ගෙදර බුදු පහන නිවැරදි දිශාවේ නැත්නම් ගෘහ මූලිකයා අනතුරේ|පූජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ හිමි ..
Вставка
- Опубліковано 27 гру 2024
- #Budu_pahana#Algamawathhe_sumanawansha himi#Wasthu
Like 👍 comment 🖊️Share
Dasatha Production Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි.
තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
Dasatha Production Face Book Page ඒක Like කරන්නත් අමතක කරන්න ඒපා
අවසර අපේ හාමුදුරුවනේ...
ඔබ වහන්සේගේ දේශනාව සමහරක්ට බොරුළු.තමන් නොදන්නා දේවල් ගැන ලංකාවෙ ගොඩක් උන් කියන්නෙ බොරු කියල ,උන් දන්න දේකුත් නෑ නොදන්න දේකුත් නෑ ,තමන් නොදන්නා දේ ගැන බොරු පුවත් මවන්නත් අපේ උන් දක්ශයි.ලංකාවෙ මිනිස්සුන්ට වැරදිලා තියෙන්නෙ වාස්තු ,ජෝතිශ්‍ය වගේ දේවල් අනුගමනය කරල නෙවි.ඒ මිනිස්සුන්ගෙ මෝඩ ආකල්ප නිසා,තමන් සියල්ල දන්නව කියල හිතපු නිසා.වාස්තු වරද්දගෙන ගෙදර මලමිනී ගොඩ ගැහිච්ච අවස්ථාවන් ඔප්පු කරල පෙනවන්න පුලුවන් ,මමත් වාස්තු ජොතිශ්‍ය සහ ගුප්ත ශාස්ත්‍ර පිළිබද දන්න කෙනෙක්.අදුරේ අතපත ගාන පවුකාරයින්ට දේශනා ඵලක් නෑ හාමුදුරුවනේ ,සරලවම කියන්න කැමති කුමක් කලත් පිලිවෙලට කරන්න බුදුරජාණන් එපා කියල නෑ ,වාස්තු කියන්නෙත් පිළිවෙළක් ඇති වටිනා ශාස්ත්‍ර යක්.ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා...!
ස්තූතියි.තෙරුවන්සරණයි.
0ppp
Redda
අවසර ඔබ වහන්සේට පලමුව පාද නමස්කාර කරම් 🙏🙏🙏 ඔබ වහන්සේ අපව දැනුවත් කරාට ගොඩාක් පින් ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏 බුදුසරණයි !
89
Apa hamuduruwane obawahanseta pin api nodannadewal banta desana karata sadu sadu sadu
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන්සරණයි! නොදන්නා දේවල් පිළිබදව දැනුවත් කිරීමට බොහොම පින්.
බුදුහාමුදුරැවො ඕවාකියලානැ
නමස්කාර වේවා ස්වාමින් වහන්ස දේශනාව හරිම වැදගත් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
තෙරුවන් සරණයි!🙏
පින්වත් ස්වාමීන් වහන්සේලා ට දීර්ගායු වේවා 🙏
තෙරැවන්. සරණයි අපේ හාමුදුරුවනෙ ඔබ වහන්සෙ අපට දැනුවත් කරාට බොහොමත් පිං නිදුක් නීරෝගිමත් ම පතමී තෙරැවණ් සරණ 🙏🙏🙏
Oba wahan seta pisidu wenawa.apiwa denuwath karata budusaranai siyalu dewiyange pihitai..
