මේ බුද්ධ සාසනයේ මෙවැනි දෙයක් හෙලි කරන්නේ පළමු වතාවට...| Lasantha Bandara

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 293

  • @gamunurawana
    @gamunurawana  6 місяців тому +21

    ඔබට දැන ගැනීමට අවශ්‍ය කරුණක් ඇත්නම් WhatsApp පණිවුඩයක් මගින් +94715308287 මෙම අංකය ඔස්සේ විමසීම් කරන්න. (දුරකථන ඇමතුම් ගැනීමෙන්, WhatsApp හරහා ඇමතුම් ගැනීමෙන් වලකින්න.)
    තෙරුවන් සරණයි!

  • @kumudujayasinghe7771
    @kumudujayasinghe7771 6 місяців тому +17

    මම හරිම ආසාවවෙන් ඔබ වහන්සේ ගෙ ඔය කියන දෙවල් අහන්නෙ ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනයි

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @dulanjaleeweerasekara
    @dulanjaleeweerasekara 6 місяців тому +18

    ධම්මරාජ මහ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය.....🙏🙏❤

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @muthumaleeperera6581
    @muthumaleeperera6581 6 місяців тому +11

    ඔබතුමාගෙ වැඩසටහනක් දානකම් අපි හරිම ආසාවෙන් බලන් ඉන්නෙ..බොසත්තුමනි ඔබට දිර්ඝායු වෙවා ..💐🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @SLRUSARA
    @SLRUSARA 6 місяців тому +15

    වෙනදාට වඩා ඔබ වහන්සේගේ විඩියෝ නරබන පිරිස ගොඩක් ඉන්නවා දැන් .හරිම සතුටුයි .මේක තමා විය යුත්තේ ඉදිරි අනාගත දවසක මේ රටේ නායකත්වය ඔබ වහන්සේ දැරුවොත් අපේ රට කොඉතරම් සුන්දර වේද.තෙරුවන් සරනයි බෝසත් තුමනි 🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому +1

      තෙරුවන් සරණයි!

    • @Sathyalakshmee
      @Sathyalakshmee 6 місяців тому +4

      බොහොම හරි 🙏 මේක ඇත්තමයි..දැන් වැඩිපුර දෙනා බෝසත් තුමන් ගේ දේශනා බලනවා තමයි ..💖..අපි ඔක්කොම මෙ නාලිකාව ගැන අපේ facebook whatsapp twitter tiktok වගේ පුලුවන් තරම් share කරමු .. මට හොඳටම පැහැදිලිය තවමත් මෙහෙම බෝධිසත්වයින් වහන්සේ කෙනෙක් ඉන්නා බවවත් නොදන්නා මහා පිරිසක් මේ රටේම ඉන්නවා .. ඔවුන් යම් හෙයකින් මේ ගැන දැන ගත්තොත් අනිවාර්යයෙන් මේව බලන හා බෝසත් තුමන් ගේ අනුගමිකයන් වන විදියේ බුද්ධිමත් උගත් යහපත් අය.. ලක්ෂ ගණනක් ඉන්නවා .. තවමත් බෝසත් තුමන් ගැන අහන්න වත් නොලැබී .මේකෙ අනික් පැත්තත් තිබෙනවා .. මේ ගැන දැන ගත්තොත් මඩ ගහන්න අපහාස උපහාස කරන්න කඩාකප්පල් කරන කොමෙන්ට් දාන්න දත කන ඒ ජතියේ මහ පිරිසකුත් මේ රටේ ඉන්නවා තවම මේ ගැන දැන ගන්න නොලැබී ..ඒ
      දේව ආරක්ෂාව නිසා සිදු වන්නක් බව සිතමි .. . මට පෙනෙන ආකාරයට අපේ බෝසත් තුමා වෙන චැනල් වලින් වගේ කාටවත් අභියෝග නොකරන නිසා හා තාම හරි මට්ටමේ ප්‍රචාරයක් නොවුන නිසයි මේ .. උදාහරණයක් ලෙස මගේම සිය ගණනක් හිතවතුන් ඉන්නවා මට් බෝසත් තුමා ගැන කියන්නට හරිම ආසාව තියෙන ..ඒත් ඔවුන් මගේ ගුරු උතුමන් ට යම් අවමානයක් නොකටයුත්තක් කරාවි දෝ කියා මම තොරතුරු ඔවුන්ට තවම දුන්නේ නැති .. මොකද මම තදින්ම අකැමැති මා නිසා මගේ බෝධිසත්වයින් වහන්සේ විහිළුවක් හාස්‍යජනක බවකට යමෙක් පත් වනවා දකින්නට ..එවිට මට තදින් කෝපය හා ගැටුම් ඇති වන නිසා ..ඔබලාට යහපත් විශ්වාස පිරිස් ඉන්නවා නම් පුලුවන් තරම් දෙනාටම මේ දහම් කියාදී මේ වෙත යොමු කල මැනවි 🙏💖💖💖 ප්‍රචාරයක් ලැබීම හොඳ හා නරක දෙවිදියේම ප්‍රතිඵල දෙන නිසා මම කිසිවක් නොකර මේ සත්‍යය මටම තබාගෙන සිටිමි .. ඒ මගේ ධම්මරාජ බෝසත් තුමන් ට කිසිවෙක් අපහාස උපහාස කරනවා ට ඉඩ තබන්නට මා අකැමැති බැවිනි 🙏🙏🙏💖💖💖🌟🌟🌟

