Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තුති.....විශ්වකර්ම.....පුලුවන්නම් දිසානායක මහත්මිය සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් ලබා දෙන්න....theruwansarani
බොහොම වටිනවා මේ වගේ දේවල්, ඉදිරියට ම, සමාජ ගත කරන්න, බොහොම දෙනෙක් මේවා දන්නේ නෑ, හැමෝටම UA-cam පහසුකම් නෑ, 👍🌹🌹🌹🙏 තෙරුවන් sara🙏
ගොඩක් පින් දැනුවත් කිරීම සම්බන්ධව ඔබ තුමියට
හරිම පැහැදිලියි ඔබ තුමියට ගොඩක් පිං. නිවේදකතුමත් හරි පැහැදිලි ව ප්‍රශ්න අහනව.
ගොඩක් වැදගත් වැඩ සටහනක්. දීගටම කරගෙන යන්න. ඔබතුමිට ස්තුතියි .
තෙරුවන් සරණයි ඔබ තුමියට බොහොම පින් ජයශිු !
පුංචි වෙලාවක් වුනත් නිවේදකතුමාගේ කතාව අඩු කරානමි ටිකක් වැඩියෙන් පැහැදිලි කිරීමි කරගන්න තිබුණා. ඇය හා සම්බන්ධය විය හැකි දුරකතන අංක ලබා දෙන්න පුලුවන් නම් ගොඩක් වට්නවා
ඔබ තුමියට ගොඩාක පිං දැනුවත් කිරිම් වලට බුදු සරනයි🙏🙏🙏❤
ගොඩක් ස්තූතියි .වටිනවා මේ පැහැදිලි කිරීම.
ඔබතුමියගේ් දුරකථන අංකය ලබාදිමට කාරුණික වන්න
වෛද්‍ය තුමණි ඔබගේ අදහස් ගොඩක් වටිනවා.සූවපත් වෙවා
හොඳ වැඩ සටහනක්.ජීවිතය හා බද්ධව යන ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳව සුළුවෙන් හෝ දැණුමක් ලැබීමට සැලැස්වීම මහඟු කර්තව්‍යයක්. මේ වැඩ සටහන ඉදරියට ගෙන යන්න ඔබ දෙපලටම ශක්තිය ධෛර්යය ලැබේවා. ස්තුතියි.
Vatina adahasak
1!?!!,
ගොඩක් වටිනව,🙏🙏🙏🙏
බොහොම වැදගත් වටිනවා විඩියොවක් තෙරුවන් සරණියි
දිසාවල් හොය හොය ඔිව පස්සෙ යන්න එපා....තාවකාලිකයි ඔවා.....බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඡීවිතේ හැඩගස්සවා ගන්න....හරියනවා නියතයි...
බොහෝම වැදගත් වැඩ සටහනක්..පින් ඔබතුමියට..
ව්‍යාපාරික ස්ථානයක් සඳහා වාස්තු පිළිබඳව දැනුවත් කිරීමක් කරනවනම් වටිනව.
ඕනෑම දෙයක් පිලිගැනීම හෝ නොගැනීම තම තමන් සතු කාර්යයක්. සිහලුන් වන අප සතුව. බොහෝ විශ්මිත දේ පවතින බැවින් ඒ දැනුම රැක ගෙන අන් අයද දැනුවත් කරන ඔබ තුමියට බොහෝම පිං
මහත්මයා පොඩ්ඩක් ලින් මැදියන් වගේ කතා නොකර රටින් පොඩ්ඩක් දිවුණු රටවල කරන්න කොහොමද කියල හොයා බලන්න. ඔය ක්‍රමයනේ අපි ඉපදෙන්න කලින් ඉදල ලංකාවේ කරන්නේ කෝ දිවුනුවක්,එක්කෝ ඔබලා වරදිය්,නැතිනම් ඔබල හිතන් පතන ක්‍රමය වරදිය්.
එහෙනම් කටින් රීල පුකෙන් කාපන් නවිනවෙන්න.
බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරනයි 🙏
නොම්මර එක ද න්වනින
ගොඩක් වටිනවා .තෙරුවන් සරණයි
T
Gadara pana auwot dosa kiyanna puluwanda
ඔබතුමිය කියපු විදිහටම ත්තියෙනවා. හරි දිශාවට තියෙනවා. එත් ලෙඩ හෙමවිදිහටම තියෙනවා.