ගොඩක්ම වැදගත් බනදේශනාව...හාමුදුරුවනෙ...මට තිබුන ප්‍රශ්නයක් ඔබවහන්සේ විසදල දුන්න. මම ඉන්නෙ සව්දියේ මම ආපු දා ඉදලම බුදු පහන පත්තු කරනවා...හැබැයි මේ රටේ තහනම් අනිත් ආගම අදහන්න මම හොරෙන් තමයි කාමරයේ පහන පත්තු කරන්නෙ. මේ ලගදි මගේ පහන නිවෙන්න ගත්ත මට පුදුම මානසිකව වැටුන...මම බුදු පහන තියෙන කොට දෙවියන්ටත් පහන තියනව සේරම හතරක් පත්තු කරනව...මේ ලගදි මගේ පහන් ඉක්මනටම නිවෙන්න ගත්ත...ඔබවහන්සේගේ මේ දේශනාව අහල හිත හදාගත්ත. අනිත් දෙවිවරුන්ට පත්තු කරාට කමක් නැද්ද බුදු පහන තියෙන වෙලාවට අනේ හාමුදුරුවනේ මට කියන්න වැරදිනම්.🙏
Meka sathyak. Mata hithila mama budu pahana thiyana sthanaya wenas kala. hamuduruwo kiyana vidiyata thamai wenas kerala thibune. ahara puja karana ekath newaththuwa. apata dan hondai. ape wyapara dan hondai. oba Wahanseta godak Stithians.
සම්‍මාසම්‍බුදු සරනයි ඔබ වහන්සේට දර්ඝආයුශ
Theruwan saranai ape hamuduruwane.oba wahanse danna me uthum shasthrayan thula mage daruwasanipa kara ganna awasthawak thiye nam.oba wahanse kitana onema deyak karannam ape daruwawa sanipa kara denna.eya ipadenakota daruwa awe urahisin.daruwage athin adala thamai eliyata gaththe.e welawedi una waradak nisa aurudu 10k dan.thamath atha weda karanne.tikak weda karanawa.pihitak wenna pinwath hamuduruwane oba wahanseta bohoma pin
සාදු සාදු සාදු අපේ හාමූදූරුවනේ දනුවත් කලාට
ඔබ වහන්සේට බුදුන් දැක නිවන් දකින්නට මේ පින් හේතුවාසනා වේවා!!
Awasara ape hamuduruwane shaddrawen bakthiyen newaradi awabodayen budun wadinna thenak welawak dishawak awasya na me hemadetama mula hitha
අපේ ස්වාමීන් වහන්සේගේ දේශනාව කාලෝචිත එකක්.. බුදු සරණයි ...
ස්තූතියි.තෙරුවන්සරණයි.
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්සේට
ඔබ වහන්සේගේ සියලුම කාරනා මම අගය කරනවා මම විස්වාස කරනවා
ස්තූතියි.තෙරුවන්සරණයි.
තේරුම් ගැනීමට පහසු විදිහට ඔබ වහන්සේ කරුණු කාරණා පැහැදිලිවම දේශනා කරනවා..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ
අපේ හාමුදුරුවනේ ගොඩක් පිං දැනුවත් කරා පහන පත්තු කරන ආකාරය ගැන ඔබ වාහණ්සෙට නීරෝගිමත් දීර්ඝ ආයුෂ ...🙏🙏🙏🙏🙏🙏
😅😅😅You😅😮to😢andthe❤❤
ඔබවහාන්සේ ට බොහොම පිං
තෙරුවන් සරණයි.. දීර්ඝායූ වේවා..
අවසර අපේ නායක වෙද හාමුදුරැවනේ.. මමත් නිවසේ බුදු පහන තියනවා.. ඔබ වහන්සේට පීං අයිති වෙන්නට හිතේ වද දුන්න පුශ්ණ වලට අද මෙම දේශනාවෙන් පිලිතුරු ලැබුනා.. අපේ හාමුදුරුවනේ මම ගසකින් වැටිලා ඉනෙන් පහල පණ නැතිව අැඳට වෙලෙ එක්තැන් වෙලා අවුරැදු දෙකකට කිට්ටු වෙන්න ලගයි. ශාරිරයේ තුවාල එනවා සනීප වෙන්න ෙගාඩාක් කල් යනවා. වෙද හෙද කම් කලා. යන්තර දැම්මා එ්ත්.... මට සුවයක් නෑ අපේ හාමුදුරුවනේ. දැන් මම ගොඩාක් අසරන වෙලා ඉන්නේ. මේ මම ගෙවන්නේ පෙර අාත්ම වල කරපු අකුසල් කරම වෙන්න අැති. අපේ හාමුදුරැවනේ.. මට නිවසේ අහන්නට සුදුසු බුදුන් වැදිමේ ඉදලා පිරිත් දේශනා වල නම් ටිකක් එවනවද චීප් එකකට අරතුලත් කරගෙන නිවසේදි අැදට වෙලා අසන්නට.. අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට ජාති ජාතිත් පීං...