    • @SLRUSARA
      @SLRUSARA 6 місяців тому

      @@Sathyalakshmee 💜️

    • @swarnas.ranathunga6341
      @swarnas.ranathunga6341 6 місяців тому +1

      ​@@Sathyalakshmeeඑකගයි ඔබේ අදහස් වලට බෝසත්තුමාට නින්දා අපහාස කලහොත් ඔවුන්ට මහා පාපයක් සිදුවේවි

    • @Sathyalakshmee
      @Sathyalakshmee 6 місяців тому +1

      හිතවත් ස්වර්ණා මහත්මියගේ අදහස් ඉතාමත් නිවැරදි ය.. මේවා දැන ගත යුතු අයට මේවා අවබෝධ වේවා යි මෙත් සිතින් පතන්නෙමු 🙏🙏🙏💖🌟

  • @niroshawitharana
    @niroshawitharana 2 місяці тому +1

    ඔබවහන්සේගේ දේශනා අහන්නේ ගොඩක් ම ආසාවෙන්.තව තවත් මෙවැනි දේශනා අසා අපේ නිවන් මග වඩා ගැනීමට හැකි වේවා.මතු බුදු වන මහා බෝසතාණන් වහන්සේ ට මාගේ උත්තමාංග නමස්කාරය වේවා.

    • @gamunurawana
      @gamunurawana  23 дні тому

      තෙරුවන් සරණයි!

  • @HemamalaAmarakoon-fo5sn
    @HemamalaAmarakoon-fo5sn 6 місяців тому +6

    නමස්කාර වේවා ධම්මරාජ මහ බෝසත්තුමනි 🙏🙏🙏
    ඔබ වහන්සේ ගේ මේ වැඩසටහනට අසා සියලු දෙනාගේම ශ්‍රද්ධාව සකස් වේවා
    🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @violetwaidyanatha3630
    @violetwaidyanatha3630 27 днів тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා බෝසතානන් වහන්ස

    • @gamunurawana
      @gamunurawana  23 дні тому

      තෙරුවන් සරණයි!

