Exactly. Nobody spoke about the problems in Badulla district than him during the last 15 years. People also knew that, but they were unable to let go of the political parties their parents and grand parents voted for. Until now.
Aha @helapura ponnasena awilla...mn hithuwe ara makabawa kiyana eka wage thoth hedigeuna kiyala..me inne 🤣🤣 Thopita kata utharath nethi una ne..paw hutto..😂
ලැයිමේ ඉන්න කෙල්ලටත් අවස්ථාවක් දුන්නේ මාලිමාව විතරයි..🥺🥺🥺
❤❤❤🎉🎉🎉harima satutui
😭😭😭😭❣❣❣❣❣
අපි ගම්පහ.මාලිමාව ඉහලින්ම තියන්න දායක උනා මුල ඉදන්ම.ජයවේවා ♥
උබල ඩෝසර් අරං නෙ ආවෙ බ්‍රෝ😂😂❤❤❤❤❤❤❤
ගම්පහ ජනතාව.බැකෝඩෝසර් ගෙනල්ලා සුද්ද කරලා සහයෝගය දැක්වුවාට මගේ උත්තමාචාර්ය...🙏🙏
අම්බිකා සහෝදරිය ගැන සතුටුයි❤🎉
අම්බිගා සහෝදරිය අපි ඔයාලට ආදරෙයි ❤❤❤ රටට හොදක් වේවා...
අපි කලුතර හිටියෙ පොහොට්ටුවෙ. අපිව මාලිමාවට හැරෙව්වෙ සමන්ත විද්‍යාරත්න සහෝදරය ගෙ කතාව. අපි ඔබතුමා ගැන පැහැදිලි යි ඒත් අපිට ඔබතුමාට චන්ද දෙන්න බෑ .අපි නලින්ද පුලුවන් තරම් ඉහලින්ම තිබ්බ. දැන් සතුටුයි මේ සතුට තව වැඩිවෙන්නෙ මේ රට හරි පාරෙ යනවිට.ජයවේවා සමන්ත සහෝදර ය❤❤❤❤❤❤❤❤
එදා ඉදන් මගේ චන්දේ සමන්ත සහෝදරයාට දුන්නා..අද තමා ඒ සතුට භුක්ති විදින්නේ..බදුල්ල වෙනුවෙන් කටේ ලේ රහ වෙනකන් කතා කරේ හැමදාම සමන්ත සහෝදරයා..ඔබට අද ඒ කරපු හැමදේටම ප්‍රතිඑල ලැබුනා..ඔබට සැමදා ජය..අම්බිකා සහෝදරී ,රවීන්ද්‍ර සර්,බලගල්ල සහෝදරයා,සෙල්වරාජ් සහෝදරයා ඔබලා සැමට ජය වේවා.!!
අද නොඇසූ කන් දවසක අහයි,ඒ දවස අද 🥺
දැන් රටත් පිරිසිදුයි.පාර්ලිමේන්තුවත් පිරිසිදුයි ලස්සනයි....ජනතාවට එක දෙයක් නම් ෂුවර් හොරකම් නැති පිරිසිදු පාලනයක්.❤..ඇත්තටම මාලිමාව සහෝදර සහෝදරියන්ට සුබපතනවා.
Ambika දුප්පත් අපිට හැමදාම අඬන්න වෙන්නේ නෑ නංගියෙ.ජය වේවා....ශක්තියක් දෙන්න අහිංසක මිනිසුන්ට....
බොහොම ස්තූතියි සහෝදරයා, අපි ගම්පහ, අපි විජිත සහෝදරයාගේ මනාප වැඩිකලා, ඔයගොල්ලෝ සියළුම දෙනාට, යෝධ බල, යෝධ ශක්තිය, ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤ ❤❤❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏 දෙවිරැකවරනයි ❤️❤️❤️❤️❤️
සමන්ත විද්‍යා රත්න ඇතුළු ඒ කණ්ඩායමට පෝසත් රටක් ලස්සන ජීවිතයක් ❤කරගෙන යෑමට ශක්තිය ධෛර්යය ලැබේවා❤ අම්බිකා සහෝදරියටද ජය වේවා❤ රටට මහජනතාවට වාසනාවන්ත යුගයක් උදාවේවා❤🧭💖🧭💖🧭💖
එදා මගේ මුල්ම ජන්දය දුන්න 2ක්ම ආවා.සමන්ත,බලගල්ල,සහෝදරයෝ අද දින්න.