❤
තෙරුවන් සරණයි ඔබ වහන්සෙ ට මෙ කරුනු පැහැදිලි කිරීම ගැන
ස්තූතියි.තෙරුවන්සරණයි.
ඔබ වහන්සේගේ දේශනාව හරිම ආසාවෙන් අහගෙන හිටියෙ. හරිම වැදගත් දේශනාවක්. නොදන්න දේවල් ගොඩක්ම දැනගන්න ලැබුණා. ඔබ වහන්සේට දීර්ඝායු වේවා ..... තෙරුවන් සරණයි. ඔබ වහන්සේගෙන් නැවතත් මේවාගේ වටිනා වීඩියෝ බලාපොරොත්තු වෙමි.
Oba vahanseta godak pin ape hamuduruvane🎉.
අවසර පහන තැබ්ම ගැන දැනුවත් කරාට ගොඩාක් පින් ඔබ වහන්සේට පාද නමස්කාර කරම් 🙏🙏🙏 බුදුසරණයි !
ස්තූතියි.තෙරුවන්සරණයි.
මේ දැනුවත් කරන්නේ මෙමානවද බුදු දහම ගැනද.මිතා්‍ය දෘස්ටිය වපුරන එකද.පහන තියන තැන නෙවයි වැදගත් හිත හදාගන්න එකයි වැදගත්
Theruwan saranai hamuduruwane.chirath kalayak jiwath wenna ona oba wahanse.oba wahansewa wagena konda deniye hamuduruwanwa goda kaleka idan mata aurudu 18 idan adyanaya karanne mama.den mata aurudu 24k.rawana rajathuma gena podi kale idala hoyala me wenakota loku denunak ekathu karagena thiyenne oba wahanse wage aya nisai.bohoma sthuthi.ape athithaya gena hoyanna mama godak uthsaha karanawa lebena hema welawakama.
පහනෙ යථාර්ථය අදයි දැන ගත්තේ. සාදු සාදු!❤
මන් දැක්කා කමෙන්ට් වල බැනලා තියෙනවා .
ඒත් එයාලා දන්න දේකුත් නෑ අනිත් අය කියලා දෙන දේවල් අහන්න කමතිත් නෑ .
මේ වගේ දෙයක් අහන්නත් පින් කරලා තියෙන්න ඕනි .
මේ මිනිස්සු අනිත් අයට ගරහන්න විතරයි දන්නේ .
ඔබ වහන්සේට පින් මේ වගේ උපදෙස් දෙනවාට 🙏🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාය 🙏🙏🙏 හරිම වැදගත් දේශනයක් ගොඩක් පින් දැනුවත් කිරීමට විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
ස්තූතියි.තෙරුවන්සරණයි.
පින්වත් ඩ්ස්වාමින් වහන්සෙට මාගෙඅනමස්කාරයවෙවා බුදුසරනයි
budu guna balawath budu pahanata kawuruwath enne naa,q
දැනුව්‍් කලාට ඔබවාහාන්සෙට පාද නමස්කාර කරමි
ඔබ වහන්සේට බොහොම පිං පහන තියන ආකාරය ගැන පැහැදිලි කරාට🙏
ඔබ වහන්සේ ට නිරෝගී සුව දීර්ගායුශ ලැබේවා. ඔබ වහන්සේ ගේ මෙවැනි විඩියෝ ඔක්කොම වගේ මම බලලා තියනවා .
