Such an important place.Thanking you Chatura, for illustrating the importance to the general public.At the same time reminding the 225,what and who, they represent. Hope that we dont get to see disrespectful behaviours, in the future. GOD Bless. Best regards to all all.
Very very valuable amazing programme. Specially thankful to Chathura Chathura with talk and Derana. . බොහොම කාලෝචිත සහ අති වැදගත් වැඩදායක වැඩසටහනක්. ස්තූතියි
Excellent and timely published video! Possibly the best of the series. We hope new members of Parliament will treat the place with utmost respect, regardless of their past!
මේ මූනු ටික අලුත් පාර්ලිමේන්තුවේ නැ කියල මතක් වෙනකොට එන සතුට කියල නිම කරන්න බැ ❤😊
ඇත්තටම මේක දකිද්දි ඇහැට කඳුලක් ආවා මෙතනට ඇතුල් වෙන්නවත් සුදුසු නැති පුද්ගලයො කොච්චර ඔතන ඉන්නවද කියලා හිතුනම
අපෙ රටෙ උගත් අය කොච්චර ඉන්නව.එහෙව් එකෙ පාදඩ, නුගත්, ජරා ,හොරු, දුශකයො සෙරම මෙතන.පාර්ලිමේන්තව කියන්නෙ රටක වැදගත්ම තැන.උතුම්ම තැන.එතනට එකතුවෙන්නෙ හරක් වගෙ මිනිස්සු ටිකක්.ඇතුලට මිරිස් කුඩු අරන් යනවා කියන්නෙ. බුද්දිමට්ටම කොතනද... අපි ලැජ්ජා වෙන්න ඔන.
@@mallikajayasooriya4935 සම්පූර්ණ ඇත්ත කතාව එතන උත්තරීතලු එහෙනම් ලංකාවෙ තියෙන බන්ධනාගාරාත් උත්තරීතයි
Patta horu tikata mona sapada
very true....
Ekanm aththa 👍👍👍👍
ඉතිහාසයෙ පළවෙනිම පාරට උගත් බුද්ධිමත් පිරිසක් මේ වටිනා තැනට ගමන් කිරීමට නියමිතයි ❤
❤
❤Santhosai ea gena❤️❤️❤️❤️❤️❤️❤️
නීති ශිෂ්‍යයෙක් විදිහට 2008 අවුරුද්දේ පාර්ලිමේන්තුව බලපු ඒ මතකය අලුත් කලාට ස්තූතියි 🙏 🙏 🙏
බොහොම ස්තුතියි චතුර මේ වැඩ සටහනට. ජනතා ඡන්දයත් පෙර පිනත් නිසා පත්වන අපේම මිනිස්සු ටිකක් මේ තරම් උත්තරීතර ස්ථානයක පිස්සු නැටුවේ ඇයි? මේ ස්ථානයේ ගෞරවය, අභිමානය රැකෙන පරිදි මේ වැඩ සටහන නැරඹීමෙන් පසුව හෝ සියලු මන්ත්‍රීවරුන් කටයුතු කරාවි කියා විශ්වාස කරනවා. කෙදිනක හෝ මේ උත්තරීතර සභාවේ අසුනක් ඔබට ජනතා ඡන්දයෙන් හිමි කර ගැනීමට හැකි වේවා!
😊
සමහර පාර්ලිමේන්තු මන්ත්‍රී වරු. ඒ වටිනාකම දැනගන්නෙත් මේ වීඩියො එකෙන් වෙන්ඩ පුලුවං.
👍🙈🙈
🤣🤣🤣
Aththatama...
😜😜😜
@@shakilanadishani4431 මොකෑ..??
කරන ලද වැඩසටහන් වලින් පළමු ස්ථානය ලබාදීමට හැකි වැඩසටහනක් මේක.
ඔබට ජය....
ලෝකෙ මන් දැකල තියෙන ලස්සනම ප්‍රෞඩම පාර්ලිමේන්තුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. ඉන්න මිනිස්සුත් ඒ ප්‍රෞඩත්වයට සාධාරණීකරණයක් කරා නම් මේ සුන්දරත්වය තව තවත් වැඩි වෙනවා. අලුත් පාර්ලිමේන්තුවේවත් ඒ බලාපොරොත්තු ඉශ්ට වේවා ❤️
Wenne na bn😢😢😢😢
ඔයා ලෝකෙ ගැන පොඩ්ඩයි දන්නෙ 😂
chanith peduruarachchi ලස්සන සාපේක්ෂ දෙයක් 😵
😁😁😜 බලාගෙන ඉන්න
🤣🤣🤣
විශිෂ්ඨ ශිෂ්ඨ අනාගතයට දේශයට සුභ සුව සාදන පාර්ලිමේන්තුවක අසිරිය රටට සකල සිරිලක දනට උදාවේවා.තෙරුවන් සරණයි දෙවිපිහිටයි!
චතුර ඔබ ඇතුළු දෙරණට බෙහෙවින් තුති වේවා
ඇත්තටම චතුර අපි මේක එදා දැක්කේ අපායක් වගේ දැන් නම් බලන්නත් ආසයි. එදා අපිට පෙනුනේ අපායක් වගේ වගේ. ඒ අතින් අනුරා හරි අනුර සහෝදරයා අපේ එකා අපිට මේ වගේ උදව්වකුත් කළා
බෝම්බා ගහපු කාලේ මේකටත් බෝම්බයක් ගහනකල් බලන් හිටියා...😁.. ඒත් මෙච්චර වටිනාකමක් තියනවා කියලා දකිද්දි ආඩම්බර කමක් දැනුනා♥️
Ekanam Aththa
Bomba gahannta oni parliament building ekata nemai eke inna euntai
Ahimi wechcha Awasanawa ?
