මගේම දරුවෙක් නැති උනාට මම අම්ම කෙනෙක් | Harini Amarasoriya | Hari Digital

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 409

  • @MattoPathi
    @MattoPathi Місяць тому +257

    හුනුවටයේ කතාවේ දරුවා අයිති උනේ වැදූ මවට නෙමෙයි හැදූ මවට .
    ඒ නිසා ඉතින් රටේ දරුවන්ට මවක් වෙන්න පුලුවන් හරිනි මැතිනියට 🎉
    අපේ ආශිර්වාද ඔබ තුමියට හදවතින්ම 🎉🎉🎉🎉

  • @gihanmadusanka1173
    @gihanmadusanka1173 Місяць тому +72

    විකාර කතා වලට වඩා , ඉගෙන ගත්ත මනුස්සයෙක් එක්ක විනාඩි 5ක් කතා කරත් ජීවිතේට ගන්න දේවල් බොහොමයි respected ❤️

    • @PurniMadusha-nd4ej
      @PurniMadusha-nd4ej 28 днів тому +1

      අනිවාර්යයෙන් මන් දන්නේ නැති දෙවල් ගොඩක් දැනගත්තා❤

  • @diliniridma4176
    @diliniridma4176 Місяць тому +128

    අනේ ❤❤ එතුමිය හරිම ලස්සනට කතා කරනවා.ආදරෙයි

    • @WickramaDissan
      @WickramaDissan Місяць тому

      ටිකක් මෝඩ පාටයි ....ලස්සනට කතාකරනවා අයියො

  • @padmirathnathilake7381
    @padmirathnathilake7381 Місяць тому +46

    ඔබ වැනි උගත් බුද්ධ්මත් කාන්තාවක් රටේ අගමැතිනිය වීම ගැන අපිට හරිම ආඩම්බරයකි .තෙරුවන් ,දළදා සමිඳු පිහිටයි. ඔබ තුමියට .

  • @ROShAN-xr7yn
    @ROShAN-xr7yn Місяць тому +592

    මේ තමයි අපිට හම්බුනු හොදම අගමැති කියන අය කෝ ❤️💪🏻

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc Місяць тому +15

      කොහොමද එහෙම කියන්නෙ ..වැඩ කරන්නත් කලින් ..මූණ බලල හොඳ නරක කියන්න තරම් මෝඩ ද.

    • @reanukekarunarathne5626
      @reanukekarunarathne5626 Місяць тому +6

      අනිවාරෙන්

    • @stuntclub8943
      @stuntclub8943 Місяць тому +9

      වැඩ කරපුහවම කියන්නම් හොදද නරකද කියල

    • @laksithliyanage1009
      @laksithliyanage1009 Місяць тому +2

      E mage munath balala anagathe kiyapanko Machan 😂

    • @සෙත්සර
      @සෙත්සර Місяць тому

      එහෙම කියන්න බෑ. මක්නිසාද යත් මුල් යුගයේ අගමැතිවරු වූ මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා, ශ්‍රීමත් ජෝන් කොතලාවල මැතිතුමා, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමා, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වැනි නායකයන් රටට සේවය කළා. කෙසේ නමුත් හරිනි අමරසූරිය අගමැතිතුමියත් රටට විශිෂ්ට සේවයක් ඉටු කළ අගමැතිවරුන්ගේ ඒ නම් අතරට එක් වනු ඇත.

  • @vajiradeepawickramasooriya7965
    @vajiradeepawickramasooriya7965 Місяць тому +109

    අපේ අගමැතිතුමියට තෙරුවන් සරණයි ❤🎉

  • @jinadari4730
    @jinadari4730 Місяць тому +95

    දැන් ඔබතුමියට ඕනෑතරම් දරුවෝ ලක්‌ අම්මා දුන්නා මොකද තමන්ට දරුවෝ ඉන්න අය ආත්මාර්ථකාමී කෑම වැඩියි ඔබතුමියට රටේම දරුවෝ එකයි mama මේ කියන්නේ හදවතට එකගව මේ රට ගොඩගන්න ඔබතුමියට අනනත තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා දැයේ දරුවන්ට වාසනාවන්ත කාලයක් උදාවේවා

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 Місяць тому +201

    අම්මා කෙනෙක් වෙන්න කුසින් වදන්නම ඕනෙ නෑ ❤

    • @elizabethtownharsha3906
      @elizabethtownharsha3906 Місяць тому +6

      ❤❤❤

    • @rachelperaud1945
      @rachelperaud1945 Місяць тому +11

      මට මන් වදපු දරුවො දෙන්නයි. අන්තිමයා වෙන කෙනෙක්ගෙ. තුන් දෙනයි.