ඔබවහන්සේ නිසා දැනගත්ත දේවල් අපමනයි.🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වම්න්වහන්සෙ ගොඩක් වටිනවා
ඔබ වහන්සේට බොහෝම පිං අපව දැනුවත් කලාට...හරිම වටින දේශනාවක්... ඔබ වහන්සේට දීර්ඝආයුෂ සම්පත්තිය ලැබේවා ....🙏🙏🙏
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් අපේ හාමුදුරුවනේ. දිගටම මේ වගේ වැඩසටහන් කරන්න.තෙරුවන් සරණයි. ගොඩක් පින් 🙏
ස්තූතියි.තෙරුවන්සරණයි.
Awasaray ape hamuduruwane obawahansege pahadili kireema agaya karami bohoma pin oba wahanseta
ස්තූතියි.තෙරුවන්සරණයි.
අති ගෞරවනීය වන්දනීය පූජනීය ගරුතර සුවාමීන් වහන්සේට මාගේ හදබැති නමස්කාරය වේවා !!!
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස මේ පිංහේතු වේවා !!!
නිදුක්නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!
මම ප්‍රාර්ථනා කරමි .
සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
🇱🇰 සාදු 🙏🙏🙏🌹 🇰🇼
ස්තූතියි.තෙරුවන්සරණයි.
Oba wahanse newerade dakmak Mahatha laba dunna.pin sedu wevaa !!
සාධූ!!! 🙏🙏🙏
ඔබ වහන්සට දීර්ඝායුශ තෙරුවන් සරනයි
සාදු සාදු සාදු අපෙ හමුදුරුවනේ දැනුවත් කලට බුදු සරනයි
🎉🎉සහතික ඇත්ත පහන ගැන දැනුවත්කිරිම🎉🎉
Business mind එකේ ඉන්නකොට තමා කවුද කියලාත් අමතක වෙන අවස්ථා නැතුවාම නොවෙිි..
කරුමය කියන්නේ ඒවාට උඩ ගෙඩි දෙන්නන්ද සිටීමය....
Samma sambudu saranaiobawahanseta diergayu wewa
ඔබ වහන්සේට බොහෝ පින් අත් වෙිවා!!!!🙏🙏🙏🙏🙏🙏
ස්තූතියි.තෙරුවන්සරණයි.
බුදු සරනයි
අවසර අපේ හමුදුරැවනේ ඔබ වහන්සේ අප දැනුවත් කරාට ගොඩාක් පින් ඔබවහන්සේට පාද නමස්කාර කරම් 🙏🙏🙏 බුදුසරණයි
ස්තූතියි.තෙරුවන්සරණයි.
තෙරුවන් සරණයි
Ape hamuduruwane niwase budu pahana gini genimak sidu wenne eii
Theruvan saranai ape hamuduruwane.ape gedara pahana wenuwata dalwanne lassana bulbayak.aya narakada.amuth api eya tika welawakin off karanawa.
ඔබ වහන්සේට ගොඩක් pin ගෙදර බුදු පහන බුදු පිළිමය තියන හරි දිසාව kiya දීම පිළිබඳව
තෙරුවන් සරනයි අපෙ ස්වාමින්වසට නිදුක් නිරෝගී සුව ලැබෙිවා
ස්තූතියි.තෙරුවන්සරණයි.
@@dasathaproduction6690 a
ඔබ වහන්සෙ ට ගොඩාක් පින්.හොයපු විඩියෝ එකක්
ස්තූතියි.තෙරුවන්සරණයි.