Oops
යවපු උන් ගැනත් ආඩම්බරයි ද 😂😁
වැඩසටහන බලන්න කලින්ම 👍 කරා.පාර්ලිමේන්තුවේ ඉන්න අය කෙසේ වෙතත් මේ තරම් ඉතිහාසයක් තියෙන වැදගත් තැනක් ගැන පරිපූර්ණ විස්තරයක් කරාට චතුර ඔබට බොහෝම ස්තූතියි!!! නොදන්නා ගොඩක් දේවල් දැනගන්න ලැබුනා. 🙏🙏🙏
චතුර කියන්නේ තමන් ඉපදුණු රටට අවංකවම ආදරය කරන හොඳ තරුණයෙක් මට දැනෙන විදියට දැන් ඉන්න ජනමාධ්‍ය කරුවන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් ලබන මාධ්‍යවේදියා
ඔයා එහෙම හිතුවත් දේශපාලුවන්ට කඩෙි ගහින් එයාග පුතිරෑපය වනසා ගත්තා පහුගිය දවස්වල
මෙකා තමයි හොඳටම කඩේ යන්නේ
මම දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න ශිෂ්‍යාවක්. මට මේ වීඩියෝ එක ගොඩක් වටිනවා මොකද,අපි පාර්ලිමේන්තුව බලන්න ගියත් දකින්න බැරි ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් බලන්න ලැබුණා. චතුරට සහ travel with chathura කාර්ය මණ්ඩලයට බොහොම ස්තූතියි..🙏🙏
ඕක නයි නාලිකාවෙන් තමයි අහගන්න ඕනේ
අදින් පස්සේ මගෙන් කවුරු හරි ඇහුවොත් ලංකාවේ ලස්සනම තැන මොකද කියලා ඒ තමා පාර්ලිමේන්තුව .225 නිසා කලකිරිලා හිටියට එතන හරි ලස්සනයි
Ane ow etana marama lassanai❤❤❤
ඇත්තටම එක දැකපු ගමන් හිතට කියා ගන්න බැ දුකක් එක්කම අඩම්බරයක් දැනුනා එ මෙච්චර ලස්සන වටිනා තැනක අපේ චන්දෙ පත් වෙලා ගිහිල්ලා මි හරක් වගෙ ලැජ්ජා බය දෙකම නැතුව හැසිරෙන විදිහ දකිනකොට ඉස්සර රජවරු ඔය විදිහට පන්සල් තමා නිර්මාණය කලෙ
ඇත්ත්ටම වටිනවා..චතුර අයියෙ.අපි නොදකපු දේවල් පෙන්නුවට.ආදරෙයි....බ්‍රෝ
ඇත්තටම මම බලපු හොදම ට්‍රැවල් එක ..චතුර ..පුලුවන්නම් මේ විදියට ජනාධිපති ලේකම් කාර්යාලය ,කොටුව ජනාධිපති මන්දිරය ,අරලියගහ මන්දිරය ට්‍රැවල් කරන්නකො...
ow honda aahasak
Yes I absolutely agree that comment
Can u do that chathura brother 💫🤗
😊@@rupamangalika4767
❤❤ ft ft see ft f😮😅 11:42 ftt@@rupamangalika4767
චතුර මහත්තයෝ ඔබ වගේ වැදගත් උගත් බුද්දිමත් වගේ අය තමයි මේ ආසනයක් ලැබෙන්න ඕනේ. Travel කරන්න නෙමෙයි අපි වෙනුවෙන් අවංක ව කතා කරන්න තෙරුවන් සරණයි ❤️❤️❤️❤️cyprus ❤❤
ඔයා නම් perfect චතුර අය්යේ මගෙ ආදරනීයම මාද්යවේදියා වගේම ලන්කාවෙ හොදම දක්ශම මාද්‍ය වේදියා♥💎🙏
මේ වගේ ගෞරවනීය තැනකට හොරෙන් මිරිස්කුඩු,පිහිකෑලි අරගෙන යන්න තරම් ඓතිහාසික ඩයලුත් ඉන්නවා... ඒ අයට මේකට එන්න තමනුත් උදව් කරා කියලා දැනනෙනකොට දුකකුත් දැනෙනවා ඇති නෙහ්🤭
ඇත්තටම ..කොච්චර විනයක් ඇතුව ඉන්න ඕනි තැනක්ද...
😥😥😥
😑😑
e amba 🥭 kanna pihi miris kudu 🤣🤣🤣
අනිවා
ට්‍රැවල් විත් චතුර වැඩසටහන දෙරණ නාලිකාවෙ පෙන්නන්නැත්තෙ අැයි? අර පිටරට බාල නාට්‍ය අයින් කරල එ්ක අායෙ දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
අනිවා, ඉතා වටිනා වැඩසටහනක් නැ,
Aniwa aduma gane ada derane wat pennanawa nam
කොරොනා නිසා නවත්තලා තියෙන්නෙ
තරගයෙන් පසු ප්‍රථම වැඩසටහන 🌻
Elephant House Wondervoice Programme.❤️
ua-cam.com/video/5_ea6Q5manA/v-deo.html
Absolutely
👉සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුම නැරඹිය යුතුම වැඩසටනහක්..