ඔබ තුමියගේ දුරකථන අංකය ලබාදෙනවා නම් ඉතා හොදයි. ඔබගේ කාරුණික රුව ඔබට ආභරණයක්.
obathumiyata sthuthi me dunna upades walata. mage gedara niritha dissawe wada awasan nokala bathroom ekak thiyanawa. eka kohomada ape niwasata balapanne.
දෙවනුවත් කාරට ස්තුතියි
තුනුරුවන් සරණයි මහත්මියෙනි නිරිත දිශාවට වැසිකිලි වලක් තිබේනම් මොකදකරන්නෙ ඉඩමේ ඉඩ මදිකමක්ද ඇත
Oba thumiyata, Ayu Rakkanthu AAA Wada. Harima pahadili karunu dakweema. Obage Siyaluma Parthanawan A Ayurinma Ishta Sidda Wewa🙏🙏🙏!!! Parthana Karami.
Hnn BCN
ගොඩක් පිං දැනුවත් කිරීම
මා දැනුවත්ව මෙහෙ තොවිලයක් කරවලා වීඩියෝවක් ඇමරිකාවට අරන් ගියා. ඒ අපේ හෙල රහස් පිලිබදව ගවේෂණය කිරීමට. මොකද පිටදේසක්කාරය්න්ට තේරුම් ගිහින් තියෙන්නේ අපෙ දේවල් වල වටිනාකම. අපේ හෙලයො කියන උන්ට නොතේරුනාට. ඍශිවරුන්ගෙන් අප ලත් මේ දැනුම ආරක්ශා කරන ඔබ තුමියට ගොඩක් පින්🙏🙏🙏🙏 ඒ වගේම chanel ekatath🌼🌼🌼
Matumiyage Telephone n aka danawada
ඔබතුමියගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද?
Pitaratawala lassana gewal hadanawa masen deken me vidihata pada bedimak nh ai ape rate vithark
Taruwan saranay oba tumi yata nirogi wewa suwapat wewa dirgau wewa
methumiya hamuwenna puluwan kohomada?
වැඩසටහන මෙහෙයවන සහෝදරයාගේ අවධානය සදහා.. ප්‍රශ්නයකට සාධාරණ අදහසක් ඉස්මතු වීමට මත්තෙන් නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම නොකරන්න.
Hadapu,geyak,gaththoth,gatthu,kenatath,balapanavada
Dosa thibena disawalata thiyanna pirameda saathana hari pramanaya pls Kiya denna. Oba thumiyata budusaranai.
හුඟක් වටින කතාව.ඒ වගේම මෙම නිවේදකයා අති දක්ෂ නිවේදකයෙක් ..🙏❤
Oba thumiyata godak pin oba thumiya kiuwa wage matath aurudu ganaka idala konde kakkumak thiyenawa beheth kalata aduwak nangi. Oba thumiya hamuwenne kohomada
ගැටළු යොමු කරන්නේ කොහෙටද කියා දන්වන්න.
වෛද්‍ය තුමියගෙ දුරකථන අංකය ලබාදෙන්න පිං සිද්ධ වෙනවා
Obathumiya munagehila obe sewawa labaganne kohomada
Oba thumeyagy durakathana ankhaya labadanna godak pin
ආයුබෝවේවා ඔබ දෙපලට
Durakathana ankaya denna mahathmiya plz
Budusaranai oba thumiyata. Pohone number eka දාන්න බැරිද .
ඔබ තුමියට ගොඩක් පිං අපිටත් පිහිට වෙන්න. බුදු පහන තියන්න හොද දිශාව මොකක්ද?
ඊසාන දිසාව
Niritha diga dishawen budu pahana tiyanna hoda netda
Methumiya hamuwemata puluwan kohomada?
me doctor munagahenne kohomada? ethuniya gewal walata enawada?
Nawatha pahadili kireemak karanna puiuwanida....? Waidaya thumiyani. Mama adai vediyo eka baluwe. Nathinam kothana sitada baliya uththe ?
Miss ape ammata ehema atha paya ridenawa.nirite kamare nidaganne.ekakaranna piliyamak kiyannako 🙏
Budusarani 🙏
👍 wayaba disawa gabadaa kamaraya hodai neda
Pradana nidana kamaraya saha baba padam karana room eka mona dishaweda thiyanna hoda poddak pehedili karala denna thanks
Apeyniwasa endi kara thibena sampoorna plan eka samaga photo copy yak evala dosa thiyanada kiyala balanna puluwanda ? Obathumiya theruwansaranai !
