මළ සිරුරේ ෆොටෝ එක පෙන්නද්දි අපරාධකරු වෙව්ලුවා | අවිස්සාවේල්ල කාන්තා ඝාතකයා පෝරකයට නියම වූ හැටි

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ •

  • @PasinduOlshan-fe7dw
    @PasinduOlshan-fe7dw 6 місяців тому +62

    සර් කතා කරනවා අහන්ඩ පට්ට ආසයි.මෙතුමන්ට දීර්ගායුශ පතනවා

  • @RanjaniPerera-bq3ml
    @RanjaniPerera-bq3ml 6 місяців тому +77

    මෙවැනි මිනීමැරුම් හා නඩු තීන්දු පිලිබදව අපව දැනුවත්
    කිරීම ගැන ඔබ දෙපලටම
    ස්තූතියි,,!!!!

  • @siraseen3096
    @siraseen3096 6 місяців тому +70

    මෙකෙන් අපි ඉගෙන ගන්නේ අපරාධ කරන්න නෙවෙයි , අපරාධ කාරයෙක් කව්ද කියලා ඉගෙන ගන්න ❤ ස්තුතියි ඔබ දෙපලටම

    • @worldendtimes1166
      @worldendtimes1166 6 місяців тому

      මෙම දැනුවත්භාවයෙන් යමෙකු අල්ලා නොගෙන බුද්ධිමත් අපරාධයක් කිරීමට උත්සාහ කරයි. නමුත් මෙමගින් 99.9% ක්ම මෝඩ අපරාධ වලක්වා අපරාධ කිරීමෙන් ඔවුන් ගලවා ගත හැක.

  • @wijjethungaarachchi321
    @wijjethungaarachchi321 6 місяців тому +79

    ලංකාවේ නීතී ක්ශේත්‍රයේ ඉන්න දැවැන්තයෙක්..ආසම චරිතයක් ටිරන්ත වරලියද්ද❤..මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කල යුතුමයි යහපත් සමජයක් ගොඩ නගන්න

    • @LalithWijerathna-hu1gb
      @LalithWijerathna-hu1gb 6 місяців тому +2

      අම්මගෙ රෙද්ද , සල්ලි වලට කැහැලා සක්කිලී ගොඩක් නිදහස් කරා ගූ 💩

    • @worldendtimes1166
      @worldendtimes1166 6 місяців тому

      මෙම දැනුවත්භාවයෙන් යමෙකු අල්ලා නොගෙන බුද්ධිමත් අපරාධයක් කිරීමට උත්සාහ කරයි. නමුත් මෙමගින් 99.9% ක්ම මෝඩ අපරාධ වලක්වා අපරාධ කිරීමෙන් ඔවුන් ගලවා ගත හැක.
      ​@@LalithWijerathna-hu1gb

    • @chathuralakshan542
      @chathuralakshan542 6 місяців тому +4

      @@LalithWijerathna-hu1gb umbalage ammage redda. uba nithiya danneth nethi gobbayek. mokata mewa balanawada manda

    • @wijjethungaarachchi321
      @wijjethungaarachchi321 6 місяців тому

      @@LalithWijerathna-hu1gb ඒක නිසා තමා එතුමා දැවැන්තයෙක් වෙන්නෙ..රජයට ඔප්පු කර ගන්න බැරි නිසා නෙ නිදහස් වෙන්නෙ..අධිකරණයෙක් වැරදිකරු වෙන තෙක් ඔව්න් නිර්දෝශි මිනිසුන්..

    • @pradeepkumara7649
      @pradeepkumara7649 6 місяців тому

      @@LalithWijerathna-hu1gbdan neti reddawal kiyan netuwa innawa oi😂😂

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 6 місяців тому +19

    හොඳ වැඩසටහනක්!
    ඔබ⁣ දෙපලට ස්තුතියි!