👉චන්දයට පෙර මෙය පෙන්වූයේනම් වැඩසටහනත් රටත් මීටත් වඩා සුන්දර වන්නට තිබුනා...
👉මෑත කාලයේ බිහිවූ අග්‍ර ගන්යම වැඩසටහන බව කුහක කමින් තොරව මෙය නරඹන ඕනෑම කෙනෙකුට වැටහේවි...
👉චතුර ඇතුළු දායක වූ සියලුම දෙනාට හදපිරි ආචාරය 🙏🏽🙏🏽🙏🏽
😌🙏❤️
චතුර මෙවැනි වටිනාම තැන් බැලිමට අවස්ථාව
ලැබුණාට ගොඩාක් පිං ඒ වගේම ස්තුතියි.ඔබේ
නම කවුද දැම්මේ.වචනයේ පරිසමාප්තියෙන් ඔබට
ඒ චතුරකම ලැබී තිබෙනවා.නියම චතුර හඬ කිව-
යුතු තැනට නියම පිලිතුර සපයනවා.එයට විරුද්ධ
පාර්ශවය අනන්තයි.බුදු හාමුදුරුවන්ටත් පාපිෂ්ඨ
අය හිටියා නොසැලි ඉදිරියට යන්න.පාර්ලිමෙන්තුව
මොනතරම් උත්තරීතර තැනක්ද.මෙවැනි තැනකට
නේ ප්‍රශ්න ඇතිවුණේ.මොනතරම් ඛේදජනකද.මින්
ඉදිරියට මෙවැනි තැන්වලට යැවිය යුත්තේ නියම
බුද්ධිමතුන්.අපේ අලුත් නුතන පරපුරට හොඳම
වැඩ සටහනක් මෙය.පිංවත් දරුවනේ හොඳ දු-
දරුවන් ලෙස රටට අවංක සේවකයෙක් ලෙස
මෙවැනි උත්තරීතර තැනට යන්න සුදුසුකම්
ලබන්න.(බුද්ධියෙන් අඩු පිරිස් තමයි කටේ සැර
පෙන්න ගෙන දඟලන්නේ) චතුර ඔබේ හැම
වැඩසටහනක්ම අතිවිශ්ෂ්ටයි.බොහෝම ස්තුතියි.
අලි එක්ස්ප්‍රස් එකෙන් ආයි පැය 24 කට ඔෆර් එකක් දීලා තියෙනවා LKR 3693.80 ක කූපන් එකක් ෆ්‍රී ඔර්ඩර් කරන්න..
දවසක් ඇතුලත විතරයි valid ඉක්මන්ට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් කූපන් එක ගන්න.. ඇප් එක නැත්තම් රෙජිස්ටර් වෙන්න.. දවසක් විතරක් තියන චාන්ස් එකක් 😀😀
Get LKR 3,693.80 !
Your bonus is waiting to be activated.
a.aliexpress.com/_d7VMnG8
Hats off Chathura. Very important & valuable program.❤❤❤❤
චතුර අල්විස් මහතා ඉදිරිපත් කරන ලද හොදම ආදර්ශ මත් වටිනා වැදගත් ඉදිරිපත් කිරීමක් අගය කරනවා පාර්ලිමේන්තු ට යාමට නොහැකි අප වැනි අයට දැක බලා ගැනීමට ලැබීම සතුටක් ස්තුතියි👍
මොන තරම් සොදුරු තැනක්ද මේ..හරිම ආශාවක් ඇති උනා බලන්න යන්න..පුස්තකාලය ..පිලිවෙල එතැන..පොත් ගොඩක් මැද සොදුරු සිනා ගෙනෙන සුද්දෝ ඔයා..ලස්සනයි ..ආදරෙයි..මේ වගේ වටිනා තැනක් පේරාදෙනි සරසවිය..පුලුවන් නම් එතෙන්ටත් යන්න සුදු...තෙරුවන් සරනයි ඔයාට.
අපේ රටේ මේ වගෙ තැනක් තියෙන එක ඇත්තටම අභිමානයක්...මේ ගමන මෙතනින් අලුත් රටක් බිහි වෙයි කියල විශ්වසෙන් ඉන්නවා..