Ahenam buduhamuduruwe kiyannaa pau pin nisa kiyala oys keyanne disa nisa kiyala leda roga hadenne kiyala
බුදු හාමුදුරුවොත් ඊසාන බලලධ බුදු වුනේ
😅
Niwedakayagen baada wenawa.ithamath watina kathawak
Bohomath pin obathumiyta theruwan saranai Dewi pihitai
Niwedaka mahattaya medin paninawa hondayama wedi
නිවේදක මහතා කථාව අඩු කර මේ මහත්මිය ට කතා කරන්න ඉඩ දෙන්න.ඔබේ සෑම වැඩසටහනක් කම.මේ දේ කරනවා.
H++
Apoooo ow
Ow. Me manussaya Me mahathmiya kiyagena ena de medden panina nisa kiyagena ena wedagath tika nawatthanawa.
"හඞක් නැති මිනිසුන්ගෙන් හඞක්" බුද්ධිමත් සංවාදයක් ගොඩනගන්න එන්න ...( ඉහල පිංතුරයට 👆 තියන්න)
Yes please .mona kiynawada mnda...🙏🙏
Mulu geme kaduwa eth meheme baladdith niwaredi wela nahane
Esana disawe Ginikona disaweWayaba disaweNirota disawe thiyenna one dewal monada kiyala de na ganna puluwanda Dr
අපිට නම් අපේ ප්ලෑන් ඇදපු කෙනා දුන්නේ ඊසානට ලිද,ගිනිකොනට කිචන් එක,නිරිත මාස්ටර් බෙඩ් රූම්,
Tama tamange kusal akusal mathai hamadema wenne.mewa onawata wada hithanna narakai.atakota corona hadela marenne wasththu doshada?
Palamu vedasatahana naramba nevatha vedasatahanak idiripathkaranathuru bala sitiye. Nawarathnamenike mahathmiya harima prasansaniya akarayen vedasatahana pavathvanava.Samitha mahathatath Vishwakarma nalikavatath idiriyatath meveni vedasatahan sidu kirimata shakthiya dairya lebeva..!
ශ්‍රී ලාංකික සමහර බත් කන හරකුන්ට මේවා තේරෙන්නෙ නෑ උන්ගෙ කරුමෙට. ලෝකෙ අනිත් රටවල් වල කුණු ගොඩවල් ගෙවල්වල පුරෝගෙන ඉන්නෙ නෑ. ඉතාම සරල දිවි පැවැත්මක් තියෙන්නෙ. ඒ වගේම ඒ මිනිස්සු සෘතු හතරට හතරපොලක ජීවත් වෙන්නෙ. අපේ අය ඒ රටවල ඉඳගෙන ඒ මිනිස්සු විසි කරන කුණුගොඩවල් සේරම එකතු කරල තමන්ගෙ ගෙවල් පුරෝ ගන්නවා. තියෙන කුණු මදිවට ඒවත් ගෙදර ගොඩගහගන්නවා. ඊට පස්සෙ අපේ රටේ විතරයි ඔය ගැටළු පිට රටවල ඕව නෑ කියකිය තප්පුලනවා. පිට රැටියන්ට දොස් ගෙනදෙන කැඩුනු බිඳුන් බඩු සේරම මෙහෙ. ඉතින් ඒ මිනිස්සුන්ට දෝස නෑ දොස් ඔක්කොම export කරලා ලංකාවට. හිතන්න! ලාංකික අපි වසර පුරාවටම ඉන්නෙ එකම නිවසක. පරම්පරා ගානක් එකම ගෙදර. සොයලා බලන්න ඔය කියන සුදු මහත්තුරු නිවසක අයිතිය වසර දහයක් වත් තියාගෙන තියෙනවද කියලා. නිවස තියා තමන්ගෙ විවාහක බිරිඳ දරුවන් පවා හිතුනු හිතුනු වෙලාවට අත්හරින එයාලගෙ ජීවන රටාව අනුව එයාලට දෝස ගැන අත්දැකීම් නෑ. අපි මොන ගැටළුව ආවත් තම බිරිඳ දරුවන් අත් නොහරින මැරෙන තුරාවට ඔවුන් හදවතේ රුවාගෙන ඉන්න ප්‍රෞඪ සංස්කෘතියක් ඇති ජාතියක්. අත්හැරීම නුපුරුදු අපිට තමයි මේ වගේ ගෘහ කළමණාකරණ ක්‍රම ඉගෙන ගන්න වෙන්නෙ. සීතල නිසා සුද්දා පස්ස නොසේදුවට. ඝර්ම කලාපිික ඔබට එසේ කල හැකිද? සිතන්න ! යමක් අවඥාවට ලක්කිරීමට හෝ නින්දා සහගත ලෙස බැහැර කිරීමට ඔබට ඇති සුදුසුකම කුමක්ද ? නැවත වරක් ඔබ ඔබ දෙසම හැරී බලන්න.!
