,,චමුදිත ඔබට ගොඩක් පින් මේ වගේ රටේ මිනිස්සු දැනුවත් කරාට

  • @shamalka82
    @shamalka82 Рік тому +112

    මම සිංහල කතෝලිකයෙක්. මැදමුලන රාජපක්ෂලා තරම් බෞද්ධාගම විකුණන් කන සෙට් එකක් මගේ මුළු ජිවිතේටවත් දැකලා නෑ කියලා මම අවුරුදු 10ක් තිස්සේ කියනවා, ලියනවා හැබැයි බොහෝ බෞද්ධයන් මං කියපු දේ පිළිගත්තේ නෑ. හැබැයි මහින්ද බුදු හාමුදුරුවන්ට නෑදෑ වෙනවා කියලා කතෝලික ජැක්සන් කිවුවම ඒක ගොඩාක් බෞද්ධයෝ විශ්වාස කළා. මට මේ රටේ බහුතරයක් බෞද්ධයන් පිළිබඳව තියෙන්නේ ලැජ්ජාවක් සහ කණගාටුවක්. දැන්වත් ඇන්දෙන එක නතර කරපල්ලා සිංහල බෞද්ධයෙනි.

    • @KashmireJayasooriya
      @KashmireJayasooriya 4 місяці тому

      හොදයි

    • @SamanthaPriyadarshana-j3h
      @SamanthaPriyadarshana-j3h 3 місяці тому

      Mama bawddayek.kawadawath mahindaya horek agama vikunapu paharayek jathi bedaya athi karapu papatharayek kiyala pili ganna patta akamethi pahara wahal sinhala bawwddayo godak innawa me pin bime.den kalaya elambila tiyenne okkoma aparada walata waga kiyanna

    • @sandyasamankumari2642
      @sandyasamankumari2642 3 місяці тому

      සහතික ඇත්ත බ්‍රෝ අපේ සිංහල බෞද්ධයන්ට මොලේ කලඳක් නෑ. මොලේ තිබ්බනම් මේ වගේ අපර තැබ්බ වෙන්නෙත් නෑනේ

  • @Speedy23slk
    @Speedy23slk Рік тому +141

    පුංචි ලංකාවෙ තැන තැන කතාවෙන දේවල් චමුදිත පොදුවෙ කතා කලා.විනිශ්චය සැමට භාරයි.චමුදිතට සියලු දෙවි පිහිටයි.

  • @sunilweeramanoleedurage5918
    @sunilweeramanoleedurage5918 Рік тому +219

    ඔබතුමාට දීර්ඝායු පතමි .

  • @ChampaHawpeLiyanage-ml3lx
    @ChampaHawpeLiyanage-ml3lx 11 місяців тому +18

    Ane මේ නිර්භීත ඉවසන්න හැකි නිලධාරී thumata theruwan saranai

  • @laksmanlaksman5528
    @laksmanlaksman5528 Рік тому +245

    රටට සම්පතක් එක්වෙමු ජයගමු දීර්ගායු පියතුමනි💘💘

    • @isankalackmal4468
      @isankalackmal4468 Рік тому +1

      චමුදිත ඔබ මේ රට වෙනුවෙන් දීර්ගායු ඉන්න ඕන කෙනෙක් ඔබ වැනි මිනිසුන් ඉදිය යුතුයි

  • @sanathkarunarathna4625
    @sanathkarunarathna4625 Рік тому +75

    මොහු කියන දේවල් සත්‍යය නම් ඔහු සුපිරි මනුස්සයෙක්.
    ඒවගේම මේක එළියට ගැනීම ගැන චමුදිත බොහෝම ස්තුතියි

    • @kavindab3
      @kavindab3 4 місяці тому +1

      Chamuditha eliyata ganna hadanne sathya newi.. me manussaya gena thiyena wiswasaya nathi karanna hadanne, boru wikara ahala.

  • @KamalalathaSubasingha
    @KamalalathaSubasingha 4 місяці тому +35

    දෙදෙනාටම ගොඩක් තුති රටට දැන්වත් හොරු නතර කරමු මුන්ව ජීවිතය දක්වා හිරේ දාන්න ඕනැ වැඩකට බහිමු මාලිමාව දිනවමු චමිදුටත් බොහොම ට්න්ස් ❤🎉🎉

  • @ranjithperera736
    @ranjithperera736 Рік тому +374

    අප අසරණ වෙලා වගේ
    හිතට දැනෙනවා
    බුදු හාමුදුරුවනේ

    • @dharshaniwickramasuriya9618
      @dharshaniwickramasuriya9618 Рік тому +1

      🙏🏽🙏🏽🙏🏽

    • @lakdev6297
      @lakdev6297 Рік тому +6

      දළදා මාලිගාව ලබ්බක් කියල දැන් හොදටම ඔප්පු උනා ,සේපාල ඔබට ජය වෙවා !!

    • @samudriwijesiriwardena6263
      @samudriwijesiriwardena6263 Рік тому +2

      දළදා මාලිගාව විතරක්ද ඒ ගැන හොයන්න ඕන තරම් අය ඉන්නවා, හැබැයි පල්ලි, කෝවිල් වල තියෙන ලබුකැටගැන කතා කරන්න කවුරුත් නැහැ.
      සිංහල බෞද්ධයන් සිටින ප්‍රදේශවල ඕනෑම කෙනෙකුට සහනයෙන් වාසය කරන්න පුළුවන්කම තිබුනත් අනෙක් බහුතරය සිටින ප්‍රදේශවල සිංහල බෞද්ධ ජනතාවට තිබෙන තත්ත්වය ගැන සොයන්න කවුරුත් නැහැ.........????????

    • @Slmrwickey
      @Slmrwickey Рік тому

      @@lakdev6297 නැ කොහොමද ඔප්පු වුනේ 😂😂....කිරි ස්තියානි උන්ගෙම් පුදුම ශාපයක් නෙ බන් තින්නෙ 😂

    • @Slmrwickey
      @Slmrwickey Рік тому

      @@lakdev6297 රිදුනද ඕයි ✌️😀ජෙසුව ලබ්බක් කියල ඔප්පු වුනා😂

  • @upaliragama2364
    @upaliragama2364 Рік тому +149

    එඩිතරව පිළිතුරු දුන් මේ මහත්තයාට දළදා සමිදු පිහිටයි ඔබගේ ජීවිතය ද ආරක්ෂා වේවා මේ සත්‍යය කීමට ඔබට තිවිද රත්නය ම පිහිට ලැබේවා

  • @ranjanidesilva8576
    @ranjanidesilva8576 Рік тому +108

    ඔබ දෙපලට බොහොම පින්. සත්‍ය කවදා හෝ ජයගනිත්වා! අවුරුදු 80ක් වන ඔබතුමාගේ මතකයට හා තීක්ෂණ බුද්ධිය තව තවත් වර්ධනය වේවා !

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 Рік тому +405

    චමුදිත ඔබට ගොඩාක් ස්තූති . ඔබතුමාට තෙරුවනගේ ආශිර්වාදයෙන් කිසිදු කරදරයක් නොවේවා 🙏🙏🙏🙏

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 Рік тому +4

      Me mahathaya ta theruwan saranai.

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 Рік тому +7

      අර මනුස්සයට නඩුව ඔප්පු වුනොත් තමයි.

