🔴අගෝස්තුවෙන් පසු රට ට වෙන දේ මෙන්න | ශ්‍රී පාදයේ වනවාසී හිමියන්ගෙන් ප්‍රබල අනාවැකියක් |

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025

КОМЕНТАРІ • 976

  • @nilminiwelivita4837
    @nilminiwelivita4837 Рік тому +378

    ඔය කකුල පල්ලෙහට දාන්න. හරි කැතයි ස්වාමින්වහන්ස කෙනෙක් එක්ක කථා කරන විදිහ

    • @kanthi1038
      @kanthi1038 Рік тому +30

      ඒක තමයි. මාත් හිතුවෙ. මුන් හැසිරෙන්නෙ දන්නෙ නෑ .

    • @natural-Discovery-369
      @natural-Discovery-369 Рік тому +20

      සිරා බං. මෙවගේ චැනැල් වලට කෙලවලා අරින්න ඕනි. මොකද මේවා තුලින් තමයි අපේ ඉදිරි පරම්පරා දැනුම ගන්නේ. අපේ සාර ධර්ම පිරිහෙනවා

    • @k.g.phemantha9082
      @k.g.phemantha9082 Рік тому +11

      සම ආසන වල නොඉඳ මිටි පුටුවෙ.අනේ ඉතිං මේ කොමෙන්ටු දරුවන්ගෙ (95%) අචල සද්ධාව යි ගෞරවය යි.🥱

    • @kalyanapriyawickramapala9059
      @kalyanapriyawickramapala9059 Рік тому +6

      අනේ මෝඩ ගුඩ අන්ධ භක්තියෙන් ඉන්න බෞද්ධයෝ තොපිට පේන්නේ ඕවා තමා.

    • @ivflanka8228
      @ivflanka8228 Рік тому +7

      ඇත්තෙන්ම මේකා හදපු අම්මා තාත්තගෙ වරද.උන් දෙන්නත් වෙන්න පොරවල් වෙන්නැති..

  • @nayanapadmini1226
    @nayanapadmini1226 Рік тому +16


    ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ 🙏🇶🇦

  • @akhilapj5237
    @akhilapj5237 11 місяців тому +5

    මන් මේ විඩීයෝ එක බලන්නේ 2024 පෙබරවාරි මාසේ තවම රටේ පාලනේ ඉන්නේ රනිල්නේ හමුදා පලනේට අරන් හරි රට හැදෙනවා නම් කොච්චර හොඳයිද බුදුසරණයි අපේ හමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @ClearArt-l6q
    @ClearArt-l6q Рік тому +60

    කකුලත් උඩදාගෙන හාමුදූරුවො කෙනෙක් බැහැදකින්න ආපුවාම පිලිවෙලක් තිබ්බොත් හොදයි 👍👍 බොහෝම ඉස්තුති ඔබගේ සාකජ්චාවට අප දැනුවත් කලාට🙏🙏 ස්වාමින් වහබ්සේටත් තුනුරුවන් සරනයි

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 9 місяців тому +5

      හාමුදුරුවන්ට තියෙන උත්තමාචාරය වඩිනවා වළඳනවා සැතපෙනවා සැපත් වෙනවා අපවත් වෙනවා මාර වචන සෙට් එක මේ ලෝකේ ඇතුළු සියල්ල මවා වදාළ ජීවමාන ජේසුට ඔය එක පට්ටමක්වත් නෑ ජේසු ආවා ගියා අල්ලගෙන වද දීල මැරුවා වල දැම්මා සාමාන්‍ය මනුස්සයෙකුට වගේ මේ මහපොළොවේ ජීවත් වෙලා තනතුරක් දරපු මැරිච්ච මිනිහෙකුට කියන්නෙත් අභාවප්‍රාප්ත උනා කියලා

    • @sarathkumara-jg4gn
      @sarathkumara-jg4gn 5 місяців тому

      @@ChandraPathirana-g4j තමන්ගෙ ආගම ගැන බලා ගන්න එක නේද හොඳ.අනුන්ගෙ ආහම් විවේචනය කරනවට වඩා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 місяці тому

      ​@user-yu5mw1h3t
      ඉ තී න් තේරෙනව නේ
      දෙන්නගෙ වෙ න ස් බව ??? !!!
      ජේ සු හි මි
      ම හා යා න භික්ෂු නමක් !!!

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 місяці тому

      ​​
      ජේසුස් වහන්සේ ම හා යා න හි මි නමක් !!!
      දිඹ දිව සප්ත මහා ඉර්ෂ්හ්ෂීන් අතර
      ක් ර තු ඉ සි තුමා වේද ගීතිකා කිරීමට
      ක ලි න් බවේ ම මෑ දෝ
      ලංකාවේ
      අ ග ස් තී ඉ සි ර ජු වෑ හිටියා !!!

  • @rajitha_bandara.
    @rajitha_bandara. Рік тому +101

    කෙසේ හෝ මහජනතාවට හිංසනයක් පීඩනයක් නොමවී, ආහාර පාන භාවබෝග වලින් ආඩ්‍ය වේවා මේ ලංකාව.. සියළු ලෝ වෑසියන් සතුටින් සමාදානයෙල් කල් ගත කරන දිනක් උදා වේවා!

  • @dinisuras7739
    @dinisuras7739 Рік тому +6

    තෙරැවන් සරණයි ඔබ සියලු දෙනාටම ..මිනිස්සුන්ට බුද්ධිය වර්ධනය වේවා .අරක්ෂක අංශ මහත්ම,මහත්මිහින් හට බුද්ධිය වර්ධනය වේවා ..මහ නායකලාගේ මොලය පැදේවා.සාමාන්‍ය මිනිස්සුන්ට ශක්තිය ධෛර්ය ලැබේවා .

  • @S.Prabhath
    @S.Prabhath 5 місяців тому +25

    2024 අගෝස්තු වල මේ වීඩියෝ එක බලන මට තාමත් හමුදා පාලනයක් ඇති බවක් පෙනෙන්නෙ නැ. අනාවැකි බොරැ උනා වගෙ හිතෙනව. මම වැරදි නම් නිවැරැදි කරන්න

    • @OmalHRanasinghe
      @OmalHRanasinghe 2 місяці тому

      බොරු කියන්නෙ මේකා 😂

    • @S.Prabhath
      @S.Prabhath 2 місяці тому

      @OmalHRanasinghe තව ටික දවසකින් මේකෙ අයියල රාවණා කියන්නේ අනුර කිව්වොත් මට පුදුම වෙන්න දෙයකුත් නැ බන්. එච්චර ගොන් හැත්තක්.