පාර්ලිමේන්තුව මාලිමාවෙන් පිරෙව්වා දකින්නත් ආසයි ❤❤❤❤
අපිට සමාවෙන්න සමන්ත සහෝදරය😢😢😢2024 වෙනකං අපි තේරුම් ගන්න පරක්කු වුණා😢😢😢😢 සතුටුයි මේ සැරේ අපිත් හවුල් උනා❤❤❤
හරිම සතුටුයි ambiga ඉන්නවා ..එයාට පුළුවන් එයා ගෙ කට්ටිය වෙනුවෙන් සේවය කරන්න 👍❤❤❤❤
සමන්ත සහෝදරයාට සහ අම්බිකා සහෝදරියට උනුසුම් සුබ පැතුම් !!!!
ඔබ. තුමා ඇතිලු. සියළුම. දෙනාට. අපේ. සුබ පැතුම්. කුවේට් 🙏🙏🙏
සියලුම දෙනාට සුභ පැතුම් ❤❤❤❤
අනේ අමිබිගා සොයුරිය කිටිනන් සහෝදරයාට උදවි කරන්න ඔයාල සහෝදරයා, එක පාරටම බෑනෙ එයාලට, එයාල වතුකරයේ හැමෝම ගොඩ ගනියි❤❤
සමන්ත සහෝදරයා ,ඔබටත් අම්බිගා සහෝදරිය ,කිට්නන් සහෝදරයා ඇතුළු අනෙකුත් සියළු සහෝදර සහෝදරියන්ට ඉතාලියේ jvp,NPP සහෝදර සහෝදරියන්ගෙන් සුබපැතුම් .ජයවේවා.
මේ අාන්ඩුව අායෙ රට හදන එක හදනවමයි...❤ ජය වේවා සහෝදරයා...❤❤
නඩු දානඑක දාන්න ඕන ලොවෙත් නැතිවෙන්න...වංගු ගහන්න බැරිවෙන්න අයියලාට.☝️
ඒක ඇත්ත මහින්ද රජපක්ශ කියන නම මිනිසුන්ගේ මනසින්ම උගුල්ලා අයින් කරලා දාන්න ඔනෙ නම් ගහල තින එවයෙන් නම අයින් කරන්න ඔනෙ රජයේ ආයතන වල තින උගෙ photos අයින් කරල දාන්න ඔනෙ 2005-2015 කාලයෙ තමා මෙ රට විනාස කරෙ
ජා ජ බ දිනුවට වඩා මට සතුටුයි අපේ අම්බිගා සහෝදරිය දිනපු එක.. වඩිවේල්.ලා තොන්ඩමන්ලා වගේ තල්මස්සු එක්ක ෆයිට් කරපු හාල්.මැස්සි.අන්තිමේදී එයා දින්නා.
පට්ට ආදරෙයි නංගියෙ. ඒක රැකපං.
අනිවාර්යයෙන් ..හොද.දෙයක්..කරන්න..දෙවිපිහිටයි..ඔබලාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජයග්‍රහණය කල හා ජයග්‍රහණය වෙනුවෙන් කැප වුන සියළු දෙනාටම සුභ පැතුම්
දකුණේ ගැම්මේ තරම තමා අද රට දිනුවේ මුලු රට එක මිටකට ❤
Ai සුද්දා ගම්පහ 😊😊😊
අම්බිකා සහෝදරිය 🥺🥺🥺සමන්ත සහෝදරයා හෝටම සුබ පැතුම්....🥺❣❣❣❣
ජයවේවා!
❤❤❤ Malimawata chande dun samata mage pranamaya ❤
Ambiga obata mage pranamaya
congratulations Ambiga 🎉🇺🇸
මොක්කුද මේ මාධ්‍ය වේදියෝ මනාප කිව්වා විතරයි කවද්ද පෙට්‍රල් අඩු කරන්නේ අහනවා යකු මේ මිනිස්සු චාරිත්‍ර ටික කරන්න ඇවිල්ල තියෙන්නේ ටිකක් ඉඳපල්ලා
අපි දැන් බලන් ඉන්නේ NPP එකේ ලොක්කෙක් කවද හරි වරදක් කරලා චෝදනාවක් ආවොත් මොකක්ද ගන්න ක්‍රියාමාර්ගය කියලයි . කොහොමත් කවදත් අපි හොයන් තමයි අපි කෑවේ .. අපිට අවශ්‍ය සැමට එක නීතියක් . කාර්යක්ෂම රාජ්‍ය සේවයක් .
රටට ජය එක්ව ගොඩ නගමු !