එයාලට මොනව තිබුණත් මානසික සුවය අඩුයි.
Itath konde kakkumak tiyanawa beheth karata adu unath ayeth hadenawa hodawennema na gedara prasnayakda kiyamana hitenawa akata kohomada mge gedara dosha balaganne vaydya thumiyagen upadesak ganna puluwanda
මගේ නිවස දැනට අවු. 30ට වැඩි හදලා. හැබැයී බාගෙට හදලා තියෙන්නෙත්. අපිට කිසි දියුණුවක් නැහැ එකම තැන. අනේ මට හිතෙනවා ගෙදර ලොකු දෝසයක් ඇති කියලා. අනේ මිස් මේ හැමදෙයක්ම හදාගන්න මට උදව් කරනකෝ 🙏
"මේවාට හොඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම් තියෙනවා" කියලා මෙතුමිය කිවුවා.ඒත් ඒවායින් එකක්වත් කිවුවේ නෑ.එහෙම කරුණු ඉදිරිපත් කිරීමෙන් මේ සාකච්ඡාව කලා නම් ගොඩාක් වටිනවා ..හොඳින් අහුවොත් තේරුම් යාවි,, මෙතුමිය විසින් පැහැදිලි කරන්නට ගිය,,මනුෂ්‍ය ශරීරය තුල චක්‍ර සහ වාස්තු පුරුෂයාගේ චක්‍ර අතර ඇති සම්බන්ධතාව ඇත්තටම මටනම් පැහැදිලි වුනේ නෑ ..වචන ටිකක් තමයි කියාගෙන ගියේ.මීට වඩා ගැඹුරු සාකච්ඡාවක් අපි අපේක්ෂා කලා.මේ කිවුව ටික කවුරුත් කියන හැමදාම වාස්තු කියල පට්ට ගහන ටිකක්..මේ පැරණි විද්‍යාව විශ්වාස කරගන්න තමයි අපටත් ඔනේ.ඒත් හැමදාම වෙන්නේ ඒක තවදුරටත් අපට එපා වීම.මේක හොඳින් විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුලුවන් කියලා කිය කිය ඒක නොකර ඔහේ මොනව හරි ටිකක් කියනවා කියලයි හිතෙන්නේ .ඔබතුමියට පුලුවන්නම් ඇත්තටම අන්න අර කිවුව විද්‍යාත්මක පැහැදිලි කිරීම් එක්ක හොඳ වැඩසටහනක් කරන්න..අන්න එතකොට අපි පිං දෙන්නම්.තෙරුවන් සරණයි ....
අපේ අලුත් ගෙදර වාස්තු බලන්න එන්න පුලුවන්ද ඔබ තුමියට
දුරකතන අංකය ලබා දෙන්න හැකිද්
Geyak diswan bedanne kohomada kothana idalada
Mis 4n nabar eka denna godak pin🙏🙏🙏
a kathawa hari.eesana disawa pirisidu viya uthuy
Mewata dos kiyana aya budu dahamath niga denawa
දුරකතන අංකය සදහන් කරන්න පුලුවනිද 🙏
තෙරුවන් සරණ යි 🙏🙏
වෛද්‍ය තුමියගේ නොම්බර ලබාදෙනවා නම් ස්තුතියි....
වටිනා වැඩසටහනක් ❤️❤️
බුදුසරණයි
භූමියේ අමුනුෂ්‍ය දෝෂ තිබෙන විට වාස්තු දෝෂ ඉවත් කල හැකිද.ඊසාන දිශාවෙ වැසිකිලි වල,වැසිකිලි වැනි දෑ.පැහැදිලි කර දෙන්න
theruwan saranai!!!!!!!!
eeshana disawe uthuru dishawe pokuna hondada?
good job
Is it ok to have a coconut tree on north east ,madam ?
Well done, 🙏🌺🌺🙏
W
Asai ahagena inna wadasatahana.