  • @nihalepa8174
    @nihalepa8174 Рік тому +98

    වනවාසී හාමුදුරු නමක් නම් කලයුත්තේ පව් කාරයින්ගෙ මත්තේ හැපෙන්නේ නැතිව ද්වේශයෙන් මෝහයෙන් ඉවත් වී භාවනායෝගීව හිඳිමෙන් සසර කෙටි කරගැනීමයි.

    • @dilaniperera7509
      @dilaniperera7509 Рік тому +2

      අනිවා

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому +4

      බාවනාවෙන් සසර කෙටි කර ගැනීමට හැකියාවක්
      ඇත් න ම්
      බු දු දහම නිවනට ඇවැසි නෑ !!!
      වෙ න ත් ආගමිකයන් ද බාවනා කරනව
      වු ව ත්
      ඒ වා යේ බාවනාවෙන් නිවන ලබන වග
      මොන ආගමේ ද කියන්නෙ ???

    • @harisaraharisara7828
      @harisaraharisara7828 Рік тому

      ඛු දු ද භ මේ නිවනට මාවත
      Eight Fold Path !!!
      ඊට පිවිසීමට සුදුසු කම
      පාරමී 1 0 යුතු
      බෝ පැකි දම් 3 7 සපුරා ගැනීම ය් !!!

    • @nihalepa8174
      @nihalepa8174 Рік тому

      @@harisaraharisara7828 කරුණාකරලා කාටත් දැනගන්න නිවන් ලබා ගන්නා මග තව දුරටත් පැහැදිලි කරනවාද? සුවපත් වේවා.🙏

    • @dilrukperera32
      @dilrukperera32 Рік тому

      Yes

  • @jagathwickramarathna8372
    @jagathwickramarathna8372 Рік тому +140

    මෙක කළින් කිව්වේ 2030 වෙනකන් ගෝඨාභය කියලා දැන් බයිලා ගහනවා. අනේ නිකං මිනිස්සු අමාරුවේ නොදා ඉන්න.

    • @sahanvidanage681
      @sahanvidanage681 Рік тому +1

      Thama thiyenne godage anduwa bn. Ranil udin panapu akek the run ganna.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Рік тому +2

      පිස්සොන්ගෙ අනාවැකිනෙ

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Рік тому +3

      උඹ ඔයකතාව කියන්නැ තව මාස කිහිපයක් ගියාම.😂😂😂😂

    • @somalathaarachcige3794
      @somalathaarachcige3794 Рік тому +4

      සහතික ඇත්ත ඔයා කියන්නෙ..මේවා සිවුරු හොරු.දෙසාබාන බොරු.

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Рік тому +1

      @@somalathaarachcige3794 ඇ..... ගැනියෙ මේ හාමුදුරුවො කලින් කියපුව වචනයක් නෑර අහලද ඔය කතාකරන්නෙ.😂😂😂😂 පිස්සු කියන්නැතුව හිටහන්.🐮🐮🐮

  • @dinushiesenarathna4011
    @dinushiesenarathna4011 Рік тому +94

    මී මැස්සෝ අද ප්‍රෝගෑම් එක නියමයි👍👍👍 මගේ පුංචි රට දියුණුවෙන් දියුණුවට පත්වේවා. සශ්‍රීක වේවා 🙏🙏🙏 වනවාසී පූජ්‍ය ලේල්වල සද්ධාජීව ස්වාමීන්වහන්සේට නීරෝගී සම්පත්තිය ලැබේවා. ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @nihalepa8174
      @nihalepa8174 Рік тому +3

      😂

    • @neilpramalal9592
      @neilpramalal9592 Рік тому +2

      Budu Sarani ❤❤❤❤❤❤❤

    • @neilpramalal9592
      @neilpramalal9592 Рік тому +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @KamalalathaSubasingha
      @KamalalathaSubasingha 5 місяців тому +2

      මහත්තය ඔය කකුල පහලට ගන්නකො සවාමීන් වහන්සේ ඉදිරියෙන් සන්වර වෙන්න 😤😤

  • @prabathkumara5873
    @prabathkumara5873 Рік тому +93

    බත් කන හරක් ඉන්නකම් කොහෙද අපිට හොද රටක් මේක දේශපාලකයන්ගේ වරද නෙවෙයි මේක උන්ට උරේ දාන මීහරක් ජනතාවගේ වරද

    • @accseccomany5027
      @accseccomany5027 Рік тому +3

      😂😂👍

    • @nuwanmc
      @nuwanmc Рік тому +2

      @@accseccomany5027 විය්සනයක් වෙනවා කිවේ

    • @rachelperaud1945
      @rachelperaud1945 Рік тому +2

      අනිවාර්යයෙන් .

    • @krishanthaindrajith2253
      @krishanthaindrajith2253 Рік тому +1

      හරියටම හරි සහොදරයා ඒක තමයි සම්පූර්ණ ඇත්ත ❤❤❤❤💯👍

    • @gaminisuraweera3439
      @gaminisuraweera3439 Рік тому

      👍😄

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 місяці тому

    🙏🙏🙏 තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට .🙏🙏🙏

  • @Sunil-lz4kk
    @Sunil-lz4kk Рік тому +76

    ඉහල සිට පහලටම හොරකම දූෂණය මිනීමැරැම් අපරාධ ඵන්නනම වැඩිවෙනවා අපේ රට දෙවියන්ටම බාර වේවා

  • @inokaudayasriya3805
    @inokaudayasriya3805 Рік тому

    හරියට හරි ස්වාම්න් වහන්ස සහතික ඇත්ත

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 Рік тому +38

    ලංකාවේ කොහෙද ප්‍රජාතන්ත්‍රවාදී රටක් කියලා පජාති එවුන් ගෙ පාලනයක් ..ගෝඨා තියා රාජපක්ෂ පරපුරේ එකෙක් ආයේ ඕනේම නැ .

    • @RejectProject2012-xx9ud
      @RejectProject2012-xx9ud Рік тому +1

      මව්බිම ඉඹින බදාවැළඳ‍‍‍ ගන්නා රාජපක්ෂ කෙනෙක්ම තමයි බොහෝ දෙනෙක් ඉල්ලන්නෙ.

    • @harisaraharisara7828
      @harisaraharisara7828 6 місяців тому

      ඒ වුණාට
      ආ ය් ත්
      ඒ වී !!!
      තෙ වන ලෝ යුදයෙන් පස්සෙ
      ඇමෙරිකාවෙ තත්වය වෙ න ස් වුණාම !!!

  • @anuruddaanu1674
    @anuruddaanu1674 Рік тому +19

    බොරු දේවල් ඉවත් කරල ඇත්ත දේවල් gena කතා කරල මේ රට හදන්න එකතු වෙමු මාලිමාවට ජය වේවා ❤❤❤

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 Рік тому +32

    මහජනයා දැන් අවබෝධයෙන් සංවිධානය වෙමින් සිටිනවා ...නියත ලෙසම මහජන ආණ්ඩුවක් බිහිවෙනවා..දේශපාලනය යනු විද්‍යාවක් ..ඒක කියව ගත්ත සංවිධානය වූ ජනතාවක් කිසිදා පැරදවීය නොහැක ...ඒකට නිසැකලෙසම ජාතික ජනබලවේගය නායකත්වය දෙනවා ..ජයවේවා !!