ආඩමිබරයි සමන්ත සහො....ජය පතනවා සැමට..❤❤❤
ජයගත් සැමට අපේ සුභපැතුම්🎉🎉🎉🎉🎉.අනේ ඵයාලට නිදහසේ බුදුන් වදීන්න දෙන්න. කරදර කරන්ට ඵපා. ඔය දේවල් අහලා ඵපා වෙලා නැද්ද. ඵතුමන්ලටත් මහන්සි ඇති ඡන්දෙට වැඩකරලා නේද.
දැන්නම් පාර්ලිමේන්තුව බලන්නත් ආසයි 😍😍
අම්බිකාට මනාපයක් දෙන්න බැරිවුනු එක ගැන දුකෙන් ඉන්න කලුතර මම 🥲🥲
නියමයි සුපිරි ගේමක් ගහමු..❤❤
අනිවාර්යයෙන්ම සමන්ත , වසන්ත දන් ජනතාවට යුක්තිය ඉශ්ට කරන්න 😮
Npp jayawewa npp jayawewa adarei sahodarayo ❤❤❤❤❤❤❤❤puduma lassananai ass dekata kadulak awa
රට ලස්සන කරන්නට ඔබලා සැමට ශක්තිය ධෛර්යය ලැබෙිවා,,තෙරුවන් සරනයි
සමන්ත.සහෝදරය
ඔබටත්.ජය
බුද්ධිමත්ව.කටයුතු.කරන්න
මම කැමතිම කථිකයෙක් සමන්ත.අර විශ්‍රාමික ජනාධිපතිවරු ලබන විශ්‍රාම වැටුප ට කරනවා කියුදේ බලාගෙන ඉන්නවා හොදේ😅
සහොදරයා ඹබතූමාගෙ යාලුවාත් බදුල්ලෑන් ආවා නෙ
2 පාස් මෑන්
We all Sri Lankan happy
තව අවුරුදු 50 කට සතුරාට රට
දෙන්න එපා.දෙවන පෙලකුත් සදන්න.
ඔබ සැමට අපේ සුභ පැතුම්. ජයවේවා 🙏❤
ආදරෙයි ඔබ සැමට .❤
ඩබල් කැබ්ම ගමු..v 8 ටික විකුනමු❤❤❤
ඇයි තියෙන ටික පාවිච්ච් කරාම මොනවද වෙන්නෙ
සමන්ත සහෝදරයා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් එම ක්ෂේත්රයට ඉහළම සේවයක් කරන්න ඉදිරිපත් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා.
නඩුව දාන්න ඹීන ආයෙ ලොවෙත් නැතිවෙන්න...එදාට අපි සතුටින් ඈ....
Dinidu saman - darmadhutha අභිමානය
Npp❤❤❤❤❤
This is a leader who should have been in the parliament for the past so many years. People woke up.Finally 🎉🎉
Exactly. Nobody spoke about the problems in Badulla district than him during the last 15 years. People also knew that, but they were unable to let go of the political parties their parents and grand parents voted for. Until now.
ගම් වල පුරන් කුබුරු ටික වගා කරන්න බෙදලා දීල ආදාරයක් කරන්න. වී මිලදී ගැනීම මගින් පමණක් රටේ නිෂ්පාදනය වැඩි වන්නේ නැහැ.
ජාතිබේද ආගම් බේද නැතුව,,,🙏🙏🙏🙏🙏 පොහොසත් රටක් ලස්සන ජීවියක් ලබාදීමට ඔබ අප සැමට හැකියාව ලැබේවා❤ලැබේවා
අමිබිකා ජයවෙවා ❤❤❤ජයවෙවා ජයවෙවා
JAYAWEVA AKD AND NPP 🎉
ජයවේවා ❤
හුරේ විධායක ජනාධිපති මගුල වහාම ඉවත් කරමු
දැම්ම ඕන නෑ තව අවුරුදු 5 තියෙනවා
පිස්සුද යකො ඒක අයින් කරන්නෙ අනුර ජනාධිපති කාලෙ ඉවර උනාම , ඕක කලින් අයින් කරොත් ඔක්කොම බලය පල්ලෙ පන්තිවලට ඇවිල්ල අමාත්‍යාංශ වල පලාත් සභා වල ඉන්න දූෂිත ලොක්කො අරගෙන විනාශ කරල දානව , ඔක්කොම දූෂිතයො නැති කරල සුද්දම අරනකල් ඕක අහෝසි කරන්න බැ
@@User29438අනිවාර්යෙන්
ඔයාට එපා වුණාට අපට ඕන මොකද ඉන්දියාවට යාබදව පිහිටීමයි හේතුව.ලෝක දේශපාලනය බලන්න.නූලෙන් බේරුණෙ රට
Me madayata ahanna dewal dan ne hamadama ahanawa akama de😮
පලවෙනි මාසයේ npp කරපු දේ තමයි නීතිය, පොලිසිය ස්වාදීනකිරීම හා නීතිය උඩ සිට පහලට ක්‍රියාත්මක කිරීම. මේක තමයි රටේ හැරවුම් ලක්ෂය.
