Oba thumawa dekimath loku sathutak. Issara rediyoake man ahanawa ath den na. Godak thanks oba thumata me denuwathkireem walata.bohomayak thiyenawa denaganna.
Aththatama samahara aya kiyana dewal karanna gihama jeewath wennama baha jothishya nathiwa.obathumage me kathawen eka ehema me kiyala hithenawa.araka hoda me meka hoda ne ehemai godak aya kiyanne.
මගේ ගෙදරට ඇතුල්වෙන කොටම පේන්නේ පිළිම වහන්සේ .හරිම හිත නිවන දර්ශනයක්
හොද පැහැදිලි කිරීමක් .ඔබතුමාට පින් .
මගේ ගෙදර දොර ඉස්සර හම තමයි බුදුන් වදින්න තියෙන්නෙ.ඇත්තෙන්ම මට නමි හොදයි.ජීවිතවලට ප්‍රස්න එනවා යනවා තමයි.ඒ හැම දෙයක්ම තමන්ගෙ ගෙදර දෝස බුදුන් තියන තැන නිසා වත් නොවන බව ඇත්ත.මගේ විස්වාසය නමි දියුනුවේ මග නොපසුබස්නා උත්සහය.ශක්තිය ධෛර්ය.
🙏
Dora eisera kiyanne aliyeda nettam
Sadu 🙏 sadu🙏
කාලකන්නි පව්කාර කථා කියන්න එපා බුදුරුව කොහෙන් දැක්කත් හොදයි අසුබ වෙන්නෙ කොහොමද පුදුම පව්කාරායෝ
Ethule
Doren eyha meyha yan hem warem budusaran yann lebewa kiyann it wada thaw monwad
🙏 deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා teruwan saranay හරිම වටිනවා sir හොඳ වැඩසටහනක්
බුදු සරණයි හොඳ දැනුවත් කිරිමක් .සුභම සුභ පිං බර වෙසක් පෝය දිනයක් වෙිවා .🙏❤️👍
ඔබ තුමාට පිං ගොඩක් දේවල් දැන ගත්තා...
වටිනා අදහස් ජයවේවා
බොහෝම පින් ඔබ තුමාට.
බුදු පිළිම වහන්සේ උදෑසනම දැකීම ඉතාමත් හොඳයි.
කාලකන්නි පව්කාර කථා කියන්න එපා බුදුරුව කොහෙන් දැක්කත් හොදයි අසුබ වෙන්නෙ කොහොමද පුදුම පව්කාරායෝ
Preda dora ain karala aluh dorak dammata kamak nadda
ඔබ තුමාට පින් මිනිස්සුන්ගෙ හිත හදාගන්න කරුණු පැහැදිලි කරනවට,මිත්තයා මත වලින් අන්ද වෙලා ඉන්නෙ දැන් මිනිස්සු
Godaak stuti oba depalatama diirga aausa lebewa
බොහොම වැදගත් මහත්මයා බොරු දේවල් නැතිව ඇත්ත කතා කලාට ස්තුතියි
හොද විග්‍රහයක් බුදුපිලියම තියන ස්තානය ගැන බුදුසරණයි
Math eka godak wedagath.oba depalata budu saranai
Godak pin . Harima aasawen wadasatahana baluwa
Oba thumage hema vidio ekakma balanawa eththatama hoda denumak lebenawa bohoma dirgausa lebewa theruwan saranai mama saudi Arabia 🙏🙏🙏🙏🙏
බිලින් ගහේ සින් එකනම් ඇත්ත කතාවක්...මන් දැකල තියනවා...
ඇත්තටම godak sathutui api nodanna godak dewal dana gathha
සීඑෆ්ඩා3ඔ, ස්9
Budunge pilimaya aashirwadayak .geyakata lassanai. Harima Wasanawantha darshanayak.