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 6 місяців тому +7

    උතුම් වූ බෝසතාණන් වහන්සේමම ඔබවහන්සේට සියලු ආශිර්වාද කරනවාඔබවහන්සේත් ඔබ වහන්සේගේ සියලුම පිරිසත්මේ රටේ දාන්නට සිටින සත්‍ය ආධ්‍යාත්මික නායකයනුත් රට පුරාම වෙහෙර විහාරස්ථානය ඉදිකරගෙන යන උතුම් සංඝරත්නය පිරිසක්! මේ ගෙනයන ව්‍යාපාරය තුළින් ඉදිරි නුදුරේදීමදළදා වහන්සේගේ ආශිර්වාදයෙන් ඔබවහන්සේට මේ රටේ දැවැන්තම පාලකයා වී ලෝකයම ආශිර්වාද කරන ගරු කරන මහා පින්වන්ත රටක් බවට පත් කරන්නට සියලු හැකියාවන් පහළ වේවා ඔබවහන්සේගේ පහළවීමට නිදන් පහළ වේවා ගොවිතැන් සරු වේවා ඇයි මේ වී ගිය සම්පත් නැවත ලැබේවා! රට වනසන රටේ සිටින නිරාගමික හොර රහතන් වහන්සේලා ආදී සියලුම දෙනාට ස්වභාවධර්මයෙන් දඬුවම් ලැබී සම්පූර්ණයෙන් ඉවත් වේවා!ඔබවහන්සේගේ ආශිර්වාදයෙන් මටත්තියෙන අමනුෂ්‍ය කරදර යක්ෂ භූත ප්‍රේත දෝෂපීඩාවලින් මිදෙන්නටත්ඔබවහන්සේට වචනයකින් හෝ ආධාර කරන පිළිගන්නා හේතුවෙන් මාර්ග ඵලයක් හෝ ලැබෙන්නට ඉතා කෙටි කාලෙකින් මගේ සසර ගමන අවසන් කර ගැනීමට ලැබේවා! තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @anushakumarapperuma6387
    @anushakumarapperuma6387 6 місяців тому +7

    සිතන්නට යමක් දිනපතා අපට ලබා දෙන, නොපෙනෙන මානය කියා දෙන බෝසතාණන් වහන්ස, ඔබවහන්සේට මා ගේ නමස්කාරය වේව!
    තෙරුවන් සරණයි!

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @lahirusudarshana5947
    @lahirusudarshana5947 2 місяці тому

    ඔබවහන්සේට මගේ නමස්කාර වේවා

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 5 місяців тому

    බෝසතාණන් වහන්සේට නමස්කාර වේවා! ඔබවහන්සේගේ ශක්තියෙන් සහ ඔබවහන්සේගේ පිරිවර ශක්තියෙන් මටත් අපල සඵල වේවා! මට තිබෙන සියලුම අමනුෂයෝ දුරු එක ලකුණක්වත් නැති වෙන්නට ඉවර වේවා මගේ වකුගඩු නරක් වී අක්මාව නරක් වී තිබෙන රෝගය වහාම සනීප වේවා!

  • @HGPemasiri-we1pz
    @HGPemasiri-we1pz 6 місяців тому +5

    අපේ සිත් පහන්කරන ඔබවහන්සේගෙ වැඩසටහන් නිරතුරු අසන්ට දකින්ට ලැබේවා..

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @Lakshmanjayasundhara
    @Lakshmanjayasundhara 6 місяців тому +6

    මහ්බෝසතානන්වහන්සේට නමස්කාරවෙවා!🙏🙏🙏🙏🙏🙏🙏 මේ සත්‍ය අහන්න සැමගේ පෙරපින් මතුවෙවා,මහාකාරුණික භාග්‍යවතුන්වහන්සේ ලෝකය රැකෙන්න්න පිහිටවු ,බුද්ධ ශක්තියේ බලයෙන් බිහිවෙන්නාවූ ඒ අද්‍යත්මික යුගයේ පහන් ආලෝක එකිනෙක දැල්වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @Rasikanavarathna
    @Rasikanavarathna 6 місяців тому +8