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 Рік тому

      ua-cam.com/video/bcN9xTeYzoE/v-deo.html

    • @KingKing-gk7ty
      @KingKing-gk7ty Рік тому +4

      Gòdak hodai chamuditha budusarani

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.html
      දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 Рік тому +88

    නිහාල් ෆර්ඩිනැන්ඩස් අවුරුදු 80 උනාට සුපිරි කොන්දක් නෙ ලොක්කා. සියලු දෙවිවරු රැකදේවා 🙏🙏🙏

    • @mohomednawufer8509
      @mohomednawufer8509 Рік тому

      අනිවාර්යයෙන්ම ඔබතුමාව සියලු දෙවියන් රැකදේවා

    • @subhashinifernando2341
      @subhashinifernando2341 3 місяці тому

      සියලු දෙවි පිහිට ආරක්ෂා ලැබේ‍වා 🙏🙏🙏

  • @hansamalviranga2902
    @hansamalviranga2902 Рік тому +342

    ඇත්තටම බෞද්ධයෙක්. රටට ණය නැතුව මැරෙන්න පුලුවන් මනුස්සයෙක් ❤️

    • @Realeye66
      @Realeye66 Рік тому

      මේ මිනිහා මෙහෙයවලා තියෙන්නේ ජේවීපී කාරයෝ මේ යකාගෙ බොරු දැන් එළි වෙලා තියෙන්නෙ මුන්ට ගල් ගහලා මරන්න ඕන කාලකණ්නි හැත්ත රටක් ජාතියක් බේරගත්තේ මිනිස්සුන්ට මේ විදියට අපහාස කරනවට

    • @NilanthiHerAth-w9m
      @NilanthiHerAth-w9m 3 місяці тому

      😎😎

  • @damayanthijayasinghe6940
    @damayanthijayasinghe6940 Рік тому +383

    ඔබ දෙපලම දළදා වහන්සේ ආරක්සා කරන සේක්වා 🙏🙏🙏❤️❤️

    • @rosibalu8996
      @rosibalu8996 Рік тому +5

      @@unknowndepth1224 PANIVIDA KARUTA VEDI NOTHIYA MEGENA APAKSHAPAATHEE PULUL PAREEKSHANAYAK THIYANA EKA NEDA HONDA?

    • @kusal1982
      @kusal1982 Рік тому +1

      රනිල්ට බනිනකොට චමුදිත සද්ද නෑ…😂😂😂

    • @kamil-gulawita
      @kamil-gulawita Рік тому

      පිස්සෙක් නේ ඕයි.....ඔයා. දලදා වහන්සේගෙ ඒවා හොරකම් කරගෙන යද්දි ආරක්ෂාව දෙන්න බැරිව තව කෙනෙකුට ආරක්ෂාව , පිහිට දෙන්නේ කොහොමද . ගෙන් කතා කියන්න එපා .

    • @disnakanthi8140
      @disnakanthi8140 Рік тому +2

      Dalada wahanse araksa karanawa horunwa KO yukthiya

  • @bandaramanike1187
    @bandaramanike1187 6 місяців тому +40

    අපි අසරණ වෙලා වගේ හීතට දැනෙන වා බුදු හාමුදුරුවනේ

  • @elawalukotuwa6073
    @elawalukotuwa6073 Рік тому +59

    ඔබතුමාට ස්තුතියි, මේ අදහස් හෙළිකරමින් අපව දැනුවත් කිරීම ගැන

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish Рік тому +34

    චමුදිත ඔබ කරන්නෙ රටට ලොකු සේවයක්.. ඒත් ප්‍රවේශමෙන්.. ඔබේ සේවය රටට අවශ්‍යයි..

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤හොරැ නැති.සමාඡයක්
    මින්ඉදිරියට.බිහිවෙවා.....ඇත්ත.රඡකරවමු.බොරැවන්චාවට.එලව.එලව.පහරදෙමු

  • @MrChathurinda
    @MrChathurinda Рік тому +172

    හොද සාකච්ඡාවක්

  • @jayahsam
    @jayahsam Рік тому +487

    පට්ට! තනි බුද්ධි නිලධාරීයෙක් වගේ කෙනෙක්.

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому +1

      ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.html
      දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

    • @priyadarshanikumudukumari7203
      @priyadarshanikumudukumari7203 Рік тому +1

      😆😆😆😆😆😆🙄😎😎😎

    • @shamasujeewaniperera7128
      @shamasujeewaniperera7128 Рік тому +1

      👍👍💪💪

    • @emanside3519
      @emanside3519 Рік тому +1

      fast and furious eke MR nobody mathak una😎

    • @judyferdinando1222
      @judyferdinando1222 Рік тому +4

      එකෙන්ම

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 3 місяці тому +8

    චමුදිත මහත්මයා මේ වීඩියෝව නැවත පළකිීරීම සම්බන්දව ජාතික ජනබලවේගයට මෙවන් මිනිසුන් තමයි උවමනා රට බේර ගන්න ඕන රටේ දේපළ රටේ දියුණුවට වෙන් නොකර පුද්ගලිකව පාලකයො බුක්ති විඳිනව ඔබ තුමාට ගොඩක් ස්තූතියි මෙතුමන් දැන් නම් අාරක්ෂිතයි සියලු දෙවියන් රැකදේවා 🙏

  • @naleenkariyawasam6129
    @naleenkariyawasam6129 Рік тому +659

    ෂා....අවු:80 කියන්න ත් බෑ.නිරෝගීසුවය ලැබේවා!ඉක්මනින්ම හොර අල්ලගන්න උපකාර කරන්න ලැබේවා.

    • @ranjanikariyawasam4814
      @ranjanikariyawasam4814 Рік тому +16

      Athatama godak nirogi kenak..ethumata budusarani...

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.htmlසෑම ආගමකම කිසිම කෙනෙකුට බය නැති ලොව ඔනෑම පාපයක් කරන්න දෙවරක් නොසිතන සටකපටි මිනිස්සුන්ට බලය ලැබුනොත් මුලු රටක්ම අන්තදූෂිත තත්වයකට පත්වෙනවා අනිවාර්යයෙන්ම, ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.html
      දෙවියන් වහන්සේට කීකරු ජනතාවක් සිටින කොට සිංගප්පූරුවට වඩා දියුණු රටක් බිහිවෙනවා, එවැනි රටවලට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා, වරප්‍රසාදය සහ අනුග්‍රහය නැතිව මිනිස් සෑම කාර්‍යක්ම වගේම මිනිස් සෑම උත්සහයක්ම ස්භාවයෙන්ම අලු දූවිලි බවට පත්වෙලා යනවා, හිරගෙට පමණක් නියමවූ හොරු එක්ක කවදාවත්ම එකට නැගීසිටීමට ලෝකේ කාටවත්ම බැහැ https: //ua-cam.com/video/8P2YiUPuhPU/v-deo.html කොපමණ උසස් පුද්ගලයෙක් උනත් ප්‍රඥාවෙන් පූර්ණ දැනුමෙන් උසස් මුලු ලෝකයම ලබාගෙන හිටියත් මුලුලෝකයෙන්ම කොපමණ ගෞරවය ලැබුවත් ශුද්ධවූ දෙවියන් වහන්සේට විරුද්ධ නම් ඒ මිනිසාගෙන් සදාකාලිකවම කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga Рік тому +9