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Рік тому +2

    Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa.devipihitai.

  • @ukuk1581
    @ukuk1581 Рік тому +143

    අපි රටම බලන් ඉන්නෙ මේ හොරුන්ගෙන් රටත් මේ දුක් විදින
    ජනතාවත් බේරෙන්නෙ කවදාද කියලා. 😢😢😢

    • @RejectProject2012-xx9ud
      @RejectProject2012-xx9ud Рік тому

      බේරීමට වාසනාව උදාකරගත ය‌ුත්තේ ජනතාවම තමයි.

    • @nishanthalakpriya7922
      @nishanthalakpriya7922 Рік тому +3

      Eyete Ekeme Wisedume Jathika Janabala Wegeye Anduwak Pihitewa Ganeemai

    • @malithyajayasinghe87
      @malithyajayasinghe87 Рік тому +8

      ඉබේ බේරෙන්නෑ බන් මිනිස්සු ඒක කරන්න ඕනෙ...ලංකාවෙ උන් බලන් ඉන්නෙ ඔක්කොම නිකන්ම ඔඩොක්කුවට වැටෙනකන්

    • @naleenperera1969
      @naleenperera1969 Рік тому

      Aniwarayenma Saha Akenma.......

    • @funwithkaveesha5435
      @funwithkaveesha5435 Рік тому +2

      අනේ හාමුදුරුවනේ මිනිස්සුන්ට තව තවත් අකුසල පුරවන්නෙ නැතිව ඔබ වහන්සෙගෙ නිර්වාණ අවබෝධය සදහා වැඩ කටයුතු සලසා ගන්න .මෙි එක එක ටියුබි කාරයන්ට කඩෙි නොයා...😢😢😢😢😢

  • @கிறிஸ்துவின்கிருபாதாரபலிAG

    Everything is true. I'm still waiting for victory of our people.

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +17

    ඔබවහන්සේ කියන කාරනය ඉටුවෙමින් පවතිනවා වගේ පේනවා. රටටත් ජනතාවටත් යහපතක්ම වේවා. තෙරුවන් සරනයි.

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 Рік тому +1

    ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 Рік тому +29

    ස්වාමීන් වහන්සේලා එදාත් අදත් අපේ රට සහ ජාතිය රැක ගත්තා

    • @Nimesh-mp6nu
      @Nimesh-mp6nu Рік тому

      එදානම් හරි කියමුකො ඒත් අද 🤔🤔🤔

    • @chandikarajapaksha381
      @chandikarajapaksha381 Рік тому

      එදා මොකද ,අද මොකද ,රට රටම තමයි.

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 Рік тому +25

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏

  • @mylife-xz5bi
    @mylife-xz5bi Рік тому +30

    මේ ස්වාමින් වහන්සේ ව පැවිදි කරමු ඉක්මනට

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Рік тому +1

      දැලි පිහිය මම් ගානෙ

    • @Bkk_lk
      @Bkk_lk Рік тому +1

      අටපිරිකර මගෙන්

    • @harisaraharisara7828
      @harisaraharisara7828 4 місяці тому

      වි න ය පිටකය හදාරන්න !!!

  • @amilaudara5025
    @amilaudara5025 Рік тому

    Atta katawa budu sarani hamuduruwane 🙏🏻🙏🏻🙏🏻

  • @asankasameera9398
    @asankasameera9398 Рік тому +58

    😂😂 එදා කීවෙ එකක් අද එකක්, ගත යුත්තක් නැ. හම්පඩ දේශපාලනය සමඟ මේ නොමග යවන සාදුලත් මහණ කරවලා දාන්න ඕන

    • @susilayupala2959
      @susilayupala2959 Рік тому

      Boom garwarment 💥💥💥kalakanni rajayak. Nice speech sadu

    • @ricardoperera9880
      @ricardoperera9880 Рік тому

      සිංහයා මුවෙක් මැරීම ප්‍රධාන න්‍යායක්, ඒක අපිට එපා කියන්න බැහැ තහනම් කරන්න බැහැ ඒවා උතුම් පරම සත්‍යයක්, අන්සතු දේ ගැනීම න්‍යායක් නෙමෙයි ඒක ප්‍රජාතන්ත්‍රවාදී නීතියක් සිංහයා මුවෙක් මරන්නේ අන්සතු දෙයක් නිසා, පිරිමියෙකු තව ගැහැනියක බඳින්නේ අන්සතු දෙයකින් පවුලේ හෝ ඥාති නොවිය යුතු නිසා, මහා භාණ්ඩාගාරයත් එහෙම එකක්, මිනිස්සු සත්තු වෙලා උපදිනවානම් බුදුදහමට අනුව සෑම මිනිසෙක්ම සතෙක් කියල බෞද්ධයන්ට හිතෙනවා ඒ නිසා රාජය භාණ්ඩාගාරයේ බිලියන ලක්ෂයකට වඩා තුබුනොත් හොරාගන්න අවස්තාවක් නිර්මාණය කළොත් ධර්මය බල බල ඉන්නේ නැතිව හොරාකන එක වටිනවා වෙලාවේ හැටියට, අනික ලංකාව චුටි දූපතක් නිසා හොරාගේ අල්ලපු ගෙදර උසාවියේ නඩුකාර උන්නාසේ ඉන්නකොට තර්ජය කර හෝ බෝතලයයි රසම රස මස් කෑල්ලකුයි රැගෙන නඩුකාරයාට බලෙන් අඩියක් ගස්සා උසාවි නඩු බොරු ඇත්ත කරන්න පුළුවන්,ස්භාව ධර්මයට කරන්න පුළුවන් ලබ්බක් නැහැ, කට්ටියක් භාවනා කරනකොට පල්ලිවලට බෝම්බ ගැහැව්වේ ස්භාධර්මයාත් අන්ත අසරණ කරමින්, ඒකට සමහර හොරා කෑමට භාවනා කරන පිරිසට හිනාත් ගියා.