    ධම්මරාජ මහබෝසතානන් වහන්සේ ලක්දිව රජ වේවා .... මගේ රට බැබලේවා....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nishadinipunika7803
    @nishadinipunika7803 6 місяців тому +10

    සාදු සාදු උතුම් බෝසත් තුමනි

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @විසුරපේෂලබණ්ඩාර

    පොසොන් පොහොයට නුවර ගිහින් දළදා වහන්සේත් වැද පුදාගෙන දැන් ටිකකට කලින් ගෙදර ඇවිත් තමයි මේ Video එක බැලුවේ.තෙරුවන් සරණයි! ඔබතුමාට ❤🙏

  • @Renuka-n3k
    @Renuka-n3k 6 місяців тому +7

    රුවන්වැලි සෑ රදුන් තරම් උතුම් පූජනීය පුදබිමක් නම් මා හට නැත ....
    සිතින් මා ඒ උතුම් සෑ රදුන් නමස්කාර කරමි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @ranjanidisanayaka-uc5kk
    @ranjanidisanayaka-uc5kk 6 місяців тому +8

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා මෙවැනි වැඩ සටහන් කිරිම පිලිබදවබොහොම ස්තුතියි

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @padmaamarasinghe6021
    @padmaamarasinghe6021 6 місяців тому +7

    බෝසත්තුමන්ට නිදුක් නිරෝගී සුවපත් බාවයත් දීර්ග ආයුෂත් ලැබෙත්වා

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

    • @SeelawathiRathnayaka-r7h
      @SeelawathiRathnayaka-r7h 6 місяців тому +1

      Dammaraja bosath thumani obawahanseta mage namaskarayawewa sadu..sadu...saadu

  • @hiransanuthmal4359
    @hiransanuthmal4359 6 місяців тому +1

    බෝසතානන් වාහන්ස අනේක වරයක් ස්තුති බොහොම පින, ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏❤❤❤❤

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @vajirapieries3186
    @vajirapieries3186 6 місяців тому +7

    🙏🙏🙏🙏🙏ධම්මරාජ බෝධිසත්වයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @IreshaBandara-p4s
    @IreshaBandara-p4s 4 місяці тому

    ඔබ වහන්සෙගෙ vedoos වලට ඇබ්බහි වෙලා අපිට සදා සරන උන මැනවි හිමියනි 🙏🙏🙏🙏🙏🙏

  • @natasharathnayekanatashagr6554
    @natasharathnayekanatashagr6554 6 місяців тому +4

    ඔබ තුමාට ගොඩක් පිං ඔබ තුමා කිව්ව කතා සියල්ලක්ම වගේ දළඳා වහන්සේට පහන් තැබීමෙන් අත් දැක්කා❤

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @namaldissanayake6390
    @namaldissanayake6390 6 місяців тому +4

    සාදු ..සාදු ..සාදු ..පිං වත් ධම්මරාජ මහා බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. ඉතාමත් වටිනා දෙශනාවක්.❤

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @thiliniwickramasinghe1206
    @thiliniwickramasinghe1206 Місяць тому

    ධම්ම රාජ මහ බෝසතාණන් වහන්සේට මාගේ රටේ නිවැරදි ධර්මය පිහිටුවීමට හැකි වේවා.ධර්ම රාජ්‍යයේ රජු බවට පත් වේවා…..🙏🏼🙏🏼🙏🏼

    • @gamunurawana
      @gamunurawana  23 дні тому

      තෙරුවන් සරණයි!

  • @pushpadesilva448
    @pushpadesilva448 6 місяців тому

    ධර්මරාජ බෝධි රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NimaliDamayanthi-hg9yf
    @NimaliDamayanthi-hg9yf 6 місяців тому +3

    ධම්ම රජ මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා බෝසත් තුමනි ඔබතුමාගේ ධර්ම දේශනා තුලින් මගඵල ලබා ගැනීමට උවමනා පරිසරය සකස් කර ගතයුතු ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකි විය. අපේ රට ධර්ම දීපය බවට පත් කිරීමට ඔබතුමා ගන්නා උත්සාහය සාර්ථක වේවා.