පොලීසිය ස්වාධීන කලේ තමන්ගේ පක්ෂයෙ එකෙකුට පොලීසිය බාර දීලද 😂😂
@@helapura-3833 නැත්තං මෝඩ සජියගෙ එකෙක්ට දෙන්නද කියන්නෙ 😂
Aha @helapura ponnasena awilla...mn hithuwe ara makabawa kiyana eka wage thoth hedigeuna kiyala..me inne 🤣🤣 Thopita kata utharath nethi una ne..paw hutto..😂
@@isururajapaksha3618 me @helapura ponnasena kiyan eka president election eka kale idanma ponilatai, mainatai kade yana ekek dan redde rewilath pakayage sadde adu ne..mu npp eka masa 6 ,nettan aurudden wetei kiya kiya than thanwala eka eka widiyata comment dada yanawa..🤣
@@helapura-3833 නැතුව තොට දෙන්නද කියන්නෙ
උපේක්ෂා නංගී පලාත් සභාවෙන් අරබමු
බදුල්ලෙ අපේ අය ❤️
ජනපති තුමා ඇතුලු malimawe සියලු දෙනාට rata කරගෙන yanna ශක්තිය ධෛර්යය ලැබේවා
❤🎉great Samantha and Ambica
So happy congratulations 🎉❤jayawewa malimawat
ඔයාලා හැමෝටම දිගු ගමනකට තිසරණ.සරණ ලැබ්වේවා බලේ
අම්බිගා❤❤❤
Malimava nethnam ambika vage duppath daksha lamayek vathukarayen avasthava ne jayaveva malimava saha malimavata. Chandsya dun sevoma
Ape Adaraneeya Samantha sahodaraya, Amiga sahodariya, ethulu jathika janabalawegaye siyalu sahodara sahodariyan hemadenatamath Badulla Adaraneeya janathawata jayen jayama wewa ❤❤❤❤❤❤
NPP JAYAWEWA ❤❤❤❤❤❤❤❤
සමන්ත සහෝදරයාට අපේ ආදරය
Jayawewa
ඒ කැපකිරීම ට වටිනකමක් ලැබුන ඒ අවංක මිනිස්සුන්ට
මාධ්‍ය වේදි කවුද අඩේ රාජ්‍ය සේවකයෝ පඩි ඉල්ලන්නේ ඉක්මනින් .යකෝ අපි පඩි වැඩි කරන්න කියලා චන්දේ දුන්නා නෙවෙයි හදිසියේ
තෙරැවන් සරණයි,,,🌹
Jaya vewa...
🙏❤🙏මාලිමාවට ජයවේවා🙏❤🙏
ජයවේවා! ජයවේවා! ජයවේවා! ජයවේවා! ජයවේවා! ජයවේවා! ජයවේවා! ජයවේවා! ජයවේවා!
රටට
Alimwe
Aya ktha kranakotahan inna asai
Compliments to all. Love youre winning Ambika Daughter. congratulation to all.
ඔබ සැමට සුබ පතුම් ❤️❤️❤️❤️❤️❤️❤️
Ambiga we love you well done
Ambika❤❤❤
Ela bn
Lankawatama Jaya. Sathutui
We are very happy of your great success and wish you all best of luck !👍👍🙏🙏
🔥
Ape un tika 😍
Elakiri niyamai superi 😁😁😁😁😁😁
ආදරෙයි
🙋♂️🙋♂️🙋🙋🙋🙋♂️🙋♂️
👍👍
👍💐❤👍💐❤👍💐❤
We hope you will do best to your people ambika
ජයලැබු.සැමටම.සුබපැතුමි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Obathumage kathawata gaurawa karami ape mubime uhlaganna bari me athyawasa badumila light bila wathurabila sahal mila egana katayothu karanawa athai balaporththuwemi malimawata hadawathin.adrei mahajanayage duka hadunana janpathi thuma athulu amathi manthri thumanlata eha gaurawa karami
🎉🎉🎉🎉🎉