Niritha dishawata ho isana dishawsta nidana enda( hisa paththa)damima sudusuda
චතුර සර්ගෙ වැඩසටහන් දාන්න ඉක්මනටම
If the house is rectangular or L shape????
Ape gedara isanata toilat ha wala thiyanawa mokakda karanne
Weds satahana godak watinawa obatumiyata pin eth niwedakage puradaram lkaiwaru wedi
Isana dishawe poth cupboard ho pigan cupboard hadanna hoda nethida Obata theruwan saranai
Oba thumiya hamuwanne kohomada
oyage nathaw afu karanna ape ahanne vidyathumiyage kathWai.
Oba thumiyage dura kayhana ankayak dannako bs
piramid walin doosha iwat kireemata samanya washayen kopamana weida.
Mata kiyala dennako piramid thiyanna ona widiye. Eesane thiyenne toilet eka ape
keep it up. well done
Tp number eka denna
isana disawe viduli meeter aka thiyenna hoda nadda
Maga කාමරය tiyana ඊසාන දිසාව ta mamah මහත්තයා nidanna aka aka හොඳ නැතිද
bahirawain iewath kala yuthui ayata manthra aetha
බොහොම ස්තුති.....විශ්වකර්ම.....පුලුවන්නම් දිසානායක මහත්මිය සම්බන්ධ කරගතහැකි දුරකථන අංකයක් ලබා දෙන්න....theruwansarani
බොහොම වටිනවා මේ වගේ දේවල්, ඉදිරියට ම, සමාජ ගත කරන්න, බොහොම දෙනෙක් මේවා දන්නේ නෑ, හැමෝටම UA-cam පහසුකම් නෑ, 👍🌹🌹🌹🙏 තෙරුවන් sara🙏
ගොඩක් පින් දැනුවත් කිරීම සම්බන්ධව ඔබ තුමියට
හරිම පැහැදිලියි ඔබ තුමියට ගොඩක් පිං. නිවේදකතුමත් හරි පැහැදිලි ව ප්‍රශ්න අහනව.
ගොඩක් වැදගත් වැඩ සටහනක්. දීගටම කරගෙන යන්න. ඔබතුමිට ස්තුතියි .
තෙරුවන් සරණයි ඔබ තුමියට බොහොම පින් ජයශිු !
පුංචි වෙලාවක් වුනත් නිවේදකතුමාගේ කතාව අඩු කරානමි ටිකක් වැඩියෙන් පැහැදිලි කිරීමි කරගන්න තිබුණා. ඇය හා සම්බන්ධය විය හැකි දුරකතන අංක ලබා දෙන්න පුලුවන් නම් ගොඩක් වට්නවා
ඔබ තුමියට ගොඩාක පිං දැනුවත් කිරිම් වලට බුදු සරනයි🙏🙏🙏❤
ගොඩක් ස්තූතියි .වටිනවා මේ පැහැදිලි කිරීම.
ඔබතුමියගේ් දුරකථන අංකය ලබාදිමට කාරුණික වන්න
වෛද්‍ය තුමණි ඔබගේ අදහස් ගොඩක් වටිනවා.සූවපත් වෙවා
හොඳ වැඩ සටහනක්.ජීවිතය හා බද්ධව යන ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳව සුළුවෙන් හෝ දැණුමක් ලැබීමට සැලැස්වීම මහඟු කර්තව්‍යයක්. මේ වැඩ සටහන ඉදරියට ගෙන යන්න ඔබ දෙපලටම ශක්තිය ධෛර්යය ලැබේවා. ස්තුතියි.
Vatina adahasak
1!?!!,
ගොඩක් වටිනව,🙏🙏🙏🙏
බොහොම වැදගත් වටිනවා විඩියොවක් තෙරුවන් සරණියි
දිසාවල් හොය හොය ඔිව පස්සෙ යන්න එපා....තාවකාලිකයි ඔවා.....බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව ඡීවිතේ හැඩගස්සවා ගන්න....හරියනවා නියතයි...
බොහෝම වැදගත් වැඩ සටහනක්..පින් ඔබතුමියට..
ව්‍යාපාරික ස්ථානයක් සඳහා වාස්තු පිළිබඳව දැනුවත් කිරීමක් කරනවනම් වටිනව.