      අපේ ආයුසහත් අරන් ඔබ තුමාට දීර්ගාඋස ලැබේවා!!!🙏🙏🙏

    • @themushroomshub8917
      @themushroomshub8917 Рік тому +2

      Well done

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому +3

      අල්ල ගන්නකම් බලාඉමු. අවසානයේ නිදොස් කොට නිදහස් කරන ලදී. 🤣🤣🤣🤣

  • @samansilva7567
    @samansilva7567 Рік тому +46

    නියමයි චමුදිත,කොහොමද මුංගෙ ගැහිලි,පුදමයි ලංකාව මේ තත්වෙන් හරි තියෙන එක ගැන 😏😏😏

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 7 місяців тому +36

    අයුක්තියට අසාධාරණයට එරෙහි වන සැබෑ මිනිසෙකුගේ භූමිකාව ඔබ තුමාට දීර්ඝායුෂ පතමි

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Рік тому +98

    ඔබතුමාට තෙරුවන් සරනයි කිසිම කරදරයක් නොවේවා

  • @moonlighting4661
    @moonlighting4661 Рік тому +60

    අම්මෝ අවුරුදු 80 ලු ...❤තම ම කොල්ලෙක් වගේ බුදු සරණයි 🙏🙏🙏

  • @anandaabeywickrama9762
    @anandaabeywickrama9762 3 місяці тому +7

    චමුදිත. මහතානනි. ඔබට. පින්. මේ. වගේ. නිර්භයව. කතා. කරන. මහතෙකුත්. සමග. මේ. වගේ. වැඩ. සටහනක්. කළාට. ඔය. වගේ. වැඩකළානම්. වැඩි. දවසක්යන්නෙ. නැහැ. ඔකුන්ට. හෙනම. ගහනවා

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Рік тому +54

    බුදුදහම වැළදගන්නා අය බොහෝ වේවා..
    ඒ ඇත්තන්ට චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @krishanthirenuka4062
    @krishanthirenuka4062 Рік тому +171

    ඇත්ත කවදා හෝ එලි වේවා
    අපෙ රටේ සිටින දූසිත පාලකයන් සහ ඒ සදහා මුල්වුවන්ට සාප වේවා
    සථය වසන් කළ නොහැක

    • @roshanwijesiri8107
      @roshanwijesiri8107 Рік тому

      ඇත්ත එලි උනාට ලංකාවෙ කිසිම වැඩක් නෑ කෝ එකෙක්වත් දැන් මේ වෙනකොට අල්ලලා ගෙනල්ල නීතිය ක්‍රියාත්මක වෙනවද නෑ කියනව විතරයි අර බස් එකක් පැදල යූට්යුබ් දාපු ලමය නම් පහුවදා වෙනකොට ඇල්ලුව බලු පොලිසිය

  • @nadeekakumri2024
    @nadeekakumri2024 3 місяці тому +5

    ඔබ තුමා මේ විදිහට ම එකම තීරනේ ඉන්න, මේ වගේම. God bless❤

  • @priyankapalugama6503
    @priyankapalugama6503 Рік тому +131

    ඔන්න වැඩ....මැරෙන්න ඉස්සර අරුව අත්අඩංගුවට ගන්න.

  • @roshansenevirathna4851
    @roshansenevirathna4851 Рік тому +813

    මහින්ද කියන්නේ පටිටම හොරා මෙ මහත්තයා කියන්නේ සම්පුර්ණ ඇත්ත

    • @rajithapathirana2710
      @rajithapathirana2710 Рік тому +2

      🤣🤣🤣🤣

    • @surekamadushani9608
      @surekamadushani9608 Рік тому +4

      Or oya manussayge oluva kanba aepa oi tamuse pessek

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 Рік тому

      ua-cam.com/video/bcN9xTeYzoE/v-deo.html

    • @prasadedirisingha2179
      @prasadedirisingha2179 Рік тому +17

      Rupiyal 5000 coins currency eka Sri Lanka central bank eka visin publish karanne 2010,12,15, dawase rupiyal 5000 note currency eka janathawata pavichchiyata laba denne 2011,02,04 ,wenida,,, kohomada mee yaka 2009 rupiyal 5000 notes bundle bende ,,

    • @K.Charuni
      @K.Charuni Рік тому +2

      @@prasadedirisingha2179 2010.01.01 release une.meyata aurudda poddak ehe mehe una wennath beri na.80ine waysa

  • @vasanthagamaarachi643
    @vasanthagamaarachi643 11 місяців тому +9

    චමුදිතට ජය වේවා

  • @senarathbandara7618
    @senarathbandara7618 Рік тому +290

    බොහොම ස්තුතියි! හැමෝම එකතු වෙලා මේ රට හොරුන්ගෙන් බේරා ගනිමුඔබට දළඳා වහන්සේගේම පිහිටයි!! මේ සත්තුන්ගෙන් ප්‍රවේසම් වෙන්න..

    • @rosibalu8996
      @rosibalu8996 Рік тому +3

      DALADA MALIGAVE VENA HORAVEDA BERAGANNA BERI DALADAWAHANSE KESEDA RATA BERAGANNE?😋

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Рік тому

      @@unknowndepth1224 sinhala katha jathi wada vadak nahane hora kawe nath nam koo bola mudun malkade danayata mokada une ,ediripath karaw,hamadama jathi waden rata kawa,ratata oye tharam aadarayak thibuna nam balaya gaththu kaale edan rata vikineida ,dan ethin kawru awath oye tikamai,ethuru tika un kai ,hodama hariya rajapassala ariya,😡

    • @Slmrwickey
      @Slmrwickey Рік тому

      @@rosibalu8996 අමෝ ජීසස් ඒවත් වෙන්නෙ ජෙසුවගෙ කැමැත්ත ට නේ 😂

    • @Slmrwickey
      @Slmrwickey Рік тому

      @@rosibalu8996 රිදුනද 😅😂

    • @fathimanusfa5799
      @fathimanusfa5799 Рік тому

      @@rosibalu8996 lj

  • @dhanushkaabayarathna3887
    @dhanushkaabayarathna3887 Рік тому +150

    ජනතාව කියන්නේ රජය,රජය කියන්නේ ජනතාව👍ඔබට නිරෝගී සුව!!

    • @rajaekanayake2327
      @rajaekanayake2327 Рік тому +3

      ඒ කියන්නේ මෙයා මැරුවොත් ජනතාව වගකියන්න ඕන.වග කියන විදිය,තමයි... ඡන්දයෙන් විසද ගන්න ඕන...ඒකයි එතුමා අදහස් කරන්නේ මං හිතන විදියට..

    • @dhanushkaabayarathna3887
      @dhanushkaabayarathna3887 Рік тому

      @@rajaekanayake2327 තාමත් මෙතුමාට ආරක්ෂාව තියෙනවා ජන්දය තියනකම්,ජන්දය ජනතාව භාවිතා කරන විදිය අනුව එතුමාගේ ආරක්ෂාව වෙනස් වෙන්නේ,එතුමා ජනතාව ගැන විශ්වාසයක් තියල අවදානම අරගෙන

    • @ranjithlthambugala-f8c
      @ranjithlthambugala-f8c Рік тому

      ..රජයත් ජනතාවත් එකයි ..😊😊 හු ගාාා ක් ඉස්සර එහෙම එකක් අහල තිබුන වගෙ යාා න් තං මතකයි...😊😊😅

    • @sanathsamarasekara7010
      @sanathsamarasekara7010 Рік тому

      Si
      M

  • @EvergreenVillaNatureResort
    @EvergreenVillaNatureResort Рік тому +4

    Excellent Discussion Chamuditha, Congratulations

  • @priyankapalugama6503
    @priyankapalugama6503 Рік тому +458

    ඔය වගේ තමයි රාජපක්ෂ ලාගේ හැම හොරකමටම රනිල් උදවු කලේ

    • @priyanthinagoda5236
      @priyanthinagoda5236 Рік тому +6

      මහින්ද බෑනා රනිල්මාමා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ 🤣

    • @kameldilhara7589
      @kameldilhara7589 Рік тому

      පන්දාගේ හොල කාල තරනය කර ගේන්න පුලුවන් .
      මීට - මිනී මරු ජවිපෙ

    • @DilipThushara-b9e
      @DilipThushara-b9e 5 місяців тому

      P​@@priyanthinagoda5236

    • @pushpakumari2822
      @pushpakumari2822 4 місяці тому

      ශිරන්ති රනිල් ගේ නැයෙක් නෙවෙයි .​@@priyanthinagoda5236

  • @maheshidabare1627
    @maheshidabare1627 Рік тому +129

    නිර්භීත මිනිස්සු.. බොහොම ස්තූතියි! දේශපාලුවො කරපු හොරකම් වලට මුලු රටක් අද දුක් විදිනවා..