.thankyou chathura.... මේ දේවල් අපිට පෙන්නුවට...💖🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🏵️🌷🌷🌷🌷🌷
ඔයා තමයි චතුර මිනිහා. නොදැනෙන්න දෙනවා නේද. මේ වගේ උතුම් තැනක ඉන්නෙ වැඩිපුර හරක් කියලා. අන්න ඒකට තමයි බ්‍රෝ අපි ඔයාට ආදරේ
එවා ඔක්කොම රගපෑම් මචන් 🙂
කම්බ හොරු එකතුවෙන ගුබ්බෑයම
Chathura ❤
ජනප්‍රිය හැමොම මේකේ නැවතුනාට කමක් නැ, chathura ඔබ තුමා නවතින්න එපා
😂😂
උබ කියන්නෙ මෙතනට ජන්ප්‍රිය හරක් ටිකම යැව්වම ඇතිද.චතුරයනම් ඔතනහිටියට අවුලක් නෑ
උඹ කියන්නෙ වැඩකට ඇති මොලේ තියන උන්ව යවන්නැතුව රට හරක්වම යවන්න කියලද..?😕
ඒ මේ හරක්ට කන්න මේ තරම් හොද තණකොළ තියවද ඒක තමයි මේ තරමට වැඩෙන්නේ අද තමයි හරියට තණකොළ ටික දැක්කේ චාතුර ඔබට ගොඩක් පින් හොදේ මේ ටික පෙන්නුවට
මේවගේ උත්තරීතර වස්තුවක් ඇතුලේ තමා පිස්සෝ පිස්සු නැටුවේ ඒකාලේ අවසන්
ච්තුර මහත්තයෝ ඔබට ගොඩක් ස්තුති මේ පිලිබදව දැනුවත්කලාට ඔබට දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
නවසීලන්තයේ සිට ලියමි,
ලංකාවේ ඉද්දි ඔතනින් යද්දි, පාර්ලිමේන්තුව දකිද්දි පුදුම කේන්තියක් ආවේ..ලංකාවේ ගොඩක් තරුණ කොල්ලෝ කෙල්ලේ ඔතනට කැමති නැහැ..ඒත් මේක බැලුවට පස්සේ... පාර්ලිමේන්තුව කොතරම් වටිනාකමක් තියෙන සොදුරු තැනක්ද කියල පොඩි ආදරයක් ඇති උනා..දේසපාලුවෝ ලැජ්ජ වෙන්න ඕනෙ මේවගේ උතුම් තැනක් හිරිකිතයක් නැතුව දූෂණය කරපු කරන එක ගැන..
ඉතින් ආදරනීය පාර්ලිමේන්තුව , ඉවසගෙනෙ ඉන්න.. දැනගතිමි කෙලෙසනෙ බව ඔබව හැමදා පාපතර රකුසන්. මව්රට ආ විගස එන්නම් හමුවෙන්න. දියවන්නාවේ මෙතර සිට අහන් ඉන්නම් ඔබේ අදෝනාව.. අසා ඉන්නම් උබේ කදුලු කතාව. මටත් ඇඩෙයිද මන්දා
ekata dan kiyanne වයස 70+ Naaki inna diyawanna mahalu niwasaya... ua-cam.com/video/9lXRLedAcDo/v-deo.html
සුදුසු තැනට සුදුසු ජනාදිපති දැන් ඇවිත් ඉන්නේ 🥰🥰🥰
@@Zeenathzarrarbaln imu, thawa dawas kiyakinda kiyala aragalaya patan gnne kiyala
ඒතරම් අසුභවාදීව හිතන්න එපා
සුදුසු අය දැන් ඇවිල්ල ඉන්නව. උගතන් ,බුද්ධිමතුන් ගෙන් පිරැණ පිරිසක් එවන්න ජනතාව සැදී පැහැදී සිටිනව. ❤❤
Documentary at its best. Well done Chathura and TV Derana team
මේක ඡන්දෙට සතියකට විතර කලින් දෙරණෙ ම පැයක් අරං පෙන්නුවානම් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට පත්වෙලා එන පිරිස තව ටිකක් ෆිල්ටර් කරලා ගන්න තිබ්බා.
Ethkta Gota ge votes adu wenwa ne. ehma krnne naa derana
දුකයි දුකයි 😂😁😁
අලි එක්ස්ප්‍රස් එකෙන් ආයි පැය 24 කට ඔෆර් එකක් දීලා තියෙනවා LKR 3693.80 ක කූපන් එකක් ෆ්‍රී ඔර්ඩර් කරන්න..
දවසක් ඇතුලත විතරයි valid ඉක්මන්ට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් කූපන් එක ගන්න.. ඇප් එක නැත්තම් රෙජිස්ටර් වෙන්න.. දවසක් විතරක් තියන චාන්ස් එකක් 😀😀
Get LKR 3,693.80 !
Your bonus is waiting to be activated.
a.aliexpress.com/_d7VMnG8
වටිනා වැඩසටහන ගොඩක් පින් සේම ස්තුතියි අලුත් ආන්ඩුවට සාමකාමී පාර්ලිමේන්තුවක් විදියට කටයුතු සාර්ථකව කරගැනීමට වාසනාව උදාවේවා !! නව ජනාධිපති තුමනි ඔබ තුමන්ට ජය චතුර මහත්මාට බෙහෙවින් ස්තුතියි !!💐💐💐
බොහොම ස්තුතියි අපි යන්න බැරි තැනක් පෙන්වා ඔබ ට ජය වේවා බුදු සරණයි❤❤❤
කොච්චර සුන්දර තැනක් ද මේ රට විනාශ කරන කපටි නරියෝ ටිකට යන්න හදලා තියෙන්නේ
අනිවාර්යයෙන්ම
Matath dukai othana inne buddimath aya abuwen nisa....