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 6 місяців тому +21

    වටිනා වැඩ සටහනක්
    ඔබ තුමා කිව්ව හැම දෙයක්ම සත්‍යයි
    එක්කෙනෙක් හරි එල්ලන ඕන අපරාධ නවතින්න

  • @vishwachaneth6013
    @vishwachaneth6013 6 місяців тому +24

    අනේ ගොඩක් හොඳයි දිගටම මේ වගේ video දාන්න ❤

  • @buddhikagalmangoda3921
    @buddhikagalmangoda3921 6 місяців тому +104

    මේ මහත්තයා කියන එක ඇත්ත මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන...

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ 6 місяців тому +3

      මේ වෙනවිට ගම්වල මාලිමා චන්ද 10%ක් විතර තියෙනවා තවත් අඩුවෙගන යනවා

    • @gihanjayasooriya9809
      @gihanjayasooriya9809 6 місяців тому +7

      @@LeslyJayaNZ thawath 10% wadi wela kiyala therenawa...mokada ubala adala nathi thanwalath mehema comment danawane 😂

    • @romesh.wijetunge
      @romesh.wijetunge 6 місяців тому +3

      බොරු සාක්ශි වලට හිරේ යවන කේස් ඕනෙ තරම් තියෙනවා.තව මරන දඬුවමත් දුන්නොත් මරුවට තියෙයි මේ වගේ රටවල

  • @dinethrrr
    @dinethrrr 6 місяців тому +13

    මේවා දැනුවත් කිරීම පිලිබද ස්තූති ..

  • @PopQqpp
    @PopQqpp 6 місяців тому +200

    ඹිනීමරැවන්ට ජනාධිපති සමාවදීමෙිි බලය ඉවත්කල යුතුමයි නේද මෙිි ජනාධිපති වරණයේ අපේක්ෂකයන්ගෙන් මෙි පොරොන්දුව ගත යුතුමය

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 6 місяців тому +18

      Anura Dissanayaka Janadipethi Unoth Aniwaryenme Eye Kerenewa

    • @prasannadissanayake6960
      @prasannadissanayake6960 6 місяців тому +17

      ඒක කරන්න බෑ.. ඕනම රටක නායකත්වයට තියෙන බලයක් ඒක.. ඒක අවභාවිතා නොකරන මිනිහෙක් ඒ පුටුවට යවන එකයි කරන්න ඕනෙ..

    • @dilshannanayakkara5693
      @dilshannanayakkara5693 6 місяців тому

      අනිව

    • @ireshpramuditha3715
      @ireshpramuditha3715 6 місяців тому +3

      මාලිමාවෙන් දැනටමත් ඒ පොරොන්දුව දීල ඉවරයි

    • @skullmask3237
      @skullmask3237 6 місяців тому +2

      ​@@dilshannanayakkara5693 උඹ මෝඩයෙක් බං 😂

  • @fujiruzi3618
    @fujiruzi3618 6 місяців тому +57

    කෙලින් කතාව❤ ජනාධිපතිතුමා හැදිගගා ඉන්නවලු 😂 නියම කට එතුමාගේ

  • @L.G.dayansameera
    @L.G.dayansameera 6 місяців тому +8

    මෙවා බොහොම වැදගත් හා බොහොම වටිනා vedio. සමාජය දැනුවත් කිරීම පිලිබද බෙහෙවින්ම ස්තුතිය පුදකරනවා..

  • @Advanced_Level-Mathematics-07
    @Advanced_Level-Mathematics-07 6 місяців тому +32

    වැඩසටහන ආරම්භයේදී ම කලින් video එකෙ මාගේ Comment එකට දුන් පැහැදිලි කිරීමට Thank you

  • @sidathbalachandra3089
    @sidathbalachandra3089 Місяць тому +1

    මේ වැඩසටහන්වල මෙතුමා කියන ප්‍රධානම දෙයක් තියෙනවා !!!!!!
    මීට වැඩිය ඒක ගැන හැමෝම අවධානයට ගත්තනම් ඉතාම හොඳයි.
    ඒක තමයි හැකි ඉක්මනින්ම මරණ දඬුවම බලාත්මක කරලා චූදිතයන්ට එල්ලුම් ගහ නියම කරන එක ❤❤❤
    මේ වැඩසටහන කරන නෝනාත් මේ සම්බන්ධව මීට වැඩිය කතිකාකවට භාජනය කළොත් හොඳයි !!!👌👌👍👍😍

  • @AjithKusumthilaka-k5d
    @AjithKusumthilaka-k5d 6 місяців тому +7

    ලස්සන හරවත් වැඩසටහනක්. ස්තුතියි දෙපලටම.