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Рік тому +1

      මහන නෙවෙයි තොලොන්චිම කරන්න ඕනි

    • @Diyasenlanka
      @Diyasenlanka Рік тому +3

      බලා ඉන්නකො සුදූ මොකද වෙන්නෙ කියල හදිස්සි වෙන්න එපා ❤

  • @erangaekanayake25
    @erangaekanayake25 Рік тому +32

    සිරීපාදේ වැඩසිටිමින් උතුම් බුද්ද සාසනයෙන් හොදටම වැඩ අරගන තියන ආර්‍යන් වහන්සේ නමක් කියල පේනව..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому +1

      😅😅😅

    • @malkanthihettiarachchi1805
      @malkanthihettiarachchi1805 Рік тому +1

      😂😂😂😂

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Рік тому

      ඔවු ඔවු.කයිවාරු චක්‍රවර්ති වෙලා.බයිලා බුදුන් වෙලා.😅😅😅😅😅😅😅

  • @dilaniperera7509
    @dilaniperera7509 Рік тому +16

    හාමුදුරුවනේ අනුර කුමාරය ඊලග ජනාදිපති අනාවැකියක් නම් නෙවි . අද්‍යාත්මයට දැනෙන හැටියි කියන්නේ බුද්දිමත්ව සිතන්න එක්කෙනෙක් ඉන්නවද එතුමට සම කරන්න. අනුර හැම අතින්ම දක්ශයි සිය්ලු ජාතීන් .පක්ශ ඔහුට විරුද්ද වන්නේ නෑ අවසාන මොහොතෙදි ඒකඑක දේවල් ඕන කෙනෙකුට තම තම නැන පමනින් කිවැකි නමුත් දර්මතාවය..මේකයි. රටට සියලු ජනතාවට සෙතක් ශාන්තියක් වන්නෙ මේ බලවේගයෙන්. පමනයි ජනතාවට මේ හැර වෙන විකල්පයක් නෑ. ජනතාව තම තමන් අරිය පර්‍යේශනයක යෙදුනොත් තමන්ටම පෙනේවි තමන්ගේ නායකයා කවුද කියා මෝඩ මිනිසුන්ට එය නොතේරෙයි ඒක ස්වභාවය. ..දහමත් එහෙමනේ මෝඩ අයට වටහාගන්න බෑ මතට ඇබ්බැහි වු කෙනෙකුට පුලුවන්ද හරිදේ තේරුම් ගන්න .මනසවැඩ කරන් නෑ ඒ අය නම් තවත් හොරෙක් තමන්ගෙ නායකයා කරගනීවි එහෙනම් මේරටේ සියලුම මිනිස්සු මන්දබුද්දිකයොද . ජනතාවගේ මුදල් හොරකම්කරන කෙනෙක් නායකයා කරගන්න එතනදි තමයි ඔබට සත්‍ය මුනගැසෙන්නේ

  • @roshankandy7839
    @roshankandy7839 Рік тому +7

    ප්‍රජාචංත්‍රවාදය ඉවර වෙලා.
    ප්‍රජාතන්ත්‍රවාදය ආවනම් හරි.😊

  • @asangaekanayake3326
    @asangaekanayake3326 Рік тому +32

    හාමුදුරුවනේ දැන්වත් මහණ උනොත් නරකද... කියපු අනාවැකි අපිනම් දැක්කෙ නැහැ ඔප්පු උනා, සාමාන්‍ය හරි බුද්ධියක් තියෙන එකෙකුට උනත් predict කරන්න පුලුවන් රටේ වර්තමානය දැක්කාම.ඕකට භාවනා කොරන්න දෙයක් නැහැ , එක එකාගෙ hypothesis තමයි ඉතින්....සමහර විට භාවනාව වැරදි යට කලා ම මනෝවිකාර පේනවා,,, ඔයිට වඩා Sympson catoon එකේ අනාවැකි ඔයිට වඩා සාර්ථක වෙලා තියෙනවා....😁😁😁😁😁😄😄😄😄😅😅😅😅😂😂😂😂 මේ රට විනාශ කරන්න වැඩියම දායක වෙලා තියෙන්නේ සිවුරු දාගත්තු සෙට් එක තමා ඉතින් ......

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 Рік тому +3

      මේවා සමාජමාධ්‍ය වලට ගේන මිනිස්සුත් මෝඩයි.

    • @anomajayasekara7036
      @anomajayasekara7036 Рік тому +3

      Dveshayen pirunu hamuduruvek, kohomada nivan Maga hoyannada?? Hithena hither na de kiyanavako.

    • @anuradharavihari7620
      @anuradharavihari7620 Рік тому

      ඕක අනිවාර්යයෙන් වෙනවා එතකොට බලහන්කො

    • @asangaekanayake3326
      @asangaekanayake3326 Рік тому

      @@anuradharavihari7620 බලාගෙන හිටපන් ........උඩ....

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Рік тому

      මේ යකා සිවුර විකුනන කයිවාරු බාප්පෙක්

  • @pathumroshan7457
    @pathumroshan7457 Рік тому +73

    අප උතුම් මහා සගරැවනට නදුක් නිරොගි වෙිවා උතුම් ජය ශ්‍රී මාහා බො සාමිදු පිහිටායි හැමොටම තේරැවාන් සරනයි ...

    • @TudorChandrasiri
      @TudorChandrasiri Рік тому +1

      Mr ranil wicramasingha appointed as president according to the constitution of sri lanka. Mr j.r gave us this constitution which was approved by parliament . An

    • @HORANANEWS
      @HORANANEWS Рік тому +3

      මේකාට තනිකරම පිස්සෙක්

    • @JayathilakaPrasanna-cu3zb
      @JayathilakaPrasanna-cu3zb Рік тому +1

      පොහ්

  • @TanTin-vg4hw
    @TanTin-vg4hw Рік тому

    🙏🙏🙏🙏දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්ස

  • @chamindarohanrathnayaka3360
    @chamindarohanrathnayaka3360 Рік тому +33

    නිකන් පච නොකිය ඉන්න හලෝ
    මහණ වෙලා බණක් භාවනාවක් කරගත්තෝත් එහේම නරකද

    • @shiwanthisriwardana4501
      @shiwanthisriwardana4501 Рік тому

      සිවුරක් අදින්න කලින් පිරිසිදු සිංහල භාෂාව කථා කරන්න ඉගෙන ගන්න තිබුණා. බුදුහාමුදුරුවන් ට පණක් වහන්සෙ කියා ආමන්ත්‍රණය කරන්න .කීයක් හරි දෙන්න ඇතියි.දැන් ජන්දෙත් ළග ළගම එනවා නේ. සිව්රු ඇන්දා නම් පන්සලට ගිහින් පිණක් දහමක් කර ගත්තොත් හොදයි.

  • @renukaweerawansa8902
    @renukaweerawansa8902 10 місяців тому +1

    හමුදා පාලනයක් කවදාවත් ඇති නොවන බව පැහැදිලි කිව යුතුය.! ඊළඟ ජනපති වසන්ත මුදලිගේ බව සිකුරුයි!😮😮😮😮😮😮

  • @susilpemachandra8573
    @susilpemachandra8573 Рік тому +33

    මෙහෙම අනාවැකිනම් මටත් කියන්න පුළුවන් ,,මුන් වහන්සේ කියන එක දෙයක් වෙන්නෙ නෑ ,,ඒක ස්තීරයි.