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ගොඩක්ම පින් මේ වගේ දේවල් ගැන දැනුවත් කිරීම පිලිබදව
ස්තූතියි.අපේ අලුත්ම යු ට්යුබ් චැනල් එකත් Subscribe කරන්නත් අමතක කරන්න ඒපා.
ua-cam.com/channels/uvxXPxOGfHezaJ1zSrmgUA.html
Man godark dukkaradara prasna madae jiwathwanae apae hamuduruwanae marta obawahansegae durakathana ankaya labadanawada
තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ
ස්තූතියි.තෙරුවන්සරණයි.
godak hodai
Ape hamuduruwane budu pahana budunge petthata patthu karata kamak nedda.hari welawak thiyanawada.gedara danna hoda pirit tiyanawada.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍀🍀🍀🍀🍀🍀🍀
Budu pahana budu guna sihikaramin budun kerehi shraddawen thiyn eya obata ආශිර්වාද yak ...............
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි .
දැනුවත් කලාට ඔබ වහන්සේට පිං
ස්තුතියි දසත channel එකට සහ පුජ්‍ය අල්ගමවත්තේ සුමනවංශ ස්වාමින් වහන්සේට 🙏
ස්තූතියි.තෙරුවන්සරණයි.
ගොඩක් වැදගත් පැහැදිලි කිරීම
Godak pin oba වහන්සේට
Ape hamuduruwange video balanna mama harima kamathii❤❤oba wahanse me wadasatahan digatama karagena yannna😊😊😊😊😊😊❤❤❤❤
සත්‍යාවබෝධයට ඉමහත් වටින පැහැදිලි කිරීමක්. ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ...
nidana kamaraye budu pahana thiyanna berida hamuduruwane
තෙරුවන් සරනය් දෙවි පිහිටයි ඔබ වහන්සේ ta
ස්තූතියි.තෙරුවන් සරණයි..
ඔබ වහන්සේ ගේ ගරකම් ශක්තිය ඉතා බලවත් හා සත්‍යයි. සාර්ථක වූ ප්‍රතිඵල ලබා ගත් කෙනෙක්.
@@kumarichandrika23 lpppp
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලේබෙව
හොදින්ම තේරුනා අපේ හාමුදුරුවනේ ගොඩක්ම පින්සිදු වේවා
තෙරුවන් සරණයි හාමුදුරුවනේ සාදු සාදු🙏🙏🙏💐💐💐 දීර්ඝායුෂ ලැබේවා
obawahansata.pin.sadu.sadu.sadu.🙏🙏🙏🙏
බොහොම පිං අපෙ හාමුදුරුවනේ..
අවසරයි හමුදුරුවෙනෙ සධු සධු ගෝඩක් පින් අපෙ හමුදුරුවනෙ🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️
Giridara rajamahawiharaya 1:21
Hariyatama hari...no1.menna me sithuvilimai matath pahala wenawa
ස්තූතියි.අපේ අලුත්ම යු ට්යුබ් චැනල් එකත් Subscribe කරන්නත් අමතක කරන්න ඒපා.
ua-cam.com/channels/uvxXPxOGfHezaJ1zSrmgUA.html
තෙරැවන් Saරනයි අපෙ හමුදුරැවනෙ ඉතා වටිනා වැඩ Saටහනක් අනෙ අපේ ගමිවලටත් මෙවැනි හමුදුරැවන් Siටියානමි 🙏🙏🙏🙏🙏
ස්තූතියි.තෙරුවන්සරණයි.
@@dasathaproduction6690 mt hamuduruwange cntk number ekak hoya ganneh khmd
තෙරුවන් සරණයි....
සාධු සාධු සාධු
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ කරන පැහැදිලි කිරීම ඉතා විශිෂ්ට යි, ඔබ වහන්සේ සසුන් ගත වීමට පෙරත් ඔය ලෙසටම කරුණු පැහැදිලි කිරීම විශිෂ්ට යි, , ඔබ වහන්සේ ඉගෙන ගන්නා කාලයේදී ත් අපිට ලොකු සෙවයක් කලා, නිදුක් නිරෝගී සුවය ලැබේ වා!!!!