තරගයෙන් පසු ප්‍රථම වැඩසටහන 🌻
Elephant House Wondervoice Programme.❤️
ua-cam.com/video/5_ea6Q5manA/v-deo.html
ඒ නරියෝ යවන්නේත් අපිම කියලා දැනෙනකොට කොච්චර දුකයිද
@@sanjeewamadusanka35 ඇත්තෙන්ම තවම අපේ මිනිස්සු ඡන්දය පාවිච්චි කරන්නේ සිල් රෙද්ද ටයි වැසිකිලි පෝච්චිටයි ටකරමටයි සිමෙන්ති කොට්ටයටයි,,ඔහුන්ගෙ අනාගතය එතැනින්ම නතර වෙලා කියලා ඔහුන්ට තේරෙන්නෙනැ
ඇත්තටම මමත් ආසාවෙන් බලුවා මේ වැඩසටහන . ලොකු පොඩි කාටත් ඉතා වටිනා වැඩසටහනක් . ස්තූති චතුර අයියේ. ගොඩක් ලස්සනයි
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ua-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html
පොඩිකාලෙ ස්කෝලෙන් එක්කන් ගියා තාමත් මතකයි අද වගේ..
දියවන්නාවේ තිබෙන ඉතා අලංකාර ස්ථාන ...උතරීතර..බව ව්දහා දක්වන දැකුම් කළුය....එම බිමට පය තබන සියල්ලෝම උත්තරීතර උනා නම් තමයි හොද 👌👌
මෙවන් සැප තැනක්
දැනුම් භාණ්ඩාගාරයක්
පරිහරණය කරති
හරක් රැලක්..
ඇත්තමයි.........................
ekata thawa tikak ekathu kaloth.... Naaki ralak...බලන්න මේ අය wayasath ekkama ua-cam.com/video/9lXRLedAcDo/v-deo.html
මේක පෙන්නන්ඩ තිබ්බේ ඡන්දෙට කලින්නේ චතුර....
That is true
එකනේ මේක දාන්න තිබ්බෙ චන්දෙට කලින්
mokada wenne kalin pennuwoth.
Ethakota 3/2
එකනේ
ගොඩක් ස්තුතියි චතුර, ගොඩක් වැදගත් වීඩියෝ එකක්, බුදු සරණයි
පිටතින් පෙනෙන ගගෞරවාන්විත බව, ඇතුලතින් චිත්‍ර වලින් හා සිතුවම් වලින්, ගෞරවාන්විත බව පිළිබද සතුටක්ටක්ද ඇතුළුවීමේදී සාමාන්‍ය මිනිසාට ඇති වාරණ පිළිබද සැලකීමේදී සහ එහි ඇතුලත සිටින බොහෝ අය සතුව එසේ නොමැතිවීමත් ශ්‍රී ලංකා මාතාව ලද අබාග්‍යයකි ...��
මම බලපු හොදම ට් ට්‍රැවල් එක ජිවිතේ ට ගොඩක් වැදගත් උනා
අප්‍රසන්න වෙලා තිබුණු පාර්ලිමේන්තුව අද සතුටින් නැරැඹීමට ලැබුනා.ඔබ තුමාට බොහෝමත්ම ස්තුතියි. පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි . 🙏 ❤
මෙච්චර උත්තරීතර උතුම් isthanayakada මෙ sri ලාංකික wasawarthiyo පිස්සු keliye. අනේ හිතට හරිම dukai මෙ රූප rasmuwa narabaddi. නැවත කිසිම දිනක අර වගේ අමන පිරිසක් මෙ උත්තරීතර isthanayata පා nothabawa.අපි ආදරෙයි අපෙ රටට . මෙ සුන්දර isthanayata.
ඉතාම කාලෝවිත පාසැල් දරැවන්ටපවා වටිනා වැඩසටහනක්...🙏🙏🙏👏👏👏
"Travel with චතුර"
Travel වල මම දැකපු විශිෂ්ටතම වැඩසටහන වගේම traveling වලට එහා ගිය පණිවිඩයක් ලෝකෙට කියා දෙන, සිත්ගන්නාසුළු නිර්මාණශීලි රටාවකින් ඉදිරිපත් කරන යුගයේ මම දැකපු සුන්දරම වැඩසටහන...
Well done චතුර...
දෙරනේ මැතිවරණ විකාශයෙදී කිව්වනේ චතුර පාර්ලිමේන්තුවට කියල වැඩසටහනක් කලා කියල. අපේ රටට අලුත් බලාපොරොත්තුවක් අලුත් මූණු වලින් පිරිච්ච පාර්ලිමේන්තුවක්.ඔබ සියලු දෙනාටම අපේ රට පොහොසත් රටක් බවට පත් කරන්න සියලු ශක්තිය ධෛර්යය ලැබේවා!!... තරුණ අපේ අනාගතය සුරක්ෂිත කරන්න හැකියාව ලැබේවා!!.... දෙරණේ චතුර අයියේ ඔයාටත් ගොඩාක් ස්තූතියි. දන් නැති බොහෝ කරුනු කියල විස්තර කරාට❤ දැනුම බෙදා දෙනවට❤ ඔබට ජය!!!!......
මෙන්න බලනවා නම් වලි😲😂45:56
මොනා උනත් වැඩේ ලස්සනයි..keep it up travel with chathura💪🏻👏🏻
ගොඩක් වටින වීඩියෝ එකක් චතුර අයියේ..❤
ලොකු ලොකු ගණන් හදන්න එපා වෙනවද ..බබාලට home work කරවන්න අමාරුද ...මෙන්න විසදුම ....ලොකු ලොකු ගණන් ලේසියෙන් ඉක්මනින් හදන්න අලුත්ම tricks ua-cam.com/video/loV1uXOIQr8/v-deo.html
බොරු කියන්න ඕන නෑ මටත් යන්න ආසා හිතුනා මන්ත්‍රී කෙනෙක් වෙලා ...මම බලපු චතුරගේ හොඳම වැඩසටහන
Eka attha balanna maha pahath vidiyata comments karala samaharu
@@kanthikankanamgamage7921 kanagatui
අලි එක්ස්ප්‍රස් එකෙන් ආයි පැය 24 කට ඔෆර් එකක් දීලා තියෙනවා LKR 3693.80 ක කූපන් එකක් ෆ්‍රී ඔර්ඩර් කරන්න..