ඕනෑම දෙයක් පිලිගැනීම හෝ නොගැනීම තම තමන් සතු කාර්යයක්. සිහලුන් වන අප සතුව. බොහෝ විශ්මිත දේ පවතින බැවින් ඒ දැනුම රැක ගෙන අන් අයද දැනුවත් කරන ඔබ තුමියට බොහෝම පිං
මහත්මයා පොඩ්ඩක් ලින් මැදියන් වගේ කතා නොකර රටින් පොඩ්ඩක් දිවුණු රටවල කරන්න කොහොමද කියල හොයා බලන්න. ඔය ක්‍රමයනේ අපි ඉපදෙන්න කලින් ඉදල ලංකාවේ කරන්නේ කෝ දිවුනුවක්,එක්කෝ ඔබලා වරදිය්,නැතිනම් ඔබල හිතන් පතන ක්‍රමය වරදිය්.
එහෙනම් කටින් රීල පුකෙන් කාපන් නවිනවෙන්න.
බොහොම ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරනයි 🙏
නොම්මර එක ද න්වනින
ගොඩක් වටිනවා .තෙරුවන් සරණයි
T
Gadara pana auwot dosa kiyanna puluwanda
ඔබතුමිය කියපු විදිහටම ත්තියෙනවා. හරි දිශාවට තියෙනවා. එත් ලෙඩ හෙමවිදිහටම තියෙනවා.
ඔබ තුමියගේ දුරකථන අංකය ලබාදෙනවා නම් ඉතා හොදයි. ඔබගේ කාරුණික රුව ඔබට ආභරණයක්.
obathumiyata sthuthi me dunna upades walata. mage gedara niritha dissawe wada awasan nokala bathroom ekak thiyanawa. eka kohomada ape niwasata balapanne.
දෙවනුවත් කාරට ස්තුතියි
තුනුරුවන් සරණයි මහත්මියෙනි නිරිත දිශාවට වැසිකිලි වලක් තිබේනම් මොකදකරන්නෙ ඉඩමේ ඉඩ මදිකමක්ද ඇත
Oba thumiyata, Ayu Rakkanthu AAA Wada. Harima pahadili karunu dakweema. Obage Siyaluma Parthanawan A Ayurinma Ishta Sidda Wewa🙏🙏🙏!!! Parthana Karami.
Hnn BCN
ගොඩක් පිං දැනුවත් කිරීම
මා දැනුවත්ව මෙහෙ තොවිලයක් කරවලා වීඩියෝවක් ඇමරිකාවට අරන් ගියා. ඒ අපේ හෙල රහස් පිලිබදව ගවේෂණය කිරීමට. මොකද පිටදේසක්කාරය්න්ට තේරුම් ගිහින් තියෙන්නේ අපෙ දේවල් වල වටිනාකම. අපේ හෙලයො කියන උන්ට නොතේරුනාට. ඍශිවරුන්ගෙන් අප ලත් මේ දැනුම ආරක්ශා කරන ඔබ තුමියට ගොඩක් පින්🙏🙏🙏🙏
ඒ වගේම chanel ekatath🌼🌼🌼
Matumiyage Telephone n aka danawada
ඔබතුමියගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද?
Pitaratawala lassana gewal hadanawa masen deken me vidihata pada bedimak nh ai ape rate vithark
Taruwan saranay oba tumi yata nirogi wewa suwapat wewa dirgau wewa
methumiya hamuwenna puluwan kohomada?
වැඩසටහන මෙහෙයවන සහෝදරයාගේ අවධානය සදහා.. ප්‍රශ්නයකට සාධාරණ අදහසක් ඉස්මතු වීමට මත්තෙන් නිරන්තරයෙන් ප්‍රශ්න කිරීම නොකරන්න.
Hadapu,geyak,gaththoth,gatthu,kenatath,balapanavada
Dosa thibena disawalata thiyanna pirameda saathana hari pramanaya pls Kiya denna. Oba thumiyata budusaranai.
හුඟක් වටින කතාව.ඒ වගේම මෙම නිවේදකයා අති දක්ෂ නිවේදකයෙක් ..🙏❤
Oba thumiyata godak pin oba thumiya kiuwa wage matath aurudu ganaka idala konde kakkumak thiyenawa beheth kalata aduwak nangi. Oba thumiya hamuwenne kohomada
ගැටළු යොමු කරන්නේ කොහෙටද කියා දන්වන්න.
වෛද්‍ය තුමියගෙ දුරකථන අංකය ලබාදෙන්න පිං සිද්ධ වෙනවා
Obathumiya munagehila obe sewawa labaganne kohomada
Oba thumeyagy durakathana ankhaya labadanna godak pin
ආයුබෝවේවා ඔබ දෙපලට
Durakathana ankaya denna mahathmiya plz
Budusaranai oba thumiyata. Pohone number eka දාන්න බැරිද .