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @නාලනීඩබ්.එ
    @නාලනීඩබ්.එ 6 місяців тому +3

    සාදු සාදු අ හන්න. ලැබේ ම ත් සතුටු යි. බොසත්. උතුමන් ට. ගොඩක් පිං තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @dulanjaleeweerasekara
    @dulanjaleeweerasekara 6 місяців тому +8

    සාදු...සාදු...සාදු.....🙏🙏🙏🙏🙏

  • @jaynade2248
    @jaynade2248 6 місяців тому +4

    ධම්ම රාජ බෝසතාණන්හට මාගේ නමස්කාරය වේවා !!!

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @anjana.madhuri2980
    @anjana.madhuri2980 6 місяців тому +7

    බෝසත් උතුමානන්ට මාගේ නමස්කාරයවේවා .🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому +1

      තෙරුවන් සරණයි!

  • @amashaamasha349
    @amashaamasha349 6 місяців тому +2

    සාධු! සාධු! ඔබවහන්සේ ට මගේ නමස්කාරය වේවා! 🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @pemajayarathnajayarathna7163
    @pemajayarathnajayarathna7163 6 місяців тому +4

    ධර්ම රාජ බෝසතාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @senarathsunethra8192
    @senarathsunethra8192 6 місяців тому +3

    බෝසත්තුමනි,ඇත්තෙන්ම ගොඩක් සතුටින් මේ තොරතුරු දැනගන්නේ.ඔබතුමාගෙ සියලු ශක්තීන්,බලයන් තව තවත් වර්දනය වෙවා!!!

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @KaveeshaGuruge-le6hg
    @KaveeshaGuruge-le6hg 6 місяців тому +3

    ධම්මරාජ බෝසතානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @ramanikaluarachchi4285
    @ramanikaluarachchi4285 6 місяців тому +4

    නමස්කාරයම වේවා ධම්මරාජ බෝසතාණන් වහන්ස !!!🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @thusharatharanga3926
    @thusharatharanga3926 6 місяців тому +5

    මහ බෝසත්තුමනි ,ඔබවහන්සේට මාගේනමස්කරය වේවා .නිදුක් වේවා ,නීරෝගී වේවා ..ථෙරුවන් සරනයි .

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому +1

      තෙරුවන් සරණයි!

  • @asaapple4659
    @asaapple4659 6 місяців тому +3

    ඉතා වැදගත් කතාවක්

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @udithakumara8086
    @udithakumara8086 6 місяців тому +1

    බෝසතානන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @tharindusilva-vi3nl
    @tharindusilva-vi3nl 6 місяців тому +3

    Jaya siri!!! Chiran jayathu!!! Theruwan saranai!!!🙏🙏🙏🙏

  • @Renuka-n3k
    @Renuka-n3k 6 місяців тому +5

    ධම්ම රාජ බෝසතාණන්හට මාගේ නමස්කාරය වේවා !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබ වහන්සේ පවුද්ගලික ජීවිතයෙහි ඇති වූ කර්ම ගනුදෙනු පිළිබදව කරන ලද ආධ්‍යාත්මික පැහැදිලි කිරීම් වලින් අප සිත තුල ඇති කළාවූ අවබෝධය ඉතා ප්‍රයෝජනවත් ය ...
    අප යා යුතු ගමන් මග පැහැදිලි විය ...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @LalithaJayasinghe-h9t
    @LalithaJayasinghe-h9t 6 місяців тому +3

    🙏🙏🙏
    සාදු සාදු සාදු
    තෙරුවන්සරනයි !

  • @wasanasomarathna710
    @wasanasomarathna710 6 місяців тому +2

    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 6 місяців тому +3

    😮🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Theruwan Saranai Sir!