  • @wajiraranjan8928
    @wajiraranjan8928 6 місяців тому +13

    මමනමි දැකලා තියෙන අති දක්ෂම නිතිචින මහාත්තයේක් මෙතුමා රටක් වටිනා සෙස්ටතම මිනිසෙක් ❤❤❤❤❤

  • @seethaseetha6797
    @seethaseetha6797 6 місяців тому +30

    මේ ටිරන්ත මහත්මයාගේ කතාව සහතික ඇත්ත ලංකාවේ අපරාධ නැතිවෙන්න නම් ඵකෙක් ඵල්ලලා මරන්න ඕනෑ නැතිනම් ඕවා කවදාවත් අවසන් වෙන්නේ නෑ😢😢😢😢😢

  • @arunikumari2430
    @arunikumari2430 2 місяці тому +1

    දැනුවත් කිරීම පිලිබඳව ඔබලාට බොහොමත්ම ස්තුතියි 🙏

  • @saramanthryh6247
    @saramanthryh6247 6 місяців тому +10

    ටිරන්ත වේරලියද්ද කියන්නේ නීතිය ක්‍රියාත්මක කරන්නෙක් විදියට ඉතා පබල දැවැන්ත චරිතයක් අපිව දැනුවත් කරනවට ස්තුතියි

  • @shanishani-pm4ey
    @shanishani-pm4ey 6 місяців тому +64

    "පුනුරුත්තාපනයට දානවා හොඳ ළමයෙක් වෙන්න කියලා " ලංකාවේ විතරයි මෙහෙම වරප්‍රසාද අපරාධකරුවන්ට

  • @gayathriherath2191
    @gayathriherath2191 6 місяців тому +5

    මෙතුමා විශිෂ්ටයි

  • @MediaLifeSL
    @MediaLifeSL 6 місяців тому +32

    ලංකාවේ ආකර්ෂණීයම නිවේදිකාව තිලිණි පෙරේරා ❤

  • @SooryaJayarathne
    @SooryaJayarathne 6 місяців тому +7

    නඩු සුරතල් කරනවා😃😃😃😃 හරියට හරි....❤

  • @Dasun_udara1
    @Dasun_udara1 6 місяців тому +5

    Supiri case එකක්.තව දාන්න ඔය වගේ ඒවා❤

  • @NireshFerdo
    @NireshFerdo 6 місяців тому +19

    ටිරන්ත මහත්තයා කාලේකින්..ම්ගෙ list එකෙර් සුපිරි වීරයෙක් තමා

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 6 місяців тому +16

    මේ හැම අපරාධ වලට හේතු 3 තුන , රාග ද්වේශ මෝහ ...

  • @chaychay5821
    @chaychay5821 6 місяців тому +4

    වටිනා දැනුමක් ලබා දුන්නාට ස්තුති. අපගේ රටේ මරණ දණ්ඩනය ලබා නොදෙන්නේ ඇයි ? කෙනෙකු තව කෙනෙක් මරණයට පත් කරා නම් , නීතිය ක්‍රියාත්මක නොකරන්නේ ඇයි ? ( මරණ දඩුවම / නියම කරන දිනයකදී එල්ලා මැරීම )

  • @thejananalin4329
    @thejananalin4329 5 місяців тому

    ⁣සුපිරි වැඩසටහනක් ස්තුතියි ඔබට 😊

  • @MelaFernando
    @MelaFernando 6 місяців тому +30

    රෝයල් පාර්ක් එකේ ඉවෝන් තරුණිය ඝාතනය පිලිබද නිවැරදිව විස්තර මේ වගේ ඉදිරිපත් කරන්න පුළුවන් ගොඩක් හොදයි..
    සමහර තැන් පැහැදිලි නැ ඒක ඒක තැන්
    ඒක වර්තමාන ගැනූ ලමයි ටත් ඉගනගන්න දේයක් තියනවා ❤