  • @lakshaniwaragodaarachchi4408
    @lakshaniwaragodaarachchi4408 Рік тому +29

    රට වෙනුවෙන් ඉදිරියට පැමිණීම සම්බන්ධව ඔබ තුමාට මා හිස නමා ආචාර කරමි. මේ විශ්වයේ පවතින බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ නිරතුරුවම ආරක්ෂා වේවා

  • @kalyanirohini1738
    @kalyanirohini1738 Рік тому +294

    අවුරුදු 80ක්. තෙරුවන් සරණයි ඔබට.දීර්ඝායුෂ ලැබේවා! බුදු දහම ඔබව ආරක්ෂා කරාවි. රාජපක්ෂ හොරු ගැන පුදුමයි

    • @rinozashashika7082
      @rinozashashika7082 Рік тому +6

      මොකට පුදුම වෙන්නද උන් කොහොමත් පට්ට පල් හොරු

    • @p.g.utheekshana8760
      @p.g.utheekshana8760 Рік тому +4

      මූ පිස්සෙක්

    • @gishanidesilva7958
      @gishanidesilva7958 Рік тому +5

      පුදුම හිතෙන්නෙ යහතින් ඉන්න එක ගැන මේ තරම් හොරකම් කරලා. දන්ත දාතුන්වහන්සේට ලැබෙන දේ සාංගික දේවල්. මහ සෑයෙ කරපු හොරකම්. මට නම් හිතෙන්නෙ ගිනි දැල් පෙනි පෙනී හරිම බයානක මරන උරුම වෙයි ඔක්කොම කාලකන්නි ටිකට.

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 Рік тому +6

      දළදා මාළිගාවට අපහස කරන්න මේ නකී රිලවා ඡේ,වී,පී ඇතුලට දාපු කුරැසකාරයේක්. මුන්ට ඔාන රටේ කලබලයක් ඇති වුනවේලාවට ඡේවීපි බොම්බ ගහපු වේලාවේ, කොටි බොම්බ ගහපු වේලාවේ ,අරගලබල්ලේ ආපු වේලාවේ දළදා කරඩුව රහසිගත තැනක හන්ගනවා ඒක හොයාගේන විනාස කරලා දාන්න ඡේවීපී ඒකට ඔනා ඒකපරක් (සේපාල ) නාකීරීලේක් දාල දළදා මාළිගාවට අපහස කරා දැන් තවබොරැවක් ඇදබැවා . මුට සහ මූට සාදුකාර දේන අමනමරීමොඩන්ට වස් වදනවා මොකද දළදා මාළිගාව කියන්නේ හුගක් අනුහස් තියන පුඡනය ඉස්තානයක් මේකට දාපු කොමන්ට් දැකකම අපේරටේ මිනීස්සු කොච්චර මොට්ටයොද කියල හිතේනවා. රඡපක්‍ෂයා කොතනීන් හොරකම් කරත් දළදා මාළිගාවේන් පන්සල්වලින් හොරකම් කරන්නේ නැහැ මොකද උන් බයය් වස් වදි කියලා අනික රඡපක්‍ෂලාට සල්ලි ඔානනම් අච්චුගහල ගනීවී ඔනතරම් කගේ තහනමක්ද උන්ගේ අන්ඩු තිබුනේ ම්ක අමුලික බොරැවක් මුන්ට ඔානා ඒක දේයය් සින්හල බවුද්දයගේ දළදා මාළිගාවට තියන විස්වසය බක්තිය නැතිකරන්න මේවට වචනයකින් හරි උදවු කරන උන්ට වස් වදනවා අනීවා

    • @sriyanigodamunne2118
      @sriyanigodamunne2118 Рік тому

      Whoever he is let him reveal the truth. Now it is crystal clear what this famous rogue family have been doing. Shame on you . People of Sri Lanka have every right to talk freely about all these robberies you Rajapaksas' have done. What a shame.

  • @chandrikaarachchige7825
    @chandrikaarachchige7825 Рік тому +144

    දන්න කියන හැමෝම මේ වගෙ රටට ආදරය කරන වනම් .. ඔබතුමාට තෙරුන්වන් සරණයි

  • @umeshnawrathne1978
    @umeshnawrathne1978 Рік тому +15

    දීර්ඝායුෂ ඔබ තුමාට❤️

  • @mohanmohan29
    @mohanmohan29 Рік тому +45

    මෙතුමටත් චමුදිතටත් අපගේ ප්‍රණාමය.

  • @gayansilva6928
    @gayansilva6928 Рік тому +53

    ඔන්න සදුදා නිලන්ග දැලේ බන්ඩාර සමග පැයක් චමුඩිත මහත්තයා ❤

  • @NishanthiSarooja
    @NishanthiSarooja Рік тому +32

    චමුදිත ඔබ ලෝකයක් වටිනා ශ්‍රේෂ්ඨ මාධ්‍යවේදියෙක් ඔබට නිදුක් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පතමි.

  • @ranilasanka8337
    @ranilasanka8337 Рік тому +112

    හොදම දේ පන්සල් දේවාල වල පින් කැට වලට මුදල් නොදා සිටීමයි

    • @820astrology8
      @820astrology8 Рік тому +5

      ඒක සහතික ඇත්ත බුදුහාමුදුරැවො සල්ලි එකතු කරන්න ගදකුටිය ඉදිරිපිට කැට තිබ්බද

    • @rathnagedara7472
      @rathnagedara7472 Рік тому +3

      මේක චන්ද ගුන්ඩුවක්, බොරුකාරයෙක්

    • @rathnagedara7472
      @rathnagedara7472 Рік тому +1

      බොල එ් එදා, අද මුදල් ඕන හැම දේටම,

    • @rathnagedara7472
      @rathnagedara7472 Рік тому +1

      එහෙනම් කොටින්ට දිපල්ල, සල්ලි

    • @rathnagedara7472
      @rathnagedara7472 Рік тому +1

      පට්ටපල් බොරු, මූ චන්ද ගුන්ඩුවක්

  • @sudhunoonaalagiyawanna231
    @sudhunoonaalagiyawanna231 Рік тому +56

    මම මේ වැඩ සටහනින් ගත්තු එකම දේ තමයි ආයේ එක රුපියලක් කිසිම තැනකට දාන්නෙ නෑ කියන එක අසරනයෙකුට දෙනවා එක හිතින් ... ඇත්ත බුදු හිමි කොතනකවත් දෙශානා කරලා නෑ මිල මුදල් යාන වාහන මුතු මැනික් සල්ලි රත්තන පුජා කරන්න කියලා ... ඒක මේ මිනිස්සු තෙරුම් ගන්නෙ නැත්තේ හැටියක් ... මිනිස්සු න්ගෙ අසරන කම් වලට සල්ලි රත්තන දිලා හරියි පිහිටක් බලාපොරොත්තු වෙනවා ඒකයි හේතුව ... එත් ආයෙ නම් එ මොඩකම් නොකරයි කියලා හිතනවා මම නම් මින් මත්තට ඔය වැඩෙ කරන්නෙ නෑ...