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 6 місяців тому +4

    Namaskara wewa.denumwath kireema agaya karanawa.

  • @kelumthushara8737
    @kelumthushara8737 2 місяці тому

    තෙරුවන් සරණයි

  • @sujaniwijerathna2406
    @sujaniwijerathna2406 6 місяців тому +2

    ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @cinnamonlake1412
    @cinnamonlake1412 6 місяців тому +4

    Sa du sadu sadu deergausha labewa

  • @AmilaAaa-ys8xu
    @AmilaAaa-ys8xu 6 місяців тому +7

    🙏🙏🙏🔥🔥🔥

  • @supirisausiri9496
    @supirisausiri9496 6 місяців тому +1

    Dhamma Raja Mahabosathananwahansa, mema vistharathmaka pahadilikireema gana bohoma sthuthi. Maage namaskaraya wewa..🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 6 місяців тому +9

    🙏🙏🙏 නමස්කාර වේවා! මතු බුදු බව පතන ධර්ම රාජ මහා බෝසතාණන් වහන්සේට, පංච කම් සම්පත්තියේම ගිලිගිලි ඒවාම සොයන වැඩිපුරම මිනිසුන් පාපයට යොමුවන මේ ලෝකේ, නිර්මල සත්‍යය ධර්මය අවබෝධ කර දී සතර අපායෙන් ගොඩ ගැනීමට අනන්ත අප්‍රමාණ අප වෙනුවෙන් වෙහෙසෙන පින්වත් ප්‍රඥාවන්ත උතුමාණන් පතන්නා වූ උතුම් සම්බෝධිය සියලු බාධක කරදර දුරු වී සුඛී ප්‍රතිපදාවෙන්ම ලැබේවා! 🙏 තෙරුවන් සරණයි! ☸️ සියලු සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවන්ගේ රැකවරණය හා ආශිර්වාදය ලැබේවා! 🪔🪔🪔

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @sripalsaman4946
    @sripalsaman4946 6 місяців тому +2

    Oba wahanseta dreergau pathanawa Budu bawa ikmanin awaboda wewa

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @sudharmapathirana8106
    @sudharmapathirana8106 6 місяців тому +3

    ධම්මරාජ බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    සාදූ...... සාදූ....... සාදූ........

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @RenukaRanawakaarachchige
    @RenukaRanawakaarachchige 4 місяці тому

    ධම්මරාජ බෝසතානන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .....

  • @kumududisanayake4683
    @kumududisanayake4683 6 місяців тому +3

    සාදු..සාදු..සාදු..🙏🙏🙏

  • @lilanirajapakse5746
    @lilanirajapakse5746 6 місяців тому +2

    Obathumage deshanawa srawanaya Kara danwath mithyadrushtikayange danuma wardanaya wewa.obata mahath pin labewa

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h 6 місяців тому +2

    Oba wahanseta namaskaraya wewa...sadu...sadu...sadu...

  • @NadeeraDilshan-hr6eb
    @NadeeraDilshan-hr6eb 6 місяців тому +4

    Obatuma Matu budu wewa

  • @sajithgayan1808
    @sajithgayan1808 6 місяців тому

    තිබුනු ගැටලුවකට පිලිතුර ලැබුනා. බෝසත් තුමාට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @shriyanijayawardhana7257
    @shriyanijayawardhana7257 6 місяців тому

    ධර්ම රාජ බෝසතානන් වහන්සෙට මගේ නමස්කාරය වේවා .බෝසතානන් වහන්ස සෝමාවතී පුදබිමේ වැඩවසන දකුණු දළදා වහන්සේ ගැන පහදා දෙන්න.🙏🙏🙏🙏

  • @lilanirajapakse5746
    @lilanirajapakse5746 6 місяців тому +2

    Obathumage balaya shakthiya, nirogikama wardanaya wewa. Theruwan saranai 🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @MadhuraJayamangala-t5r
    @MadhuraJayamangala-t5r 6 місяців тому +2

    mt danagnna onima deykta oba thuma pilithuru labadunna..godak pin..obathumata niduk neeroogi suwapath bawaya labewa....theruwan saranai devi pihitai🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹.