    • @eromendis5481
      @eromendis5481 6 місяців тому

      ඒකෙ ජූඩ්ගෙ ඇඟිලි සළකුණු ගත්ත හැටි අපහැදිලියි . පොඩ්ඩක් ඒක ගැන වැඩසටහනක් කරන්න

  • @PraveenmadushankaPraveen
    @PraveenmadushankaPraveen 5 місяців тому

    ❤සමාජයට වැදගත් දෙයක් මේ හෙලි කිරිම් තිලිණී අක්කේ ස්තූතී මේ වගේ දෙවල් ගේනවට💐

  • @SameeraGunasekara
    @SameeraGunasekara 6 місяців тому +37

    තිළිණි ආපහු සරත් ජයමාන්න මහතා සමග වැඩසටහනක් කරන්න...🎉

  • @nethmiayodya8116
    @nethmiayodya8116 6 місяців тому +4

    Me sambandwa nm newee A/L s krnne ..eth asayii..me programs වලින් godk dewal igen gaththa ..thank u ❤❤🎉

  • @StudioKasunChaya
    @StudioKasunChaya 6 місяців тому +1

    ස්තුතියි ඔබ දෙපලටම...

  • @yasithwickramarathna3298
    @yasithwickramarathna3298 6 місяців тому +3

    කෙලින් කතා කරන මනුස්සයෙක්.
    දීර්ඝායු වේවා ටිරන්ත වලලියද්ද සර්..

  • @dilankadilhan5536
    @dilankadilhan5536 6 місяців тому +3

    මේ වගේ දිගටම crime case දාන්න අක්කේ.

  • @niroshanirosha4639
    @niroshanirosha4639 6 місяців тому +1

    ආසවෙන් බලන වැඩසටහනක් ❤❤

  • @priyanthijayarathna1134
    @priyanthijayarathna1134 6 місяців тому +8

    තිලිනි මිස් ඉලග ව්ඩිඔ එක ඉක්මනට ඔනි

  • @peraraperara639
    @peraraperara639 6 місяців тому +1

    බොහෝම ස්තුති ඔබ තුමා ටත් ඔබ තුමිය ටත්

  • @mangalanawarathna4478
    @mangalanawarathna4478 6 місяців тому +4

    හරිම වැදගත් වැඩසටහන ලස්සනයි

  • @kdnimna4587
    @kdnimna4587 6 місяців тому +2

    ඔබතුමා හරිම දක්ෂයි

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 6 місяців тому +3

    හොඳ වැඩසටහනක් හමුවෙන හැම අවස්ථාවේම බලනව. ඔයාගේ චාම් කමත් හරි ලස්සනයි.

  • @Averyy-slays
    @Averyy-slays 6 місяців тому +3

    Was waiting for one. Yay!!!!

  • @point_of_purpose
    @point_of_purpose 6 місяців тому +1

    වැදගත් වැඩසටහනක් 🙏

  • @rashmikajayarathne1920
    @rashmikajayarathne1920 6 місяців тому +3

    ඉතාම වැදගත් වැටසටහනක්.. මිනිස්සු මේවාගෙන් බෙරෙන්න ක්‍රම හොයාගන්නවනම් දහස් ගනන් යූටියුබ් චැනල් තියනවනෙ ඒවා ඉගෙනගන්න...

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 6 місяців тому +5

    මේ වගේ දිගටම වීඩියෝ දාන්න 💪

  • @deshankumara6057
    @deshankumara6057 6 місяців тому +8

    මරණ දඩුවම ක්‍රියාත්මක කල යුතුය

  • @nethahinsa3570
    @nethahinsa3570 6 місяців тому +9

    ඇත්ත මරණ දඬුවම ක්‍රියාත්මක වෙන් නැති නිසා අපරාධ වැඩියි. හුරතල් කරනවා කීව එක නම් ඇත්ත. මරණ දඬුවම ක්‍රියාත්මක වෙන්න ඕන. සැකයක් නැතුවම අපරාධ කාරයෙක් බව ඔප්පු වෙන අපරාධ කාරයන්ට

  • @dishnividanagamachchi2869
    @dishnividanagamachchi2869 6 місяців тому +1

    Well said...🙏

  • @daneingram7139
    @daneingram7139 6 місяців тому +2

    Great programme Thilini!