මේ මහත්තයා දීපු දැනුමට නම හිත පොඩ්ඩක් හැදුනා. නැත්නම් එක එක්කෙනාගෙ කතා අහල ඔලුව අවුල් වෙලා හිටියෙ
මිනිස්සු අනවශ්‍ය විදිහට මුලාවෙලා ඔබතුමාගේ පැහැදිලි කිරීම් ඉතාම හොඳ
ඔය හැමදේයක්ම පරාදයි බුදුදහම ඉදිරියේ
Oba thmata godak pn🙏🙏🙏
බිලිං ගහේ කතාව නම් ඇත්ත. අපේ ඉඩමකත් මායිම බෙදෙන්නේ එතැනයි
ඒක ඇත්ත අපේ ඉඩම් කාත් එහෙම එකක් තියෙනවා
Godak watina wadasatahanak.sthuthiy obalata.😊🙏🏿
මම වාස්තුව 100% පිලිගන්න කෙනෙක් නෙමේ.අනමුදු ඔබ යමක් ඉතාහිදින් පැහැදිලි කලා එය ඉතා හොදින් ඕනෑම කෙනෙකුට තේරුම් ගැනීමට ඉතා පහසුයි
කාලකන්නි පව්කාර කථා කියන්න එපා බුදුරුව කොහෙන් දැක්කත් හොදයි අසුබ වෙන්නෙ කොහොමද පුදුම පව්කාරායෝ
Obdefalata budusarnai දීර්ඝායුෂ lbewa
ස්තුතියි ඔබ දෙපලට .ගොඩාක් වැදගත් අදහස් බොහොමයක් ලබා ගත්තා . පරිස්සමෙන් ඉන්න .තෙරැවන් සරණයි
Oba thumawa dekimath loku sathutak. Issara rediyoake man ahanawa ath den na. Godak thanks oba thumata me denuwathkireem walata.bohomayak thiyenawa denaganna.
Budu saranai.mahaththamayata.wada satahana godak hodai.
Thank you vrry much
Theruwan saranai oba thumata
Watina kathwak ස්තුතීයී. සර්
ස්තුතියි ඔබ තුමන්ට... බොහොම පිං....
මගේ නිවසේ සැලසුම ඔබතුමාගෙ ශිෂ්‍යයෙක් කලෙ...
Very great & real concepts without myths.
Budusaranai🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Pradana uluwassa idiriyen budu pahana thabeema sudusuda
It,s true I think many person are not know itit,s very gteat
බුද්ධ ධර්මයට අනුව ජෝතීශ්‍ය වාස්තුවිද්‍යාව තිරස්චීන විදයාවක්. (තිරිසන් ගත විද්‍යාවක්) බැහැර කරන්න කියපු විද්‍යාවකින් බුදු පිලිමේ තියන්න දිශාවක් තෝරනවා.. නමට බොදු දරුවන් වූ පිරිසක් මේ දේවල් හබා යනවා..
L
Thanks lord budu saransy
මෙතුමාගෙ පැහැදිලි කිරිම් වලින් හිත හැදෙනවා.සමහර අය තියෙන දෙවල් වැඩිකරල අපේ හිත් තවත් අවුල් කරනවා.තෙරුවන් සරනයි
ඉසාන දිශාව එල් හැඩයක් තිබිම අසුබද ඔබ තුමාට ගොඩක් පින් මෙයට උත්තරයක් ලැබුනෝත්
බොහොම ස්තුතියි ඔබතුමාට 🙏
Oba thumata pin sidu Wawa.
වැදගත් ...❤❤❤❤❤
budusaranai
අදතමයි ඇත්ත වාස්තැදැනගත්තේ මහතයාට ස්තැතිය
Ithama saralai
Thank you great
Mm oba tumaga wada satahan balanawaloku danumak labuna oba dapalata godak pin.
Thanks everything is the best polls
Thank you very much for the interesting information.