    • @manjukasoysa3901
      @manjukasoysa3901 Рік тому +4

      අගෝස්තු පහු වුනාම හැමෝටම අමතකයි. ඊට පස්සෙ දෙසැම්බර් වෙන දේ කියනව 🤦

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Рік тому

      ​@@manjukasoysa3901කියල වැඩක් නැහැ.බොරුව රජ වෙනව

    • @padinirupasinghe1321
      @padinirupasinghe1321 5 місяців тому

      මෙහමුදුරැවොකිව්‍වා පස්කුබොම්‍ ගන දවස පවා එහෙත් මම දැක්කා බැනලාතිබුනාඅවසානෙපත්තුවුනා මෙරටවලඉන්නකොටදැක්කේ

  • @HHChandana
    @HHChandana 7 місяців тому

    පින්

  • @matildaranjani3946
    @matildaranjani3946 Рік тому +5

    පින්වත් ස්වාමීන් වහන්සේ t නිවන් සුවය පසක් wawa . 🙏🙏🙏

  • @dinukaweerarathna1095
    @dinukaweerarathna1095 Рік тому

    Ape hamuduruwo me siyalu lakwasi hamadenageman ashirwadaya labewa,theruwan Saranai

  • @sudathchandana6249
    @sudathchandana6249 Рік тому +3

    මිනිසෙකුට හැකියාවක් පවතින්නේ උපන් දා සිට වයස අවුරුදු 55 වන තුරු පමණයි ඉන්පසු සියලු හැකියා නැති වී යනවා ඉතින් අපි මේ පච පම්පෝරි ඉවසීමෙන් අසමු අහො බුදු බණ

  • @asiripriyanga1547
    @asiripriyanga1547 Рік тому +2

    කව්රුත් බය වෙන්න එපා මේ හාමුදුරුවෝ අනාගතේ වෙනවයි කියන දේවල් ඔක්කොම බොරු ,

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 Рік тому +35

    😂 වනවාසීවෙලාම ඉන්ඩ අවසර මුසාවාදා කෙලල මිනිස්සුන්ගෙ ලේ පුච්චන්නැතුව,පුදුම අකුසල් තොගයක් නෙ රැස්කර ගන්නෙ😂😂

  • @DasingedaraMallika
    @DasingedaraMallika 8 місяців тому

    🎉ඔබ.වහන්සේ ට.බදු සරන

  • @dhammikajothirathna4956
    @dhammikajothirathna4956 Рік тому +106

    හාමුදුරුවනේ භාවනා කරන්න .. එතකොට හිතේ ඇති වෙන එක එක විකාර සිතුවිලි නැති වෙලා යාවි

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому +3

      හුටා ඒක

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Рік тому +5

      පිස්සො කොහෙ බාවනා කරන්නද...

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому

      @@upulmanavadu5057 😁

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro Рік тому +4

      හාමුදුරුවන්ට නෙවෙයි ... තොපිටයි බාවනාකරන්නවෙන්නෙ. 😂😂😂😂😂😂😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому +2

      @@UseA2V0A0C7VBro මළේ මළ

  • @sanjayakrishnaratne1336
    @sanjayakrishnaratne1336 Рік тому +2

    මිි මැස්සෝ චැනල් එකේ ගුණාත්මකභවයට මේ වගේ වැඩසටහන් හානිකරයි......සංඝ සමාජයටත් හානිකරයි

  • @srijansiranigooneratne.lup4593
    @srijansiranigooneratne.lup4593 Рік тому +21

    ඔය දෙන්නම ආරූඩ වුන වෙලාවක කරපු සාකච්ඡාවක්
    මීමැස්සොත් පේන්න නෑ බෙරෙයි නැටුමයි විතරයි අඩු...

  • @sudathsanjeewaka5444
    @sudathsanjeewaka5444 Рік тому +1

    ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුවයම අත්වේවා.

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 Рік тому +29

    මී මැස්සා ඇයි මේ වගේ කෙනෙක් හොයාගෙන ගියේ..? 2030 තෙක් ඝොඨාහය දශකය කියලා කිව්වෙ මේ ස්වාමීන්වහන්සේ .ආනාවැකි නොවේ,ඉදිරි කාලයට කළ හැකි දෙයක් යෝජනා කරන කෙනෙක් ගේන්න.

  • @SampathKasthuri-ut8hp
    @SampathKasthuri-ut8hp Рік тому +9

    ඇත්ත මෙක අපි මෙක කල යුතුමය🙏 එක තමා සොබාදහමේ නිතිය මෙක මුන්ගෙන් ගලව ගන්න ඔනේ පවු අපේ රටෙ මිනිසුන් රතු ,කෙළ,නිල් මුන් ඔක්කොම එකයි කෙහොම හරි මෙක කරන්න ඔනේ ❤🇱🇰💪👍

    • @methmaduattanayaka2567
      @methmaduattanayaka2567 Рік тому +1

      ස්වාමීන්වහන්සේ සමග කතා කරනකොට සම අසුන් ගෙන කකුලක් පිට කකුලක් දාගෙන කතාකිරීම අශෝභනයි.

  • @saliyamirihagalla2551
    @saliyamirihagalla2551 Рік тому +3

    😂😂 ප්‍රාදේශීය සබාවකවත් හිටපු නැති එකෙක් දියසෙන් කියල ගෙනල්ලා රටටම කෙලෙව්වා 😅😅 දැන් ආයෙත් වැල් බයිල ගහනව මෙයාගේ බාවනා යෝගී කම නන්දසේන රුවන්වැලි මහා සෑරදුන් ලග දිවුරුව වගේ 😥😥

  • @RashmiSharmila-dd9yw
    @RashmiSharmila-dd9yw Рік тому

    Theruwan saranai ape hamuduruwane

  • @chandanigamage8067
    @chandanigamage8067 Рік тому +27

    හාමුදුරුවනේ බණ දේශනා කරනවා නම් හොඳයි නේද ,
    මාධ්‍යවේදීන් දැන ගන්න ඕනෙ හාමුදුරුවෝ ඉන්නෙ බණ දේශනා කරන්න කියලා ...........