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 6 місяців тому +5

    ජනාධිපති සමාව දුන් මෛතිුපාලට පලවිපාක මේභවයෙම ලැබේවා!!!

  • @deepalraja
    @deepalraja 6 місяців тому

    නියම වැඩසටහනක් ...👍

  • @chamarikatagoda5560
    @chamarikatagoda5560 6 місяців тому +9

    ඔබතුමාගෙ කතාවට මමත් එකගයි, මනුස්ස ඝාතනයක් කලා නම් එම මිනීමරුවටත් මරනීය දන්ඩනය නියම විය යුතුයි. දැන් මිනිස්සු බය නැතුව මිනීමරනවා, නිදහස ලැබෙනවා කියලා දන්න නිසා,

    • @NimanthiDinesha
      @NimanthiDinesha 6 місяців тому

      ඇත්ත මෙතුමා කියලා තියෙන්නේ... එකෙක් හරි මරන්න ඕනේ.. ඉන්න අනිත් එවුන්ට හරි පාඩමක් ඉගෙනගන්න..

  • @crazytharu6417
    @crazytharu6417 6 місяців тому +1

    දිගටම මේ වගේ video ඕනා...

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 4 місяці тому

    ඉතාමත් ආසාවෙන් බලන වැඩ සටහනක්

  • @dianarathnakumari1546
    @dianarathnakumari1546 6 місяців тому +1

    වැදගත් වැඩසටහනක්

  • @Rock-i9v
    @Rock-i9v 6 місяців тому +18

    මේ මනුස්සය කියන දේවල් පිලිගන්නෙ කොහොමද, එක වැඩසටහනක මෙයා කියනවා චින්තක/දම්මික අමරසිංහ යන අයගේ නඩු වලට මෙයා පෙනී සිටියලු.ඒත් චින්තකලගේ අම්මා කියනවා තව වැඩසටහනකදී මෙයා කිසිම දවසක ඒ නඩු වෙනුවෙන් පෙනී ඉඳල නැති බව. වහාම මේ වරද මෙතුමා විසින් නිවැරදි කල යුතුයි..

  • @pushpakumara3922
    @pushpakumara3922 6 місяців тому +4

    භයානක අපරාධගැන මෙවන් දැනුවත් කිරීම්ගැනත් ඔබ දෙපලට බෙහෙවින්ම ස්තුතිය ... !!!
    එල්ලා මැරීමට නියමවූවන් අතරිනුත් මෙතුමන්ලා නිර්දේශ කරණු ලබන්නේ අවශ්‍යයම වූවන් පමණයි . එය ඉතාමත් සුදුසුම පියවරක් ... එවන් අයට දඬුවම ක්‍රියාත්මක කල යුතුමයි ... !!!
    ජනාධිපතිගේ නිර්දේශය අවශ්‍යම්ස් නැත.
    අවශ්‍යය නම් යමෙක් අවසන් මොහොතේ නිදහස්කර ගැනීමට අවස්ථාවක් පමණක් ලබාදීම ප්‍රමාණවත්ය .

  • @lktranding
    @lktranding 6 місяців тому +7

    තිලිනි කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ඇ❤😅 ආලවියෝ අක්කේ..❤

  • @ravindrajayasena6732
    @ravindrajayasena6732 6 місяців тому +1

    මේ චැනල් එකේ වැඩසටහන් දිගටම බලනවා...නියමයි දිගටම කරන්න 👍
    මේ මහත්තයගේ වටිනා අත්දැකීම් තියෙනවා. හැබැයි සිදුවීම් විස්තර කරන විදිහ පැහැදිලි මදි. අනික පම්පෝරිය අහගෙන ඉන්න ගියාම එපා වෙනවා..👎

    • @AmaNawanjali
      @AmaNawanjali 6 місяців тому

      Ane me oyata epawenawa nam ahanna epa .apinam asai එතුමාගේ katha wilashayata.