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @hevavasamvasam3976
    @hevavasamvasam3976 6 місяців тому

    ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා....ඉඩ ලැබෙන හැම විටම මේ දේශනා මං බලනවා.,🙏🙏🙏🙏

  • @hennayakanandana4286
    @hennayakanandana4286 6 місяців тому

    අද තමයි වීඩියෝ එක බලන්න වෙලාවක් ආවෙ බෝසත් තුමණි ❤ අනන්ත වාරයක් නමස්කාරය වේවා ධර්ම රාජ බෝසතාණන් වහන්සේට ❤❤🙏🙏🇰🇷🇰🇷🇱🇰🇱🇰🪷🪷

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @ChampaKumari-j3j
    @ChampaKumari-j3j 6 місяців тому

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @KanthiSamarasinghe-t1l
    @KanthiSamarasinghe-t1l 5 місяців тому

    ධර්මරාජ බෝසතා නන්ට මගේ නමස්කාරය වේවා

  • @AnomapriyanthiPriyanthi
    @AnomapriyanthiPriyanthi 6 місяців тому +1

    තෙරුවන් සරණයී

  • @dilanisabeetha3038
    @dilanisabeetha3038 6 місяців тому +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
    බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාව නිසාම මගඵල සකස් කර ගත් අය බොහෝය.
    අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ සමුදායක් දරන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව සකස් කිරීම උදෙසා......
    දහම් කරුණු ගෙනහැර දක්වන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @lpranasinghelalinda9073
    @lpranasinghelalinda9073 День тому

    මම හැම දිනකම මල් පහන් පූජා කර අවසාන වශයෙන් දුටුගැමුණු රජතුමා කියපු බුද්ධො තිලොක සරණො කියන ආරක්ෂක ගාථාව කියනවා එයට කමක් නෑ නේද ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරණයි ❤❤❤😅😅😅😅😊😊

  • @AchilaAchila-w2d
    @AchilaAchila-w2d 6 місяців тому +2

    ඔබ වහන්සේගේ ආධ්‍යාත්මික ශක්තිය තුළින්
    නැවතත් මේ රට
    ධර්මද්වීපයක් වේවා!🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @nayananandani5206
    @nayananandani5206 6 місяців тому +2

    සාදු සාදු සාදු 🙏🙏🙏බෝසත් තුමනි පුදුම සතුටුයි ඔබ වහන්සේ ගේ දෙශනාව මෙි දේශනය නිසාත් මාර්ග පල ලබන අය ඇති බෝසත් තුමනි 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @poornimak5618
    @poornimak5618 Місяць тому

    Ape pera pinakata oba wahanse wage kenekge pahalaweema . Mechchara pahadili deshanawak.ithama durlaba deyak..godak pin .

    • @gamunurawana
      @gamunurawana  23 дні тому

      තෙරුවන් සරණයි!

  • @lpranasinghelalinda9073
    @lpranasinghelalinda9073 6 місяців тому

    මමත් දළදා වහනසේට පහනක් කියල වදින්න ගත්තා ඇස් ඇරැනා ඔබ වහන්සේට දීර්ඝායුෂ නිදුක් නීරෝගී භාවය ලැබේවා

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @kasunperera3828
    @kasunperera3828 6 місяців тому

    මහ බෝසතාණන් වහන්සේට සියලු යහපත උදා වේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @EreshaWanasinghe
    @EreshaWanasinghe 6 місяців тому +2

    සාදු සාදු සාදු

  • @sandyakarunarathna5956
    @sandyakarunarathna5956 6 місяців тому +1

    සාදු සාදු.සාදු🙏🙏

  • @Shehan-km3do
    @Shehan-km3do 6 місяців тому +4

    මාගේ නමස්කාරය. දිර්ගායුස ලැබෙිවා.