  • @sayuniremantha3915
    @sayuniremantha3915 9 місяців тому

    ඔබ වහන්සේට මතු බුදු Baea ලැබෙනවා Apy හාමුදුරුවනේ ඔබ mathu බුදු වෙන්න perum puranawa නේද

  • @pamawapama512
    @pamawapama512 Рік тому +21

    අපේහාමුදුරැවන්වහන්සේ කියන දේ හරිම ඇත්ත රනිල්හොරපාරෙන් ආපු පල්හොරෙක්

  • @ThilakBandara-p8p
    @ThilakBandara-p8p 9 місяців тому

    Good evening Lankans thanks ❤❤❤❤❤sorry namskar wewa thanks ❤❤❤cahandrya namskar wewa thanks ❤❤❤mahee mathawa namskar wewa thanks ❤❤❤❤❤❤❤❤❤❤

  • @HAKPerera
    @HAKPerera Рік тому +12

    එහෙම වෙන් නැඅපෙ හමුදාව හොරදේශපාලුවන්ට බයයි

  • @sinhaswara9856
    @sinhaswara9856 Рік тому +2

    අගෝස්තු ඉවරයි කොල්ලා , බලමුකෝ ....

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +7

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න.

  • @gayankumara7821
    @gayankumara7821 Рік тому +1

    හාමුදුරුවෝ හරි කීව සේරම ඇත්ත

  • @shannavarathne5840
    @shannavarathne5840 Рік тому +1

    I pray in the name of jesus. 2023 nathing going to happen to God's children. 🙏I bind in the mighty name of jesus and God almighty 🙏 peace ✌be with you 🙏

  • @dammapiyathero4477
    @dammapiyathero4477 Рік тому +5

    තෙරුවන්සරණයි අපේ හාමුදුරුවනේ ..අනාවැකියක් මන්දා අදහසක් කියනවා වගේ හැගෙනවා...

  • @MeddegodaDarmerathna
    @MeddegodaDarmerathna 10 місяців тому

    Sathya eyanam maada sthutu wemi obawahnseta sobadahame aarakshawai

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому +37

    හොද දවසක් උදා වේවා බුදු සරණයි දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ ආයුබෝවන් 🙏🙏

  • @malindara21
    @malindara21 Рік тому +1

    මිනිස්සු ඇත්තටම ගෝඨාබයගෙන් බලාපොරෙතේතු උනේ හමුදා පාලනයක් තමා....අවාසනාවට ඔහුට හරිහමන් හයියක් තිබ්බේ නෑ...
    1.ස්විස් තානාපති සිද්දිය..(මෑතක බොරුවක් කර බව ඒ ගෑනි පිලිගත්තා)
    2. රුවන්වැලි සෑය පලිගුව ඉස්සුවා කීවා.(වීඩියෝ එක කරේ ජෙප්පෙක්)
    3.කාදිනල්ගේ මහමොලකරු සිද්දිය (දැන් කාදිනල් හරකකා සද්දයක්නෑ)
    4. ගෑස් පිපිරීම්
    5. වෘත්තීය සමිති වරජන දැන් කිසිවක්නෑ...තෙල් පෝලිම් ඇිිකරන්න කාදිනල්කාරයා බටහිර රටවලට කප්පම් ගෙවපු හැටි ඉදන් දැන් එලිවෙනවා.... රට වලපල්ලට ඇදලා දාලා තියෙන්නේ රාජ්‍යය සේවයේ ඉන්න හොරු , වෘත්තීය සමිති ඇතුලු ජෙප්පෝ, රාජ්‍යය නොවන සංවිදාන , විදෙස් ඔත්තුසේවා....මොවුන් එකතුවෙලා තමා හොරකම් එලියට ඇදපු ගෝඨාව එලෙව්වේ....MCC,SoFa වැනි රටට අහිතකර ගිවිසුම් නවත්තපු ගෝඨාව එලවන්න ගේම ගැහුවේ....නමුත් ලංකාවේ හරකඅන්ට තාම තේරෙන්නේ නෑ....🙏

    • @ishakachathurangi5426
      @ishakachathurangi5426 Рік тому

      අන්න හරි කතාව. ඕක තමයි සත්‍ය ය.

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 Рік тому +37

    සමහර විටෙක මෙි කථාවෙි ඇත්තක් තිබෙන්න පුළුවනි මොකද පාලකයන් හමුදාව ඉදිරියට දමා රට පාලනය කිරිමට ප්‍රයත්න දරණු ඇත.....

  • @jeckeyangela5517
    @jeckeyangela5517 Рік тому

    Muniwarayek saddajiwa hamuduruwo 🙏🙏🙏❤️❤️❤️

  • @RanganaSusantha
    @RanganaSusantha Рік тому +50

    වනවාසී උනාට වැඩක් නෑ. මහණ වෙයං මයෙ අප්පා...

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому +1

      ෂෝක් අනේ

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Рік тому +1

      පිස්සුද... මන්ගල දැන්වීමකුත් පත්තරේ දාලලු

    • @Sandakathmini01
      @Sandakathmini01 Рік тому

      @@upulmanavadu5057 හුටා ඒක

  • @kalindulakthilina1998
    @kalindulakthilina1998 Рік тому +1

    මේ හාමුදුරුවෝ දවසක් ආවාරේ සිරීපාද යද්දි මම ප්‍රශ්න අහන්න ගිහින් කුනුහරපෙන් බැන්නා 😌🤐

  • @SA-dj2ro
    @SA-dj2ro Рік тому +11

    බැස සීතල ගඟුලේ පීන පීන නාමු එතකං .....
    අගෝස්තුවට තව කල් තියෙනවනේ.....

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 Рік тому +2

    ස්වාමින් වහන්සේ නමක් ඉදිරියේ අපූරැයි අන්ඩ උඩදාගෙන. වැස්සකට වත් ඉස්කෝලේ කට නොගිය කෙනෙක් හරි පොඩි දරැවෙකුට හරි තේරෙනවා හැසි රෙන විදිහ.????

  • @Sathya-s3e
    @Sathya-s3e Рік тому +11

    මටත් මුලින්ම මේ ස්වාමින් වහන්සේ ගැන පැහැදීමක් තිබුනා... නමුත් දැන් හිතෙනවා , නිවන්මග පාදාගන්න භාවනා කරන භික්ෂුවක් , මේ ජරාජීර්ණ දේශපාලනය ගැන කථා කරන්නවත් කාලය වැය කරයිද කියලා... රාගය, ද්වේශය , මෝහය උපරිමයෙන් තියෙන, මාතෘකාවක්‌ . කථාවක්....