  • @abodabod2603
    @abodabod2603 6 місяців тому

    මේ මහත්තයයි මේ මිසුයි කරන වැඩසටහන හරිම හොඳයි❤

  • @diyamanthirathnayake8877
    @diyamanthirathnayake8877 6 місяців тому +1

    Very informative ❤ Thilini you are well versed in doing these now. Thank you for this with TW sir

  • @jacinthakannangara5648
    @jacinthakannangara5648 6 місяців тому +1

    Very good program. Thank you both

  • @nalakasaman827
    @nalakasaman827 4 місяці тому +1

    Waraliyadda mahathmaya, oba samaga 1000% agreed

  • @virajtissakumaraampara8700
    @virajtissakumaraampara8700 4 місяці тому

    සුපිරි චරිතයක් තමයි 💚

  • @shanakap077
    @shanakap077 6 місяців тому

    දිගටම මෙතුමත් එක්ක video දාන්න. ❤️

  • @Dinusha-N25
    @Dinusha-N25 6 місяців тому +1

    තිලිනිගේ හිනාව ලස්සනයි හැබැයි 😁

  • @juderoshan6353
    @juderoshan6353 6 місяців тому

    ඉතාමත් ප්‍රියමනාප මෙහෙයවීමක්🎉🎉

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 6 місяців тому +1

    නීතිය සම්බන්ධයෙන් මම ආසම චරිතය වරලියද්ද මැතිතුමා❤.

  • @jayamangala4716
    @jayamangala4716 4 місяці тому +7

    පැය බාගෙට පයිප්පෙ උරන්නේ නැතුව ඉන්න බැද මාමේ ? එච්චර ඈඩිට් වෙලාද

  • @chamindakumara275
    @chamindakumara275 6 місяців тому +5

    මේ නීති ක්‍රමය වෙනස් විය යුතුයි.තාක්ෂණික සාක්ෂි වලට මුල්තැන දී අපරාධකරුවන්ට දඩුවම් නියම කරන තුරු සමාජයට මුදා නොහල යුතුයි.කෙටි කාලීනව තීන්දුව දිය යුතුයි .

  • @gihaadikari8242
    @gihaadikari8242 6 місяців тому +2

    Hi Thilini 😊 Another good program ... 🙏

  • @thammitaupali7174
    @thammitaupali7174 6 місяців тому +14

    උසාවියෙන් දෙන දඩුවම කියාත්මක කිරිමෙි බලය ජනාඩිපතිගෙන් ඉවත්කර නිතිපතිට පැවරිය යුතුය 2 වැරැදි කරැවන් නිවරදි කරැවන් කරන නීතිඥයන්ට ද දඩුවම් දියයුතැයි.

  • @indurusugathadasa2653
    @indurusugathadasa2653 6 місяців тому +4

    Tirantha sir 💎💎💎🧑‍⚖️🧑‍⚖️🧑‍⚖️

  • @vasigaran4684
    @vasigaran4684 6 місяців тому +2

    Hi sister THILINI thanks for the update 🙏❤

  • @ගොඩයන්නඔන
    @ගොඩයන්නඔන 6 місяців тому +1

    නියමයි තව විඩියොස් ඉක්මට දාන්න

  • @ranasenamadugallageranjani9956
    @ranasenamadugallageranjani9956 6 місяців тому +2

    වැරදි ග්‍රහයන්ට දීය යුතු නිසි දඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ඒවගකිවයෝත්තන්ගෙතන්ඝෙ කාර්ය වියයුතුය

  • @samansuranga8677
    @samansuranga8677 6 місяців тому +6

    තිළිණිට අපිව මතක් වෙලා.. ❤️

  • @maleeshamendis
    @maleeshamendis 5 місяців тому

    සුපිරි චරිතයක් කලු සිංහයා ❤

  • @DDSri-t9q
    @DDSri-t9q 6 місяців тому +2

    අවසාන අධිකරණයක දුන් තීන්දුව ක්‍රියාත්මක කිරීමට තිබෙන බාධා සියල්ල ඉවත් කළ යුතු යි.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 6 місяців тому

    ස්තුතිය

  • @thanujarajapakshe-mu6gs
    @thanujarajapakshe-mu6gs 6 місяців тому +1

    විශිෂ්ටයි.