දවසක් ඇතුලත විතරයි valid ඉක්මන්ට පල්ලෙහා ලින්ක් එකෙන් ගිහින් කූපන් එක ගන්න.. ඇප් එක නැත්තම් රෙජිස්ටර් වෙන්න.. දවසක් විතරක් තියන චාන්ස් එකක් 😀😀
Get LKR 3,693.80 !
Your bonus is waiting to be activated.
a.aliexpress.com/_d7VMnG8
ඔව් අනිවාර්යයෙන් ❤
✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️🙏🙏🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️❤️❤️❤️
ලොකු දුකක් වගේම ලැජ්ජාවක් දැනෙනවා මේවගේ තැනකට රටේ බහුතරය විසින් පත් කරලා යවන මිනිස්සු ගැන හිතුවාම....😑
යම් වෙනසක් විය යුතුමයි...සෑම දෙයකම....☝
අනිවාර්යයෙන්
L
Waetath nearath goyam kaa nam; kata kiyamuda aecamaruwa?
Such an important place.Thanking you Chatura, for illustrating the importance to the general public.At the same time reminding the 225,what and who, they represent. Hope that we dont get to see disrespectful behaviours, in the future.
GOD Bless.
Best regards to all all.
Tykajendrankaja
Very very valuable amazing programme. Specially thankful to Chathura Chathura with talk and Derana. . බොහොම කාලෝචිත සහ අති වැදගත් වැඩදායක වැඩසටහනක්. ස්තූතියි
සිහි ෙයන් ජනතා අභිමථාර්තයන් ඉටුකරන්ෙ න්නමි අභිමානවත් ස්ථානය තවත් ඉදි රි ෙ ය් කිලිටි ෙනාවනු අැත.ෙතරැවන්සරණයි!!!
ශ්‍රි ලාංකිකයෙක් අනිවාර්යෙන් නැරබිය යුතු වැඩසටහනක් 👆
Most luckiest traveller....
ගොඩක් වට්න වැදගත් ස්තානයක්ද මෙහි නියෝජනය වන නිළ දාරීන් කොතරම් ගුණ ගරුක අය විය යුතුද අපට සිතන්ට බොහෝ දේ ඇත . චතුර මල්ලි 🙏❤️
mama obathumage video bohoma asaven balanava. obathumage hakiyava godak agaya karanava. ee vagema obathuma karapu video atharin ithamathma vatinakamin yuthu video ekak thamai meka. ahata kaduluth hithata vedanavakuth danuna meka ahala me tharam uththarithara thanaka moda harak ralak hitapu eka gana
බොහෝ ස්තුතියි ඔබතුමා ට දැනුම් පිපාසිතයන්ට දිය පොදක් දුන්නට❤️
Very informative video
Well done and thanks for sharing to educate the nation Chatura
ගෙදර හැමෝම එකතු වෙන 8ත් 10ත් අතර මේ වගේ වැදගත් වැඩසටහන් දැමිය යුතුයි ..
කාලෙකින් දැක්ක හොද වැඩසටහනක් ස්තූති චතුර අල්විස් ඔබට
චතුර කතුර වගෙයි විස්තර කිරිම ලස්සනයි සතුටුයි ♥️🌹👍
චතුර අයියගේ කතාව අහගෙන ඉන්න ආසයි ❤❤
ආයුබෝවන් මේ මගේ reply එක කියවන හැමෝටම . මමත් ලංකාවේ ස්වභාවික ලස්සන තැන් ගැන විඩියෝස් කරන කෙනෙක් . හැබැයි මං ඒ තැන් ගැන විඩියෝස් හදන්නේ මගේ අත්දැකීම් වලින් නම් නෙවෙයි . මාත් ඕනතරම් අපේ රටේ ඇවිදලා තියනවා ඒත් ඒ ගැන ඕන තරම් අත්දැකීම් වලින් හදපු විඩියෝස් නම් තියෙනවා ඒ අතරේ තමන්ගේ අත්දැකීම් හොදටම කරන්නේ 'Travel with Chatura ' කියලා මමත් දන්නවා ඔයගොල්ලොත් දන්නවා. ඒ අතරේ මම හිතුවා ටිකක් වෙනස් විදියට