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      අලගිය වැන්න මු ක වෙ ටි අනුමත නො කරන ,
      බුදු දහම නො දැනුමෙන් හටගත්
      ප ටු කල්පනාවක් !!!
      එ වා අ යි ති කා ට ද ???
      දන්ත හා හේම මාලි එ දා රටේ ජනයාට අදිපති
      ර ජු ට ය් , දළදා වහන්සේ බාර දුන්නෙ !!
      ඒ නි සා ,
      දළදා වහන්සේ ර ජු ට බා ර වු ව ත්
      අ යි ති ය
      මු ළු ජී ව සං හ ති ය ට ම මෑ කෙසේ වෙත ත් ,
      ස ම ස් ත
      මු ළු
      ජ න සං හ ති ය ට ම මෑ යී !!!
      ඒ නි සා ම මෑ
      දළදා වහන්සේට පු ද නු ලැ බූ
      සි ය ලූ ම මැ
      ව ස් තු අ ය් ති ය ද
      ඒ කා ර ණා ව අ නු ව ය් !!!

    • @sudhunoonaalagiyawanna231
      @sudhunoonaalagiyawanna231 Рік тому +3

      @@harisaraharisara7828 මේකයි මම කිවෙ නෑ කාටවත් මාව අනුගමනය කරන්න කියලා මම කිවේ මගෙ අදහස මම කිවේ මගෙ සල්ලි මම ඔය වගෙ හොරුන්ට ගන්න දාන්නෙ නැ කියලා මිසක් මම ඔයාට කිවේ නැ සල්ලි නොදි ඉන්න කියලා ඔයාට පුලුවන් නම් ඔයාට පුලුවන් දෙ දෙන්න ගැටලුවක් නැ හැබැයි මට ඔය බුදු දහම මුවාවෙන් රටෙ ලොකු ලොකු හොරු පොසත් කරන්න සල්ලි දෙන්න උවමනාවක් නැ එච්චරයි ... කියලා තියෙන්නෙ බුදු දහම පවතින්නෙ මිනිස්සුන්ගෙ මනස හා හිත තුල පමනයි ... ඔය පුජා කරන පඩුරු මත නෙවෙයි... ඒක එක එක හිත් වලට සාපෙක්ෂයි පඩුරක් දානවද නැතියි ද කියලා රටෙ හොරු රත්තරනින් බබලවන්න මට කොහෙවත් අමාරුවක් නැ ...

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому +1

      ඔ ය ප ටු කල්පනාව ගැන
      අ ප මා ද නූ ණො ත්
      ඉ දි රි ස ස රැ
      දු ප් ප ත් බ වේ ර ස වි ඳ වි ඳ
      සසර ච ක් ක රේ ස දා තම ය් !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому +1

      අපේ බුදුන් කල මගද රටේ හිටි
      ජෝ ති ය සිටාණන්ට
      අ තී ම හ ත් ද න ය
      හා
      අ තී වි සෙ ස් වා ස නා ලැබුණෙ
      පෙ ර බු දු න ම ක ට
      පා තැ බු ම ට
      ම හ මැ ණි ක් ගලක් පූ ජා ක ර ල !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому +1

      අ ල ගි ය ව න් න
      පි ළි තු රු ඔ න් න!
      දම් දද පුතු මෙන්න!!
      පරපුර දැන ගන්න !!!

  • @indusharma1404
    @indusharma1404 Рік тому +34

    තෙරැවන් සරණයි රටට අාදරය කරන අවන්ක එඩිතර මහත්මයෙක්..සත්‍ය ජය ගනිවි..ඔබ තුමාට සියලු දෙවි පිහිටයි..

  • @sl3290
    @sl3290 Рік тому +50

    වර්තමාන අනගාරික ධර්මපාල තුමන්ලාට සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ ආරක්ෂාව පතමු .ඔබතුමන්ලාට ජය වේවා 🏆️👊

    • @tomiya4031
      @tomiya4031 Рік тому

      වර්තමාන අනගාරික කීවේ මාලිමාවේ මහින්ද සමරසිංහටද??🤣🤣🤣🤣🥲🥲🥲

  • @hard_talk1281
    @hard_talk1281 Рік тому +122

    සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා... බෙදුවා.. බියවැද්දුවා ...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ...
    දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා...
    ජනමතය නැතිව ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා...
    උතුම් බුද්ධ දර්ශනය හැංගුවා ...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
    මිලදීගත් අය කොඩි මල් රැගෙන ගස් වටේ කැරකුනා...
    රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා ...
    (වසර 75ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පෝය දින, පින්බත් ‍යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු, බුද්ධ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, කුරිරු තක්කඩියන් පිරිසක් දේශපාලන බළල් අත් හරහා ගම්බද දුප්පත් අසරණයන්ව අමු මෝඩයන් පිරිසක් ලෙස ප්‍රාණ ඇපකරුවන් ලෙස දිගටම තබාගෙන... අප සමාජයේ වෙනමම ඉහල වරප්‍රසාද ලබන පැලැන්තියක් ලෙස සිටීමට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි.)

    • @chathurangeabeyrathne9298
      @chathurangeabeyrathne9298 Рік тому +1

      පිස්සෙක්

    • @amiinsane
      @amiinsane Рік тому +2

      Absolutely true.

    • @amiinsane
      @amiinsane Рік тому

      @@chathurangeabeyrathne9298 is your father?

    • @kapilakarunarathna5763
      @kapilakarunarathna5763 Рік тому +4

      V8 sasanaya.....

    • @nishanthiudayakumar
      @nishanthiudayakumar Рік тому +6

      👍👍, සහතික ඇත්ත හැබැයි බහුතරයක් ගොන්නුන්ට මේක තේරෙන්නෙ නෑ සදාකාලික වහල්ලු

  • @KamalalathaSubasingha
    @KamalalathaSubasingha 4 місяці тому +12

    තෙරුවන් සරනයි ඔබට මාලිමාවේ අපි❤❤

  • @lathamudalige6262
    @lathamudalige6262 Рік тому +69

    සත්‍ය කියද්දී සම හරක්ට හිතෙනවා මේ සිහිවිකලෙන් කියනවා කියල.ඔබට දීර්ඝායු වේවා....

  • @rayanfernando7184
    @rayanfernando7184 Рік тому +404

    නියමයි චමුදිත .අපි එදා ඉඳලම දන්නවා මහින්ද කියන්නේ පට්ටම හොරා කියල

    • @Sudarshikulathunga
      @Sudarshikulathunga Рік тому +4

      හොර පාලකින් ගැන අප තුල ඇත්තේ විසාල කල කිරීමකි ඔබතුමා බුදුන්වන්සේ සහ සියලුම දෙව්යන් ආරක්ශා කරත්වා !!!🙏🙏🙏

    • @ranjiharitha1709
      @ranjiharitha1709 Рік тому +3

      රටක් වටින කතාව.

    • @Acgtyj
      @Acgtyj Рік тому +1

      අනිවාර්යයෙන්

    • @rangakushan8487
      @rangakushan8487 Рік тому +2

      Me vage kiidenek athidha aththa Kiyanna baye..

    • @patriciagomez3868
      @patriciagomez3868 Рік тому

      Maligawe weda karapu minissuth baara welata dena watina dewal gedara geniyanawa.

  • @rohiniwickramasinghe
    @rohiniwickramasinghe 11 місяців тому +20

    ප්‍රමාද් වී හරි ඇත්ත කියපු එක වටිනව.නැත්නම් මේ රට අනතුරේ.ඔබ දර්මය විසින් ආරක්ෂා කරයි.