ගොඩාක් වැදගත් සාකච්ඡාවක්.මගෙත් මල් ආසනය තියෙන්නෙ ඉදිරිපස දොරට මුහුනලා
ඇත්ත බොරුවට හැම දේම ඕනෑවට හිතන එක වැරදී
බුදුන්සදිසාවටම අදිපති එමනිසා සිතබුදුකුඩියකලයුතුයි
☺️ ගොඩක් ස්තූතියි 🙏
ඒ වගේම තව මෝඩ මිත්‍යා මතයක් තියෙනවා...බුදුපහන හවස 6 වේනකොට තියන්න ඕනී කියලා...බුදුපියානන් එහෙම දෙයක් දෙශනා කරලා තියෙනවද????? තමන්ට පහසු වේලාවක. ඕනිම ආගමක. තම්න්ගේ ශාස්තෘ වරයානන් වහන්සේ.ට. වදින්න පුදන්න පුලුවන් ...ඒ වගේම බුදුපිලිමය ඊසානෙටද කොහොද තිබිය යුතු කියලා...මොන බොරැද...බුදුහාමුදුරැවෝ කිවුවද එහෙම...ඔක්කො. බොරැ විකාර මනස්ගාත. තියෙන්නේ ඔය ලන්කාවේ ඉන්න මිනිසුන්ට විතරමයි..මේ යුරෝප් රටවල් වල ඔය එක මගුලක්වත් නැ..නැකත් නැ..ඔය දෝශ මුකුත් නැ. මේ ගෙවල්වල..ඔය ඔක්කොම බලලා වැඩකරන ලන්කාවේ මිනිසුන් අද කොහෙද ඉන්නේ???? මොකද වේලාතියෙන්නේ?????? රටටම විනාසයි😢😢😢😢😢😢😢.
මගේ ගෙදර අතුල් වෙද්දිම පේන්නේ බුදු පිලිමේ. ඒ උනට අපි වදිද්දි, ගාතා කියද්දි බස්නාහිර දිශාව බලාගෙන ගාතා කියන්නේ. ( බුදුන් බලාගේන ඉන්නේ නැගෙනහිර පැත්ත. ප්‍රදන දොර නැගෙනහිර ට තියෙන්නේ. ගේ මැද්දට වෙන්න බුදු කුටිය තියෙන්නේ.
ඒහෙම ගාතා කියන එක හොදද?
Hithe thibuna loku peedanayak nathi una sir godakk pin godak sthuthi
Boru matha genena minissunta hoda padamak thank u sir
Tharuwan saranai oba dapalata isthuthi ...
Oba thumage kathawa thula awyaaja sinhala bauddha kama thamai mama dekke
Mawani danumak dunnata oba dapalata sthuthi
බොහොම ස්තුතියි දුන් උපදෙස් වලට නිදන ඇද යටලී, බාල්ක වලට යටින් තිබීම වලක්වා ගැනීමට නොහැකි නමි විකල්පයක් නැති ද පිලිතුරක් දෙන්න ගොඩක් පින් තුණුරුවන් සරණයි දෙපලටම
16:29
Mage gedara budu pilimayathiyenne pedana doratuwa ta munala aka hodada
Teruwan saranai mahathmaya!! Wedihiti kenek nidaganna kaamarema budun wendima sidu kalata budu pilima wahanse tempath kalata waradak tibeda salaye budun wandinna apahasui. Karuna karala piliturak denna
ගොඩාක් පිං ඔබ දෙපලට දැනුවත් කලාට...දසුන් ගැනත් ආඩම්බරයි දැන් නිතරම itn එකෙන් දකිනවා👏👏
බුදුන් නිතරම දැකිම හරිම හිතට සතුටක්
Brahma pathaye budu pahana thabana eka dosha sahithada.?theruwan saranai!!!.
සතුටුදායකයි දැනුම ලැබුවා
Oba thumanla kiyana widiyata nidi nathiwa inna wenne mahal sankiranayaka jeewath wena ayata. Eth me europe country wala me kisi deyak nahane...
Budu kutiya pradana Dora idiripitta tiyenne.dkuna balance geta Atul wenne eka hodaid asubada
Aththatama samahara aya kiyana dewal karanna gihama jeewath wennama baha jothishya nathiwa.obathumage me kathawen eka ehema me kiyala hithenawa.araka hoda me meka hoda ne ehemai godak aya kiyanne.
Godak watina adahas obathuma laga thiyenne dan kaleta harima watinawa
Datsun mahata megenat shakacchawak denna apita bs obalata
Oba depalata බොහොම ස්තුති obage වැඩසටහන ඉතාම වැදගත් සහ mama නොවරදවා බලනවා Viyaparayaka cashier mesaya thibiya yuthu paththak තිබේද komarika palaya thibiya යුත්තේ moana patheda.
