Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පැහැදිලි අර්ථකථනයක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
ගන්න දේවල් තියනව - ස්තූතියි
එහෙම් ගෙදර එක්කන් ගිහින් ලැනිට ලමයෙක් හදා ගෙන තො අප්පා වෙයන් මී හරකා
වාස්තු ව්දාව සම්බන්ධ වැඩ සටහන් බැලීමේදී එක් එක් පුද්ගලයන් ගේ කතාවල ඇති පරස් පරය ජනතාව මං මුලාවී ඇත
Ratak watena wadan pelak.bohoma pin
Budu saranai Devipihitai paressamin inna 🙏🙏🙏
ඇත්ත මේවයේ සත්‍ය ක් තිබෙනවා මට බොහෝ අත්දැකීම් තියෙනවා. ජිවිතේ ගොඩක් බැට කෑවා.
ගොඩක් පින් ඔබතුමාට
තෙරුවන් සරණයි අපේ මහත්තයාට අපිව දැනුවත් කරනවාට ....
Niyamai spiri...👍👍👍
Thanks 0ba thumanlata
අහන්න වටින කතාවක්
Kohomada hari disawa hoyaganne
ස්තුතියි
බුදුපිළිම නිවාස walata, ethkota welada wyapara ස්ථාන walata pansal walata ehema thiyanna gaddi kohomada thoraganne..
Budu pilimaya nirithata muhunala thibbanam hari neda sir
Tharakavo nam kumak karkda?
One and only God will take care of us....
ethskota colaba wage pethtaka geyak hadannama wene nahane mu kiyana vidihata
mu bana kiuwata niyama badu kin
@@jayakiranatv340 thama wahallu jiwath wena ratak ne...
@@jayakiranatv340 Saththu inna ratak ne...Sir dan mara sapa denawa ne...
Godk pin
බුදු පිළිම 2/3 ගෙවල්වල තියන්න හොඳ නැද්ද දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද
Budun upan jambuddeepaya siwhelaye kotasak
වස්තු විද්‍යාවට අනුව කවුද හරි කවුද වැරදි කියලා මිනිස්සු මං මුලා කරනවා සමහර වස්තු අය කියනවා ඊසාන දිශාවට හොදයි කියලා සමහරු හොද නැ කියනවා අනේ මංදා 😌
මහත්තයා කැඩුනු පලුදු උන බුදු පිලිමවලට කුමක් කල යුතුද
තට්ටු දෙකේ නිවසක පහළ තට්ටුවේ බුදු කුටිය සැකසීම අසුභ ද
බුදුන් සරණ යනවා. කියන්නෙ කාටවත් පේන්ඩ කරලා ලකුණු ගන්න දෙයක් නෙවෙයි නේද... නිවන් දකින්න තියෙන තැන වැදගත් නෑ මන් හිතන්නේ....ඔයා කියන එක වැදගත් ඇති දෙවිවරු අදහන අයට......
ප්‍රධාන නිදන කාමරයෙ බාත්රූම් එකට හිස දමන්න හොඳද
Eka ekaala ge hithalu.
metuma rivirasa pattareta atical liyapu mahathmaya neda
දකුණු දිශාව බලා බුදු න් වන්දනාව කරන්න හොඳ නැතිද
මහත්තයා මට පොඩ් කඩයක් තියනවා මට බුද්ද මන්දිරය සහ කැසියර් මේසය තියන සුදුසු දිසාව කියන්න මගේ කඩේ ඉඩ ප්ර්රමාණය පලල 14යි කඩේ ප්රර්දාන දොර තියියේන්නේ නැගෙනහිරට මට බුදු පහන තියන්නයි කැසියර් මේසය තියනයි සුදුසු ස්තානය කියන්න පින් ස්තානය කියන්න
7
අපේ මහත්තයා ,අපේ ගෙදර එලියෙන් නිරිතදිග දිසාවට toilet එකක් හදලා තියෙනවා ,මම ඔබ තුමාගේ මෙය video එකෙන් දැක්කා එය සුදුසු නැහැ කියලා ,අනේ dan මම මොකද කරන්නේ එකට ?කඩන්න වේයිද?අනේ මට එයට පිලිතුරක් එවන්න ,තෙරුවන් සරණයි
Bonwana rooga mudal haani . Adhadabara . jeevita haani . Aetiwe . Sampurnayenma Ginikonata ganna .apahasumanam wayabhata .
අද්‍යාත්මයෙන් බැහැර වීමක් ගැන කිව්ව ඔබ තුමා බුදුරජාණන් වහන්සේගේ දහම පිලිගන්න කෙනෙක් ද එය එසේ නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුනත් පිලිගන්නවා ඇති එසේ නම් අනාත්ම කියන්නේ ආත්මයක් නෑ කියන එකනේද අනාත්මවාදී දහමක් වූ බුදු දහම ගැන කතා කරන ගමන් අද්යාත්මයක් ගැන කතා කිරීම කොයිතරම් නිවැරැදි ද කියල බුද්ධිමත් ඔබ තේරුම් ගත යුතුයි ඔබ තුමා සිඟාලෝවාද සූත්‍රය කියවල තේරුම් ගත්තානම් දිසාවල් ගැන තියෙන අනවබෝධය නැති වෙලා යාවි ඔය කියන වාස්තුවිද්යාවෙත් තියෙනවා වන්ශ පොරොන්දම නැත්නම් වර්ණ පොරොන්දම කියල එකක් ඒක මොකක් ද ඒක ඔබ පිලිගන්නවා ද
Budu dahama ganna nara comment deela teyeny....Mata keyañko bohuddaya keyanna aky teruma danwada oya hu hu

@@jayakiranatv340 Saththu inna ratak ne...
Sir dan mara sapa denawa ne...