මම ලබපු අත්දැකීමුත් දලා ඒ ඒ තැන් ගැන සම්පූර්ණ විඩියෝස් කරන්න. හැබැයි මගේ විඩියෝස් මම හදන්නේ Animation දාලා ලස්සන Photos දාලා ඒක නිසා ඔයගොල්ලොන්ට ඒක බලන කොට කම්මැලි හිතෙයි ඒත් ඒ තැන ගැන සම්පූර්ණම දැනුමක් ගන්න පුළුවන්. මම සිංහල වගේම ඉංග්‍රීසියෙනුත් යන භාෂා දෙකෙන්ම review කරනවා. මම මගේ Travelling විඩියෝස් වල ඒ තැන ගැන , යන පාර, ඒ ස්ථානයේ විශේෂත්වය හා වැදගත් දේවල් ඔක්කොම මතක් කරනවා. ඒක නිසා ඔයගොල්ලෝ මගේ සිංහල review එකක් අනිවාර්යෙන්ම බලලා හොදනම් Like එකක් comment එකක් දාලා Subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මේ Comment එක දාන්න දුන්න චතුර අයියාට ගොඩක් ස්තූතියි කරනවා. මෙන්න Link එක🙂🙂🙏🏻🙏🏻👍👍ua-cam.com/channels/66rjGfCspJ8JxPhEzlzzkw.html
චතුර මෙවැනි වටිනාම තැන් බැලිමට අවස්ථාව
ලැබුණාට ගොඩාක් පිං ඒ වගේම ස්තුතියි.ඔබේ
නම කවුද දැම්මේ.වචනයේ පරිසමාප්තියෙන් ඔබට
ඒ චතුරකම ලැබී තිබෙනවා.නියම චතුර හඬ කිව-
යුතු තැනට නියම පිලිතුර සපයනවා.එයට විරුද්ධ
පාර්ශවය අනන්තයි.බුදු හාමුදුරුවන්ටත් පාපිෂ්ඨ
අය හිටියා නොසැලි ඉදිරියට යන්න.පාර්ලිමෙන්තුව
මොනතරම් උත්තරීතර තැනක්ද.මෙවැනි තැනකට
නේ ප්‍රශ්න ඇතිවුණේ.මොනතරම් ඛේදජනකද.මින්
ඉදිරියට මෙවැනි තැන්වලට යැවිය යුත්තේ නියම
බුද්ධිමතුන්.අපේ අලුත් නුතන පරපුරට හොඳම
වැඩ සටහනක් මෙය.පිංවත් දරුවනේ හොඳ දු-
දරුවන් ලෙස රටට අවංක සේවකයෙක් ලෙස
මෙවැනි උත්තරීතර තැනට යන්න සුදුසුකම්
ලබන්න.(බුද්ධියෙන් අඩු පිරිස් තමයි කටේ සැර
පෙන්න ගෙන දඟලන්නේ) චතුර ඔබේ හැම
වැඩසටහනක්ම අතිවිශ්ෂ්ටයි.බොහෝම ස්තුතියි.
Very very important program Chathura.Thanks
Excellent and timely published video! Possibly the best of the series.
We hope new members of Parliament will treat the place with utmost respect, regardless of their past!
ස්තූතියි චතුර කොඩිතුවක්කු ලස්සන වැඩ සටහණ තෙරුවන් සරණයි ❤❤
චතුර චන්දේ ඉල්ලුවනම් මොන
දිස්ත්රික්කෙන් ඉල්ලුවත් 1 2 3 අතර ඉන්නවා♥️♥️♥️
යකෝ ජනාධිපති ජනාධිපති
ඒක හරි
මහජන මුදල් වෙලින් සුර සැපැ විඳින මිනිසු අහිංසක මිනිසුන්ට බොන්න වතුර ටිකක් නැ එතකොට අපේ රටෙ මිනිසු කොච්චර පවු ද 😥
කොච්චර සුන්දර, වටිනා ලස්සනම ලස්සන ප්‍රෞඩ ශ්‍රී ලංකා උත්තරීතර පාර්ලිමේන්තුවට රටේ බහුතරය විසින් පත් කරලා යවන මේ රට විනාශ කරන කපටි නරි ගැන හිතුවාම ලොකු දුකක් වගේම ලැජ්ජාවක් දැනෙනවා..😥😥😥
මටත් ඔතන්ට යන්ට ආසයි..නිකම් නෙවෙ චන්දේ දිනලා...අද තමා ඉස්සෙල්ලාම කියන්නෙ...හිතේ තිබ්බා හැබැයි..💗💗බලමු සැබෑ කරගන්ට..
Ratata wadak kranna ynna suba pathanwa...
@@slhitsong4544 තෑන්ක්ස් ..ඒ වචනෙත් ඇති 😙😙
@@amindaprabath1427🙂🙂👍👌
හොඳ mantri කෙනෙකු වෙලා රටට සේවයක් කරන්න 💪💪💪👏👏👏👏
@@ramamividanage8208 තැන්ක්ස් වචනෙත් ඇති. 😍😍
චතුර...රටේ අනාගතය තීරණය කරන අය සිටින තැන ගැන අපට අදහසක් දුන්නට ස්තුතියි..!