ඔබ තුමියට ගොඩක් පිං අපිටත් පිහිට වෙන්න. බුදු පහන තියන්න හොද දිශාව මොකක්ද?
ඊසාන දිසාව
Niritha diga dishawen budu pahana tiyanna hoda netda
Methumiya hamuwemata puluwan kohomada?
me doctor munagahenne kohomada? ethuniya gewal walata enawada?
Nawatha pahadili kireemak karanna puiuwanida....? Waidaya thumiyani. Mama adai vediyo eka baluwe. Nathinam kothana sitada baliya uththe ?
Miss ape ammata ehema atha paya ridenawa.nirite kamare nidaganne.ekakaranna piliyamak kiyannako 🙏
Budusarani 🙏
👍 wayaba disawa gabadaa kamaraya hodai neda
Pradana nidana kamaraya saha baba padam karana room eka mona dishaweda thiyanna hoda poddak pehedili karala denna thanks
Apeyniwasa endi kara thibena sampoorna plan eka samaga photo copy yak evala dosa thiyanada kiyala balanna puluwanda ? Obathumiya theruwansaranai !
Ahenam buduhamuduruwe kiyannaa pau pin nisa kiyala oys keyanne disa nisa kiyala leda roga hadenne kiyala
බුදු හාමුදුරුවොත් ඊසාන බලලධ බුදු වුනේ
😅
Niwedakayagen baada wenawa.ithamath watina kathawak
Bohomath pin obathumiyta theruwan saranai Dewi pihitai
Niwedaka mahattaya medin paninawa hondayama wedi
නිවේදක මහතා කථාව අඩු කර මේ මහත්මිය ට කතා කරන්න ඉඩ දෙන්න.ඔබේ සෑම වැඩසටහනක් කම.මේ දේ කරනවා.
H++
Apoooo ow
Ow. Me manussaya Me mahathmiya kiyagena ena de medden panina nisa kiyagena ena wedagath tika nawatthanawa.
"හඞක් නැති මිනිසුන්ගෙන් හඞක්" බුද්ධිමත් සංවාදයක් ගොඩනගන්න එන්න ...
( ඉහල පිංතුරයට 👆 තියන්න)
Yes please .mona kiynawada mnda...🙏🙏
Mulu geme kaduwa eth meheme baladdith niwaredi wela nahane
Esana disawe
Ginikona disawe
Wayaba disawe
Nirota disawe thiyenna one dewal monada kiyala de na ganna puluwanda Dr
අපිට නම් අපේ ප්ලෑන් ඇදපු කෙනා දුන්නේ ඊසානට ලිද,ගිනිකොනට කිචන් එක,නිරිත මාස්ටර් බෙඩ් රූම්,
Tama tamange kusal akusal mathai hamadema wenne.mewa onawata wada hithanna narakai.atakota corona hadela marenne wasththu doshada?
Palamu vedasatahana naramba nevatha vedasatahanak idiripathkaranathuru bala sitiye. Nawarathnamenike mahathmiya harima prasansaniya akarayen vedasatahana pavathvanava.Samitha mahathatath Vishwakarma nalikavatath idiriyatath meveni vedasatahan sidu kirimata shakthiya dairya lebeva..!