    • @ranjanigunawardana7555
      @ranjanigunawardana7555 Місяць тому +1

      හරියට හරි

    • @Sisiraf
      @Sisiraf Місяць тому

    • @Sisiraf
      @Sisiraf Місяць тому

      @@rachelperaud1945❤

  • @sanjeewanirajapakshe6304
    @sanjeewanirajapakshe6304 Місяць тому +93

    සුබ පැතුම් අගමැති තුමියනි!❤️🙏

    • @lalithaweyangoda
      @lalithaweyangoda Місяць тому

      ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි

  • @sandhiyagurugamage9135
    @sandhiyagurugamage9135 Місяць тому +26

    මේ රටේ හැම දරුවේකුටම ඔබ මවක් වගේ යුතුකම් ඉටුකරයි කියලා විශ්වාස කරනවා.

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 Місяць тому +43

    හරිම ආදරෙයි පුතේ රටවෙනුවෙන් ඔබ කරන අගනා මෙහෙවරට පුතේ තෙරැවන් සරණයි පුතේ .

  • @dineshweerasinghe5813
    @dineshweerasinghe5813 Місяць тому +22

    වැඩි කතා,වැඩි හෑලි එපා..මෙතුමිය දිගටම මේ තැනම ඉන්නවා දකින්න නම්..නොවැම්බර් 14 ඔබේ චන්දෙ හරියට පාවිච්චි කරන්න..❤❤❤

  • @dodanwalagejayaratne6903
    @dodanwalagejayaratne6903 Місяць тому +21

    ඔබයි අපෙ අම්මා.. එක දරුවෙකුට නෙවී මුලු ලංකාවටම...

  • @KumariPerera-qf8xw
    @KumariPerera-qf8xw Місяць тому +19

    හරිනි අම්මා ❤❤❤❤ ෆෙල් උනේ ඔබ නොවෙයි ඒවන් දේ කියපු අය තමයි❤❤

  • @rumeshkumara8738
    @rumeshkumara8738 Місяць тому +18

    දේශපාලනය කරන සියලු ස්ත්‍රී පිරිසට හොඳ ආදර්ශමත් චරිතයක් ♥️💪

  • @chami-dilhani-perera
    @chami-dilhani-perera Місяць тому +41

    ❤දැන් ඔබතුමිය අපේ දරැවන්ගේ අම්මා ❤

  • @prasangiauwardt346
    @prasangiauwardt346 Місяць тому +5

    කුසෙන් දරුවෙක් නොවැඩුවත් ඔබේ හැගීම්බර අදහස් ඔබේ දෙඅත් ඔබ මවක් කර ඉවරයි...අගමැතිතුමියණී ඔබ මේ රටේ ජනතාවට ආශිර්වාදයක් ගෙනා සොදුරු මානවිකාවියක්...

  • @DamayanthiMarasinghe-k6s
    @DamayanthiMarasinghe-k6s Місяць тому +72

    ඔබ අගමැති .අපට රටට නැවත අම්මෙක්,ඉතාමත්ම වටිනා අම්මෙක් ලැබුනා.

  • @nimmimudhalige1851
    @nimmimudhalige1851 Місяць тому +14

    ඔබතුමිය ගැන ලොකු ගරුත්වයක් ඇති වුනා ,,,හරිම බුද්ධිමත් එතුමිය ,,

  • @eknaovine5084
    @eknaovine5084 Місяць тому +53

    මේතුමිය රටට වටිනා වස්තුවක් ඇයගේ කතා කරන විලාසය නියම අගමැතිනිය....❤❤❤

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Місяць тому +22

    ඇයි මම ඉන්නව අපි ඇය සමගයි ආදරෙයි හෑමදාම. තෙරුවන් සරණයි උතුම් බුදු පිහිටයි

  • @ashokakanugala8913
    @ashokakanugala8913 Місяць тому +12

    සුභ පැතුම් අගමැතිනිය ❤️

  • @kumaripatten
    @kumaripatten Місяць тому +17

    මම ඇය පාලිමන්ට් එකේ කතා කරද්දි ඉගනීමත් තියන නිසා අගමැතිවෙන්න සුදුසුයි කියල ලග හිටිය අයට කීවා
    මට දේශපාලන යක් නැහැ මේ වගේ හැම පක්ෂ වලම
    හොද අය ඉනවා අගය කරන්න පුලුවන් උගතුන් ❤