  • @dilshannugawelage2966
    @dilshannugawelage2966 Рік тому +241

    රට හොද පැත්තකට හැරෙනව..සුබයි ජයවේවා..සියලු දෙවියන් රැකදෙත්වා...❤️

    • @hanswiseman
      @hanswiseman Рік тому

      උඹෙ අම්මට පුක වේවා

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 Рік тому +17

    Excellent we needed brave people like this. 🙏

  • @ajjthperera6295
    @ajjthperera6295 3 місяці тому +5

    ඔබලාට සියලු දෙවියන්ගේ පිහිටයි

  • @lakshmanananda8253
    @lakshmanananda8253 Рік тому +17

    හොද සාකච්ඡාවක් ස්තුතියි

  • @rmcruvan667
    @rmcruvan667 Рік тому +86

    දහම රකින්නා දහමෙන්ම රැකයි !

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 Рік тому +14

    තෙරුවන් සරණයි.. ඔබට. දළදා වහන්සේ රැකවරණය ලැබේවා. ඇත්ත කතාව ට

  • @chamindaherath7470
    @chamindaherath7470 Рік тому +41

    චමුදිත ගේ හොදම් වැඩසටහන ,,,

  • @anonymousfishermen4168
    @anonymousfishermen4168 Рік тому +169

    සේපාල් ද හිරේ ඉන්න ඕන.....මිනිස්සුනේ අවදිවෙයල්ල..🙏❤

  • @ChandrikaRanasinghe-c4o
    @ChandrikaRanasinghe-c4o 3 місяці тому +4

    තෙරැවන් සරනයි ඔබ දෙපලටම

  • @sanjunarendra6764
    @sanjunarendra6764 Рік тому +129

    මේ වේගවත් ශෛලිය මාරයි උද්වේගකරයි. ඒක බලන කෙනෙක් තිගැස්සවන සුළු ආකෘතියක්. නියමයි. T20 මැච් එකක් වගේ. ❤️‍

    • @iconicrealstatesinsrilanka823
      @iconicrealstatesinsrilanka823 Рік тому +1

      මිනිස්සු බනිනිනේ හොරුන්ට එත් කලබල වෙන්නේ ගු කන උන් මොන පක්ෂයට කඩේ ගියත් ඇත්ත ඇති සටියෙන් දකින්න

    • @sanjunarendra6764
      @sanjunarendra6764 Рік тому +1

      @@iconicrealstatesinsrilanka823 නැහැ මම කිව්ව දේ ඔයාට තේරිලා නැහැ. චමුදිතගෙ ශෛලිය සාමාන්‍යයෙන ඔය වගේ තියුණු එකක්. ඒ ආකෘතියට මම ආසයි. ඒ ගැනයි මම අගය කළේ. ප්‍රශ්න කිරිමට ලක්වෙන පුද්ගලයාට හුරතල් වෙන්න කාලය මරන්න අවස්ථාවක් නැති එක නිසයි t20 මැච් එකක් වගේ කියල මම කිව්වෙ.
      ප්‍රස්තුත කාරණාව ගැන මම එාකන්ම එකඟයි. රාජපක්ෂ නම ගෑවුණු එකෙක් නම් ඌ හොරෙක් වංචනිකායෙ එකෙක්. යමක් කියවල අවබෝධ කරගන්න බැරි ඔයා වගෙ අය කොාහාමද සමාජ යථාර්ථය දැනගන්නෙ.

  • @gaminirupasinghe9679
    @gaminirupasinghe9679 Рік тому +66

    මේව එලි කරන්න ගිහින් තමයි සේපාල්ට වචනයක් වැරදුනේ. අපි ඔහු ගැන කතා කරමු.

    • @nisansalafernando7324
      @nisansalafernando7324 Рік тому

      Ane ow

    • @senarathparanavitana5612
      @senarathparanavitana5612 Рік тому +2

      සේපාල් කලේ අපහාස කිරීමනේ ධාතූන් වහන්සේට. ඒක වැරදියි.

    • @gaminirupasinghe9679
      @gaminirupasinghe9679 Рік тому +2

      @@senarathparanavitana5612ඉතිං උඹ කියන්නෙ හොර කන එක හොඳයි කියලා ද. ඔයිට වැඩිය අපහාස කලෙ ඌරු දතක් කියලා . උඹ නම් හිපාටුවෙක් බං

  • @travelwithkule2847
    @travelwithkule2847 Рік тому +46

    හරි දේ කරන මිනිස්සුන්ට අපේ රටෙි ඉන්න දෙන්න නැ .මෙි කාල කාලකණ්නි පාලකයෝ .ඔබ තුමාට බුදු සරණයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @arachchigesadamali5662
    @arachchigesadamali5662 Рік тому +129

    මේ මනුස්සයා ආරක්ෂා කරන්න එයා වෙව්ලනවා ..එයා කේන්තියට ඇත්ත කියන්නේ...එයාගේ ජීව්තේට කරදරයක් වෙයි

  • @lakmalnanayakkara2685
    @lakmalnanayakkara2685 Рік тому +28

    චමුදිත, සහෝදර මාධ්‍ය වේදියා ඔබ විශිෂ්ටයි. නිර්භිතයි. කියන්න වචන නෑ. මේක වටිනා හෙළිදරව්වක්

  • @siriniwasanparamesh2297
    @siriniwasanparamesh2297 Рік тому +46

    මගේ රටට දළදා හිමි සරණයි, මගේ දැයට දළදා හිමි සරණයි 😥😥😥😥

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 Рік тому +14

    චමුදිත මහත්මයා ඔබතුමා නිර්භීතව කරණ මෙම සම්මුඛ සාකච්චාව රැගෙන අාවට ගොඩක් ස්තූතියි මෙතුමන්ට දළදා වහන්සේගේ අාරක්ෂාව ලැබේවා චමුදිත මහත්මයාට අපගේ අාචාරය 🙏

  • @peaceofmeditation1249
    @peaceofmeditation1249 Рік тому +96

    මේකේ comments බැලුවමත් තේරෙනවා ලංකාවේ මිනිස්සුනම් ජීවිතේට මොලේ පාවිච්චි කරලා ජීවත් වෙන්නෑ කියලා. අපේ රටේ පොඩි කාලේ ඉදන්ම කියලා දෙන්නේ අර සරණයි මේ සරණයි,අහවල් දෙයියෝ මේක රකිනවා,අහවල් එක ලංකාවට පිහිට වෙනවා කිය කියා. හැබැයි එහෙම ලබ්බක් නෑ කියලා දැන්වත් මිනිස්සුන්ට තේරෙන්නෑ,තාමත් කියන්නේ සරණ හම්බෙයි කියලා. මෙච්චර ස්වාභාවික සම්පත් වලින් පිරිච්ච රට මේ තරමටම කාබාසිනියා කරලා අපිට නහුතෙටම කෙලවනකන් කිසිම දෙයියෙක් බැලුවෙ නෑ. මේ මොකුත් බලවේග,පිහිටවල් නැති රටවල් යස අපූරුවට දියුණු වෙලා තියෙනවා. නොපෙනෙන බලවේග වත් කොහේවත් නැති දෙයියෝ වත් ඵන්නෑ අපිව බේරාගන්න. මොළේ කියන දේ දැන්වත් පාවිච්චි කරනවා නම් ඒකයි වැදගත්ම දේ.

    • @gamagekumara6114
      @gamagekumara6114 Рік тому +1

      හොරකමින් වංචාවෙන් තොර රටක් ඕන එතකොට තමයි රට දියුනු වෙලා මහජනයට සෙතක් වෙන්නෙ ඒනිසා අපි මෙවර මාලිමාවට ජයවේවා!!!