ඇත්තටම ගොඩාක් වටින වැඩසටහනක් මේක Thank You Chathura අයියේ 🙏🥰❤️
good job chatura ... best vlog and people can learn something about they valuable votes .. Thank you love from Philippines
නොදන්න ෙබාහෝ දේ දැන ගත්තා
chathura ඔබට ෙගාඩක් ස.තියි
අනාගත අැමති වරයෙක්....😊😊😊😊
ඉතාමත් හොඳ අධ්‍යාපනික වීඩියෝවක් ❤️
මේ පාර්ලිමේන්තුවේ තිබෙන පූජනීය බව තේරැනේ අදයි..පූජනීය බුද්දිමත් මිනිසුන් යවමු....මෙම උත්තරීතර ස්තානයට
දැකපු විශිෂ්ටම විඩීයෝ එක respect brother🤙🏻
මම පාර්ලිමේන්තුව දකිද්දී හිතුණා දෙයක් තමයි මහජනතාව ඇත්තෙන්ම යවලා තියන්නෙ නුසුදුසු පිරිසක් 20/25 වෙනකොට වත් බුද්ධිමත්ම මිනිසු යවන්ඩ මට හරි කනගාටුයි මොකද අපි කවදාවත් දැකලා තිබුණේ නැති නිසා 😥
පාර්ලිමේන්තුවේ වැඩ කරන කාර්යමන්ඩලෙ කෙනෙක් විදිහට මන් මේ video එක දැකලා නිහතමානී ආඩම්බරයක් හිතුනා. මේ වගෙ උසස් තැනක වැඩ කරන්න ලැබීම සම්බන්දව. ❤️❤️❤️❤️🙏🙏🙏🙏
අන්තිම ටිකේ ලස්සන අක්කෙක් පෙන්නවා ඒක බලපල්ලා 😍😍
camerawata eyage over acting.eath akka maru
Na ne
@@duminduchamikara12 ey bn පැරණි බඩු විස්තර කරන්නේ
@@nicebro4748lassana kello dakalama nathnam hodai 😁😁😁😁😁😁
@@duminduchamikara12 ආහ්..😂😂 mn hithuwe kella dekke nea kiyala..lassana nm nea hebey sexy 😁
චතුර පුතේ ඔයා හොද මාදවේදියෙක් . බුදුසරණයි පුතෙ❤❤❤❤
මෙතෙක් කාලයක් මේ උත්තරීතර පාලි මේන්තුවෙ උත්තරී හිටියද උත්තරීතරඅය.හොරුනෙ හිටියෙ මිරිස්කුඩු ගහගන්න මරාගන්න උන්නෙහිටියෙ.අපි දැක්කෙ එච්චරයි.ඇත්තටම චතුර ඔයාට ගොඩාක්ස්තූතියි මේක ඇතුල ජනතාවට පෙන්නනවට.කවදාවත් අපිට දකින්න ලැබෙන්නැති තැනක්.ඔතන තියන ගවුරවය ඕකෙ හිටපු උන්ලග තිබුනද.ඉදිරියටවත් හොදදෙයක් ඔතන දකින්නට ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව
මේ වගේ වැදගත් තැනකට පිස්සො 225ක් තේරුනාම තමයි රටට කෙලවෙන්නෙ
ජන්දෙට කලින් දැම්මනම් මාරම වටිනවා මේක 😌❤️
විනාඩියක්වත් අපතෙ නොයවා බැලුවා..අතිමහත් ප්‍රෞඩත්වයක් දැනුනා❤️
puh....වයස 70+ Naaki inna diyawanna mahalu niwasaya... ua-cam.com/video/9lXRLedAcDo/v-deo.html
සමස්තයක් වශයෙන් ගත්තහම චතුර මේ වගේ උත්තරීතර පාර්ලිමේන්තුවක් අපේ රටට ඔබින වද කියන එකත් ප්‍රශ්නයක් .
ගොඩාක් වටිනවා චතුර අයියේ......හර්දයාන්ගම ස්තූතීය ඔයාට
හරිම ප්‍රයෝජනවත් 👍💐💐💐
විඩියෝ එක ගොඩක් වටිනව 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
56:10 අපේ දොස්තර හොඳහිත ❤🧭
❤❤❤ හොඳම මාධ්‍ය වේද්යය මහත්තයෙක් අපි ගොඩක් ආදරය කරන දරුවෙක් ❤❤❤චතුර මහත්තයා ❤❤❤
මේ වැඩසටහන ගොඩාක් වටිනවා. නොදන්න බොහෝ දේ දැනගත්තා. ස්තූතියි
චතුර
ලස්සන තැනක් විනාශ කරනව මේ දේශපාලනයො කොච්චර වටිනා කමක් ඇති ස්ථානයක්ද
මුන් මෙතන්ට ගිහින් හැසිරෙන්න දන්නෙ නැහැ
චතුරයත් කවදහරි ඔතනින් නතරවෙයි කියලා හිතෙන්නෙ මට විතරද ? 🧐
★★★★★★★♡☆♥
Chathuritath nathara wenna Oni methanin🙈🤩
Chathuri Tilakarathna hanee soo sweet
ඇත්ත
@@rajitha369 attatama giyoth thawa sweet
2024/11/14 මහ චන්දෙන් පස්සෙ එන අය මේ කොනට
Bohoma honda weda satahank theruwan saranai .
ඇත්තටම චතුර මහත්මයා ඔබට බොහෝම ස්තුතියි පාර්ලිමේන්තුවේ පිළිබඳව සවිස්තරව ගෙනහැර පෑම මම පාසැල් යන කාලේ 72 පැරණි පාර්ලිමේන්තුව නැරඹීමට අවසථාව ලැබුනා ...මැතක දි අපේ පාසැල් දරුවන්ට මෙම පාර්ලිමේන්තුව නරබන්න ලැබුනත් මාගේ ලමයින් හරියට දුක් උනා මෙච්චර දේවල් බලන්න තියෙද්දි අපට කිසිම කෙනෙක් පැහැදිලි කිරිමක් කලේ නෑ උඩුමහල් නිකං වටේ ගිහින් ආවෙි කියලා ....අත්තටම මේවා දරුවන්ට නාසගවා පෙන්විය යුතුයි ස්තුතියි ඔබට 💖