  • @GeshanDilsara-cq6gg
    @GeshanDilsara-cq6gg Місяць тому +43

    අපේ අගමැතිතුමිය ❤❤

  • @Kuruwitage-h8e
    @Kuruwitage-h8e Місяць тому +9

    මැතියනි ඔයා හරීම ,ලස්සන ට කථා කරනවා. මම ආදරේයී❤🎉😊

  • @thanujadilhan-v7n
    @thanujadilhan-v7n Місяць тому +61

    ගෑනු කෙනෙක්ට දුන්නු එකම හොදයි..

  • @randimaruvinara6959
    @randimaruvinara6959 Місяць тому +14

    මේ පාරනම් හොද බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවට යවා ගන්න පුලුවන් වෙයි...ආදරෙයි මැඩම්

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Місяць тому +7

    ඔබ තුමිය ගේ කතාව හරිම ලස්සනයි ඒ වගේම හරිම වටිනවා සමාජයේ ගැහැනියට තියෙන තැන හරිම අසාධාරණයි අපේ අය ගැහැනියට මඩ ගහන්නේ ගැහැනු කම ඉදිරියට දාලා හැබැයි දැන් ගොඩක් කාන්තාවන් හරිම ශක්තිමත් මං ගැහැනියක් විදියට ආඩම්බර වෙනවා ඔබ තුමිය අගමැතිනිය වීම ගැන අපේ දරුවන්ට වෙන අසාධාරණය ගැන ඔබ තුමිය අනිවාර්යයෙන් පෙනී සිටි කියලා හිතෙනවා ඒ වගේම දූෂණ වංචා වලට නීතිය හරියටම ක්‍රීයාත්මක කරන්න වග බලාගන්න මැතිනිය ඔබ තුමිය ගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය ධෛර්යය නොවඩුව ලැබේවා

  • @MihiriFernando-u9x
    @MihiriFernando-u9x Місяць тому +30

    අපේ මව් අගමැතිනිය ❤

  • @cpweerathunge9225
    @cpweerathunge9225 Місяць тому +4

    ශ්‍රී ලාංකික කාන්තාව වෙනුවෙන් හඬ නගන ඔබ නිසා ඇතුලාන්තය අවදි කරගත් බොහොමයක් කාන්තාවන් ඔබ පිටුපසින් එනවා අපි දුටුවා ....
    මා ඇතුළු ඒ සියලු දෙනාගේම ආශිර්වාදය ඔබට ලැබෙනවා සත්තයි ....
    තව තවත් දිරිය ශක්තිය ලැබේවා... ආරක්‍ෂාවේවා ..💐💐💐

  • @jagathweerabandujagathweer5968
    @jagathweerabandujagathweer5968 Місяць тому +4

    ඔබතුමිය ඔබේම දරුවකුට අම්මා කෙනෙක් නොවෙයි කියලා යම්කෙනෙක් චෝදනාවක් කරනවා නම් ඒ තැනත්තිය හෝ තැනැත්තා පවුකාරකමින් ඉහලට ගිය කෙනෙක් .මක්නිසාද ඔහුට නිවනක් නැහැ .ඔබතුමිය බැදීම් වලින් අඩුනිසා (පවුද්ගලික ජීවිතේ) උතුම් නිවන් මාර්ගය සාත් සාත් කර ගැනීමට ඉතා පහසුයි. එය දාර්ම විග්‍රායක් බව හොදින් මතක තියාගන්න.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Місяць тому +13

    කාට වුණත් උගත් කම තිබුනට මැදි සමාජයට කාතා කරන්න පුළුවන් කේනක් සමාජයට පිලි ගන්න කේනේක් වෙන්න ඕන මේ අගමැතිනි වගේ ඔබට සුබ පැතුම ❤🎉

  • @chamilaabeyrathna2554
    @chamilaabeyrathna2554 Місяць тому +12

    ආදරෙයි ඔබට 💐💐💐❤️❤️❤️

  • @padfoot4281
    @padfoot4281 Місяць тому +6

    මෙතුමිය මේ රටේ අසරණ දරුවන් වෙනුවෙන් මවක් වනවා සහතිකයි.