    • @sriyanikorale3587
      @sriyanikorale3587 Рік тому +2

      Owa katha karala wedak ne kawadawath ape minissu therum ganne ne

    • @sampathsanjeewa8316
      @sampathsanjeewa8316 Рік тому

      Ape rate 48 sita me dakwa rata palanaya karpu un wagema wipakshaye hitapu wagema inna unuth horu wagema geam karayo. Ratata awashsha balawegaya thawama bihi une ne. A balawegaya goda nagenda one minissu atharin
      Namuth make inna minissu meeharak nisa a balawegaya godanagenda godaak parakku wei. Moo kiyanneth boru eka moo kiyana widihata moone iriyaw walin penawa. Eth dala thiyena cement walin ape Unge buddiyai yamak therum ganime hakiyawai rina bawa penawa.dukai bn mage rata gana

    • @sirimewanpulasinghe6526
      @sirimewanpulasinghe6526 Рік тому +1

      ඔබ කියන දේ හරි මේ රටේ වැඩි හරියක් ඉන්නේ මොලේ කලඳක් නැති ගොබ්බයෝ අර සරණයි මේ සරණයි කියා වැඳ වැඳ ඉන්නකොට හොරු ටික දළදා මාලිගාවේ ආදායමත් කොල්ල කනවා

  • @sirisiri3225
    @sirisiri3225 Рік тому +61

    පහුවෙලා හරි මේ ඇත්ත එලි කරන එක ගැන ඔබ තුමාට බොහෝම ඉස්තුතියි තෙරුවන් සරණයි 🙏

  • @slsonghub1907
    @slsonghub1907 Рік тому +57

    අයියො අපේ රට
    දැන්වත් මේක වෙනස් කරපල්ලා.

  • @aneslyperera9153
    @aneslyperera9153 Рік тому +283

    ආගමට මුවා වූ හොර පාලකයන් හා හොර ගනයන්ගෙන් රටත් ජාතියත්,ආගමත් ගලවාගත යුතු බව බෞද්ධයන්ට අවබෝධ වේවා......
    යහපාලනයක් සදහා ජාතික ජන බලවේගය.

    • @knowledgewithsarath7945
      @knowledgewithsarath7945 Рік тому

      ua-cam.com/video/bcN9xTeYzoE/v-deo.html

    • @susilayupala2959
      @susilayupala2959 Рік тому

      Ayyo maratheris meka lokayakda kalkanni rajayak 👍👏👍pasqu boom blast now all natural punishment start. ✝️✝️❤❤🙏🙏

    • @kapilasenaratne4374
      @kapilasenaratne4374 Рік тому +7

      NPP IS THE ONLY SOLUTION

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 Рік тому +7

      ඉතින් ඇයි අධිකරණය මේගැන සොයා නොබලන්නේ,
      බොරු කියනවා නම් මොහුට දඩුවම් ලබා දෙන්න,
      ඇත්ත නිසා ගොළුව කසාය බීව වගේ ඉන්නවා,

    • @Ravy.G
      @Ravy.G Рік тому +8

      @@nihalkandewatte2299
      යකො‌ අධිකරනයෙ ඉන්නෙත් දුෂීතම හො‌රැ කන්ඩායමක්නෙ! උන් කො‌හෙද අල්ලන්නෙ මහ හො‌රැන්ව!
      ඔය පො‌ඩි හාල් කැලි වගෙ උන්වනම් දන්න වැඩ කිඩ ඔක්කො‌ම දල සන්දර්ශන පෙන්නල අල්ලලා ඇ‌තුලට දායි !🤣🤣🤣

  • @chamindaliyanaarachchige8270
    @chamindaliyanaarachchige8270 Рік тому +7

    නියමයි rate අනාගතය වෙනුවෙන් ඉදිරිපත් una eka

  • @priyanga3926
    @priyanga3926 Рік тому +105

    ඔය වගේ ඉදිරිපත් වෙලා මේ රටේ හොරකම් එලියට ගත යුතුයි .👍

  • @priyankapalugama6503
    @priyankapalugama6503 Рік тому +191

    මම නම් කියන්නේ...බුදු හාමුදුරුවෝ කවදාවත් කයලා නෑ සල්ලි පූජා කරන්න කියලා..මල්,සුවද දුම් කමක් නෑ ඒත් රුපියලක්වත් දාන්න හොද නෑ.හැම තැනම වෙනවා මේ දේවල්...නිලංග කොච්චර ගහන්න ඇද්ද ඕකෙන්....

    • @rathnagedara7472
      @rathnagedara7472 Рік тому +5

      බොල සේවකයින්ට පඩි දෙන්නෙ, හදුන්කුරුද

    • @tomysinghe1495
      @tomysinghe1495 Рік тому +7

      නැහැ ආන්ඩුවෙන් දෙන්න ඔනේ

    • @tomysinghe1495
      @tomysinghe1495 Рік тому +6

      කතොලික පල්ලිවලත් එහෙමද මේ ඔක්කොම බුද්දාගමට විතරයි

    • @rosibalu8996
      @rosibalu8996 Рік тому

      THISTHUN KOTIYATH RAJAPASSALAGE PETTHE VENNA ETHI.

    • @rosibalu8996
      @rosibalu8996 Рік тому

      @@tomysinghe1495 BAWDDHAYAN ETHARAMATA SUDANO.

  • @SurekaHemali
    @SurekaHemali 3 місяці тому +10

    මේ වැඩ සටහන අද දැක්කෙ හරිම දුකයි මෙතුමාට කිසිම අනතුරක් වෙන්න එපා තෙරැවන් සරණයි ඔබ
    දෙපලට!

  • @merynirmaladambage3930
    @merynirmaladambage3930 Рік тому +162

    ඔබ ඉතම පරිස්සමෙන් සිටියයුතු කෙනෙක් දෙවියනී ඔහුව 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️අරක්සා කරඩුන මැනව

    • @countryofhelios9767
      @countryofhelios9767 Рік тому +1

      දුන මැනව කියද්දිම තේරෙනව පල්ලියෙ පුක දෙන එකෙක් කියල.

    • @chandrasenavidanapathirana8610
      @chandrasenavidanapathirana8610 Рік тому

      පිස්සෙක්

    • @tharakairugalbandara4057
      @tharakairugalbandara4057 Рік тому

      දළදා මාළිගාවට අපහස කරන්න මේ නකී රිලවා ඡේ,වී,පී ඇතුලට දාපු කුරැසකාරයේක්. මුන්ට ඔාන රටේ කලබලයක් ඇති වුනවේලාවට ඡේවීපි බොම්බ ගහපු වේලාවේ, කොටි බොම්බ ගහපු වේලාවේ ,අරගලබල්ලේ ආපු වේලාවේ දළදා කරඩුව රහසිගත තැනක හන්ගනවා ඒක හොයාගේන විනාස කරලා දාන්න ඡේවීපී ඒකට ඔනා ඒකපරක් (සේපාල ) නාකීරීලේක් දාල දළදා මාළිගාවට අපහස කරා දැන් තවබොරැවක් ඇදබැවා . මුට සහ මූට සාදුකාර දේන අමනමරීමොඩන්ට වස් වදනවා මොකද දළදා මාළිගාව කියන්නේ හුගක් අනුහස් තියන පුඡනය ඉස්තානයක් මේකට දාපු කොමන්ට් දැකකම අපේරටේ මිනීස්සු කොච්චර මොට්ටයොද කියල හිතේනවා. රඡපක්‍ෂයා කොතනීන් හොරකම් කරත් දළදා මාළිගාවේන් පන්සල්වලින් හොරකම් කරන්නේ නැහැ මොකද උන් බයය් වස් වදි කියලා අනික රඡපක්‍ෂලාට සල්ලි ඔානනම් අච්චුගහල ගනීවී ඔනතරම් කගේ තහනමක්ද උන්ගේ අන්ඩු තිබුනේ ම්ක අමුලික බොරැවක් මුන්ට ඔානා ඒක දේයය් සින්හල බවුද්දයගේ දළදා මාළිගාවට තියන විස්වසය බක්තිය නැතිකරන්න මේවට වචනයකින් හරි උදවු කරන උන්ට වස් වදනවා අනීවා

  • @piyasiricooray112
    @piyasiricooray112 Рік тому +162

    එඩිතර මිනිසෙක්. ඔබට ජාතියේ ප්‍රණාමය.