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 6 місяців тому

    ඔබ තුමාගෙන් උගත් දේ බොහොමයක්

  • @lifeofarosh
    @lifeofarosh 4 місяці тому

    මෙතුමා සුපිරි චරිතෙ!

  • @pathumvidusara518
    @pathumvidusara518 6 місяців тому

    මෙතුමගෙ කතාවට එකගයි❤

  • @sankgf625
    @sankgf625 6 місяців тому

    oba kiyana kathawa hari sir.. ella maranna one.. eka hama harima karmaya...🙏🙏👍

  • @roshanthilanka1071
    @roshanthilanka1071 6 місяців тому

    Niyamai Thilini akke digatama upload karanna.. love your videos

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 6 місяців тому +7

    ඒ මිනීමැරුම වගේ එකක් තාත්තගෙ ගමේත් උනා 80 ගනන් වල.යටියන්තොට වීඔය පැත්තෙ. අතකොටා නමින් හදුන්වන මනුස්සයෙක් තමා ගෑනු කෙනෙක්ව මැරුවෙ.මිනිය හම්බුවෙනකොට පනුවො පිරිල.

  • @ArunaNamal
    @ArunaNamal 6 місяців тому +2

    අපරාධයක් කලොත් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙනවා

  • @pavithradilhari1227
    @pavithradilhari1227 2 місяці тому +1

    මරණ දඬුවම අනිවාර්ය කල යුතුයි.

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 6 місяців тому

    නොනා ඔබතුමිගෙ මෙහෙවිම ඉහලයි ස්තුතිය ❤

  • @prabathrandimal3409
    @prabathrandimal3409 6 місяців тому

    මෙවැනි වැඩ සටහන් තවත් අප වෙත ගෙන එන්න.🥰

  • @NishanthaKumara-u9v
    @NishanthaKumara-u9v 3 місяці тому

    Thilini akke congratulations ♥️♥️🇱🇰🇱🇰😘

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 6 місяців тому +9

    අනේ තිලිනි මිස් නඩුකාර තුමෙක් සහ තුමියක් සමග මේ වගේ වැඩ සටහනක් කරන්නකෝ

    • @avishkhan709
      @avishkhan709 6 місяців тому

      Judges are Impartial according to the law, so they won't come in to public discussions😢

  • @Shanukrishani.
    @Shanukrishani. 6 місяців тому

    තිළිණි හරිම ආකර්ශනීයයි ❤🥺

  • @madushandesilva6053
    @madushandesilva6053 6 місяців тому +25

    වල් වැදිච්ච සමාජයක මෙ වගෙ හරවත් වැඩ සටහන් ඉදිරිපත් කිරිම ඔබට සාහා සියලු දෙනාට ස්තුති වෙනවා

  • @vimukthajayaweera2369
    @vimukthajayaweera2369 6 місяців тому

    Thank you for revealing the inside details of these crime stories. Good job and hope you continue to bring us more videos of this nature.

  • @leetasoysa4214
    @leetasoysa4214 6 місяців тому +1

    I respect you sir.

  • @sachiradilshan8183
    @sachiradilshan8183 6 місяців тому +5

    තිලිනි දිගටම මේ වගේ අපරාධ ගැන නඩු තීන්දු ගැන වැඩසටහන් කරන්න මේවට ගොඩක් ලොකු ප්‍රේක්ෂකාගාරයක් ඉන්නවා මේ niche එකට සිංහල content කරන අය අඩුයි ගොඩක්

  • @gayaninisansala5077
    @gayaninisansala5077 6 місяців тому +1

    සරත් සර්ගේ වැඩ සටහනක් කරන්න කාලේ හරි,

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 2 місяці тому +1

    සර් කතා කරනවා අහන්ඩ පට්ට ආසයි.මෙතුමන්ට දීර්ගායුශ පතනවා