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s Місяць тому +14

    Oba thumat suba පතමි සැම දෙනාම පරිස්සමෙන් innn

  • @SudhamdhewiEgodawatte-wr1iw
    @SudhamdhewiEgodawatte-wr1iw Місяць тому +8

    රටේ අනාගත දරුවන් ඔබෙන් පෝෂණය ලබමින් බුද්ධිමත් සංවේදී මිනිසුන් ලෙස ජය ලබත්වා!!!!

  • @kalyanihithama2886
    @kalyanihithama2886 Місяць тому +38

    සුභ පැතුම්. අගමැතිනිය

  • @muneerunnisa2513
    @muneerunnisa2513 Місяць тому +3

    Harini madam very proud of you 👏 really appreciate your character. Very much love you. ❤ May Allah bless you with good health and safety happy long life. ❤

  • @dineeshapriyangani3005
    @dineeshapriyangani3005 Місяць тому +5

    අපේ අගමැති තුමිය ගැන හරි ආඩම්බරයි.❤❤❤

  • @upulwijerathna1228
    @upulwijerathna1228 Місяць тому +12

    HARINI ' CLASSY LADY ❤🇱🇰❤

  • @RanjaniKumarihami-v4j
    @RanjaniKumarihami-v4j Місяць тому +6

    ඔබට තෙරුවන් සරණයි.

  • @MeMe-qb7cb
    @MeMe-qb7cb Місяць тому +2

    Garu agamathini Acharya Harini mathiniya kiyanne ape ratata maha sampathak ,oba thumyawage ugath buddimath awanka sarala kenek ape rate agamathini weema apita harima adambaray, oba thumata theruwan sarana prarthana karami ❤❤❤❤❤

  • @IshaniHiripurage
    @IshaniHiripurage Місяць тому +8

    එක දරුවෙක්‍ට අම්මා වෙනවට වඩා රටේම දරුවන්ට අම්මා කෙනෙක් වෙච්චි එකම ලොකු දෙයක්❤❤❤❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 Місяць тому +4

    Oba thumiya ඉතාම watina ammek ape රටට මුළු රටේම දරුවන් ge අම්මා obai ❤❤

  • @ariyawathimanike7214
    @ariyawathimanike7214 Місяць тому +3

    We love and respect you.thank you madam

  • @nishanuwanya
    @nishanuwanya Місяць тому +4

    ❤... ඔබ තුමිය හොද අම්මා කෙනෙක්... 🙏🏼🙏🏼

  • @nissankapush
    @nissankapush Місяць тому +3

    මට මාරම සතුටුයි.හරිනි සහෝදරී පාර්ලිමේන්තුවට යවාගන්න අපේ චන්දයට පුලුවන් වීම ගැන. හරිනි මැඩම් දේශපාලනයට එන්න හිටුපු කෙනෙක් නෙවෙයි .ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යන්න හරිනි කියල හරිනි සහෝදරීගෙන් ඉල්ලීමක් කරල ඇයට සුදුසු තැන හදල දුන්නෙ ටිල්වින් සිල්වා සහෝදරයා. ඔහු දුර දකින නායකයෙක්

  • @lochanasankalapa889
    @lochanasankalapa889 Місяць тому +20

    ඔබට සුබ පතුම් අගමෙතිනිය

  • @shanabeykoon1674
    @shanabeykoon1674 Місяць тому +9

    A women who is well educated and with a big heart and without self ego is the perfect second in command for the country and president AKD ❤

  • @DananjaniFernando-u7e
    @DananjaniFernando-u7e 28 днів тому +1

    සුපිරි සුපිරි සුපිරි ❤❤❤ MADAM ඔබට ජය ජය ජය ජය ජය 🎉🎉🎉🎉🎉ජය DIWE PHITAI

  • @rohanshaminda4151
    @rohanshaminda4151 Місяць тому +3

    ඔබ තුමිය ඇතුළු npp වෙනුවෙන් හිටපු සියලුම කාන්තාවන්ට අපගේ උතමාචාරය ❤️👍❤️

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b Місяць тому +6

    රටේ දරුවෝ තමයි මැඩම් ,ඔයා ගේ දරුවෝ .