    • @silaniperara3046
      @silaniperara3046 Рік тому +4

      අයියෝ මගේ රටට වෙනදෙයක් බුද්සාසනේ කනවනේ මුන්

    • @lakmalnanayakkara2685
      @lakmalnanayakkara2685 Рік тому

      මූ මූලධර්මවාදියෙක්. මූ බොරු කියන්නේ. බෞද්ධයන් කොටවන දළදා වහන්සේ ට අපහාස කරන වැඩපිළිවෙළක්

  • @ChandraAbegunawardana-y4v
    @ChandraAbegunawardana-y4v 3 місяці тому +6

    ඔබ සත්දර්මය විසින් ආරක්ශා කරත්වා.තෙරුවන් සරනයි.

  • @dilandesilva8954
    @dilandesilva8954 Рік тому +45

    නිමා නොවන "හදවතේ අරගලය" 💪🇱🇰💕💕

    • @nayanapriyangika
      @nayanapriyangika 5 місяців тому

      AKD jayaweva malimavata jaya weva malima dineva AKD

  • @nothingsm9257
    @nothingsm9257 Рік тому +30

    නිලංග ගෙන්නමු ර්‍ර්ලගෙ වැඩසටහනට

  • @CharithaWaravita
    @CharithaWaravita Рік тому +64

    මේ රට පිරිසිදු කරන්න කාලේ !!! 😊✌🙏

  • @mihirisugandika4640
    @mihirisugandika4640 Рік тому +16

    කරුණාකරලා මේ මහත්මයාගේ ආරක්ෂාව සලසන්න 😓😓🙏🙏
    රාජපක්ෂලා ගැන කට ඇරපු අයට ජීවත් වෙන්න දෙන්නෙ නෑ උන් අපරාධ කාරයෝ......
    අවු 80 උන අන්‍යාගමිකව ඉපද බුදුදහම වැලද ගත් ඔබ නම් ඇත්තටම නියම බෞද්ධයෙක් 🙏🙏
    තව තවත් රටට ආදරෙ ආරක්ෂා කරන්න ඔබට නීරෝගි සුව ලැබේවා ❤️
    තෙරුවන්සරණයි ඔබට 🙏

  • @sherikacader7859
    @sherikacader7859 Рік тому +105

    මෙතුමාව ආරක්ෂා කරන්න ඕනා ❤😢

  • @damithafdo5398
    @damithafdo5398 2 місяці тому +2

    ඔබතුමාට තෙරුවන් සරණයි..! 🙏🏼
    සර්ව ආරක්ෂාව ලැබේවා..!! 🙏🏼🙏🏼

  • @samhoonhafiz9834
    @samhoonhafiz9834 Рік тому +288

    ඈත්තටම මාලිමාව ආණ්ඩුවකින් හරි මුන්ට හරි දඩුවම් ලැබිය යුතුයි

    • @araliusa
      @araliusa Рік тому +7

      යකෝ හොරුන්ගේ අම්මගෙන පෙන අහන වැඩක්නේ ඒ , පෙන්නේ නැත්ද, ජේ.වී.පි එක මුගේ පිටිපස්සේ ඉන්නවා කියලා

    • @knightmarinechilaw630
      @knightmarinechilaw630 Рік тому +8

      @@araliusa Amu gawaya tho.

    • @araliusa
      @araliusa Рік тому +1

      @@knightmarinechilaw630 පෙන විදිහෙන් ගවයා කවුද කියලා දේශපාලනය නොකරන අයට පේනවා, යකෝ උබල නේ දළදා මාලිගාවට බෝම්බ ගැහෙවුවේ, මිනිස්සු මැරුවේ, උබලා කොහෙද රටකට ආදරේ, උබලා මේ 3rd class දේශපාලනයක්, යකෝ මහින්ද ඒවා කලාට උබලගේ වැඩ මිනිස්සු අදුරනවා.

    • @araliusa
      @araliusa Рік тому +1

      යකෝ ජනතා විමුක්ති පෙරමුණ මාලිගාවට බෝම්බ ගහපු උන්,හාමුදුරුවරු කිනක මැරුවද?

    • @nilminihewa1106
      @nilminihewa1106 Рік тому

      පැලවත්තේ කරන කලු සල්ලි මාෆායාවට එතකොට කවුද දඩුවම් කරන්නේ 😀

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +13

    වැදගත් වැඩසටහනක්

  • @rasangachandika2679
    @rasangachandika2679 Рік тому +69

    මේ කතාව ඇහුවම හිතෙන අවසාන නිඟමනය ලංකාව තරම් අවනීතිය ක්‍රියාත්මක වෙන හොර ගුහාවක් ලෝක සිතියමේ වෙන නැතුව ඇති..😢 මගේ රටට දළදා හිමි සරණයි! 🥺🙏

    • @RasinthaAnjana
      @RasinthaAnjana 11 місяців тому

      Ewata awurudu 35,40k gihilla hari thithak watenawanm api sathutui

  • @ranilasanka8337
    @ranilasanka8337 Рік тому +394

    සම.. හරක් .අහනවා ඇයි කලින් නොකීවේ දැන් කියන්නේ මොකෝ කියලා...කලින් කීවනම් අද ජීවතුන් අතර නෑ ඇත්ත ඕකයි..

    • @nishanthiudayakumar
      @nishanthiudayakumar Рік тому +20

      👍👍 නියම උත්තරේ අපේ ගොන්නුන්ට ඕව තේරෙන්නෙ නෑ

    • @SirilankakAST
      @SirilankakAST Рік тому +6

      Denadat viswasa ne meyage jevite anaturu dayakai

    • @ambanagesudhrmika1864
      @ambanagesudhrmika1864 Рік тому +2

      සත්තකින්ම ඇත්ත

    • @kamil-gulawita
      @kamil-gulawita Рік тому +10

      වෙලාවකට චමුදිත කියන්නේ පට්ට මෝඩයෙක්. මේ වගේ සිද්ධියකදි ප්‍රශ්න කිරිමේදි වාචාල කතා කරලා බැහැ. එකක් මේ මනුස්සයාගෙ ආරක්ෂාව , අනෙක තොරතුරු විනාශ කිරිමේ අවදානම. ඒ කිසි දෙයක් මේ මෝඩයා ගානකට වත් ගනන් ගන්නේ නැහැ . උසාවියට සබ්මිට් කරපු එකක් නම් ඇයි කියන්න බැරි කියලා අහනවා . චමුදිත මොන තරම් හරකෙක් ද

    • @tharindu6242
      @tharindu6242 Рік тому +2

      කාවද බන් එහෙම මරල තියෙන්නේ 🤣🤣🔫

  • @krishankaushalya
    @krishankaushalya Рік тому +30

    අර සේපාල කියන මනුස්සයා කට කැඩෙනකම් මේ හොරුන්ගේ හෙලුව පෙන්නුවා අන්තිමට කටින් වැරදුන වචනයක් අල්ලගෙන ඇපත් නැති වෙන තැනට පත් කලා මෙච්චර වංචාවක් කරපු කාලකන්නි හොර රාඡපක්ෂවරු තවම නිදැල්ලේ