    • @anuradharavihari7620
      @anuradharavihari7620 Рік тому +1

      බුදුහාමුදුරුවොන්ටත් බුදුවෙලා පාඩුවේ ඉන්න තිබ්බනෙ.නමුත් කී දෙනෙක් සසරෙන් එතෙර කරාද..අනාගතේ විනාශයන් ගැන කොච්චර කිව්වද.එතකොට මේ ස්වාමින්වහන්සේ ආත්මාර්තකාමී වෙලා තනියම රහත් වෙලා හරියනවද.කුමක් හෝ ව්‍යසනයක් පේනවනම් දැනුවත් කරන එක කොච්චර වටිනවද.බුද්දිමතා බේරෙයි මෝඩයා බැන බැන ඉදී

    • @චූටිපුතා-ඳ4ඩ
      @චූටිපුතා-ඳ4ඩ 7 місяців тому

      ඇත්ත​@@anuradharavihari7620

  • @hgperera6038
    @hgperera6038 Рік тому

    තෙරුවන් සරණයි 🙏

  • @benaimamai5511
    @benaimamai5511 Рік тому +2

    මේ ගෝඨාභයගේ දශකයයි ... 2024 සුනාමියක් ....ඊට පස්සේ නියශ්ට්ක යුද්ධයකින් ලෝකය විනාස වෙනවා කියලා ...🤣 ලංකාව ගැන තීරණ ගන්නේ සොබාදහම ඒ සොබාදහමට ඉලක්කයක් තියෙනවා හෙළදීපය ගැන විශේෂ අවධානයක් ඇතුව ...ඒ නිසා හාමුදුරුවෝ ප්‍රකාශ නිකුත් කරනකොට හුගාක් හිතන්න මුලින් ම

  • @NawarathnaNandasena
    @NawarathnaNandasena Рік тому

    Obawahanseta pin

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 Рік тому +15

    අනේ මෙයා ඔයා පළමුව මහණවෙලා කැලේටම වෙලා ඉන්න. කැලේ ඉන්න අමාරුනම් ගෝට ලඟට යන්න.

  • @CHANDRAMAL1
    @CHANDRAMAL1 Рік тому

    Asema wewa...budusaranai

  • @sandaruhasith744
    @sandaruhasith744 Рік тому +23

    චච් චච් චච් ගගා මොනාද හලෝ කියන බයිලා 😂😂😂
    සාසනේට ත් නිගාවක් මේ වගේ පචෝරිස් චරිත

  • @lionelfernandopulle3713
    @lionelfernandopulle3713 10 місяців тому

    හාමුදුරුවෙක්දිඝ් පිඝ්ඝෙක්

  • @rangamahesh8851
    @rangamahesh8851 Рік тому +16

    අනේ හාමුදුරුවනේ, අපිට පව් පුරවන්නේ නැතිව බණක්, භාවනාවක් කරගෙන ඉන්න ! මේවා නිකම් කතන්දර විතරයි. මේවා අහන හරක් ඉන්න රටක තවත් මොන කතාද ? ගෝටා ගේන්නත් ඔබවහන්සේම තමයි අර ධනුශය එක්ක කරේ වැඩේ ! ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏

    • @Muthu-xu8po
      @Muthu-xu8po Рік тому +4

      සහතික ඇත්ත මොලේ කොලොප්පන් වැඩි ඈතක නෑ පාංසකූලෙත් එපා කියන .

    • @upulmanavadu5057
      @upulmanavadu5057 Рік тому +1

      ​@@Muthu-xu8poනැහැ ලඟදිම මේ කයිවාරු බාප්පගෙ පාන්සුකූලෙත් තියෙයි😅😅😅😅😅 මේ පිස්සු යකෙක්නෙ

  • @wwsthushara7706
    @wwsthushara7706 Рік тому +1

    කටට එන දෙවල් විවිධ විදියට කියනවා .මේ උන් වහන්සේගේ හිතලු..දේශපාලන දැනුමක් පලනතන්ත්‍රය පිලිබක බිංදුවේ ඉන්නේ.බන දානගත්තාට කියන දෙවල් ගැලපීමක් නැහැ..අසාර්තකයි..මම කලින් ඒවත් බලලා තියනවා.ඒ සෙරම අද වෙද්දි බොරු

  • @Sarath-k9v
    @Sarath-k9v Рік тому +42

    එහෙනම් 2048 වෙනකම් ඉන්න ඕන නෑ. අගෝස්තු මාසයෙදි බලාගන්න පුලුවන්.

    • @Menuka3667
      @Menuka3667 Рік тому

      48 wenkm nm inna merenwa kohomth eya , hebei tikk kal pora inna ida thiynw

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 Рік тому +2

      ඇතුලෙ දැන් වලි !
      උන්, උන්ම කා කොටාගෙන විනාශ වෙයල්ලා !
      අපේ දරුවන් මේ රට දමා යෑම නිසා අපට දරුවන් අහිමි වීමේ සාපය මේ පාලකයන් කරා බූමරංගයක් සේ පැමිණ , මුන් විනාශ වේවා .
      අපිට , අපේ රටේ හුස්ම ගන්න ලැබේවා !
      නිදහසේ මැරෙන්න ලැබේවා !

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 Рік тому +1

      මේ අමන පාලකයන් ගේ හොරකම් නිසා මේ රට හිඟන රටක් වුනා .
      අපේ දරුවො මේ රට දාලා ගියා. අපිට අපේ දරුවො නැති කල මේ තුච්ජ පාලකයන්ට සාප වේවා !
      බූමරංගයක් වගේ කල අපරාධ පලදේවා !
      සනුහරේම නැත්තටම නැති වේවා .

  • @ramindapradeep8830
    @ramindapradeep8830 Рік тому +1

    හාමුදුරුවො රාජපක්ශ ලා ගැන හ්ම්ම් නෑ.... ගෝටා දශක ගැන කියනවා...රනිලා පන්න වචනෙට සතුටුයි...මේකත් නයා ගේමක් වගේ

  • @pagodajantawamsathero4473
    @pagodajantawamsathero4473 Рік тому +3

    අනාගත වාක්‍යය හා අනාගත් වාක්‍යය වල වෙනස හඳුනාගන්න

  • @digituotou9701
    @digituotou9701 6 місяців тому +1

    සජිත්‍ට ජයවේවා❤❤❤❤❤❤

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 Рік тому +12

    රටේ සැබෑවෙනසක් අනාගතයේ සිදුවීමට නියමිතව ඇත
    සොබාදහම දූශිත දේසපාලුවන්ට අමුතුම දඩුවම් දිට්ට දම්මවේදනීයව දෙනවා
    රටේ අනාගතේ සුබ ලකුනු පහල වෙනබව ඉන්දිය ජෝතීර්වේදයේ ප්‍රවීනයෙක් වසර දහයකට පෙර කියා ඇත
    ලන්කාව ගැන ඔහු කියපු අනාවැකි සියල්ලක්ම සත්‍ය වී ඇත
    යටි කුරු රට උඩුකුරු කරන පාලනයක් ඇවිත් රට හරිමගට ගන්නවා

    • @anushafernando6709
      @anushafernando6709 Рік тому +1

      Desapaluwo janatawa ta කරන අපරාධ yata viswaya අනිවාර්යයෙන් munta දඬුවම් දෙනවා denawamai .