  • @padmini2568
    @padmini2568 Місяць тому +3

    WDapu ammala dala giya lamai amma kenek una hadapu ammala kochchara innawada.adarniya

  • @Raysmom
    @Raysmom Місяць тому +5

    නැවත පෝස්ට් කරනවට ස්තූතී මේ වීඩියෝ තව තව මිනිස්සු දකින්න ඕනේ.

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b Місяць тому +3

    අනේ බනින අයට බනිනින කියන්න .අපි ගණන් ගන්න හොද නෑ .ඒවා එතකොට එයාලම බාර ගනීවි.අපි කරන වැඩේ හරියට කරාම ඇති .

  • @KalyaniKalyani-o4i
    @KalyaniKalyani-o4i Місяць тому +2

    ඔබ තුමිය, අපේ රටේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට සිතෙන තරමටම ශක්තිය ධෛර්යය ලැබේවා 🎉

  • @arunaroshan9856
    @arunaroshan9856 Місяць тому +4

    සතුටුයි මේ වගේ බුද්ධිමත් කාන්තාවක් අගමැති වීම ගැන,,,

  • @joeythekat
    @joeythekat Місяць тому +5

    Congratulations dear Prime Minister, you are such a great inspiration ❤

  • @chandraepitawalage8387
    @chandraepitawalage8387 Місяць тому +2

    ආදරනිය කාන්තා වක් .ඔබ තුමිය අපෙ රටට වාසනාව ගෙනෙනවා නියතයි .ආදරනිය දියණිය ක් .❤

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m Місяць тому +4

    හරිනි ❤❤

  • @KCC409
    @KCC409 Місяць тому +19

    ඔබතුමිය තමයි අප රටේ සුවහස් දරු කැලගේ ආදරණීය අම්මා. කුසින් වැදු දරුවන්ට සමහර අම්මලා කරන අසාධාරණකම් වටපිට බැලුවම පේනවා.
    මිනිස්සු හරිම කුහකයි. 99/100ක්ම හොද කරලා එක දුර්වලකමක් තිබුණොත් ඒකතමයි උලුප්පලා පෙන්වන්නෙ. කෙනෙකුගේ පෞද්ගලික හදාගන්න බැරි දෙයක් විවේචනය කරන එක හරි පහත් මිනිස්සුන්ගෙ වැඩක්.

  • @sunethchandi5242
    @sunethchandi5242 Місяць тому +7

    ඔබ අපේ හැමෝගෙම අම්ම😢

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 Місяць тому +3

    We love and respect you.

  • @RenukaWickramanayake
    @RenukaWickramanayake Місяць тому +3

    Congratulations Dear Prime Minister.

  • @sheelakoonara2091
    @sheelakoonara2091 Місяць тому +2

    දරුවන් සිටින මව් වරුන්ට වඩා.අපට වඩා ඔබ තුමියට වාසනාව හා සක්තිය වගේම හොද දැක්මක් උරුමය ක් තියෙනවා ආගම් කුල ජාති බේදයෙන් තොරව රටේ සියලු දරුවන්ට උත්තරීතර ගුණ ගරුක මෑණි කෙනෙක් වීමට .තෙරුවන් සරනින් දීර්ඝායු ලැබේවා සියලු දෙවියන් ඔබ ආරක්ෂා කරත්වා .