Hari patta koheda pahana budu hamuduruvanta thiyana
බොහොම මිහිරි ගාම්භීර කට හඩක්. ඔබ වහන්සේගේ බණ නැත්ද අහන්න?
ස්තූතියි.තෙරුවන්සරණයි.
බුදු සරණයි
බුදු පහන.දල්වා න්න.අවශ්‍ය යි..ස්තුතියි සියලුදෙවිපිහිටයි
ස්තූතියි.අපේ අලුත්ම යු ට්යුබ් චැනල් එකත් Subscribe කරන්නත් අමතක කරන්න ඒපා.
ua-cam.com/channels/uvxXPxOGfHezaJ1zSrmgUA.html
Sadu sadu sadu.obawhnseta pin pin pin
තෙරුවන් සරනයි අපේහාමුදුරුවනේ.
ස්තූතියි.අපේ අලුත්ම යු ට්යුබ් චැනල් එකත් Subscribe කරන්නත් අමතක කරන්න ඒපා.
ua-cam.com/channels/uvxXPxOGfHezaJ1zSrmgUA.html
Pinwath swamin wahansa Jathika rupawahini adrusyamana wada satahanata sahabagiwela rate janathawata sathya awaboda karana men gourawayen illasitimi, theruwan saranai.
බොහොම පිං ඔබ වහන්සේට.
Apae hamuduruwanae oba wahansaegae durakathana anka labadanawada
බොහෝම ස්තූතිය 🙏🙏ඔබට හාමුදුරුවනේ බොහො දේ ඉගෙන ගත්තා 🙏🙏🙏🙏
ස්තූතියි.තෙරුවන්සරණයි.
Oba wahnaeeta gogak pin sidu weewa
අතිමහත් වටිනා වීඩියෝවක්
ස්තූතියි.තෙරුවන්සරණයි.
❤🙏❤තෙරුවන් සරණයි
වටිනා හරවත් දේශනයක් ...ගොඩාක් දේ දැනුවත් වුනා හාමුදුරුවනේ 🙏🙏🙏
ස්තූතියි.තෙරුවන් සරණයි..
හැම පැතිකඩක්ම ආවරණය කරමින් කල පැහැදිලි කිරීම පිලිබදව ඔබවහන්සේට බොහොමත්ම පිං.තෙරුවන් සරණයි.
@@nawaratnesemasinha8689 ස්තූතියි.තෙරුවන්සරණයි.
Etha wedagath swameen wahansa
ඔබ වහන්සේ ගෙන් අපි බොහෝ යමක් ඉගෙන ගත්තා සහ ඉගෙන ගන්නවා කාට කොහොම උනත් මේවා තමා හාමුදුරුවනේ ඇත්ත තත්ත්වය
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, ........................
නමො බුද්දාය කුරිරු සමජයට හරි ම වටිනා කනමෝ බුද්දාය කුරිරු සමාජයට හරි ම වටිනා කරුනු.
සම්මා සම් බුදුසරණයි !
ඔබවහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු
ඔබ වහන් අප වහන්සෙ අප දැනුවත් කරාට පින්
වටිනා කරැණු දෙශනා කර පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වෙවා ....සාදු ...සාදු ....සාදු ....🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ඔබ වහන්සේට ස්තූතියි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏,,නමස්කාරවේවා,සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බාවය ලැබේවා 🙏🙏🙏
වව
ස්වාමීන් වහන්සේට පින්
Mema nalikavata boha sthuthi. Ape Hamuduruvage me Budu pahana saha Vasthu thos gena danuvath kireema ithama vatinava. Oba vahanseta Uthim Budda Shakthiye asirvadayath , Ravana Shakthiye arakshavath lebeva .
ස්තූතියි.තෙරුවන්සරණයි.