ශ්‍රී ලාංකික සමහර බත් කන හරකුන්ට මේවා තේරෙන්නෙ නෑ උන්ගෙ කරුමෙට. ලෝකෙ අනිත් රටවල් වල කුණු ගොඩවල් ගෙවල්වල පුරෝගෙන ඉන්නෙ නෑ. ඉතාම සරල දිවි පැවැත්මක් තියෙන්නෙ. ඒ වගේම ඒ මිනිස්සු සෘතු හතරට හතරපොලක ජීවත් වෙන්නෙ. අපේ අය ඒ රටවල ඉඳගෙන ඒ මිනිස්සු විසි කරන කුණුගොඩවල් සේරම එකතු කරල තමන්ගෙ ගෙවල් පුරෝ ගන්නවා. තියෙන කුණු මදිවට ඒවත් ගෙදර ගොඩගහගන්නවා. ඊට පස්සෙ අපේ රටේ විතරයි ඔය ගැටළු පිට රටවල ඕව නෑ කියකිය තප්පුලනවා. පිට රැටියන්ට දොස් ගෙනදෙන කැඩුනු බිඳුන් බඩු සේරම මෙහෙ. ඉතින් ඒ මිනිස්සුන්ට දෝස නෑ දොස් ඔක්කොම export කරලා ලංකාවට. හිතන්න! ලාංකික අපි වසර පුරාවටම ඉන්නෙ එකම නිවසක. පරම්පරා ගානක් එකම ගෙදර. සොයලා බලන්න ඔය කියන සුදු මහත්තුරු නිවසක අයිතිය වසර දහයක් වත් තියාගෙන තියෙනවද කියලා. නිවස තියා තමන්ගෙ විවාහක බිරිඳ දරුවන් පවා හිතුනු හිතුනු වෙලාවට අත්හරින එයාලගෙ ජීවන රටාව අනුව එයාලට දෝස ගැන අත්දැකීම් නෑ. අපි මොන ගැටළුව ආවත් තම බිරිඳ දරුවන් අත් නොහරින මැරෙන තුරාවට ඔවුන් හදවතේ රුවාගෙන ඉන්න ප්‍රෞඪ සංස්කෘතියක් ඇති ජාතියක්. අත්හැරීම නුපුරුදු අපිට තමයි මේ වගේ ගෘහ කළමණාකරණ ක්‍රම ඉගෙන ගන්න වෙන්නෙ. සීතල නිසා සුද්දා පස්ස නොසේදුවට. ඝර්ම කලාපිික ඔබට එසේ කල හැකිද? සිතන්න ! යමක් අවඥාවට ලක්කිරීමට හෝ නින්දා සහගත ලෙස බැහැර කිරීමට ඔබට ඇති සුදුසුකම කුමක්ද ? නැවත වරක් ඔබ ඔබ දෙසම හැරී බලන්න.!
එයාලට මොනව තිබුණත් මානසික සුවය අඩුයි.
Itath konde kakkumak tiyanawa beheth karata adu unath ayeth hadenawa hodawennema na gedara prasnayakda kiyamana hitenawa akata kohomada mge gedara dosha balaganne vaydya thumiyagen upadesak ganna puluwanda
මගේ නිවස දැනට අවු. 30ට වැඩි හදලා. හැබැයී බාගෙට හදලා තියෙන්නෙත්. අපිට කිසි දියුණුවක් නැහැ එකම තැන. අනේ මට හිතෙනවා ගෙදර ලොකු දෝසයක් ඇති කියලා. අනේ මිස් මේ හැමදෙයක්ම හදාගන්න මට උදව් කරනකෝ 🙏
"මේවාට හොඳ විද්‍යාත්මක පැහැදිලි කිරීම් තියෙනවා" කියලා මෙතුමිය කිවුවා.ඒත් ඒවායින් එකක්වත් කිවුවේ නෑ.එහෙම කරුණු ඉදිරිපත් කිරීමෙන් මේ සාකච්ඡාව කලා නම් ගොඩාක් වටිනවා ..හොඳින් අහුවොත් තේරුම් යාවි,, මෙතුමිය විසින් පැහැදිලි කරන්නට ගිය,,මනුෂ්‍ය ශරීරය තුල චක්‍ර සහ වාස්තු පුරුෂයාගේ චක්‍ර අතර ඇති සම්බන්ධතාව ඇත්තටම මටනම් පැහැදිලි වුනේ නෑ ..වචන ටිකක් තමයි කියාගෙන ගියේ.මීට වඩා ගැඹුරු සාකච්ඡාවක් අපි අපේක්ෂා කලා.මේ කිවුව ටික කවුරුත් කියන හැමදාම වාස්තු කියල පට්ට ගහන ටිකක්..මේ පැරණි විද්‍යාව විශ්වාස කරගන්න තමයි අපටත් ඔනේ.ඒත් හැමදාම වෙන්නේ ඒක තවදුරටත් අපට එපා වීම.මේක හොඳින් විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුලුවන් කියලා කිය කිය ඒක නොකර ඔහේ මොනව හරි ටිකක් කියනවා කියලයි හිතෙන්නේ .
ඔබතුමියට පුලුවන්නම් ඇත්තටම අන්න අර කිවුව විද්‍යාත්මක පැහැදිලි කිරීම් එක්ක හොඳ වැඩසටහනක් කරන්න..අන්න එතකොට අපි පිං දෙන්නම්.
තෙරුවන් සරණයි ....