  • @HashiKumari-k9i
    @HashiKumari-k9i Місяць тому +3

    ❤❤❤❤❤❤දේශපාලනයට විතරක් නෙවේ...රැකියාවකට ගියත් කාන්තාවට කැපිල්ල,පීඩනයට ලක්කරනවා...පෞද්ගලික කෝන්තර වලට කැපිල්ල..මේවට ක්‍රියාමාර්ගයක් ගන්න ...රැකියාවක් කරන,කාන්තාවක්,පිරිමියෙක් කොච්චර පීඩනයට ලක්වෙනවද? මේ ක්‍රමය වෙනස් කරන්න..රජයේ රැකියා කරන අයගෙ පඩිය මදි මාසයක් ජිවත් වෙන්න...සේවය කරලා අඩු පඩියක් අරගනත් නිකමො පිං පඩි ගන්නවා කියලා මිනිස්සු කතා හදනවා මේ ක්‍රමය වෙනස් කරන්න ...එච්චර බලු වෙන්න ඕන ජාතියක් නෙවේ රාජ්‍ය සේවකයො...කාන්තාවකට සමාජෙ ඉස්සරහට යන්න බැ කැපිල්ල ....රැකියාවෙ පීඩනෙ,ගෙවල් වල ප්‍රශ්ණ ,දරුවන්ගෙ ප්‍රශ්ණ හැමදේකින්ම පීඩනය...මේ ක්‍රමය වෙනස් කරන්න ...රැකියාව තුල කිසිම කෙනෙක් පීඩනයට පත් කරන්න බෑ කියලා .....රාජ්‍ය සේවය ,පෞද්ගලික සේවය ඕනම තැනක කවුරුත් පීඩාවට පත් කරන්න බැ...පෞද්ගලික සේවයෙ අවම වැටුපට නිශ්චිත මිලක් දෙන්න..රු විසිදාහට උදේ ඉදන් රෑ වෙනකම් මැරෙන මිනිස්සු ඉන්නව පොඩි ආයතන,කඩ ආදියෙ...මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න ❤❤❤❤❤❤❤❤මමම පෞද්ගලික රැකියා කිහිපයකින් නැවතුනා අනවශ්‍ය පීඩනය නිසා...ඒ මදිවට බදින්නැද්ද ,ලමයි හදන්නැද්ද ගගා අනවශ්‍ය විදියට ප්‍රශ්ණ කරනවා නිතරම රැකියා ස්ථාන තුල..❤❤❤❤❤.

  • @doreenpatricia5261
    @doreenpatricia5261 Місяць тому +1

    ඔයාගේම දරුවෙක් හැකියන්න එපා ඔයා මුළු ලක්බිමේ ම අම්මා අපි හැමෝම වැදුවේ ඔබයි ජයවේවා!❤❤❤❤❤❤

  • @rashmijayawardane
    @rashmijayawardane Місяць тому +5

    ❤හරිනි

  • @shiromanie2259
    @shiromanie2259 Місяць тому +6

    අපේ රටට ලැබුණු තවත් අගනා මැනික ක්.ඇය සියල්ල සම්පූර්ණ ලස්සන ස්ත්‍රීයක්.අගමැතිනිය ට සුදුසුම කාන්තාවක්❤❤

  • @udkularathna3407
    @udkularathna3407 Місяць тому +2

    අපෙ අගමැති අම්මාට රටට සේවය කරන්න සක්තිය ලැබේවා .

  • @niroshinivitharana8702
    @niroshinivitharana8702 Місяць тому +2

    Man dekapu lassana hadawathak thiyena honda leadershhip ekk .God bless you alll ❤️❤️❤️❤️

  • @priyaniinduka4175
    @priyaniinduka4175 Місяць тому +2

    ලංකාවට දිදුලන මැනිකක් . ඉදිරියටම යමු මැඩම්

  • @champikapriyanthi7374
    @champikapriyanthi7374 Місяць тому +7

    ඇත්තටම ඔබට ඡයවේවා මම ඔබ තුමියට ගොඩාක් කැමතියි

  • @ChandrikaKatugampala
    @ChandrikaKatugampala Місяць тому +1

    Obathmiya gena harima adambarai obathumiyata budu saranai

  • @priyaniinduka4175
    @priyaniinduka4175 Місяць тому +1

    සිරි ලක් අමිමා ඔබයි . මේ රටට සම්පතක් . මගේම දරැවො නැති උනාට කම්නැහැ .මට දරැවො ඉදලා කරපු දේවල් හොදටම ඇති .ඒගැන කනගාටු නොවන්න. මේ මාතෘ භුම්යටම නුබ අමිමා .මගේ පැතුම එයයි .බුදුසරනයි මැනියනි

  • @sethusenu
    @sethusenu Місяць тому +4

    අගමැතිතුමියනි ඔබත් මවක්.අපි ඔබේ දරුවෝ

  • @vijitharajaratne9314
    @vijitharajaratne9314 Місяць тому +1

    God bless u Priminister

  • @AnuradhaPeris
    @AnuradhaPeris Місяць тому +2

    ඔබයි අගමැති අපේ❤❤

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 Місяць тому

    ඔබතුමිය හරි විවෘත යි. ආදරෙයි. රටේ ඉන්න ඕනෙ අම්මකෙනෙක්. දරැවෙක් බිහිනොකලට ,හිතෙන් මම අම්මකෙනෙක් කියල හිතන සිතුවිල්ල හරි නිදහස්. ලස්සනයි වැඩසටහන .දෙදෙනාටම සුබපතනවා.