    • @dilaniperera7509
      @dilaniperera7509 Рік тому +1

      අනිවා කිසිම හමුදා පාලනයක් එන්නේ නෑ රට ජ. ජන බලවේගයට බාරයි නායකයා අනුරපුරයෙන් ආ අනුර කුමාරයා.

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 Рік тому

    Me gon miniha hamuduro theruwan saranai kiyaddiwath namaskara karanne therenne ehubaudda ratakmeka

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Рік тому +3

    Theruwan saranai pinwath sawamin wahanseta.. dirgausa lebewa 🙏🙏🙏

  • @chandrawijesinghe9920
    @chandrawijesinghe9920 Рік тому

    පල් හොරු ගැන ඔබ වහන්සේ කතා කරනවා. හරිම සතුටුයි.පල් හොරු පස්සේ යන හරක් ටිකක් ඉන්නවානේ.උන්ට වැඳගෙන.නැවතත් පල් හොරුම ජනාධිපති කරන්න උත්සාහ දරනවා ලැජ්ජනැතිව.

  • @rathnasirithenuwara977
    @rathnasirithenuwara977 Рік тому +39

    හාමුදුරුවන් වහන්සේ ගේ අරමුණ හමුදා පාලනයකට හමුදාව යොමු කරවීම ද?

    • @gayanijayasuriya5478
      @gayanijayasuriya5478 Рік тому

      හාමුදුරුවෝ නෙවෙයි මේ යන විදියට මුන්ට වැඩිකල් ජෝගි නටන්න වෙන්නෙ නෑ . කකුළුවා දිය සැලියේ නටනවා වගෙයි මේ කාලෙ.
      ඊට පස්සෙ ඉන්දියාවෙන් හමුදා එවයිද දන්නෙත් නෑ .

    • @chandikarohana6555
      @chandikarohana6555 Рік тому

      Muth polonnaru usaviye warenthukarayek.mahanawela awrudu8y itakalin name gunadasa hettige

    • @jayansamarasekara4836
      @jayansamarasekara4836 Рік тому

      අවුරුදු 2ක කට කලින් ජන හා සංඛ්‍යා ලේඛන යෙන් ඇවිත් හමුදා පාලනයක් ආවොත් හොදද කියල විමසීමක් කලා

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks Рік тому

      Ooo

  • @SenakaKumara-nz6r
    @SenakaKumara-nz6r 3 місяці тому

    හාමුදුරුවෝ කිව්ව ලොකු දේශපාලන පෙරලිය සිද්ද වුනා. ඊලග අනාවැකිය තමයි මේ අවුරුද්ද අවසානයෙ ලොකයෙ සිදුවන විශාල මිනිස් සංහාරය...ඒකත් දැන් පැහැදිලියි...

  • @Pathirana23456
    @Pathirana23456 Рік тому +8

    වනවාසි කෙළෙසුන් නැති කරපු කෙනෙක් nam මාධ්‍ය ta prasiddiyata කැමති නැහැ mama danna විදියට කටට ena eka kiyana අනාවැකි කරුවෝ inne

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 Рік тому

    අපේ හමුදාව විනයගරුකයි.

  • @InokaChathurani-ty2nz
    @InokaChathurani-ty2nz Рік тому +5

    හොරුන්ගෙන් දූෂිතයන්ගෙන් තොර ,ජීවත් වෙන්න ආස හිතෙන රටක් ගොඩනගන හස්තය කුමක්ද යන්න මිනිස්සු තීරණය කරල හමාරයි අපේ හාමුදුරුවනේ .akd❤

  • @dharshaniwickramasuriya9618

    Upulwan. Deviyange Ashirwadaya Labewa 🙏🏽🙏🏽🙏🏽

  • @sampathk1212
    @sampathk1212 Рік тому +22

    මුන්ට හමුදාව නැතිව බෑ , හොරුත් නැතිව බෑ. තක්කඩි හොර හාමුදුරුවරු.

  • @prabathsena5647
    @prabathsena5647 Рік тому +1

    Bro your Logo intro sound is horrible please have it fixed . It’s too laud and not consistent with sounds balancing I guest (1:36) .Test with head set on, you will know what I mean 😅. This is my honest feedback for your improvement. Well done and keep it up.

  • @saliyaindikamirihagallakan6552

    😂😂 රාජපක්ශල ප්‍රාශ්කු ප්‍රහාරය එල්ල කරන්න හහරාන්ලා ගොඩ නැගුව වගේ 😁😁 බොරු රහත්ල මාර්ග පල ලාබියෝ වනවාසී මනස දියුනු යෝගීන් නිර්මානය කරල තියෙන්නේ ඔවුන්ට ඕනේ වෙලාවට අවබාවිතා කරන්න 😂😂😂

    • @sakunthalamali5055
      @sakunthalamali5055 Рік тому

      ගෝටාභය ජනාදිපති කරන්න සහරාන් මැරුණා කියලා පිලිගන්න තරං ඔබ 🐃ද 😂😂

    • @saliyaindikamirihagallakan6552
      @saliyaindikamirihagallakan6552 Рік тому +1

      😂😂 ගෝට ජනාධිපති කරන්න සහරාන් මැරුන් නෑ ඔවුන්ගේ ආගමේ හැටියට අන්‍යආගමිකයන් පරලොව යැවීම 😢😢 කන්‍යාවියෝ 72 අරන් ආතල් එකේ ඉන්න ඔහු මැරෙන්නේ 😅😅 ඔහුට පඩි දීල වාහන අරන්දීල ඔහුව පෝශනය කරල ඔහුව අවබාවිතා කලා නන්දසේනගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් 😅😅😅

  • @thanujanilmini9018
    @thanujanilmini9018 Рік тому +1

    උන්වහන්සේව නැවත ප්‍රශ්න කරනවා කියන කියමන එහෙම කියන්න එපා. ඒක උන්වහන්සේට කරන අගවුරවයක්. ඒක කියන්න වෙන ක්‍රමයක් වෙන වචන ටිකක් දාගන්න ගවුරවාන්විත විදිහට.
    උන්වහන්සේ සාමාන්‍ය ගිහියෙක් නෙමෙයි.
    උන්වහන්සේ විශේශ ස්වාමින්වහන්සේ නමක්.
    ඔබතුමා ඔයිට වඩා කල්පනාකාරීව කතාව හසුරවන්න කරුනාකරලා.
    ස්තූතියි.

  • @sudharmamalkanthi8576
    @sudharmamalkanthi8576 Рік тому +16

    තෙරුවන්සරනයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @asokajayasinghe2198
    @asokajayasinghe2198 Рік тому +1

    Aththeeththayey pawaththi hela bodhu raajaandu kramayata aasanna , paalana kramayak , weemata ida aththi bawa unwahansey , pawasanawaa wiya hakiya . Ththeruwan saranai !.