Sir demahal nivasaka budu phana ,thiyanna one koheda ,phala mhale thibbata kamn nadda,
oba depalata theruwan sarani
Godak loku danumak labuna. Bohoma pin
Hi
ලස්සනයි කතවක්.නියමයිනේ
Teruwan sarani oba depalata🙏🙏
ඇත්තටම ගොඩක් වටිනවා
Oba thumata godak pin
Wishwaye pihitai arakshawai
මගෙ අදහස ගෙදර හොද පිරිසිදු ස්තානයක බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තියෙනවා නම් වැරැද්දක් නෑ
තෙරුවන් සරණයි මහත්තයෝ 🙏
ගොඩක් වටින දෙයක්
Aththatama obathumata godak sthuthi
මගේ ගෙදරත් බුදු පහන ඉදිරි දොරටුව කෙලින් තියෙන්නේ .මොකද උතුරු දිශාවට තමයි ඉදිරි දොර තියෙන්නේ
Sthutiyi oba depalata
ඔබ දෙදෙනාටම නිදුක් නිරෝගිමත් දීර්ග ආයුශ පතනවා. මම ගොඩකන්ද මහතාගේ වැඩසටහන් 107 ක්ම බැලුවා. ඒනිසා මට මගේ ගේ නිවැරදිව සාදාගැනීමට ලොකු සහයක් ලැබුනා. ඒත් මට දැනගන්නට ඕනේ එක දෙයක් තියෙනවා. මගේ ගෙදර උඩුමහලට යන පඩිපෙල යටින් යටි මහලේ කාමරයකට යන්න උලුහස්සක් එනවා ඒක සුදුසුද නැද්ද යන්න මට පහදාදෙන්න. ඔබ දෙදෙනාට බුදුසරනයි.
මට දැනගන්න පුලුවන්ද ගේට්ටුව දාන තැන හෝ.බුදු මැදුරක් නිර්මාණ කරන්න හොද තැනක්.මගෙ ඉඩමෙ විස්තර උබතුමා දාන්නවා ඇති.
Gedara pradana dora issarama toilat wala tibenne uturu dishawe.ehema hoda nadda wena danna idak athema na.
පට්ට සර්ගෙ බණ 😉😉😉🤟
💖💖
නිකෙලෙස් ලොවෙහි අග්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ ගේ පිළිරුව තැබීම කෙතරම් වාසනාවක් ද,
බොහොම ස්තුති
Mamat budu pahana tiyanne pradana dorata pena widiyata.pahana tibbama puduma siriyawai.
මේවානිකං මිනිස්සු මුලාකරන මිනිස්සු මානසිකව. කඩාවටිටන දේවල්
මේදේවල් පිලිගන්න අය හැමදාම එකම තැන
තවදෙයක් මේවා අහන මිනිස්සුන්ට වඩා මේවා කියන අය
යන එනමං නැතුව අන්ත අසරනවෙලා කරකියාගත නොහැකි තත්වයට පත්වෙලා ඉන්නවා
ඒවා දැක්කම අපිට හිතෙනවා
අපිට හොදයි කයල හිනාවෙලා තමයි නියම වෙලාව
Godak pin danuwath kalata
Kalu budupilimagedarakathiynnaththeayi.
ඇත්තටම අපේ බිලිංගහ ගාවින්මයි ඉඩම.කැඩේන්නේ.😮
Ge pradana dora tibena bittiyehi Wes muhunu ellima subada, asubada?
ඔබතුමා ,ඇඳ යට කොරහ තියන්න එපා කිවුවානෙ,කොරහ ගැන පැහැදිලි කරදීමක් කර දෙන මෙන්ගෞරවයෙන් ඉල්ලමි.
😊90 *⁶5t
ඇත්තටම ම ගොඩක් වටිනව මේ වැඩසටහන ,,,,බුදු පිළිමය තැන්පත් කර බුදුන් වදින ස්ථානය තිබිය යුක්තේ කුමන දිසාවටද,,,? තෙරුවන් සරණයි s k ගමගේ තංගල්ල