  • @chandralalkumarasinghe9040
    @chandralalkumarasinghe9040 Місяць тому +13

    අපේ NPPඒකේWomen icon එක .

  • @ThusharaThilak-bb2yz
    @ThusharaThilak-bb2yz Місяць тому +18

    අපෙ ලක් අම්මා ඔබයි...

  • @chandimapriyadarshani1652
    @chandimapriyadarshani1652 Місяць тому +2

    ආඩම්බරයි
    සුබ පැතුම් අගමැති තුම්යට❤❤❤❤

  • @SasinduChandeepa-q3w
    @SasinduChandeepa-q3w Місяць тому +1

    Supiriyatama hithata vadunu kathavak hithata danenna katha karanna පුළුවන් චරිතයක්

  • @nayomiamarasigha9067
    @nayomiamarasigha9067 Місяць тому +5

    නව අගමැතිතුමියට හදවතින්ම සුභ පතමි.

  • @JeewaNadee
    @JeewaNadee Місяць тому +5

    මම කැමතිම ගැහැණිය හරිනි මැතිනිය ❤

  • @DayaniKarunarathna
    @DayaniKarunarathna Місяць тому +2

    තෙරුවන් සරණයි !!!

  • @ChampaKothalawala
    @ChampaKothalawala Місяць тому

    Jaya wewa.podicalaye thibuna ilakkayada istakaragaththe mathiniya?

  • @KushalainGermany
    @KushalainGermany Місяць тому

    So interesting to listen to such a humble discussion. It's not only about your life, we have lot to take home from it. Looking forward to your good works ! 🎉

  • @starlitnews
    @starlitnews Місяць тому

    Harini, I completely understand and empathize with you. It's disheartening to witness the derogatory comments directed towards you. I find it perplexing why certain well-known, or should I say, popular, UA-camrs feel the need to engage with such negative remarks instead of simply disregarding them. They've resorted to every possible means to tarnish your campaign. Nevertheless, it's reassuring to know that your strong-willed nature enables you to defend yourself and continue pursuing the goals you've set out to achieve without hindrance.

  • @PadminiPerera-dw8dg
    @PadminiPerera-dw8dg Місяць тому +1

    Congratulations madam ❤❤❤❤

  • @rinooziyamarzook8377
    @rinooziyamarzook8377 Місяць тому

    GOOD DESCRIPTION GIVEN BY YOU FOR A WOMEN OF YOUR CHOICE...❤❤❤❤

  • @ashokajayalath3680
    @ashokajayalath3680 Місяць тому +4

    අපිට ඔයාගෙ පුද්ගලික දේවල් ඕන නෑ

  • @tjayawardhana7122
    @tjayawardhana7122 Місяць тому +3

    Dan api okkotoma
    Amma

  • @janakaathurugiriyaathurugi8558
    @janakaathurugiriyaathurugi8558 Місяць тому

    🙏🌷🙏🌷තෙරුවන් සරනයි,🩷🩷🩷🩷🩷ඔබ තුමිය මේ මුලු රටේම දරුවන්ගෙ අම්මා,🙏🌹🙏🌹🙏

  • @oskarumesh2394
    @oskarumesh2394 Місяць тому +2

    Even though you don't have your own children all the children in Srilanka are your children. ❤❤❤ I hope you will be the best female prime minister of Srilanaka among the other two female prime ministers Srilanka has provided so far. ❤❤❤❤❤

  • @jayanthameddage1406
    @jayanthameddage1406 25 днів тому

    ඔබ්තුමියට හරිම ආදරෙයි .කතාව සුපර් කියන්න වචන නැහැ ❤❤

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 Місяць тому +1

    She is a great lady. So humble😮😮😮.

  • @portiaramiah9840
    @portiaramiah9840 Місяць тому

    You're such a wonderful human being in the first place. . Respect your thoughts so much madam ❤❤❤❤❤❤

  • @Lakidupamidu
    @Lakidupamidu Місяць тому +7

    මාලිමාවේ නියම බුලට් එක❤🔥🤩

  • @chamindawaduge8141
    @chamindawaduge8141 Місяць тому +4

    ඇය විනීතව කතා කරනවා.මං කැමතිම එයට