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @hemamalikumari1724
    @hemamalikumari1724 6 місяців тому +1

    Sadu sadu budu saranai devi pihitai 🌹

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 6 місяців тому

    ඔබතුමාට බොහොම පින් !!!අප දැනුවත් කලාට .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @wijeethawarnakulasuriya8114
    @wijeethawarnakulasuriya8114 6 місяців тому

    Oba wahanseta mage namas karaya wewaa 🙏🌻🌻🌻🌻

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @renukagunasinghe5642
    @renukagunasinghe5642 6 місяців тому +4

    ධමිමරාජබෝධිසත්වයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @JayanthiPushpa-s4l
    @JayanthiPushpa-s4l 6 місяців тому

    තෙරැවන් සරණයි ඔබවහන්සේට .

  • @ManthiHennayake-mw9fm
    @ManthiHennayake-mw9fm 6 місяців тому +4

    Namo buddhaya!!!!

  • @sanathbandara161
    @sanathbandara161 6 місяців тому +3

    චිරන් ජයතු ,ගැමුණු රජුට ජය වෙවා ගැමුණු සෙනාවට ජය වෙවා 🙏🙏🙏🙏🍇👑️💜️💚🌾🌹🏵️🌼🌻🌸♥️✨️🌷💮💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🍇🌺👑️💜️💚🌾🌹🏵️🌼🌻🌸♥️✨️🌷❤️💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎆♥️☸️🌈️💎💙💫

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @boduhandatv7167
    @boduhandatv7167 6 місяців тому +1

    ඔබ තුමාට තෙරුවන්සරණයි ....

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @nayanamalani8836
    @nayanamalani8836 6 місяців тому

    තෙරූවන් සරණයි ඔබතුමාට..

  • @SudamChathuranga-l3u
    @SudamChathuranga-l3u 6 місяців тому

    ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @lakshaniperera9130
    @lakshaniperera9130 6 місяців тому

    මහ බෝසතාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому +1

      තෙරුවන් සරණයි!

  • @thasunipasanga
    @thasunipasanga 6 місяців тому +1

    ධම්මරාජ බෝසතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!💐🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @janakikulathunga-zt3gy
    @janakikulathunga-zt3gy 6 місяців тому +2

    Oba thumata tharuwan saranai

  • @RandimaThiwanka
    @RandimaThiwanka 6 місяців тому +3

    Teruwan saranai sir🙏

  • @KssfernandoSrinath-wk4bc
    @KssfernandoSrinath-wk4bc 6 місяців тому +3

    Tharuwan saranai obathumata 🙏🙏🙏

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @NilukaKumari-u4h
    @NilukaKumari-u4h Місяць тому

    Sadu...sadu...sadu...

  • @ChandratikiriKumari
    @ChandratikiriKumari 6 місяців тому

    ධම්ම රාජ බෝසත්තුමනි තෙරුවන් සරණයි

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 6 місяців тому +1

    Obathumanwahansege Paari Shakthiya ikmaninma Purana wewa!

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @chandranisenevirathne1935
    @chandranisenevirathne1935 6 місяців тому +3

    Magay namaskareya wewa

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 6 місяців тому +2

    Bosath thumate niduk nirogi diregauwewa namaskare wewa 🌹🌹🌹

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @tharacaldera5916
    @tharacaldera5916 6 місяців тому +1

    May the triple gem bless you and protect you always.
    The amount of knowledge that you are sharing is incredible . Hope people will understand as humans we cannot perceive everything- wisdom can only be gained if you keep an open mind.

    • @gamunurawana
      @gamunurawana  6 місяців тому

      තෙරුවන් සරණයි!

  • @anusharathnayaka3256
    @anusharathnayaka3256 6 місяців тому +2

    Adyathmika nayakathumani ashriwada wewa seth